Yasas Bandara
Yasas Bandara
  • Видео 15
  • Просмотров 1 575 489
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
Ma Hada Salena - Shirly Wijayantha and Sujeewa Karunarathna
Lyrics and Music - Shirly Wijayantha
මෙහි Comments වල අසා ඇති ප්‍රශ්ණ සම්බන්ධව -
1. මෙහි ගීත රචකයා බන්ධුල නානායක්කාරවසම් මහතා වශයෙන් වීඩියෝවේ සඳහන් වුවද වයිජයන්ත මහතා විසින් පලකල වීඩියෝවක මෙම ගීය එතුමාගේ බව සඳහන් වේ.
2. මෙහි ගායිකාවගේ නම වැරදියට සටහන් කර ඇති බව දැනගන්නට ඇත. ඇගේ නිවැරදි නම සුජීවා කරුණානායක විය යුතුය.
3. මෙම ගීතයේ මුල් පටිගත කිරීම ජාතික තරුණ සේවා සභාවෙන් නිකුත් වූ යොවුන් ගී- 23 කැසට් පටයේ ඇත. වයිජයන්ත මහතා මාලනී බුලත්සිංහල මහත්මිය සමඟ ගායනා කල ගීතය පසුකාලීන පටිගත කිරීමකි.
4. සැලලිහිණියෝ සංගීත කණ්ඩායම ජාතික තරුණ සේවා සභාවෙන් බිහිවූ කාන්තා සංගීත කණ්ඩායමකි.
Просмотров: 1 513 331

Видео

Pawanata Salena - T. M. Jayarathna (First Recording)
Просмотров 3,3 тыс.8 лет назад
Pawanata Salena - T. M. Jayarathna (First Recording) Lyrics - Dharmasiri Bandaranayaka Music - Premasiri Kemadasa
Ruk Aththana Mala Mudune - Nanda Malani (First Recording)
Просмотров 17 тыс.8 лет назад
Ruk Aththana Mala Mudune - Nanda Malani (First Recording) Music - Nanda Malani Lyrics - Mahinda Algama
Thotupala Ayine - Victor Rathnayaka (First Recording)
Просмотров 1,8 тыс.8 лет назад
Thotupala Ayine - Victor Rathnayaka (First Recording) Music - Victor Rathnayaka Lyrics - Prof. Sunil Ariyarathna
Dewram Vehere - Victor Rathnayaka (?First Recording)
Просмотров 1,4 тыс.8 лет назад
Dewram Vehere - Victor Rathnayaka (?First Recording) Music - Victor Rathnayaka Lyrics - Premakeerthi De Alwis
Paloswaka Sanda - Amaradeva & Neela (First Recording)
Просмотров 1,6 тыс.8 лет назад
Paloswaka Sanda - Amaradeva & Neela (First Recording) Music - Premasiri Kemadasa Lyrics - Ajantha Ranasinghe
Suseta Baranin - Neela Wickramasinghe (First Recording)
Просмотров 7 тыс.8 лет назад
Suseta Baranin - Neela Wickramasinghe (First Recording) Music - Victor Rathnayaka Lyrics - Jayarathna Gamage
Mindada Hee Sara - W. D. Amaradeva (First Recording)
Просмотров 6 тыс.8 лет назад
Mindada Hee Sara - W. D. Amaradeva (First Recording) Lyrics - Madawala S. Rathnayaka Music - W. D. Amaradeva
Punchi Sithe - Neela Wickramasinghe (First Recording)
Просмотров 2,5 тыс.8 лет назад
Punchi Sithe Punchi Sina (First Recording) Music - Rohana Weerasinghe Lyrics - Kularathna Ariyawansa
Dethola Noki (?First Recording)
Просмотров 4,3 тыс.8 лет назад
Dethola Noki (?First Recording) by Gunadasa Kapuge Music - Gunadasa Kapuge Lyrics - Lushan Bulathsinhala
Bambareku Awai (?First Copy)
Просмотров 2,4 тыс.8 лет назад
Bambareku Awai Older copy (?First Copy) Music - W. D. Amaradeva Lyrics - Madawala S. Rathnayaka
Yalu Bala Sande - Somathilaka Jayamaha (First Recording)
Просмотров 1,9 тыс.8 лет назад
First Recording of Yalu Bala Sande - Somathilaka Jayamaha Lyrics - Prof. Sunil Ariyarathna Music - Somathilaka Jayamaha
Sunilwan Nuwan - Somathilaka Jayamaha (First Recording)
Просмотров 9 тыс.8 лет назад
Sunilwan Nuwan - Somathilaka Jayamaha (First Recording) Music and Lyrics - Somathilaka Jayamaha
Nawadali Henaka - Somathilaka Jayamaha (First Recording)
Просмотров 1,9 тыс.8 лет назад
Nawadali Henaka - Somathilaka Jayamaha (First Recording) Music and Lyrics - Somathilaka Jayamaha
Adaraye Ulpatha Wu Amma (First Recording)
Просмотров 2,2 тыс.8 лет назад
Adaraye Ulpatha Wu Amma (First Recording) - Victor Rathnayaka

Комментарии

  • @chandanabandaraekanayake2219
    @chandanabandaraekanayake2219 4 дня назад

    Best of the best

  • @Kyokushin-kanMatale
    @Kyokushin-kanMatale 5 дней назад

    ඇත්තටම අහන්න අහන්න ආසයි ❤️❤️❤️❤️❤️

  • @MaheshDeSilva-dd4iy
    @MaheshDeSilva-dd4iy 6 дней назад

    මෙන්න සිංදූ...❤❤❤❤❤❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 8 дней назад

    අනිවාර්යෙන්ම ❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 8 дней назад

    මේ ගීතය ගායනා කරන්නෙ සුජීව කරුණාරත්න ශ්‍ලී වයි ජයන්ත සදා නොමියෙන ගීත හදවතෙහි ගීත මේ ගීත දාන්න දිගටම මගෙන් උනුසුම් සුබ පැතුම් ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @JungleMan-sn7ci
    @JungleMan-sn7ci 12 дней назад

    මෙවනේ සිංන්දු❤

  • @sunethekanayaka5941
    @sunethekanayaka5941 17 дней назад

    සොඳුරු මතකයන් සදා අමරණීයයි ❤🙏❤

  • @sonalidesilva2716
    @sonalidesilva2716 18 дней назад

    Puduma lassana geethayak

  • @IndunilMuthunayaka-t7w
    @IndunilMuthunayaka-t7w 22 дня назад

    Niyamai band eka.supiri music

  • @dammikadammika7216
    @dammikadammika7216 22 дня назад

    Super

  • @dammidammi4846
    @dammidammi4846 24 дня назад

    2024 me geethaya ahanawa❤❤❤❤❤❤❤❤❤

  • @sandaruwankumara9165
    @sandaruwankumara9165 26 дней назад

    සිංදු කියලා හිතාගෙන පි අද මේ මොන කුණුහරුපද අහන්නේ

  • @12nilantha78
    @12nilantha78 28 дней назад

    සංගීතය අලුත්වෙනවා ඒත් මේ ගීත අදත් මිහිරෙන් අනූනයි... ඒ ඇයිද.මං ඇත්තටම දන්නෑ. මෙවන් නිර්මාන අලුතින් එනවනම් ඉතා වටිනවා

  • @madusharangana1153
    @madusharangana1153 Месяц назад

    මේ ගායිකාව නම් ඇබ්බැහි වෙන සුලුයි ඒ හිනාවට ...දැන් ඉන්න උන් කොටට ගහල දගලන හැටි අප්පිරියයි....

  • @danushkagammanpila4090
    @danushkagammanpila4090 Месяц назад

    2024

  • @dilkiamarasekara2071
    @dilkiamarasekara2071 Месяц назад

    2024 th ahanawa

  • @GayanWejayasooriya
    @GayanWejayasooriya Месяц назад

    ජාතික තරුණ සේවා සභාව පිහිටුවා ඇතිකල යොවුන්පුරය ඉතාමත් හොඳ දෙයක් තරුණ සේවා සභාව රනිල් මහත්මයගේ....සන්කල්පයකි

  • @anurahewage267
    @anurahewage267 Месяц назад

    බෙල්වුඩ් සංගීත කණ්ඩායම මගේ ගුරුතුමා 🙏🙏🙏

  • @ChathurangaSuranjith
    @ChathurangaSuranjith Месяц назад

    Lassanai

  • @niranjisandamali8618
    @niranjisandamali8618 Месяц назад

    මගේ ප්‍රියතම ගායකයා Shirley w ජයන්ත sir...

  • @geethikasiriwardan2929
    @geethikasiriwardan2929 Месяц назад

    අනේ...............

  • @ලක්ෂාන්96
    @ලක්ෂාන්96 Месяц назад

    මේ 2024 .11.10 තාමත් අළුත්

  • @WasanthaKumarasamarakkodi
    @WasanthaKumarasamarakkodi Месяц назад

    ADA.API.I.T.N.RUPAWAHINI.WALIN.ADARAYEAN.AHAPU.RASAVINDANAYA.KARA.GEE.ADATATH.ASAI.

  • @dimuthuperera701
    @dimuthuperera701 Месяц назад

    Listening 03-11-2024

  • @RajithaDsilva-rv4yk
    @RajithaDsilva-rv4yk Месяц назад

    Best band ❤❤❤❤❤

  • @RajithaDsilva-rv4yk
    @RajithaDsilva-rv4yk Месяц назад

    ❤❤❤❤❤❤❤

  • @RajithaDsilva-rv4yk
    @RajithaDsilva-rv4yk Месяц назад

    Mewage editing epa

  • @ChanakaNayanajith-j5f
    @ChanakaNayanajith-j5f Месяц назад

    අපේ අයට ඉක්මනින් අමතක වේනවනේ අපි අපේ රටේ අතිතය අමතක නොකළ නම්

  • @Mahanama-q2v
    @Mahanama-q2v Месяц назад

    අපේ සංගීත ගුරුතුමිය පොළොන්නරුව තෝපාවැව මහ විද්‍යාලයේ 1989 ..90 කාලයේ අද කොහේ ඉන්නවා ද දන්නෑ ..කොහේ හිටිත් නිදුක් නිරෝගි භාවය ලැබේවා ...තෙරුවන් සරණයි ...

  • @gayanikokila3612
    @gayanikokila3612 2 месяца назад

    ❤️

  • @aravindacostha590
    @aravindacostha590 2 месяца назад

    Maraa sindu kiyala wadak naa.... math nitharama kiyana ewwa...🎉

  • @GcpWeerarathna
    @GcpWeerarathna 2 месяца назад

  • @SamanthaAberathna-e1u
    @SamanthaAberathna-e1u 2 месяца назад

    Niyamai niyamai

  • @upulgallanga-ne3ex
    @upulgallanga-ne3ex 2 месяца назад

    එදා තරුණ සේවා සභාව , බෙල්වුඩ්,

  • @maheshdamenda4879
    @maheshdamenda4879 2 месяца назад

    හරිම ලස්සනයි ❤❤❤❤

  • @ksdianad2166
    @ksdianad2166 2 месяца назад

    2024 ❤❤

  • @GAYAN-r5v
    @GAYAN-r5v 2 месяца назад

    ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

  • @kasunsankalpa7973
    @kasunsankalpa7973 2 месяца назад

    2024

  • @prasadniroshana8732
    @prasadniroshana8732 2 месяца назад

    2024.10.05❤

  • @JayasooriyaAthapaththu
    @JayasooriyaAthapaththu 2 месяца назад

    The best songs ❤❤❤❤

  • @DillonSanjeewa-gi4gp
    @DillonSanjeewa-gi4gp 2 месяца назад

    A atheethayata sadaa aadare e❤

  • @chandanapushpakumaradiasna808
    @chandanapushpakumaradiasna808 3 месяца назад

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sunilpremarathne-ym7fj
    @sunilpremarathne-ym7fj 3 месяца назад

    අපේ කාලේ තිබුණු ජනප්‍රිය ම ගීත්

  • @mohansachitra1200
    @mohansachitra1200 3 месяца назад

    2024 ahanawa❤ 👌🔥

  • @ridmasrimal9454
    @ridmasrimal9454 3 месяца назад

    ❤❤l ලස්සනයි

  • @upalihettiarachchi2733
    @upalihettiarachchi2733 3 месяца назад

    තරුණ සේවා සභාවේ ස්වර්ණමය යුගය. සංගීත උපදේශක සහ අභ්‍යාසලාභිනියක්. සංගීතවත් කරන්නෙ තරුණ සේවා සභාවේ එකල සැළලිහිනියෝ කාන්තා සංගීත කණ්ඩායම.

  • @janithherath8409
    @janithherath8409 3 месяца назад

    😍😍

  • @Jeewaka3
    @Jeewaka3 3 месяца назад

    එදා සුජීවාගේ චාම් ගතියට බොහෝ දෙනෙකුගේ සිත ඇදබැඳී ගිහින්බව අදහස් කියවූ විට දැකගතිමි. එසේ සුජීවාට ඇලුම්කල ඔබම අද ඇයගේ රූපය දුටුවොත් සමහර විට මෙහිපලකර ඇති අදහස් පවා අයින් කරගනු ඇත..... අනිත්‍ය තාවය දකින්න්. පවතින මුලාවෙන් ඔබ්බට හිතන්න පුරුදු වෙන්න...එවැනි ආකල්ප වලින් තොරව රටක් ගොඩනැගිය නොහැක...

  • @prasannasenevirathna4473
    @prasannasenevirathna4473 3 месяца назад

    Gaikawage bawya prakasnay itha anargai.🌹

  • @sampathsirimanna2186
    @sampathsirimanna2186 3 месяца назад

    Andenawa menna sindu❤