Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අදනම් ..බොහොම හොඳ විඩියෝ එක් ..ගොඩක්ම ස්තුතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි !!!
බොහොම ස්තුතියි. නිරෝගී ජාතියක් බිහිකිරීමට ඔබ ගන්නා උත්සාහය අගය කළ යුතුයි.
Thanks doctor. Very good explanation of you and its very useful and valuable. Can you please explain about the mung beans as well.
හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමාට
ස්තූතියි ඔබට ❤
ගොඩාක් ස්තුතීයි ඔබතුමාට !
ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
Dr vadath tantu adangu ahara tikak kiyanawada adath vatina danuwath kireemak
ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීම ගොඩාක් වැදගත් මමත් නිතරම ධාන්‍ය වර්ග කනවා දියවැඩියාව තියන නිසා
බොහොම වටිනා වැඩසටහන්.
Tharuwan saranai doctor Very good advice thank you so much 👍❤️
ගොඩක් ස්තුති ඔබට
ස්තුතිය oba thumata
ඔබගෙ විඩියෝසේරම වටිනව කුරහන්ගැන මොකද හිතන්නෙමමකුරහන්වැඩිපුර ආහරෙයට ගන්නව මට දියවැඩියාව තියනවමම හැමදාම කුරහන් කැද උදේට බොනව
Itha ikmanin karannam. kurankam carbs wadi nisa akawara godak bonne epa
Harima wadagath me video. Teruwan saranai .E wagema illima karanawa deashiya alawarga gana danuwath karanna 🙏
Thank you very much ❤❤❤❤❤
Thank you doctar
Tanks dokta apiwa danuwat karata godak pin pelak welawatz kama jatiy ganne bayen matat aurudu 27 idan sugar tiyanawa dokta dana ganna puluwanda basmatiy hal kanna hodaida nadda kiyala mama behet bonawa mettomin kaha pata pettak mama dubai inne dawasata 1 bonne
ruclips.net/video/Ypt1VjoDvrI/видео.html
ස්තුතියි ස්තුතියි
Thank you very much
ස්තුතියි
ස්තුතියි ඩොක්ටර්.
Thank you so much❤️ doctor Bless you ❤❤❤
Thanky...doct❤❤❤❤❤
හොඳ වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
Thank u doctor 😊
Thank you doctor
තෙරැවන්සරනයි
Thank you
Pol tikak wedipura daala biththra ho maalu ekka keweoth balnce wenwa neda
ou fat saha porting wadipura kawama balance wenawa
Good pin doctor 🙏🙏🙏
ෙගාඩක්ස්තුතියි
kaupi nathuwa kadala kaama wada hondai naada thank u
Oya dektama wada meka hodairuclips.net/video/h4YUHcme82c/видео.htmlsi=y64Lg-M9Edk3aPmj
මේතරම්.කවුරුත් .පහැදිලි කරන්නෑ thanks
බොහොම ස් ඔබ තුමාට...ඒත් දියවැඩියාව ට ධාන්‍ය කන්න කියනවනෙ.පහදා දෙන්න please
kanna puluwan habai akawara godak kanna baha. mas, malu, bithtara wage dewal akka mix karala kanna
Dr රටකද ඉන්නෙ
Ou Qatar
ඛත් කැම සිනි වැඩිවිමට එක හොතුවක්
ඩොක්ටර් මට සීනි සාමනය තියෙන්නේ ...96/123 එහෙම කන kema වලින් පලනය කරනවා....බෙහෙත් metformin ගන්නේ ...මම ඒ පලනය ඉනන්ද ..බෙහෙත් බොන්නද ඩොක්ටර් 🥰🥰🥰🥰🥰
Danata beheth bonnna. HBA1C test aka karada?
Doctor මට අවුරුදු 32 යි.මට ඇගේ වෙනසක් දැනිලා සීනි පරීක්ෂා කලා. 231 ට තිබ්බ ඒ වෙලාවේ ඉන් පස්සේ දවස් 9කින් කෑම පාලනය කරල අද මම පරීක්ෂා කලාම 195ක් තිබ්බ .මම මොකක්ද කරන්න ඕන..මට බෙහෙත් වලට නොයා මේක අඩු කරගන්න ඕන
HBA1C test karala beheth bonna ganna. beheth bona aka tama hodama. beheth nawatanna puluwan baya nathuwa bonnna
@@apekamatadeyak1985 ගොඩක් ස්තූතියි මහත්මයා
Godak pin mata seeni tiynawa mamath kawpi kanawa ada dangttha eth mama kawe udeta
Excellent.
👍🙏
පැය දෙකෙන් පැය තුනෙන් පරීක්ෂණ කළා නම් තවත් හොඳයි
සමපෝෂ හා යහපෝෂ ගැන වීඩියෝ එකක් කරන්න ස්තුතියි
ikmanin karannam
මම දියවැඩියාව සහිත කෙනෙක් , තම්බපු හාල් බත් ආහාරයට ගැනීම සුදුසුද
kisima hal waragiyak diywadiyawata hodai kiyanna baha. ath thambapu hal tama poddak hari kanna puluwan diyawadiyawa thiyna ayata.
👍👍👍👍💗
🌹🌹
How about sugar with king coconut
ඩොක්ට මම ඉන්නෙ ඉතාලියෙ .මම. සීනි පැනි රස වර්ග ගන්නෙ ම නැහැ . රෑට කන්නෙ එලවලු . උදේට කඩල කවුපි වගේ දේවල් .ඒත් මගෙ සීනි මට්ටම උදේට 124 /130 .ට දවල් කෑමෙන් පැය 2 ටපසු 140 ත් වෙනව මමසීනි පෙති ගත යුතුද කරැනාකර පිලිතුරක් දෙන්න පිං බොහොම ස්තූතියි .
ඖෂධ අවශ්‍ය ද? නැත් ද? යන්න තීරණය කරන්න ඔබ hba1c පරීක්ෂණය කළ යුතුය.
Thanks doctor
ඩොක්ට දියවැඩියාව සහිත රෝගීන්ට ,,දෙළුම්,, ආහාරයට සුදුසුද
ruclips.net/video/_MrpTwhNJ-o/видео.htmlsi=4Sd_LjsgMuMdYmWV
❤❤
දියවැඩියාවට ආටා පිටි හොදයිද සර් 😊
ou pan piti. bath walata wada ata piti hodai. akawara awa walin hadana roti godak kanna epa
Ithama watinawa obe danuwath kireema
කුරහාන් දිය් වැඩියාවට සුදුසුද
Godak kanna epa. Carbs wadii
❤
මුංඇට තම්බාගෙන ආහාරයට ගැනීම දියවැඩියාව සහිත රෝගීන්ට සුදුසුද
ou kanna puluwan, akwara godak kanna yanna epa
ඩොක්ට කියන්නකො පයිබ කෙදි සහිත අාහාර ගනයට අයත් අාහාර මොනවද කියල
kolapata elewalu saha palaturu wala fiber wadiyan thiyanawa, ranala kula ata waraga walath thiyanawa. palaturu puluwan taram amuwenma ganna.
@@apekamatadeyak1985 මම රට ඉන්නෙ ඩොක්ට මුං කඩල තොර පරිප්පු අැට වර්ග මොනවත් හොදයිනෙ කැරටි ගොවා හොදයිද
බියර් ස්ටවුටි බිලා එකක් කරමුද
ඒක නියමයි
Boru Baila gahala salli Hoyanna apa manussayaoo tawat Asarana minissu Rawattanna apa
කවුපි සුදු සහ ගුරු වර්ග දෙකක් තියෙනවා මම හිතන්නේ ගුරු කවුපි වල පයිබර් වැඩි ඇති කියලා විඩියෝ එකක් කරන්න
Qs3kkkkkkkkkkkkkkkkkkkm.kkkkmkkkkoooookoooooooooooookooookooooooooooooookoooooooooookokokkkookooooooooooookokkkkkoooookkokoooooooookooooooooooooooooooooooooooooooookkkookkookkooooooooooiokooooooookoooooooooooooooooooooooookoooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooook
🙏🙏🙏🙏🙏❤❤❤❤👑
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔහොම කන්න ඉතින් සල්ලි ඔනිනෙ
සිනි අඩුවෙනවද හින් බෝවිටියා කැද බිවිවහම
අක්මාවේ මේද අඩු කළ හැකිය.
ඔබගේ තොරතුරු හොඳයි. නමුත්, සෑම වාක්‍යක්ම බාගෙට කියන්නේ. හැම දේම පටලවලා කියන්නේ. වැඩසටහන කලින් සුදානම් කර නොගෙන අනවශ්‍ය දේවල් පෙන්නනවා. ඔය රුධිර පරීක්ෂණ වගේ දේවල් අපිට අවශ්‍ය නැහැ. අපට සාරාංශය දුන්නම ඇති. කෙටියෙන් කරුණු, සම්පුර්ණ වාක්‍ය සහිතව කිව්වනම් මරු.
ඔබගේ සේවය වැඩිදියුණු වෙනවා දකින්න කැමති නිසා තමයි යෝජනා ගෙනෙන්නේ
Methumam karana sewaya age karamu..kee sarayak api wenuwen blood gannawada
මෙි දොස්තර ට. වෙන වැඩක් නැහැ වෙන ඩොක්ට ලා කියනවා ඇට වර්ග කන්න කියලා මෙි දොස්තර ට.පිස්සු සිනි තියන මිනිස්සු ට කන්න දෙයක් නැහැ
අැත්තටම සීනි තියෙනඅයට සුඋුසු අාහාර තියෙන්නෙබොහොම අඩුවෙන්,,, මම නමි බඩපුරව ගන්නෙමස්මාලුබිත්තරමී කිරි,වලින් තමයි
අපිට සල්ලි කොහින්ද... මස් මාළු බිත්තර කන්න
ඔයා පෙනවා කියලා විශ්වාස කරාට සුදු අපිට පෙන්නෙම නැහැ
Doctor, are you diabetic? If you are not diabetic, then these test results may not be valid for diabetic patients. Thank you.
වීඩියෝවට පහළින් වැඩිදුර තොරතුරු කියවන්න!
ඔහොම පැලියාව ව්ගේම වකුගඩු චෙක් කරවගන්නව හලෝ.
Thanks 😊👍
❤️❤️
Thanks doctor ❤❤❤
Thanks
❤❤❤
අදනම් ..බොහොම හොඳ විඩියෝ එක් ..ගොඩක්ම ස්තුතියි ඔබතුමාට ..තෙරැවන් සරණයි !!!
බොහොම ස්තුතියි. නිරෝගී ජාතියක් බිහිකිරීමට ඔබ ගන්නා උත්සාහය අගය කළ යුතුයි.
Thanks doctor. Very good explanation of you and its very useful and valuable. Can you please explain about the mung beans as well.
හරිම වැදගත් වීඩියෝ එක ගොඩක් ස්තුතියි ඔබතුමාට
ස්තූතියි ඔබට ❤
ගොඩාක් ස්තුතීයි ඔබතුමාට !
ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට තෙරැවන්සරණයි .🙏
ඔබ තුමාට බොහොම ස්තුතියි දැනුවත් කිරීම ගැන තෙරුවන් සරණයි දෙව් පිහිටයි ❤❤
Dr vadath tantu adangu ahara tikak kiyanawada adath vatina danuwath kireemak
ස්තූතියි ඔබතුමාට දැනුවත් කිරීම ගොඩාක් වැදගත් මමත් නිතරම ධාන්‍ය වර්ග කනවා දියවැඩියාව තියන නිසා
බොහොම වටිනා වැඩසටහන්.
Tharuwan saranai doctor Very good advice thank you so much 👍❤️
ගොඩක් ස්තුති ඔබට
ස්තුතිය oba thumata
ඔබගෙ විඩියෝසේරම වටිනව කුරහන්ගැන මොකද හිතන්නෙමමකුරහන්වැඩිපුර ආහරෙයට ගන්නව මට දියවැඩියාව තියනවමම හැමදාම කුරහන් කැද උදේට බොනව
Itha ikmanin karannam. kurankam carbs wadi nisa akawara godak bonne epa
Harima wadagath me video. Teruwan saranai .
E wagema illima karanawa deashiya alawarga gana danuwath karanna 🙏
Thank you very much ❤❤❤❤❤
Thank you doctar
Tanks dokta apiwa danuwat karata godak pin pelak welawatz kama jatiy ganne bayen matat aurudu 27 idan sugar tiyanawa dokta dana ganna puluwanda basmatiy hal kanna hodaida nadda kiyala mama behet bonawa mettomin kaha pata pettak mama dubai inne dawasata 1 bonne
ruclips.net/video/Ypt1VjoDvrI/видео.html
ස්තුතියි ස්තුතියි
Thank you very much
ස්තුතියි
ස්තුතියි ඩොක්ටර්.
Thank you so much❤️ doctor Bless you ❤❤❤
Thanky...doct❤❤❤❤❤
හොඳ වීඩියෝ එකක් ඔබට දීර්ඝායුෂ ලැබේවා
Thank u doctor 😊
Thank you doctor
තෙරැවන්සරනයි
Thank you
Pol tikak wedipura daala biththra ho maalu ekka keweoth balnce wenwa neda
ou fat saha porting wadipura kawama balance wenawa
Good pin doctor 🙏🙏🙏
ෙගාඩක්ස්තුතියි
kaupi nathuwa kadala kaama wada hondai naada thank u
Oya dektama wada meka hodai
ruclips.net/video/h4YUHcme82c/видео.htmlsi=y64Lg-M9Edk3aPmj
මේතරම්.කවුරුත් .පහැදිලි කරන්නෑ thanks
බොහොම ස් ඔබ තුමාට...ඒත් දියවැඩියාව ට ධාන්‍ය කන්න කියනවනෙ.පහදා දෙන්න please
kanna puluwan habai akawara godak kanna baha. mas, malu, bithtara wage dewal akka mix karala kanna
Dr රටකද ඉන්නෙ
Ou Qatar
ඛත් කැම සිනි වැඩිවිමට එක හොතුවක්
ඩොක්ටර් මට සීනි සාමනය තියෙන්නේ ...96/123 එහෙම කන kema වලින් පලනය කරනවා....බෙහෙත් metformin ගන්නේ ...මම ඒ පලනය ඉනන්ද ..බෙහෙත් බොන්නද ඩොක්ටර් 🥰🥰🥰🥰🥰
Danata beheth bonnna. HBA1C test aka karada?
Doctor මට අවුරුදු 32 යි.මට ඇගේ වෙනසක් දැනිලා සීනි පරීක්ෂා කලා. 231 ට තිබ්බ ඒ වෙලාවේ ඉන් පස්සේ දවස් 9කින් කෑම පාලනය කරල අද මම පරීක්ෂා කලාම 195ක් තිබ්බ .මම මොකක්ද කරන්න ඕන..මට බෙහෙත් වලට නොයා මේක අඩු කරගන්න ඕන
HBA1C test karala beheth bonna ganna. beheth bona aka tama hodama. beheth nawatanna puluwan baya nathuwa bonnna
@@apekamatadeyak1985 ගොඩක් ස්තූතියි මහත්මයා
Godak pin mata seeni tiynawa mamath kawpi kanawa ada dangttha eth mama kawe udeta
Excellent.
👍🙏
පැය දෙකෙන් පැය තුනෙන් පරීක්ෂණ කළා නම් තවත් හොඳයි
සමපෝෂ හා යහපෝෂ ගැන වීඩියෝ එකක් කරන්න ස්තුතියි
ikmanin karannam
මම දියවැඩියාව සහිත කෙනෙක් , තම්බපු හාල් බත් ආහාරයට ගැනීම සුදුසුද
kisima hal waragiyak diywadiyawata hodai kiyanna baha. ath thambapu hal tama poddak hari kanna puluwan diyawadiyawa thiyna ayata.
👍👍👍👍💗
🌹🌹
How about sugar with king coconut
ඩොක්ට මම ඉන්නෙ ඉතාලියෙ .මම. සීනි පැනි රස වර්ග ගන්නෙ ම නැහැ . රෑට කන්නෙ එලවලු . උදේට කඩල කවුපි වගේ දේවල් .ඒත් මගෙ සීනි මට්ටම උදේට 124 /130 .ට දවල් කෑමෙන් පැය 2 ටපසු 140 ත් වෙනව මමසීනි පෙති ගත යුතුද කරැනාකර පිලිතුරක් දෙන්න පිං බොහොම ස්තූතියි .
ඖෂධ අවශ්‍ය ද? නැත් ද? යන්න තීරණය කරන්න ඔබ hba1c පරීක්ෂණය කළ යුතුය.
Thanks doctor
ඩොක්ට දියවැඩියාව සහිත රෝගීන්ට ,,දෙළුම්,, ආහාරයට සුදුසුද
ruclips.net/video/_MrpTwhNJ-o/видео.htmlsi=4Sd_LjsgMuMdYmWV
❤❤
දියවැඩියාවට ආටා පිටි හොදයිද සර් 😊
ou pan piti. bath walata wada ata piti hodai. akawara awa walin hadana roti godak kanna epa
Ithama watinawa obe danuwath kireema
කුරහාන් දිය් වැඩියාවට සුදුසුද
Godak kanna epa. Carbs wadii
❤
මුංඇට තම්බාගෙන ආහාරයට ගැනීම දියවැඩියාව සහිත රෝගීන්ට සුදුසුද
ou kanna puluwan, akwara godak kanna yanna epa
ඩොක්ට කියන්නකො පයිබ කෙදි සහිත අාහාර ගනයට අයත් අාහාර මොනවද කියල
kolapata elewalu saha palaturu wala fiber wadiyan thiyanawa, ranala kula ata waraga walath thiyanawa. palaturu puluwan taram amuwenma ganna.
@@apekamatadeyak1985 මම රට ඉන්නෙ ඩොක්ට මුං කඩල තොර පරිප්පු අැට වර්ග මොනවත් හොදයිනෙ කැරටි ගොවා හොදයිද
බියර් ස්ටවුටි බිලා එකක් කරමුද
ඒක නියමයි
Boru Baila gahala salli Hoyanna apa manussayaoo tawat Asarana minissu Rawattanna apa
කවුපි සුදු සහ ගුරු වර්ග දෙකක් තියෙනවා මම හිතන්නේ ගුරු කවුපි වල පයිබර් වැඩි ඇති කියලා විඩියෝ එකක් කරන්න
Qs3kkkkkkkkkkkkkkkkkkkm.kkkkmkkkkoooookoooooooooooookooookooooooooooooookoooooooooookokokkkookooooooooooookokkkkkoooookkokoooooooookooooooooooooooooooooooooooooooookkkookkookkooooooooooiokooooooookoooooooooooooooooooooooookoooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooookooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooooook
🙏🙏🙏🙏🙏❤❤❤❤👑
❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔහොම කන්න ඉතින් සල්ලි ඔනිනෙ
සිනි අඩුවෙනවද හින් බෝවිටියා කැද බිවිවහම
අක්මාවේ මේද අඩු කළ හැකිය.
ඔබගේ තොරතුරු හොඳයි. නමුත්, සෑම වාක්‍යක්ම බාගෙට කියන්නේ. හැම දේම පටලවලා කියන්නේ. වැඩසටහන කලින් සුදානම් කර නොගෙන අනවශ්‍ය දේවල් පෙන්නනවා. ඔය රුධිර පරීක්ෂණ වගේ දේවල් අපිට අවශ්‍ය නැහැ. අපට සාරාංශය දුන්නම ඇති. කෙටියෙන් කරුණු, සම්පුර්ණ වාක්‍ය සහිතව කිව්වනම් මරු.
ඔබගේ සේවය වැඩිදියුණු වෙනවා දකින්න කැමති නිසා තමයි යෝජනා ගෙනෙන්නේ
Methumam karana sewaya age karamu..kee sarayak api wenuwen blood gannawada
මෙි දොස්තර ට. වෙන වැඩක් නැහැ වෙන ඩොක්ට ලා කියනවා ඇට වර්ග කන්න කියලා මෙි දොස්තර ට.පිස්සු සිනි තියන මිනිස්සු ට කන්න දෙයක් නැහැ
අැත්තටම සීනි තියෙන
අයට සුඋුසු අාහාර තියෙන්නෙ
බොහොම අඩුවෙන්,,,
මම නමි බඩපුරව ගන්නෙ
මස්
මාලු
බිත්තර
මී කිරි,වලින් තමයි