තක්සේරු වර්ෂ 2023/2024 - සරල කරන ලද තනි පුද්ගල ආදායම් බදු වාර්තාව හඳුන්වා දීම...

Поделиться
HTML-код
  • Опубликовано: 22 янв 2025

Комментарии • 196

  • @harischandrahemakumara
    @harischandrahemakumara 2 месяца назад +103

    බදු ගෙවන්න කැමති අයට පහසුවෙන් බදු ගෙවන්න ක්‍රමයක් හදලා දෙන්න දන්නේ නැති අපේ රටේ ආදායම් දෙපාර්තමේන්තුව

    • @gamunushantha7877
      @gamunushantha7877 2 месяца назад +14

      👍 සරල ක්‍රමයක් දුන්නම් මිනිස්සු ආදායමෙන් කොටසක් පහසුවෙන් බදු ලෙස ගෙවනවා.
      (හොරු හැරෙන්ඩ )

    • @lasanthaherath3472
      @lasanthaherath3472 2 месяца назад +3

      Ethkot tax firm kohomada yapenne😅

    • @drkodagoda
      @drkodagoda 2 месяца назад +5

      සම්පූර්ණ ඇත්ත!

    • @d.s.psenevirathna6164
      @d.s.psenevirathna6164 Месяц назад +5

      When this process complicated tax firms are very happy

    • @earthbucketlist
      @earthbucketlist Месяц назад +3

      Hardware karayo tax gewanne na marigena bus eke ellila wadata yan unta thamai TAX

  • @gamunushantha7877
    @gamunushantha7877 Месяц назад +10

    ආදායමෙන් කොටසක් රජයට බදු වශයෙන් ගෙවන්ඩ සරල ක්‍රමයක් හදල දෙනවනම් වැඩි පිරිසක් බදු ගෙවනව .
    පවතින ක්‍රමය ඉතා සංකීර්ණයි.

  • @PriyangaMilajith-k3b
    @PriyangaMilajith-k3b Месяц назад +42

    රජයේ කාර්යාලයකින් අපේ වැටුපෙන් කපල එවන බද්ද ඔයාලට සැකයි ද. මේ විදිහට ආපහු එවපු දේම අපෙන් අසමින් අපිට වද දෙන්නෙ ඇයි.

    • @realityexpozed840
      @realityexpozed840 Месяц назад +2

      @@PriyangaMilajith-k3b ලොකුම කරුමේ ඕක.උන්ම කපා ගත්තු එක, ආපහු අපෙන් අහනවා.
      උන්ගේ රස්සාවේ වැඩක් අපි ලව්වා කරවාගන්නව වගේ

  • @gamunushantha7877
    @gamunushantha7877 2 месяца назад +19

    ආදායම් බදු ගෙවන සීමාවේ ඉන්න අයට ගිණුම් අංකයක් දීල ආදායමෙන් ගෙවිය යුතු කොටස / ප්‍රතිශතය දැනුවත් කර සරල ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නනම් බොහෝ පිරිසක් පහසුවෙන් ආදායම් බදු ගෙවනව .
    තියෙන ක්‍රමවේද ඉතා පැටළිලි සහගතයි වටේ කැරකි කැරකි ඉන්නවා මිනිස්සුන්ට බදු ගෙවීම පහසු කිරීමෙන් බදු ආදායම් වැඩි කරගත හැකියි.

  • @jujumix
    @jujumix 2 месяца назад +17

    Me magul nemei! *Demo* account ekak hadala hama option ekakatama gihin fill karana hati full video ekak dunna nam ona kenekta lesi. Nathuwa mehema screenshots explain kalata hamotama therum ganna bahane!

  • @traditionalcookingstyle7453
    @traditionalcookingstyle7453 2 месяца назад +25

    බදු ගෙවන එකාටමයි එපා කරවන්නෙ. පුදුම දෙපාර්තමේන්තුවක්. කම්පියුටර් වැඩ දන්න ඕකෙ එක නිලධාරියෙක් පත් කරල ඔය ටික ඔන්ලයින් පුරවන්න බැරි දෙපාර්තමේන්තුවක්. මේ පාර Return එක බාරගන්නෙ නෑලු. නොතේරෙන online එකක් පුරවන්න ගිහින් හදිසියේ වැරද්දක් උනාම අපිවම තව කරදරේට පත් කරන්න පුලුවන්නෙ. 😢😢😢

    • @chamithc
      @chamithc Месяц назад

      hotline ekata katha krala ahanna pahadili karaganna tiyena dewal ratak issarahata yaddi mewage dewal kranna one

    • @gayankalhara5023
      @gayankalhara5023 Месяц назад +2

      @@chamithc උන්ගේ හොට් ලයින් 1ට කතාකරලා බලපන්කෝ ඒක වැඩකරනවද කියලා..😂 මම ඊයේ දවසම ගත්තා number busy ....

  • @kapiladahanayake2096
    @kapiladahanayake2096 Месяц назад +14

    දැන් දවස් ගානක් මේකට කාලය වැය වෙනවා. අපේ email දීල තිබ්බට system එකට ගියාම ඒක valid නෑලු. PIN එකක් ගන්න වෙනම physically යන්න වෙනවා IRD එකේ regional branch එකකට. online කිව්වට ඔක්කොම physical 😐

    • @madusankabuddika
      @madusankabuddika Месяц назад

      Post එකෙන් request කරේ නැද්ද?

  • @ppm5036
    @ppm5036 Месяц назад +15

    පඩියෙන් කපාගන්නව මදිවට ෆෝම් පුරව පුරව දෙන්නත් ඕන

  • @OneScienceTeacher
    @OneScienceTeacher 3 месяца назад +27

    ඊමේල්, ෆෝන් නම්බර් ඔක්කොම දීල රෙජිස්ටර් වෙලා ෆෝම් වල ආයෙත් ඒ විස්තර අහන්න ලැජ්ජා නැද්ද?

  • @arjunatm
    @arjunatm 2 месяца назад +17

    system එක වැඩ කරන්නෙත් නැ. අපිව බොරුවට බය කරනවා . company එක tax ගෙවලත් අපි බොරුවට දගලන්න ඕනි.

  • @rhjayawardana
    @rhjayawardana Месяц назад +8

    බදු අය කිරීමේ මුලධර්ම වන සරලභාවයේ මුල ධර්මය, යුක්ති සහගත බවේ මුල ධර්මය, සානුබලමුල ධර්මය නොදන්නා ආදායම් බදු දෙපාර්තමේන්තුව බදුගෙවන්නන්, අසරණ ,අනාථ කරන සංකීර්න ක්‍ර මවේදයන් ඉදිරිපත් කරනවා, ජනමාධ්‍ය වලින් වත් හරිහැටි තේරැම් කරන්නෙ නෑ මුදල් ඇමති, ජනාධිපති තුමා වත් මේ ගැන අවධානය යොමු කර සරල,යුක්තිසහගත ක්‍රමවේදයක් මදනව නම් බහුතර මහජනතාවට යහපතක් වේවි.

  • @RasikaLakmali-s4k
    @RasikaLakmali-s4k Месяц назад

    හරීම සරලයි. වෙබ් සයිට් එකට ගියාමත් හරීම ස්මූත්ලි වැඩ කෙරෙනව.
    පැහෑදිලිව කියලත් දුන්නා.
    හරිම සතුටුයි.
    😢😢😢😢😢
    මෙච්චර හොද සිස්ටම් එකක් හැදුවෙ කොහොමද කියල හිතෙනව.😮😮😮😮

  • @arjunatm
    @arjunatm 3 месяца назад +22

    1944 customer service is useless. I have called to get a clarification on submitting T10. It took 20 mins to answer the call. :( The Lady answered the call is very rude / disrespectfully answered me. I am ashamed to pay taxes to this kind of department. At least, you are get paid from public money... answer phone.
    Make your IRD website user friendly, It is very difficult to navigate.

    • @kasvith
      @kasvith Месяц назад

      happened to me also, they are very fucking rude and doesnt know anything...

  • @mahenrodrigo7072
    @mahenrodrigo7072 Месяц назад +13

    තනි පුද්ගල ආදායම් බදු සදහා සරල පහසුව්‍ර්න් පිරවිය හැකි අයදුම්පත්‍ර යක් හදල දෙන්ඩ බැරි ඇයි. මට ඔය කියන අයදුම් පත්‍රිකාව පිරවීමට 5000/- ගත්ත උපදේශක වරයෙක්. උන්ට සල්ලි හම්බකරල දෙන්ඩමද ඔය වගේ සක්කීර්න පත්‍රය්ස්ක් හදල තියෙන්නෙ?

  • @mallikabotheju4397
    @mallikabotheju4397 Месяц назад +7

    බදු ගිණුම් හදන අය අඩ්ක මුද්ලක් ගන්නව මදිවට. මෙම ක්‍රම පහසු කළොත් මිනිසුන් පහසුවෙන් බදු ගෙවිය හැකිය

  • @samanpanakaduwa7382
    @samanpanakaduwa7382 Месяц назад +8

    ඔක්කෝටම කලින් බදු ගෙවන්න මිනිස්සුන්ට ආශාවක් ඇති කරන්න. බදු ගෙවන්නන් හට මොනවා හෝ ප්‍රතිලාභයක් දෙන්න. අඩු ගානේ අපි පුද්ගලික රෝහලකින් කරගන්න වෛද්‍ය පරීක්ෂණ ගාස්තු හා රෝහල් ගාස්තු බෙහෙත් සඳහා එම රෝහල මගින් බිලට එකතු කරන බදු මුදලින් වත් අපිව නිදහස් කරන්න.හැම දේම දඩ ගහලා දඬුවම් දීලා කරන්න පුලුවන්ද මහත්තයෝ..

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh Месяц назад +16

    පඩියෙන් බදු කපනවනේ. එතකොට මාසිකව ඒ මුදල් දේශීය ආදායම් එකට බැර වෙනවනේ. ඉතින් එතන බදු ගෙවන්නාගේ වාර්ථාවක් නැද්ද. මේ. තවත් වාර්ථා ඉල්ලන්නෙ. ගිය රජය කාලෙ ඉදන්ම ලක්ෂෙට වැඩි යි කියල බදු කප්ස්නවා එතකොට දේශීය ආදායම් එක ඒ අයට ටින් අංකයක් දිය යුතුයි නේද.? එහෙම නොදී මේ මොනවද කියන්නෙ. මිනිසුන්ව බය කරලා වාර්ථා ඉල්ලන්නෙ.

  • @Hiran.Chithrananda
    @Hiran.Chithrananda Месяц назад +28

    වාර්ෂික ආදායම ලක්ශ 5ක් වත් නැති වයස 60 ට වැඩි මිනිස්සුන්ටත් බදු වාර්ථා දාන්න කියලා කොල එවලා. එ මිනිස්සු දන්නේ නෑ කරන්න ඕන මොකද්ද කියලා වත්.
    අදාල නගරයේ තියන දේශිය ආදයම් දෙපාර්ථමෙන්තු ශාඛාවට ගියාම උන් දන්නෙත් නැ කරන්න ඕන දේවල් ටික එ මිනිස්සුන්ට කරගන්න උදව් කරන්න.
    උන් කරන්නේ පිටින් ඉන්න බදු වාර්තා හදන උන් ලගට අර මිනිස්සු යවන එක. අන්තිමට බදු සතයක් වත් ගෙවන්න නැති මිනිස්සු නිකම් සල්ලියි, කාලයයි වියදම් කරන් දුක් විදින්නත් ඕන.
    මහ කාලකන්නි දේශිය ආදායම් දෙපාර්තමෙන්තුවක් ලංකාවේ තියෙන්නේ

    • @jayanisumudini6662
      @jayanisumudini6662 Месяц назад +1

      aththa. agentla loku ganak gannawa. baduth gewala agent latath gewanna wela thiyenne dan

    • @sarathweerasinghe2593
      @sarathweerasinghe2593 Месяц назад

      උන් ඔක්කොම යාලුවො මල්ලි😂

  • @thilinadarshana4924
    @thilinadarshana4924 Месяц назад +11

    අපි ඔය ඔක්කොම ඔයාලට කරල දෙන්නත් ඕනද බදුත් ගෙවල.

  • @ScepticusHistoricus
    @ScepticusHistoricus Месяц назад +22

    මට මේ ලබ්බෙ මෙලෝ දෙයක් තේරෙන්නෙ නෑ

  • @vishvaweerasinghe1858
    @vishvaweerasinghe1858 Месяц назад +2

    Cant find year of assessment

  • @gayankalhara5023
    @gayankalhara5023 Месяц назад +12

    අම්මගේ රෙද්ද සරල.. දැං දවස් 3ක් වලිකනවා මේකට

  • @arjunatm
    @arjunatm 2 месяца назад +1

    @ird - How to submit T10 as an IIT ? What is the Period code for 2023/2024 ? System does not allow to submit T10, It says invalid period code.

  • @sujathapathirage1457
    @sujathapathirage1457 19 дней назад

    If not yet summited 22/23 how can I proceed

  • @realityexpozed840
    @realityexpozed840 2 месяца назад +12

    ලංකාවේ බදු ගෙවන්න ගියාම ,ඌට "බඩුම තමයි ". කුණුහරප කියවන්නේ නැතුව සරලව බදු ටික කපා ගනිල්ලකෝ

    • @traditionalcookingstyle7453
      @traditionalcookingstyle7453 Месяц назад +1

      @@realityexpozed840 ගෙවන එකාවමයි කන්න හදන්නෙ

  • @ERVOZY
    @ERVOZY Месяц назад +3

    ආදායම් බදු එකේ staff එකෙන් කරන්න ඕනේ ඒව අපිද කරන්න ඕනේ. රෙද්දෙ සිස්ටම්. කාලකන්නි.

  • @janakaliyanage1327
    @janakaliyanage1327 3 месяца назад +3

    Interest income from Savings Accounts is credited to the Account twice a month. So, how to get the total interest income for the assessment year with AIT deducted by the Bank. AIT is not shown in the Bank Statement. Also, we don't know their Agent Codes, and how to get Certificate from the Bank for amount deducted for AIT for Savings Accounts. Please clarify.

    • @kingmihin
      @kingmihin 3 месяца назад

      give a letter requesting wht/ait certificates to the bank for the tax cycle 23/24, they give certificates within a day

  • @THAMARAIMADUWAVITHANAGE
    @THAMARAIMADUWAVITHANAGE 3 месяца назад +3

    Better if you can do a video on standard form as we have so many problems in filling this

  • @AnojThabrew
    @AnojThabrew 3 месяца назад +1

    Thank you very much for the comprehensive video.
    Can you please upload a video for standard form as well. There are lot new tax payers like me who need the guidance to fill it for the first time.
    Thank you in advance

  • @sammudalige9367
    @sammudalige9367 2 месяца назад +12

    This tax pay system complex and don’t understand, IRD sucks!

  • @GalaxyCore-p6t
    @GalaxyCore-p6t 3 месяца назад +1

    what is soruce / type in WHT table ? can you explain? is Fixed deposit account number or savings account number?

  • @ranjithdharmapala4444
    @ranjithdharmapala4444 Месяц назад +10

    අපේ ID අංකෙ ඇතිනෙ ඒකටපොලී හරි මොනව හරි අයවෙන්න ගාන දනවන්න බැරිද. මේක මහ වදයක් අනේ

  • @sachitradw
    @sachitradw Месяц назад +8

    මේකෙ tax ගෙවන්න website එකේ උඩ පහල යනවට වඩා ලේසීයි සූර පප්පා එක්ක ගිහින් අර කන්තෝරුවෙන් 838 අවසර පත්‍රය අරන් එන එක

    • @B-Journey0
      @B-Journey0 Месяц назад +1

      මං web developer කෙනෙක්. ඔයා හරි. මමත් ට්‍රැක් උනා. ඇත්තටම වයසක අය අම්මල තාත්ත්ල පව්

  • @MrTharu129
    @MrTharu129 Месяц назад +4

    මේවා ඕයි තේරෙන්නේ නෑ...

  • @pramudithad
    @pramudithad Месяц назад +1

    munge labbe site eka dan winadi 15k thisse idan open karanna hadanawa. eth open wenne na

  • @yashanimayadunna9083
    @yashanimayadunna9083 Месяц назад

    I have only a primary income.
    Since i got transfered to another station i have 2 T10 for this year.
    Which format should i fill
    In the simplified format i cant enter 2 employ

  • @chathuralasantha4986
    @chathuralasantha4986 3 месяца назад +13

    මගේ Tin එක බලෙන්ම ගෙදරට ආවා නමුත් ඊට අදාල pin අංකය නැති නිසා ඒ සදහා e සේවාවේ ලියාපදින්චි උනා ගෙදරටම එවන්ඩ tin එක වගේම නමුත් තාම pin එක ආවෙ නෑ දැන් මාස 5ක්

  • @HMGunapala
    @HMGunapala Месяц назад +4

    මෙතෙක් කරුමයක්

  • @chamithwijekoon5247
    @chamithwijekoon5247 2 месяца назад +5

    monawada me kunuhaapane, kisima user frendlly gathiyak na

  • @bdkbandara1956
    @bdkbandara1956 Месяц назад +5

    1944 ta call kara pin ganna answer ne

  • @nishankadesilva
    @nishankadesilva 3 месяца назад

    Please publish a video on filling the standard form, Because we have several issues with that, because it is different from the previous one. We have many issues on filling WHT and Tax calculations.

  • @Dumz9
    @Dumz9 2 месяца назад +1

    please do video for how to file tax return for non resident individual

  • @archmageaccounts1152
    @archmageaccounts1152 2 месяца назад +1

    PAYE tax is deducted from Bank of Ceylon pensioners. Are you confirming BOC pension is not taxable??? please reply..

  • @vindulaillankoon8920
    @vindulaillankoon8920 Месяц назад +1

    රෙද්දෙ site එකට log වෙන්ඩ බෑනෙ, session expire වෙනව පට්ට slow.

  • @nevillefernando4455
    @nevillefernando4455 3 месяца назад +1

    I tried to use the simplified system for FD income. The system shows transactions for the current period (24/25) even though the taxpayer selects the period 23/24. Where are the transactions for the period 23/24?
    Can someone from IRD look into this matter?

    • @kingmihin
      @kingmihin 3 месяца назад +1

      thats a fualt from IRD, i think those records related to 24/25 need be removed... only 23/24 should be there... and if all the records are not there we have to add them like FD WHT and savings WHT

    • @kingmihin
      @kingmihin 3 месяца назад

      many people who got BOC accounts facing this issue

    • @nevillefernando4455
      @nevillefernando4455 3 месяца назад

      @@kingmihin thank you.

  • @chamoolakshitha867
    @chamoolakshitha867 3 месяца назад +1

    If i have a certain amount in "Refund Claimed" field, what does that mean? Can I get that amount in to my Bank account?

    • @kingmihin
      @kingmihin 3 месяца назад

      you have to enter WHT details as well then check if anything in the refund claimed field...

  • @weer
    @weer Месяц назад

    How to declare the interest received for joint FD

  • @DammikaTissa
    @DammikaTissa 2 месяца назад +3

    Somebody cannot handling web page

  • @BreezefromSweden-gq2hd
    @BreezefromSweden-gq2hd Месяц назад +4

    Ubalata berida thawa keeyak hari aragena meka purawaganna. Me site eka hadapu ekage amma ehema saneepen innawada dane ne neda

  • @thusithaperera6566
    @thusithaperera6566 2 месяца назад

    How can we amend the return which already submitted

  • @kasvith
    @kasvith Месяц назад +16

    Fix your stupid system before demands

    • @Chathumal2011
      @Chathumal2011 Месяц назад

      Hi 😂

    • @kasvith
      @kasvith Месяц назад +1

      @@Chathumal2011 me uttala mewa daanne melo rahak nati gobba system ekak tiyan...podi ewun da koheda hadala tynne oka

    • @Chathumal2011
      @Chathumal2011 Месяц назад

      @@kasvith ou bn sirawaata appryai log wennath sahena gemak denna ona

  • @jayampathisenanayake552
    @jayampathisenanayake552 Месяц назад +8

    ඔය කියන කිසි දෙයක් තේරෙන්න නෑ සරලක්‍රමයක් හදන්න

  • @danush1988
    @danush1988 2 месяца назад

    Dollar walin adayama enawa nm kohomada karanne?

  • @3BoxCreation
    @3BoxCreation 2 месяца назад +3

    23 24 ට backdate කරගන්නේ කෙසේද? මගේ T10 certificate එක ත‍ියෙන්නේ 2023-04-01 - 2024-03-31ට. RAMIS system එකේ මගේ IIT එක Inactive තියෙන්නේ. Effective date එක තියෙන්නේ 2024-04-01 සිට. මෙය නිරාකරණය කරගන්නේ කෙසේද?

  • @shanthac
    @shanthac 3 месяца назад +1

    Could you please give this explanation in English

  • @anandagunasekara2748
    @anandagunasekara2748 3 месяца назад

    Already submitted AIT certificates for senior citizens refund claim and i am not exceeded monthly income of 100.000/= but TiN no available what is the method to adopt

  • @nishankadesilva
    @nishankadesilva 3 месяца назад

    Regarding the amount received, is it after deducting the WHT or before deducting it?

  • @fahimhasheem5413
    @fahimhasheem5413 2 месяца назад +1

    Filling tax form is that simple.
    It demands e mail address to be registered
    Next it demands pin number to be registered to file tax forms.
    Will i recieve this before
    November ends.
    I applied for these in end of october when i
    RECEIVED A LETTER FROM I.R.D.

  • @mafialokka5989
    @mafialokka5989 2 месяца назад

    Dan oke apu balance eka pay karanne kohomada

  • @B-Journey0
    @B-Journey0 Месяц назад

    ඒකෙත් ඇඩ් 👍

  • @udeshkumara7446
    @udeshkumara7446 Месяц назад

    Pin eka open wenne na first and last five letter dunna no open

  • @nishankadesilva
    @nishankadesilva 3 месяца назад +2

    I am currently trying to fill this standard form since several days, But I feel that several issues with the return (?To be Updated), I entered WHT paid by the banks to schedule 7A, I feel that value of cage 711 must be added to cage 180 of main return. But it not happened even I tried several times changing the order of entering the data. I contacted 1944 also but they also clueless. Please Help

    • @amomenttothink6253
      @amomenttothink6253 3 месяца назад

      Pretty sure that cage 710 total first need to go to cage 908 (Schedule 9) as a tax credit and then the total tax credits need to go to cage 180 in the return page. At least that is what used to happen. If it is not going to Schedule 9 from Schedule 7, then there must be some system issue.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад

      calling 1944 never helped me... they dont event know how to fill their forms

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад

      if you have only 1 emplyement income and interest income with FD go with his simple return form it must be easier than old one

    • @sriyanipallewela4501
      @sriyanipallewela4501 3 месяца назад

      Mama loan gawanawa Mata ithin na mama Badu gawan onida

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад

      @@sriyanipallewela4501 loan gewana eka adala nehe... oyage awuruddata total income eka 12laks walta wedi nam tax gewanna ona

  • @weer
    @weer Месяц назад

    How to declare the pension

  • @_positive_vibes_2
    @_positive_vibes_2 Месяц назад +3

    T 10 එකක් දුන්නෙ නෑනෙ අපේ office එකෙන් 😂... මම දන්නෙ එක T 10 එකයි මහත්තයෝ ... අර දස්සලා ගහන්න ගියපු T 10 එක විතරයි 😌...

  • @chandarasirigh
    @chandarasirigh 3 месяца назад +1

    I am retired banker . .Monthly tax is deducted from the pention. Is it correct.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад +1

      usually pension is not taxable as a payee tax

  • @indraamarasingha
    @indraamarasingha Месяц назад +1

    E සේවාව ලබාගන්නෙ කොහොමද

  • @CharithHewawasam
    @CharithHewawasam 2 месяца назад +13

    Mee magula puroonawata wadiya leeseey, usaawi gihin 50000k gewanawa.... 😤😤😤

  • @damith
    @damith Месяц назад +5

    වැඩ කරන්නේ නෑ බොල. රෙද්දේ සිංගප්පූරු සිස්ටම්. Overloaded

  • @mohamedhasrudeen9336
    @mohamedhasrudeen9336 3 месяца назад

    When will be released by English?

  • @hemanthawijerathna
    @hemanthawijerathna 2 месяца назад +1

    රජයේ රැකියාවකින් උපයන ආදායම බදු ගෙවීමට යටත් වන්නේද? එසේ යටත් වේ නම් TIN අංකයක් ඇතුලත් කරන්නේ කෙසේද?

  • @thusharimanuel4286
    @thusharimanuel4286 Месяц назад +1

    Mata nam oya melo deyak therenne naa. A madiwata mage raththaran baduth ukas thiyala . Jeewath wenna wath salli nathuwa enna mata oya badu gewanna salli .naa. aaka nisa mata thiyana visaduma nadu dammoth hira gedarata yana aka.

  • @NLN1406
    @NLN1406 Месяц назад +1

    masekata Rs 80,000 wada gewala e maidawata form purawala denna mona karumayak da meka.

  • @sl9961
    @sl9961 Месяц назад +8

    මොන මගුලක්ද මේ? Too complex..

  • @SagaraSamarathunga
    @SagaraSamarathunga 3 месяца назад +1

    මම 2024/03/02විශ්‍රාම ගියා තව ගෙවන්න එනවා.

  • @samanthdevindarodrigo8350
    @samanthdevindarodrigo8350 Месяц назад +1

    ඔක්කොම හරි කියමුකෝ TIN එක එවුවට PIN එවලා නැහැ .මම අවුරුද 12 ගෙවන කෙනෙක් ඊට අමතරව මගේ බිරිදට මේවසරේ FILE එකක් ඇරලා තියෙනවා දෙකටම e service access වෙන්න බැහැ PIN නැතුව .එවලත් නැහැ අන්තිම මොහෙතෙ කියන්නේ වාර්තා මාර්ගගතව විතරයි කියල

  • @OlaMohotti
    @OlaMohotti 3 месяца назад +1

    Employment income 25000/- p.m.
    Remittance from friends & relatives walata tax gewanna onada? Samahara remittance mage viyadamatath nemi. Ewana ayage mehe Bill gewanna wage dewal.

    • @kingmihin
      @kingmihin 3 месяца назад +1

      noooo. oyage bank eketa yaluwnage awa mudal gena note ekk dagena inna... IRD ahuwoth peannna ewa income newe yalwuangena and relatives lagen awa ewa kiyla

    • @OlaMohotti
      @OlaMohotti 3 месяца назад

      @@kingmihin thx 🙏

    • @kingmihin
      @kingmihin 3 месяца назад

      @@OlaMohotti hodama wede wenma account ekk thiya ganna income ekta... wena account ekk thiyaganna yaluwange/ relatives la ewa na salli wlta... yaluwange salli awa date ekai salli eliyta giya date ekai reason ekai oya note krla thiyaganna excel sheel ekaka

    • @OlaMohotti
      @OlaMohotti 3 месяца назад

      @@kingmihin ow. Clear. Thanks. All remittances have narrations.

  • @BandaraJayaratne
    @BandaraJayaratne 2 месяца назад

    Please send one of copy to tax payer it very difficult to enter
    To document file on line

  • @ThushariNissanka21
    @ThushariNissanka21 3 месяца назад

    Nomal return purawana vedio ekak danna.plz..........

  • @TV-චින්තක
    @TV-චින්තක Месяц назад +1

    පිරිවැටුම කියන්නේ මොකක්ද? මේ බම්බුව එපා වෙනවා...

  • @indikakarunarathne8414
    @indikakarunarathne8414 3 месяца назад +1

    මේක ඩවුන්ලොඩ් කරන්න දෙන්න

  • @JMart-e6r
    @JMart-e6r 2 месяца назад +2

    තනි පුද්ගල වයාපාරයක් පමණක් පවත්නා අය බදු ගෙවීම් ලේඛන පුරවන හැටි පෙන්වා දෙන්න.

  • @nel8638
    @nel8638 Месяц назад

    Thanks for your explanation 🙏

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 3 месяца назад +4

    විස්සාමික වටුප් සේවා නියුක්ති ආදායම ට ද අයත් වන්නේ .ඒ පිළිබඳ කියන්න .

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад +3

      No... pention is not a taxable income

    • @nayanaadikari4454
      @nayanaadikari4454 3 месяца назад

      රාජ්‍ය බැංකුසේවයෙන් විස්රාම ලැබූවන්ගෙන් බදු අයකල හැකිද.

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 3 месяца назад

      wena income thiyenwanam annualy total 12laks walata wedi wenawanam gewanna ona . business income, rent income, fixed deposite intrest, part time jobs income etc

    • @chandarasirigh
      @chandarasirigh 2 месяца назад

      Wenth adayam nathath govt bank pension eken tax aya karanaea eka harida

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 месяца назад

      @@chandarasirigh if pention is more than 1 lak then apiit is deducted

  • @Gamehub2030-dx6el
    @Gamehub2030-dx6el 2 месяца назад +3

    නිවාස ණය වගේ ණය වර්ග අඩු කරනවාද

  • @buhumiputra.641
    @buhumiputra.641 2 месяца назад +1

    Who is paying our medical check upbill government hospital never do it on time?

  • @Srilankancats
    @Srilankancats 2 месяца назад +2

    Rajaya sawakayo innawa api tawa wiyadam karala tax file hadala tawa tax gewapanko wikara tax gewanna tiyanum rajaya dana ganna ona hanan minum hadala awanna aulak tiyanum appeal kara wade iwarai

  • @SwaranaJayawardane
    @SwaranaJayawardane 3 месяца назад +1

    System gana awabodaya madi ape watupen badu kapena nisa wartha yawanna onimada.

    • @kingmihin
      @kingmihin 3 месяца назад

      wetupata amatharawa FD intrest or other income thiyenwanm gewanna ona

  • @ajithwijayamanna
    @ajithwijayamanna 2 месяца назад

    ලියාපදිංචි වූ පසු සරල වාර්තාවකට මාරුකරන්නෙ කොහොමද

  • @earthbucketlist
    @earthbucketlist 10 дней назад

    Hardware store karayo tax gewanne na yakoo unta hadapan owa

  • @NLN1406
    @NLN1406 Месяц назад

    lOG WENNATH BAHA

  • @sajithist
    @sajithist Месяц назад +2

    ඉතින් රජයේ සේවක වන අපිට ඔයාලම ගාන දාලා පුරවලා ඔයාලම බලාගන්නකො. රෙද්ද

  • @kasisurupriyankara7510
    @kasisurupriyankara7510 Месяц назад

    Ane yako. Hari web site ekak hadapiyaw kalakanno

  • @kushanranawaka4646
    @kushanranawaka4646 Месяц назад +3

    ඔයිට වඩා ලේසියට හදන්න පුළුවන් O/L කරන ළමෙක්ට දීපන් ....

  • @wasanthapremawardana1754
    @wasanthapremawardana1754 Месяц назад +7

    Thopima purawapiyau meka

  • @KusumlathaHatanAchchige
    @KusumlathaHatanAchchige 3 месяца назад +2

    Ape daruwo apita mothly wiyadamata ewana mudalwalata adayam badu gewanna kiyala lipi ewanne aye ape mahathaya 70 age

  • @colombosrilanaka4720
    @colombosrilanaka4720 2 месяца назад +2

    22 23 ට බැක්ඩේට් කගන්නෙ කෙසේද

  • @SanthaPeiris
    @SanthaPeiris 2 месяца назад +2

    බදු වාර්තාව පුරවා මාර්ගස්ත ක්‍රමයට එව්වට පස්සේ පසුව යම් වරදක් දැක්කොත් එය නැවත නිවරැදි කර නැවත එවිය හැකිද.

  • @janithc
    @janithc Месяц назад +2

    අම්මව ආදරෙන් මතක් කරා කියන්න...

  • @yourchannel1440
    @yourchannel1440 Месяц назад +4

    Melo rahak theren na😂

  • @upaliupa8394
    @upaliupa8394 3 месяца назад +3

    mun horu okkoma, ape paysheet eka kapana tax open eka kiyanna...okkoma horu ballo