Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලාඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලාහැදූ මවුණි පියතුමණි කරුණාව පාලාමට මේක දඟ ගෙයකි දෙන වේදනාවන් සතුටයි දුකයි කඳුල එක සේ දරා මංසැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්රජ දහන වැලි කතර වුව උරුම වේ නම් මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්Artist:- Somathilaka Jayamahaගායනය:- සෝමතිලක ජයමහ Lyrics:- Somathilaka Jayamahaපද රචනය:- සෝමතිලක ජයමහ Music:- Somathilaka Jayamahaගී තනු:- සෝමතිලක ජයමහ
🎶🎶🎶🎶
මගේ ළඟත් තියනව මෙය ගුවන්විදුලියේ තියන එකමයි
Rahai.. hada chanchala wiya meya asa
මෙතුමාගේ "විකසිත වන්නට මලක් වෙලා"ගීතය තිබෙනවාද?
සුනිල්වන් නුවන් යුග වසා උතුර උතුරා
ගැලූ කඳුළු ගංගාවෙ ඇය දැන් කිඳීලා
ඔබේ වරය දෙනු මැනවි තව දුක නොදීලා
හැදූ මවුණි පියතුමණි කරුණාව පාලා
මට මේක දඟ ගෙයකි දෙන වේදනාවන්
සතුටයි දුකයි කඳුල එක සේ දරා මං
සැනසී සිටින්නෙම්ද ඇගෙ දුක බලා දැන්
සුවසෙත පතා දෙන්න ආසිරි දයාවෙන්
රජ දහන වැලි කතර වුව උරුම වේ නම්
මට ඈගෙ පිළිසරණ මතු වාසනාවන්
මගෙ ජීවනේ ගීයෙ ඇගෙ හඬ නොවේ නම්
හද වෙණෙහි සත්සර සදා ගොළු වුණාදෙන්
Artist:- Somathilaka Jayamaha
ගායනය:- සෝමතිලක ජයමහ
Lyrics:- Somathilaka Jayamaha
පද රචනය:- සෝමතිලක ජයමහ
Music:- Somathilaka Jayamaha
ගී තනු:- සෝමතිලක ජයමහ
🎶🎶🎶🎶
මගේ ළඟත් තියනව මෙය ගුවන්විදුලියේ තියන එකමයි
Rahai.. hada chanchala wiya meya asa
මෙතුමාගේ "විකසිත වන්නට මලක් වෙලා"ගීතය තිබෙනවාද?