e wage ma thamai pauwlak kaduwoth saha premayak bondoth eke parippuawa th thaman ta labenwa aniwaryen ma eka kiyala wedak naha . aniwaryen badu ma thamai
vijerathna warakagoda mahatha mathra achchi film eke ragapala nehe. man hithanne sarathchandra edirisinghe wenna one. eth film eke ohu yaluwela inne swarna mallawarachchi samaga. original sinduwe inne malini fonseka saha joe abeywikrama. podi aulak thiyenawa....
අර්ථයක් ඇති අරූත්බර .වැඩසටහනක් ක නොමියෙන මිනිසා ධම්මික.බණ්ඩාර සහා මෙම වැඩසටහන
මා අගය කර ලස්සන ගීතයක් .
වොලි නානයක්කාර sir අතින් ලියැවුණු ගිතය ධම්මික sir ගේ හඩින් අර්ථය තේරුම් කරමින් වෙනමම ලෝකයට අරන් ගියා නිරෝගී සුව දිර්ඝායු වෙවා තෙරුවන් සරණයි 🙏🏽🙏🏽
Timeless
ruclips.net/video/wE8oB9PSN8I/видео.html
මං හරිම ආස ගීතයක්.මේ ගීත ඇස්පියාගෙන අහන්න පුලුවන් ඒ සංගීතය අනර්ඝයි .💓🙏
ගීතයට අදාල අර්ථවත් පිළිතුරක් නැත !...
මේ වගේ සිංදුවක් තවත් බිහිනොවන තරම් 🥺🥀💗
මම ආසම හරිම ලස්සන ගීතයක් .❤️ අද තමයි හරියටම තේරුම දැනගත්තේ
ruclips.net/video/wE8oB9PSN8I/видео.html
නිවැරදි තේරුම මා වෙත එන තුරු පොපියන හදවත සිටී බලා.. 😄
තනුජා වගේ ප්‍රවීන බුද්දිමත් නිවේදිකාවක් නැවත රුපවාහිනියේ දැකීමත් සතුටක්. ගීත රචකයත් ඉතා දක්ෂ ඇප ප්‍රිය කරන මහත්මයෙක්
මෙි නිවේදිකාට පට්ටම පට්ට ආදරෙයි.නාරදටත් එසේමයි. ඔහු මෙතන හිටියනම් ❤❤❤❤
විශිෂ්ට ගීත රචනයක්
Mama sir ge panthiyata awa. Nikewaratiya නුවණ ,
ස්වාමියා මියගිය බිරිඳක් තම කුඩා දියණිය ජීවත්කරවන්නට ගණිකා වෘත්තීය තෝරාගෙන ඒ දරුවා හඬාවැටෙද්දී තම මහළු දෙමාපියන් වෙත නවත්වා..අකැමැත්තෙන් වුවත් මුදල් ඉපැයීම කරන ආකාරයත් පාවෙන දේදුණු ලෙස පැමිණෙන අය හඳුන්වමින් මේ ගීතය ලියැවුනේ බවක් මා අසා තියෙනවා
ඒක බොරු බම්😂
😂😂😂
Pal boruwak. Ban
මාත් ආටිකල් එකක තිබිල කියවලා තියෙනව එහෙම තේරුමක් තියෙන්නෙ කියල
ඒවා බොරු.මේකෙත් භාගයක් බොරු
හරිම ලස්සන, සිදුවක්,
මේ ගීතයට පෙනී ඉන්නේ සතිස්චන්ද්ර මහත්තයාමයි
ruclips.net/video/TqiQPQjE0h8/видео.html
අහිමි බව දරාගන්න විදිහ ස්මාජයට කියල දෙන්න ඕන
කලාව මෙන්න
e wage ma thamai pauwlak kaduwoth saha premayak bondoth eke parippuawa th thaman ta labenwa aniwaryen ma eka kiyala wedak naha . aniwaryen badu ma thamai
Excellent
very beautiful - thanks for explaining this.
Harime lassanai thanks 👍♥️
සිංහල සාහිත්‍ය රසය මොනතරමි ලස්සනද එහි ගැබිවු අදහස් විග්‍රහය තුලින් ඉලිප්පිලා එනකොට මටනමි අදහගන්න බැ හරිම අලන්කාරයි
👍 නියමයි...
Wow ❤
Harima lassanai, thank you
I like the way explanation is based on the background story of the film. That make lot of sense. Thanks
වොලී නානායක්කාර මහතා දැනට අවුරුදු තිස් පහකට ඉහත මගේ ගම වු නිකවැරටියේ දී නිතර දුටුවා! බී මතින් බොහෝ විට සිටි ඔහුව ගැන එතරම් තැකීමක් කළේ නෑ! කතා කලේ නෑ!!ඒ ගැන මම හුගක් දුක් වෙනවා!!දැන් ඒ ගෙදර කොමර්ෂල් බැංකුව තියෙනවා!
මේක ඇත්තද
ස්තුතියි!
ධම්මික බණ්ඩාර මහතා ගේ විචාරය කොතරම් හොඳ වුනත්, එකේ අසත්‍ය කරුනුත් තියනවා. උදාහරණයක් විදියට ගීතයට සම්බන්ධ ජවනිකාව සහ නළු නිලියන් ගැන සඳහන වැරදියි. අනෙක වොලී නානායක්කාර මහතා රචනා කල එකම ගීතය "සඳකඩ පහනක" කියන එකත් සම්පුර්ණයෙන්ම වැරදියි. එතුමා රඟපෑ "වස්තුව" චිත්‍රපටයට එම්. එස්. ප්‍රනාන්දු මහතා ගැයූ "ගුවන් ගැබේ" ගීතයත් රචනා කලේ වොලී නානායක්කාර මහතායි.
තව කරුණක් විද්‍යා, මම ඔබගෙන් දැන ගන්න කැමතියි. වික්ටර් රත්නායකයාණන් පළමුවෙන්ම සංගීතය සැපයූ සිනමා කෘතිය, "අනූපමා" චිත්‍රපටියද, " මාතර ආච්චිද".....නොදන්න නිසයි අහන්නේ...🙏
හරීම ලස්සනයි .
ගැලපීමක් නැති බව
ඩබ්ලිව්.ප්‍රේමරත්න මහතා ගායනා කල "අමකර සුරවි සරින්" ගීතය පිලිබද ධම්මික බණ්ඩාර මහතා ගෙන එන විචාරය ලබා දෙන්න.
❤️❤️❤️❤️❤️❤️❤️
Mama ahala tiyenne wena widiyakata. E ahapu wicharaye podi duwek inna amma kenek gana kiyawenne
mamath ehema ekak ahala thiye
Dhammika bandara sir...
vijerathna warakagoda mahatha mathra achchi film eke ragapala nehe. man hithanne sarathchandra edirisinghe wenna one. eth film eke ohu yaluwela inne swarna mallawarachchi samaga.
original sinduwe inne malini fonseka saha joe abeywikrama. podi aulak thiyenawa....
😊💌💗 mahesh jayawardene😊💌💗
Sadhakada phana lesa upakalpanaya gahaniyaakage nalal thalaya lesath payana dhedhunu nalata watena keherali lesa thama kalin danan hitiyae kohoma unath wichara hoday
ලස්සනයි
It is not a better explanation
😂