Why are my Morning Fasting Blood Sugar Levels high?|උදෑසන නිරාහාරව රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ ඇයි?

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 294

  • @SiriyalathaVithanage
    @SiriyalathaVithanage 2 месяца назад +7

    නොදන්නා දෙයක් දැනගන්න ලැබීම ගැන ඔබතුමාට ගොඩාක් ස්තූතියි,

  • @sirisadahamdaharatv
    @sirisadahamdaharatv 3 года назад +25

    ඉතාමත් හොද ක්‍රමාණුකූල පැහැදිලි කිරීමක් ..බොහොම ස්තූතියි පින්වත් වෛද්‍ය තුමනි .. පින්වත් ඔබතුමාටත්.. . තුණුරුවනේ ආශීර්වාදයෙන් නිරෝගී සුවය පිරි දීර්ඝායු සම්පත්තියම ලැබේවා යි ප්‍රාර්ථනා කරනවා

  • @thusharinilmini3738
    @thusharinilmini3738 7 месяцев назад +7

    ඇත්තටම හොද පැහැදිලි කිරීමක් ,බොහෝම පින් වෛද්‍යතුමණී,,🙏

  • @RohiniJayasundara-tk3gz
    @RohiniJayasundara-tk3gz 5 месяцев назад +6

    බොහොම ස්තුතියි ඩොක්ටර් ....ඔබතුමාගේ ගොඩක් වීඩියෝ මන් බලලා තියෙනවා ..ඒවායින් මට ලැබුන දැනුම ගැන කියල වැඩක් නෑ..ඒ තරම් මන් දේවල් දැනගත්තා...ඔබට බොහොම පින්..

  • @SmilingGreatDane-ku7vi
    @SmilingGreatDane-ku7vi 2 месяца назад +2

    බොහොම ස්තුතියි ඩොක්ට ඔබ තුමාට තෙරුවන් සරනයි

  • @marieperera1709
    @marieperera1709 Год назад +6

    ඉතාමත් පැහැදිලියි ඔබ තුමාට තෙරැවන් සරනයි .

  • @saliyarangajeewa5674
    @saliyarangajeewa5674 3 года назад +21

    හොද පැහැදිලි කිරීමක් ඔබ තුමාට ස්තුතියී

  • @ramyarandunna9885
    @ramyarandunna9885 3 дня назад

    ඉතා වටිනා පැහැදිලි කිරිම තුලින්ම ඹබතුමාටත් නිරෝගි සමිපත්තිය

  • @malijayaraj7130
    @malijayaraj7130 3 года назад +18

    ඔබතුමාට ගොඩක් ස්තුතියි දන්නේ නැති දේ කියා පහදා දීම ගැන බෙහෙවියෙන්ම ස්තුතියි 🙏

  • @hirusadu205
    @hirusadu205 3 года назад +20

    තෙරුවන් සරණයි !! ඔබතුමන්ලාගෙන් තමයි මම දියවැඩියාව ගැන හරියටම දැන ගත්තේ .බොහොම පිං

  • @nilminidevika3877
    @nilminidevika3877 Год назад +7

    වැදගත් පැහැදිලි කිරීමක් .බොහොමත්ම ස්තුතියි ඔබතුමාට .

  • @LiyaraWeerawardhana
    @LiyaraWeerawardhana Год назад +29

    හරි පුදුමයි..මුදල් පසු පස හමායන වෛද්‍ය වරුන් අතර මෙවැනි වෛද්‍ය වරුන් දෙවිවරු ලෙසයි අප දකින්නේ❤❤❤

  • @UpulKaluarachchi
    @UpulKaluarachchi 3 месяца назад +2

    බොහොම ස්තුතියි සර් ගොඩක් පින්

  • @chandralatharohini7750
    @chandralatharohini7750 3 года назад +11

    ගොඩක් ස්තුතියි ඔබ තුමාගේ වීඩියෝ හැමදාම බලනව මං දියවැඩියාව තියන කෙනෙක් ඔබ ගෙ පැහැදිලි කිරීම ගැන ගොඩක් ස්තුතියි

  • @SDN89503
    @SDN89503 3 года назад +6

    පැහැදිලියි .සර්. ගොඩාක් පින්

  • @peterpeter9347
    @peterpeter9347 3 года назад +13

    සෞඛ්‍ය පණිවිඩ ලබා දී දැනුවත් කිරීම මහා පුන්‍යකර්මයක්...........

  • @Hasthi-un7px
    @Hasthi-un7px 3 года назад +10

    ගොඩක් හොද දැනුවත් කිරිමක් ස්තුතිය

  • @malikaliyange9587
    @malikaliyange9587 Год назад +1

    අනේ ඩොක්ටර් මට අලුත් විදියෝ එන්නේම නෑ ඇයිද මන්දා මම දියවැඩියාව තියන කෙනෙක් මම ඔබ තූමා ගේ විදියෝ අනිවාර්යෙන්ම බලනවා ඒ අනුව කෑම පාලනය කරනවා . හරිම වටිනා වැදගත් දැනුවත් කිරීම තෙරුවන් සරණයි 🙏

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      Chanel aka subscrib karala tawa sinuwak wage akak thiynawa akath click karanna one

    • @malikaliyange9587
      @malikaliyange9587 Год назад

      @@apekamatadeyak1985 එහෙම කියලා තියෙන්නේ මහත්තයා ඒත් එන්නේ නෑ

  • @thamarabasnayake8950
    @thamarabasnayake8950 5 месяцев назад +1

    නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා ❤❤❤❤❤

  • @indraamarasingha
    @indraamarasingha 11 месяцев назад +3

    Budusaranai obathumata

  • @dinushalasanthi9440
    @dinushalasanthi9440 8 месяцев назад +5

    වෛද්‍යතුමනි ඔබටත් දිර්ඝායු නිරෝ්ගී ජිවිතයක්ම වෙත්වා! අපිව දැනුවත් කලාට බොහොම ස්තුතියි !

  • @chandrikapriyadarshani5947
    @chandrikapriyadarshani5947 2 года назад

    හොද පැහැදිලි කිරීමක් මට අවශ්‍ය ම කරුණු ටිකක් 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 3 года назад +5

    ගොඩක් වටිනා විඩියෝවක් ස්තුතියි වෛද්‍ය තුමණී 🌹🌹

    • @kutkur2518
      @kutkur2518 3 года назад +1

      ඔබ තුමාට බොහොමත්ම ස්තුති තෙරුවන් සරණයි

  • @padmaherath6763
    @padmaherath6763 3 года назад +5

    Thanks thanks you God bless 🙏

  • @gaminisarathchandra6008
    @gaminisarathchandra6008 Год назад +3

    බොහොම ස්තූතියි හොඳ පැහැදිලි කිරීම. ඔබතුමා කියනදේ තවත් විශ්වාසනීය වන්නට සිංහලෙන්ම පැහැදිලි කරන්න. මේ පිළිබඳව තව විස්තර කියන්නට ඔබතුමාගේ ටෙලිෆෝන් අංකය ලබා දෙන්න. ස්තුතියි.

  • @kutkur2518
    @kutkur2518 3 года назад +4

    ඔබ තුමාට බොහොමත්ම ස්තුති

  • @WimalLiyanarachchi
    @WimalLiyanarachchi 5 месяцев назад +1

    This is very true.I have experienced.Thanks

  • @merilwarnakulasuriya2764
    @merilwarnakulasuriya2764 3 года назад +3

    ඔබට බොහොම ස්තුතියි !

  • @سوجيالسبيعي-ع9ف
    @سوجيالسبيعي-ع9ف 3 года назад +3

    බොහොම ස්තුතියි දැනුවත් කලාට

    • @ramanigamage8001
      @ramanigamage8001 2 года назад

      සීනි බෙහෙත් බීව මත් සීනි කෑම කන්න බැරි ද

  • @chandrawathihm9893
    @chandrawathihm9893 3 года назад +4

    ඔබ තුමාට බොහොම පින් මම කොරෝනා රෝගියෙක් ඒ සදහා ගන්න බෙහෙත් වර්ග මම ගන්නවා පැය 6 8න් දිගටම ගන්නවා රියේ උදේ 89යි අද189 කැම වැඩියෙන් කන්න කියා වෛද්‍යවරුන් කියනවා. රැට ඉදිආප්ප කැවෙ සුවසරනි පැනියත් බොනවා මොකද එකට කරන්න ඹන පහදා දෙන්න ඔබ තුමාට බොහොම පින්

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 года назад +1

      Obata hodata kanna kiyala kiyanna piti kama saha bath wage kama kanna kiyana aka nema indiyapan kiyanna carbs wadii awa sini walata wagema prethisakthi karnaya adu karanna balapnawa oba korana rogiyek nisa aniwarayema hodata kanna one. habai prethisakthi karnawa wadi karana kama. kola pata elewalu saha kola pata palathuru wadi purama kanna saha portin bahula kama ganna. piti kamanam kanna epa. Ikman suwaya patanawa.!

    • @violetrooks576
      @violetrooks576 3 года назад

      මේ ගෘෆ් එකට එකතු වෙන්න

    • @dushyanthilamahewa7383
      @dushyanthilamahewa7383 Год назад

      17:09 ​@@apekamatadeyak1985

    • @dushyanthilamahewa7383
      @dushyanthilamahewa7383 Год назад

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 года назад +2

    හොඳ පැහැදිලි කිරීමක්...

  • @AranaLanka
    @AranaLanka 3 года назад +4

    ගොඩක් වැදගත් වීඩියෝවක් ..ස්තූතියි ඔබට ..

  • @kumariwickramarachchi8205
    @kumariwickramarachchi8205 2 года назад

    ස්තූතියි ඔබ තුමා ට..

  • @seethamalanimuthukuda6437
    @seethamalanimuthukuda6437 3 года назад +11

    තෙරුවන් සරනයි දෙව්පිහිටයි

  • @Mar-mf8oo
    @Mar-mf8oo 9 месяцев назад +1

    Eta hoda pahadeli kirimak bohoma stuthi oba thumata taruwan saranai ❤❤

  • @swarnarubasinghe6471
    @swarnarubasinghe6471 3 года назад +2

    Thanks 🙏

  • @vasanthikumarisea1286
    @vasanthikumarisea1286 Год назад +1

    Thank you sir❤

  • @nandawathiearachchige7424
    @nandawathiearachchige7424 Год назад

    Tharuwan saranai good advice thank you so much 👍❤️

  • @anushaprasanthi2147
    @anushaprasanthi2147 2 года назад

    ගොඩක් ස්තුතියි ..හොද දැනුවත් කිරිමක්

  • @malanieindra123
    @malanieindra123 Год назад

    ස්තුතියි 🌹 තෙරුවන් සරණයි

  • @koekloeren1707
    @koekloeren1707 3 года назад +2

    Thanks Sir

  • @ppcpushpakumara2862
    @ppcpushpakumara2862 3 года назад +3

    tnx sir.

  • @evelynfernando3660
    @evelynfernando3660 3 года назад +1

    ගොඩක්. ඉස්තුතිය් 🙏❤️

  • @sugathwijewickrama8772
    @sugathwijewickrama8772 3 года назад +1

    ,ගොඩාක් ස්තුති

  • @judevictoria1625
    @judevictoria1625 Год назад +1

    Great ❤ post ...God bless you Dr.

  • @pgunathilaka8149
    @pgunathilaka8149 2 года назад

    සර් හොද පැහැදිලි කිරීමක් බුදුසරනයි

  • @shumitrajgshumitra4294
    @shumitrajgshumitra4294 3 года назад +1

    Thanks

  • @hdeepikapriyanthi
    @hdeepikapriyanthi 9 месяцев назад +1

    බොහෝම ස්තුතියි බොහෝම පිං ඔබතුමාට❤🙏

  • @kusumawathiedelameda3936
    @kusumawathiedelameda3936 3 года назад +2

    Thanks.sir

  • @lalithakumari889
    @lalithakumari889 3 года назад +2

    Thank you sir

  • @usausa13
    @usausa13 3 года назад +4

    ඔබට ගොඩ පිං මෙ දැනුවත් කිරියිමට

  • @saras-zl6qq
    @saras-zl6qq 3 года назад +2

    Very good definition. Thanks very much

  • @agitb9266
    @agitb9266 3 года назад +2

    Theruwan saranai .....

  • @mallikamallika4445
    @mallikamallika4445 3 года назад +5

    Danuwath karata sthuthi.

  • @liyanaliyana5411
    @liyanaliyana5411 5 месяцев назад

    Thanks obatumata

  • @maximaxi1428
    @maximaxi1428 Год назад

    බුදු සරණයි ජෙසු පිහිටයි

  • @kudumagsmage2502
    @kudumagsmage2502 2 года назад

    ස්තුතියි 👍👍👍

  • @kolithamendis2780
    @kolithamendis2780 3 года назад +8

    🙏 ☘️ ස්තූතියි වෛද්‍යතුමනි.

  • @fatimafa710
    @fatimafa710 3 года назад +1

    Thanks dr

  • @kumarishanthima879
    @kumarishanthima879 3 года назад +1

    Thank doctor

  • @Realeye66
    @Realeye66 Год назад

    Thank you sir , very important informations

  • @mbcchannel1025
    @mbcchannel1025 Год назад

    good knowledge you have given. thank you so much.

  • @janakagunasekera
    @janakagunasekera 9 месяцев назад

    godak patalanava.....akama de dikgassanava...patlanava...good work thank u

  • @ranisomalatha7174
    @ranisomalatha7174 3 года назад +1

    Budusaranai sir

  • @landaniatugala1699
    @landaniatugala1699 3 года назад +1

    Teruwan saranai

  • @sobanayani2971
    @sobanayani2971 3 года назад +2

    Dr godak pin pahadelewa kiyadena nisa

  • @inokasanjiwani881
    @inokasanjiwani881 2 года назад

    Obahtumage hama vidiyo ekakma harima watinawa

  • @kanaedirisinghe682
    @kanaedirisinghe682 2 года назад

    Tnx hodatama pahadilie

  • @sunetrakarunarathna8629
    @sunetrakarunarathna8629 Год назад

    Thank you dr...

  • @twinsalmaskari1227
    @twinsalmaskari1227 3 года назад +2

    Godak wadagath

  • @kukw4706
    @kukw4706 3 года назад +2

    Sthuuthi srr hemadama obee video mama balanawa

  • @NonameBillionyearsago
    @NonameBillionyearsago 9 месяцев назад

    Dr pl more focus on main tropic .Thanks.

  • @M.LekaPriyadarshaniPriya-lf5dm
    @M.LekaPriyadarshaniPriya-lf5dm 11 месяцев назад +1

    බුදුසරණයි ඩොක්ටර් දියවැඩියාව සම්බන්ද පැහැදිලි කිරීම් හරිම පිළිවෙලයි.. පැහැදිලියි

  • @samarasingh3065
    @samarasingh3065 3 года назад +1

    Godak pin ser budusaranai🙏

  • @GaminiKannangara-bv3hr
    @GaminiKannangara-bv3hr Год назад

    Doctor obata deergausa lebewa

  • @slmobile3873
    @slmobile3873 Год назад

    Good vidiyo

  • @samerakarabita6273
    @samerakarabita6273 Год назад

    Budu sarnay doktar

  • @upulprasanna368
    @upulprasanna368 3 года назад +1

    Thanks doctor

  • @chandrikanishnthi4676
    @chandrikanishnthi4676 3 года назад +1

    Oba thumata godak pin

  • @sanjeewa9853
    @sanjeewa9853 3 года назад +2

    Very good, thank you very much!

  • @princesspiane4461
    @princesspiane4461 3 года назад +2

    Obatumata godaak pin

  • @wsugac
    @wsugac 3 года назад +1

    Nice video

  • @wijethunghe..479
    @wijethunghe..479 10 месяцев назад

    බොහොම ස්තුති...ඩොක්ටර් ...ඉතිරි විඩියො එක තියෙනවද...ඩොක්ටර් ..

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  10 месяцев назад

      ruclips.net/video/HgGijDqsmNY/видео.htmlsi=PYeKJVY6PxPW-Jfs

  • @sjcreations7496
    @sjcreations7496 3 года назад

    Obathumata dirga ayusha labewa...

  • @barcodesystemslanka3670
    @barcodesystemslanka3670 2 года назад

    supiri , හොද පැහැදිලි කිරීමක් , Swimming karala nawathuwama sugara wadi wanawa

  • @dinumahinsa9541
    @dinumahinsa9541 3 года назад +1

    Kopamana beheth bewath sini wadi sir thankas

  • @-Snow-2914
    @-Snow-2914 3 года назад +1

    Attatama istutie

  • @lankapathirana1861
    @lankapathirana1861 3 года назад +4

    Thanks Sir, This is something I didn't know at all

  • @inupavithana2420
    @inupavithana2420 3 года назад +1

    Thanks sir. God bless you

  • @betterlifesl891
    @betterlifesl891 3 года назад +2

    thank you very much

  • @nalindapradeep3242
    @nalindapradeep3242 5 месяцев назад

    Oba tuma David kaynak. Hamotama. Adarsayak wawa

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 года назад +1

    Api nodanna de hodata danuwath kala obathumata godak pinn .

  • @ranthikumari4200
    @ranthikumari4200 2 года назад +1

    Sthuthi 💚

  • @sisirachandrasena4692
    @sisirachandrasena4692 3 года назад +2

    Night meal eka 8:00 kala pandara 3:00 pamana seeni balala hungak aduwegana yanawa nam bisket 2 k kanawa. Me Hana one adahasa. Kumakda?

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 года назад

      meya tama: සොමෝගි ආචරණය kiyanna රාත්රියේදී අඩු රුධිර සීනි (හයිපොග්ලිසිමියා) සඳහා ශරීරයේ ප්රතිචාරයයි. me wenuwen oba අක්මාව sini sarirayata mudaharinawa. aka nisa oba me wenuwen rata amatara kamata awasaya na. panadara 3ta kisiwak noka balala udeta ayeth balanna. THANKS

    • @chamindadisanayaka516
      @chamindadisanayaka516 Год назад

      Ane docta Mata den ganna puluwanda mata mita kalin sini tibila a mama beluwe dawalta Kala ay mokuthma noka ude 109ta tibuna noka beluwama wedi wenawada mama kema palanaya katana kenek

  • @ashi.ashi.1662
    @ashi.ashi.1662 Год назад

    Doctor kama kala hawasa 5hate sugar ake balddi 131te sugar aka tibunama sugar hdilda nadde doctor

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  Год назад

      ehema kiyanna fasting test aka balanna -Aka 100 aduda balanna. ehema nathema kama kala paya 2nin balla 140ta aduda kiyala.

  • @ppcpushpakumara2862
    @ppcpushpakumara2862 3 года назад +1

    sir request kotmale fresh milk vala balapama kohomada. podi avabodayak please reply.

    • @apekamatadeyak1985
      @apekamatadeyak1985  3 года назад

      Diyawdaiya roginta fresh milk tama kiri piti walata wada hoda, puluwannam non- fat aka bonawanam tma hoda sini noda sini thiyanawanam. FRSEH MILK WALA vitemin A, D & Calcium thiyna nisa hodai. Thanks

  • @ramyarandunna9885
    @ramyarandunna9885 3 дня назад

    Kanna hoda ahara genath kiyanna doktar

  • @sarojapeiris249
    @sarojapeiris249 2 года назад

    Doctor inculin ganiman pasu ganana oni kama wala monawage akkada pradana ahara walakda

  • @rukshancooper3099
    @rukshancooper3099 Год назад

    Dr. Mata sugar thiyenawa. Mn bheth bonawa. Eth mawa enna ennama kettu wenawa Dr. E ai kiyala danagnna puluwanda? Ekata wisadumak thiyenawda Dr.? Thanks.

  • @madumadawaasanka3327
    @madumadawaasanka3327 8 месяцев назад

    meke next video eka ko sir,,parayogka test video eka