10 Tax-Exempt Businesses in Sri Lanka That You Can Start Today

Поделиться
HTML-код
  • Опубликовано: 6 ноя 2024

Комментарии • 106

  • @wasanthaheva2566
    @wasanthaheva2566 11 месяцев назад +3

    වෙන රටවල නම් තාක්ෂණික නිෂ්පාදන සහ සහ තාක්ෂණික සොයා ගැනීමුත් බදු නිදහස් ලබාගන්නවා ලංකාවේ ඒ ගැන සඳහනක් වත් නැත්තේ අපේ උසස් අධ්‍යාපනයෙන් ඒ වගේ අය බිහිකරන්නේ නැති හින්දා වෙන්න ඇති

  • @damidumadush
    @damidumadush 11 месяцев назад +1

    Crypto සම්බන්දවත් video එකක් කරන්න? Crypto වල ඉන්වෙස්ට් කරල තියෙද්දි ඒක දාන්න ඕනෙද?

  • @yk5363
    @yk5363 10 месяцев назад +1

    සර් දැන් අපි forex markate එකේ වගේ ට්‍රේඩ් කරලා ඒකෙන් ගන්න සල්ලි වලටත් tax ගෙවන්න ඕනද? (2024)

  • @ElephantSoul
    @ElephantSoul 10 месяцев назад

    යූටියුබ් එකෙන් එන සල්ලි වලට ගෙවන්න ඕනෙද

  • @ownerbmw4396
    @ownerbmw4396 9 месяцев назад

    I have been looking for an answer regarding taxes. I work for a foreign based company and my payments are paid directly to local bank account in USD. so i guess i don't have to pay taxes. but do i need a TIN number? Thank you so much for the information. The video helped a lot. But still one question is the TIN Number. Do i need it?

  • @lalithsamanthilake1032
    @lalithsamanthilake1032 Год назад +5

    කෘෂිකර්මයට බදු ප්‍රතිපත්තිය හැදුව එකා කවුද ? අගය එකතු කරපුවට බදු , ප්‍රථමික නිෂ්පාදනය විකුණනන එකට බදු නෑ. ඉතිං ලංකාව දියුණු වෙයිද ?

    • @newsupdatekr
      @newsupdatekr Год назад +3

      ට්‍රැක් ලංතය කියන්නෙ නිකන්ද .

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 Год назад

      @@newsupdatekr 😁😁😁😁😁😁

    • @lalithsamanthilake1032
      @lalithsamanthilake1032 Год назад

      දැන් එකෙක් පලමු වසෙරෙ ඉඳල ජපන් උගන්වන්න යනව.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 месяцев назад +1

      මමයි බදු ප්‍රතිපත්තිය හැදුවේ ඔව්වා ගැන මම ඉගෙනගෙන නෑ බන් මේ තනතුර මට දෙයියෝ දුන්නු එකක් වගෙනේ.

  • @beastracing261
    @beastracing261 28 дней назад

    ගොඩක් මහත වැඩි වුනොත් ඒකටත් බදු ගෙවන්න වෙයිද?

  • @Saveenagamage
    @Saveenagamage 10 месяцев назад

    Binance withdrawal වලටත් බදු අය වෙනවද?

  • @manojbenildus
    @manojbenildus 9 месяцев назад

    How do we get to know the tax exception extended or not on agriculture and green house

  • @smbandara7915
    @smbandara7915 10 месяцев назад

    දේශීය වෙද්‍යවරයෙකුට ලබෙන ආදායමෙන් බදු ගෙවන්න ඕනද

  • @sirimewanashanlanka8274
    @sirimewanashanlanka8274 10 месяцев назад

    ගණිකා වෘතියේ යෙදිලා රුපියල් ලක්ෂයකට වැඩිය මාසෙකට උපයන බඩුත් බදු ගෙවිය යුතුද??

  • @champikakumudini6139
    @champikakumudini6139 10 месяцев назад +1

    Mage income eka dollers mata cars 3 thiyenawa dan tax papers avith. Mama tax gewana onada

  • @thamaradanapala5177
    @thamaradanapala5177 10 месяцев назад

    කෘෂිකාර්මික බීජ නිෂ්පාදනය කරන්නන් සදහා බදු අයකරනවාද

  • @prime2man
    @prime2man 2 месяца назад

    trading karala ganna salli walta tax gewanna oneda

  • @asangamendis6105
    @asangamendis6105 10 месяцев назад

    Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???

  • @yogendrasellathurai5444
    @yogendrasellathurai5444 10 месяцев назад

    Tea machinery spare parts buying and selling business, pls clarify whether which is coming under vat system. (connected to agriculture)

  • @DarshanikaPahalawaththa
    @DarshanikaPahalawaththa 4 месяца назад

    Lankawe eyage namatam thiyen account akaktanm salli dala eya ekennm trf krnne.ehem unit kohomad eka salakanne

  • @sandrsava6645
    @sandrsava6645 8 месяцев назад

    Lamanta veyadamata salle avala ayalaga veyadamata aran eterei mudala maga potata lameint dana puluvanda???

  • @krishanthiperrera551
    @krishanthiperrera551 10 месяцев назад +1

    ස්තූතියි ඔබට

  • @sandhyasuneth1672
    @sandhyasuneth1672 9 месяцев назад

    My main income are bank deposit & Treasury bills interest . Total interest is exceeding Rs.1,200,000.00 per year for taxable period. Bank interests are less than Rs.1,000,000.00 and others are Treasury bill interests. Should I pay income tax for treasury bill interest or Is it exempt from tax payable amount? I am a retired person.

  • @mearlk.medagedara3842
    @mearlk.medagedara3842 10 месяцев назад

    ගෙවල් කුලී වලින් ජීවත් වෙන කෙනෙක් බදු ගෙවන්න ඕනද..

  • @dreammakers9472
    @dreammakers9472 9 месяцев назад

    වෘත්තියම කතුවරයෙකුට බදු තියනවද ?

  • @Nature60810
    @Nature60810 10 месяцев назад

    විදේශගත් රැකියවක් කරන කෙනෙක් ඔන්ලයින් අයඳුම්පත ප්‍රවනන කොට රෙසිඩන්ට් කියලා ෆිල් වෙලා තියනවා. විදේශ රැකියාවක් කරන. අය නන් රෙසිඩන්ට් නෙමෙයිද.NRFC PFC acc දෙකම එකක්ද?එන් ආර් එෆ් සී ඩොලර් එව්වොත් පොලියට විත් හෝල්ඩින් ටැක්ස් එක හො ඉන්කම් ටැක්ස් ගෙව්න්න ඕනේද?

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Год назад +2

    යකෝ අපි මුකුත් නොකරත් අපි දැනටත් ලයිට් වතුර වරිපනම් ගෙවනවානෙ. ඒවා ගෙවන්න ඕන නැද්ද දැන්. අනික අපි ගන්න හැම බඩුවකටම බද්දක් ගෙවනවා නම් ඒත් බදු ගෙවිය යුතුද?

  • @nandaniramyalatha2178
    @nandaniramyalatha2178 Год назад +2

    විදේශ රටවල ඉඳල එවන සල්ලි රුපියල් වලින් තියාගන්න පුළුවන් රට ඉතුරුම් ගිණුමක එස් පීඩා ගිණුම් වගේ ඒ උනාට ඒකට වැඩි පොලියක් දෙන්නෙ නෑ නොමල් රුපියල් වලට විතරයි දෙන්නෙ කිව්වා ඒ නිසා පහුගිය දවස් වල ඒවා මාරු කරන්න උනා වැඩි පොලියක් ගන්න කියලා දැන් ඒවට withholding tax කපනවා පොලිය අඩු කරලා කොහොම කරත් කරකෝලා අපිව අහු කරගන්නවා tax වලට

    • @KuKu-mx6sh
      @KuKu-mx6sh 11 месяцев назад

      rata idan salli ewwath wakrakarawa api tax gewanawa

  • @heshan3728
    @heshan3728 11 месяцев назад

    Electronic handmade toys international market ekata export karala dollers genawa nam tax gewanna oneda?

  • @kanchananawarathna2511
    @kanchananawarathna2511 10 месяцев назад

    Pela thawan walata badu gahanawada ( mal saha elawalu pela)

  • @mevanseresinhe170
    @mevanseresinhe170 11 месяцев назад +3

    2019 හැටනම ලක්ශෙට රටබෙරා ගන්න අමුතු චූන් එක උනෙ නැත්තම් මෙච්චර ටැක්ස් බරක් ජනතාවට වෙන්නෙ නැ

    • @The_traverler
      @The_traverler 10 месяцев назад

      69 lakshen apu ekada tax gahanne me

    • @janakiedirisinghe5151
      @janakiedirisinghe5151 10 месяцев назад +1

      එදා 69 ලක්ෂය පාරට බැස්සේ මේක වෙන බව පෙනුන නිසා
      ඔයාට තාමත් ඒක තේරිලා නෑ

    • @mevanseresinhe170
      @mevanseresinhe170 10 месяцев назад

      @@janakiedirisinghe5151 69 ලක්සෙ එකෙක්. 😂

    • @nmk5698
      @nmk5698 10 месяцев назад

      2015 රනිලුයි අකුදීයි සම්පන්දනුයි පඹයෙක් ඉස්සරහට දාගෙන අාපු අමන රැල බලාපොරොත්තු වෙච්ච අපූරු ඉල්ලන්කාව තමයි මේ

  • @express6468
    @express6468 Год назад +3

    Crypto currency වගේ මාකට් වලින් උපයන මුදල් වලට බදු ගෙවන්න ඕනෙද?

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 месяцев назад

      ඔනේ නැහැ බන් අපි හොරාකාපු භාණ්ඩාගාරික මුදල් වෙන වෙන රටවල අයෝජනය කරල තියෙන්නේ අපිත් ඒ මුදල් බොහොමයක් crypto currency වල විශාල් මුදලක් ආයෝජනය කරලයි තියෙන්නේ මෙකෙන් ලැබෙන ලාබවලින් අපි නිතරම විදෙස්වල සංචාර කරනවා කිසිසේදේකට බය වෙන්න එපා අනෙක් බදු ටික ඔබ මැරෙනකම්ම ගෙවපන්.

  • @sanilkagimhan
    @sanilkagimhan Год назад

    Digital products ( windows key, office keys ) sell කරන වෙබ් සයිට් එකකින් එන ඉන්කම් එකටත් ටැක්ස් ගෙවන්න ඕනද?

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Год назад

      මේ තොරතුරු මත කියන්න බෑ

  • @jeewantharukshan7112
    @jeewantharukshan7112 10 месяцев назад

    Lankawe idan Wenath rateke t service eke dene, dollars hoyane ayath TIN number eke ganne oneh d

  • @laksirigamage7777
    @laksirigamage7777 10 месяцев назад

    Monawada me kiyanne okkotama thawa masa 3 y ETA passe tax Gewanna onada

  • @hirushanmenuka4636
    @hirushanmenuka4636 11 месяцев назад

    man karanne online widiyata outside of srilanka service offfer karana Architectural firm ekak. meka man pvt ltd widiyata register kara .ekata dan USD,AUD ena income ekata mat tax gewanna one nadda ? PFCA account 1k haduwoth witharada a wasiya ganna puluwan

  • @jayashanthaperera2355
    @jayashanthaperera2355 10 месяцев назад

    Fivrr IT service කරන අයට ටැක්ස් ගහන්නේ 2024 ජනවාරි 1 ඉදන්ද ?

  • @sinhani5basnayaka
    @sinhani5basnayaka 11 месяцев назад

    බොහොම ස්තුතියි සර් දැනුවත් කරට.....🙏

  • @ThusaraSadaruwan-c3u
    @ThusaraSadaruwan-c3u 11 месяцев назад +1

    2024න් පස්සේ බැඳල ළමයි හම්බවෙන එකට බද්දක් ගෙවන්න ඔන වෙන්නේ නැද්ද? 😂😂😂😂😂😂

  • @champikakumudini6139
    @champikakumudini6139 10 месяцев назад

    Thank you very much

  • @susenee2935
    @susenee2935 Год назад

    Forex වැඩ වලින් පිටරටක හම්බ කරන ආදායම ලන්කාවෙ බැන්කුවකට ගෙන්න ගැනීමෙදි tax කරනවද?

    • @Alone_traveler274
      @Alone_traveler274 Год назад

      🤔

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Год назад +4

      පන්තේ තියෙන ප්‍රතිපාදනවලට අනුව බදු අයව වෙන්නේ නැහැ

  • @senanayakasenanayaka5954
    @senanayakasenanayaka5954 7 дней назад

    මම ඔන්ලයින් ජොබ් එකක් කරල පොඩි මුදලක් හොයල තියනවා ඒක ගන්න බැහැ apexlive bank තියෙන්නේ ඒක ගන්න විදිහක් තියෙනවද ගන්න ගියාම vat number එකක් ඉල්ලනවා

  • @gemunuwickramasingha1050
    @gemunuwickramasingha1050 Год назад +1

    කිතුල් ගස් මැදිම මගින් පැනි නිශ්පාදනය කර විකිණීම පුළුවන් වන්ද

    • @PRHagro
      @PRHagro Год назад

      පුලුවන් දැන් 750ml බෝතලයක් 700 ක් විතර වෙනවා

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 11 месяцев назад

      පුලුවන් හැබැයි ඒ පැණිවලින් කිතුල් ගස් හදල විකුණන්න බැහැ එහෙම කොළොත් බදු ගෙවන්න ඔන.

  • @funtimejokes2020
    @funtimejokes2020 Год назад

    Rata idala avilla vehicle ekak gattoth a kata tax gevanna onlida

  • @community1854
    @community1854 10 месяцев назад

    5 relates to Animal husbandry!

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 Год назад +3

    වයාපාරයක් පටන් ගන්න කොට BR එකට නගර සභාවට යම් කිසි වරිපනම් මුදල් ගෙවන්න කියනවා...
    සහ වයාපාර වලට නගර සභාවල පුරවන්න අයදුම්පත් තියෙනවා ඒ ගැනත් පැහැදිලි කරන්න..

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Год назад +2

      ඉදිරියේදි පැහැදිලි කරන්නම්

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 Год назад +1

    Thank you Sir .

  • @justgayansanjeewa
    @justgayansanjeewa Год назад +1

    මිනිහත් බයවෙලා ඉන්නෙ. ඔක්කොම යාලුවො නෙත

  • @bertygamage862
    @bertygamage862 Год назад

    Is investment in treasury bills exempted ?

  • @craaaaaaazy22
    @craaaaaaazy22 11 месяцев назад

    Are salaries earned in USD paid by foreign embassies in sri lanka excempted ?

  • @chamithsandaruwan5760
    @chamithsandaruwan5760 Год назад +14

    2024/2025 වගේ වෙද්දි මෙහේ හුස්ම ගත්තත් බදු ගෙවන්න කියාවි 😐

  • @jagathpriyanuwan2677
    @jagathpriyanuwan2677 10 месяцев назад

    Tax ghanna ghin company wahila giyama threi ratata ana adayama thathwaya

  • @upulpriyantha426
    @upulpriyantha426 Год назад

    NRFC Thiyana salli PFC Account ekata transfer karamna puluwanda bussiness advicer ...

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  Год назад

      NRFC ,PFCA dekama Ekai...PFCA kiyanne NRFC walata kiyana Aluthma nama

  • @kenvidilshan1137
    @kenvidilshan1137 10 месяцев назад

    Tax payment methods discourages to serve mother country

  • @apsenanayake4983
    @apsenanayake4983 Год назад +1

    Me kalakanniya minihekuta geewath wenta den naa

  • @manojebamoney207
    @manojebamoney207 11 месяцев назад

    What happens if I am earning 100,000/= a month through my interest but my mother & my wife are depending on me

  • @niroshanpremarathne4833
    @niroshanpremarathne4833 Год назад

    Skrill wage bank nowadays payment gateway watinakama Lankawe bank ekakata $$$ withdraw karanawanam ea ayata tax kohomada ?

  • @ruwansampath3594
    @ruwansampath3594 Год назад +1

    Thank you sir :)

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x 10 месяцев назад

    අනේ..පුතේ..ලැටි.ඵකට.ගියත්.බදු.ගෙවන්න.ඵකම.රට.ලංකාව..තව.මොනවද..කෙට්ටු.වෙනිල්ලා.බර.වැඩිනම්...බදු.වැඩි.පරෙස්සම්.වෙන්න.

  • @ranilrodrigo9426
    @ranilrodrigo9426 10 месяцев назад

    මෙ බදු බරය ජනතාවට ඉතා විසල ව නොගහ, මම බදු ලොකු ප්‍රමාණයක් මොකද, මෙ අන්දමට නොගහන් නේ
    1 අද රට‍ පුරහ, පුත්ගලික ඉඩම් අවුරුදු ගණන් වැට වල් ගහමින්, මගේ , ඔබේ කියන්න ඇත මෙ ඉඩම් විසල සංක්‍යාවක් පුත්ගලික අහිති කරුවන්. ඒ අය පිට රට‍ හෝ මෙ රටේ ඒක එක කරනා මත රැස් කර නිකරුනේ තියෙන්න, ඒ අයගේ ප්‍රයෝජනය එන තුරැ අදික මෙවැනි ලොකු මුදලක් වටිනා නගර වල, දකින්න ලැබේ. මෙසේ තිබීමට නිකරුනේ, ඒ අහිති කරුවන්ට බදු , නොගහන් නේ මොකද
    2 අද නගරේ නිකරුනේ ගෙවල් වහලා නිකරුනේ සියල් ලක් ඇත. අහිති කරුන් විදේශ ගතව හෝ රටේ ඇත. මෙවැනි ගෙවල් ෆ්ලට්ස් වලට ලොකු, බද්දක් නොගහන් නේ මොකද
    3 අද නගරයේ අපර්ට්මෙන්ට් ගෙවල් ෆ්ලෑට්ස් රාශියක් කුලී පද නමට දි ඇත. අය වෙන,අය කරන මුද ලට, ඉතා අඩුවෙන් තමා අහිති කරු, කුලී ය, අදායම් දෙපාර්තමේන්තුවට එලි දරව් කරන්නේ, සැම ගෙයක ම හෝ නිවසකට ප්‍රශ්න පත්‍රයක් සියල්ල එළිදරව් කෙරීමට සිඅලු නිවස් වලට වර්සිකව දිය යුථුඉ. මෙඉන් වැරදි, බදු වංචා කර්නුන් සියල් ලක් අල්ලීය හැක. පලවනියෙන් මෙ ක්‍රිය්ව නගර වලින් පටන්ගත යුථුඉ.
    4 අංක 1 රජයේ පාසල් ශිශ්ටීන් ට දෙමව්පියන් ගේ මුදල වර්ශික ව ප්‍රමනයකට වැඩි නම් සාමාන්‍ය බදු ක්‍රම්යටම, නොමිලේ අද්යා පන ය නොදෙමින් ශිෂ්‍ය ගාස්තුවක් කියා අය කර යුථුඉ
    මෙවැනි ක්‍රම යෙදීමෙන් අසරණ පීඩනය විදින ජනතා ව ට දැන් තියෙන බදු විසාලව අඩු කර හැක

  • @udayakonarasinghe6725
    @udayakonarasinghe6725 Год назад

    Treasury bills?

  • @DilshanKarunaratne
    @DilshanKarunaratne 11 месяцев назад

    ගෙවල් කුලියට දෙන අයට කොහොමද සර්

    • @BusinessAdvisorLK
      @BusinessAdvisorLK  11 месяцев назад +2

      ගෙවල් කුලියට දීලා තියෙන්නෙ Residential purpose නම් බද්ද අදාල නොවේ.

  • @pulasthigunasekera5208
    @pulasthigunasekera5208 Год назад

    Export business එකක්, Sole proprietorship Register කරපු. Revenue Tax ගෙවන්න ඕනෙද ?

  • @kavi590
    @kavi590 9 месяцев назад

    තව ගොඩක් Rabbit hole තියනවා Tax වලින් රිංගලා යන්න පුලුවන් 😂

  • @prasantharajapakshe952
    @prasantharajapakshe952 Год назад +3

    What about solar power

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 10 месяцев назад

    Jesta purawesiyanta badu gahana higana anduwak meka

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 10 месяцев назад

    Jesta purawesiyanta badu gahana higana anduwak meka.

  • @slsenuji6147
    @slsenuji6147 9 месяцев назад

    hi good

  • @xxxxc860
    @xxxxc860 11 месяцев назад

    හොර මත්පැන් කර්මාන්තය? මොකද ලංකාවට වාර්ෂිකව ආනයනය කරන සීනි වලින් ( ටොන් 400,000 )සැලකිය යුතු ප්රමානයක් හාවිතා වෙන්නේ ඒ කර්මාන්තයට බව රහසක් නෙමෙයි!

  • @sandramalkan1945
    @sandramalkan1945 10 месяцев назад

    There are si many yoga teachers make 400000
    Rs month don’t they have to pay tax

  • @SampathDiss
    @SampathDiss Год назад

  • @barneycasting8331
    @barneycasting8331 10 месяцев назад

    RUclips channel වලට income tax ගෙන ආ යුතුයි!

    • @vikumsrisusirith8825
      @vikumsrisusirith8825 10 месяцев назад

      RUclips වලින් ආදායමක් ගන්නෙ බහුතරයක් පුංචි මිනිස්සු. උඹට ඒකවත් කරගන්න බැරුව කරන එවුන් ගන්න ආදායමට ඉරිසියා නොකර ඉඳපන් කාලකන්නි අවජාතකය...
      තොපි තමයි මේ රටෙන් මකබෑවෙන්න ඕනි ජීවිත... තොපි වගේ එවුන් හැදිගෑවිලා ගිය දවසට මේ රටේ මිනිසුන්ටත් ඉරපායයි ලස්සනට
      පාදඩ බල්ල...

    • @ElephantSoul
      @ElephantSoul 10 месяцев назад +2

      ඇයි ඒ

    • @vikumsrisusirith8825
      @vikumsrisusirith8825 10 месяцев назад +1

      @@ElephantSoul ඉරසියාව බං පොඩි මනුස්සයෙක් දෙවක් කරගන්නවට...
      බලු කම වේසිගෙ පුතාගෙ...

  • @SENAKAHETTIARACHCHI-n3l
    @SENAKAHETTIARACHCHI-n3l 10 месяцев назад

    Jesta purawesiyanta badu gahana higana anduwak meka