බත් සහ දියවැඩියාව | Rice and diabetes |Type 02 diabetes | PPBS පරීක්ෂණය 140 mg/dl ට අඩු විය යුතුය!

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 167

  • @jayathissaliyanage4216
    @jayathissaliyanage4216 Год назад +10

    නියම වැඩසටහන හරිම වැචගත් තොරතුරක් අපිට ලැබුණේ.මහත්මයා මේ වැඩසටහන දිගටම කරගෙන යන්න.

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Год назад +3

    ඉතිං අදත් හොඳට පැහැදිලි කිරිමක් ....ඉතිං වැඩ කරන්න අපිට ..බත් ටිකක් කැවොත් තමයි ..වැඩ කරන්න පුලුවන් ...ගොඩක් ස්තුතියි ...දැනුවත් කලාට ..

  • @Senadheerage
    @Senadheerage Год назад +2

    ගොඩක් ස්තුතියි..නොදන්න කමට තමයි ලෙඩ රෝග වලට ගොදුරු වෙන්නේ..... මම කන්නේ දවසට දෙවරක්

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Год назад +2

    තෙරුවන් සරණයි දෙව් පිහිටයි දැනුවත් කලාට බොහොම ස්තුතියි ඔබ තුමාට නිදුක් නිරෝගී සම්පත්තිය ලැබේවා ❤❤❤❤❤

  • @lalithaindraniindrani4618
    @lalithaindraniindrani4618 Год назад +5

    හරිම.වැදගත්.වැඩසටහනක්.ඔබ.තුමාට.තෙරැවන්.සරනයි.💙

  • @mohameddawoodabdhulaleem3038
    @mohameddawoodabdhulaleem3038 Год назад +1

    හොඳ වැඩසටහනක්

  • @piyasenarankothgedara5139
    @piyasenarankothgedara5139 Год назад +3

    බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා. ගොඩක් ස්තුතියි.

  • @sarafisarafi7330
    @sarafisarafi7330 Год назад +3

    බොහොම ස්තූතියි හැමදේම පැහැදිලි කරල දුන්නට ඔබතුමාට

  • @priyanipriyani6862
    @priyanipriyani6862 Год назад +1

    බුදුසරණයි ඔබතුමා දිර්ඝායුෂ ලැබේවා ❤❤❤❤

  • @akialexsandra2962
    @akialexsandra2962 Год назад +3

    thankyou sir oba thumage video mata loku udauwak una kema bima thora ganimata . oba thumata nirogi suwa labewa

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Год назад +3

    ඔබ ඉතා හොඳින් පැහැදිලි කිරීමක් කරනව

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 8 месяцев назад +1

    Api pradana aharaya wanni bath khomada bath kan natuwa inne ser wana monawa kawat bath kanawa wagi nha oba tumata godak pin miwagi hoda diwal apita kiyala dinawata thanks 🙏🙏🙏

  • @kkww3805
    @kkww3805 Год назад +1

    හරිම වටිනවා ඩොක්ටර් පැහැදිලි කිරාමක්.

  • @nethmi-f6r
    @nethmi-f6r Год назад +4

    Thank you doctor

  • @sonitadelani2619
    @sonitadelani2619 Год назад +1

    ගොඩාක් ස්තූතියි

  • @wnm8145
    @wnm8145 Год назад +1

    Please do a clip on kurakkan
    Thanks Sir

  • @ruwanthikasandamali4543
    @ruwanthikasandamali4543 Год назад +1

    Attatama godak watinawa

  • @ranjithmahadura7365
    @ranjithmahadura7365 Год назад +2

    ගොඩක් ස්තුතියි.

  • @sisirakumara5227
    @sisirakumara5227 Год назад +3

    කුරක්කන් සහ බඩ ඉරිගු ගැන වීඩියෝවක් දානාන

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Год назад +1

    Thanks for the comment. Inne koheda ahuwe niya kema ekak gath.e kiyanne Qatar wala lankawe raha kema thiyena nisa .kalyani from Australia

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Год назад +1

    Thank you 🙏

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад +1

    Thanks dr .

  • @Krishna-nr8tf
    @Krishna-nr8tf Год назад

    ඩොක්ටර් ඔය සීනි බලන මැෂින් එකේ නම එවන්න පුළුවන් නම් මම කුවේට් ඉන්නේ .මෙහෙන් එකක් අරගෙන එන්න හිතන් ඉන්නේ ..බොහෝම ස්තූතියි හැමදාම අපිව දැනුවත් කරනවට.. බුදුසරණයි ❤️❤️

  • @sujandammika378
    @sujandammika378 Год назад +3

    ඔබට පින් මෙක අනුගමනය තුලින් රට ජතිය සුරැකීමට පුලුවන් .

  • @geethakanahera4429
    @geethakanahera4429 Год назад +3

    අපෙ නංගි ට හොද පාඩමක්
    අපි කිව්වට වැඩක් නෑ,ඔබතුමාගෙ වැඩසටහන් මම දැන් පෙන්වන්න ඕනෑ,ඔබට ගොඩක් පිං
    මම නම් තම්බපු සහල් බත් පොඩි හැන්දක් පමණයි,මම වන්නකු
    මෙතඩි එක කරනවා,ඔබ ගෙ ඒවාට සමානයි,මම ඉන්නේ බොඩර් එකෙ, ඒ නිසා මම නම් පරිස්සම් වෙනවා ,මී කිරි බිත්තර, මාළු සහ කොල සම්බොලය,තව දින 9කින්
    මාස තුනක් වෙනවා එතොකොට
    මම ටෙස්ට් කරනවා, බලමු ඉතින් ඔබට ගොඩාක් පිං

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      රතු තම්බපු හාල කන්න. ඉක්මනින් දිරවන්නෙ නැති නිසා රුධිරයට සීනි එකතු වෙන එක හිමිං සිද්ධ වෙන්නෙ .

    • @geethakanahera4429
      @geethakanahera4429 Год назад

      @@channabuwanaka5885 ගොඩාක් පිං මම දැනට එහෙම කරනවා ,තව සතියයි මට තියෙන්නේ,ඊට පස්සේ එතුමාට ඊළග වැඩසටහන ට තොරතුරු කියනවා අනිවාර්යයෙන්ම

  • @malanieindra123
    @malanieindra123 Год назад

    ස්තුතියි 🌹

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Год назад

    Godak baya hitena ledak diyawadiyawa kiyanne mata siny anakota aurudu 27 idan mamat behet bonawa oba tumata godak pin danuwat karata

  • @raizahanoon4789
    @raizahanoon4789 Год назад

    Thanks

  • @lalaniperera6255
    @lalaniperera6255 3 месяца назад

    ❤🙏🏼

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Год назад

    Thank you

  • @malini1562
    @malini1562 Год назад +5

    කුරක්කන් විතරක්ම කාලා වීඩියෝ එකක් කරන්න..⁣ඉක්මනින්ම .අපි රෑට කුරක්කන් රොටි කන්නෙ

  • @ruhanifonseka2054
    @ruhanifonseka2054 Год назад

    Thank you❤️

  • @slsuddawithalone4442
    @slsuddawithalone4442 Год назад +1

    පුළුවන්නම් දුබුරැ කුබුස් සමග vedio එකක් කරන්න

  • @sujanichampika4202
    @sujanichampika4202 Год назад +1

    Sahenna hoda pahadilikirimak mama hugak meledegana awaboda karagatta hugak istuti obatumata

  • @dammedamme4716
    @dammedamme4716 Год назад +2

    Godak pahadli❤

  • @rmdchandana2063
    @rmdchandana2063 Год назад +3

    Doctor බඩගිනි වෙලාවට කන්න සුදුසු මොනවාද hba1c අගය හොඳින් තියාගන්න ඔබ තුමා කරන daily routine eka gena video ekak karanna .කෑම වට්ටොරුවත් සමග ස්තුතියි

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +3

      sulu badaginnakatanam kola pata palaturak or amend, kaju, rata kaju, pinat wage ata jathi kanna puluwan

  • @NeelkaNeelka-ob5im
    @NeelkaNeelka-ob5im 8 месяцев назад

    🙏🙏🙏

  • @shiromawijesingha5073
    @shiromawijesingha5073 Год назад

    Couscous diabetes walata hodada pahada denna🙏🙏🙏

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад

    බොහොම ස්තුති doctor ❤ 🌹 පිටරට වැඩ කරන අපි කන්නෙma සුදු bath ..

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      ඇයි රතු හාල්, නාඩු හාල් ඕනි තරම් තියෙනවා සුපර් මාර්කට් වල. මමත් හිටියෙ සෞදි. හැම මාර්කට් එකකම රතුහාල් තියෙනවා . ඔයා යන්න ලුලු මාර්කට් එකට. ෆැන්ඩා වලනම් නෑ.

    • @chandrachandra1654
      @chandrachandra1654 Год назад +2

      @@channabuwanaka5885 මම කුවේට් ...කඩ වලට යන්නේ නැහැne .බොහොම ස්තුති තෙරුවන් සරණයි ...

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад +1

      කුවේට් වල තියෙනවා ලුලු මාර්කට්. ඒවයෙ තියෙනවා. ඔයාගෙ හාම්පුත්තුන්ට කීවම ගෙනල්ල දේවි. එයාල ගුණයහපත් මිනිස්සු නම්.

  • @wasanthadisanayaka3789
    @wasanthadisanayaka3789 Год назад +1

    👍

  • @kkdkoralage2790
    @kkdkoralage2790 Год назад +20

    උදේ සවස බාංවැල්ගැට නොහොත් වෙනිවැල් ගැට කෝප්පයක් උදේ සවස බොන්න.අර ගැටෙති එක්කම නම් බොහොම වටිනවා.ඒක පොඩියට පොඩියට කපල වතුර මුට්ටියක් අරන් දාල හොඳට තම්බන්න.උදේ එකයි සවස එකයි බොන්න.සීනි හැදෙන්නේ නැහැ.තියෙන අය ඒව බිල දවස් කීපයකින් පරීක්ෂණයක් කර බලන්න.අඩුවෙලා තියේවි.දියවැඩියා ඇති අයද මේව බොන්න.90% මං තුරන් වෙනව.මේක අත්දුටුවයි.වෙඳමහත්තයෙක් කීවෙ සහ කළේ

  • @sheltongunawardana4112
    @sheltongunawardana4112 Год назад

    තැන්ක්ස්

  • @sarikapiyasundara338
    @sarikapiyasundara338 Год назад

    Dr hba1c අගය 10.8 යි. කකුල් දෙක දනිස් දක්වා හිරි වැටෙනවා. උදේට Diamicrone 60mg 1ක් Empa10 1ක් Nevox 500mg 1ක් සහ රැට Diamic.1ක් Nervigen 1ක් Vitrite complete 1ක් සහ inceulin 10units ගන්නව. කෑම පාලනය කරන්න
    අරගෙන දවස් 3/4 ක් වෙන්නෙ තාම.‌ dr ගෙ උපදෙස් හරි වටිනව. බොහොම පිං. හිරි ගතිය නැතිවෙන්න මොනවද කරන්න ඕන Dr?

    • @sarikapiyasundara338
      @sarikapiyasundara338 Год назад

      මගේ උස 5'2" බර 45 . දැනට අවරුදු 4 ට පෙර මගේ බර 70kg , දැන් 45kg. හුන්ගක්ම කෙට්ටු වැඩියි. කම්මුල් හොඳටම ඇතුලට බැහැල .‌ මගේ BMI අගයට අනුව බර විය යුත්තේ 55kg. මට ඉක්මන් සහනයක් ලැබෙන ප්‍රතිකාරයක් කියන්න Dr..ඔබතුමාට බොහොම පිං

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      oba DR. samaga vitamin oneda nathda samaga katakaraganna.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      insulin prethirodayak athi bawa peni yanawa puluwan hama welama weyayama karanna. carbs kama nokama ennna ballanna

  • @GayashanAthukorala-xf3mm
    @GayashanAthukorala-xf3mm 6 месяцев назад

    2:28 2:30 2:36

  • @surangafernando3100
    @surangafernando3100 Год назад +1

  • @nilanthachamara2583
    @nilanthachamara2583 Год назад

    Kanne monawada

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 Год назад +1

    Habai oka oya karana one bath vitarak kala mokada anik ewagen suger walata effect ekak unoth results waradenawa

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 Год назад

    Oba inne Lanka weda kalyani from Australia

  • @sasirumiuranga1587
    @sasirumiuranga1587 Год назад

    Paralu pan hodaida

  • @harischandrahemakumara
    @harischandrahemakumara Год назад +1

    මගේ කෑම කාල පැය දෙකෙන්99 යි.හොඳයි ද ,,,,,කාබෝහයිඩ්‍රේට් කන්නේ ටිකයි කාබෝහයිඩ්‍රේට් නැතුව ඇග කෙට්ටු උනා කෙට්ටු වැඩි වගේ,,,, ඔබට නිරෝගී සුව

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      ou 99 kiyanna ithamath hoda level akak. digata me wage thiyagena yanna. mahath wimata wada kettu vima hodai. mahath wenna lesy unata kettu wenna amarui.

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 Год назад

    Ok

  • @uthpalawannadharamarathne2419
    @uthpalawannadharamarathne2419 Год назад +2

    ඔබතුමා පාවිච්චි කරන ග්ලූකෝමීටර් එකේ බ්‍රෑන්ඩ් නේම් එක මොකද්ද

  • @ranilranil5994
    @ranilranil5994 Год назад

    ❤❤❤❤❤

  • @bandulahettikankanama3254
    @bandulahettikankanama3254 Год назад +1

    ස්තුතියි.බත් නොකා පාන් වලට බැස්සොත් මොකක් වෙයිද.
    ඇත්තෙන්ම මම බත් වලට කැමති නෑ පාන්වලට කැමතියි.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      pan kiyanna diywadiwata visak.

    • @Senadheerage
      @Senadheerage Год назад

      Paan කියන්නේ ගොඩක් ලෙඩ වලට හේතුවත්

  • @dilipperera6922
    @dilipperera6922 Год назад

    මේ බත් එක දියවැඩියා රෝගියෙකුට උචිත හාල් වර්ගයකින් එනම් රතු බත් හෝ පාරම්පරික දික් වී මඩතවාලු කුරුළු තුඩ වගේනම් කෑමට පසු අර වගේ වැඩි වෙයිද?

  • @sandayakumare311
    @sandayakumare311 Год назад

    Doctor mata mama videsagatha wela enne.tawama masa2.ath mata bayai medical refot aka kohoma weida kiya. Pera dinaye peta 10 vitara kema nethiwa sitiyoth since maitama aduweida.pls comet aka denna.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      pere dinaya kama labaggathte na kiyala FBS akata loku balapamak wenna na. kohamath oba HBA1C test karoth masa 3ka kama wala result tama enna. obage anagathaya wenuwen sini bawithaya sima karanna.

  • @digitalsolutionsfree5102
    @digitalsolutionsfree5102 Год назад +1

    Hi, I think it's a rapid blood sugar test. In that test, 194mg/dl means pre diabetes. Am I correct?

  • @nkaru5541
    @nkaru5541 Год назад

    Mango curry has lot of added sugar. Its added to balance the sourness

  • @udugamauk
    @udugamauk 6 месяцев назад

    doctor oyata sugar thiyenwada?

  • @Nana-o6u9h
    @Nana-o6u9h Год назад

    තෙරැවන් සරනයි සර් .මම මේ දේවල් අහන්නෙ දැන ගන්නයි .රතු හාල් .කන්න පුලුවන්ද .තවත් මම අහලා තියෙන දෙයක් තමයි බත් එක තම්බලා පෙරලා ඇරලා කෑවොත් හොදද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +2

      bath koahma kawath carbs wadii, rathu hal sulu wasayan kanna puluwan . me gana mama ikmanta karannam

  • @ranjithpathirana5029
    @ranjithpathirana5029 10 месяцев назад +1

    රතු බත් රතු තමබපු හාල් සුදු බත් වලට වඩා හොඳයි ද?.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 месяцев назад

      ruclips.net/video/96h89Lf-kAg/видео.htmlsi=QpGTH7OW3kyN6u_8

  • @isharasolaman6518
    @isharasolaman6518 Год назад

    මමත් මේ ලගදි බැලුවා දවල්ට කාල පැය දෙකකින් 77 තිබුනේ..මැශින් එක වැරදි වෙන්නත් පුලුවන්

  • @sriyaniwpksilva4503
    @sriyaniwpksilva4503 Год назад

    Nadu bath kawata kamakk nadda

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      kisima hal wargayak visala wasyaen kanna baha diywadiywa thiyanawnam

  • @devikaprasanthi1672
    @devikaprasanthi1672 Год назад +1

    💛💛💛💛💛💛💛💛💛💛

  • @sujandammika378
    @sujandammika378 Год назад +1

    මම අවුරුදු 1ක් බෙහෙත් බිවා.දැන් මම බෙහෙත් නැවතුවා මසයක් වෙනවා . සිනි ච්ක් කලා 106. මම මොකද්ද කරන්න පුලුවන් .හොදම විදියට

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      HBAIC tset aka karaganna wenawa. FBS level aka beheth gana thiranaya karanna baha.

    • @sujandammika378
      @sujandammika378 Год назад

      @@apekamatadeyak1985 ok ඩොක්ට මම කරගෙන ඔබට එවන්නම්.ඔබ තුමා මුන ගැහෙන විදිය කොහොමද

  • @wpadmalatha5415
    @wpadmalatha5415 Год назад +6

    සුදු බත් කොහොමත් අඟුනයි කියල අපි දන්නවා අපිට රතුනාඩු රතු කැකුලු බත් අඟුනද කියල වීඩියො එකක් කරල පෙන්වන්නකො ආටා පිටි කුරක්කන් පිටි වලින්හදන කැම ගැනත් අපිට දැනගන්න ඔනේ එවගේ විඩියෝ එකක් කරල පෙන්වන්න ඔබ තුමාට බුදුසරනයි

    • @neetagamage1820
      @neetagamage1820 Год назад

      Yes I agree. Please show us about kurakkan flour, red rice and arta flour as well. Thanks doctor.

  • @sadunsadun2629
    @sadunsadun2629 Год назад

    ඔබතුමා කියන විදියටම කරා මගෙ සිනි මට්ටම 114 හොදය්ද කියටද තියෙන්න ඔන

  • @arunathushara2797
    @arunathushara2797 Год назад

    ඩොක්ට මට දියවැඩියාව තියනව .මම ඉන්නේ රට එත් මම ගොඩක් පරිස්සන් වෙනව මම කන්නෙ රතු බත් විතරයි එකත් දවල්ට පමනයි මම ගොඩක් පරිස්සන් වෙනව මම පැනි රස මොනවත් කන්නෙ නැහැ ..

  • @kumudunicool8771
    @kumudunicool8771 Год назад

    Kema kewa gaman wyayama karana eka hodaida doctor

  • @ridmachathuranga417
    @ridmachathuranga417 Год назад +1

    තෙබු කොළවලට සීනි සැබෑවටම අඩු වෙනවද.?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      aya gana tamath lolu pariksana karala na aka nisa 100% a gana kiyanna baha

  • @dishysenarath9460
    @dishysenarath9460 Год назад

    hama glucomeeter ekakma hariyatama hari na neda

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ou ehema wenna puluwan 100% hama akama hariyata na. ath 90% niwardiwa enawa.

  • @kusumalathamapalagama7638
    @kusumalathamapalagama7638 Год назад

    Ekama katuwa kii wata pavchi karanawada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      aka parak tama hodama. ath aka laga akama kenakta deparak karata kamak na

  • @hirunipahandika7134
    @hirunipahandika7134 Год назад

    ඩොක්ටර් ධාන්‍ය වර්ග හොදයි ද සීනි වලට ( කඩල,මුංඇට කවුපි

  • @gamanichandrasekara5597
    @gamanichandrasekara5597 2 месяца назад

    බත් කෝප්ප 2ක් සුදු නාඩු ගත්තා ට ම ගෙ sugar 140 ට අඩුයි .

  • @jalankarunaratne2864
    @jalankarunaratne2864 Год назад

    හීනටි හාල් හොඳ නැද්ද

  • @Jenatmalanifernando
    @Jenatmalanifernando Год назад

    කන්න හොද මොනාද 🤔🤔🤔

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      play list akak athi sini walata kanna puluwan kama gana. chenel akata gihin balanna

  • @Seela-t4z
    @Seela-t4z 9 месяцев назад

    බත්කන්නති,එපාපිට්කනිනත්,එපාකියනවදියවැඩ්යාවතියන,අයටමොනවදකනිනතීයෙනිනෙ,එලවළුකාලදහෑමදාම,ඉන්න වෙන්නෙ

  • @malini1562
    @malini1562 Год назад +1

    තම්බපු රතු නාඩු බත් කෑවම හොඳ නැද්ද

  • @ChathuraMaduranga-dv4sf
    @ChathuraMaduranga-dv4sf Год назад

    මේ මැසින් එක කියක් වේනවාද?

  • @vishwanan4254
    @vishwanan4254 Год назад +1

    මට දියවඩියාව තියෙනවා මම අවුරුදු 19ක ඉදලා බඩපිරෙන්න බත් කනවා.

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      කන්න රතු නාඩු හාල්.

    • @sadunsadun2629
      @sadunsadun2629 Год назад

      ඔයාගෙ තව විස්තර ටිකක් කියන්න පුළුවන්da

  • @sajithweththasinghe5706
    @sajithweththasinghe5706 Год назад +2

    ඩොක්ටර් ගෙන් ඉල්ලීමක්, ලංකාවෙ අයට, insulin resistant, glycemic index, glicemic lord, සම්බන්ධයෙන් කියලා denna.ලේ වල insulin වැඩිවීම නිසා insulin resistant ඇති වීම ගැන කියන්න. ඔබට බොහෝම පිං. මට suger 300 තිබුණ. මම දැන් කන්නෙ උදේට විතරයි. හැබැයි බත් කෝප්ප 3 යී, පොල් කෝප්ප 2 ,බිත්තර 4.කොළ මොනවහරි. දැන් suger නැහැ. Omad ,3 day fasting ගැන කියලා දෙන්න. බෙහෙත් මාෆියාවේන් රට රැක ගමු

  • @thissasoma2170
    @thissasoma2170 Год назад

    ඔබතුමාගෙ නො එකක් ගන්න පුලුවන්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      rpsanjeewa1985@gmail.com

    • @supun3133
      @supun3133 11 месяцев назад

      මෙතුමාගේ දුරකථන අංකය හමිබ උනාද

    • @supun3133
      @supun3133 11 месяцев назад

      මටත් ඔනි

  • @rumeshmadusanka8975
    @rumeshmadusanka8975 3 месяца назад

    ඒතකොට මොනාද බන් කන්නේ අපි.බත් නැතිව වෙන මොනාද කන්නේ.ඒකට උත්‍තරයක් දෙන්නකෝ ඩොක්ටර්...

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 месяца назад

      Mas/malu,bithtara. kola pata elwalu palaturu/ polsambola/ mikiri wage dewal wadi pura kanna. ranala kulu ate waraga sulu wasayan. bathnam tiakak waga kanna puluwan

  • @vijepurathilakasiri7434
    @vijepurathilakasiri7434 Год назад +1

    දොස්තරතුමනි. නාඩු බත් එක්ක පරික්ෂණයක් කර බලා දැනුවත් කරන්න

  • @nirmalaathapaththu5954
    @nirmalaathapaththu5954 Год назад +1

    එතකොට කන්නෙ මොනවද අප්පා

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      රතු නාඩු හාල් කන්න. සීනි නෑ.

  • @chandrazoysa7016
    @chandrazoysa7016 Год назад +1

    Nadu. Sahale. Bath kala. Sini. Mattama pnwanna. Kiri. The. Ekkak bila. Penwanna

  • @Noura-r5i
    @Noura-r5i 4 месяца назад

    ඩෝක්ටර් මට ඔය සුගර් මැෂින් එකේ නම එවන්න කො මම කුවේට් ඉන්නෙ ගන්න අහන්නේ

  • @channabuwanaka5885
    @channabuwanaka5885 Год назад +3

    සුදු බත්නම් කොහොමත් හොදනෑ. මම කන්නෙ රතු නාඩු. ඒක ලේසියට දිරවන්නෙ නෑ. ගොඩ වෙලාවකට බඩගිනි එන්නෙත් නෑ. ඔය සුදු හාල එක එකා අළුතෙන් බෝකරපු හාල උන්ගෙ නම ගෙනියන්න. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උන් තමයි ඒක කළේ. ඉස්සර අපේ සීයල ආච්චිලා කුඹුරු වල වගා කළේ හීනටි, පන්නිටි, පරයල්, මඩතවාලු වගේ පැරනි වී වර්ග. ඒවා අස්වැන්න නෙලා ගන්න ටිකක් කල් යනවා. කෘෂිකර්මෙ උන් කළේ අඩු කාළෙකින් අස්වැන්න දෙන වී වර්ග නිර්මාණය කරල ජනතාව සෞඛ්‍යය අතින් පිරිහීමට ලක්කළා. ඒවගේ බාල හාල් වලින් උයපු බතක් කාල තමයි මේ ඩොක්ට සීනි වැඩියි කියන්නෙ . ඒ බත් වල සීනි වැඩිම තමයි. රතු නාඩු ඕනි තරම් කන්න . සීනි නගින්නෙ නෑ.

  • @aryansampath
    @aryansampath Год назад

    රට ඉන්න කට්ටිය කන්නෙ සුදු හල් බත් පිටි වර්ග එක හොද නැද්ද මටත් සිනි තියෙනව

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      mas, malu bithtara, sambola godak kanna puluwan kaupi/ red beean/ mun ate. kadala. ata pilti wage dewal bath wenuwata puluwan kola pata elvelu palaturuth kanna puluwan....

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      check
      ruclips.net/video/1UaY-5FSgE8/видео.html

  • @Health-And-Diabetes
    @Health-And-Diabetes Год назад +1

    බත් කොච්චර ප්‍රමානයක් ඔබ කෑවද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      mage bada pirennama kawa. bath piganak wage tama thibba. rice & curry aka kaden gathta.

  • @malanieindra123
    @malanieindra123 Год назад

    මට රාත්‍රී තමයි බත් කැවෙන්නේ. උදේට තියඹර තම්බපු බිත්තරයක් කිරි වීදුරුවක් බොන්නේ. දවල් ට එලවළු සුප් එකක් හොද නැද්ද ඩොක්ටර්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      Diyawadiawa thiyanawanawanam me kana vidiyahata sini wadi wenna puluwan

    • @malanieindra123
      @malanieindra123 Год назад

      Ehemada doctor bath koppayak pramanayata kannath barida

  • @GayanaSithupa
    @GayanaSithupa Год назад

    ඔබ තුමා දියවැඩියාවට පෙති ගන්න ගමන්ද මේ test එක කළේ?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      na gathte na

    • @GayanaSithupa
      @GayanaSithupa Год назад

      මම pregnant.මාස 5යි.ග්ලූකෝස් test එක 1 පැයේදි 162යි.මටmetformin 250mg උදේ,දවල්,රෑ බොන්න කිව්වා.බිව්වට කමක් නැද්ද සර්....පළමු reply එකට thank you.

  • @ketiyapeangeerasa993
    @ketiyapeangeerasa993 Год назад

    මේක තමයි හොදම බේඑත මට හිතෙන්නෙ හොර වෙද්දුන්ට අහුවෙන්නෙ නැතුව

    • @channabuwanaka5885
      @channabuwanaka5885 Год назад

      වෙද්දුන්ට බනිනවාට වඩා හොදයි ඔයාගෙ කට පරිස්සම් කරගන්න එක.

  • @ridwanroshan8647
    @ridwanroshan8647 Год назад

    මොනවද කන්න අනුමත කරන්නෙ, වේල් තුනටම

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      mas, malu bithtara, sambola godak kanna puluwan kaupi/ red beean/ mun ate. kadala. ata pilti wage dewal bath wenuwata puluwan kola pata elvelu palaturuth kanna puluwan....

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      check
      ruclips.net/video/1UaY-5FSgE8/видео.html

  • @rohanawijesekara9695
    @rohanawijesekara9695 Год назад

    අනේ දෙයියනේ මොන මළ හත් ඉලවුවක්ද කොච්චර කිව්වත් බත් තඩි ගහන මජර ජාතියක් අපි. බත් බත් බත් බත් කාලා අජරාමර වෙන්න හදනව. ඔය මාරක බත වෙනුවට බඩ පිරෙන්න සීනි පිටි තෙල් අඩු කැලෑ කොල ටිකක් ඕලු දඬු කෙසෙල් බඩ ගැට පොලොස් ගැට ගස් ලබු කහකඩ කොහිල කරටි කෙසෙල්මුහ පතෝල වැටකොලු කැකිරි පිපිඤ්ඤ ටිකක් කෑව නං අහවරයි නොවැ!
    කොහොමද නිකං ගිනි ගණං දීල ෆ්රයිඩ් රයිස් කියල මස් මාලු එලවලු නැති තනිකරම යෝධ බත් පතක් තුන් වේලටම ගිල දාන්න පුරුදු වෙච්ච ඔලමොට්ටල ගොබ්බරාජ මරිමෝඩ අමන මුග්ධ මජර හැත්ත උං ලෙඩ වෙලා උංගෙ දරුවනුත් ලෙඩ කරල ජාතියම ලෙඩ කරල රෝහල් වලට ෆාමසි වලට මහා ධනස්කන්ධයක් යට කරල රටත් දුප්පත් කරන කොට කාටද ආඩම්බර? අපි තුන් වේල බත් කාපු හොඳ සිංහල අභිමානනීය ප්‍රතාපවත් මැටිමෝල් ගොබ්බ ජාතියක් කියල උදම් අනපියව්.

  • @anulabathi6088
    @anulabathi6088 Год назад

    Thanks ❤❤❤

  • @Realeye66
    @Realeye66 Год назад

    Thank you

  • @priyalalsampath6974
    @priyalalsampath6974 Год назад +1

  • @ketiyapeangeerasa993
    @ketiyapeangeerasa993 Год назад

    👍

  • @ajiththudawa9024
    @ajiththudawa9024 Год назад

    Thank you