Who should open the tax files 01.06.2023| New tax changes in Sri Lanka | Simplebooks

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 262

  • @හෙළබසඅතැඹුල
    @හෙළබසඅතැඹුල Год назад +25

    දැනුවත් කිරීම ගොඩක් හොඳයි . එක්කෝ සිංහලෙන් නැතිනම් ඉංග්‍රීසියෙන් .අපේ රටේ සාමාන්‍ය ජනයාට ඔබේ පැහැදිලි කිරීම තේරෙන්නෙ නෑ.

  • @hemaohgod6098
    @hemaohgod6098 Год назад +28

    පළා බබාලා 8,000ටයි, තක්කඩි 226ටයි සැප ගන්න අපි ගෙවපියකෝ.

    • @RaptorF22Titanium
      @RaptorF22Titanium Год назад

      උනුක් ෙගවන්න ඔ ෙන නිතිය කිුයාත්මක (සාධාරන) වුෙ නාත්

  • @thusharidusayuranga8245
    @thusharidusayuranga8245 Год назад +56

    අවුරුදු 20 පනින්න කලින් A/L තියන්න බැ. හැබැයි 18 පනිනකොට tax file එක ගන්න ඕනෙ😂

  • @sameeramm
    @sameeramm Год назад +24

    ගිහින් දම්මික පෙරේලගෙන් , tax ගනිල්ලා..මුලින්ම !! නැට්ට පුකේ ගහගන්නවා, උන් එක්කා.. සුලු පරිමාන වියාපාරිකයන්ට, කෙලින්න ,හදනවා, tax වලින් !!

    • @sampathk1212
      @sampathk1212 Год назад +6

      දම්මික පෙරේරා / දිලිත් / සේනාධිපති කියන්නෙ උන්ගෙ එවුන්නේ. ඊලඟ චන්දෙට මැදමුලනෙන් දාන පිල්ලි තමයි උන්.

    • @hashangunarathne
      @hashangunarathne 10 месяцев назад +1

      ඇත්ත..

  • @samwickramanayaka4841
    @samwickramanayaka4841 Год назад +15

    කාටත් තියෙන ගැටලුවක් ඉංග්‍රීසි වචන ඔච්චර නොදා හිමින්සැරේ ඉක්මනින් නොකියා කිව්වනම් හැමෝටම තේරේවි.😢

  • @thivankaviraj
    @thivankaviraj Год назад +30

    යකො Car එකක් ගන්නෙ අපි කොච්චර අමාරුවෙන්ද බල්ලො... කාලකන්නිට ආතල් ගන්න

    • @buddhikaprasannakumara9828
      @buddhikaprasannakumara9828 Год назад +2

      මෝඩ මීහරකා උඹ කාර් එකක් ගත්තට tax ගෙවන්න ඕනෙ නෑ. උබේ මාසික ආදායම රුපියල් ලක්ශෙට වැඩිනම් අනිවාර්යයෙන්ම ගෙවන්න ඕනෙ.

    • @imranhilmy3152
      @imranhilmy3152 Год назад +2

      ​ඌ නෙවෙයි මෝඩ මීහරකා...
      මිනිස්සු කාර් එකක් ගන්න තත්වෙට එන්නෙ කොච්චර කට්ටක් කාලද? එහෙම ගන්න වාහනෙන් 100% කට වඩා වැඩි බද්දක් අයකරනවා (ඒක වාහනෙ හදන කම්පැනි එකේ ලාභෙටත් වඩා වැඩියි). ඒත් අපේ දේශපාලකයන් පර්මිට් එකකින් අධි සුඛෝපභෝගී වාහනයක් ආනයනය කරද්දී රජයට ගෙවන බද්ද හිතාගන්න පුලුවන්ද? "Its just Rs.1050 bro"

  • @neeleric
    @neeleric Год назад +37

    ලංකාවේ ටැක්ස් ගෙවන්නේ ඉංග්‍රීසි දන්න අය විතරක් නෙමෙයි .එනිසා සිංහලෙන් පැහැදිලි කරලා දුන්නා නම් හොදයි

    • @namalsalgaud8826
      @namalsalgaud8826 10 месяцев назад

      කතාව ඇත්ත සිංහලේන් ප්‍රශ්නය අහනවා
      උත්තරය වැඩි හරියක් ඉංග්‍රීසියෙන් කියනවා

  • @gaminiwelgolle394
    @gaminiwelgolle394 Год назад +23

    ඔය ඔක්කොම අදලවෙන්නේ රටේ සාදාරන නීතියක් තියනවානම් නේද?

  • @rkkasun1986
    @rkkasun1986 Год назад +35

    ඉන්ග්‍රිලිශ් කලවන් කරන්නෙ නැතිව කිවුවානම් හොදටම පැහදිලියි

    • @kumarihm1280
      @kumarihm1280 Год назад +7

      ඒ දෙකම කලවමි වෙච්ච කෙනෙක්

    • @gnanawansamendis2211
      @gnanawansamendis2211 Год назад +9

      අපේ රටේ පොඩි ප්‍රශ්නයක් තියෙනව නේද ටිකක් ඉගෙන ගත්තම ගොඩක් පෙන්වන්න උත්සාහ කරන එක

    • @sanathsrinayaka794
      @sanathsrinayaka794 10 месяцев назад

      😅 මොනවාද කියන්නේ කවුද මේ

    • @usmanhawary374
      @usmanhawary374 10 месяцев назад

      Tamil nadu in tanglish
      Srilanka in singlish

  • @thivankaviraj
    @thivankaviraj Год назад +35

    කාලකන්නි රටක් මෙක නම්... එපා කරපු... හෙන ගහන්න ඔනෙ පාලකයන්ට... හොරා කනවා යක්කු වගෙ... අපි ජිවත් වෙන්න ඔනෙ නැද්ද... යකො අපි තමයි පඩි ගෙවන්නෙත්... තව tax ගහන්න

    • @ricardoperera9880
      @ricardoperera9880 Год назад +6

      හොරුන්ට, මන්කොල්ලකාරන්ට, කුමන්ත්‍රණකාරයන්ට, මිණිමැරුවන්ට, පාතාල කල්ලිවලට,කුඩු අයිස් සහ හොර ව්‍යාපාරවලට tax ෆයිල් ඔෆන් කරන්න නැද්ද?

    • @asankajayasundara6175
      @asankajayasundara6175 Год назад +2

      Mun sakkili hettha. Minissu huuran kanne

    • @shiraneepathirana1572
      @shiraneepathirana1572 Год назад

      What about the senior citizens who are living on their savings? Do they have to register?

    • @mahindajayasinghe3490
      @mahindajayasinghe3490 Год назад

      තව ප්‍රශ්නයක්, ලංකාවේ නීත්‍යනු කුල නොවන වියාපාර වලට කොහොමද කරන්නේ. මගේ වියදම රුපියල් ලක්ෂ 2ට වඩා වැඩියි. වියදම බලලා tax open කrන්නේ කොහොමද, අදායම illegal නම්. පැහැදිලි karanna

  • @udayasiriperera4762
    @udayasiriperera4762 Год назад +14

    ඔය tax වලින් එකතු කරන මුදල්.. රාජ්‍ය ආයතන වල පඩි දෙන්න.. යොදනවා.. එම ආයතන වලින් ජනතාවට අවංක සේවයක් වෙන්න ඕනි රටේ නිතිය අකුරට වෙන්න ඕනි

    • @thanujapriyadarshani9242
      @thanujapriyadarshani9242 Месяц назад

      ඒක ඇත්ත.උන් ෆෝන් ඔබනවා වැඩක් කරගන්න ගියාම 🙄 අප්පිරියයි

  • @papafdo9928
    @papafdo9928 Год назад +8

    තවටීක කලයක් යද්දී රේනගු බෙටීටත් ටැස්ගහවයී මුන්ට කීයන්න වචන නැත

  • @RuwanthaPushpika
    @RuwanthaPushpika Год назад +13

    Was waiting for this from the moment i heard the news yesterday

  • @madusankaall8779
    @madusankaall8779 Год назад +3

    Are foregin income received as foreign currencies via rfc accounts excempted or what?

  • @samarajeewawanigaratne3395
    @samarajeewawanigaratne3395 Год назад +8

    දැනුත් annual income Rs 120000 ට වැඩියෙන් උපයන අය payee tax ගෙවයි නම් හෝ බැන්කු විසින් එය නිසි පරිදි කපාගන්නේ නම් එයට අමතරව තවත් බදු මුදල් ගෙවීමට සිදු වෙයිද ? එය පැහැදිලි නැත.

  • @mallikamallika2351
    @mallikamallika2351 Год назад +28

    එක්කෙනෙක්වත් ලියාපදිංචි නොවි ටැක්ස් නොගෙවා හිටියා නමි හරි ඇයි අපට අපේ දරැවන්ට ඉගෙන ගන්න වාහන ගෙවල් දොරවල් ගන්න හදාගන්න අවුරැදු 18 ක් වෙනකම් දරුවො ලොකුමහත් කරගන්න රනිලවත් හොරාකාපු නාකිමයිනවත් අපට සල්ලි දුන්නෙ නෑ අපි කුලීවැඩ කරලා රටවල් ගානෙ ගිහින් දුක්විදලා හම්බු කරගෙන දරැවන්ට උගන්වලා ආර්ථික ය හදාගත්තෙ රනිල්ට ටැක්ස් ගෙවන්න නෙවෙයි

    • @chandramallawarachchi1122
      @chandramallawarachchi1122 Год назад

      👍👍👍

    • @accseccomany5027
      @accseccomany5027 Год назад

      Lamai yanne government school da?

    • @mallikamallika2351
      @mallikamallika2351 Год назад

      @@accseccomany5027 නෑ

    • @accseccomany5027
      @accseccomany5027 Год назад

      @@mallikamallika2351 tax naraka deyak newei, eka hariyata manage kaloth.
      Man dannaha eka kohoma karaida kiyala lankawe.
      awruddakata laksha 1,200,000 wadinam e wadi wena tikata witharai, gewanda wenne.
      E wage income ekak thiyenawanam, e gewana tax eken kage hari lamek igena Gani, naththan beheth tikak Gani.
      Habai api danayak dunnoth awruddakata sarayak, ita wada wiyadam wenawa.

    • @seyedhriyas9277
      @seyedhriyas9277 Год назад

      👍

  • @geralddissanayaka7168
    @geralddissanayaka7168 Год назад +12

    Better to have a cashless system in sri Lanka, to monitor all transactions. This gives a comfortable level to all tax payers. An average mason, carpenter, tile layers, construction personnel earn more than one lakh a month but never pay tax. An average clerk in a company earning about one lakh a month has to pay tax. There is no way to monitor the income of the so called low income groups. Actually they earn more than an officer who gets a monthly pay.

    • @imranhilmy3152
      @imranhilmy3152 Год назад +5

      Those so called low income earners deserved a tax relief as they do real hardwork instead of wasting our time like in government sector offices.

    • @barneycasting8331
      @barneycasting8331 10 месяцев назад

      මහින්ද මහත්තයට හොරා හොරා කියල බනින උන්ට දැන් තේරෙනවා ඇති රටේ ඔක්කොම හොරු කියල. කතාව 100% ක් ඇත්ත. Self employed උන් ( USA වල කියන්නේ independent contractor කියල ) income tax ගෙවන්නේ නැහැ. නමුත් USA වල නම් tax ගෙවන්නේ නැති නම් ඒ අයව IRS එකෙන් audit කරනවා randomly අපේ එහෙම audit කලොත් අල්ලසක් දීල shape වෙයි. ලංකාවේ හොර හැත්ත එක්ක ඕව හරියට කරන්න බැහැ.

  • @DVijebahu
    @DVijebahu Год назад +5

    දැනට ගෙවන පඩියෙන් ඉංකම් tax කැපෙන අයත් register වෙන්න ඕනද. රෙජිස්ටර් වෙලා pay කරොත් income tax කැපෙන එක නතර වෙනවද?

  • @firozahossen8307
    @firozahossen8307 9 месяцев назад

    Thank you for the explanation very clear

  • @traveltectours6561
    @traveltectours6561 Год назад +4

    මුන්ට තව කරන්න ඉතුරුවෙලා තියෙන්නේ Reela දාන Bette Size එක අනුව මැනලා බදු ගහන එක විතරයි..

  • @halpageheshan
    @halpageheshan Год назад +3

    මේ වගේ ව්‍යාපාරික කටයුතු වලට වැදගත් වෙන updates ලබා දෙනවට බොහොම ස්තූතියි.
    බොහොම ස්තූතියි මුෂ්තාක් අයියෙ.🙏බොහොම ස්තූතියි Simple Books Team.🙏 බොහොම ස්තූතියි විශ්වය​.🙏
    මේ comment එක කියවපු හැම කෙනෙක්ගෙම වැඩකටයුතු බලාපොරොත්තු වෙනවටත් වඩා වැඩියෙන් සාර්ථක වේවා!✍
    Requested Case Studies - 1. Jurassic Park Film
    2. Bernard Arnault or LVMH Company
    3. Marvel Entertainment
    4. Stan Lee
    5. Super Mario Mini Game (New)

  • @mallikajayasuriya7374
    @mallikajayasuriya7374 Год назад +5

    මට තිබ්බෙ මම හිටවපු මයිල ගහක් විතරයි ලංකාවෙ ...එකත් අම්මයි තාත්තා යි කපලා ..එ නිසා බායි sri lanka..මම එන්නෙ නැහැ ලංකාවට .

  • @Rohan75
    @Rohan75 Год назад +3

    Could you clarify item XIV of the schedule which state "for providing any service in Sri Lanka". Does this apply to those who are provided services remotely for foreign clients?

  • @victormanamperi3117
    @victormanamperi3117 10 месяцев назад +1

    අපි හදන්නෙ නෑ....වර්ජනය කරනව....

  • @nuwanthilina4940
    @nuwanthilina4940 Год назад +4

    Thanks. Need a long video with more information regarding this.

  • @ricardoperera9880
    @ricardoperera9880 Год назад +4

    හොරුන්ට, මන්කොල්ලකාරන්ට, කුමන්ත්‍රණකාරයන්ට, මිණිමැරුවන්ට, පාතාල කල්ලිවලට,කුඩු අයිස් සහ හොර ව්‍යාපාරවලට tax ෆයිල් ඔෆන් කරන්න නැද්ද?

  • @ishanthilinakumara135
    @ishanthilinakumara135 Год назад +3

    සිංහල ඉංග්‍රීසි කළවම් කතා කරාම මොන බයිලා ද අපට තේරෙන්නේ මොනවා හරි එක භාෂාව ඉතින් කතා කරන්න.

  • @nethkalumsuresh1593
    @nethkalumsuresh1593 Год назад +4

    සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්න ඉන්ග්ලිෂ් අඩු උනා නම් හොදයි නේ`....... එකත් ටිකක් හිතන්න........

  • @chandrikachandu8048
    @chandrikachandu8048 9 месяцев назад

    Thank you

  • @shamalperera4875
    @shamalperera4875 Год назад +9

    රජයේ පිංපඩි ගන්න උන්ට තවත් හොරාකන්න දීපල්ලාකෝ සාධාරණව මහන්සි වෙලා හොයන මිනිස්සු න්ගේ සල්ලි. ??

    • @thanujapriyadarshani9242
      @thanujapriyadarshani9242 Месяц назад

      රජයේ සේවකයෝ නම් අප්පිරියයි.විශේෂයෙන් ප්‍රාදේශීය ලේකම් එකේ ඉන්න උන්.කාලකන්නි.මූසල මිනිස්සු

  • @hahaha-rt2zh
    @hahaha-rt2zh Год назад +3

    කකුලුවා දගලන්නෙ වතුර රත්වෙනකන් විතරයි bro,

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon Год назад +6

    ඔය ලිස්ට් එකේ ඉන්න 99% ක්ම මාසෙකට 100000ට වඩා උපයනවා. හැබැයි සතපහක් බදු ගෙවන්නෑ. වාහන දෙක තුන තියන් ඉන්නෙ. මාසික පඩි ගන්න අය විතරයි බදු දැලට අහු වෙලා තියෙන්නෙ. ඒ නිසා මේක හොඳ වැඩක්. ගෙවනවනම් හැමෝම ගෙවන්න ඕනෙ

  • @iamcharith
    @iamcharith 11 месяцев назад

    බදු නිදහස් වෙන ආදායම් මොනවද? Freelancing income බද්දට යටත් වෙනවද?

  • @gardennaturevideo6115
    @gardennaturevideo6115 10 месяцев назад +1

    චිචී යවපු රොකට් වලට අපි ගෙවන්නේ ටැක්ස් වලින්. ලංකාව ගත්තු ණයයි ඒ ණය වලින් කරපු දේවල් ඒවායින් ලැබුණු ප්‍රතිඵල අපිට ගෙවන්න වෙලා. ඉස්සෙල්ලා හොරා කාපුවා අය කරගෙන පෙන්නන්න ඊට පස්සේ අපි ටැක්ස් ගෙවන්නම්

  • @Sameer-kun
    @Sameer-kun Год назад +3

    Thanks for the update!❤

  • @praliya1277
    @praliya1277 Год назад +8

    ඔකද මචං TAX ගැන දන්නෙනැති කෙනෙකුට උගන්වන සරලම ක්‍රමය. පටිට ඈ....🤣😂🤣😂 කනට මි පැනි දැම්මා වගෙ තේරැනා.

  • @vimukthirajitha7760
    @vimukthirajitha7760 9 месяцев назад

    RUclips and fiver income walata individual kenek vidiyata tax gewanna onada? Video ekak one

  • @upullaxman9558
    @upullaxman9558 Год назад +6

    දැන් ඔය TAX ඔය පාර්ලිමේන්තුවෙ ඉන්න අයට නැද්ද ,,,,
    පාර්ලිමේන්තුවෙ ඉන්නෙ අවුරුදු 18 අඩු අයද,,,,,,

  • @petchannelcutest
    @petchannelcutest Год назад +1

    Was waiting for this video. Thank you guys❤

  • @mudithaweerathunga3441
    @mudithaweerathunga3441 Год назад +3

    අපි බදු ගෙව්වට කමක් නැහැ ආණ්ඩුවක් හරියට ඒවා ජනතාවට ලියකියවිවිවලින් පෙන්නලා ඔප්පු කරනවා නම් කොහොමද ඒවා රොදවන්නෙ කියල ඔප්පු කරපවා නම්. මේ වගේ හොරා කන ගසා කන ජනතා පරමාධිපත්‍ය බලය බලහත් කාරෙන් අල්ල ගෙන ජනවරමක් නැතුව මංකොල්ල කාරයන්ට අපි බදු ගෙවන්න ඕන නැහැ. අපි ඔය හොර ආණ්ඩුවේ බලු නීති තරයේම හෙලා දකිනවා, ප්‍රතික්‍ෂේප කරනවා, කුරුසපත් කරනවා දෙවියන්ගෙ නාමෙන්. මොකද මේක බලෙන් අල්ල ගෙන ඉන්න පාලනයක් නිසා. මේක රාජ්‍ය පාලනයක් නොවෙයි නිසා.

  • @fazeelkudhoos5765
    @fazeelkudhoos5765 Год назад +1

    If I am a senior citizen of Sri Lanka. Does this so called Tax Policy apply to me. And what happens if i sell my my land property and wish to buy a house. As I am now living in a rented house. And what ever bank deposits I have am I liable to pay Taxes. Please advise me regarding this. I’m 72 of age 😊

  • @nihalepa400
    @nihalepa400 10 месяцев назад +1

    මහත්තයා‍ , මුකුත් නොදන්නා අයට කියල කිවුවත් මේකෙ හුඟක් ඉංගිරිසි වචන අපි වගෙ සිංහල විතරක් දන්න අයට තේරෙන්නෙ නෑ නොවැ.

  • @හිතන්නටයමක්hithannatayamak
    @හිතන්නටයමක්hithannatayamak 11 месяцев назад +2

    මිස්ගේ English දැනුම හොදයි. ඒත් අපිට තේරෙන සිංහලින් කිවුවනම් වටිනවා. මටනම් මෙලෝ දෙයක් තේරුනේ නෑ. හැබැයි English වලින්ම කිව්වානම් මට ට්කක් තේරුම් ගන්න ත්බුනා.

  • @Lj3942
    @Lj3942 Год назад +3

    USD income ekak gena freelance IT sector ekata mokda weenne ?

  • @nihalbandula8247
    @nihalbandula8247 10 месяцев назад +1

    නුදුරු අනාගතයේදි පයින් යන අයට කකුල් දෙකටත් ටැක්ස් ගෙවන්න වෙයිද?😂😂😂😂😂😂

  • @kumarrohana393
    @kumarrohana393 11 месяцев назад +1

    NRFC ගිණුම් වලට ලැබෙන පොලියටත් tax වලට කපනවද?

  • @cedrickern6556
    @cedrickern6556 Год назад

    Thanks for sharing Bro excellent explanation 🎉

  • @voicelanka674
    @voicelanka674 Год назад +1

    gewal kuli, building rent walata me kisiwak balapanne nathida ?

  • @Peshalakulasisi1234
    @Peshalakulasisi1234 Год назад +5

    Good vedeo ✌️

  • @mamakram2
    @mamakram2 Год назад +1

    If possible to explain how to register as an individual tax payer to avail TIN

  • @nuwanmaduranga5940
    @nuwanmaduranga5940 Год назад +2

    මේ.ලංකාවේ.ඔක්කොම ඉංග්‍රීසි දන්නේ නෑ.අඩුම තරමේ සිංග්ලිෂ් වත්.ඒ නිසා කියන දෙයක් තේරෙන සිංහලෙන් කියන්න පුළුවන් කෙනෙක් ගේ ප්‍රෝග්‍රෑම් එකක් දාපන්කෝ🤣🤣🤣

  • @daregesuvisariya
    @daregesuvisariya Год назад

    Thank you update එකට

  • @volexengineering4627
    @volexengineering4627 Год назад +2

    අපේ රටේ බදු නීති අළුත් කරන්නේ, ඒවා අනුමත කරන්නේ නීතිගත කරන්නේ බහුතරයක් හොර තක්කඩියන් බව අපි හොදින් දන්නවා. එහෙම හිතලා අපි මේ බදු වලින් බැහැර විය යුතු නෑ. ඒ ගැන අවබෝධය ලබා ගෙන බදු ගෙවිය යුතු අපි කවුරුත් බදු ජාලයට ඇතුළත් විය යුතුයි. මේ යකා එතරම්ම කලූ නෑ. සැගවී සිටියහොත් තක්කඩින්ට අහුවෙනවා, එවිට ගෙවිය යුතු බද්ධ වගේ දෙගුණයක් ඌ අපෙන් ගන්නවා. මේවා යක්කු කරලා තියෙන්නේ උන්ම තමා. රටේ පුරවැසියන් විදිහට මෙවැනි පැහැදිලි කිරීම් වලට අනුගතවී අපි දැනුවත් වී සැම විටම යාවත්කාලීන වී සිටිය යුතුයි. විශේෂයෙන් තරුණ ප්‍රජාව (ඔවුන් බහුතරයක් Systems භාවිතා කරන අය, Credit card, On-line payment වලට කැමති අය)
    යම් දිනක මේ සියල්ලම ජාල ගත වේවි එවිට ගෙවිය යුතු බද්ධ SMS එකකින් ම ලැබේවි. එවන් සමාජයක් රටක් තුල හොර තක්කඩි 225 ට රැදෙන්නට බෑ.
    පැහැදිලි කිරීම ගැන ඔබ දෙදෙනාටත් ස්තුතියි.

  • @animalclipsArtandStorys
    @animalclipsArtandStorys Год назад

    අපි payoneer වලින් සල්ලි withdrawal කරනකොට LKR වෙලානේ එන්නේ. එතකොට tax වදිනවද? withdrawal කරන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවද tax වලට බලපාන්නේ නැති විදියට?

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Год назад +6

    ගහපල්ල ඕන ටැක්ස් එකක්,අපිNPP ආන්ඩුවක් එනකම් ,එන්නෙත් නැහැ,සල්ලි එවන්නෙත් නැහැ.

  • @nilushandulakshana9895
    @nilushandulakshana9895 Год назад +1

    Aurudu 18 wedi aya taxes fil walata athul karala karanna yanne m. Badu gewanna oni ne qwe m. Mata meka therunne ne puluwan kenek innawa nam poddak pehedilokarannako

  • @ishaquemaharoof
    @ishaquemaharoof Год назад +2

    Mage salary aken Tex deduct wela tamai deposite wenea, tex register wenta oneda ?

  • @futurewininternational5751
    @futurewininternational5751 Год назад +2

    Thank's brother 🤟🔥

  • @NihalNihal-d3m
    @NihalNihal-d3m Год назад +5

    හරි පැහැදිලි තේරෙන සිංහලෙන් කියනවා නොදකින්

  • @gimhanadasanayake9562
    @gimhanadasanayake9562 Год назад +3

    ඔය ලිස්ට් එකට මාත් අයිතියි . ඒත් job එකක් නෑ. එතකොට tax ගෙවන්න ඕන නෑ නේද? තව ඒ වගේ ගොඩක් අය job නැතුව ඉන්නවා ගෙවල් වල.

    • @dimma438
      @dimma438 Год назад +2

      අනිවාර්යෙන්ම යුද්ධයක් කරා නැතත් කරලා register වෙන්න ඕනේ. income එක වැඩි නම් තමා මචං tax ගෙවන්න වෙන්නේ.. අපිට ඉතිං income එක වැඩි හම්බෙන්නෑ රුපියල් හැට දාට වැඩි වෙයි... ඉතිං ගෙවන්න ඕනෑ

  • @tharindupiumal5489
    @tharindupiumal5489 Год назад

    Thank you 🔥👍

  • @maduranga4301
    @maduranga4301 Год назад +1

    පුද්ගලික වැඩ වලින් සල්ලි ලැබෙනකොට මාසෙට කොච්චර ආදායමත් ලැබෙනවද කියලා හොයන්නෙ කොහොමද රජය, දන්න කෙනෙක් කියන්නකෝ

    • @vidanapathiranamallika
      @vidanapathiranamallika 10 месяцев назад

      එක ඇත්ත...අර පොලිසියෙන් අල්ලන බිස්නස්වලටත් බදු ගහනවද?

  • @desmondmark9289
    @desmondmark9289 Год назад

    Does this tax system effect the persons working for diplomatic missions in Sri Lanka?

  • @Dewmin__official
    @Dewmin__official Год назад +3

    Good job sarr කවුරු හොරකම් කලත් අපිට පරස්නයක් නැ අපිට දෙන්න අවස්තවක් ලබුනොත් අපි දෙනවා මොකද අපි නොමිලෙ ඉගන ගත්තා නොමිලෙ බෙහෙත් ගත්තා අපි අපෙ රටට නයයි හොරකම් කරන අයට හොදනම් අපිට මොකො බුදු සරනයි ....

  • @fakreenmohideen8648
    @fakreenmohideen8648 Год назад

    If etf total is 32000 how much Will be taxable. Already salary deduction the tax

  • @rashikadewage5429
    @rashikadewage5429 Год назад

    Very usefull ❤️ nice explanation

  • @kingslypathirana2659
    @kingslypathirana2659 Год назад +4

    Tax walata yatath wana aya likithawa list ekak edire path karanawada.rate hematama podu deykda oka .registrtion eka ethi ayata lebena prathilaba saha pahasukam janathawata lebenne monawada.

  • @senakarathnayaka900
    @senakarathnayaka900 Год назад

    Thanks Thanks Thanks

  • @muhammedrimzan8715
    @muhammedrimzan8715 Год назад +2

    1.2M ape annual income අඩුයි කියලා proof kanana puluwan Documents හදන්න ලේසි ක්‍රමයක් කියන්න පුලුවන් ද??

    • @asimpleguy9667
      @asimpleguy9667 Год назад +1

      Oya income eke half ekak oyage brother, sister, mother father kenek ge account ekat danna

  • @rexieperera7844
    @rexieperera7844 Год назад

    ආදායම ලැබෙන්නේ 3 න් දෙනෙකුට නම් එතකොට කොහොමද ?

  • @dilinidinu4705
    @dilinidinu4705 Год назад +1

    Thank u brother ❤

  • @udithweerasinghe6402
    @udithweerasinghe6402 10 месяцев назад

    18+ ayta register wenn oni ek clear naa..no source of income?

  • @rangawickramasekara2429
    @rangawickramasekara2429 11 месяцев назад

    Can you explain about TIN and PIN?

  • @lakshmanhearath5495
    @lakshmanhearath5495 Год назад

    Vadihiti account valine kapagath tax ganne kohomada?

  • @rameshnithiananthan610
    @rameshnithiananthan610 Год назад

    Valuable video clip

  • @champikamanoj1633
    @champikamanoj1633 Год назад +2

    ⁣පොඩි මිනිස්සු තමයි හොරා කාලා තියෙන්නේ....

  • @alexwiky
    @alexwiky Год назад

    Could you please do a video on how to register online?

  • @ayesh4646
    @ayesh4646 Год назад +2

    What if someone works for a foreign company remotely from Sri Lanka and get there salary as a remittance?

    • @digitaldailyco
      @digitaldailyco Год назад +1

      I'm also in the same scenario. As long as your salary is getting credited in a foreign currency, it is exempted from tax. But opening a tax account won't have any adverse effects.

  • @karunajeewanissanka155
    @karunajeewanissanka155 Год назад +1

    Yako nodanna magul kiyawanne nethuwa okkoma danna sinhalen kiyapanko apata therum ganna.

  • @dilipprasanna8130
    @dilipprasanna8130 Год назад +2

    එක්කෝ ඉoග්‍රිසියෙන් කියන්න ඔනා නැත්තන් සිoහලෙන් කියන්න ඔනා

  • @chandanasamanpura660
    @chandanasamanpura660 Год назад +4

    ඔව් අපිට ගැබුරින්ම තේරුණා. මොකද සින්හලේන්මනේ කිව්වේ. 🤣🤣🤣🤣

  • @sriyanthaajithjayasinghe7893
    @sriyanthaajithjayasinghe7893 Год назад +2

    යකෝ් මේක තවම ලංකාව....ඇයි සිංහල නොදැණීමද...? නැත්නම්සිංහලයො මේවට අයිති නැත්ද...?

  • @devilman7854
    @devilman7854 Год назад +4

    RUclips income adsense අයත් tax ගෙවන්න ඕනිද?

    • @asimpleguy9667
      @asimpleguy9667 Год назад +1

      Na, oya individual kenek inda one na
      ruclips.net/video/dndzAzeFoyg/видео.html
      Company ekak dollar hoyana nam withari gewann one
      Oya thani pudgalayek nisa one na

  • @harischandrahemakumara
    @harischandrahemakumara 9 месяцев назад

    උසස් පෙළ ගණිතය ඉහලින්ම සමත් මගේ දුවට බදු ගෙවීම සම්බන්ධයෙන් ඉගෙන ගන්න පුළුවන් මාර්ගයක් කියන්න

  • @amilachathurangana9401
    @amilachathurangana9401 Год назад +1

    Super❤️

  • @ramanisilva1289
    @ramanisilva1289 Год назад +2

    Thanks for the explanation of new tax 👍

  • @ceylgon
    @ceylgon Год назад +1

    දැන් තමා ලංකාවේ Tax IDENTIFICATION හදන්නේ🫵🏻🙀🤧🥱🫣🫢🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @MrArfan456
    @MrArfan456 10 месяцев назад

    How abt for those who work abroad?

  • @jagathfernando9428
    @jagathfernando9428 10 месяцев назад

    රුපියල් ලක්ස දොලහක් අවුරුද්ද කින් හම්බකරන කෙනෙක් කීයක් ටැක්ස් ගෙවන්න ඕනෙද .....????

  • @mithilaran
    @mithilaran Год назад +1

    Super..😍

  • @pilingconstruction157
    @pilingconstruction157 Год назад

    Thnq tax ekk mtath set krla dunnda

  • @hdnadeera
    @hdnadeera Год назад

    Denuwath kirimata godak isthuthi.hebei bashawa kalawame karana eka thama tikak thiyana awula.mokada english beri kenekuta unath denuwath wenna puluwn idak hedunanam hondai.eka oyalatath hondai.loku pirisak athara meka share wei ethakota.any way,thankx for your video 🫡

  • @community1854
    @community1854 10 месяцев назад

    Members of the Damn Parliament! Why not?

  • @varunasemawe6738
    @varunasemawe6738 11 месяцев назад

    Simple book is one of the best educational channel. But please try to find good presentetors who can speak Sinhalese, or fully English. When you speak in Singlish, only 50% is absorbed.

  • @ekendraedrisinghe3428
    @ekendraedrisinghe3428 Год назад

    පිටරට ජීවත්වන අයත් register වෙන්න ඕනෙද?

  • @sudubaba5691
    @sudubaba5691 Год назад

    හරි සංතෝෂයි,😁😁

  • @liyanagemitrapala9029
    @liyanagemitrapala9029 Год назад +2

    ඔක්කොටම කලින් සිංහලෙන් කතා කරපල්ලා

  • @New_trends2000
    @New_trends2000 25 дней назад

    2024 update ekath karannko 😊

  • @straight4423
    @straight4423 Год назад +1

    Any way this need to be passed in parliament to become an act?

  • @workoutmusicstudy
    @workoutmusicstudy Год назад

    Tax natta gadara enna ballata wetarai?