Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබට සිත ආදරේ කරයිදෙතොල ගොලුවී සිටීනැගුනු සෙනෙහේ කියනු බැරිවීමගේ සිත වේදනා විඳීඔබට සිත ආදරේ කරයිලවන් හසකැන් නුවන් කැල්මන්හොඳීන් හඳුනන්නෙ ආදරේනුවන් රැහැනින් බැඳෙන්නට පින්නොමැතිදෝ මා කෙරේමගේ විජීතේ සිනා නොමැතේවිඩාපත් වේද ජීවිතේඔබේ ඇසුරේ ඔබේ සෙවනේනවාතැන වේද මා වෙතේඔබේ පෙම් ලොල් හදේ නොකැලැල්ලැගුම් සොයමින් නුවන් අයාඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්මසිත සුසුමන් දවා ගියාමගේ විජීතේ සිනා නොමැතේවිඩාපත් වේද ජීවිතේඔබේ ඇසුරේ ඔබේ සෙවනේනවාතැන වේද මා වෙතේ..
🙏
Super
තැන්කූ
දැවැන්තයන්ගේ එකතුවක් 👌
Supiri noyel kiyanne wedak tama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Menna gayakayo 💜️😍
100 parakata wada ahuwa... epa wen na... dayarathna sir❤ noel raj ❤
Obeta sitha arederey karaye .Dethola goluwe sete .Nagunu senehe keyanu barewee mage setha weadanaawe ndeye .Mage wejithae sena namathe wedapath weada ? .jeewethea . Mage ranesuduge aesuray obe sewernea nawarthne weada ? .ma weathae .Nice .
පට්ට සින්දුව...❤❤❤
ආසම සින්දුවක්
ගොඩක් ලස්සනයි 🥰
Aiyo me watinaa sinduwa keewa oyalata weda pennanna one nam wenama pennanna. Dayarathna mahathawath amaruwe demma😢😢😢
Love this song ❤️☝️
My favorite song❤❤❤❤
Sound තව පොඩ්ඩක් වැඩී උනානම් තවත් හොඳයී...❤❤❤❤
Dayarathna mahathmya withrk githya kiuwanm thwath sinduwa rada widinna thibba😌
Sinduwa apa කරලා දැම්මා
Woow superb ❤
Best song !
duk wenna epa. mama hamadama oyala laga edan duk nivannam awasara labenam. adarayen namalie.
Aiyoo ma.musalaya.kawa...to.massxma.puccapiya.
❤❤❤🤩❤❤❤
සංගීත ඔස්තාද්ලට...ruclips.net/video/BIHg2TxozH0/видео.htmlsi=nfETr3ouLQ2f7p01මේ ගීතය මීට එහා කියන්න පුලුවන් එකෙක් ඉන්නවනං කියපං
දයාරත්න මහත්තයා විතරක් කිවිවනමි
Ekagai
ආදරේ ආදරේ ජයවේවා එහෙම
Palayan kariyo yanna
❤
♥️♥️♥️
wow
Best
👍
Best signing
Best song
තනුව කනවා නොයෙල් 😢
Dayarathna aiyage lagatawath voice naha noelge
Hl
ඕයී, ආයේ හෙම මේ වගේ ලස්සන සින් දු වලට, දයාරත්න ලා වගේ ප්‍රවීන ගායකයෝ එක්ක මේ වගේ හාල්පාරුවෝ සින් දු කියන්න දාලා ඒ හොඳ ගීතත් කන්ඩ හදන්න එපා. තනුවත් කාලා, සංගීතයත් කාලා, ඊට පස්සේ රසයත් කනවා. බූරුවෝ.
Ha uncle..e wagema uncle hari haman awabodayak netuwa ne wage program balanna epa kiyalath wishesha illimakuth karanawa..😂
Kawda yako halparuwa?
මට කියන්න තියෙන්නෙ නොබල ඉන්න කියල උබ වගේ හාල්පාරුවොන්ට කිසිම රස වින්දනයක් නැ ඒකයි 😂
ඕයි ඔහොම තමයි ඕයි අලුත් පරම්පරාවට මේ සින්දු ගෙනියන්නෙ.නොවෙල් කියන්නෙ හොඳ ගායකයෙක්.අනික ඕයි ඔය වයලින් ගහන්නෙත් ලංකාවෙ සුපිරි වාදකයෙක්.තමුසෙල දන්න බම්බුව.
කළාවක් රසවිදින්න කන් දෙකක් විතරක්ම මදි කියන එකට උදාහරණ !!!!
Kaa.gahana.musalaya.puttalamada.
සංගීතය අහද්දිත් කුහක කම එන එකනෙ වැඩේ මිනිස්සුන්ගෙ,😂,,,,,
Ka.gahana.musalaya.mariyann.
❤️❤️❤️
ඔබට සිත ආදරේ කරයි
දෙතොල ගොලුවී සිටී
නැගුනු සෙනෙහේ කියනු බැරිවී
මගේ සිත වේදනා විඳී
ඔබට සිත ආදරේ කරයි
ලවන් හසකැන් නුවන් කැල්මන්
හොඳීන් හඳුනන්නෙ ආදරේ
නුවන් රැහැනින් බැඳෙන්නට පින්
නොමැතිදෝ මා කෙරේ
මගේ විජීතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන වේද මා වෙතේ
ඔබේ පෙම් ලොල් හදේ නොකැලැල්
ලැගුම් සොයමින් නුවන් අයා
ඔවුන් බිඟු දැල් හෙලූ හසරැල්
මසිත සුසුමන් දවා ගියා
මගේ විජීතේ සිනා නොමැතේ
විඩාපත් වේද ජීවිතේ
ඔබේ ඇසුරේ ඔබේ සෙවනේ
නවාතැන වේද මා වෙතේ..
🙏
Super
තැන්කූ
දැවැන්තයන්ගේ එකතුවක් 👌
Supiri noyel kiyanne wedak tama ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Menna gayakayo 💜️😍
100 parakata wada ahuwa... epa wen na... dayarathna sir❤ noel raj ❤
Obeta sitha arederey karaye .Dethola goluwe sete .Nagunu senehe keyanu barewee mage setha weadanaawe ndeye .Mage wejithae sena namathe wedapath weada ? .jeewethea . Mage ranesuduge aesuray obe sewernea nawarthne weada ? .ma weathae .
Nice .
පට්ට සින්දුව...❤❤❤
ආසම සින්දුවක්
ගොඩක් ලස්සනයි 🥰
Aiyo me watinaa sinduwa keewa oyalata weda pennanna one nam wenama pennanna. Dayarathna mahathawath amaruwe demma😢😢😢
Love this song ❤️☝️
My favorite song❤❤❤❤
Sound තව පොඩ්ඩක් වැඩී උනානම් තවත් හොඳයී...❤❤❤❤
Dayarathna mahathmya withrk githya kiuwanm thwath sinduwa rada widinna thibba😌
Sinduwa apa කරලා දැම්මා
Woow superb ❤
Best song !
duk wenna epa. mama hamadama oyala laga edan duk nivannam awasara labenam. adarayen namalie.
Aiyoo ma.musalaya.kawa...to.massxma.puccapiya.
❤❤❤🤩❤❤❤
සංගීත ඔස්තාද්ලට...
ruclips.net/video/BIHg2TxozH0/видео.htmlsi=nfETr3ouLQ2f7p01
මේ ගීතය මීට එහා කියන්න පුලුවන් එකෙක් ඉන්නවනං කියපං