Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඩ්‍රම් එක ප්ලේ කරන ගමන් මේ වගේ ගීතයක් ගායනා කරනවා කියන්නෙම සුපිරිම සුපිරි දක්ශකමක් ❤❤❤
ලංකාවේ අංක එකේ එකොස්ටික් ට්‍රමා....මේ වගේ ඩ්‍රම්ස් ගහන කිහිප දෙනයි අපිට ඉන්නේ..❤❤
සිරාවටම වෙනම ලෙවල් එකක්
කවදා හරි පියා වගේම දක්ෂයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි. ඇත්තටම මෙවැනි ගීතයක් මේ වගේ මිහිරියට ගායනා කරන ගමන් වාදනය කිරීම බොහොම දක්ෂකමක්.
පොඩි දුකක් දැනුනා ,ජයන්ත රත්නායක නම් මතක් වුනා හිටියා නම් මේ ගීත ය තවත් රසවත් වේවි .❤❤❤❤
අයියව මතක් වුනා... ඒ වගේ වෙලා ඔයත් දැන්...මාරයි මල්ලි සින්දුව... තාත්තගෙ තරුණ කාලෙ හන්ඩ
ගහේ කටු උල් කරන්න දෙයක් නැහැ.... අති විශිෂ්ඨ ගායනයක්, ඔබගේ පියාගේ හැකියාව අඩු නැතිව ඔබට මෙන්ම ජයන්ත අයියටත් පිහිටලා තිබෙනවා... සුභ පැතුම් ලෙලුම් අයියා ❤❤❤
ගීත ගායනය අතින් පිය පුතු දෙදෙනාගේ හඩ එක සමානයි.හරිම විශිෂ්ඨයි.
ලෙලුම්ගෙ හිනාව...ඉනාවක් වගේ ලස්සනයි ❤
රූකඩ මඩු යාග පොලේකොල නුඹේ රුවට ලොලේආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ...//ඈත ලන්ද දිය මංකඩබේම පිපී තිබුණු මලටආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දුමලට ලොලේ පිණි කදුලේනිතර රැදි උන් බඹරින්දුආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්රූකඩ මඩු ...යාය පුරා මල් උතුරාකොල දැරවි කුමරි වෙලාමාල හතක වරම ගන්නදෑත වනන්නානිබද මගේ පිරුණු සෙනෙනුඹ නොදනි මල්මද ලන්දුආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්රූකඩ මඩු ...
ඔයාව තමා හෙව්වෙ
ඒ කටහඬ + ඒ හිනාව මිනිස්සුන්ගේ හිත් පිස්සු වට්ටනවා❤
මේ සංගීත සුසංයෝගයට වික්ටර් සෙට් උනා නම් පට්ට ❤
පිය පුතු දෙපෙලගෙම සිත් පහන් වේවා!
ජයන්ත රත්නායකව මතක් උනා 🥺😓😓
🥺
😢
😭
මටත් එහෙමයි😢😢😢
Aniwa.Eyath waddek
කීවෙනි පාරද මන් මේ අහන්නේ..❤❤❤
ඩ්‍රම් එක අනුච්චානුක ක්‍රියාවක් වෙලා😍
හරිම ාසාවෙන් ඇහුව.තාත්තගෙ කටහඩ ඒ විධියටම තියෙනව.
ලෙලුම් අයියා... සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි ❤❤❤❤❤
මෙම හඩ සමග වාදනයෙ සුසංයොගය...මෙක නම් භාවනාවක්....❤❤❤❤❤❤
ලෙලුම් රත්නායක.පිය .පුතු වෙනසක් නෑ .නියමයි
මේ කටහඬින් හොඳ සිංදු ටිකක් කලා නම්, හරිම ලස්සනයි.
ruclips.net/video/WpQPSY7TYws/видео.htmlsi=kJ4qSyasSQKB9MVM
විශිෂ්ඨ ගායනයක් තාත්තා වාගේමයි❤❤❤❤
තාත්තගේ සිංදුව නැවත අහන්න එතකොට වෙනස් තේරේවි...
කටු අකුලේ මල් ඇහැලේමතක් උනාමේක කී පාරක් ඇහුවදExcellent ❤❤
කවදත් කොතැනත්නුපුරුදු නොකල නිසාඅවසර ඇත හැම විටකෙලෙස් සිතකටම... ආලය රාගය ප්‍රේමය නමින්පැන ඒවි ක්ලේශයෝ වසඟවීකෝපය ද්වේශය වෛරයකෙලෙස් මරුවන් විලස ...කවදත් කොතැනත්නුපුරුදු නොකල නිසා සිතඅවසර ඇත මේ සිත්වලට.....සිතුවොත් හැම විටපුරුදු පුහුණුවට සිත.....අවසර නැත සැමවිටකෙලෙස් සිතකට...ජීවක.....
හරිම රහට ගයනවා.නැවත නැවත අහන්න ආස හිතෙන ගායනයක්.❤
yes
Experiment නොකර සින්දුවේ රස ඒ විදිහටම අපිට දැනෙන්න සලස්වනවට බොහොම ස්තුතියි හැමදෙනාටම !
❤❤❤❤❤🙏🙏🙏🙏
Vocal chords are in the blood ❤❤❤
its not possible
❤❤❤❤❤❤❤❤
No... I thought in the larynx kiyl😂
හරිම ලස්සනයි ලෙලුම්...❤❤❤❤ ජයන්ත අයියා හිටියා නම් ...❤❤❤❤❤❤
This song is truly amazing &Addictive ❤❤Lelum'svoice &facial expressions are next level ❤❤he doing his best justice to his father's beautiful song❤️ ❤❤
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ❤️ හරිම ලස්සනයි 🤍❤️😊
විශිෂ්ට ගායනයක් ❤️❤️
වයලින් එකත් මරු ❤❤❤❤
හරිම අගෙයි ලෙලුම්, අනේ ජයන්තවත් මතක් වෙනව, ඔයාට සුබ අනාගතයක් පතනවා, තෙරුවන් සරණයි !!!
අනේ මේ චැනල් එක නම් පිස්සුවක්. හිතට දැනෙන ලස්සනම පරන සින්දු ටිකක් ❤😚😩
Thank You Very Much! Keep Touch with us. Share more and Subscribe more...😍😍
Excellent voice. Exactly like Victor Ratnayake.
Lasiru ayya good job 🎉
Attractive ❤
පුදුම ලස්සනක් ලෙලුම් අයියේ 😍❤️👏🏻
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
හරිම ලස්සනයි
ජයන්ත රත්නායක ❤ලෙලුම් රත්නායක ❤
“Music “අති විශිෂ්ඨයි සර්❤🎤🎵🎶
Thank you ❤❤❤❤
@@nalakasajeealo aloooo ⚡🎸💜️
හරි ම ලස්සනයි තෙරුවන් සරණයි
අනේ අයියත් හිටිය නම්...😢
❤🩹
2:34 Wow...an amazing voice❤❤❤
හරි ලස්සනයි ❤❤
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති voice එකක්, වැඩක් ගන්නෙ නෑ හරියට voice එකෙන් ..
Very nice. Like father.
nice
Harima adaraniya gethayak.lassanata Gayanaya kala.italy
තාත්තගේ voice එකමයි.
නියමයි ලෙලුම් පුතා.තාත්තාට මහත් ආඩම්බරයක්.සමහර ගායකයෝ . ,.....තාත්තාගේ වටේ කැරකෙනවා ,සින්දු ටික ගන්න .ඒවට ඉඩ දෙන්න එපා......තාත්තට ආදරේට නෙවෙයි,වටේ කැරකෙන්නේ!
Legend ❤
සිංදු නම් සිංදු💖💖
100 th time listing 😊
Nice voice ...like Victor
හරිම ලස්සනයි ❤❤ 👌👌👌🥰🥰
A hinawata mama kamathi adarei malliyo theruwan saranai jayanthawa mathak una
Thaththa ge voice mai…. Thaththage sindu kiyanna ayye….That’s good for you
Wauuu adithya nangi oyage voice ekata nam asvahak nam vadinna epa.e tharam hithata mara sanaseeemak danenne.❤❤❤❤❤ adareii ❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
Percussion player sinduwata loku sadaranayak karanawa ❤❤❤ Instruments change karana widihath supiri ❤❤❤
Percussion ගහන්නෙ ලසිරු D. කොඩිතුවක්කු. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් බිහි වුණ තරුවක්❤❤❤
ලස්සනයි
Thaththage katahadamai❤
ලස්සනයි ❤
Sound engineer next level 💙
මාරයි..❤
❤❤🔥🔥
💖💖💖💖💖💖💖
We badly miss jayantha rathnayaka😢
Godak lassanai
මගෙ වයස අවු 25යි මගෙ වයසත් එක්ක මේ වගේ සිංදු අහන අය ගොඩක් අඩුයි කියල මං හිතනවා..
nice nailed it 🔥
Excellent Malli
නියමයි
ලෙලුම් සුපිරි,,,බලන්න 🎻 ගහන්නෙ කව්ද කියල ,,,
Api tamai sound kale.
Wow...
Patta ban
Wowwww…❤❤
Wow ❤❤❤
DNA❤
නාලක සර්❤❤
Wow!
Very beautiful ❤
legend
Music මරු ❤
එලකිරි
Kawadath appi adarey kala gayakay.❤❤❤❤❤❤❤❤
Beautiful
Superrrrrrr
ජයන්ත රත්නායක මතක් උනා ❤❤❤❤❤❤......
Finally a cover song without overly dramatic music arrangements
Dawasema diyuti karala off wuna witharay😘😘😘😘 supiri 🙏🙏
වහ් ❤
Supiri..mr Lelum❤❤
Whata 😮💙
Best of Lelum ☝️
Superb
ASAMA GAYAKAYAGE PUTHA ❤
ඇබ්බැහියක්
🌻
ඩ්‍රම් එක ප්ලේ කරන ගමන් මේ වගේ ගීතයක් ගායනා කරනවා කියන්නෙම සුපිරිම සුපිරි දක්ශකමක් ❤❤❤
ලංකාවේ අංක එකේ එකොස්ටික් ට්‍රමා....
මේ වගේ ඩ්‍රම්ස් ගහන කිහිප දෙනයි අපිට ඉන්නේ..
❤❤
සිරාවටම වෙනම ලෙවල් එකක්
කවදා හරි පියා වගේම දක්ෂයෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරමි.
ඇත්තටම මෙවැනි ගීතයක් මේ වගේ මිහිරියට ගායනා කරන ගමන් වාදනය කිරීම බොහොම දක්ෂකමක්.
පොඩි දුකක් දැනුනා ,ජයන්ත රත්නායක නම් මතක් වුනා හිටියා නම් මේ ගීත ය තවත් රසවත් වේවි .❤❤❤❤
අයියව මතක් වුනා... ඒ වගේ වෙලා ඔයත් දැන්...
මාරයි මල්ලි සින්දුව... තාත්තගෙ තරුණ කාලෙ හන්ඩ
ගහේ කටු උල් කරන්න දෙයක් නැහැ.... අති විශිෂ්ඨ ගායනයක්, ඔබගේ පියාගේ හැකියාව අඩු නැතිව ඔබට මෙන්ම ජයන්ත අයියටත් පිහිටලා තිබෙනවා... සුභ පැතුම් ලෙලුම් අයියා ❤❤❤
ගීත ගායනය අතින් පිය පුතු දෙදෙනාගේ හඩ එක සමානයි.හරිම විශිෂ්ඨයි.
ලෙලුම්ගෙ හිනාව...
ඉනාවක් වගේ ලස්සනයි ❤
රූකඩ මඩු යාග පොලේ
කොල නුඹේ රුවට ලොලේ
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ...//
ඈත ලන්ද දිය මංකඩ
බේම පිපී තිබුණු මලට
ආලවන්ත බහක් දෙන්න ආ බඹරින්දු
මලට ලොලේ පිණි කදුලේ
නිතර රැදි උන් බඹරින්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
රූකඩ මඩු ...
යාය පුරා මල් උතුරා
කොල දැරවි කුමරි වෙලා
මාල හතක වරම ගන්න
දෑත වනන්නා
නිබද මගේ පිරුණු සෙනෙ
නුඹ නොදනි මල්මද ලන්දු
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක්
රූකඩ මඩු ...
ඔයාව තමා හෙව්වෙ
ඒ කටහඬ + ඒ හිනාව මිනිස්සුන්ගේ හිත් පිස්සු වට්ටනවා❤
මේ සංගීත සුසංයෝගයට වික්ටර් සෙට් උනා නම් පට්ට ❤
පිය පුතු දෙපෙලගෙම සිත් පහන් වේවා!
ජයන්ත රත්නායකව මතක් උනා 🥺😓😓
🥺
😢
😭
මටත් එහෙමයි😢😢😢
Aniwa.
Eyath waddek
කීවෙනි පාරද මන් මේ අහන්නේ..❤❤❤
ඩ්‍රම් එක අනුච්චානුක ක්‍රියාවක් වෙලා😍
හරිම ාසාවෙන් ඇහුව.තාත්තගෙ කටහඩ ඒ විධියටම තියෙනව.
ලෙලුම් අයියා... සියලු දෙවියන්ගේ පිහිටයි. බුදු සරණයි ❤❤❤❤❤
මෙම හඩ සමග වාදනයෙ සුසංයොගය...මෙක නම් භාවනාවක්....❤❤❤❤❤❤
ලෙලුම් රත්නායක.පිය .පුතු වෙනසක් නෑ .නියමයි
මේ කටහඬින් හොඳ සිංදු ටිකක් කලා නම්, හරිම ලස්සනයි.
ruclips.net/video/WpQPSY7TYws/видео.htmlsi=kJ4qSyasSQKB9MVM
විශිෂ්ඨ ගායනයක් තාත්තා වාගේමයි❤❤❤❤
තාත්තගේ සිංදුව නැවත අහන්න එතකොට වෙනස් තේරේවි...
කටු අකුලේ
මල් ඇහැලේ
මතක් උනා
මේක කී පාරක් ඇහුවද
Excellent ❤❤
කවදත් කොතැනත්
නුපුරුදු නොකල නිසා
අවසර ඇත හැම විට
කෙලෙස් සිතකටම...
ආලය රාගය ප්‍රේමය නමින්
පැන ඒවි ක්ලේශයෝ වසඟවී
කෝපය ද්වේශය වෛරය
කෙලෙස් මරුවන් විලස ...
කවදත් කොතැනත්
නුපුරුදු නොකල නිසා සිත
අවසර ඇත මේ සිත්වලට.....
සිතුවොත් හැම විට
පුරුදු පුහුණුවට සිත.....
අවසර නැත සැමවිට
කෙලෙස් සිතකට...
ජීවක.....
හරිම රහට ගයනවා.නැවත නැවත අහන්න ආස හිතෙන ගායනයක්.❤
yes
Experiment නොකර සින්දුවේ රස ඒ විදිහටම අපිට දැනෙන්න සලස්වනවට බොහොම ස්තුතියි හැමදෙනාටම !
❤❤❤❤❤🙏🙏🙏🙏
Vocal chords are in the blood ❤❤❤
its not possible
❤❤❤❤❤❤❤❤
No... I thought in the larynx kiyl😂
හරිම ලස්සනයි ලෙලුම්...❤❤❤❤ ජයන්ත අයියා හිටියා නම් ...❤❤❤❤❤❤
This song is truly amazing &Addictive ❤❤Lelum'svoice &facial expressions are next level ❤❤he doing his best justice to his father's beautiful song❤️ ❤❤
ආල පිරූ මා ගැන දැන් නැද්ද නිනව්වක් ❤️ හරිම ලස්සනයි 🤍❤️😊
විශිෂ්ට ගායනයක් ❤️❤️
වයලින් එකත් මරු ❤❤❤❤
හරිම අගෙයි ලෙලුම්, අනේ ජයන්තවත් මතක් වෙනව, ඔයාට සුබ අනාගතයක් පතනවා, තෙරුවන් සරණයි !!!
අනේ මේ චැනල් එක නම් පිස්සුවක්. හිතට දැනෙන ලස්සනම පරන සින්දු ටිකක් ❤😚😩
Thank You Very Much! Keep Touch with us. Share more and Subscribe more...😍😍
Excellent voice. Exactly like Victor Ratnayake.
Lasiru ayya good job 🎉
Attractive ❤
පුදුම ලස්සනක් ලෙලුම් අයියේ 😍❤️👏🏻
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ❤
හරිම ලස්සනයි
ජයන්ත රත්නායක ❤
ලෙලුම් රත්නායක ❤
“Music “අති විශිෂ්ඨයි සර්❤🎤🎵🎶
Thank you ❤❤❤❤
@@nalakasajeealo aloooo ⚡🎸💜️
හරි ම ලස්සනයි තෙරුවන් සරණයි
අනේ අයියත් හිටිය නම්...😢
❤🩹
2:34 Wow...an amazing voice❤❤❤
හරි ලස්සනයි ❤❤
කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නැති voice එකක්, වැඩක් ගන්නෙ නෑ හරියට voice එකෙන් ..
Very nice. Like father.
nice
Harima adaraniya gethayak.lassanata Gayanaya kala.italy
තාත්තගේ voice එකමයි.
නියමයි ලෙලුම් පුතා.තාත්තාට මහත් ආඩම්බරයක්.සමහර ගායකයෝ . ,.....තාත්තාගේ වටේ කැරකෙනවා ,සින්දු ටික ගන්න .ඒවට ඉඩ දෙන්න එපා......
තාත්තට ආදරේට නෙවෙයි,වටේ කැරකෙන්නේ!
Legend ❤
සිංදු නම් සිංදු💖💖
100 th time listing 😊
Nice voice ...like Victor
හරිම ලස්සනයි ❤❤ 👌👌👌🥰🥰
A hinawata mama kamathi adarei malliyo theruwan saranai jayanthawa mathak una
Thaththa ge voice mai….
Thaththage sindu kiyanna ayye….
That’s good for you
Wauuu adithya nangi oyage voice ekata nam asvahak nam vadinna epa.e tharam hithata mara sanaseeemak danenne.❤❤❤❤❤ adareii ❤❤
හරිම ලස්සනයි ❤❤❤❤
Percussion player sinduwata loku sadaranayak karanawa ❤❤❤
Instruments change karana widihath supiri ❤❤❤
Percussion ගහන්නෙ ලසිරු D. කොඩිතුවක්කු. සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයෙන් බිහි වුණ තරුවක්❤❤❤
ලස්සනයි
Thaththage katahadamai❤
ලස්සනයි ❤
Sound engineer next level 💙
මාරයි..❤
❤❤🔥🔥
💖💖💖💖💖💖💖
We badly miss jayantha rathnayaka😢
Godak lassanai
මගෙ වයස අවු 25යි මගෙ වයසත් එක්ක මේ වගේ සිංදු අහන අය ගොඩක් අඩුයි කියල මං හිතනවා..
nice nailed it 🔥
Excellent Malli
නියමයි
ලෙලුම් සුපිරි,,,බලන්න 🎻 ගහන්නෙ කව්ද කියල ,,,
Api tamai sound kale.
Wow...
Patta ban
Wowwww…❤❤
Wow ❤❤❤
DNA❤
නාලක සර්❤❤
Wow!
Very beautiful ❤
legend
Music මරු ❤
එලකිරි
Kawadath appi adarey kala gayakay.❤❤❤❤❤❤❤❤
Beautiful
Superrrrrrr
ජයන්ත රත්නායක මතක් උනා ❤❤❤❤❤❤......
Finally a cover song without overly dramatic music arrangements
Dawasema diyuti karala off wuna witharay😘😘😘😘 supiri 🙏🙏
වහ් ❤
Supiri..mr Lelum❤❤
Whata 😮💙
Best of Lelum
☝️
Superb
ASAMA GAYAKAYAGE PUTHA ❤
ඇබ්බැහියක්
🌻