@@ggwmbandara8329 Seeni Badhu Wancha Sudulunu Badhu Wancha Maha Banku Hora Kala Goo Newu Walata Gewala Express Pearl Nawen Gasa Kala Mun Tie Coat Dagena Mun Den Apita Kelinna Enawa Me Kalakanniyata Kawuda Chanda Dunne Hora Pin Gon Janadhipathiya Muwa Maranna Ona
Api Gaththa Idamata Gewanawa Api Hada Gaththa Geta Gewanawa Muge Ammaga Neethi Mewa Api Job Eka Karana Kale Gaththu Raththaran Badu Ugas thiyala Den Jeewath Wenne Munta Erehiwa Siyaluma Janathawa Nagee Hitinna Ona Maragena Marenna Ona
In most countries, tax is based on net income of a person (taxable income less expenses related to that income and other allowable deductions). According to tax laws of various countries, every person who has a net taxable income is required to pay tax after eligible deductions. Tax is not based on the profession of a person, even the Beggers are required to pay tax if they have taxable income. Accordingly, the tax authorities should go after the people who hold disproportionate amount of assets that they hold relating to their employment or any other taxable activities. The tax authorities should also conduct net worth assessments to recover taxes due to the country and if needed to prosecute tax evaders. Tax evasion is a criminal offense in all countries.
Its still exempt i guess, but if you're a registered company who provide freelance services must have to pay taxes, if you're an individual you don't have to
Wishrama wetupen jeewath wenne gedara pavichchiyata wahane thiyenawa phone bill light bill wathura bill daruwage class walata school ekata gewala kanne bonneth amaruwen apith open karanta oneda
Do you think the tax department refunds any excess retained by them. Before corona they had to refund over one lakh on with holding tax. To me. Ihad. Submitted the necessary re claim forms. n 6:05
Gewanna thiyana hema dema uparimen gewwama ape anagathe wenuwen mukuthmana. Iye mata una hodatama eth gedara kagewath laga sathayakna. Onna okai thatthe. Ema wela thiyeddi thawa gohenda me tax gewanna salli. Karumayak me jara rate ipaduna eka. Naki ballo tikak jeewath karawanna me minissu meri meri hambakaranawa...
Why can't the govt. first recover unpaid tax of last 5 years before strangling general public who are already struggling to manage with a income of Rs. 100,000 which can barely cover utility bills transport, education clothing , housing and compulsory cost of food for a family of 4?
l am poor pensioner who did not Robe The stste when l was in service todays Pension is not saffizion even for 2weeks The biggest thife was the Central bank Robbery people are sffering aganies Taxpayer files open by------.R.s.
වෙනස්වෙන බදු ගැන ඉක්මනටම දැනගන්න Tax Advisor App එක Download කරගන්න👇
Play Store - play.google.com/store/apps/details?id=com.brommko.android.taxadvisor
App Store - apps.apple.com/tr/app/tax-advisor/id1375321090
Api Tax Gewanne Naha. Mulu Janathaweme Ranilawe Wate Kerenewa. Labene Chandeydee Ranila Sette Pochchi
මිනිස්සුන්ට කන්ඩත් නැතුව ඉන්නෙ මේ වෙලාවෙ මුන් රට මංකොල්ල කාල දැන් අපිට කෙලවන්ඩ එන්නෙ. උඔල හොරාකාපුව දීපල්ල එතකොට රටේ ප්‍රශ්න බේරාගන්ඩ පුලුවන්.
ලයිට් බිල් ගෙවල phone bills gewala petrol gahala water bills gas walatat dunnata passe හරිනන් ආන්ඩුව අපිට කන්න අරන් දෙන්න ඕනි😂මුංට සාප වේවා 🙏
ඇයි උඹට ආන්ඩුව ගෙවන්නේ .
Apita danda ona rajaya gon harakta owa tharanna na bath බැලයෝ hama bandayakatama badu gahala thiyanna massyakata 20dahak withara masata thani minihakugan aragannawa oka gon harakta tharanna na amathilage gu kana unta
Laksha 12 ta adunm moko karanna ath gewanna oneda
ඇත්ත සහෝදරයා
@@janakakatugampala1499 හිඟන හැත්තට පිනට දෙන ඒව නැවැත්තුවානම් රාජ්‍ය සේවකයො ලක්ෂ 6 කට අඩු කරානම් පිනට උගන්වන එක නැවැත්තුවානම් රෝහල් වල පිනට බෙහෙත් දෙන එක නැවැත්තුවානම් සමුර්ධි මහපොළ දීමනා පැන්ශන් ගෙවීම් නතර කලානම් රජයට බදු ගහන්න වෙන්නෙ නෑ. මේ රටේ ඉන්න කාලකන්නි හිඟන හැත්ත නිසා මහන්සිවෙලා හම්බකරන කෙනාට බදු ගෙව ගෙව ඉන්න වෙලා තියෙන්නේ .
රනිල් මහ බැංකුව කඩාගත්ත බිලියන ගණන් දීපන් එතකොටනොකා නොබී ඉන්න මිනිස්සුන්ට ඕව ගෙවන්න ඕන නෑ
ඔව් දීපිය රනිලා හොරා කාපු මහ බැංකුවේ සල්ලි රාජපක්ෂලා එක්ක, ඩොලර් ඉල්ලුම මරලා මුන් ගහන්නේ හොර ගේමක් මීහරක්ට තේරුණේ නැති වුණාට හැමෝම මීහරක් නොවන බව දැන ගනිල්ලා, මේ බොරු බංකොළොත් ආර්ථිකයක් මුන් හංඟාගෙන ඉන්නේ ණය ගෙවන්න තියෙන ඒවා එහෙමමයි. මුන් දැන් හදන්නේ මැරෙන කම් බලේ ඉන්ඩ, අහුවෙන්න එපා රනිල් රාජපක්ෂලාගේ පචවලට,මේ අන්දලා තියෙන්නේ බඩුමිල තෙල් මිල තාමත් එතනමයි,117/= තිබුණු පෙට්‍රල් ,ඩීසල්, ලයිට් බිල සියේට 800 කින් වැඩි කරලා, මේක පට්ට රැවටීමමක්,ඇන්දිල්ලක් මුන් චන්දෙට ගහන සුපිරි ගේමක් අහුවෙන්න එපා රට වැසියෙනි.
Thopi apiwa maran kawanam iwarai. Nski hathikare
පාර්ලිමේන්තුවේ සුදු ඇදුම් ඇදගත්තු කාලකන්නි අපගේ ජීවිතය ට වයිරස්' එකක් වෙලා..මුන්ට සාප වේවා 🤨🥸🤬
100%
ඔක්කොම එකතුවෙමු ජනතාවගේ බලේ පෙන්නමු හැමොම එකතුවෙලා නොගෙව ඉමු
පෙන්වපු බලය 2019 අඩුද.
Epa kisiweku tax gevanna one lac walata. Apahu elawamu me Horawath.
පවුලේ එක පුද්ගලයකු මසකට ලක්ෂයක වැටුපක් ලැබුවත් ඉන් යැපෙන්නන් ප්‍රමාණය වැඩිවනවිට කෙසේ බදු ගෙවීමට හැකිවේද?
රටක් ගොඩනැගීමේ අරමුණින් රටේ සමස්ත ජනතාව මත මෙසේ සෘජු බදු පැනවීම සාහසික ක්‍රියාවකි. මේ වනවිටත් ජනතාව සැළකියයුතු අන්දමින් රජයට වක්‍ර බදු ගෙවමින් සිටිති.
රටේ සැළකියයුතු ජනතාවකට, යම් ආදායම් මාර්ගයක් සළසාදී, පසුව මෙවැනි ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම වඩා නිවැරදි ක්‍රමය වේ.
ජාත්‍යන්තරයෙන් ලබාගත් හා තවදුරටත් ලබාගන්නා ණය උදෙසා වන පොරොන්දු හා ගිවිසුම් අනුව පමණක් කටයුතුකිරීම උපායමාර්ගික ආර්ථික ක්‍රියාවලියක් නොවන බව පාලකයන් නොදැනීම හෝ නොදන්නාසේ ක්‍රියාකිරීම අතිශය කණගාටුදායකය.
Obage adahasa godak niwaredi me rata 0 bassala eke mulu barama minissu pita patawala. Gilunu ship eken hora kapu pahara heththa ta kade yana minissu thama innakan munwa elawanna be kawadawath neda...
@@ggwmbandara8329 Seeni Badhu Wancha Sudulunu Badhu Wancha
Maha Banku Hora Kala Goo Newu Walata Gewala Express Pearl Nawen Gasa Kala
Mun Tie Coat Dagena Mun Den Apita Kelinna Enawa Me Kalakanniyata
Kawuda Chanda Dunne Hora Pin Gon Janadhipathiya Muwa Maranna Ona
@@hemaranawaka90 minissu ilaga chandedi oka therum gaththe nethnam aye wenas karanna be meka.minissunta lewakanna poddak dunnama okkoma amathaka wenawane ekane wede.
@@ggwmbandara8329 එක අැත්ත.2019 ජන්ද දීලා රතිඤ්ඤ පත්තු කරලා නිදි මාරාගෙන ජන්දෙ අහලා කරගත්තෙ බදු නැකතටලු.
FD saha anith savings accounts walin rajaya 5% k tax gahana gaman mulu poli + laksa 12 wadi unot ayet tax gahanawa. etakota dual taxing. CB eka may GANA danuwat nadda
රනිල්ට පුළුවන් දෙයක් කරන්න කියහන්... අපි ගෙවන්නේ නෑ
Aniwarayenr
Api Tax Gewanne Apite Salli Naha. Ranilte Hukaganne Kiyemu
මමනං ඔය මගුලක රෙජිස්ටර් වෙන්නෙ නෑ.එන එකෙක් වරෙංකො මගෙ සරම ගලවන් යන්ඩ.හිරේ යනව සැපයි.එතකොට ගෙවන්ඩ ඕනෙ නෑනෙ
අන්න ඒකයි මුංව චන්දෙන් පන්නමු කියන්නේ. මුන්ව කුජීත වෙන්නම පන්නමු.
😂සරම ගලවල දෙන්න tax man ට
ය්කෝ තෙල්වලින් බදු ගහලා පරිප්පු වලින් සීනි වලින් ලයිට් බිලෙන් වතුර බ්ලෙනුත් ගහනවා ඉතිං බං අපි තවත් ගෙවන්නේ ඇයි 😮
Api Gaththa Idamata Gewanawa Api Hada Gaththa Geta Gewanawa
Muge Ammaga Neethi Mewa Api Job Eka Karana Kale
Gaththu Raththaran Badu Ugas thiyala Den Jeewath Wenne
Munta Erehiwa Siyaluma Janathawa Nagee Hitinna Ona
Maragena Marenna Ona
@@hemaranawaka90 අනිවාර්යයෙන් brother. Math oyage thana inne ජයවේවා 🎉🎉🎉
අන්න ඒකයි මුංව චන්දෙන් පන්නමු කියන්නේ. මුන්ව කුජීත වෙන්නම පන්නමු.
අර 225 ට හොරාකන්න අපි තව එකතු කරල දෙමු.
වෙලාවකට හිතෙනව අමරදේව මත්මයා යලි ඉපදෙන්නට හේතු වාසනා වේවා කියුවෙ කින්ඩියටද කියලා😢😢😢
නඩු කාරයා දීපු තීන්දුව පඩේකට ගණන් නොගත්ත මුදල් ඇමති.....රටේ මිනිස්සුන්ට බදු ගෙවපං...නැත්නම් අහවල් එක කොරනවා කියනවා....මින් පස්සේ සෑම පනතක්ම අධිකරණයෙන් පමණයි සම්මත විය යුත්තේ.. අසමජ්ජාතියෝ 225 න් සම්මත වෙන්න දෙයක් නෑ.
තොපි එකෙක්වත් අපිට එපා නාකි පඩංගුවෝ ඔක්කොම ඔතනින් බැහැලා පලයව් අපි මේ රට ගොඩදා ගන්නම්,
නාකි පඩංගුවෝ තොපි එකෙක්වත් අපිට එපා තොපි ඔක්කොම ඔතනින් බැහලා පලයව්, තොපි රාජ්‍ය දේපල හොරා කෑව නිසා තමා රටට මෙහෙම වුණේ, බදු ගහපියව් ලක්ෂ කෝට් ගනං වාහන තියෙන උන්ටයි,ඉඩ කඩම් තියෙන උන්ටයි හන්දියක් හන්දියක් ගානේ බිල්ඩින් තියෙන උන්ටයි.බාර් ලයිසන් ,ගණිකා මඩම් තියෙන උන්ටයි, රෙද්දෙ කළමණාකරනය ,රට විනාශ කරපු නාකි පඩංගුවෝ ,,
@@NewMicroElectronics-yv1ek බිල්ඩින් අයිති හාමුදුැරැවරැන්ට බදු ගෙවන්න නැද්ද.
@@iceice5753 ඒ ඔක්කොටම තමා
වේලක් ඇර වේලක් කැද බීපල්ලා...... මුන්ට සැප ගන්ට පුළුවන් තරම් බදු ගෙව පල්ලා.....
මේ රට දාල යන්න බැරි මිනිස්සු පව් නේ
Tax සම්බන්ධව සියලු විස්තර අපේ වෙබ් අඩවිය හරහා දැනගන්න පුලුවන් - www.taxadvisor.lk/
එකතුවෙමු සමන්‍ය මිනිස්සුන්ගේ හයිය පෙන්නමු
එතකොට වක්‍රබදු ඉවත් වෙයිද...නැතිනම් බිල් ගෙවල ණය ගෙවල බදු ගෙවල නොකා නොබී ඉන්ඩ වෙයිද..
පොහොට්ටුව සිඹිමින් ඉන්න කොට කන්න නැතිවුනත් රටක් තිබ්බම අැති කිව්ව මතකද.
@@iceice5753 කුමන පක්ෂයකට වුවත් වහල්නම් රටට ශාපයක්(පාක්ෂිකයා සහ වහලා දෙදෙනෙක්)
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
හොද වැඩේ දැන්වත් වහලුන්ගේ ඇස් ඇරුනොත්..අනික මුන් මිනිසුන් ගෙන් රජ්සැප් ව්දින ගමන් කන්ඩවත් නැති ම්නිස්සු මරාගෙන් කන්ඩ හදනව
2024 ජනාරි නවවෙනිදදාට ජන්දය අවශ්‍යයි කියා ජනතාව පරට බැසිය යුතුයි මුන්ට ජන්දය නැ හොරාට ගැනිමට ඉඩ නොදිය යුතුයි සිංහ දෙමල මුස්ලිම් සියළුම ජනතාව පාරට බැසිය යුතු කාලය එලබ ඇත
මුන්ට සැප ගන්න අපි දුක් මහන්සිවෙලා හම්බකරන්න ඕනෙ.
මේ comment එක කියවන උන්ට කියන්නේ අනාගතේ දරුවන් ගැන හිතලවත් දැන් මේ පුණ්‍ය භූමියෙන් පිටවෙයල්ල
ඔව් වහාම නාකි පඩංගු පල් හොරු ඔක්කොම පිට වෙයව් ,,,
එදිනෙදාට කීයක් හරි හොයාගෙන යන්තං කාලා ජීවත් වෙන්න තමයි තියෙනනේ. 😢
Better to pay 50,000 / - penalty rather than going to the හොර ගුල
( ආදායමි ෙදපාර්තෙම්න්තුව)
No need this step. Pls recover all ileagal money of all politicians. Govt. Servants and contractors.
දෙන්නෙ නෑ නෑනෑමයි. බලමු මොකද කරන්නේ කියලා
ස්පා වලට ටැංක්ස් ගහන්නෙ නැත්තේ ඇයි දවසක ලාභය විතරක් ලක්ෂ 1 විතර වෙනවා වැඩ කරන කාන්තා වක් එවැනි ගානක් මුදලක් ලබනවා අපිටම කෙලින්න ඒවයින් ගනිල්ලකො
හොයන ගානෙන් බිල්ටික ගෙව්වහම කන්න නෙමේ ලෙවකන්න වෙන්නේ දැන් ඉතින් ආදායම් බදුත් ගෙවන්න වෙලා
Genunta Minissunta Pahala Thiyena Ewa Vikunala Thamayi Badhu Gewanna Wenne
@@hemaranawaka90 එෙහම ගෙවන්න වෙයි ජාතික අාරාක්ෂාව හැම දෙයකටම ඉහලින් හොඳයි කිව්ව අයට.
රනිල් සීය හොරකම් කරපු මහ බැංකු සල්ලිවලින් ඕව ගෙවපිය.
කුඹුරු අක්කර 01 ක් මාන්න 30000, පොහොර 10000/ කපන්න 25000/ වල්තෙල්, කෘමිනාශක 10,000/ ක් විතර ආදායමට වඩා වියදම්.
අපි ආයෙ කුඹුරු වැඩ කරන්නේ නැහැ
හොදම වැඩේ මේ රට දාලා සතුටෙන් බදු ගෙවන්න පුලුවන් රටකට යන එක ජීවත් වෙන්න
රජයට ශාප කල යුතු නෑ.
රජයට සම්බන්ධ සහ සියලූම රජයේ සේවකයන් සියලු දෙන.මේ ගෙවා දමන්නේ,
අවසන් මනුස්ස ජීවිතය.
මේ ජීවිතේ ඇති වෙන්න සැප විඳපුදෙන්.
මරණින් මතු මහා රෞරව නිරයේ ගිණිදැල් කල පාපයන්ට වන්දි ගෙවාවී.
මහා බෝසතාණන් වහන්සේ එක් ජීවිතයක රජකම් කරද්දී.
අණසක පැතිරවීමේදී සිදුවූ පාපයන්ට මරණින් මතු කල්පයක් නිරයේ දුක්විඳ,
වෙනත් ජීවිතයක රජ මැදරක,
තේමිය නමින් කුමරෙකුව ඉපදුනා.
පියරජතුමා
රාජ සභාවේ අණසක පතුරුවන ආකාරය දුටු කුමරු,
පෙර සසරේ රජෙකුව සිට,මරණින් මතු නිරයේ සිටිබව සිහිවී
ඉතා බියට පත්වුනා.
සිත් වේදනාවෙන් සිටි කුමරුට සසරේ මවක්වී සිටි දේවතාවියක් පැමිණ දුන් උපදෙසට අනුව
වසර 16 ක්ම ශරීරය පණ නැති කෙනෙකු සේ ජීවත් වුනා.
එවැනි දරුවෙකු අවශ්‍ය නැතිනිසා
පණ පිටින් වළදැමීමට අණකල පසු,
මහා වනයට ගෙන ගොස් වල කපද්දී ,සිටි ඉරියව්වෙන් නැගිට
රාජපුරුෂයන් ට කියා,
මහා වනයට ගොස් තවුසෙකු වූ බව ජාතක කතාවෙහි සඳහන් වේ,
ධර්මය නොදන්නා ජනතාවට දුක් දෙන සියලු නායකයන්ට මරණින් මකු උරුම මහා රෞරව නිරයයි 😢
දේශපාලකයන්ට මේ බදු අදාල නැද්ද?
උංට අදාලා නෑ 😂😂😂 අපිට පේන්න උංට අදාලයි කිව්වත් උං ඕවා ගෙවන්නෙ නෑ දේශපාලුවොන්ට වෙනම නීතියක් මේ බේස රටේ තියෙන්නෙ
@@akilalakshan8211 උන්ට වරප්‍රසාද
කියලා අමුතු එකක් තියෙනවා නේ??උන් බදු විතරක් නෙවෙයි
බැංකු ණය විදුලි බිල් ජල බිල්
ගෙවන්න ඕනත් නැහැ.ඒවා කපා
හරිනවා....
Nane,😢
In most countries, tax is based on net income of a person (taxable income less expenses related to that income and other allowable deductions). According to tax laws of various countries, every person who has a net taxable income is required to pay tax after eligible deductions. Tax is not based on the profession of a person, even the Beggers are required to pay tax if they have taxable income.
Accordingly, the tax authorities should go after the people who hold disproportionate amount of assets that they hold relating to their employment or any other taxable activities. The tax authorities should also conduct net worth assessments to recover taxes due to the country and if needed to prosecute tax evaders. Tax evasion is a criminal offense in all countries.
මුලුන්ම හොර උන්ගෙ හොරාකාපුව ගනිල්ලා
හරිහැටි කෑමක් බීමක් නැතිව කොස් පොලොස්
ගස්ලබු ගැට තම්බා ගෙන
එදා වේල සරිකරගන්න දුගී දුප්පත් ජනතාවටත් බදුෆයිල් අරවන්න දඟලන
මේ අමන ආන්ඩුව මකබෑවිලාම යවන්න අපි හැමෝම බහිමු පාරට
අපි danne නෑ..
අපි dakke නෑ ...
අපිට සල්ලි නෑ..
😂😂😂😂😂
හොරාකාපු උන්ගෙන් ගනිල්ලා
විදේශ ගතව ඉන්නා කෙනෙකුට මේක කොයි විදිහකට බලපානු ඇද්ද.
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
ඇයි ඇයි මොකද්ද කියන්නෙ..!දෙන්නෑ . ගෙවන්න තියෙන්නපෑ😡
උන් හොරකම් කරපුවට අපි දුක් විදින්න ඕනෙද, රට හදන රජයකට නම් බදු ගෙවුවත් කමක් නෑ.
Western country ekaka citizen ship ekak nathnam lankawa lamaie hadanna epa eyala lokuwela demaupiyanta sapa karawe.
this is now effected for low incomers, earners more than 1 lack for month
Call us for more details
0717525555
Finance කරලා ගත්ත කාර් එකක් තියෙනවා නම් බදු ගෙවන්න ඕනෙද ? Finance එක දාගන්නෙත් අමාරුවෙන්.😥
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
Yako lankawe athe gahana naki rala monawada me karanne
Still the dollar incomes are Tax Exempt or not?
I mean for the freelancers providing service to overseas.
If your money comes through a bank 🏦, it is exempted
Its still exempt i guess, but if you're a registered company who provide freelance services must have to pay taxes, if you're an individual you don't have to
sure abt this? plz. I saw " Resident individuals are subject to income tax on their worldwide income" in pwc site.
@TaxAdvisor Please give an answer to this. Do we have to get the TIN for this type of income?
Call us for more details
0717525555
What about Members of Parliament"s?
ඔක්කෝම ඇරෙස්ට් කරල හිරේ තියන් කන්න දීපල්ලා... මෙච්චර බදු ගහද්දි සුනාමියක් වරෙන් සේරම ගහන් යන්න😡
ඉදිරියේදී එන මැතිවරණයකදී මෙ බදු ඉවත් කර බදු සහන දෙනවයි කියපු ගමන් පුද්ගලයා කවුරු උනත් කමක් නෑ මිනිස්සු ඡන්දෙ දෙයි ඉන්න සෙට් එක ට අකුලාගෙන යන්න වෙයි මාසෙකට වියදම් වලට රුපියල් ලක්ෂ යක්වත් මදි කාලේ මෙ මොඩ බදු හරහා ජනතාවට මොනව කරන්නද හදන්නේ😂 😂😂
Wishrama wetupen jeewath wenne gedara pavichchiyata wahane thiyenawa phone bill light bill wathura bill daruwage class walata school ekata gewala kanne bonneth amaruwen apith open karanta oneda
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
ආණ්ඩවෙ තියන නොහැකියාව.හරිම ඉක්මනින් මුන් ටික එලවන්න එකතු වෙයල්ලා
Etakota kohoma unta neladi athal eka. Death treat ekak deddi. Denek ta neluwa nan athi serama
Iwarai. Meka lankawa bro athe tiyana tutu dekata kelalla tax gahuwahama unta wena de balamu api
අපි ගෙවන මේ බදුවලින් අපිට ආපසු ලැබෙන්නේ මොනවගේ සේවාවන්ද?
වැඩි දුර විසතර සදහා අපව අමතන්න
0717525555
දේශීය ආදායම් නැත්නම්.... විදේශීය ආදායම් පමණක් නම්...
මල්ලී මහ කකුලුවො ඇදේට යද්දි පොඩි ඇවුන්ට කෙලින් යන්න කියනවා නේද ....බදු නොගෙවපු, බිල් නොගෙවපු ,ණය නොගෙවපු ලොකු ලොකු මිනිස්සු ටිකට පළමුව නීති ක්‍රියාත්මක විය යුතුයි
වාර්ෂික ආදායමයි තැන්පත් කරන මුදල් වලයි වෙනස කුමක්ද ?ලක්ෂ5ක් තැන්පත් කලොත් වාර්ෂික ආදායම ලක්ෂ6.වෙන්නේ නමුත් බැංකුව 5%ක් බදු අය කර ගන්නවා දාන හැම සතේතම හරි නීතිය පැහැදිලි කරන්න පුළුවන්ද???
ඔබ දමන මුදලට බැංකුව 5%ක් අය කරන්නේ නෑ. Interest එකෙන් එන පොලියට 5% ක් විතරයි කැපෙන්නේ.
@@sri3235 ස්තූතියි!
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
Mata kisima adayamak ne mata rajen ganak gewanawada maha benk eka hora kapu horun gen man ahannee
ඡන්දයක් ඕනි!
Mam pensionsner kenek api tax gewanna oona jeewath wenawatada marai ne!
Ranilaya muna coppa wenna wenna kauruth nhane tin aka arana higakanna yanna
Hi Viraj, Do we want to pay taxes for share market capital gain income?
No. Watch ruclips.net/video/X3driBnAQvc/видео.html
Badaginne inna ekage badama pagapan, nodomakin kalakanni padagngu naki haththak hinda koti ganak duk widinawa, paw api,
Matat mee widiyata rata geniyanna puluwan.
Koti 2.5 enna rata 225kata baye gahenawa.ape un pata pata paksha walata thawa rawatenne nathuwa thamange hadawathata akagawa hithapalla athakata mewata uththara labei rata harayama visadumak nowei
අපිටත්.රජෙක්.පහල..වෙලා.ආයු.බෝ..වේවා..මහ.රජානනි.දුටුගෙමුනු.රජතුමා.පේන්න.නෙත්තේ.යුද්දයට.ගිහිල්ලාද
My annual income is far less than minimum taxable income limit. can I reclaim the tax retained from my F/D interest income without TIN in the hands?
You can, by registering in IRD and declaring ut income
Correct
Thanks all for drawing attention
Ranil rajapakshala mita wadiya hodai ape gu kawanam
Rate mati reddawal hoyagena mun karanne rata Apawela yanawa ituru tikath mati bari minssunta monawa weyida
JVP එකේ 3% ට හිනා වෙවි ඉදපල්ලා තවත්...මේ වගේ බහුතරයක් ගොන් වස්සෝ ඉන්න රටකට මෙහෙම තමයි රනිල් රාජපක්ෂලා අරින්නේ...සජිත් හොදයි කියලා හිතනවා නම් ඌ තමයි හොදම නාම්බා..😆
හරියට හරි.වහල්ලු තමයි හොර දේශපාලුවන්ට කොඩි දාගෙන වැඳගෙන සර් කියාගෙන ඉන්නෙ.වහල් බවෙන් මිදුනොත් 225ට මේ පාහාර වැඩ කරන්න බැ.
what about 18+ foreign employers ? pleas make video if u can...
ruclips.net/video/JesguO9N5lM/видео.html
විදේශ් රටක රැකියාව කරන පුතා අලුත් නිවසක් හදන්න මුදල් මා නමින් එනවනා ඒවත් මෙි කියන ටැක්ස් වලට අහු වෙනවද🤔 පැහැදිලි කරලා දෙන්න අනේ🤔
රනිල් ආර්ථිකය නැත්තට නැති කරනවා.අද අපිට යන එන මං නැතිකරලා.හැම දේම ගනන් .අපේ අපනයන බෝග වලට ලැබෙන්නේ අඩු මිලක්.ඉතින් රටේ ආර්ථිකය වැටෙනවා නේද ? එක ඩොලර් එකක් හොයන කිසිම කෙනෙක් මහින්දයා වගේම රනිල්ට චන්දය දෙන්න එපා
Ethakota horakam karapuwa ungen aya karaganne kawada sitada 😫
Thanks for acknowledging us.
Ethakota ape viyadam tika...??
ඉතා හොඳ තීරණයක්
නැත්නම්, ආදයම් බදු දෙපාර්තමේන්තුව, බදු ගෙවන එකාගෙම බෙල්ල මිරිකනවා. නොගෙවන එකා නිදැල්ලේ.
සමහරුන්ගේ අදායම මාසෙකට කෝටි ගණන්,
නීතිඥ, මනාලියන් අන්ඳනන්, කෑම සපයන්නන්, කඨින පින් කරනුවන්, හෝටල්වල සාද පවත්නන්, ජිවිතේට බදු ගෙවල නෑ.
ඒ වගේම දොස්තරල
ඉස්සරහට කියලා වෙනසක්නෑ නැතිඑකා කොහොමහරි බදු ගෙවයි තියන එකා ජරාවක් දීල ෂේප් වෙයි.
@@wasanthapushpakumara1438
දැන් සිස්ටම් එකට කට්ටි පනින්න අමාරුයි.
@@Daham19 සිස්ටම් තියෙන රටක්ද ලංකාව.නැති අයට හාල් දෙන්න ඔනේ කියලා සියඔලාපිටිය හාල් බෙදන්න බදු වැඩිකරාලු.නැති අය ට අාදායම් උපයා ගන්න ක්‍රමවේදයන්් සකස් කිරිම රජයක එක් කාර්යක්.එය නොකර නැති අය පෙන්වමින් වහල්ලු බවට පත්කර චන්දයක් ලංවෙන කොට සක්කිලි වැඩවලට තියාගන්න එක තමයි තක්කඩි 225 system එක.
ඔය "ටින්" එක කියන්නේ අපි බදු ගෙවලා ඉවර වෙලා හිඟන්නෙක් වුනහම හිඟමනේ යන්න ආණ්ඩුවෙන් සපයන ටිං බෙලෙක්කයක් ද ?
ගල්ප් රටවල ඉදලා බැංකු හරහා එවන මුදල් වලටත් බදු ගෙවන්න ඔනේද? ඒ ගැන විස්තරයක් කියන්න පුලුවන් ද
මේ ගැන අපි ඉදිරියේ දී විඩියෝ එකක් කරන්න බලාපොරොත්තු වෙනවා.
@@TaxAdvisor ලගදිම කරන්න
what about politicians
මේකට register wenna online පුළුවන් da nath nm IRD ekata yannama oneda ?
ඉදිරියෙදි කතා කරනවා
පාර්ලිමේන්තු 225 හොරැ ගේ ණය බොල් ණය අහිංසක මිනිස්සුන්ට බදුපිට බදු
පුද්ගලික වැඩ වලින් සල්ලි ලැබෙනකොට මාසෙට කොච්චර ආදායමත් ලැබෙනවද කියලා හොයන්නෙ කොහොමද රජය, දන්න කෙනෙක් කියන්නකෝ
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
Do you think the tax department refunds any excess retained by them.
Before corona they had to refund over one lakh on with holding tax. To me. Ihad. Submitted the
necessary re claim forms.
n
6:05
Call us for further details
0717525555
Minissunta kannath salli mathiwa iddi magul kathkranwa.
maseta laksheta adu ayata rajayen gevanna one ehenam
TIN එකක් අරන් හිගා කන්න තමයි වෙන්නෙ මුංගෙ මේ ආන්ඩු තිබ්බට පස්සෙ
So if the tax is already payed when earning by apit why do tax registration is needed ?
To capture broader net
R we liable if our children money from s foreign country.
No
Gewanna thiyana hema dema uparimen gewwama ape anagathe wenuwen mukuthmana. Iye mata una hodatama eth gedara kagewath laga sathayakna. Onna okai thatthe. Ema wela thiyeddi thawa gohenda me tax gewanna salli. Karumayak me jara rate ipaduna eka. Naki ballo tikak jeewath karawanna me minissu meri meri hambakaranawa...
If we pay the taxes when we get the salary, do we still need to open a tax file?
Hmmm...wonder why the 'bank robbers' are not asked to pay back all what they owe the country. 🤔🙄🤨
Call us for more details
0717525555
Dada gewanne uge ammagen illada danne
Suddo rata palane karanam mechchara badu gahana ekak na me wenakota....
Why can't the govt. first recover unpaid tax of last 5 years before strangling general public who are already struggling to manage with a income of Rs. 100,000 which can barely cover utility bills transport, education clothing , housing and compulsory cost of food for a family of 4?
l am poor pensioner who did not Robe
The stste when l was in service todays
Pension is not saffizion even for 2weeks
The biggest thife was the Central bank
Robbery people are sffering aganies
Taxpayer files open by------.R.s.
Call us for more details
0717525555
ඔය 14න් එකකට අයිති වෙලා පඩියෙන්ම බදුත් ගෙවල ආයෙම tax file එකක් open කරන්න ඕනෙද කියල දන්න කෙනෙක් කියන්න
වැඩි විස්තර - 0717 525 555
Yako welak kanna na minisunta
නොදකින් තව කාලෙකින් phone එකට බදු ගහයි
ටැක්ස් ෆයිල් ඕපන් කරගන්නා විදිය කවුරුත් කියන්නේ නැත.
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
Please advise what about srilankans working in abroad and no extra income in srilanka????
Please visit our website for more details: www.taxadvisor.lk/.
What is the rule.for forign workers?
ruclips.net/video/JesguO9N5lM/видео.html
Tax file open karana vidiha kawruth pahadili karanne nahane
වැඩි දුර විස්තර සදහා අපව අමතන්න
0717525555
මුව.ඵලවන්නම.ඕනා.ගෝටා.ඵලෙවුවා.වගේ😮