දියවැඩියා ‌රෝගීන්ට ලබාදෙන ඖෂධ නවත්වන්න අපි මොනවද කරන්න ඕන? | Diabetes and medicine | Metformin

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии • 339

  • @sudharmajayasinghe4000
    @sudharmajayasinghe4000 9 месяцев назад +27

    ඔබතුමා ට ගොඩාක් පිංසිද්දවෙනව මේ කරන සේවයට.මම අවුරුදු ගානක් බෙහෙත් ගන්නව .මම බලන ඩොක්ටර් කිසිම් දවසක මේ විදිහට පැහැදිලි කරල නෑ.මම මුලින්ම බෙහෙත් ගත්තෙ මුත්රා වලට ප්‍රෝටීන් යන නිසා .එතකොට මට සීනි තිබුනෙ නෑ.ඒකට බෙහෙත් ගන්නකොට තමයි මට සීනී ඇතිවුණේ .දැන්මම බෙහෙත් කීපයක්ම බොනව .

  • @sanilkanimsara4609
    @sanilkanimsara4609 Год назад +15

    ඔබතුමාගේ වචන ටික ගොඩක් වටිනවා ස්තුතියි

  • @induindo2417
    @induindo2417 2 месяца назад +4

    ඒක ඇත්ත මම ඔය විදියට කෑම පාලනය කරා අද සිනි මට්ටම 4.9 වෙලා ස්තුතියි ඔබ‍ට

  • @WasanthaKumara-v9q
    @WasanthaKumara-v9q 11 месяцев назад +9

    බොහොම ස්තුතියි ගොඩක් පින් තෙරුවන් සරණයි

  • @joerebeira3423
    @joerebeira3423 2 месяца назад +3

    ස්තුතියි දොස්තර මහතානෙනී විස්තර ඇතිව කියලා දෙනනිසා සන්තෝෂයි ආශිර්වාදම වේවා ජේසු පිහිටයි 🙏👍

  • @kutkur2518
    @kutkur2518 Год назад +7

    බොහොමත්ම ස්තුති ඔබ තුමාට ගොඩාක් පිං

  • @samantharajaguru9411
    @samantharajaguru9411 6 месяцев назад +10

    හරිම වැදගත් වටිනා අපි නොදන්නා දේවල් කියලා දුන්නට ඔබතුමා හට බොහොම pin සිද්ධ වෙනවා

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад +5

    බොහොම 🙏 ස්තුතියි වයිද්‍ය තුමනි අපි නොදන්නා බොහොම දෙයක් දැන ගත්තා ඔබ තුමාට බොහොම 🙏 පිං

  • @anusharajapakse991
    @anusharajapakse991 Год назад +8

    ගොඩක් පිං ඩොක්ටර්
    පැහැදිලි කිරීම් වලට

  • @Mangalika-v5h
    @Mangalika-v5h Год назад +3

    නියමයි නියමයි පැහැදිලි කිරීම ඉතා හොදයි.

  • @nayanmedia1
    @nayanmedia1 Год назад +26

    දියවැඩියා ව නිසා ලේ වල සීනි වැඩියි,සෛල වල සීනි අඩුයි. ව්‍යායාම මගින් සෛල කරා සීනි ගෙනයා හැකිය.
    ස්තූතියි ඔබතුමා නියම තැනට අත තිබ්බා.
    With low carb diet, actually no carb and just protein and fatty acids you can reverse diabetes, thank you sir for your efforts to cure our nation ❤

  • @sonitadelani2619
    @sonitadelani2619 11 месяцев назад +4

    මේ වගේම කන කෑම වට්ටෝරුව දාන්නකෝ ගොඩාක් පින් බුදුසරණයි

  • @wasanthasenanayaka9367
    @wasanthasenanayaka9367 Год назад +7

    ව්‍යායාම සමග සිනි පාලනය වන ප්‍රයෝගික වැඩ සටහනක් කරන්න ඔබ තුමා ට ගොඩාක් ස්තුතියි

  • @igeethanjali3426
    @igeethanjali3426 Год назад +3

    බොහොම ස්තූතියි ඔබතුමාගේ මේ පැහැදිලි කිරීමට

  • @janajana7879
    @janajana7879 Год назад +10

    ගොඩාක් වැදගත් වැඩ සටහනක් කරාට ගොඩාක් පින් ඔබ තුමාට
    බුදුසරණයි 🙏🏾

  • @padminikyriakou6359
    @padminikyriakou6359 Год назад +12

    තෙරුවන් සරණයි ඉතාම හොද පැහැදිලි කිරීමක් හරිම වැදගත් වීඩියෝ එක ඔබ තුමාට බොහෝම පින් නිදුක් නීරෝගි සුවය ලැබී දීර්ඝායුෂ වේවා .❤️🙏🙏👍

  • @thilakakulathilaka190
    @thilakakulathilaka190 8 месяцев назад +4

    ඉතාම වටිනා වීඩියෝවක්. බුදුසරණයි.

  • @RaniRani-jy2pt
    @RaniRani-jy2pt Год назад +4

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි දියවැඩියාව ට කරැනු පැහැදිලි කරාට 🙏🙏🙏

  • @damayanthiperera3499
    @damayanthiperera3499 Год назад +5

    ස්තුතියි ඔබට මෙවැනි අදහස් පෙලක් ඉදිරිපත් කිරීම ඉතාමත් සතටුයි .ජයවේවා පතමි

  • @hashinikaushalyapulasinghe89
    @hashinikaushalyapulasinghe89 Год назад +2

    බොහොම වටිනා චැනල් එකක් ගොඩක් ස්තුති

  • @chandihttiarich2147
    @chandihttiarich2147 Год назад +13

    ගොඩක් වැදගත් අද video එක දියවැඩියා රෝගීන්ට බොහොම වටිනව. අනේ ඔබතුමා අන්ශබාග රෝගින්ට ප්‍රතිකාර ගැන video එකක් කරන්න බොහොම පින් තෙරුවන්සරනයි

    • @GaminiKannangara-bv3hr
      @GaminiKannangara-bv3hr Год назад

      You are a riyal doctor thanks so much theruwan saranai

    • @IndraIllesinghe-zr1vw
      @IndraIllesinghe-zr1vw 2 месяца назад

      මටත් අංශබාග රෝගය ගැන දැනගන්න ඕන..මන්ද මා දැනටමත් එම ප්‍රශ්නය ට මුහුණ පා සිටින නිසා. ඉතාම කාරුණිකව ඉල්ලා සිටින්නේ අංශබාග රෝගය සම්බන්ධ වැඩ සටහනක් කරන්න කියල යි.!

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад +3

    බොහොම ස්තුති doctor ...

  • @nalikahapuarachi8831
    @nalikahapuarachi8831 Год назад +4

    ගොඩක් වැදගත් දෙයක් අපි සමග බෙදා ගත්තා පිං ඔබතුමාට

    • @henryphillipsz8953
      @henryphillipsz8953 Год назад

      Very good advice. Thank you dear Doctor. May God bless you 🙏

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Год назад +1

    බොහොම පින් ඔබ තුමාට බුදු සරණයි

  • @sriyanifernando4377
    @sriyanifernando4377 Год назад +1

    ඔබ තුමාට බොහොම පින්. මෙවැනි වටිනා දේවල් ඉදිරිපත් කිරිම ගැන

  • @thanujakumari8125
    @thanujakumari8125 3 месяца назад +1

    බොහොම ස්තුතියි ඩොක්ටර්

  • @malanieindra123
    @malanieindra123 Год назад +4

    ස්තුතියි 🌹 තෙරුවන් සරණයි

  • @malanisenaviratne8542
    @malanisenaviratne8542 Год назад +1

    ගොඩක් ස්තූතියි.තෙරුවන් සරනයි !දීර්ගායු වේවා !🌹🥀🌹🌺

  • @bandarabasnayaka8280
    @bandarabasnayaka8280 Год назад +2

    ඔබතුමා සුවපත් වේවා

  • @neelsenevirathna7732
    @neelsenevirathna7732 Год назад +2

    ස්තුතිවන්ත වෙනව.

  • @mahawatthageviolet5547
    @mahawatthageviolet5547 Год назад +4

    පෝෂ්‍ය පදාර්ථ ආහාර ලබා ගන්න පුලුවන් මොන වගේ කෑමද ගන්න ඕනෑ පෑහැදිලි කරලා දෙන්න ඔබතුමාට තෙරුවන් සරණයි

  • @rmarajakaruna2023
    @rmarajakaruna2023 Год назад +2

    ලොකු අවබෝධයක් ලබාගත්තා ස්තූතියි

  • @SmilingBinaryCode-yh5di
    @SmilingBinaryCode-yh5di 2 месяца назад

    බොහොම,ස්තුතිය ගොඩාක් පින් තෙරැවන් සරනයි 🙏🙏🙏❤❤

  • @bandusirigunasekara6090
    @bandusirigunasekara6090 Год назад +6

    ගොඩක් පිං ඔබතුමාට මේ දැනුවත් කිරිම් වලට. නිදුක් නීරෝගි සුවය දීර්ඝආයුශ ලැබේවා

  • @dissanayakenavaratne2090
    @dissanayakenavaratne2090 Год назад +1

    හරිම වටිනා පැහැදිලි කිරීමක් සතුටුයි

  • @kanthigamhewa
    @kanthigamhewa 7 месяцев назад

    පැහැදිලි කිරිම ගොඩක් වැදගත් ඩොක්ටට බොහොම ස්තුතියි

  • @ravidu2309
    @ravidu2309 11 месяцев назад +1

    ගොඩක් පිං සර් 🙏

  • @jagathkuruppu9556
    @jagathkuruppu9556 Год назад +9

    Doctor ඉතාමත් වටිනා උපදෙස් මාලාවක්.ඔබතුමා සිංහලෙන් කතා කරනකොට සමහර අවයව වලට පාවිච්චි කරන ඉංග්‍රීසි වචනත් ඒ එක්කම කියනවා නම් මේ program එක වඩාත් සාර්ථක වෙයි කියලා මම හිතනවා.
    (Ex- ආඥාශ්‍ය, පිත්තාශය වගේ වචන.)

  • @menikeugd441
    @menikeugd441 Год назад +3

    Watina.wadasatahanak.budusaranayi.

  • @Noura-r5i
    @Noura-r5i 4 месяца назад

    ඔබ තුමා ට ගොඩක් පින්

  • @sarathrathnayake1206
    @sarathrathnayake1206 Год назад +2

    Thanks
    Very useful programme.

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 Год назад +4

    ස්තුතියි

  • @YamunaSajeewani-sh2xw
    @YamunaSajeewani-sh2xw 8 месяцев назад

    ස්තුතියි.සීනි .සමිබන්දව.පැහැදිලිකිරීම.සම්බන්දව

  • @dasialwis7289
    @dasialwis7289 Год назад +1

    Very important program Program Doctor Thank u somuch May God less U and keep u in safe.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +5

    බොහොම ස්තූතියි වෛද්‍යතුමනි

  • @samanthawickramasinghe6477
    @samanthawickramasinghe6477 Год назад

    බොහොම වැදගත් තොරතුරු රැසක් දැනගන්නට ලැබුණා ස්තූතියි ඔබතුමාට...

  • @shiranigunasena-tb9tg
    @shiranigunasena-tb9tg Год назад +1

    Obathuma api nodanna bohoma watina upadeshayak dunna obata godak sththi theruwan saranai

  • @kwkw7563
    @kwkw7563 Год назад

    ඔබතුමාට ගොඩක් ෂ්තුති පිං

  • @leelanandabandaraherath2909
    @leelanandabandaraherath2909 7 месяцев назад

    ගොඩාක් ස්තුතියි .තෙරුවන් සරණයි ❤❤❤

  • @dayathalakumbura6318
    @dayathalakumbura6318 Год назад +2

    Valuable information thanks sir

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 Год назад +3

    Priceless vedio. Godak pinn obathumata .

  • @sumithrasilva3795
    @sumithrasilva3795 7 месяцев назад

    බොහොම ස්තුති ඔබතුමාට .🙏🙏🙏

  • @monicaetugala3091
    @monicaetugala3091 Год назад +3

    Thank you Doctor for the information.

  • @n.anandhanisinhasena4148
    @n.anandhanisinhasena4148 9 месяцев назад

    ස්තූතියි

  • @channasanjeewa9535
    @channasanjeewa9535 Год назад +2

    Thank you doctor good advice

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад +2

    Tharuwan saranai doctor good advice thank you so much 👍❤️🙏🏻

  • @PremaWathi-b1c
    @PremaWathi-b1c 4 месяца назад

    Goodk isthuthi mama hamadama balanawa matah ini nisa dooktage eada satahan budusaranai

  • @mohanhettiarachchi6504
    @mohanhettiarachchi6504 Год назад +2

    Thx.Very useful

  • @pradeepapriyanka7270
    @pradeepapriyanka7270 Год назад +3

    Very important programme 👌
    Thank you so much. 🙏

  • @indraniindrani3305
    @indraniindrani3305 8 месяцев назад

    තෙරැවන් සරනයි ඔබතට

  • @sugandikarajapaksha1253
    @sugandikarajapaksha1253 7 месяцев назад

    බෙහෙවින් ස්තුති යි

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Год назад +5

    බොහොම හොඳයි අද විඩියෝ එක් ...⁣ඔබතුමට..බොහොම ස්තුතියි !!!

  • @damienemy7244
    @damienemy7244 Год назад +3

    Thank you sir 🙏❤️

  • @jsshostel5269
    @jsshostel5269 Год назад +2

    ගොඩාක් වැදගත් උපදෙස් ❤❤

    • @jeyaraj1955
      @jeyaraj1955 Год назад

      Thanksalot we learned from u alot about our diabetic problems that to solve. Superb. I'm very grateful to u. U r welcome.

  • @leelaekanayake2547
    @leelaekanayake2547 Год назад +1

    Thanks dokter 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ruwandissanayake3350
    @ruwandissanayake3350 Год назад +1

    Can you pl do a Videao on 31:42 name of the Good diet( BF / Lunch / Dinner)for Diabatic patience ..

  • @nimalpremaratna4170
    @nimalpremaratna4170 8 месяцев назад

    ඔබතුමා ට ස් තුති යි ❤❤❤

  • @niranjalahathurusinghe1933
    @niranjalahathurusinghe1933 Месяц назад

    Godak vadagathe kathava

  • @rodneydesilva2762
    @rodneydesilva2762 5 месяцев назад

    Thanks a lot, Sweden

  • @PrincyBernadetteFernando
    @PrincyBernadetteFernando 7 месяцев назад

    Pahadili krima itha agaya karami thenk you dr🙏♥️

  • @sujeewapriyangani1234
    @sujeewapriyangani1234 Год назад +5

    Thank you so much God bless you and to your family always .you explained very nice things I appreciate appreciate. Have a great day!

  • @srimaleerajapaksha3177
    @srimaleerajapaksha3177 Год назад +1

    Thank you so much

  • @ranjaniranjani7112
    @ranjaniranjani7112 2 месяца назад

    Thanks obatumata

  • @Realeye66
    @Realeye66 Год назад +2

    Very good informations , very vital , thank you , I also was confused with how we eat , but ur informations given me so much courage , cheers

  • @SunilSunil-ns8lk
    @SunilSunil-ns8lk 10 месяцев назад

    Very thanks

  • @kapilagamage4225
    @kapilagamage4225 Год назад +2

    ජ්විතයට බිදක්,,,,!!!

  • @deepikaweraddana8390
    @deepikaweraddana8390 11 месяцев назад

    Hoda weda satahanak sir 🙏🙏👍👍👍

  • @dishansri1270
    @dishansri1270 Год назад +1

    Thank you sir...

  • @seeta164
    @seeta164 Год назад

    Harema pahadelikeremak🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤⚘⚘⚘⚘👑👑budu saranai d.k

  • @JpJp-eg2ui
    @JpJp-eg2ui 3 месяца назад

    Godak pin Dr. Thank you❤

  • @NandnaSoamrathna
    @NandnaSoamrathna 6 месяцев назад

    Thanks video

  • @malanisamaraweera6333
    @malanisamaraweera6333 Год назад +1

    Very useful programs

  • @wajirapriyadharsani1017
    @wajirapriyadharsani1017 Год назад +1

    Thanks doctor 🙏🙏

  • @sirimajayanthi6649
    @sirimajayanthi6649 Год назад

    Pls,do a program about high blood pressure
    Theruwan saranai

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Год назад

    ස්තූතියි සර්😊😊😊😊😊😊

  • @priyajayakody742
    @priyajayakody742 Год назад +1

    Thanks a lot doctor ❤

  • @dammedamme4716
    @dammedamme4716 Год назад +1

    Obatumata godak pin

  • @anjalikafernando633
    @anjalikafernando633 Год назад +2

    මේකයි වැඩේ. සමජය ඉන්න අය . දිය වැඩියාට බොන බෙහෙත් ගැන බය කරන්වා . ආ ඕවා බීවම වක්ගඩු නරක් කෙනකා කියල බය කරනවා. ඒකෙන් වෙන්නේ බෙහෙත් නොබී ඉදල . වෙනත් ලෙඩ වලට මූන දෙනවා .. ඇත්තටම කොන්‍ රොල් බෙහෙත් බොන එක වඩා වැදගත් නේද. බොහොම ඉස්තුතියි ඩොක්ට

  • @lakmalidamith4460
    @lakmalidamith4460 6 месяцев назад +2

    Doctor mgee geevithe kada vatila thibune .obe cathva nisa hithathata danuna sahanya apmani. Oba thumata gobak pin. Oba thuma nirogi weva.nivan avboda veva

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 5 месяцев назад

      ඔයා වගේම මමත් එහෙමයි,මට ජීවිතය ම එපා වෙලා තිබුණෙ. තිස්ස ජනනායක සර්ගෙ වැඩසටහනක් තියනවා. ඒකත් බලන්න. හරිම වැදගත්. ජීවිතය ආපස්සට හැරුනා වගේ. ඔබටත් නීරෝගී දිවියක්

  • @princyfernando8681
    @princyfernando8681 Год назад +1

    Pehedili karata godak pin Dr.🙏🙏🙏♥️

  • @YatuliYanuki-z7x
    @YatuliYanuki-z7x Год назад

    ❤ I love this video

  • @kalyanipremalata2827
    @kalyanipremalata2827 Год назад

    Bohomathma sthuthi oba thumanta🙏🙏

  • @sheriffdeen175
    @sheriffdeen175 Год назад

    Ane mahaththayo ape rate saukya sampanna ahara gana nam katha karala wedak ne rate thiyana aarthikaya hati baluwama danuwath kalata sthuthi

  • @leelaekanayake2547
    @leelaekanayake2547 Год назад +1

    Doctor please apata keyanna sastajan kire bonna hoda nadda please a gana apeva danuvath karnna doctor please monavagey kire da bonna hoda doctor please please 🙏🙏🙏🙏🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      Kisima kiri piti aka diywadiawata bonna hoda na. fresh milk bonna puluwan sini noda

  • @n.awimalasena4987
    @n.awimalasena4987 Год назад

    🎉🎉🎉🎉 Thank you very much

  • @WasanthiPerera-c1l
    @WasanthiPerera-c1l 4 месяца назад

    Oba thumata godak pin

  • @wamalalelwala2950
    @wamalalelwala2950 Год назад

    Teruvan saranai devipihitai

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 7 месяцев назад

    තෙරුවන් සරනයි ඩොක්ට ❤❤❤❤❤

  • @subhathkwt6976
    @subhathkwt6976 Год назад +1

    බුදු සරණයි ඩොක්ටෙර්

  • @NadeeshaSamantha-dl3rl
    @NadeeshaSamantha-dl3rl Год назад

    Dr.elaga paramparawata lede nodenna dunna danumata godak pin