Ma Sitha Miyuru Kalpana @ Tone Poem with Shirley Waijayantha

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 234

  • @ishiadhikari8921
    @ishiadhikari8921 2 года назад +64

    අනේ මේ සින්දු කොච්චර ලස්සනද...🌹 2022 මේ සින්දුව අහන අය ඉන්නවද.. මම නිතරම ඇවිත් අහනවා... ❤❤❤

    • @koplar2
      @koplar2 Год назад +1

      2023 th ahanawa

    • @upulransirisathiyapala4027
      @upulransirisathiyapala4027 Год назад +1

      Mage favourite no 1

    • @ChinthakaSujeewa
      @ChinthakaSujeewa Год назад +1

      අනිවාර්යයෙන්ම....

    • @소나리다라가
      @소나리다라가 Год назад +1

      2023 adatath ahnne me sindu. Iyetath adatath hetatath me sindu hmdatamath aluth, hadawathata katha karapu e geetha hamadamath hadawathe rawudenwa... 😍♥️

  • @senulyathathsarani
    @senulyathathsarani Год назад +4

    ගීත රචකයෙක් , තනු නිර්මාණකරුවෙක් , ගායකයෙක් , ශ්‍රී ලාංකීක සංගීත ක්ෂේත්‍රයේ සෑම අංශයකටම දක්ෂයින් බිහිකරපු ගුරුවරයෙක් , ෂර්ලි වෛජයන්ත මහත්මය කියන්නෙ ලංකාවෙ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්තයෙක්.තෙරුවන් සරණයි ඔබට.

  • @erangasandaruwan4067
    @erangasandaruwan4067 5 лет назад +129

    මේ සින්දු මෙහෙම තියන්න අපේ ලමයිට අහන්න...

  • @anne_1988
    @anne_1988 5 лет назад +47

    ශර්ලි වෙයිජයන්ත කියන්නෙ අපට ලැබුනු අනර්ග වස්තුවක් සංගිතය වෙනුවෙන්. අප තවමත් ඔවුන්ගෙ ගීත රසවිදිනවා එ වගෙම දිනෙශ් ගෙ සංගීත කණ්ඩායමටත් බෙහෙවින් ස්තුතිය..

  • @piyasirihewa3717
    @piyasirihewa3717 5 лет назад +149

    මෙන්න ගායකයො ..කඩහඩ ඇහුවත් බඩ පිරිනවා...දැන් ඉන්න එවුන් අඩන ඇඩිල්ලට සතියක්වත් වමනෙ යනවා..

  • @Theaffiliatezone
    @Theaffiliatezone 6 лет назад +126

    මෙවන් අමරණිය ගිත වලටත් unlike කරන්නත් උදවිය ඉන්නවා අප රටේ

    • @harshanasilva7716
      @harshanasilva7716 5 лет назад +7

      කරණීය මෙත්ත සුත්රෙත් බලන්න බ්‍රෝ පොඩ්ඩක්. ඒකටත් අන්ලයක් ඇති සෑහෙන්න

    • @wajiragamage6217
      @wajiragamage6217 5 лет назад +9

      රසය කියන දේ නොදන්න කසිකබල් සිංදු තමයි මාරම සිංදු කියල හිතන හරක් ඉන්නවනේ බං.උන් තමා ඔය අන්ලයික් කරල තියෙන්නේ

    • @senujathennakoon3998
      @senujathennakoon3998 5 лет назад +5

      chinthaka rathnayake එක්කො කුහකයෝ. නැත්නම් නොදන්න ඔලමොට්ටලයො.

    • @ajithmadu
      @ajithmadu 5 лет назад +2

      chinthaka rathnayake kaalakanni ban

    • @chanakathilan5600
      @chanakathilan5600 5 лет назад +2

      අඩු කුලේ එවුන් ....

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 лет назад +72

    හරිම වාසනාවන්ත ගායකයෙක් ඔබතුමාගේ සිංදුවලට මම පුදුම ආසයි ආදරෙයි ❤️❤️💞💞

    • @vijithasuranga139
      @vijithasuranga139 5 лет назад +1

      Den thyna ewa ahanna bene deiyane...kiyana eka mulin andanawa eeeta passe ahan un andanawa

    • @sandakan2452
      @sandakan2452 4 года назад

      yes mth ehmy

  • @ranjithjayasinghe620
    @ranjithjayasinghe620 2 года назад +1

    Ape Aryusath Obata Himi Wewa Sahurdaya...💚❤💚💙💖💕💥

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 года назад +16

    ආදරය පරම පවිත්‍ර වු එකකි. ඒ හැගීම රස පද , තනු නිර්මාණය ට ගායනයට උත්මාචාරය 🙏🙏

  • @ishuuhettiarachchi3469
    @ishuuhettiarachchi3469 3 года назад +20

    ඒ තාලය..පුදුම අහින්සකයි❤️

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 лет назад +22

    අපිව වෙනස්ම ලෝකයකට අරන් යනවා. සදා නොවෙනස් ඒ අමරණීය රසය හඩ.

  • @nirmalasantha-qv9kp
    @nirmalasantha-qv9kp Год назад +1

    Shirley ❤️❤️
    සිතට දිව්‍ය ඔසුවක් වගේ...! අදත් හෙටත් මතුවටත්.අමරනීයයි !

  • @jagathkumara3401
    @jagathkumara3401 3 года назад +9

    හදවතේ ගැබුරුම තැන් ස්පර්ශ කරන ගීතයක් ගායනය අති විශිෂ්ඨයි.

  • @jagathkumara9901
    @jagathkumara9901 5 лет назад +25

    සදා අමරණීය ගීත,මගේ ප්‍රියතම ගායකයාණෙනි ඔබට බුදු සරණයි....

  • @sumindafernando6387
    @sumindafernando6387 2 года назад +2

    ශර්ලී මහතා ...දැයට දායද කරපු ඉතාමත් මීහිරි .හදවතට දැනෙන සින්දුවක් .තෙරුවන් සරනයි

  • @dileeshaprashan2882
    @dileeshaprashan2882 4 года назад +20

    හදවතේ සියුම් තැන් ස්පර්ශ වෙනවා ♥️♥️

  • @adimusic3353
    @adimusic3353 2 года назад +5

    ශර්ලි මහත්මයගේ හඩ භාවනාවක්..මේ වගේ අපේ හදවතට දැනෙන්න සින්දු කියන අපේ පැරණි ගායකයන්ව මෙහෙම චැනල් වලට ගෙන්නන එක නම් ගොඩක් අගය කරන්න ඕනි...ශර්ලි මහත්මයා විතරක් නෙවෙයි අපේ තව පැරණි ගායකයන් ඉන්නවා...ඒ අයවත් මෙහෙම ගෙන්නලා ඒ අයට තැනක් දෙන්න ....ඒ අයව අමතක කරලා දාන්න එපා..❤️❤️❤️

  • @amilaabeysinghe6411
    @amilaabeysinghe6411 4 года назад +14

    original backing ...ස්තුති වාදක මණ්ඩලයට .....බොරු වැඩ කෑලි ..බොරු අලංකාර නැ .......සුපිරි

    • @pradeeppriyadarshana811
      @pradeeppriyadarshana811 4 года назад +1

      එකගයි. ❤️
      වෙන බෑන්ඩ් එකක් Play කලා නම් බොක කරලා.

  • @achalasenanayakebiz
    @achalasenanayakebiz Год назад +1

    2023 දිත් අහන අපි ❤️🎧

  • @navodyapahasarani4064
    @navodyapahasarani4064 3 года назад +4

    ලස්සනම ගිත ගයන මන් ආසම ගායකයෙක්.බුදු සරණයි

  • @damian95222
    @damian95222 3 года назад +5

    එදත් අදත් හෙටත්
    අහන්න පුළුවන් සිංදුවක්. සදා අමරණීය ගීත,මගේ ප්‍රියතම ගායකයාණෙනි ඔබට බුදු සරණයි.. GOD bless you.

  • @dhanushkapaththinige7298
    @dhanushkapaththinige7298 5 лет назад +8

    සදා නොමියෙන ගීතයක්.සදා අමරනීයයි.

  • @sampastyle1008
    @sampastyle1008 5 лет назад +12

    අම්මෝ ඒ විනාඩි 4 ❤❤ වචන නෑ ෆීලින් එක,,👍

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 5 лет назад +9

    Discipline of the performance...may God bless you Sir.. this is one of the favourite song for my father.

  • @TharinduRH
    @TharinduRH 5 лет назад +17

    එදත් අදත් හෙටත්
    අහන්න පුළුවන් සිංදුවක්....

  • @sunandamalkanthi1531
    @sunandamalkanthi1531 4 года назад +5

    කොයිතරම් ඇහුවත් එපා නොවන ගීතයක් ...😍

  • @chandanimalkanthi3783
    @chandanimalkanthi3783 4 года назад +2

    හරි ම.සුන්දර මිහිරිම ගීතයක් .ආසම ගායකයාගෙ ලස්සනයි

  • @supipivilasini1105
    @supipivilasini1105 3 года назад +4

    නැවුම් සිතක ඔබට බැඳුණු ප්‍රේමයෙ නමින් ♥️

  • @sanjeewasanjeewapushpakuma5159
    @sanjeewasanjeewapushpakuma5159 3 года назад +1

    මම ආසම ගායකයෙක්... කොපමණ ඇහුවත් එපා වෙන්නේ නැහැ..
    Den inna උන් ඒකට... ලඟින් tiyanna wat පුළුවන් ද මේ අය ගාව..

  • @Twilightxplyer
    @Twilightxplyer 5 лет назад +17

    පෙම් හසුනක ලියන එක තරම් සෙනෙහසක සුන්දරත්වයක් තව කොහෙද.....අද එය කොයිතරම් කෘතිමද.....

    • @සදලිසදලි-ඩ9ර
      @සදලිසදලි-ඩ9ර 4 года назад

      ,කාලය හැමදේම වෙනස් කරා ලස්සන වදන් කවියක් දාල ලියන හසුන් පතක් වටිනවා ගොඩක්

  • @madhushikasewwandi6313
    @madhushikasewwandi6313 2 года назад +1

    ඒ හඬ එදා වගේමයි අදත්. සදා වාසනා ❤️🌹

  • @roshanweerasekara3431
    @roshanweerasekara3431 5 лет назад +5

    හදවතෙ ගායකයා මගේ තෙරැවන් සරනයි ඔබට ❤❤❤

  • @Dammi-hl6lq
    @Dammi-hl6lq 5 лет назад +4

    ගොඩක් ලස්සනයි. ඔබට දළදා සමිඳු පිහිටයි.

  • @nuwantharaka5109
    @nuwantharaka5109 3 года назад +4

    කියන්න වචන නෑ.....ඒ තරමට දැනෙන සින්දුවක්❤️

  • @nuwansenewirathna701
    @nuwansenewirathna701 2 года назад

    කවදා අහුවත් එපා වෙන්නෙ නැති සින්දූ❤️❤️❤️❤️

  • @hirzamdeendeen1755
    @hirzamdeendeen1755 6 лет назад +11

    Great ...one of the best decent voice of Sri Lankan music .... respect u Sir ..

  • @harindaeranga8443
    @harindaeranga8443 3 года назад +2

    2021ත් අහනවා...එපා වෙන් නෑ මේවා...

  • @nishumalki3652
    @nishumalki3652 5 лет назад +3

    මේ ගීත අමරණීය ගිත.වෙනම ලොකෙක මේ විනාඩි ගනනට ඡීවත්වෙන්න පුළුවන්

  • @kaveenramanayaka49
    @kaveenramanayaka49 3 года назад +1

    තව අවුරුදු 50ක් ගියත් අහන්ඩ පුලුවන්.old is gold💗

  • @shanifernando7080
    @shanifernando7080 2 года назад +2

    හදවත අවදි කරන ගායනයක් ආදරෙයී ගොඩක් 💕💕💕💕

  • @sadeepbandara2181
    @sadeepbandara2181 3 года назад +4

    ආදරෙයි ae සිංදු වලට

  • @janithkavinda3929
    @janithkavinda3929 4 года назад +11

    නිහතමානී ගායකයෙක්...❤️❤️❤️

  • @saseeka-weerasinghe
    @saseeka-weerasinghe 3 года назад +2

    කවමදාවත් ඇහුවට එපා වෙන්නෙ නැති සිංදු ❤️❤️

  • @praneethjayakodi3949
    @praneethjayakodi3949 4 года назад +2

    කනට මී පැණි...
    හරිම ලස්සනයි. Music එකත් perfect 👍

  • @sajithmalaka8740
    @sajithmalaka8740 2 года назад +2

    කියන්න වදන් නෑ සුපිරි

  • @harshaniperera9979
    @harshaniperera9979 3 года назад +7

    හරිම රහට කියනවා ඒ වචන වල හැගිම ඒ සින්දුව මුමුනද්දි හදවත ට කා වදිනවා❤️❤️❤️

  • @dasunkavindz8105
    @dasunkavindz8105 2 года назад +3

    2003 ඉපදුනු මගේ වයසේ අනිත් උන් මේ සින්දු වල නමවත් දන්නේ නැතුව ඇති.

  • @NIHAL801
    @NIHAL801 3 года назад +4

    Excellent voice.He sings very emotional songs.

  • @provibe122
    @provibe122 2 года назад +15

    පදමාලාව , සංගීතය , ගායනය - ශර්ලි වෛජයන්ත පුදුම දක්ශයෙක් ඔබතුමා ජය වේවා!!!!!

  • @iranthihettihewa1531
    @iranthihettihewa1531 Год назад

    Beautiful voice ♥️ lyrics ♥️ music ♥️ Gods bless nice teaher singer Sherley vaijjantha sir ♥️🌞🥰

  • @wijebandara5078
    @wijebandara5078 5 лет назад +6

    Shirley is a gem among contemporary singers

  • @dihenweerakoon4395
    @dihenweerakoon4395 5 лет назад +9

    2019 thma ahanawa,mewa rasa ewa

  • @කලනප්රදිප්
    @කලනප්රදිප් 5 лет назад +1

    හිතට නැවුම් දෙයක් එකතු උනා වගේ මේ සිංදුව ඇසුරින්

  • @maliniehewavitharanage6543
    @maliniehewavitharanage6543 5 лет назад +5

    What a beautiful song absolutely sweet voice. I really love this song. Hats off Sir

  • @pradeeppriyadarshana811
    @pradeeppriyadarshana811 4 года назад +3

    හිත නිවන හඩක්, ❤️❤️❤️

  • @adithyasilva282
    @adithyasilva282 2 года назад +4

    මෙන්න ගායකයෝ මං නම් කියන්නෙ මෙගොල්ලොන්ව ඉස්සරහට ගෙන්නලා..මේ ගයකයන්ට තැන දෙන්න..ඒ අය පැත්තකට දාලා තියන්න එපා...ශර්ලි මහත්මයගේ හඩ භාවනාවක්..ශර්ලි මහත්මයා විතරක් නෙවෙයි අපේ තව ඕනි තරම් පැරණි ගයකයෝ ඉන්නවා....වර්තමානයේ ඒ අයට අපි තැනක් දෙන්න ඕනි අනිවා❤️❤️❤️❤️❤️❤️

  • @adithyasilva282
    @adithyasilva282 2 года назад +4

    ශර්ලි මහත්තයාගේ සින්දු කියන්නේ තනිකරම භාවනාවක්

  • @wanshikajayakody92
    @wanshikajayakody92 3 года назад +4

    අහිංසක සිංදු.. 💙

  • @roshanprasanna2744
    @roshanprasanna2744 4 года назад +5

    අලුත් ගායකයින් මෙවැනි සැබෑ ගායකයින් ආදර්ශයට අරන් තමන්ගේ නිර්මාණ කල යුතුයි

  • @dimuthulakmal3095
    @dimuthulakmal3095 4 года назад +1

    ගොඩක් ලස්සනයි ...
    ආසම sinduvak...

  • @maleeshadissanayake9025
    @maleeshadissanayake9025 2 года назад +1

    thanks for heal our soul

  • @chandranigamage5857
    @chandranigamage5857 Год назад

    Thanks for fuchaer plan with Signing well and God bless to all of you from my Shan with me and our Children ❤️💕💕💕💕💕💕💕❤️

  • @divineangelsoultarot344
    @divineangelsoultarot344 2 года назад

    Ane ow deviyane...meka kochchara lassanai da

  • @ravindupriyantha2582
    @ravindupriyantha2582 5 лет назад +2

    නැවුම් සිතක ඔබට බැදුනු ප්‍රේමයේ නමින්..💕💕

  • @hashanmadusanka5214
    @hashanmadusanka5214 5 лет назад +4

    මිහිරියෙ ඔබට බැදුණු ප්‍රෙමයෙ නමින් ❤️❤️

  • @kanchanaChamal
    @kanchanaChamal 5 лет назад +37

    මේ ඉන්නේ ශර්ලී වයිජයන්ත මහත්මයා...එයා සන්ගීත විශාරද ...ඊට අමතරව තරුණ සේවා සබාව, බෙල්වුඩ් වගේ ආයතනවල සන්ගීත ගුරුවරයෙක්...එයා කියන සින්දුවලත් වැරදි දකින ඩෑල් 36ක් ඉන්නවා කියන්නේ අඩුම රවින්ද්‍නාත් තාගෝර්ගේ නෑයෝ සෙට් එකක් වත් වෙන්න ඕනා....

    • @19891214ful
      @19891214ful 5 лет назад +1

      Sira kathawa machan

    • @dushananuradha1098
      @dushananuradha1098 4 года назад +2

      Budu hamuduruwonta gal gahapu eke oka mokadda...Bus Pico wennethi....@#$%%#

  • @amiladilshan8629
    @amiladilshan8629 2 года назад +1

    අපේ කාලෙ සින්දු❤❤❤

  • @sandupujitha1991
    @sandupujitha1991 5 лет назад +1

    Methumage hada marama alankarai.Awenikai, adaraniyai 👌👌👌

  • @Shey_Perera92
    @Shey_Perera92 2 года назад

    ඔබට කෙලෙස අමතන්නද නොහැක ගනු සිතා...❤️

  • @sarangajayasooriya2307
    @sarangajayasooriya2307 2 года назад +1

    He is great talented musishan. I had never seen like this anyone.

  • @nethumsahasra1557
    @nethumsahasra1557 2 года назад

    ෆ්ලූට් පාට් එක , තබ්ලා පාර ඉස්තරම්.....❤️🙏

  • @charunihansamali4742
    @charunihansamali4742 2 года назад

    තව පරම්පරා ගණනාවකට අහන්න පුලුවන් අපි හරි වාසනාවන්ත මිනිස්සු ❤️

  • @nildiyawara
    @nildiyawara 2 года назад +1

    ඒ..හඩ භාවනාවක්.😌😌

  • @dineshwijayarathne618
    @dineshwijayarathne618 Год назад

    superb & one of my favorite

  • @දර්ශනගාල්ලගෙ
    @දර්ශනගාල්ලගෙ 5 лет назад +29

    Unlike කරපු උන් ලංකාවේ උන් වෙන්න බැ එක්කො බත් කන්නැති උන්

    • @lakmalweerasekara8794
      @lakmalweerasekara8794 5 лет назад

      පිස්සුද බන් උන් අර බිස්කටි කුඩු බිස්කටි කුඩු අය😂😂😂😂

  • @maleewattage29
    @maleewattage29 Год назад

    ආසම එකක් 😔😔😔😔

  • @Manillewije
    @Manillewije 3 года назад +1

    Soo beautiful.

  • @හගිත්
    @හගිත් 3 года назад

    Godak adarei me sinduwata

  • @kanchanakumari3702
    @kanchanakumari3702 3 года назад

    Harima ලස්සනයි gitaya.

  • @tashilaleuwanduwa4111
    @tashilaleuwanduwa4111 5 лет назад +5

    Excellent voice..

  • @samanthikakumari785
    @samanthikakumari785 6 лет назад +3

    💐💐lassanai udaya ayya...

  • @dr.diaries
    @dr.diaries 2 года назад +1

    this is just out of this world 🤩😢😢😢. i can hear this all the day🥰😍

  • @luckshan3937
    @luckshan3937 3 года назад +4

    2021 අහන අය කෝ❤️🔥

  • @buddhanandathero5238
    @buddhanandathero5238 3 года назад +1

    සංගීතය ❤️

  • @sampathnkn1418
    @sampathnkn1418 5 лет назад +3

    Great ... one of my favorite

  • @galbajajinki5635
    @galbajajinki5635 3 года назад

    deergauuuu oba thumata...bs

  • @sadundinakara9801
    @sadundinakara9801 2 года назад

    ❤️hadawathe sinduwak

  • @ajithmadu
    @ajithmadu 5 лет назад +4

    Takes me to the childhood 😍😍.

  • @tharangi8458
    @tharangi8458 3 года назад +1

    තබ්ලාව..........
    නියමයි

  • @sandarenusandarenu3916
    @sandarenusandarenu3916 2 года назад

    Harima lassanai...☺️

  • @thilinajayasuriya3966
    @thilinajayasuriya3966 2 года назад

    භාවනාවක් ❤

  • @tharindusomarathne326
    @tharindusomarathne326 6 лет назад +2

    Hamme.... Eke lassana. Ahana eka nawaththanna hithenne na

  • @nuwanchathuranga2283
    @nuwanchathuranga2283 5 лет назад +3

    AWESOME ✊✊

  • @subashinisubashini3086
    @subashinisubashini3086 4 года назад +1

    Adarei Shirley sir .🌻

  • @MyShermila
    @MyShermila 4 года назад +3

    Lovely song !❤

  • @vihangidissanayaka149
    @vihangidissanayaka149 6 лет назад +3

    One of respected singer ever

  • @manjusaman5397
    @manjusaman5397 3 года назад

    භාවනාවක් වගේ

  • @nayanajithupendra1803
    @nayanajithupendra1803 5 лет назад +2

    What a great song....

  • @ireshaudayangani2653
    @ireshaudayangani2653 4 года назад

    Harima lassanai sir

  • @kalingamaxi9217
    @kalingamaxi9217 6 лет назад +2

    eda api podi davas vala ahapu sindu adat ema vagema lassanai.dan ahena adona valata meva laginvat tiyanna baha