your like the wind cuddling around the cherished flower stealing its fragrance trying get away your like the rain drooling on to the cherished flower its a surprise how the colors of the flower still haven't fade away you left my heart alone your also the one who kept running coming back and forth giving it solace you took my heart away its no surprise you knew my heart your also the one who pinched and hurt its subtle sensitive parts yet my heart want let you go yes its still a surprise.
I am speechless or silent whenever I listen to this, such a beautiful song in every aspect! Simply... " සිත හැදිනුවෙත් නුඹයි මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි ඒත් නුඹෙන් සිත නොමිදෙයි
An amazing song, great musicians and of course it is Divulgane. We also should give credit to the song writer Yamuna Malini for selecting such nice words and the the one who created the melody, the Gunadasa Kapuge.
" සිත හැදිනුවෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් නොවෙයි......"
අවුරුදු 14 ක ප්‍රේමය සාරාංශගත කලොත්;
චූටි මැණිකෙ❤️.
Anthony sir ගිටාරය ගහනව නෙමේ අඩවනව😍. දිවුල්ගනේ සර්ගෙ ගීත වලට කවදත් ආසයි . හරිම නිහතමානී මිනිසෙක්❤️
අපි නිහඩ වෙන්නෙ ඇයි මේ තරමට මේ සිංදුවට....? මාර හැගීමක්... ❤️
ඔබතුමන්ගේ සිංදු මාරම ලස්සනයි .කවමදාකවත් වයසට යන්නෙ නැති කාලෝචිත නිර්මාණ 💜️
Vinod Akalanka aniwarayenma eka eththa
@@thusharisagadewan760 a ddxzdes
@@thusharisagadewan760 a ddxzdesS
Lead guitarist ගිටාර් ගහනව නෙවෙයි අඬවනවා..පට්ටම හැකියාවක්..සුපිරි
Oww🤩🤩🤩🤩😘
ඇන්තනි සුරේන්ද්‍ර
@@anjanakanameewala7018q
ඇන්තනී සුරේන්ද්‍ර ❤
One of My Favourite Song of Mr.Karunarathna Divulgane....සුළඟ නුඹ වගේ❤️......
සිත තනිකලෙත් නුඹයි
මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි පුදුමයක් තමයි.......❤️❤️❤️❤️
Anthony sir, always nice to hear your play. May you live long.
කාලයක් තිබුණා මේ ගීතය ඇහෙද්දි පිස්සු වැටෙන.ගීතයේ සියළුම භාවාත්මක හැඟීම්,ඒ guitar & violin chords ටිකේ කැටි වෙලා තියෙනවා කියලයි මට දැනෙන්නේ.❤
It’s 12:36 Mid Night & I’m in love with this amazing 🖤
Wow Mr anthony great guitar sound...👌👌❤
anthony surendra sir ගෙ ගිටාර් එක කතා කරනවා
supiri waddek thamai
❤️😍
ඇඟ හිරිවැටෙනවා... 🌎😍
very@@chinthakanuwan8441 ztzzztz zzz tzzztzzzzzyzzztzz zzz by z zzz tzzztzztzzT zzz zzztzzzzzy zzz txt zzz z zzz yes try tz zzz z zz V zYZzy zzz TZYzttzzt zzz TZyZZyzbybyzbb
Ow oi❤️
Anthony Surendra's guitar & Chathuni's violin parts are superb.
ඇබ්බැහි වෙන සුළුයි.❤️🍁
මට බැලුනෙම වයලීන් එක ප්ලේ කරන කෙනා දිහාමයි👌❤️
මේක නම් සින්දුවකට එහා ගිය යමක්.මෙහි වචන සහ සංගීතය වෙනම ලොවකට අපව කැඳවා ගෙන යනවා.
your like the wind
cuddling around the cherished flower
stealing its fragrance
trying get away
your like the rain
drooling on to the cherished flower
its a surprise how
the colors of the flower
still haven't fade away
you left my heart alone
your also the one who
kept running coming
back and forth
giving it solace
you took my heart away
its no surprise
you knew my heart
your also the one who
pinched and hurt its
subtle sensitive parts
yet my heart want let you go
yes its still a surprise.
thanks bro thumbs up 👍🏻
Welcome brothers ❤
❤️
Ekatanm aduna💛
antony sir king of guitar 🎸
Mahesh sir😘
This is my favourite song..Thank you sir. Have a blessed day
ඇන්තනී සර් ගිටාර් එක නලවනවා 😘😘😘😘😘😘😘
The Best 🎸😘
Masterpiece Legend Divulgane Sir Respect 🍃🌹❤️
සිත හැදිනුවෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
පුදුමයක් තමයි...
❤️ ....
❤️
ගිටාර් 1,❤️
තවත් අහන පැරෙනි නොමෙරන ගීතා😍
I am speechless or silent whenever I listen to this, such a beautiful song in every aspect!
Simply...
" සිත හැදිනුවෙත් නුඹයි
මගෙ හිතේ සියුම් තැන් සොය සොය
රිදෙව්වෙත් නුඹයි
ඒත් නුඹෙන් සිත නොමිදෙයි
This song still remind me of my first LOVE 😍😍😍😖😖😖❤❤❤
Excellent music arrangements by Mr. Mahesh Denipitiya! Very talented musicions! Beautiful voice of this great singer ! Makes this song Unforgettable!
First class entertaining ❤️
So what is 2nd and 3rd
@@homegardeningsrilanka1663 it depends on your Enjoyment!😉
මෙව්වට unlike කරන්නෙ බීරි උන්... නොදකින්..
nha machn beeri minissuntath me sindu ahenawa mewata un like karanne kawadawath adarayak advidala nathi kalakanni minissu inne un thama
@@warnakulasuriyafernando4408 yahh Correct 😐
Ne ne mal sindu ahana set eka 😂
@@belibern4204 😂
කවුරුවත් unlike කරල නෑ දැනට!!!
An amazing song, great musicians and of course it is Divulgane. We also should give credit to the song writer Yamuna Malini for selecting such nice words and the the one who created the melody, the Gunadasa Kapuge.
pissu hdenwa bn mewage ewa unplugged ahnkota... woooooow..
That Guitar! 😍
මෙන්න සිංදු 😍❤️
aniwaryenma...
2021ත් අහනවා මේක🤩❤️
I love this song. It brings back so many sweet memories. Great song
මලේ පාට නොසේදීම පුදුමයක් තමා 👈🎶 ඔරිජිනල් සින්දුවත් නියමයි මේකත් නියමයි ..😍😍😍😍😍😍😍😍
සුලග නුබ වගේ .........❤️❤️👍👍
When a song feels more I close my eyes and then it takes into a deep meditation.
හිත හැගීම්බර කරවනවනේ මේ සින්දුව ❤️❤️❤️👈😥
01:08 Anthony sr 🥺🌹
tawatath ma sinduwa ahanakoto..puduma dukak dananwa hithata....ma taram kalayak gavila ghian❤❤😔
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ❤🥺
මේ සිංදුව පුදුම තරම් දැනෙනවා. මගේ ජීවිතේටත් වඩා ආදරේ කරපු කෙනා Air force එකේ පයිලට් කෙනෙක්. මම A/L කරද්දි එයා දැක්ක පලවෙනිම තප්පරේ ඉඳලාම මම එයාට ආදරේ කරා.. ඒක ආදරේද කියලා මුලින් තේරුනේ නෑ. ඒත් හරිම සුපුරුදු බවක් දැනුනා. මම මෙයා කලින් ඉඳලා දන්නවා වගේ දැනුනා, අපි ගොඩක් ලඟින් දන්නවා කියලා එයා දැක්ක පලවෙනි තත්පරේ ඉඳලා දැනුනා. එයා මගෙන් එක පොරොන්දුවක් ගත්තා. කවදා හරි හොදට විභාගේ පාස් වෙලා කැම්පස් යනවා කියන එක. ම්ම දක්ෂ ළමයෙක් වෙලා ඉඳලා නෑ කවදාත්, ඒත් ඒ පොරොන්දුවෙන් පස්සේ මම පිස්සුවෙන් වගේ පාඩම් කරා. ඉඟන ගත්තා. එක්සැම් එකට මාස තුනක් තියෙද්දි මෙයා කිව්වා එයාට වදයක් නොවී ඉන්න කියලා.. ඒ වචන හරිම අමාරු වුනා, Depression කියන දේ හොදටම ආවා. එහෙම දවස් වල රෑට එක තප්පරයක් වත් නිදා ගත්තේ නැතුව මේ සිංදුව එක දිගට ඇහුවා. සිංදුවේ " මගේ හිතේ සියුම් තැන් සොය සොය රිදෙව්වෙත් නුඹයි- ඒත් නුඹෙන් හිත නොමිදෙයි පුදුමයක් තමයි " කියන කොටසට එනකොට පපුව හිර වෙන්න තරම් වේදනාවක් ආවා.
ඒත් හැම තිස්සෙම මගේ ඔලුවේ වැඩ කරා මම හොදට එක්සෑම් පාස් වෙන්න ඕන මම කැම්පස් යන්න ඕන කියන එක. හිතුවා වගේ මම හොදටම එක්සෑම් පාස් වුනා. පලවෙනියටම result කිව්වේ එයාට. එයා ගොඩක් සතුටු වුනා. කවුරුත් එයා කියපු වචනයකෙට මෙච්චර වටිනකමක් දීලා නෑ කිව්වා. ආයේ හිතෙන් ආදරේ කරා. එයත් ආදරේ කරනවා කියලා දැනුනා. මම ගැන හොයලා බලනවා කියලා දැනුනා. හැමදේම හොදට වුනා. ඒත් ටික කාලයක් යනකොට එයාට ගෑනු ළමයෙක් ඉන්නවා කියලා දැන ගත්තා. රණ්ඩු කරේ නෑ, බැන්නේ නෑ.. මට හිතුනා අන්තිම තප්පරේ හරි හැමදේම වෙනස් වෙලා එයා ආයේ එවී කියලා. ඒත් එහෙම වුනේ නෑ. එයා බැන්දා. අදටත් අපි අපි දිහා බලාගෙන දුක් වෙනවා. අදටත් මට එයා මතක් වෙන තප්පරේක එයාටත් මාව මතක් වෙලා එක්කෝ කෝල් එකක් දීලා නැත්තම් මැසේජ් එකක් දලා. ඒ හැමදේමත් එක්ක ජීවිතේ සම්පුර්ණ වැරදුනා. ඒ පුද්ගලයා අමතක කරන්න කරන්න පුලුවන් හැමදේම කරා. ඒත් අමතක වුනේ නෑ. අදටත් ඒ සුවනොවන තුවාලයක් වගේ තියනවා.
male pata nosedima pudumayak tamai.
🥺❤️
🍂🍂🍂🍂🍂🍂🙂🥀💔😖
අපි කාටවත් අපි කැමති ම දේ ලැබෙන්නේ නැ
😮
දිවුල්ගනේ මහත්මයා නිහඩ වෛද්‍යවරයෙක් සිත සුවපත් කරන ❤️
So many memories hide with this song...
ඇබ්බැහිවීමක් ♥️✨
Karunarathne sir🙏 Living legend❤❤🙏
භාවනාවක් 😔🌍
0:17 බටනලා පාර්ට් එකනම් වෙනම ලෙවල් එකක්❤❤❤
Surendra aiya superb ❤️❤️
අහන්න ඹෑ කැම්පස් අතීතය කඩාගෙන යනව😥😥😥😥
❤ fleeing .
ලීඩ් කින්ග් ඇන්තනී සර් ❤️
Ammo sinduwa wagema enga seethala wenne gutar ekatane..no words to say...
Meka aheddi adenna anawa..hetuwa dannaa💖😢
ආත්මයත් එක්කම බැදෙන ගීත ❤
අඬවන සනසන සිංදු....💗
කොහොමද අහන්නෙ පිස්සු වාගෙයි
Mr.Anthony Surendra ❤️👏
ඇන්තනී සුරේන්ද්‍ර සර්...🙏❤️❤️❤️❤️ අති විශිෂ්ටයෙක්.
music godak lassanai..
Wow that lead parts 💗💗
*නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නෙවෙයි..*
Outstanding Performance 👏🏻
Lead ගහන කෙනා පට්ට.කිසි ගේමක් නැතුව ගහනවා😍
The masterpiece!
Backing nm denawa supiriyatama..❤️❤️❤️❤️
කියන්න වචන නැත!❤
සිත හැදිනුවෙත් නුබයි... මගේ හිතේ සියුම් තැන් හොය හොය රිදෙවුවෙත් නුබයි ❤️
best song
Never mind that music quality of denipitiya wooow
One of my favourite...
යමුනා මැඩම් ගෙ වචන ටික💖
Miss my wife Gail.
Backing නන් කියන්න දෙයක් නෑ😢🎉
Backing 🥺❤️
කියන්න වචන නෑ. සුපිරි
Nice ❤
What a beautiful song
Very good performance ❤
මේ මිනිසුන් නෙවෙයි...දෙවිවරු....❤
2022 best song❤️
Sitha thanikalet nubai.
Nuba mage hitha aran giya..”
2024 ❤
නුඹ මගේ හිත අරන් ගියා පුදුමයක් නෙවෙයි 🫶😍
Diulgane mahathage man wadath kamathima very beauty song aka
2020💓 I LOVE YOU THILINI. PANA.
Beautiful song
violin part hoya ganne vidiyak nane😢
Great entertainment
Bawanawak.....🥺❤️🌺
Voice ❤️
Eekanam pissuwak ❤❤
Sathiyata10 patrakwath ahanawa
Epa wenne naa, kochchara ahawwath
මාරම ලස්සණයි
puduma lassanak.....
2023 already
2024👍
Supiri....
super
අධි මාත්‍රා 🥀🥺
Superb