Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024

Комментарии • 1,2 тыс.

  • @surangadisanayaka2227
    @surangadisanayaka2227 10 месяцев назад +39

    සුජීවා කරුණාරත්න .මාර ලස්සන කටහඬක් තියෙනවා .ඒවාගේම හරි අහිංසක ගැමි කෙල්ලෙක්ගේ සුරූපය ගන්නා.ලස්සන ගායිකාවක්.ඒ ඇස් දෙක දිහා බලාගෙන ඉන්න විට .අපේ හදවතත් තාම සැලෙනවා .මම මේ ඇස් දෙක දිහා බලාගෙන දහ පාරකට වැඩිය මේ සින්දුව ඇහුවා.අද කාලේ ඉන්න ගායිකාවන්ට වඩා.මෙම ගායිකාවගේ මා හැඩයක් හා ලස්සනත් තිබේ.ෂර්ලි මහතා ගැන කුමන කතාද.එතුමා එදත් අදත් නොමැකෙන මතකයක්.ඒත් මුණ ගායිකාවනම් බලන්න බලන්න ආස හිතෙනවා .අද කාලෙ ඉන්නෙ නෑම්බියන්ට වඩා .ඔබලාගේ ගායනය ඉතා සුවිශේෂයි.❤❤❤❤❤

    • @SolexTec16
      @SolexTec16 13 дней назад

      අනිවාර්යයෙන් ❤❤

  • @jayalathjayalath8733
    @jayalathjayalath8733 5 лет назад +571

    මෙන්න ගීත මල්ලියේ නංගීයේ අහන්න බාඩ පිරෙනවා මේ ඔරිජිනල් ගීත මෙවා ආසන්න පුරුදු වෙන්න .

    • @angeladahayanaka8215
      @angeladahayanaka8215 5 лет назад +7

      Ow Aththamai obalage sangeethaya Great

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 5 лет назад +13

      අැත්තටම ලස්සනයි .දැන් බෙල්ල කඩාගෙන කැගහනවා මැරෙන්නවගේ.

    • @inokadishanthi
      @inokadishanthi 5 лет назад +3

      Ammo ea kathawa batuwita

    • @piyanthanuwan8775
      @piyanthanuwan8775 5 лет назад +2

      නියමයි ආමෙන්නසින්දු

    • @chandimasenanayake7686
      @chandimasenanayake7686 4 года назад +2

      SUJEEWA DAN LANKAWE NE

  • @pradeepranathunga9164
    @pradeepranathunga9164 Год назад +70

    ජාතියක් ලෙස අපි නැති කරගත්තේ මේ අසිරිමත් අතීතය... අද අපිට මොනවද ඉතුරු වෙලා තියෙන්නේ... ඉරිසියාව, වෛරය, පාවාදීම්, අංචි ඇදිලි, ඇනකොටා ගැනිලි විතරයි නේද මිත්‍රවරුණි... අක් මුල් සිදගත් ජාතියකට හෙටක් නෑ.. අද අපි මැදිවී ඉන්නේ ඒ අවාසනාවට...

    • @oneasiaworld4609
      @oneasiaworld4609 5 месяцев назад

      තව අවුරුදු කීපයකින් ඉවරයි

  • @hasithaarvinda6720
    @hasithaarvinda6720 4 года назад +196

    සිංදු නෙමෙයි... ඉන්ජෙක්ෂන් ........❤❤❤❤
    ප්‍රවේශමෙන් ... ඇබ්බැහිවනසුළුයි... ☑️

  • @luckydeepal4048
    @luckydeepal4048 2 года назад +154

    බලන්නකො ඵ් කාන්තා සංගීත කණ්ඩායමේ වාදනයේ මිහිරි බව, ලස්සන....ඵ් වගේම ඵයාලගේ සංවර බව .....ඊට නොදෙවෙනි යුග ගීත ගායනය....හදවත මන මෝහනයට පත් කරනව...ඇත්තටම කියන්න වචන නැහැ...ඵ් තරමටම ලස්සනයි...සුන්දරයි...ජයෙන් ජයම වේවා ඔබ සියලු දෙනාටම...👍👍👍👍👍👍👍

  • @ruwanjayawardana1613
    @ruwanjayawardana1613 2 года назад +141

    අනේ ලස්සනයි! ඒ චාම් අතීතය......අහිංසකයි. එදා සංගීතය චාම්, සරලයි, ගී තනු හරීම රසවත්. ඒ හැගීම ගෞරවණීයයි. පරිත්‍යාගශීලී බවකින් යුක්තයි. අද කලාව තුළ මතු වෙන්නේ නැත්තේ මේ හැගීම.මේ අපේම පිනට අපි දුටු කලාකරුවෝමයි!🌹 🙏

    • @wakkumudu9584
      @wakkumudu9584 Год назад +1

      Mekama thamay apitath kiyanna tiyenne

    • @wanasinghamudiyanse3472
      @wanasinghamudiyanse3472 Год назад +3

      මේ ගීත අහද්දී හිත නිවෙනවා.ඒ කළාකරුවෝ හරිම සරලයි.සියවතාවක් ඇහුවත් මදි.තෙරුවන් සරණයි හැමෝටම .

    • @AnuWickramasingha
      @AnuWickramasingha Год назад +2

      මාත් ගොඩක් ආසයි ඒ ගීත වලට. සහා ඒ අතීතයට

    • @lalangajayawardhana5113
      @lalangajayawardhana5113 Год назад

      Sirawatama bokka

    • @sushanthaubesingha2463
      @sushanthaubesingha2463 Год назад

      එක්කො... විලාපයක්.. නැතිනම් අදෝනාවක් එහෙමත් නැතිනම් අමුඅමුවේ (සුංගාරය) ඒ වචනය යොදන්න මම කැමැතිනෑ හැමිනීමක්.. සනුකල.. කසුන්ලත්.. නැතිනම් අපේ ලමයි හරි පව්..

  • @megalink4934
    @megalink4934 5 лет назад +301

    මේ අපේ ජිවිතයේ සොදුරුම වසන්ත කාලය ලස්සන කරපු අය

    • @ashikaperera7756
      @ashikaperera7756 2 года назад +2

      Comment eke Oyage vachanatika maru yaluva.

    • @elfritton
      @elfritton 2 года назад +2

      Aniwaryenma......

    • @kasunbopagoda5215
      @kasunbopagoda5215 2 года назад +2

      Mewa ape kale sindut nemei,aduma tarame 40 years wat parana eti.Et sinduwe rasa poddakwat adu wela ne❤️❤️❤️

    • @haymaranwaka2899
      @haymaranwaka2899 Год назад

      සහතික ඇත්ත

    • @thusithagamlath6305
      @thusithagamlath6305 Год назад +2

      @@kasunbopagoda5215 me 80 dasakaye geetha

  • @shone559
    @shone559 5 лет назад +201

    කියාගන්න බැරි අමුතුම අතීතයකට යනව.

    • @SapumalMoragoda
      @SapumalMoragoda 3 года назад +8

      අනිවාර්යෙන්ම , 80 90 දශක මොන තරම් සුන්දරද කියලා හිතෙනවා .

    • @ajithnilantha2209
      @ajithnilantha2209 2 года назад +1

      @@SapumalMoragoda කොච්චර auwath epa වෙන්නේ ne

    • @PiyumalUmesh
      @PiyumalUmesh 9 месяцев назад

      ඒක ඇත්ත. මටත් එහෙමයි

    • @85932
      @85932 7 месяцев назад

      Kiyala wedak ne. Dukai dan tiyana sindu gana......

  • @illustratoredu5040
    @illustratoredu5040 Год назад +85

    බලන්න මේ ගායිකාව ගෙ ලස්සන හිනාව.. අද ඉන්න සක්කරවට්ටම් කෙල්ලො වගේද

  • @rohithaamaranayake9482
    @rohithaamaranayake9482 2 года назад +95

    ෂර්ලි අයියේ ඔයාට නිරෝගී දිව්‍යක් පතමි..

  • @Sharuk123-yi6sb
    @Sharuk123-yi6sb Год назад +25

    අධි මාත්‍රා කියන්නේ මෙන්න මේ වට,හැම දෙයක්ම 100%
    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ❤❤❤❤❤❤

  • @trueorfalse5082
    @trueorfalse5082 5 лет назад +184

    සියපාරකට වඩා ඇහුවා....... Great Voice

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 4 года назад +4

      මමත් ඇහුවා ගොඩාක්

    • @ranjithdon9063
      @ranjithdon9063 2 года назад +2

      මමත් හත් අට වතාවක් ඇහුවා

    • @beautifulworld2305
      @beautifulworld2305 Год назад +3

      වෙනස තමයි කොචිචර අැහුවත් එපා වෙන්නෙ නැති එක

    • @wakkumudu9584
      @wakkumudu9584 Год назад

      Mamath 20. Parak withara ahuwa kopamana asuwath thawa ahanna hithemawa etharam rasawath

    • @nethucreation5039
      @nethucreation5039 7 месяцев назад

      මමත් 😊

  • @sameerajeewantha9338
    @sameerajeewantha9338 2 года назад +91

    ගායනය ලස්සනයි, සුජීවා අක්කගෙ දත් ටිකත් ලස්සනයි ඇත්තටම.

    • @nisanka
      @nisanka Год назад +4

      Yes. She truly is beautiful!

  • @rashmitharukamulti-talente6834
    @rashmitharukamulti-talente6834 4 года назад +508

    මේ අපෙ කාලෙ සින්දු නෙවෙයි.අපි ඉපදිලත් නෑ එතකොට.ඒත් මම අහන්නෙ මේවා.අපෙ වයසෙ අනිත් අයනම් කොහොමද දන්නෑ. මල් සින්දුනෙ අහන්නෙ.

  • @sunethrangana1018
    @sunethrangana1018 5 лет назад +81

    අම්මෝ කොහොමද කෙල්ලෝ ටික දෙන බැකින්ග් එක...❤❤

  • @kapilarathnayaka1472
    @kapilarathnayaka1472 6 лет назад +186

    අප රටේ සිටින අසහාය කලාකරුවෙක් සර්ලි වය්ජයන්ත ඔබගෙ දක්ශතාවය අනගිබවනීයයි" . මේ සින්දුව ගයනා කරන ගායිකාවකද මෙම ගීතයට ඉතාමත් සදාරනයක් ඉටුකරන අතර බන්දුල නානයක්කාරවසමිගෙ අනගි පද රචනයත් සැළලිහිණියො වාදක මඩුලත් අනගිබවනීයයි"

    • @donakasthriarachchi196
      @donakasthriarachchi196 6 лет назад +1

      Rathnayaka Kapila a

    • @wasanthadharmasiri4323
      @wasanthadharmasiri4323 5 лет назад +5

      May gaikawa gana danna kenek wisthara kiyanna

    • @amilaweerasinghe3874
      @amilaweerasinghe3874 3 года назад +6

      @@wasanthadharmasiri4323 Sujeewa madam inne Germany wala. Eya ehe Music lecturer kenek. Lassana duwekuth innawa. Check instagram > sitlanka or sujeewakarunanayakeofficial

  • @nipunasrimal3352
    @nipunasrimal3352 5 лет назад +79

    නොකා නොබී ඇසුවත් බඩ පිරෙනවා ඒ තරමට සුන්දරයි.

  • @Europvipdriver
    @Europvipdriver 5 месяцев назад +7

    කවදාවත් නොමැකෙන හදට දැනුනු අදටත් ලස්සන සින්දු අපි ඇත්තටම පින් කරලා තියනවා 80ව දශකයේ ඉපදෙන්න

  • @isurutharanga2006
    @isurutharanga2006 4 года назад +204

    2020 අහන අය ඉන්නවද😍😍❤️❤️❤️

  • @Mahanama-q2v
    @Mahanama-q2v Месяц назад +1

    අපේ සංගීත ගුරුතුමිය පොළොන්නරුව තෝපාවැව මහ විද්‍යාලයේ 1989 ..90 කාලයේ අද කොහේ ඉන්නවා ද දන්නෑ ..කොහේ හිටිත් නිදුක් නිරෝගි භාවය ලැබේවා ...තෙරුවන් සරණයි ...

  • @purnasupun369
    @purnasupun369 5 лет назад +65

    කියන්න වචන නැහැ...නන්ගියේ මල්ලියේ...මෙන්න සින්දු..අහන්න පුරුදු වෙන්න...හිතට දැනෙන දෙය කිවනොහැක...

  • @kumudulasika6694
    @kumudulasika6694 4 года назад +48

    70 දශකයේ මුල් කාළයේ , තරුණ සේවා සභාවෙන් බිහිවූ අගනා දියමන්ති ..

  • @rasikasooriyaarachchi4224
    @rasikasooriyaarachchi4224 6 лет назад +187

    එදා සහ අද ගීත කොච්චර වෙනස්ද.පැරනි ගීත හරිම රසවත්

  • @anurashanthashantha1937
    @anurashanthashantha1937 5 лет назад +105

    මේ සින්දු අහනකොට හිතට දැන සතුට, හැඟීම් කියල වැඩක් නැහැ. මේ ගීතයෙ සහය ගායිකා සුජීවා කරුනාරත්න ගැන තොරතුරු දන ගන්න කැමති.

  • @clermansrilanka2731
    @clermansrilanka2731 4 года назад +32

    ඒ අතීතය මොන තරම් සුන්දරද මේ ගීත අහන්න අහන්න ආසයි දැන් තියෙන කසි කබල් පසික්කාටු වගේද

  • @dilshanwijegunawardana
    @dilshanwijegunawardana Год назад +9

    අදත් අහනවා 😍😍😍 2023

  • @bloodmoon9723
    @bloodmoon9723 2 года назад +6

    මේ වගේ පරන සින්දුවල තිබ්බෙ අර්තයක් තේරුමක් එක්ක මිහිරියාවක්.දැන් තියෙන ගූ ගොඩවල් වගේ සින්දුවල තියෙන්නෙ හෙට අනිද්දා කරන්න ඕනා වැඩ ටික උදා:-(මැරිච්ච දවසට පාප්ප ගාන්නයි.සුදුමල් අරගෙන කෙල්ලෙක්ගෙ කකුල් අල්ලල වදින්නයි)තූ විරක්

  • @dineshdeepal
    @dineshdeepal 6 лет назад +236

    හරිම ලස්සනයි. ඒ කාලේ සින්දු කොච්චර අනර්ඝද? ස්තූතියි මෙය ලබා දුන්නාට..

  • @maduwickrama3908
    @maduwickrama3908 5 лет назад +60

    ,මෙතුමාගේ ගීත වලට මම හරි ආසයි . අමුතු හැගීමක් දැනෙනවා. School time ආදරයක් මතක් වෙනවා ..

    • @Jamaal5060
      @Jamaal5060 2 года назад +1

      හෑ... ඒ කාලේ ඉස්කෝලෙ ළමයි ලව් කරා ද? එතෝට දැං මිස්ලා බයින්නෙ දැං ළමයි තමයි ඉස්සිස්සෙල්ලාම ලව් කරන්න ගත්තේ වගේ

    • @maduwickrama3908
      @maduwickrama3908 2 года назад +2

      @@Jamaal5060 නිහඩ ආදරය. 😁😁

  • @Mendis-windenergysl8215
    @Mendis-windenergysl8215 Год назад +34

    සදා කල් රැදී තිබෙවා..!! ඔබේ හඬ.; සහ සහභාගී වූ සියලු දෙනාට සුබ පැතුම්.. තෙරුවන්සරණයි..

  • @deepalnaminda9663
    @deepalnaminda9663 2 года назад +21

    අපේ කාලේ විශිෂ්ට ගීතයකි. අපි පින් කළා මේවා අහන්න පුංචි කාලෙම. ශර්ලි වෛජයන්ත කියන්නෙ වෙනමම සුපිරි හඩක්

  • @Marinedriveplay4590
    @Marinedriveplay4590 5 лет назад +240

    ශා...මේකනං මරු...කොච්චර ඇහුවත් එපාවෙන්නැ....😍😍😍 කොහොමද මේ කෙල්ලන්ගේ talent සංගීතේ 100%👌ඒකට දැං ඉන්න නෑම්බියෝ.. මේ බෑන්ඩ් එක ගැන දන්න කවුරුත් නැද්ද...මෙයාලා play කරපු තව සිංදු තියෙනවනං link දාන්නකෝ..

    • @nishanthachandrakumara
      @nishanthachandrakumara 5 лет назад +6

      Patta sindu ne mewa,hoda arthayak tiyenawa,hithata dennena

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 года назад +45

      මේ ඉන්නෙ ජාතික තරුණසේවා සභාවේ සැළලිහිණියෝ වාදක කන්ඩායම. ඒ දවස්වලනම් රූපවාහිනියෙ මෙයාලගෙ වීඩියෝ ප්‍රචාරය උනා. එදා ශර්ලි මහතා සමග සුජීවා ගායනා කල මේ ගීතය පසුකාලීනව මාලනී බුලත්සිංහල සමග " "මියුරු කල්පනා " කැසට් පටියට නව සංගීතයෙන් පටිගත කොට ඇතුලත් උනා.
      " යොවුන් ගී Vol 39 සැළලිහිණියෝ " නමින් මොවුන්ගේ ගීත එකතුවක් ජාතික තරුණසේවා සභාවේ ලේබලයෙන් එළිදැක්වූවා.

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 года назад +1

      S. V. MUSIC VIDEO ඒ ඇල්බම් එක නැද්ද අහන්න...

    • @s.v.tvlanka8608
      @s.v.tvlanka8608 4 года назад +5

      @@Marinedriveplay4590 මං ළග තියෙනවා ,

    • @Marinedriveplay4590
      @Marinedriveplay4590 4 года назад +1

      S. V. MUSIC VIDEO අනේ ඒක upload කරන්නකො....අහන්න..

  • @aberathnabanda7118
    @aberathnabanda7118 2 года назад +39

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං රසික හදවත් තව තවත් අමන්දානන්දයට පත් කිරීමට ශක්තිය ,ඔබ සියළු දෙනාට ලැබේවා!!!

    • @roshanherath9196
      @roshanherath9196 Год назад

    • @ramyas19
      @ramyas19 Год назад +1

      යොවුන් ගී,, නිස්කෝ,,නුවර ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය නිකේතනයේ පුහුනු වූ අපූරු කලාකාරයෝ මෙතුමිය වත්මනේ ලන්ඩන් නුවර විශේශ සංගීත පුහුනු උපදේශ තනතුරක නියැලී සිටී

    • @ramyas19
      @ramyas19 Год назад

      මේ නිස්කෝ යොවුන් ගී කන්ඩායමේ සැලලිහිනි,, වාදක මඩුල්ල එවකට මේ අය සමග සිටි ප්‍රවීන අයෙක් තමයි ,,මාර්ශල් ජනතා මේ අය සමග සිටි වත්මනේ ප්‍රවීන කලාකාරිනියකගේ සම්භන්ධතාවයක් මත පිහියා ඇනුමකට ඔහු ලක්විය අද ඔහු කොහෙද නෑ

    • @ramyas19
      @ramyas19 Год назад

      මන් ජනපති වන ශ්‍රියාන් වික්‍රමසිංහයන් ගේ උදාර සංකල්පනාවක් මත ජපන් රජු වූ හිරෝහිතෝ අදිරාජ්‍යයගෙ ආධර උපකාර මත ජා,ත, සේ, සභාවේ අනුභද්ධිතව ස්ථාපිත වූ ,,බෙල්වුඩ්,,සංගීත සෞන්දර්ය ගම්මානය ඉදිකර අනාගත උසස් කලාකරුවෝ රැසැක් බිහිකරලන්නට කටයුතු කල උතුමෙකි

  • @ncsnipergaming4873
    @ncsnipergaming4873 Год назад +10

    මේ බෑන්ඩ් එකේ අය අද ඉන්නවද ඉන්නව නම් එකතු කරලා ෂෝ එකක් කරවන්න කො බලන්න ආසයි ඒ සියලු දෙනාම

  • @rbdayananda8866
    @rbdayananda8866 5 лет назад +56

    අපට අද අහන්න තියෙන්නේ මේ වාගේ ගීත නෙවෙයි දැන් ඉන්නවා කුඩු කාරයෝ ටිකක් un ලංකාවේ කලාව කාබාසිනියා කලා

  • @gharrahrudhra1575
    @gharrahrudhra1575 3 года назад +60

    හරිම ලස්සනයි සුජීවා මිස්. වෙලාවක ආපහු ලංකාවට ඇවිත් සින්දුවක් කියලා යන්න. ❤

    • @flashnishantha5259
      @flashnishantha5259 3 года назад +1

      Aththenma lassanai

    • @jeewanpradeep3175
      @jeewanpradeep3175 3 года назад +5

      Ane meya ලංකාවේ නැද්ද ashai බලන්න

    • @amilaperera833
      @amilaperera833 3 года назад +1

      @@jeewanpradeep3175 sujiva

    • @thusharabandula8584
      @thusharabandula8584 2 года назад +3

      මෙ අමුසොහොන පැත්ත පලාතේ එන්න එපා . දේස පාලුවන් හැදූ.

    • @amvlogsub2485
      @amvlogsub2485 Год назад +3

      @@thusharabandula8584 ane pala ponsiya yanna.. rata kawe thopi wage hingana haththa..

  • @dkisuruisuru499
    @dkisuruisuru499 4 года назад +32

    හරිම ලස්සන නිර්මාණ ....දැන් අපේ මිනිස්සු ඉන්නෙ කොතනද....ඒ වගේම මේ සංගීත කන්ඩායම...

  • @thusharibandara6290
    @thusharibandara6290 2 года назад +21

    මේ ගායිකාවගේ තව සිංදු මොනවාද හරිම ලස්සනයි හරියට භාවනාවක් වගේ...

    • @ajithdisanayake634
      @ajithdisanayake634 Год назад

      Mamat heuwa net eke hamu tune ne

    • @senakamanjula5350
      @senakamanjula5350 6 месяцев назад

      "සමුගෙන යන්නදෝ සිතින් "
      ජයන්‍ත දිසානායක එක්ක ගයන්නෙ,...

  • @ajithpriyantha7459
    @ajithpriyantha7459 5 лет назад +41

    ඔය බෑන්ඩ් එක දැන් කොහේද තියෙන්නේ සුපිරි බෑන්ඩ් එක

  • @Herathhms-pt3lz
    @Herathhms-pt3lz Год назад +2

    me gaikawa hari puduma widihata satuta,duka,muhune iriyaw walin wenas karanawa,harima lassanai.

  • @jayaniperera6091
    @jayaniperera6091 5 лет назад +30

    කීපාරක් ඇහුවද කියලා මතක නෑ..💜️💜️💜️

  • @jiahin
    @jiahin Год назад +4

    Sherly obage supiri voice eka adatath ehemai Deergayusha labewa🙏🙏🙏

  • @trawler123
    @trawler123 Год назад +6

    මේව සිංදු නෙමෙයි අදිමාත්‍රා අතිතයට අරන් යනව 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @hashanmadushanka4069
    @hashanmadushanka4069 Год назад +2

    අහන්න පුලුවන් සුපිරි සින්දු හිනාවට ආදරෙයි😅

  • @shyam...8163
    @shyam...8163 Год назад +6

    Harima අව්ව්‍යාජ රුපයක් සුජිවා මහත්මිය..ලස්සනයි 👏👏

  • @ThusithaWijesiri-vn4mq
    @ThusithaWijesiri-vn4mq 7 месяцев назад +3

    මේගීතයේ... කාන්තා හඩ සමග ගායක කැරෝකෙ එකක් නැතිද
    මේගීතය ගායනාකරන්න ආසයි...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @nethucreation5039
    @nethucreation5039 6 месяцев назад +3

    ජාතික තරුණ සේවාව හරහා බිහිවූ විශිෂ්ටතම නිර්මාණ එකතුවෙන් එකක්

  • @nadeeshandhananjaya
    @nadeeshandhananjaya 5 месяцев назад +2

    ප්‍රේමය පිලිබද කියැවෙන මා දුටු විශිෂ්ඨම නිර්මාණයක් ❤ ප්‍රේමයෙ තේරුම මෙය තුල ගැබ්ව ඇත ❤

  • @දිනුකයහම්පත්
    @දිනුකයහම්පත් 6 лет назад +100

    මගේ ජිවිතේට අහපු ලස්සනම සිංදුවක්...

  • @ranjithabeysekara5918
    @ranjithabeysekara5918 10 месяцев назад +2

    මම දුටුව ලස්සනම හිනාව. ජය වේවා නැගණිය.

  • @samindasandaruwan1174
    @samindasandaruwan1174 Год назад +10

    විශිෂ්ඨ යුගයක් නිර්මාණය කල විශිෂ්ඨ නිර්මාණ ...ස්තූතියි සියලුම දෙනාටම ...සැලළිහිණියෝ විශිෂ්ඨ බව කිව යුතුයි 🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 7 дней назад

    මේ ගීතය ගායනා කරන්නෙ සුජීව කරුණාරත්න ශ්‍ලී වයි ජයන්ත සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @peshaladumidu1718
    @peshaladumidu1718 6 лет назад +115

    සුජීවාට හරිම ලස්සන කටහඬක් තියෙන්නෙ

    • @tttrrr645
      @tttrrr645 5 лет назад +1

      Kiyala wadak na......pissu ekai...:)

    • @bandararajakaruna2284
      @bandararajakaruna2284 5 лет назад +2

      Now where she is?

    • @lashithaphy5312
      @lashithaphy5312 5 лет назад +2

      සුජීවා ට මොකද උනේ? දැන් එයා නැද්ද

    • @dineshudaya5227
      @dineshudaya5227 4 года назад +4

      Sujeewa miss wa Genna TV programme eka kata surely mahattaya ekka api TV chenel eka kata illemak karamu wadagat artists

    • @sihanisawbhagya8077
      @sihanisawbhagya8077 4 года назад

      kiyanna wahana madi

  • @upulgallanga-ne3ex
    @upulgallanga-ne3ex 2 месяца назад +2

    එදා තරුණ සේවා සභාව , බෙල්වුඩ්,

  • @ruwanchandika4353
    @ruwanchandika4353 9 месяцев назад +6

    අපිට තියෙන්නේ සුන්දර අතීතක් විතරයි ...ඒ කාලේ සුන්දයි ,සරලයි,.සින්දුවක්,ටෙලි නාට්‍ය ක් උනත් ලස්සනයි ...

  • @sunethe4870
    @sunethe4870 5 лет назад +82

    මේවනෙ යකො සින්දු නම් සින්දු !! දැන් සිදුන්දු කියන පොඩි පරයින්ට කනෙන් ඇදලා පෙන්නන්න ඕන මේවා..

  • @charikakarunarathna6641
    @charikakarunarathna6641 4 года назад +28

    ඇත්තටම අතීතයට හිත වෙිගයෙන් ගියා.....

  • @jmkumara61
    @jmkumara61 8 месяцев назад +2

    බෝසාකාරී සංගීතයට වඩා මේ සංගීතය කොච්චර ලස්සනද අපිට අතීතයක් විතරයි තරුණ සේවා සභාවෙන් බිහිවුණු ගායක ගායිකාවන්ට අපගේ උපහාරය

  • @ghghghgh6790
    @ghghghgh6790 5 лет назад +56

    ලස්සන සිංදුවක් ඉස්සර වගේම දැනටත් හෙටත් ලස්සනයි

  • @PriyaTech-hd1vf
    @PriyaTech-hd1vf 9 месяцев назад +1

    සුන්දර අතීතය මෙන්ම මිහිරි සංගීතය ...

  • @hotLK-gx8zy
    @hotLK-gx8zy 5 лет назад +25

    Man 95 ipadunath 2000ta passe sindu ahanne na kawadawath... mage hitha giye 90 dasaken issella sindu walata vitharamai... adarei hamadam😍🤗

    • @slinfoguide4708
      @slinfoguide4708 4 года назад +1

      පුතේ උබ හොද මිනිහෙක් වෙයි අනිවාර්යෙන්ම..දෙවි පිහිටයි

  • @lakmalwijerathna8534
    @lakmalwijerathna8534 9 месяцев назад +1

    මේ වගේ ගීත නැවත කවදාවත් බිහි වෙන් නෑ. අපි දැකපු නැති එ අතීතෙ කොච්චර නම් ලස්සන ඇතිද. හරිම අව්‍යාජයි, සරලයි, සුන්දරයි.

  • @gdcsenavirathna1281
    @gdcsenavirathna1281 4 года назад +24

    මෙච්චර ලස්සන සිංදු වකට unlike කරලා තියෙන්නෙ කන් ඇහෙන්නෙ නැති මිනිස්සුද ?

  • @dilaniherath1659
    @dilaniherath1659 9 месяцев назад +2

    ආදරෙයි හැමදාම
    මෙ වගෙ සිංදු තිබුණ්ද කියලා දන්නෙත් දැන් ගොඩාක් පින් අහන්න සැලැස්සුවට

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Год назад +7

    ❤කෝ අද මේ ලස්සන ගායිකාව. ගීතය හරිම ලස්සනයි ❤

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 3 месяца назад +1

    තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය. සංගීත උපදේශක සහ අභ්‍යාසලාභිනියක්. සංගීතවත් කරන්නෙ තරුණ සේවා සභාවේ එකල සැළලිහිනියෝ කාන්තා සංගීත කණ්ඩායම.

  • @kanchanasudarshi809
    @kanchanasudarshi809 2 года назад +3

    කීපාරක් ඇහුවද කියලා මතක නැහැ තවත් අහනවා...

  • @asankalanka7460
    @asankalanka7460 10 месяцев назад +2

    සදාකාලිකයි සදාතනිකමයි ගැයුමැන මට මුමුනා..

  • @susanthakumarapolwatta6532
    @susanthakumarapolwatta6532 5 лет назад +40

    ආදරණීය ගීත ..dan ඉන්න මීහරකුන්ට අහන්න පින නැ..

  • @indikapriyawansha3745
    @indikapriyawansha3745 2 года назад +2

    90 දශකයේ ජනප්‍රිය වාදක මණ්ඩලයක්, අපි එ් කාාලෙ show බැලුව, ගොඩක් සෙනග ආව ඔක්කොම කාන්තාවො නිසා, දැන් එයාල කොහේ ඉන්නවද දන්නේ නැහැ

  • @ramyakanthigallage7750
    @ramyakanthigallage7750 Год назад +3

    තාමත් ආශාවෙන් අහන්න පුළුවන් සිංදු

  • @sunethekanayaka7894
    @sunethekanayaka7894 9 месяцев назад +1

    හදවතෙහි ගීත සොඳුරු මතකයන් මේවා විනාශ වෙන්න දෙන්න එපා ❤❤❤❤❤❤❤❤🙏🙏🙏

  • @mashisenaratne3164
    @mashisenaratne3164 3 года назад +10

    දැන් කාලේ වමනේ යන සින්දු වලට වැඩිය මේ වගෙ සින්දු ලක්ෂ පාරක් ඇහුවත් එපාවෙන්නේ නෑ.

    • @malithjayasinha5422
      @malithjayasinha5422 3 года назад

      👌👍💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕💕

  • @hongkonglife4848
    @hongkonglife4848 Год назад +2

    රනිල් බිහිකල තරුණ සේවා සභාවේ සැලළිහිණියෝ සංගීත කණඩායම සමග තරුණ සේවා සභාව බිහිකල මැණික් මේව ලලිත් ඇතුලත් මුදලි බිහිකල මහපොළ අධ්‍යාපනික ප්‍රදර්ශන වල වේදීකාවේ සජීවීව නරඹන්න මම පිංකරල තියනව

  • @manorivithana7419
    @manorivithana7419 5 лет назад +24

    මා හද සැලෙනා
    ගී හඩ මුමුණා
    ඔබට ගයන්නට
    මට සිතුනා

  • @prasadrathnayake3554
    @prasadrathnayake3554 2 года назад +5

    අහන්න අහන්න ආසා හිතෙන ,මිහිරි අර්ථවත් ගීතයක් සැළලිහිනියෝ වාදක මණ්ඩලයටත් ෂර්ලි වෛජ්ජන්ත සහ සුජීවා කරුණාරත්න යන ගායක දෙපලට ගොඩාක් පීං

  • @beproud2937
    @beproud2937 3 года назад +7

    2021 කවුද අහන්නේ ...දැන් තියෙන සිංදු වලට මේවාට ලං වෙන්න වත් බෑ

  • @pb3636
    @pb3636 2 года назад +2

    අමෙරිකාවෙ සිට රස විඳිනවා.
    බොහොම ස්තුතියි

  • @sanjeawaut
    @sanjeawaut 5 лет назад +37

    සැලලිහිනියෝ ටික අල්ලලා කූඩුවක දාල ඇති කරන්න හිතිල තියෙන්නේ...!!❤❤❤

  • @max-df4bq
    @max-df4bq 2 года назад +6

    ඒ කාලෙ සින්දු අහනකොට අමුතුම ලෝකෙක තනිවෙනවා

  • @fawzerfawzer4448
    @fawzerfawzer4448 2 года назад +7

    මේ ගීතයේ ලස්සන හා ගායන පිලිවෙල දැන් ඉන්න ගායකයන්ට පන්ති තියලා කියලා දෙන්න ඕන

  • @GaminiGamini-c3r
    @GaminiGamini-c3r 7 месяцев назад +1

    එ්.කාලෙ.අාසවෙන්.අහපු.ගිත.අදත්.අාසවෙන්.අහන්න.ලැබිම.හරිම.සතුටක්

  • @prasadnalaka5775
    @prasadnalaka5775 Год назад +13

    2023 අභන සෙටි ඵක 👍දා ගෙන යමූ 💞💥💫

  • @anurahewage267
    @anurahewage267 Месяц назад +1

    බෙල්වුඩ් සංගීත කණ්ඩායම
    මගේ ගුරුතුමා 🙏🙏🙏

  • @dinowrx7608
    @dinowrx7608 4 года назад +9

    විදින්න පුළුවන් ඉතාමත් ලස්සන නිර්මාණයක්

  • @kumudikasampath908
    @kumudikasampath908 Год назад +2

    මේ සින්දු වලින් දැනෙන්නෙ හරිම අමුතු හැගීමක්.නිකන් ගිය ආත්ම වල මතක වගේ...❤❤❤❤

  • @amaliudugama1840
    @amaliudugama1840 4 года назад +21

    ❤❤❤❤ එදා වගේම අදත් ආසම ගීතයක්..❤

    • @ruwanaravinda8330
      @ruwanaravinda8330 3 года назад +1

      Aththatama athithayata yanawa hitha.

    • @chathurangamadagedara2787
      @chathurangamadagedara2787 Год назад

      ..hithata marama sanasimak me githa..harima lassai.. aluth githa nam ඔක්කොම එකම vidiya gayakayoth ඔක්කොම එකම saile..copy tami අලුතින් ගීත okkama ..මෙන්න sindu.. 🤟

  • @nalakasanarhkumara15
    @nalakasanarhkumara15 10 месяцев назад +2

    ගොඩාක් ලස්සනයි 😊

  • @තුශාතුශා
    @තුශාතුශා 5 лет назад +19

    මගේ ජිවිතෙ මං ගොඩාක් අහපු ගීතයක් ඒ තරම් ලස්සනයි

  • @sagaraperera6666
    @sagaraperera6666 4 года назад +15

    අමුතුම හැඟීමක් දැනෙන්න සුන්දර ගීතයක් 😪😪😪💕💋

  • @DSNara-gi5mo
    @DSNara-gi5mo 4 года назад +4

    චාමි සරල අර්ථවත් සුපිරි සිංදු. මෙවා තමා සිංදු .සිංදු

  • @nadunudayanganirajapaksha3329
    @nadunudayanganirajapaksha3329 11 месяцев назад +2

    සදා නොමැකෙන ගීත

  • @kumarad1648
    @kumarad1648 5 лет назад +12

    අනේ බොහොම ස්තුති මෙය ලබා දුන්නට

  • @vinushinie109
    @vinushinie109 Год назад +1

    මම 84 දසකය අපි හා ආපු ලස්සනම සින්දු ටික තරුණ සේවා සභාව

  • @dimuthunperera
    @dimuthunperera 3 года назад +5

    අනිවාර්යයෙන්ම දවසට දෙපාරක් අහනවා,බලනවා..

  • @samanthipriyadarshani1994
    @samanthipriyadarshani1994 6 месяцев назад +1

    අම්මෝ අපේ කාලේ සිංදු❤❤❤❤ ඇස් වහගෙන අහන්න පුළුවන් කන පිනවන ගී❤❤❤❤

  • @Godzila28
    @Godzila28 4 года назад +3

    2000න් පස්සෙ ටික්ටොක් බබාලා අහන්න මේවා.....

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 26 дней назад +1

    සිංදු කියලා හිතාගෙන පි අද මේ මොන කුණුහරුපද අහන්නේ

  • @ජනකදෑලබණ්ඩාර

    වෙනම ලෝකයකට අරන් ගියා වගේ.❤❤❤

  • @ishanrajapaksha
    @ishanrajapaksha 5 лет назад +476

    මේ සිංදුවට අන්ලයික් දාලා තියෙනනේ දැංතියන කසිම තේරුමකනැති කොත්තුරොටී සිංදු අහන කාලකනනි පොන්නයෝ

    • @vpstube4333
      @vpstube4333 5 лет назад +20

      දැන් තියෙන්නේ ගෑණුන්ට වදින ගාථා සිංදු නෙවෙයි

    • @sasinsrilanka3835
      @sasinsrilanka3835 5 лет назад +2

      👍

    • @csanisha2
      @csanisha2 5 лет назад +3

      Niyama kathawa

    • @lashithaphy5312
      @lashithaphy5312 5 лет назад +17

      සුජීවා කරුණාරත්න ගැන අදමයි දැන ගත්තේ. පුදුම ලස්සන කටහඩ ක් තියෙන්නේ සුජීවාට. දැන් කොහෙද ඉන්නේ මොනවද කරන්නේ එයා.

    • @heshanhettiarachchi1322
      @heshanhettiarachchi1322 5 лет назад +20

      දැන් කාලේ තියෙන හරසුන් ගීත හැඳින්විය යුත්තේ "සොහොන්" යන නමිනි. ඒවට "සෝංග්ස්" යැයි පැවසීම "සෝංග්ස්" වලටත් කරන නින්දාවක්.