Yamu Sella Katharagama - Karunarathna Divulgane @ Derana Singhagiri Studio ( 28-07-2017 )

Поделиться
HTML-код
  • Опубликовано: 1 янв 2025
  • Watch Sinhala Teledramas, gossips, pictures & get more updates...
    www.derana.lk
    derana.lk/dream...
    derana.lk/misss...
    Join official fan page :- / tvderanaofficial
    Android App for Mobile :- goo.gl/KMMu1

Комментарии • 169

  • @dahamsenanayaka771
    @dahamsenanayaka771 4 года назад +167

    2020 ත් අහන දූල පුතීල ලයික් කොරන්ඩෝ
    ඒ මියුසික් ❤ ❤ ❤

  • @lkkaviyaofficial8681
    @lkkaviyaofficial8681 7 месяцев назад +58

    2024 අහන අය❤❤❤

  • @kavindusankalpa
    @kavindusankalpa 2 года назад +48

    බර අවි වලින් ගහන්නේ 😍😍😍❤❤❤

  • @evilesprite9822
    @evilesprite9822 3 года назад +40

    ඒ කටහඩේ පැහැදිලි බව බලපල්ලකෝ😘😘

  • @shaviyaa4287
    @shaviyaa4287 20 дней назад +2

    හිත් වල නොමැරෙන ගීත❤

  • @sriyanirajapaksha5369
    @sriyanirajapaksha5369 6 лет назад +108

    පේෂල ඔයා නම් නියමයි මල්ලියෝ.ඔයා වගේ පුතෙක් මේ ලෝකෙට බිහි කරපු බදුලු පුරයෙ මවට ගොඩක් පිං.සංගීත ගමනේ ඉදිරියටම යන්න ශක්තිය ලැබේවා...!

  • @amaljeewan2604
    @amaljeewan2604 11 месяцев назад +14

    2024 ❤ අහන මම

  • @sachinnilanga789
    @sachinnilanga789 4 месяца назад +6

    එ vibe එක ඇත්තටම කතරගම පෙරහැර බලන්න ගියා වගේ❤

  • @saveenfernando7269
    @saveenfernando7269 3 года назад +43

    හිත නිවන කටහඬක් ❤

  • @kasunmadusanka9891
    @kasunmadusanka9891 Год назад +12

    මගෙ කතරගම අප්පච්චි මතු බුදු වේවා 🙏🙏🙏

  • @ravindumadushan2103
    @ravindumadushan2103 4 года назад +55

    2021 ත් අහන අය ලයික් කරන්න..

  • @pulasthiranaweera
    @pulasthiranaweera Год назад +20

    2023 ත් අහන අය මේ කොනට 😍

  • @chathurakanishka5018
    @chathurakanishka5018 2 года назад +12

    ලීඩ් පාර තිතටම දෙනවා ඇන්තනී සර් ❤️

  • @nimeshjsenanayaka1247
    @nimeshjsenanayaka1247 5 лет назад +20

    අම්මෝ....පේශල.....අයියේ....ඔයා............❤❤❤❤❤❤❤❤❤❤👌👌👌👌👌👌

  • @nsrimal5769
    @nsrimal5769 2 года назад +20

    2022 අහන අය කවුද?

  • @Universemusic1111
    @Universemusic1111 18 дней назад +2

    Masterpiece! ❤️

  • @milakshashremal4212
    @milakshashremal4212 3 года назад +14

    ❤️❤️❤️❤️පට්ටම බීට් එකක් තමයි❤️

  • @srimalanuraahangamabaduge3128
    @srimalanuraahangamabaduge3128 Месяц назад +2

    Very nice song lyrics is fantastic and of course music and singer. All in THE BEST.

  • @yoshenanuruddha2807
    @yoshenanuruddha2807 5 лет назад +33

    Karunarthne sir🙏 Legend of Sri lankan traditional music❤🙏

  • @chanthulasandeew123
    @chanthulasandeew123 2 года назад +6

    මං බැලුවේ ඇත්තටම දෙමළ බෙරේ ගහනවද කියලා.. Peshala sir ithin වැඩ්ඩා ❤️❤️❤️

  • @poornasandanuwan5757
    @poornasandanuwan5757 3 года назад +12

    ඒ වොයිස් එක❤️👌👌👌

  • @arunasampath7605
    @arunasampath7605 3 месяца назад +3

    නිවන් සුව නිශාන්ත අය්යෙ ❤

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 6 лет назад +7

    Lassana song eka! Wachan ithamath arthawath! Katahanda ithamath Supiree! Music derection Excellent! Prshalage waadanaya superb! Anith ayath ehemamai!

  • @nalindanu3868
    @nalindanu3868 3 года назад +11

    අපි එතුමා වගේ පුද්ගලයෙක්ගේ ගමක ඉපදෙන්න තරම් පින් කරලා තිබ්බා

    • @kaween372
      @kaween372 3 года назад +1

      මෙතුමාගේ ගම කොහේද

    • @chinthakaperera773
      @chinthakaperera773 3 года назад +1

      Nuwara Kala Wiya Neda?
      A. Pure

  • @hirananjana7108
    @hirananjana7108 5 лет назад +9

    Peshala sir you are super🎶🎶🎶👍👍🎼🎼🎺🎸🎻

  • @NilupulMalinda
    @NilupulMalinda 7 лет назад +24

    Amazing.. I listened to this more than 20 times. Love it.

  • @ldsajithniroshan2457
    @ldsajithniroshan2457 2 года назад +6

    පිස්සු හැදෙනවා පේසා🔥ඔයා බය නැතුව ගාන්න ඔන්ද...

  • @sandhyajeanawn4664
    @sandhyajeanawn4664 6 лет назад +8

    I listen to this song almost every day! Superb!

  • @donidoni2348
    @donidoni2348 4 года назад +2

    Harema Lassanai. Monava Leyannada.. Hamotama Hadavatenma Subapatum Tavath Shakteya. Daireya. Wasanava Labeva Dalada Samedu Pehetai.. 🙏 🙏. 💐 💐 💖 💖. 👌 👌 💖 💖. 👌 👌 💖 💖

  • @oldshowsb418
    @oldshowsb418 11 месяцев назад +2

    රත්න ශ්‍රී මහත්මයාගේ ගීත වල අමුතුම ලස්සනක් තියෙනවා

  • @hasithawijayasinghe9143
    @hasithawijayasinghe9143 Год назад +1

    2023 ත් Favourite❤

  • @econsukitha127
    @econsukitha127 3 месяца назад

    අද ඔබ සියලුම දෙනා පැතූ ලෝකය සැබෑ උනා. එවන් ලෝකයක් උදෙසා ජීවිතය පූජා කල ඔබ සැමට උත්තමාචාරය ❤

  • @SamanKumara-fn4em
    @SamanKumara-fn4em 5 лет назад +4

    maru koccra ahuwat epa wennha ma sindu,👌👍💞🇱🇰

  • @travel1326
    @travel1326 3 года назад +5

    ඒක සුපිරි 🤘🏼💕

  • @kgperera2003
    @kgperera2003 2 года назад +30

    කපුගේ මාස්ටර්
    රත්න ශ්‍රී සර්
    දිවුල්ගනේ ශූරීන්
    හොඳම මිතුරන් තිදෙනෙකුගේ ඉස්තරම් සුසංයෝගයක් 🥺❤️🍃

  • @janakajanaka9601
    @janakajanaka9601 2 года назад +7

    මම හොටෙල් එකක් තෝරගන්නෙ හරියටම ආහාර ටික දෙන හොටෙල් එකක්.ඇත්ත එක්කම උදාහරණයක් කිව්වෙ.ඒවගේම ගීතයකට මේවගේ හරියටම සන්ගීතය දීම මේ සන්ගීත කන්ඩායමට ස්තුතිය දෙන්න ඕන කරුනක්.ඔබට මේ සදහා අනික් සන්ගීත කන්ඩායම් වලට වඩා වියදමක් යයි.කමක් නැත .ඔබ ඒ සදහා අනික් සන්ගීත කන්ඩායම් වලට වසා අය කරන්න.වර්තමානයේ මෝඩයෝ හිගයි.ඔවුන් ඉල්ලන්නේ හරි දේ.මගේ හොටෙල් උදාහරණයත් ඒකයි.පුන්චි ගානක් වඩි උනත් බහුතර අපිට ඕන හරි දේ.සරියුත් මුගලන්...උපතිස්ස කෝලිත සන්ගීතය බලන්න ගිහින් තමයි ජීවිතය අවබෝධ වී බුදුන් ලග අග සව් උනේ.

  • @chandanaliyanage7485
    @chandanaliyanage7485 2 года назад

    Patta mr denipitiya niyamai machoo....

  • @isuruisuru5548
    @isuruisuru5548 4 месяца назад

    Sinduwata haniyak nathuwada rase wadi keranawa eka patta❤❤❤

  • @thamaradenuwan9851
    @thamaradenuwan9851 5 месяцев назад

    දිවුල්ගනේ, ඇන්තනි සුරේන්ද්‍ර, පේෂල ඇතුළු බෑන්ඩ් එක😍

  • @lethushatharuka7105
    @lethushatharuka7105 2 года назад +2

    such a great song😍😍😍😍

  • @chandranigamage5857
    @chandranigamage5857 Год назад +1

    Thanks for Everyone and God bless from me and my Shan with our Children ❤️❤️😍😍😍😍😍😍😍

  • @Anuparashmika-d7g
    @Anuparashmika-d7g 3 года назад +4

    Legend 🔥

  • @praneetharajapakshe4545
    @praneetharajapakshe4545 9 месяцев назад +2

    පේශල ගේ තබ්ලා වාදනය නම් පට්ට .

  • @chaninduherath2475
    @chaninduherath2475 5 лет назад +2

    AMMOO PEEESHALAAAA SIR❤️❤️❤️ Kiyanna wachana nathiyooo

  • @zaaraa-pu5or
    @zaaraa-pu5or Месяц назад +3

    2024 anyone

  • @udithalakmalthennakoon7546
    @udithalakmalthennakoon7546 5 часов назад

    Masterpiece ❤

  • @Positivevibe-uh5rb
    @Positivevibe-uh5rb Год назад +3

    දෙනවා බර අවි ටික බැහැලා❤

  • @markangelofernando3912
    @markangelofernando3912 6 лет назад +5

    Superb music by mahesh denipitiya

  • @poornasandanuwan5757
    @poornasandanuwan5757 3 года назад +23

    Unlike කරල තියෙන්නෙ මල් සිංදු ෆෑන්ස්ලා😪😂😂😂😂😂🙏

  • @silvapriyankara2148
    @silvapriyankara2148 5 месяцев назад +9

    කවුද 2030 ඉන්නෙ මේක බලන්න

  • @asankahannadige82
    @asankahannadige82 7 лет назад +5

    හරිම ලස්සනයි

  • @dulhararanathunga3238
    @dulhararanathunga3238 3 года назад +3

    Singer of my heart

  • @PasinduMalshan-rk5vq
    @PasinduMalshan-rk5vq 7 месяцев назад

    Peshala super bn ❤❤

  • @ashanravindu4385
    @ashanravindu4385 4 года назад +1

    ලස්සනයි ...... සුපිරියි......

  • @sureshpriyankara5676
    @sureshpriyankara5676 5 лет назад +126

    Peshala balapan ubage talent 1a excellent patta 👍👌ithin ai uba little star ake joker kenek wenne 🙄 personally I don't like u. But I like your talent honestly 👌👌great talent 👌👌👍

    • @ravinduharshana6382
      @ravinduharshana6382 3 года назад +24

      Let people do what they love 🙂

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER Год назад +2

      😂😂😂 Paka thamai.

    • @maduka_s
      @maduka_s Год назад +6

      ඇත්තටම ⁣පේෂල වැඩිඩෙක් තමයි. හැබැයි මෙතන වැඩිඩා මහේෂ් සර්

    • @nipunsaranga2113
      @nipunsaranga2113 Год назад +2

      Salli nisa neh bn ithin

    • @udarijayasinghe8504
      @udarijayasinghe8504 Год назад +7

      U karanna ona umbata ona deda?

  • @arithadasanayake
    @arithadasanayake 4 месяца назад +1

    Diulgane sir 🗿🫶

  • @ruvishipandithasekara4095
    @ruvishipandithasekara4095 4 года назад +2

    Just lv it...

  • @rangakavindu6619
    @rangakavindu6619 2 года назад +1

    පේශල වැඩිඩා 👍👍👍

  • @sriyaniprathapasinghe7690
    @sriyaniprathapasinghe7690 3 года назад +1

    SUPER B....🤩🌝💚💫

  • @sasindukasunsi2563
    @sasindukasunsi2563 Год назад

    Music remembering Wisharadha Kapuge.....excellent performance

  • @shehanmendis2708
    @shehanmendis2708 2 года назад +1

    2022 😍

  • @nuhansanavidurangi1380
    @nuhansanavidurangi1380 2 года назад +3

    0:38

  • @asankaedirimanne9541
    @asankaedirimanne9541 2 года назад

    Hammo peshala ❤️

  • @udaikandalama9136
    @udaikandalama9136 Год назад

    What a fantastic song, amazing...

  • @dimujayasundara7024
    @dimujayasundara7024 7 лет назад +5

    Super 🎶....

  • @maduwanthipusphakumari7367
    @maduwanthipusphakumari7367 5 лет назад +2

    Peshala aiya supiri ne

  • @pathmapathma8077
    @pathmapathma8077 6 лет назад +1

    ගොඩක් ලස්සනයි

  • @asankaperera6349
    @asankaperera6349 2 года назад +1

    Music by Gunadasa kapuge❤️❤️

  • @sanjudiwyanjana165
    @sanjudiwyanjana165 3 года назад

    Thama ahanwa ❤

  • @mahindawickramasinghe9734
    @mahindawickramasinghe9734 3 года назад

    Lassana Handa lassana Githa

  • @galaxybros8652
    @galaxybros8652 6 лет назад +3

    super

  • @kavishkalochana1882
    @kavishkalochana1882 3 года назад +2

    2021
    any one

  • @ireshanmadusanka6063
    @ireshanmadusanka6063 7 лет назад +1

    Deranata sthuthi me wage program ekak idiripath karanawata. Theruwan saranai

  • @vgrmission5512
    @vgrmission5512 3 года назад

    Harima istharam. Jaya wewa!!!!!

  • @MarkTrending28
    @MarkTrending28 8 месяцев назад

    Love❤

  • @sfmusic6022
    @sfmusic6022 4 года назад

    Niyamai lassanai ❤️❤️

  • @janithhimansa1632
    @janithhimansa1632 Год назад

    Peshala waddek❤

  • @maduka_s
    @maduka_s Год назад

    2023 අහන කටිටිය සිංදුවෙි රහ කියාගෙන යං

  • @charithasenavirathna7171
    @charithasenavirathna7171 7 лет назад +1

    Harima Lassanai

  • @rumeshjayarathna189
    @rumeshjayarathna189 7 лет назад +2

    woow

  • @chithraka_jw2001
    @chithraka_jw2001 Год назад

    Great song , 🙏❤🕉

  • @harasaragajadeera7940
    @harasaragajadeera7940 7 лет назад +5

    Wow! this is awesome n i keep repeating (y)

  • @chamodmaduranga3866
    @chamodmaduranga3866 3 года назад +4

    A next-level performance ❤️

  • @Not_Another_Channe
    @Not_Another_Channe 2 года назад +1

    2022

  • @NatureLover-yf6gr
    @NatureLover-yf6gr 3 года назад +1

    Superb ❤️

  • @ashwidamalshani7607
    @ashwidamalshani7607 3 года назад +1

    😍🥰😍🥰

  • @thusithapriyankara725
    @thusithapriyankara725 Месяц назад

    Pasutala gayanayat supire..

  • @hashanshammika1501
    @hashanshammika1501 6 месяцев назад

    💞💞💞

  • @nimeshwidu8036
    @nimeshwidu8036 4 года назад +1

    ellllllla

  • @madhuwijerathna5830
    @madhuwijerathna5830 6 лет назад

    wow.. maruu 😚😚😚

  • @harshaandrahennady8771
    @harshaandrahennady8771 Год назад

    Music. Amazing.😅

  • @lahirunilanka1216
    @lahirunilanka1216 3 года назад

    සුපිරි

  • @mkuwait2293
    @mkuwait2293 7 лет назад

    lassanai thank you

  • @since90lanka47
    @since90lanka47 3 года назад +7

    පේෂල නම් මට පේන්ඩ බෑ හැබැයි දෙනවා පැලෙන්ඩ බෙර පුන්සිරි සොයිසා එක්ක සුලං කුරුල්ලෝ එකට වාඩි වෙද්දි අම්මපා බැලුවේ නොදකින් මේකව ඇයි යකෝ දැම්මේ අර ලෙජන්ඩ් එක්ක කියලා බට් උබ දුන්නා ඒක සුපිරියටම ටැලන්ට් එක නම් සුප්පා😍 ඒත් අර මගුලක වාචාලයෙක් වගේ මං දන්නෑ ඒක සතුට වෙන්ඩැති බොගේ බට් වයසට යනකල් දක්ෂතා වලලං කාලේ කන්ඩ එපා යකෝ සිට්

  • @_dula_
    @_dula_ 3 месяца назад +1

    Remind me after 10 years

  • @Milroynishantha3261
    @Milroynishantha3261 2 года назад +1

    🙏🙏🇱🇰🌻💛🌻

  • @sanjeewapradeep1292
    @sanjeewapradeep1292 5 лет назад +7

    Unlike කරල තියන්නෙ විශාරද වරුද..

    • @kavindumax4763
      @kavindumax4763 5 лет назад

      අම්මෝහ් 😂😂

    • @thilinisenadheera1696
      @thilinisenadheera1696 4 года назад +3

      උන් කාළකන්ණි බන්
      මේව පූජනීය සින්දු

  • @srimalgamini9595
    @srimalgamini9595 4 месяца назад

    Me thami weddo kiyanne.haal keli newei

  • @gimasew9204
    @gimasew9204 2 года назад

    පේශල තමා ගැම්මම