දියවැඩියාවට බෙහෙත් බොන ඔබ මේ ගැන සැලකිලිමත් වෙන්න?| hypo |Low blood sugar| Metformin & Hypoglycemia

Поделиться
HTML-код
  • Опубликовано: 29 ноя 2024

Комментарии • 209

  • @fdomarasinghe1011
    @fdomarasinghe1011 Год назад +15

    ස්තුතියි ඔබතුමාට!!!🙏🙏🙏

  • @sithusitha
    @sithusitha 19 дней назад +1

    ගොඩක් වටින වීඩියෝවක් මම බොන්නෙ පන්සියෙන් දවසට දෙකක්

  • @sunilwickramarathne5406
    @sunilwickramarathne5406 Год назад +12

    Metfomin පිලිබඳව පැහැදිලි කිරීම ගැන ස්තුතියි .මටත් මේ සම්බන්ධයෙන් ගැටලුවක් තිබුණා .

    • @dammikajeewani189
      @dammikajeewani189 7 месяцев назад

      Thank doctor god bless you

    • @achipencilart6534
      @achipencilart6534 6 месяцев назад

      මමත් ඇත්තටම ඒ ගැන සැකෙන් හිටියා. ස්තුතියි සර්.... ඒ ගැන දැනුවත් කලාට.

  • @pathmikafb4318
    @pathmikafb4318 Год назад +4

    ඔබ තුමාට බොහෙමත් ස්තුතියි.
    තේරැවන් සරණයි

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад +8

    බොහොම ස්තුති doctor බොහොම පින් doctor 🙏

    • @seeta164
      @seeta164 Год назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏danagannama heteya do

  • @malanieindra123
    @malanieindra123 Год назад +17

    ස්තුතියි ඔබ තුමා හරි ම නිහතමානී කෙනෙක් තෙරුවන් සරණයි 🌹

  • @manelkanthi150
    @manelkanthi150 19 дней назад

    හරිම වටිනා දේශනයක්. ස්තුතියි ඔබ තුමාට

  • @dammikadammika2724
    @dammikadammika2724 Год назад +4

    බොහොම ස්තුතියි ඩොක්ටර් අපිව දැනුවත් කලාට

  • @wijesingharathnayaka8156
    @wijesingharathnayaka8156 Год назад +3

    අපව දැනුවත් කලාට බොහොම පිං

  • @sithusitha
    @sithusitha 19 дней назад

    හොඳ පැහැදිලි කිරීමක්

  • @nishanthiwijesinghe9225
    @nishanthiwijesinghe9225 Год назад +2

    Pios tablet එක ගැන පැහැදිලි කිරීමක් කරන්න dr

  • @kanthikan5145
    @kanthikan5145 Год назад +2

    ස්තුතියි සර් ඉතාමත්ම වැදගත් මාතෘකාවක්

  • @chandraherat1706
    @chandraherat1706 11 месяцев назад

    මම ත්.1000ගන්නවා.දවසට .එක.පාරක්.ස්තුතියි ඩොක්ට තෙරුවන් සරනයි

  • @kanthirajapaksha5572
    @kanthirajapaksha5572 Месяц назад

    ඔබ තුමාට බොහොම ස්තුතියි 🙏🏻❤️

  • @JanuJanu-u6g
    @JanuJanu-u6g Год назад +2

    බොහොම ඉස්තුති තෙරුවන් සරනයි

  • @parakramaperera1866
    @parakramaperera1866 Год назад +3

    Thank you so much Dr. Theruwansarani❤🙏

  • @dunuwilagenoman9276
    @dunuwilagenoman9276 Год назад +5

    බොහොම ස්තුතියි ..ඔබතුමාට ..දැනුවත් කලාට ..ඔබතුමාට තෙරැවන් සරණයි !!!

  • @ranjiththilakaratna6742
    @ranjiththilakaratna6742 Год назад +3

    Glycomet SR යනු මෙට්පෝමින් වර්ගයක්ද?ඒ පිලිබඳ විස්තර ටිකක් දැන ගන්න කැමතියි.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes Год назад

      Metformin (500mg)

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ou Metformin kandayata ayath akak tama. namuth SR kiyanna (Slow Releases/මන්දගාමී නිකුත් කිරීම්) aka nisa normal metformin wage neme Glycomet SR obage aga tablet aka wada karanna himin hinim. aka nisa Metfrpmin dawasata 3n warak dunnath Glycomet SR tablet uparima denna dawasakta deparai(2) pamanai. Glycomet SR tablet aka oba age paya 12kwath wada karanawa. a wagema normal Metform walata wada mila tiakak wadi saha obage aga godak bara wadinam/ mahatainam Glycomet SR obata nirdesa karnawa.

  • @jayanthachandrarathna2755
    @jayanthachandrarathna2755 Год назад +1

    බොහොම පින් 🙏🙏🙏

  • @rohithadezoysa2067
    @rohithadezoysa2067 Год назад +2

    ස්තූතියි සර් බූදුසරණයි🙏🙏

  • @roshanejeewanthi2404
    @roshanejeewanthi2404 День назад

    Thanks doctor.mama me tablet eka 750 mg dawasata deparak.gannawq.mage seenihodin .palanaya wela thiyenne

  • @rankuma9209
    @rankuma9209 Год назад

    බොහොම ඉස්තුතියි සර්..

  • @malemalemale316
    @malemalemale316 Год назад

    ගොඩක් ස්තුතිය සර් බුදු සරනයි

  • @pathmakumarakarunathilaka1149
    @pathmakumarakarunathilaka1149 8 месяцев назад

    බොහොම ස්තුයි

  • @janakaperera1242
    @janakaperera1242 Год назад

    Great service to the society, thank you Dr.🙏

  • @devikakumudu7691
    @devikakumudu7691 4 месяца назад

    Doctor, this series of videos is very valuable.

  • @mafashion5
    @mafashion5 10 месяцев назад +1

    Wadagath video ekak,godak danuwath una doctor,

  • @tennakoonsenanayake9083
    @tennakoonsenanayake9083 Год назад +3

    Your discretion is very important. You do everything practically. Thank you doctor.I follow your vedios.

  • @nishanisha9761
    @nishanisha9761 3 месяца назад

    Thank you So much sir
    God Bless

  • @mabarananandasiri5163
    @mabarananandasiri5163 10 месяцев назад

    Thank you, great job !

  • @wineethaherath6260
    @wineethaherath6260 Год назад +2

    Thanku doctor 🙏

  • @sasidu7036
    @sasidu7036 Год назад +3

    Boru gahala ahinsaka minissu rawattana Aya athare oba thuma me karana sewawa kohoma Agaya karannada therennehe oba dewiyek ..godak pin oba thumata API nodanna DeWal Kiya dunnata

  • @udayangahewa5258
    @udayangahewa5258 Месяц назад

    Thanks Doctour.....🎉🎉

  • @Nishan84-bn8lb
    @Nishan84-bn8lb 6 месяцев назад

    වටින කතාවක්

  • @kutkur2518
    @kutkur2518 Год назад

    බොහොමත්ම ස්තුති D.r

  • @janakafernando2508
    @janakafernando2508 Год назад +4

    තෙබූ හා කොවක්කා වෙන වෙනම ගෙන පරීක්‍ෂණ කර පෙන්වා දිය හැකිද. ස්තූතියි.

  • @wjkvsunil2464
    @wjkvsunil2464 Год назад +1

    නිරෝගී වේවා ,,ඔබතුමා

  • @thakshila6770
    @thakshila6770 Год назад

    Doctor Qunioa kamata aran, sugar level eka komada kiyala kiyanna puluwan da

  • @sujathaweeratunge3209
    @sujathaweeratunge3209 Год назад

    Thank you so much.

  • @Mar-mf8oo
    @Mar-mf8oo 7 месяцев назад +1

    Me video aka bawat pase tamai hita tibuna bay nati une obat bohom pin doctor tharuwan saranai 🙏🙏

  • @sameeraloshana2452
    @sameeraloshana2452 Год назад +3

    Thank you doctor 🏥

  • @farweenseyyed105
    @farweenseyyed105 Год назад

    Thank u doctor oba tumara godak pin danum dunnata math bayen hitiyea wakugadu walata Hani wait kiyala Thank u docter❤️

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад +1

    Tharuwan saranai very good advice thank you so much 👍❤️

  • @induruwageneela1079
    @induruwageneela1079 Год назад

    ස්තුතිය

  • @lalithnawarathna3267
    @lalithnawarathna3267 Год назад

    Metropomin , glucon , ginsomin...
    මේ වර්ග වලින් හොදම බෙහෙත මොකක්ද සර්...

  • @hemalathabasnayaka8014
    @hemalathabasnayaka8014 6 месяцев назад

    Budu sarni. Doctor

  • @shiranialuvihare2073
    @shiranialuvihare2073 Год назад +1

    Thank you so much

  • @sacheann2682
    @sacheann2682 10 месяцев назад

    doctor,obatuma hari gunawath.

  • @sunilgamage1511
    @sunilgamage1511 Год назад +1

    good thanks

  • @DanshiIlayaraja
    @DanshiIlayaraja 3 месяца назад +1

    Dr. මම pragnant කෙනෙක් මට type 2 දියවැඩියාව දැන් අවුරුදු 2ක්‌ විතර, මට දැන් metformin 750mg TDS ගන්න කියලා Dr. කීවා එය වකුගඩුවලටත් මගේ කුසේ ඉන්න දරුවටයි මොකක් හරි බලපෑමක් තියෙනවද Dr ඉන්සියුලින් හොදද, මෙට්‍්ෆෝමින් හොදද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 месяца назад

      ruclips.net/video/D5G6ty2KGS0/видео.htmlsi=yz8X-gDG3i51DNNc

  • @ChamaraKanthi-ri6bd
    @ChamaraKanthi-ri6bd 5 месяцев назад

    තෙරුවන් සරනයි ඩොක්ට

  • @maddumageseelawathi2371
    @maddumageseelawathi2371 Год назад +1

    Mats dila thiyene .medformin neeine.
    Gicasaid me gena dannawanam .kiysnnnako

  • @shanthidesilva1428
    @shanthidesilva1428 Год назад

    Thanks dr.

  • @animalslife396
    @animalslife396 10 месяцев назад

    Doctor තෙබු කොල , කෝවක්කා කොල කාපුවහා අඩු වෙනවද ... අරක්කු බියර් වලත් ප්‍රායෝගික දාන්නකෝ

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 месяцев назад

      ou a kola jathi kawama adu wenawa aka a welawata vitarai. anith deaka gana itha ikmnain karannam

  • @PawithraMaduwanthi-gb5kp
    @PawithraMaduwanthi-gb5kp 10 месяцев назад

    Dr ,me beheth niyamitha pramanayata wada gatthoth maranayata path wenawada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 месяцев назад

      ou low suager wenna puluwan/ aka nisa awasya mathtrawa vitarak ganna

  • @nayanasubasena5267
    @nayanasubasena5267 Год назад

    මටත් දියවැඩියාව තියෙනවා. කරුණාකර මට කියන්න මොකක්ද ගන්න ඕන හොද ග්ලූකො මීටර් එක මොකක්ද කියලා.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      godak brand thiyanawa , mama used karana aka hodai = ONETOUCH VERIO

  • @sobanayani9395
    @sobanayani9395 Год назад +1

    Pin labewa dirgau labewa

  • @ashaadhikari9641
    @ashaadhikari9641 Год назад

    Thank you sir.budusaranai

  • @Csankalpa2014jeddah
    @Csankalpa2014jeddah 7 месяцев назад

    තෙබු කොල හා කොවක්කා සමග පරීක්ෂා කරන්න පුළුවන් ද ඔබතුමාට 🙏

  • @ranjithsuriyaaratchchi6118
    @ranjithsuriyaaratchchi6118 11 месяцев назад

    Diyawadiyawa නැති අය gathata කමක් නැද්ද

  • @washanu1848
    @washanu1848 Год назад

    මේ ඩොක්ට සම්බන්ද කරගන්නේ කොහොමද

  • @sithusitha
    @sithusitha 19 дней назад

    මට සීනි කෑම කාලා බැලුවම තීන්නේ 98 මට සීනි අඩු වෙයිද 500 දෙකක් බොනවා දවසට පන්සියෙන් එකක් ගත්තොත් ඇතිද

  • @ca6905
    @ca6905 Год назад

    Thanks

  • @delhanims4923
    @delhanims4923 Год назад

    Thank you sir

  • @dilandilan8898
    @dilandilan8898 10 месяцев назад

    Kenekta kettu wenna me betha hodada

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  9 месяцев назад

      diwadiyawa nathem dr kenakge upades mata labaganna puluwan.

  • @udithaprabath462
    @udithaprabath462 Год назад +1

    මෙට්ට්‍රොමින් පෙත්ත ගන්න ඩොක්ට කෙනෙක්ට පෙන්නල ඉන්නම ඕනෙද 🤔 ෆාමසියෙන් ගිහින් ඉල්ලුවම දෙයිද🤔

  • @gameshub4991
    @gameshub4991 8 месяцев назад

    මුං ඇට ගැන එකක් කරන්න ...👍👍

  • @gayanudayanga2777
    @gayanudayanga2777 Год назад

    Sir etakota Gliclazide tamai mata bonna denne,mokakda wenasa????

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      Gliclazide meya magin oba sini mattama adu wimek wenawa kiyala dr, nirdesa karalala thiynawanam bonna one. metformin walin mita amatarawa weneth dewal magin apage sini adu kirimata dayaka wenawa.

  • @warnakulasooriyagesugathch9094
    @warnakulasooriyagesugathch9094 Год назад +1

    Thank

  • @inojiperera8583
    @inojiperera8583 Год назад

    Glibanclamide tablet eka gana visthara karnna docter

  • @lalithaamarasinghe9409
    @lalithaamarasinghe9409 Год назад

    Pioz 15 gannawa.e gaena kiyanna

  • @gayaniudayangani2918
    @gayaniudayangani2918 Год назад

    Mata diyarbakir wadiyawa tiyanawa mamat me tabblat aka bonawa dawasa department mama inne dubai me gana danuwat karata godak pin oba tumata🙏🏽🙏🏽🙏🏽🙏🏽

  • @rosikurukulasuriya1499
    @rosikurukulasuriya1499 4 месяца назад

    මම බෙහෙත් බොන එක නවත්තන්න hituva මට atakota ඉක්මනට මේ giviten සමුගෙන යන්න පුලුවන්ද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  4 месяца назад

      beheth dila thiyanawanam bonna one. api kauruth sadahatama enna avith na. samugena yanna wenawa aka katath kiyanna kawadada kiyala. aka nisa hari de hariyata karanna. hodin kama palanaya karanna beheth nawatanna puluwan.

  • @prisathrajamanthri
    @prisathrajamanthri Год назад

    Dr. Man diyawediyawata beheth gannawa Metformin witharak. Udeta pethi 2, reta pethi 2 bagin. A ganna athara man fasting blood test ekak kela eka 123i. Eka normal agayakda. Esenam Hba1c test eka kese wewida. Mage hba1c test eka beheth ganna kalin 8.4k. plz pilithurak laba denna.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      digatama beheth bonna 123 kiyanna wadi agayak. tamath HBA1C aka 6.5 wadi wei kiyla hitenawa. masa 3n 3 HBA1C test aka karagannna

  • @indraamarasingha
    @indraamarasingha 7 месяцев назад

    🙏🙏🙏 Thank sir

  • @yasasmunesinghe2191
    @yasasmunesinghe2191 Год назад

    I'm eating boiled Vegetables for Breakfast and Lunch and evening tea at 4.00pm with Sugar Spoon , Dinner with Bread or Rice but Cycling 9kilometers everyday( 94mgdl after Cycling without Metformin)

  • @dishysenarath9460
    @dishysenarath9460 Год назад

    me peththata kettu wenawada godak 😊

  • @priyantha9189
    @priyantha9189 Год назад

    ඔබතුමාට . වටිසප් මගින් මැසෙජ් කර උපදෙස් ලබාගන්න පුලුවන් ද

  • @knone1124
    @knone1124 Год назад

    මං දියවැඩියවට බෙහෙත් බොනවා මගේ කොන්ඩේ යනවා හරියට පිලිකා රෝගින් වගේ මේ බෙහෙත් බොනකොට කොන්ඩේ යනවාද

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      beheth walata konde yanna na. ath sini palaya kareth nsthem konde yanna puluwan. aka nisa HBA1C test aka karaganna. aka balala beheth adu wadi karaganna puluwan

  • @m.r.smenike7713
    @m.r.smenike7713 Год назад

    Thank u dr

  • @Noura-r5i
    @Noura-r5i 2 месяца назад

    ඩෝක්ටර් මම ඉන්සියුලින් 15 ට විදනවා උදේට රැට 750 පෙති උදේට රැට දෙකටම පෙති එක් බැගින් බොනවා කමක් නැද්ද ඩෝක්ටර්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  2 месяца назад

      Obage report kohomada thibbe? HBA1C?

    • @Noura-r5i
      @Noura-r5i 2 месяца назад

      @@apekamatadeyak1985 එක හොද යි ඩෝක්ටර්

  • @LiyaraWeerawardhana
    @LiyaraWeerawardhana Год назад

    අනේ ඩොක්ට මගේ කකුල් ස්නායු දුර්වලයි සම ගොඩක් සියුම් වෙලා එයට ප්‍රතිකර්මයක් තියනවාද විටමින් වර්ග යක්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ou doctor kanek wetha gihn awasaya test karala vitmin waraga labaganna puluwan

  • @හිරුනිඅකාර්ශා

    Mg 750 ටැබ්ලට් එක දවසට දෙපාරක් මන් බොනවා...

  • @sriyapadhma4457
    @sriyapadhma4457 5 месяцев назад

    Rulan piti diyawadiyawata balapanne Kohomada

  • @maliniperera8245
    @maliniperera8245 Год назад

    Sthuthiy obathumata

  • @buddhikaperera8659
    @buddhikaperera8659 8 месяцев назад

    Dr, mage bara kilo 95k.mata diyawediyawa awa giya sathiye. Mata doctor kenek dunna nevox xr 500mg dawasata 2k. Thawa dunna healtmate kiyala tablet ekak bara aduwenna kiyala. Mewata mage bara adu weida doctor.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  8 месяцев назад

      sini nisa beheth bonna one. beheth walin bara aduwimak lokuwata balaporothu wenna baha. puluwan taram /bath/pani rasa kama/ pan piti kama nokama ennna. weyeyama karannama one. Chenal akata gihn balanna hodam kama athi kannna pu;uwan

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 11 месяцев назад

    Metformin tablet ගන්නවා නම් ගන්න පුලුවන් හොඳ brand මොනවාද ? න¿ත්නම් ඔනම වර්ගයක් කමක් න¿ද්ද ?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  11 месяцев назад

      band akai metformin ath welada name aka wenas wenawa. aka gana hitanna epa.

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 Год назад +2

    වෛද්‍යතුමනි මම දිනකට දෙවරක් metformin 500 tablet දෙකක් ගන්නවා ඊට අමතරව මේ ළඟදි ඉඳලා තව ටැබ්ලට් එකක් ගන්නවා ten mg වැඩිපුර සීනි මුත්‍ර මගින් පිට වෙන්න කියලා එහෙම ගන්න එක හිතකරද please comment එකක් දාන්න ඔබට දීර්ඝායුෂ

    • @jayalalfernando4712
      @jayalalfernando4712 Год назад

      Mamath EG 10 samagana Metformin gannawa.matath danaganna puluwanda please.obata Jesus Wahansegema pihitai Nilmini.

    • @Health-And-Diabetes
      @Health-And-Diabetes Год назад +1

      ඒක (empagliflozin) වෙන්න ඇති. SGLPT 2 වර්ගයේ. ඒවා බොහොම හොඳයි. ගණන් වැඩියි.

    • @sandhyaethugalge1731
      @sandhyaethugalge1731 Год назад

      වෛද්‍යතුමනි මම ගන්නේ forxiga දැන් mg තව නමක් තියෙනවා dapagliflozin කියලා එකම බෙහෙත් ලිස්ට් එක

    • @sandhyaethugalge1731
      @sandhyaethugalge1731 Год назад

      එකම බෙහෙත නම් වලින් වෙනස් මම හිතන්නේ

    • @sandhyaethugalge1731
      @sandhyaethugalge1731 Год назад

      හරිම මිල අධික බෙහෙතක්

  • @harshanisuba109
    @harshanisuba109 Год назад

    Sr mata kalin hidala sugar thibuna man babek labenna inne sathi 8 doctorsla metromit niyama kala bonna me metromit sugar adu wei e nisa mage babata kisidu pirasnayak weida doctor plz riply me

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      baya nathuwa bonna. sini wadi wima tama babata karana lokuma haniya.
      Metformin kiyanna hodama aka sini adu karanna puluwan.
      ruclips.net/video/D5G6ty2KGS0/видео.html

    • @harshanisuba109
      @harshanisuba109 Год назад

      @@apekamatadeyak1985 thank you sr

  • @kalingaherath9469
    @kalingaherath9469 Год назад

    Dr. Metformin 500 mg ekka glicaside 30 mg gaththama mokuth wennne neda.

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 Год назад +1

    Mata aurudu 2k metpoming gattha hama auruddema balana doctors wenas 2nd year idela mata Slovet kiyala akak dunne akath 1000 mg thamai mase 6 balanne one kiwa blood reports akke injection akakda dunna sathiyakata 1warak kamata payakata pera gahela 1payak giyama kanne aken kama ruching adu wela wadiya badaginne anne na kanneth ba godak kiwa aketh badeta taniyama insulin wage pen akak punch keranne badeta tiyenne mul kale ake gahela amarui bada gal wela wagei kannath amarui ba badaginne anne na doctor kiyala dunna wagei a hamedema danuna mase 6 dan ganne aketa hhuruwela dannam kanne puluwan math godak high😂na blood sugar noka biwoth obe kiwa wage harima badaginne anewa baheddi Aniwarriyen kama kala bonne ona Aniwarriyen mama kama tikak kawama bonne na ath sini aduwenewa ake danewa parissamin sini aduwenewa kiyanne atthatama bayanikai obeta Budusaranai suwapathwewa mea pahadele kirim bohema watinewa ❤

  • @Kumarikumari-dc4pd
    @Kumarikumari-dc4pd 11 месяцев назад

    ඩොක්ට සිනි මට්ටම අඩු උනාම කොහොමද දැන ගන්නෙ

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  11 месяцев назад

      Obata pana nathi gathiyak eii/ kalenath danna wage ei/ nidimata eii/ karekilla wage eia godak dewal wennna puliuwan.

  • @sumanasiridesilva1733
    @sumanasiridesilva1733 Год назад

    good

  • @shriyanirathnayaka6637
    @shriyanirathnayaka6637 Год назад +1

    May Bèhetha Biwwama Kama Kanna Be.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад +1

      ou metformin walin kama ruchiya adu karanawa. diyawadiya kama bima akka kelinma sambanda nisa. kalayak yaddi hari yanawa aka.

  • @prisathrajamanthri
    @prisathrajamanthri Год назад

    Dr. Mama obathumage hema video ekakma balanawa. Godak sthuthiy obathumata. Dr mata mage palaweni baba labenna iddi diabetic awe. Ethanin passe hemadama beheth gannawa. Udetai hawasatai metformin 2I gliclazide 1 bagin. Ewita sini mattama adu wela thibuna. Namuth den mama 2ni babata try kerana nisa gliclazide nawaththanna kiyala doctor kiuwa. Eth den sini mattama wediy doctor. Mama mokada keranna one.😢 gliclazide wenuwata wena behethak metformin samaga den nedda pregnancy eka wenuwen doctor. Plz reply

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ruclips.net/video/D5G6ty2KGS0/видео.htmlsi=65L1X6iffXYbEu21

  • @ajanthaperera1296
    @ajanthaperera1296 Год назад

    Obage bahutharayak vedios mama balapu kenek ein godak dewal ma grahanaya karagath kenek ehamadetama behevin ma sthuthi. oba ada medformin gana vedio ekak karathibuna saha eya bavithayata Honda awshadhayak yanna obe matha yath una mata podi gataluwak thiyanawa obathuma nodannawa da danne na mema aushadaya WHO eken 2013 wasaredi meya bhavithayata nosudusu awshadhayak lesa namkara thibuna eheth thamath mewa nishpadanaya wenawa saha doctorsla nirdeshakaranawa meya hari da

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      metformin gana ehama akak gana mama ahala na. danata thiayana sini palayanata athuru abada ithamath adu behethak. anika meke tama gabini mau warunta nirdesa karanna. meffromin hadanne sakayakin aka nisa meka danata thiayna hodama beheathtk tama

  • @mhdhd1561
    @mhdhd1561 Год назад

    Sini wadi doctor kiwwa 1000mg pethidine dekak gonna use hahaha menisa wakugadu walata prasnyakda

  • @slmobile3873
    @slmobile3873 Год назад

    Thanks doctor

  • @sadunsadun2629
    @sadunsadun2629 Год назад

    ඔබතුමාට කොච්චර කල් වෙනවාද සීනි හැදිලා තාම බෙහෙත් බොනවාද

  • @shenalijayasingha4767
    @shenalijayasingha4767 Год назад +1

    🙏