How to get refund for Taxes deducted by bank for your deposits (Sinhala)- Tax advisor
HTML-код
- Опубликовано: 20 ноя 2024
- How to get refund for Taxes deducted by bank for your deposits (Sinhala)- Tax advisor
Download our latest mobile app
App Store - apps.apple.com...
Play Store - play.google.co...
If you have anything to be clarified, please visit www.taxadvisor.lk
Tax Advisor Contact details
Phone - 0115 525 555
WhatsApp - 0717 525 555
Web - www.taxadvisor...
Facebook - / taxadvisor.lk
TikTok - / taxadvisorlk
LinkedIn - www.linkedin.c...
#TIN #withholding #taxs
විශ්‍රාම වැටුපටත් බදු ගෙවන්න වෙනවද? ruclips.net/video/CoSem00gd_4/видео.html
නැත. මම විමසුවේ විශ්‍රාම වැටුප හා ස්ථාවර මාසික පොළී එකතුව මසකට ලක්ෂය ඉක්මවන්නේනම් ස්ථාවර පොළීවලින් කැපෙන 5%නැවත මට ලබාගතහැකිද යන්නයි.
plz contact us 0117525555 / 0717-525555@@pushpasenanayake
Thank you very much for the useful information. Please advise me on how income tax is payable on the joint fixed deposits.
Apiwa rasthiyadu nokara 60 ta wedi ayata me 5 tax eka kepema nawathwanna. Nethi nam hemadama apita adayam badu benku gane rasthiyadu wennai wenne. Athe thiena thuttu dekath iwarai. Karuna kara me gena awadanaya yomu karanna.
Tin pin දෙකම අරගෙන ෆෝම් පුරෝල විස්තර ඔක්කොම දේශීය ආදායම් එකට දීල මාස තුනයි . ලැබිච්ච දෙයක් නෑ ඇහුවම කියනව ඒගොල්ල දන්නෙත් නෑලු මොකද කරන්නෙ කියල . ඔයා views වැඩි කරගන්න මේව දැම්මට අපිට වැඩක් වෙන්නෙ නෑ
එයාට දොස් කයල හරියන්නේ නැනේ එව කිපදෙනෙක් ඉල්ලනකොට එයාල දැනගනි එතකොට දෙයි?
ටින් අංක අරගෙන නියමිත ක්‍රමවේදයට කාර්තු තුනකට 5% ඉල්ලුම් කරල මාස 8 ක් උනා තවම කීයක් වත් ලැබුනෙ නෑ අපරාදෙ මහන්සි වෙලා තව ගාණක් වියදම් කරගත්ත විතරයි
මේ සඳහා අපි කී සැරයක් රස්තියාදු කළද,සති ගණනක් ගියා ටින් අංකය තවම නේ,එය ලැබුණාට පසුව ලු අනික් පෝරම ගන්නේ,මොනවා දුන්නත් කපාගත් මුදල දෙනවද නැද්ද ඒ අයවත් දන්නේ නේ,2024 ,5/ කපා ගැනීම අවලංගු කළා නම් ප්‍රශ්නය ඉවරයි,වායසක අපි රස්තියාදු කිරීමක්,
I am 75 years old
I get a monthly interest of 140000/- from my FD after defuction of 5% as WHT. How can I get refund and howmuch would it be?
plz contact us 0117525555 / 0717525555
විදේශගතව සිටින විට ශ්‍රී ලංකා බැංකුවේ මුදල් තබා ගන්නේ කුමන පිස්සුද?
I applied for Tin on 09.01.2024 but still I didn't receive anything I have called several times their response is you will get it in the future Is there anything to do
බොහොම ස්තුතියි අපිට එක වර්ෂිකව ගන්න ඔනද නැතිනම් වසර කිපයක එව එකසැරේ ගන්න පුලුවන්ද? එහනැතිනම් ටැක්ස් හදන ඔයාලවගේ අයට කියල එක ඉදිරිපත් කිරිම කරන්න පුලුවන්ද? අපි මෙහේ හිටියට?
plz contact us 0117525555 / 0717525555
Senior citizen ලගෙ tax refund එක ගන්න විතරයිනෙ application එකක් දාල තියෙන්නෙ site එකේ. 60 ට අඩු අයගෙ refund eka ගන්න ෆිල් කරන්න ෆොර්ම් එකක් නැද්ද
මේ කොටස බලන්න
ruclips.net/video/mzZCpkPwINQ/видео.html
මහත්මයා මම ජ්‍යෙෂ්ඨ පුරවැසියෙකි ඉල්ලීමක් කරලා තියෙනවා ඒ කපා ගත්තා වු මුදල් නැවත ලබාදෙන්නේ කවදා ද ? කියලා ස්තුතියි තෙරැවන්සරණයි ,🙏🙏🙏✍️✍️
ඒ 5% ටින් අංකය අරගෙන නියමිත ක්‍රමවේදයට ඉල්ලල මාස 8 ක් වෙනව තවම ලැබුනෙ නෑ ,තවත් වියදම් කරල රස්තියාදු උනා විතරයි
We not given yet a TIN Number
Hospital bill claim karaganna puluwanda?
apawa sambanda karaganna 0117525555 / 0717525555
ඕක apply කලාට ඔය කියන විදියට ආපහු දෙන්නෙ නැහැ.
@tax advisor ඔයත් බොරුවට දේශීය ආදායම් circular බලල post දාන්න එපා. හොයල බලන්න. මේක රැවටිල්ලක්. ඔයත් ඒකෙ කොටස් කාරයෙක් වෙන්න එපා.
Bank eken ahuwama kynwa eylta ciculars awilla na kiyla
Ow, denne na certificate
🤝👍
finance company wala fd walata oka karanna puluwn da
apawa sambanda karaganna 0117525555 / 0717525555
ඔය කියන ආකාරයට කාර්තුතුනක සියලුවාර්තා දීලා තිබේ.නමුත් තවමත් ගෙවීමක් නැත.මිනිස්සු රවටන්න එපා හලෝ.කාටද දීල තිබෙන්නෙ??
ඔව් ඒක බොරුවක්. මමත් apply කලා. තවම නැහැ .
කාටවත් දීල නෑ ඒගොල්ලම කියනව වැඩපිලිවෙලක් නෑ කියල. මේක ආණ්ඩුවේ දේශපාලුවන්ගෙ ඇස්බැන්දුමක්. අපි රැවටෙනවා.
ruclips.net/video/mzZCpkPwINQ/видео.html Video mekata yana kalaya thiranaya wenne IRD eka matha me gana video eke me kotasin kiyala tiyanawa
Meka ganna widiha hariyata ganna widiha kiyandakkoo
Oka hamotama therenne eka ganna widiha oni document ekka hariyata karandako vidio ekkak
බොරුවක් කරන්නේ.රැවටෙන්න එපා
වයස අවු. 60 ට අඩු අයටත් මේක ගන්න පුලුවන්ද?
puluwan me video eken kiyanne e gana.
Senior citizen ලගෙ tax refund එක ගන්න විතරයිනෙ application එකක් දාල තියෙන්නෙ site එකේ. 60 ට අඩු අයගෙ refund eka ගන්න ෆිල් කරන්න ෆොර්ම් එකක් නැද්ද.?