Kawadada Aye Enne @ Tone Poem with Shirley Waijayantha

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 91

  • @nadeeshankosala4181
    @nadeeshankosala4181 5 лет назад +59

    කණට ගැහුව්වා වගෙ පපුවටම වැදුනා ගොඩක් ආදරෙයී එ අතිතයට එ ගීතයට හැමදාමත් ලක්ෂ ගනනින් මෙ වගෙ ගීත මෙ පුණ්‍යය බූමියෙ පහල වෙන්න ඔනා ❤️❤️❤️🙏🙏🙏

  • @YashKuruwitage
    @YashKuruwitage 3 года назад +19

    "දෙණුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන්.."
    මැරෙනකන්ම මම ආදරේ කරන ගීතයක්.ආයෙ මෙහෙම ගීත බිහිවෙන්නෙ නැති එක ගැන ලොකු දුකක් තියෙනවා.....♥️

  • @SanjuSanju-cm7cp
    @SanjuSanju-cm7cp 5 лет назад +29

    ඒ ලයාන්විත හඩ කණට කොච්චර මිහිරියි ද ඒ අතීතය කොච්චර නම් සුන්දර ද ♥️♥️

  • @udarakandy
    @udarakandy 3 года назад +11

    මාගේ සංගීත ගුරු පියාණන්.. ඔබට දීර්ගයුෂ

  • @gravityloss
    @gravityloss 2 года назад +5

    ප්‍රේමය කිසිවෙකුටත් කිසිදා හිතපු විදිහට හමුවුනේ නැත. තවෙකුගේ සතුටට නිහඩව ප්‍රේම කෙරුවා පමනි❤️

  • @prasanthakumara4242
    @prasanthakumara4242 3 года назад +7

    මගේ ප්‍රථම ප්‍රේමය නම් මෙයැයි සිතේ

  • @jayasundaramabo475
    @jayasundaramabo475 5 лет назад +16

    අති විශිෂ්ට ගීත.හරිම මිහිරියි.හදවත හැඩුවා දෙයියෝ

  • @dhananjayatharindu270
    @dhananjayatharindu270 2 года назад +2

    ❤️කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ... මේ වගේ ගීත ඉදිරියටත් නිර්මාණය වේවා... අමු අමුවෙ අඩ අඩ කෑ ගහන සින්දු වලට වඩා මේවා කොච්චර ලස්සනද..❤️❤️

  • @nilaniekanayake1690
    @nilaniekanayake1690 3 года назад +6

    හරිම ලස්සනයි ආදරණිය සින්දු එකතුවක් ❤️භාවනාවකට සමවැදුනා වගේ අහන් ඉන්න පුළුවන් ...

  • @upendrakumara7634
    @upendrakumara7634 2 года назад +2

    ලස්සනයි.ජයවේවා...!තෙරුවන් සරණයි...!

  • @chamal5782
    @chamal5782 3 года назад +9

    ආසම සිංදුවක් ❤️

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 3 года назад +4

    මෙන්න සින්දු ❤🔥අඩන ඒවට වඩා කොච්චර ලස්සනද

  • @dhananjayatharindu270
    @dhananjayatharindu270 2 года назад +1

    අපමණ බාධා අප වට සැදිලා... එක සිත් සේ හිදිමු සැදී...😚❤️U❤️

  • @nalakaweerakon5713
    @nalakaweerakon5713 5 лет назад +28

    ඉස්සර ප්‍රේමය කරපු ප්‍රේමය වින්ද මිනිස්සු කොච්චර සුන්දර ඇත්ද? පපුවටම දැනුනා.

  • @hashanstudio748
    @hashanstudio748 4 года назад +9

    පපුව 💔 රිදෙනවා

  • @irannavlogs8218
    @irannavlogs8218 3 года назад +1

    Kanata harima mihirie supirima Gayakayek obata Theruwan saranai shaly aiya

  • @maheshaindika5451
    @maheshaindika5451 5 лет назад +11

    මෙන්න සිංදු excellent 👍

  • @ranjithjayasingha2868
    @ranjithjayasingha2868 3 года назад +2

    Shirly Athithayath Warthmanayath Anagathayath Oba Ape Anarga Sangeetha Wedi Uthumanan. Adarei Hamadamath.

  • @diwankakowshika
    @diwankakowshika 3 года назад +1

    මේ රසවත් වචන ලියපු පන්හිඳ ට ආසිරි....

  • @Dumindu07
    @Dumindu07 2 года назад

    කියන්න වචන නෑ...
    සුපිරි ගීතයක්..සුපිරි හඬක්...
    ❤❤❤

  • @sanjeewasanjeewapushpakuma5159
    @sanjeewasanjeewapushpakuma5159 3 года назад

    සිංදු නම් මෙවා තමයි...
    අහන්න අහන්න ආසයි...
    ඔබ ලාංකික අපට sampathak

  • @sasas5745
    @sasas5745 2 года назад

    කොච්චර ඇහුවත් ආයෙ ආයෙ අහනවා............

  • @dilanidiani5225
    @dilanidiani5225 3 года назад +2

    Best singer of srilanka , shirley waijayantha

  • @samanupali7591
    @samanupali7591 3 года назад +3

    ශර්ලි ආඩම්බරකාර ගායකයා.

  • @camaldoole3399
    @camaldoole3399 3 года назад +2

    Lovely song by you Mr. Shirley Waijyanth. I love this song of yours. Well done. Hope to hear more scintillating songs from you.

  • @danushkadissanayake9197
    @danushkadissanayake9197 5 лет назад +4

    හිතටම වැදුනා

  • @MrRhewage
    @MrRhewage Год назад

    Proud of you Manahara.... Keep it up.... Theruwan saranayi...

  • @harshanamaduranga1412
    @harshanamaduranga1412 3 года назад +3

    මාර රහයි

  • @sahankanishka5927
    @sahankanishka5927 3 года назад +3

    Raththaran githa

  • @mananagenayanajith788
    @mananagenayanajith788 2 года назад +1

    Dewiyanta lagama link eka tiyenne kalakaruwatalu.

  • @fgjjgf2902
    @fgjjgf2902 2 года назад

    Godak ලස්සනයි 👌👌❤️❤️❤️

  • @chathundilshan7516
    @chathundilshan7516 4 года назад

    This song is a very fantastic & interesting.Sherly wayjayanutha is a accomplished for Music.Good luck Mr.Sherly

  • @prebennielsen9181
    @prebennielsen9181 4 года назад

    Woow issara nitharama ahana sinuwak, harima lassanai.. ♥️♥️♥️

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 3 года назад

    Eye catching things heart catching
    So no words to explain how to explain?

  • @kalanananayakkara456
    @kalanananayakkara456 2 года назад

    flute voice is fantastic

  • @මාස්ටර්_ඒඅයි
    @මාස්ටර්_ඒඅයි 3 года назад +3

    කවදාවත් ආයෙත් එන්න එපා

  • @unaismohamed8457
    @unaismohamed8457 3 года назад +1

    Evergreen songs👍👍

  • @kalanananayakkara456
    @kalanananayakkara456 2 года назад

    lovely song

  • @renukapriyangani9724
    @renukapriyangani9724 5 лет назад +1

    Lassana sinduwak kochvhara parana unath amathaka vennethi

  • @tharangairomala7374
    @tharangairomala7374 3 года назад

    ලස්සනයි .......

  • @sahanseney134
    @sahanseney134 5 лет назад +1

    Like Chathura Prasad Perera's deft arrangement for Maestro Waijantha

  • @TeshanprasangaHakamanakodituwa
    @TeshanprasangaHakamanakodituwa 5 лет назад +5

    Sherly best song

  • @dilanmanathunga6431
    @dilanmanathunga6431 3 года назад

    The best.....❤️❤️❤️💙💙💙💙🙏🙏🙏🙏🙏

  • @yeshinikanilusha8328
    @yeshinikanilusha8328 3 года назад

    Ammoo..mn dawasakata ki serayak ahanawada kiyala mn wath danne na🥲🥲

  • @DjprickleyPerera
    @DjprickleyPerera 4 года назад

    Lovely. I love this song 💕

  • @rasikapremanath8191
    @rasikapremanath8191 2 года назад

    Mage sada.....

  • @manjuimesh3538
    @manjuimesh3538 3 года назад

    Superb song 💕

  • @hashanstudio748
    @hashanstudio748 5 лет назад +2

    thamath ahanawa

  • @anurakumara5545
    @anurakumara5545 5 лет назад

    best singer...and song...

  • @binarubandra8651
    @binarubandra8651 4 года назад

    සින්දු නම් මෙන්න

  • @sampathjayarathna7980
    @sampathjayarathna7980 3 года назад

    Super 👌👍

  • @malikadikari7833
    @malikadikari7833 2 года назад

    ❤️❤️❤️❤️🥰

  • @ranjithfonseka8861
    @ranjithfonseka8861 3 года назад

    අපි අයෙත් 90 ට ගෙනියන්නේද

  • @sasas5745
    @sasas5745 2 года назад

    වෙන් වෙච්චි මතකයක්..

  • @sanjayawijesingha2331
    @sanjayawijesingha2331 2 года назад

    🎸🎸🎸🎸🎸🎸

  • @asipatha
    @asipatha 6 лет назад

    Mutch love

  • @Unknown99743
    @Unknown99743 2 года назад

    🥰

  • @narthanagal
    @narthanagal 2 года назад

    💖💪👍👌

  • @ziardzanoonzanoon4154
    @ziardzanoonzanoon4154 3 года назад

    👍👍👍👍👍👌

  • @කවිදුසමිත්
    @කවිදුසමිත් 3 года назад

    දෙනුවන් අයා සිටින්නේ හමුවන්න ඔබේ දසුන් 😑

  • @ashan2000
    @ashan2000 3 года назад

    💓

  • @kalingasandaruwan70
    @kalingasandaruwan70 3 года назад

    😍

  • @slviraltube
    @slviraltube 3 года назад

    🤤❤️

  • @ishuteacher5649
    @ishuteacher5649 5 лет назад

    Best song

  • @pasidas
    @pasidas 6 лет назад +1

    ❤️❤️

  • @adithyarodrigo786
    @adithyarodrigo786 4 года назад +1

    mata sihinayak wage sinduwa nadda meh widiyata yana ekak?

  • @rohangunarathne3169
    @rohangunarathne3169 2 года назад

    😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚😚

  • @lasithdilshan4514
    @lasithdilshan4514 3 года назад

    💎✔

  • @ganeshaabeysinghe7599
    @ganeshaabeysinghe7599 5 лет назад

    👌❤

  • @darshanakumara9361
    @darshanakumara9361 Год назад

    🥺💔

  • @kasunlakshan
    @kasunlakshan 5 лет назад +1

    😔❤️

  • @gayanthasamarakoon6737
    @gayanthasamarakoon6737 6 лет назад

    💕💕💕💕💕💕💕💕

  • @sandupujitha1991
    @sandupujitha1991 5 лет назад +1

    Woow. copy kala haki, sama kala nohaki 👏👏👏

  • @malkivinisha6955
    @malkivinisha6955 5 лет назад

    wauuuuuuuuuuuuuuu

    • @kumudunikumari3898
      @kumudunikumari3898 5 лет назад

      Hadawathatama denuna

    • @priyankadamayanthi6086
      @priyankadamayanthi6086 4 года назад

      ❤️❤️❤️❤️❤️

    • @priyankadamayanthi6086
      @priyankadamayanthi6086 4 года назад

      කවදාද ආයේ එන්නේ හමුවන්න
      මා ඉතිං •••••
      දෙනුවන් අයා සිට්න්නේ
      හමුවන්න ඔබෙි දසුන් ❤️❤️❤️❤️

    • @pathmamayakaduva2303
      @pathmamayakaduva2303 3 года назад

      මහරි=අාසයිඅහන්න==

  • @anuraabeywickrama5035
    @anuraabeywickrama5035 3 года назад

    Mama danna magulak ne

    • @dumindaprasad9808
      @dumindaprasad9808 3 года назад

      Very very Excellency song papuwata hodinma danuna sirly wijayantha aduru thumani obe miyuru hadin apa samada sangeethayen pinawannata wasanawa labewa obata boho pin samada adarei

  • @shihathvihaga7411
    @shihathvihaga7411 3 года назад +2

    😆😆😆😆