Menik gagen pen sanasa | මැණික් ගඟෙන් පැන් සනසා

Поделиться
HTML-код
  • Опубликовано: 19 янв 2025

Комментарии • 314

  • @KavishkaSampath200
    @KavishkaSampath200 12 дней назад +6

    මැණික් ගඟෙන් පැන් සනහා
    රණ් දෙවොලට වඩින දෙවිඳු..
    ලෝ සතහට සෙත සලසා
    කැඹිලිත්තට වඩින දෙවිඳු..
    මයුරා පිට වාහනයේ
    සක්වල සැරිසරන දෙවිඳු
    දොහොත් නගා.. වැඳපල්ලා...
    සොභාදහමෙ අපේ දෙවිඳු..
    දොහොත් නගා.. වැඳපල්ලා...
    සොභාදහමෙ අපේ දෙවිඳු..
    හරෝහරා.. හරෝහරා... හරෝහරා.... හරෝහරා..
    හරෝහරා.. හරෝහරා... හරෝහරා.... හරෝහරා..
    කතරගමට අපි යන්නේ
    දෙවියන් වැඳ සැනසෙන්යි
    දෙවියන්ගෙන් ඉල්ලන්නේ
    දරුවන් අපෙ රැකදෙන්නයි..
    වී කුරහන් තල මෙනේරි
    මහ පොළොවේ පූදින්නයි
    දෙවියන් රැකදුන් දරුවන්
    බඩගින්නේ නොහඩන්නයි...
    හරෝහරා ගෝවින්දා
    කුලගොත් නොසොයා ඉන්නයි
    හදේ නොදල්වා ගිනිදැල්
    ලිපේම ගිනි අවුලන්නයි..
    කෙතේ කමතෙ බැතේ මතින්
    ලොවේම දුක් දුරු වෙන්නයි
    කඳ සුරිඳුනි මෙතේ බලෙන්
    සොභාදහම සුරකින්නයි..
    මැණික් ගඟෙන් පැන් සනහා
    රණ් දෙවොලට වඩින දෙවිඳු..
    ලෝ සතහට සෙත සලසා
    කැඹිලිත්තට වඩින දෙවිඳු..
    මයුරා පිට වාහනයේ
    සක්වල සැරිසරන දෙවිඳු
    දොහොත් නගා.. වැඳපල්ලා...
    සොභාදහමෙ අපේ දෙවිඳු..
    දොහොත් නගා.. වැඳපල්ලා...
    සොභාදහමෙ අපේ දෙවිඳු..
    හරෝහරා.. හරෝහරා... හරෝහරා.... හරෝහරා..
    හරෝහරා

  • @banukahansaja
    @banukahansaja 8 месяцев назад +147

    සින්දුව ඇහෙද්දී අමුතුම feel එකක් වෙන්නේ
    සියලු දෙනාටම කතරගම දෙවිදුන්ගේ පිහිටයි 🙏🙏

  • @DilukshisandaliHettiachchikalu
    @DilukshisandaliHettiachchikalu 27 дней назад +11

    ඔබ වහන්සේ දැක වැද ගන්න ලගදිම අපි එනවා දෙවිහාමුදුරුවනේ 🙏🙏🙏🙏

  • @NishadiKaushalya-e8z
    @NishadiKaushalya-e8z 23 дня назад +6

    මගේ සීයා අන්තිම පාරට කතරගම ගිහින් ඇවිල්ලා නැති උනා මෙ සින්දුව ඇහෙද්දි පපුව පිව්චෙන්න එනවා තව ටික කාලයක් සීයා අපි ලග හිටියනම් කියල හිතෙනවා සීයට කතරගම දෙවි පිහිටයී 🙏❤️😔

  • @KavindyaDilshani-fc5xi
    @KavindyaDilshani-fc5xi Час назад

    ඒක ගොඩක් ලස්සන සිංදුවක්.......😍😘
    සියලු දෙවි පිහිටයි එය නිර්මාණය කරපු ගායනා කරපු හැමදේනාටම......

  • @nuwanpriyankara-px8mf
    @nuwanpriyankara-px8mf 7 месяцев назад +36

    හැමදාම මේ සිංදුව හවසට අහද්දි මාර සහනයක් දැනෙන්නේ හරෝ හරා හරෝ හරා........ කතරගම දෙව් පිහිටයි..

  • @SHENVlogs01
    @SHENVlogs01 6 месяцев назад +34

    ඇඟ හිරිවැටිලා යන සින්දුවක් 🥺😍

  • @krishanvidarshana1469
    @krishanvidarshana1469 Год назад +54

    දොහොත් නගා වැඳපල්ලා...
    සොබාදහමෙ අපේ දෙවිඳු🙏🙏🙏

  • @hiransumudu596
    @hiransumudu596 4 месяца назад +19

    කතරගම දෙව් ස්වාමිණී
    මම අහින්සක පාසලක ගුරුවරයෙක්
    මගේ දරුවන්ට වුණ අසාධාරණයට.
    පිහිටක් වී
    අසාධාරණය කළ වුන්ට දඬුවම් දෙන්න න

  • @tharindu7879
    @tharindu7879 5 месяцев назад +12

    කොච්චර ඔහුවත් එපා වෙන්නේ නෑ.
    කතරගම දෙවි පිහිටයි

  • @SenethraPriyngani
    @SenethraPriyngani 15 дней назад +1

    කදසූරිදුනි කතරගම දෙවියන් හොද දෙවියන් කදසූරිදුනි දේවියන්ට පිහිටයි

  • @Cham63772
    @Cham63772 4 месяца назад +9

    කදසුරිදුනි මෙතේ බලෙන් සොබාදහම සුරකින්නයි❤

  • @Lahiru_Status
    @Lahiru_Status 6 месяцев назад +24

    දොහොත් නගා වැදපල්ලා සොබාදහාමේ අපේ දෙවිදු 🕉️🙏🤍🦚 අරෝ හරා අරෝ හරා අරෝ හරා 🥺🕉️🙏

  • @achalankalakshan4962
    @achalankalakshan4962 Год назад +21

    කතරගම දෙවියන් පිහිටයි සියලු දෙනාට

  • @SathsaraniWijesekera
    @SathsaraniWijesekera 4 месяца назад +11

    ආදරේයි වාසනා ❤

  • @nilanthisudarshani4874
    @nilanthisudarshani4874 4 года назад +45

    කතර ගන දෙවී රුක වරණයි

  • @dilendrasubasinghe966
    @dilendrasubasinghe966 3 месяца назад +8

    කතරගම දෙවියන් පිහිටයි .අද දවස සුබ දවසක් වේවා .❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Sachinvinodh
    @Sachinvinodh 6 месяцев назад +13

    කතරගම දෙවිදු පිහිටියි !! සියලු දෙනාට ❤

  • @MadhuSanjeewa-u2u
    @MadhuSanjeewa-u2u Год назад +18

    සියලු සත්වයෝ සුවපත් වේවා 🌼🖤

  • @nilanthajayaweera1290
    @nilanthajayaweera1290 Год назад +16

    🙏🙏 කඳසුරිඳු පිහිටයි....🙏🙏

  • @DineshLakmal-cf6sf
    @DineshLakmal-cf6sf 2 месяца назад +4

    🙏🙏🙏සියලු දෙනාට කතරගම දෙවියන්ගේ පිහිටයි ..🙏🙏හරෝ හරා හරෝ හරා..🙏🙏

  • @SANDUNIanjalika-x8i
    @SANDUNIanjalika-x8i Месяц назад +3

    අනේ මංද කතරගම කියද්දි දැනෙන feel එක ඒක මට කියන්න තේරෙන්නෙ නෑ ඇත්තමයි මම යන්න ආසම තැන් වලින් උඩින්ම කතරගම තියනව හැබැයි ඒ වැඩිහිටි කන්ද. කිසිම අමාරුවක් නෑ අනේ මට ආයෙත් ආයෙත් කවදමහරි යන්න ලැබේවා❤

  • @waharakaLIFE
    @waharakaLIFE Год назад +5

    සැමට කද සුරිඳු පිහිටයි...!!!🙏🙏🙏

  • @sadunchamara6220
    @sadunchamara6220 8 месяцев назад +15

    කදසුරිදු පිහිටයි සියලු ලොව් වාසින්ට ...🙏❤

  • @IsuruSadaruwan-lk4qp
    @IsuruSadaruwan-lk4qp 5 месяцев назад +3

    වේල් කදිර දේව ස්වාමී මාගේ මිත්‍ර දෙවිඳු

  • @KarunadasaGuruge
    @KarunadasaGuruge 5 дней назад +2

    2025, thaipongal samarana hamotama katharagama davi pihitI 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @gunithachandrika7387
    @gunithachandrika7387 5 месяцев назад +3

    සාදු සාදු අපිත් වදිමු. කතරගම මහා දෙවිදු.

  • @slarmykolla4344
    @slarmykolla4344 Год назад +15

    කද සූරීදු පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @NTAbeysingha
    @NTAbeysingha 3 месяца назад +3

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏

  • @anurishakulasekara8168
    @anurishakulasekara8168 Год назад +3

    ලස්සන ම ලස්සන යි, උතුමාණෙනි.

  • @dhanushkamadusanka6921
    @dhanushkamadusanka6921 5 месяцев назад +5

    කතරගම දෙවියන්ට මාගේ නමස්කාරය වේවා

  • @thilankamaduranga3561
    @thilankamaduranga3561 3 года назад +17

    කද සුරිදු පිහිටයි

  • @ShalikaNimera
    @ShalikaNimera 27 дней назад +2

    Saduu saduu saduu saduu saduu saduu saduu saduu saduu saduu saduu saduu

  • @SriLankaA_U_MMusic
    @SriLankaA_U_MMusic 8 месяцев назад +17

    සොබාදහමේ දෙවිඳු 🙏🦚🦚🦚🦚🙏🙏හරෝ හරා හරෝ හරා 🦚🙏🦚🦚🙏🙏

  • @dananjanidanu7494
    @dananjanidanu7494 Год назад +19

    කතරගම දෙවි පිහිටයි සියලු ලොකවාසි හැම දෙනාටම🙏🙏🙏

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 10 месяцев назад +10

    හරෝ හරා 🙏🙏🙏

  • @anurajdayananda7749
    @anurajdayananda7749 2 года назад +12

    කද සුරිදු පිහිටයි!🙏🙏🙏

  • @ThiliniBandara-hr4go
    @ThiliniBandara-hr4go Год назад +11

    කදු සුරිදු පිහිටයි!

  • @ruwanpeiris1355
    @ruwanpeiris1355 8 месяцев назад +9

    දොහොත් නගා වදිමු ♥️♥️♥️

  • @rmlsrathnayaka2201
    @rmlsrathnayaka2201 Год назад +11

    Katharagama Devindu Pihitai Amma Appachchi Dirgayu Wewa Hama Denagema Siyaluma Apala Duru Wewa Lokenma Theruwan Saranai Hama Denatama 🙏🙏🙏💖

  • @NavodayaTathsarana-c2u
    @NavodayaTathsarana-c2u 2 месяца назад +2

    ලස්සන යි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 6 месяцев назад +2

    කදසුරිදු පිහිටාශිර්වාදය ලැබෙිවා !!! ❤❤❤🙏🙏🙏

  • @චුටීපුතා-ය4ම
    @චුටීපුතා-ය4ම 2 года назад +7

    හරෝ හරා🦚🙂🙏
    හරෝ හරා 🦚🙂🙏
    හරෝ හරා 🦚🙂🙏
    කතරගම දෙවී පිහිටයි🦚🙏

  • @manchanayakemkc2725
    @manchanayakemkc2725 15 дней назад

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @ChandiSisira-h4o
    @ChandiSisira-h4o 16 дней назад +2

    daha sarawak unat Khanna puluwan🎉🎉🎉❤❤❤

  • @harshanirathnayaka2422
    @harshanirathnayaka2422 2 года назад +5

    කතරගම දෙවි රැකවරණයි ..!!!

  • @GayaniUdeshika-l1m
    @GayaniUdeshika-l1m 7 месяцев назад +3

    🙏🙏🙏🙏🙏🙏 කද සුරිදුනි නමස්කාර වේවා 🙏🙏🙏

  • @deepikasamankumari5395
    @deepikasamankumari5395 Год назад +8

    හරෝ හරා
    හරෝ හරා
    හරෝ හරා
    🙏🙏🙏🙏

  • @tharananiranjana4157
    @tharananiranjana4157 3 года назад +3

    Keyanina vahana nha very good song bro

  • @HashenThisaranga
    @HashenThisaranga 5 месяцев назад +2

    අප සැම රැකදෙන්න සුරිදුනි කතරගම😊

  • @anjanaviraj6252
    @anjanaviraj6252 5 месяцев назад +2

    කන්දස්වාමි
    මුරුගා
    කාර්තිකෙයියා
    🙏🙏

  • @shivagod2659
    @shivagod2659 3 года назад +12

    හරිම ලස්සනයි

  • @Manjuladilshani
    @Manjuladilshani 5 месяцев назад +2

    කතරගම දෙවි පිහිටයි ලෝක වාසි හැමොටම🙏🙏🙏🙏🙏🙏

  • @NandawathiDisanayake-s5h
    @NandawathiDisanayake-s5h Месяц назад

    සාදු සාදු සාදු

  • @PushpakumaraRajapaksha
    @PushpakumaraRajapaksha 10 месяцев назад +4

    හරෝ හරෝ 🙏🙏🙏🦚🦚🦚

  • @ShaTopmane
    @ShaTopmane 5 месяцев назад +2

    🙏🙏🙏🙏🙏සින්දුව ඇහෙන කොට මරු

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 5 месяцев назад +1

    verybeautiful sinhala videosong thanks myfavourite

  • @hathunga-j7q
    @hathunga-j7q 5 месяцев назад +1

    හරෝ හරා 🙏🙏💟....

  • @kanchanafromkadawathasoori9793
    @kanchanafromkadawathasoori9793 10 месяцев назад +2

    Katharagama dewidu saranin a Agatha ya suba we wa..🎀❤️🎀

  • @MadushaniIshara-n6n
    @MadushaniIshara-n6n Месяц назад

    කතරගම දෙවිඳු පිහිටයි

  • @PodiJanaa-hu4oc
    @PodiJanaa-hu4oc 6 месяцев назад +1

    සාදු සාදු.....!❤️‍🩹

  • @shashikalakshitha5372
    @shashikalakshitha5372 8 месяцев назад +1

    කතරගම දෙවි පිහිටයි 🙏❤

  • @ayeshapriyadarshani7159
    @ayeshapriyadarshani7159 6 месяцев назад +1

    කතරගම දෙවි පිහිටයි

  • @ceylonks
    @ceylonks 2 года назад +4

    බොහෝම පින්

  • @sandaruwansupun8681
    @sandaruwansupun8681 Год назад +1

    කද සුරිදු පිහිටයි 🙏🥺

  • @supergames7554
    @supergames7554 4 месяца назад +1

    හරි හරා ❤

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 10 месяцев назад +5

    கதிர்காமம் 🙏🙏🙏

  • @NilanthaSamarakoon-hp3gz
    @NilanthaSamarakoon-hp3gz 8 дней назад

    Kataragama devi pihitai siyaluma denata🙏

  • @KarunadasaGuruge
    @KarunadasaGuruge 5 дней назад +1

    Davi pihitai

  • @SulochaSandaruwan
    @SulochaSandaruwan 8 месяцев назад +1

    🙏කඳ සුරිඳු පිහිටයී!!!!!🙏

  • @WasanthaGalappathi
    @WasanthaGalappathi 7 месяцев назад +1

    Magea jewithayath magea pawulea samha denatath magea niwasatath whuthum Sri skandha kumara dewatha rakawatanaie,wishnu Kali maniyongea pihitaie,arhakshawaie!

  • @gayanirathnayaka5475
    @gayanirathnayaka5475 2 года назад +4

    කද සුරිදුනි පිහිට ලැබේ වා

  • @SamanthikaDilru
    @SamanthikaDilru Месяц назад +1

    කදසුරිදු පිහිටයි😢

  • @playingsupergames3855
    @playingsupergames3855 Год назад +1

    Katrgume dewe phitye ❤❤❤❤❤

  • @Imeshasathsaranimenikpur-vu4bc
    @Imeshasathsaranimenikpur-vu4bc Год назад +4

    කද සුරිදු දෙවි පිහිටයි ❤🙏🕉️

  • @SajiKtg-jw9cj
    @SajiKtg-jw9cj 9 месяцев назад +2

    Katharagama aya me paththata 😊

  • @KaveeshaMadushan-q7d
    @KaveeshaMadushan-q7d 4 месяца назад +1

    Lassani🥰

  • @Nethu-e5w
    @Nethu-e5w Год назад +1

    apage Samagi dam rakinana dewpiyanane🙏

  • @shasheepriyakalum6816
    @shasheepriyakalum6816 7 месяцев назад +1

    ස්කන්ද කුමරු පිහිට ආරක්ශාව 💕💕💕

  • @Tharushanawodhya
    @Tharushanawodhya 2 месяца назад

    හරෝ හරා❤🙏

  • @Sasikavideonew
    @Sasikavideonew 8 месяцев назад +2

    Beautiful song ❤

  • @warunithakshila9228
    @warunithakshila9228 6 месяцев назад +1

    Katharagama devidu pihitai lakwasi siyaluma denata 🙏🥰❤️

  • @visualvibelk
    @visualvibelk Месяц назад

    වාසනා 1:43 ❤❤❤

  • @RaviduLakshitha-t5d
    @RaviduLakshitha-t5d 5 месяцев назад +1

    හරො හරා
    හරො හරා
    හරො හරා හරො හාරා🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pradeepwickramasinghe7475
    @pradeepwickramasinghe7475 10 месяцев назад +7

    हरो हरा🙏🙏🙏

  • @111-q7o6x
    @111-q7o6x 5 месяцев назад +1

    සිංදුව❤

  • @sithijakiduranga6238
    @sithijakiduranga6238 9 месяцев назад +1

    දකුණෙ 🖤✨

  • @JeewanKumarathunga-o8g
    @JeewanKumarathunga-o8g 4 месяца назад +1

    Kthragama divya rajoththmyananta namaskaraya wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

  • @NirmalaGunasekara-nj2zj
    @NirmalaGunasekara-nj2zj 6 месяцев назад +2

    sadhu sadhu sadhu kithara gama davi pihitan matath magaPaula samatama sathak santhiyakma wava

  • @thadsanamorthysujikaran4170
    @thadsanamorthysujikaran4170 4 года назад +9

    Super song om muruga

  • @ජිවිතකතාව
    @ජිවිතකතාව 3 года назад +10

    katharagama dewedunea mea rath jathiyth agamth surakinna🙏

  • @SahanpramodyaSamaranayak-ke7jt
    @SahanpramodyaSamaranayak-ke7jt 7 месяцев назад +1

    🙏 හරෝහරා ❤️

  • @SuthaSutha-i4c
    @SuthaSutha-i4c Месяц назад

    Nice

  • @fedrickjayawardena641
    @fedrickjayawardena641 5 месяцев назад +1

    Hadawathata danaena sinduwak 🙏🙏🙏🙏🙏🙏

  • @puleeshapuleesha
    @puleeshapuleesha Год назад +1

    katharagama dewi pihitai

  • @SumithKumara-kc9bb
    @SumithKumara-kc9bb 6 месяцев назад +1

    Utum 🌳🌾🌼

  • @Lakshmi-n1p
    @Lakshmi-n1p Месяц назад

    Katharaga devi phitai 🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️

  • @sarangajayarathne7787
    @sarangajayarathne7787 9 месяцев назад +3

    kadasurindu pihitai siyaluma ayata 🥰🥰

  • @KasunEranda-pr7ff
    @KasunEranda-pr7ff 8 месяцев назад +1

    Katharagama Devi pihitai❤❤

  • @nalinsadaruwan5662
    @nalinsadaruwan5662 5 месяцев назад +1

    Katharagama pihitai