අහනවා නම් අහපන් නැත්නම් පලයන් - චිත්‍රාල් සෝමපාල සමග මතක පද | Chitral Somapala | Mathaka Pada

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 85

  • @travelwithjack5172
    @travelwithjack5172 Месяц назад +1

    Mamat kematima porak patta program eka me yaka පුස්තකාලයක් puduma denumk apita ganna puluwan amooo patta ❤💚🍀🌎☮️🕉️☯️👽

  • @geethmusiccovers7616
    @geethmusiccovers7616 2 месяца назад +3

    අපිට ඕන අයියා මේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්නෙ එයා හොද ටැලන්ට් බුද්දිමත් මනුස්සයෙක් රටට ඕන කළාකරුවෙක් ඇත්ත කෙලින් කතා කරන කෙනෙක් අලුත් ලෝකෙත් එක්ක ගමන් කරන කෙනෙක් මත්ද්‍රව්‍ය වලින් පුළුවන් හැකි පමණින් අත්වෙලා ඉන්න ආදරෙයි ❤️👍

  • @dinukana84
    @dinukana84 2 месяца назад +2

    Thank you මම ආස පොරක් program එක්ක සුපිරි ❤️

  • @PiushanDananjaya
    @PiushanDananjaya 2 месяца назад +3

    මේක rock කලාවක් ඒකට ගරහන එව්න් නිගවක්❤

  • @RAWMATTERy
    @RAWMATTERy 2 месяца назад +33

    මේ මිනිසා අනාගතය දැක ඇති ඉතා බුද්ධිමත් මිනිසෙකි. ලක්ෂ 69 ට එරෙහිව ගෝඨාට අභියෝග කළ ශ්‍රී ලංකාවේ පළමු මිනිසා චිටී ය.

  • @manjulaperera
    @manjulaperera 2 месяца назад +4

    අසූව දසකයේ චිත්‍රාල් perform කරන තැන් හොයාගෙන ගියා.. friends band එකේ play කරපු කාලේ 31st night අනිවාර්යයෙන්ම ගියා.. love you brother..

  • @IsharaWickramathunga
    @IsharaWickramathunga 2 месяца назад +10

    මම කැමතිම කලාකරුවෙක්. ❤චිටී

  • @rukshandezoysa6171
    @rukshandezoysa6171 2 месяца назад +16

    He said there is no middle class today.
    Only poor people and very rich people.
    No middle class.
    Thats true.
    Middle class all migrated. I see that in our neighbourhood. All decent middle class families in 70s 80s , have sold their houses. All children are abroad.
    Middle class means not only money. They are decent people. Well behaved , polite people. They listen to English music and selected Sinhala music.. Their music taste is different. Money alone will not define middle class. This class of Srilankans are very small today and in another 25 years completely extinct.
    You see when a Choka music band like Arror Star play open air, there is a large crowd. This is the new Srilanka culture.
    They may have money , but not middle class.
    Middle class people in Srilanka had a culture of their own. There was respect for each other.

  • @darshanawellawa-9391
    @darshanawellawa-9391 2 месяца назад +8

    chity ❤❤❤ thanks gemunu ayya❤️

  • @sprodrigo146
    @sprodrigo146 2 месяца назад +17

    මෙහෙමයි..මම මූට කැමතියි එච්චරයි.❤

  • @M.Perera
    @M.Perera 2 месяца назад +4

    Such a talented guy like Chitty should be given more recognition in Srilanka.

  • @MathematicsUniversalLanguage
    @MathematicsUniversalLanguage 2 месяца назад +12

    simple, beautiful VIP , lv you man.

  • @dharmaksa123perera7
    @dharmaksa123perera7 2 месяца назад +6

    Good program
    Thanks Gamunu
    Thanks Chithral

  • @nireshferdinando8751
    @nireshferdinando8751 2 месяца назад +6

    මරු වැඩසටහන සහෝ ❤ ජය වේවා 💐

  • @aj-ee5bb
    @aj-ee5bb 2 месяца назад +5

    රළු මාවතේ 🔥🔥

  • @lasithanavaratne6207
    @lasithanavaratne6207 2 месяца назад +5

    Thank you somapala ❤️

  • @DimuthBandara14
    @DimuthBandara14 2 месяца назад +6

    Chitty supiri charithayak

  • @KumudiniKumudiniweerasin-fw2xh
    @KumudiniKumudiniweerasin-fw2xh 2 месяца назад +2

    Hoda dakmak teyana athdakem bahula manussayek..api eten hada penwanakota agella deha balana menessune..boda medum getaya mage hadawate ehalinma teyana getayak ewata adeshaka na..good luck mr chethtral..❤❤❤

  • @alonkarunarathna6649
    @alonkarunarathna6649 2 месяца назад +1

    lassana katahwak,,wadagath katahwak,,athithayata giya hitha

  • @judycollin9629
    @judycollin9629 2 месяца назад

    ❤My one & only Favourite SL Rockstar !❤

  • @shineisle2263
    @shineisle2263 2 месяца назад +26

    පී එල් ඒ සෝමපාල හා චිත්‍රා සෝමපාල යන අග්‍රගණ්‍ය කලා යුවලකගේ පුතෙක් වූ නිසාම බටහිර සංගීතය හා සමාජ පසුබිමකට යටවී සිටියත් ඇඟ ඇතුලෙන් එන ජාතිකත්වයක් චිත්‍රාල්ට තියෙනවා එය අපි ඇගයිමට ලක් කල යුතුයි.🙏🌹❤

    • @janakpitawala1146
      @janakpitawala1146 2 месяца назад

      😂😂😂

    • @chamindagodage2513
      @chamindagodage2513 2 месяца назад

      තියනවා මුගේ ජාතිකත්වය.. 😂 ජර්මනියේ කවුරුවත් ගනන් ගන්නේ නැති නිසා ලංකාවේ පඩ ෂෝ දාන පිස්ස්සෙක්.

    • @chamindagodage2513
      @chamindagodage2513 2 месяца назад +1

      පිස්සෙක්..

    • @mixall6197
      @mixall6197 2 месяца назад +3

      ​@@chamindagodage2513ඔව් ඉතින් සිංහල සින්දු අහන්නේ මිනිස්සුන්ටම පිස්සෙක් හැබැයි ඉතින් ලින්කන් පාක්ලා පාක්ලාස්ලිප් නෝට්ලා මැටලි කාලා සිංදු ෆලාව කරන මිනිස්සුන්ට මූ වටිනවා❤❤❤

  • @jordansgaller1234
    @jordansgaller1234 2 месяца назад +2

    Good one

  • @MrUdi123
    @MrUdi123 2 месяца назад +4

    Chitty ❤. Legend

  • @Dave-fb9ix
    @Dave-fb9ix 2 месяца назад +3

    My growing up !! Friends band at the Taj Samudra Nightclub!!!! Chithral Aiya was one of a kind , THE first EVER stick guitarist of SriLanka , absolutely amazing
    times, and even tho he came from a creative family he was unique and one of a kind. The Lion Lager beer advert for those who grew up in that ira , will say it all .

  • @osmankulasinghe7
    @osmankulasinghe7 2 месяца назад +1

    He said Elton John is just a pianist who plays chords. Elton John is a child prodigy pianist and one of the best pop pianist in the world

  • @sarathchandra-vl3zf
    @sarathchandra-vl3zf 2 месяца назад +1

    හරියට හරි මෝඩ හරක් ඉන්නෙ👍👍👍

  • @5760A
    @5760A 2 месяца назад +10

    කරගත්ත එකම වැරද්ද විරිඳු කියන අය ස්ටේජ් නග්ගලා විරිඳු වලට නටන ඕඩියන්ස් එකක් ඉස්සරහ ස්ටේජ් නැගපු එක.

  • @sahangunawardana4859
    @sahangunawardana4859 2 месяца назад +6

    වැරදියි, George Michael commercial නොවුන නිසා තමයි popular නොවුනෙ listen without prejudice album එක එයා promote කරන එක පවා ඇත ඇරියා. Queen අන්තිමට disco වලට මාරු වුනා

  • @AJ-bk1hd
    @AJ-bk1hd 2 месяца назад

    Very useful discussion. Thanks

  • @ParamiDasun
    @ParamiDasun 2 месяца назад +3

    Love you❤

  • @janakanamal9758
    @janakanamal9758 2 месяца назад +2

    Chitty patta

  • @Ravindra-j3c
    @Ravindra-j3c 2 месяца назад +3

    Oba kiva atta bona aka thiyla yanapa mag coach mata kiva may kata th vadgath

  • @chandanaliyanage6656
    @chandanaliyanage6656 2 месяца назад +2

    I remember he was playing for "FREINDS" at Chapter One night club at Oberoi Hotel....

  • @sinhalatina
    @sinhalatina 2 месяца назад +4

    ❤️🙏🏻

  • @seanvictor736
    @seanvictor736 2 месяца назад +4

    කෙලින් කථා කරන දක්ෂයෙක් ❤

  • @jaymusic438
    @jaymusic438 2 месяца назад +3

    Chiteeee ❤❤

  • @SubashPriyananda
    @SubashPriyananda 2 месяца назад +2

    👍

  • @sopakanissanka8592
    @sopakanissanka8592 2 месяца назад +1

    👍❤️

  • @santhush7399
    @santhush7399 2 месяца назад +4

    ❤❤

  • @diary.kassa01
    @diary.kassa01 2 месяца назад +1

    Chity ❣❣❣

  • @AnuragaUdesh-id2og
    @AnuragaUdesh-id2og 2 месяца назад +2

    🎼❤❤❤

  • @freestyleguitar1704
    @freestyleguitar1704 2 месяца назад +3

    🤘🏼

  • @mixall6197
    @mixall6197 2 месяца назад +2

    එක්කම වර්ගයේ රසාස්වාදය තියෙන මිනිස්සුන්ට මේ මනුස්සයව වැඩක් නැහැ

  • @rajayapakshamudiyanselageg4259
    @rajayapakshamudiyanselageg4259 2 месяца назад

    Patana power 😊

  • @ranpatidewagesumithkumara2676
    @ranpatidewagesumithkumara2676 2 месяца назад +14

    කාටත් කලින් ප්‍රසිද්ධියෙ ගොටාබයගෙං ගෙම ඉල්ලපු එකම මිනිහා, වැරදි වෙනවා මනුස්සයෙක් අතින්, යහපත් දෙ අරං නරක අයින් කරාම අවුලක් නැති පුද්ගලයෙක්,

    • @RAWMATTERy
      @RAWMATTERy 2 месяца назад +5

      ABSOLUTE TRUTH..

  • @chaturalakmal4575
    @chaturalakmal4575 2 месяца назад +1

    චරිතෙ 🥂🤎✌️

  • @Charmi311
    @Charmi311 2 месяца назад

    Chity ❤

  • @Wikums1
    @Wikums1 2 месяца назад +1

    මම කැමති ගායක යෙක්
    (නොසන්ඩාල කවුද මෙයාගෙ කක්කි පැත්ත මිරිකුවෙ)

  • @Gamekolla-g6w
    @Gamekolla-g6w 2 месяца назад +1

    Ubalage mona mathi mathantra thibbath muth wadak tikak hitha palla

  • @batsperera
    @batsperera 2 месяца назад +1

    🖤

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 2 месяца назад

    🎉

  • @warsil3735
    @warsil3735 2 месяца назад

    Eka am hari eda monawa hari dala drink eka

  • @gallegirl101
    @gallegirl101 2 месяца назад +1

    🎤🎵🎶🪴

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 2 месяца назад +1

    කතාව විතරයි .හදවතේ රැඳෙන නිර්මාණයක් කරලා නැහැ.ඒ අතින් මෙයාගේ දෙමව්පියන්ගේ නිර්මාණ අදටත් හෙටටත් පවතිනවා😂

  • @cedricsenal
    @cedricsenal 2 месяца назад

    me kathawa hari thamange passion eka nathi kragaththa mihidu ariyaraththna nemesis la ekkk krangiya metal flavour eka ehemma kran giye ne ,missis perera kiana song eken passe mihidu ariyaraththna kiaana sinhala hard rock/metal identity ekai nemessis band ekai ohu wisinma marala damma
    ohu pennuwa mama ehema hard rock wage specific musician kenek nemei anek adaraya gana nahayen adala monawa hari wachana tikakdala hit wenna try krana higana local gayakayek kiala
    adatath adarei nemmeis band ekata ethana hitapu hard rock front man mihiduta eh wagema eh chakithaya song ekata
    habai eh hama dema dan marila iwarai

  • @pravishtakariyawasam2359
    @pravishtakariyawasam2359 2 месяца назад

    He played with beat bands like flash back which is a wrong move

  • @pushpawarnakulasuriya4323
    @pushpawarnakulasuriya4323 2 месяца назад

    පඩේ..

  • @shehandeabrew5737
    @shehandeabrew5737 2 месяца назад

    His music doesn’t suit Sri Lanka. Sri Lankan environment. He couldn’t get along with the Sri Lankan culture and people. He should have lived in Germany

  • @janakpitawala1146
    @janakpitawala1146 2 месяца назад +1

    මුගේ කියන සිංදු අහන්න අපිත් බොන්න ඕනි .අර දෙපලත් චාටර්

    • @JonathanJay-l6h
      @JonathanJay-l6h 2 месяца назад +11

      Umba buuruwek

    • @janakpitawala1146
      @janakpitawala1146 2 месяца назад

      @@JonathanJay-l6h ඇත්තද..ඔය බෙරිහන් දීම සතුටින් අහන එකා ගොන් බූරැවෙක්

    • @0775251100
      @0775251100 2 месяца назад

      Plyn pipya yanna..

    • @musicdude6939
      @musicdude6939 2 месяца назад

      උබ වගේ හරක්ට සෙට් වෙන්නෙ නෑ

    • @mixall6197
      @mixall6197 2 месяца назад

      ලෝකෙ රොක් බෑන්ඩ් කියන සින්දු අහලම නැද්ද.එහෙම හර නැත්නම් මේ වගේ මැසේජ් දාන්න එපා​@@JonathanJay-l6h

  • @anjaleehimalki1913
    @anjaleehimalki1913 2 месяца назад +1

    ❤❤❤

  • @ruvindaumayanga8666
    @ruvindaumayanga8666 2 месяца назад +2

    ❤❤❤

  • @evergreendinesh5577
    @evergreendinesh5577 2 месяца назад +2

  • @kumarsuith4094
    @kumarsuith4094 2 месяца назад +2

    ❤❤❤

  • @shahenpianist
    @shahenpianist 2 месяца назад +2

  • @virajwega
    @virajwega 2 месяца назад +2

    ❤❤❤❤

  • @NIROSHANBA
    @NIROSHANBA 2 месяца назад +1

    ❤❤

  • @NadushanMguruge
    @NadushanMguruge 2 месяца назад