Now you can calculate your tax liability (Sinhala) - Taxadvisor.lk

Поделиться
HTML-код
  • Опубликовано: 23 янв 2025

Комментарии • 97

  • @gayangreshan2133
    @gayangreshan2133 Год назад +56

    බදු ගෙවන්න පුළුවන් ඒත් ඒ බදු වලට වටිනාකමක් දෙන්න ඕනි. මොකද මිනිසුන් බදු ගෙවන්නේ දේශපාලකයන්ට පිස්සු කෙලින්න, පාඩු ලබන රාජ්‍ය ආයතනය වල උන්ට බෝනස් දීමනා ගන්න, රාජ්‍ය සේවකයින්ට ඉල්ල ඉල්ලන විදියට පඩි වැඩි කරන්න නෙවෙයි.

    • @danu5748
      @danu5748 Год назад +1

      ඔක කියපන් අරගලෙ කරපු උන්ට. සතයක්වත් ණය ගත්තෙ නැති එකා ගෙදර ඇරලා මෙ කාලකන්නියාට ජානාදිපති කම දුන්න උන්ට කියන්න ඔයා ගෙවන එකට වටිනා කමක් දෙන්න කියලා.

    • @gayangreshan2133
      @gayangreshan2133 Год назад +6

      @@danu5748 ඇයි තෝ දැක්කද ණය ගත්තාද නැද්ද කියලා.

    • @ajinduwara7547
      @ajinduwara7547 Год назад +9

      ​@@danu5748අර බංගලාදේශයෙනුත් ණය ගත්තෙ උබෙ බාප්පද.මිනිස්සු පුපේ අමාරුවකට නෙමෙයි පාරට බැහැලා ඒ කාලකන්නියා පන්නලා දැම්මේ

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 Год назад +1

      Naya ganda okata bari une ethakotath naya semawa ikmawala tibba nisa danu kiyana gon ponn... Ya koheda hitiye gotabaya thel gas polim beth nathuwa minissu mareddi tho koheda hitiye

    • @budhdhirajapaksha3880
      @budhdhirajapaksha3880 Год назад +6

      ​@@danu5748පොලිම් වලම මිනිස්සු කී දෙනෙක් මැරුණාද ? තොපි හරකෙක් පත් කරලා රටටම කෙළවලා බංගලියන්ටත් රට ණය කරලා තව කුණුහරුප කතා කරන්න එනවා ගොන් බයියා

  • @gdevsag
    @gdevsag Год назад +2

    Hi, about Fixed deposit and the maturity Interest was already deducted 5% Tax , inthis case additional tax to be paid by individual? can you explain?

  • @malsarawidda
    @malsarawidda Год назад +9

    අපි සල්ලි හොයන්නේ online වැඩ කරලා. USD වලින් PFC account එකට තමා සල්ලි එන්නේ. එතකොට tax ගෙවන්න ඕනෙද?

  • @enavigatorE
    @enavigatorE Год назад +2

    Ambo Sir SL Dual Citizenship eka ayin karaganna one.

  • @chandaniegamanayake1133
    @chandaniegamanayake1133 Год назад +1

    Ada kaale maaseta rupiyal lakshayak padi ganna kenekta eka maase nadaththuwatath madi..mona tax kathada..mehema aandu thibila monawatada ? Podu janaya maase gewaa ganneth bohoma amaaruwen..mehe yantham aadayama alakshe pannoth tax ekak gahanawalu ? Mona ratakda meka ?

  • @samithchanaka8250
    @samithchanaka8250 Год назад

    Thank you for sharing this valuable information.

  • @JeewanFernando-gy8zd
    @JeewanFernando-gy8zd 6 месяцев назад

    මහත්මයා මම ම්ට අවුරුදු 2ට වියතර කලින් ලක්ශ 12 වැඩ්‍යෙන් අවුරුදුද්දකට ආදායම් ලබපු නිසා බදු ගෙව්වා දැන් මගෙ ව්‍යාපාර නැති වෙලා,මම පොල් බිස්නස් තමා කලෙ දැන් මම පොල් ගන්නෙ නැහැ, ලක්ශ 40ස්ටිර තැන්පතුවක් දමා ඇති අතර සමන්‍ය සිලරකඩ වෙලදාමක් කරමින් යනවා එහි ආදායම මසකට රුපියල් 30000ක් පමනය. මිට අවුරුදු කිපයකට කලින් ලක්ශ 20ක් පමන වීයදම් කර තෙල් මොලක් සවි කර ඇති අතර මුදල් නොමැති ව්ම නිසාඑයද නවතා ඇත,මගෙ ආදායම් බදු ගනන් සාදන කෙනා මෙ අවුරුදුද්දට ටැක්ස් ගෙවිය යුතු බව මා හට පවසා ඇත මා ටැක්ස් ගෙවිය යුතුද ?

  • @deshapriyavipulatheja5019
    @deshapriyavipulatheja5019 День назад

    good

  • @pradeepranga5283
    @pradeepranga5283 Год назад +3

    According to your tax calculator, non-resident tax is higher than resident tax. Is it correct?

  • @asangaekanayake3326
    @asangaekanayake3326 Год назад

    සුපිරි ..👍👍👍👍

  • @slvillageboy8622
    @slvillageboy8622 Год назад +9

    මහත්මයා මෙහෙම හිතමු, ඔන්ලයින් වැඩ , ගොවිතැන් වගේ වැඩ අලුතින් කරන්න ඉන්න කෙනෙක් කෙනෙක්ට අපි හිතුවොත් සමහර මාසෙකට ලක්ෂ 2-3 ක් වගේ අදායමක් එනවා ආයෙම සමහර මාස වල වැඩ නැහැ එහෙම උනාම මොකද වෙන්නේ ,පටන්ගත්ත ගමන් අපි දන්නේ නැහැනේ අවුරුද්දට කියක් එනවද කියලා ,එතකොට අවුරුද්දක් යනකල් බලන්න ඕනිද , ඒ පොඩි පැහැදිලි කිරීමක් කරන්න ,

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад +1

      මේ කොටස නැවත බලන්න ruclips.net/video/uv097J96LN0/видео.html ලංකාව ඇතුලත ලබන ආදායමෙන් අවුරුද්දකට ලක්ෂ 12ක් දක්වා බදු නිදහසක් තියනවා.

  • @anilmendis7994
    @anilmendis7994 3 месяца назад

    උදාහරණයක් පෙන්නනේ නැතිව නිකං කටින් කියුවට මුල් ලක්ෂ 12 නිදහස් , ඊට පසු ලක්ෂ පහට 6%, සාමාන්‍ය කෙනෙකුට ඔය අපප්ප්‍රංශ තේරෙන්නේ නැහැ. Professional ඇදුමෙන් සාමන්‍ය මිනිසුන්ගේ කලිසමට බැහැලා සරල ඒ අයගේ භාෂාවෙන් කියන දේ තේරුම් කරලා දෙන්න

  • @NXTSOP
    @NXTSOP Год назад +3

    එක නෙමෙයි තියෙන ලොකුම ප්‍රශ්නය tax සේවා සපයන අයට කියක් ගෙවන්න වෙයිද කියන එකයි… මේකෙන් වැඩියෙන් ලාබ ලබන්නෙ ඔය tax සේවා සපයන අයයි … මම කියන්නෙ බොරැද ??!
    මෙකෙන් ආතල්මගන්නෙ ඔයාල වගේ advisor තමයි තරහ වෙන්න එපා ඔයගොල්ලො මිනිස්සුන්ට tax වලින් ගැලවෙන්න ගැට හදල ඒ සල්ලි තමන්ගෙ account එකට දාගන්න කට්ටියක්… ඇත්තටම කියකව නම් මහ බැංකුව ඔයගෙල්ලන්නෙග ආදායම් හරිටම දශමටෙම හොයන්න ඕනි…මොකද tax වලට වඩා ඔයගොල්ලො charge කරනව

  • @charitha.priyankara
    @charitha.priyankara Год назад +3

    What if the annual income is a foreign remittance?
    Hope not liable for income tax?

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 Год назад +1

    ඔව නැවත ලබාගන්න විදියක් තියනවනේ තමන්ගේ ආදායම් වර්තා ඉදිරිපත් කරලා .එකියන්නේ තමන්ගේ යැපෙන්නන් මාසික දල වියදම් බෙහෙත් වගේ අත්‍යාවශ්‍ය දේම ඉදිපත් කරලා?

  • @nilanthamaczilan2145
    @nilanthamaczilan2145 Год назад +4

    We must not pay taxes. Government must be more responsible and must punish to political thieves of the country first. As well Government must give reliefs to poor people.

  • @chaturangaweerasinghe2416
    @chaturangaweerasinghe2416 Год назад

    අපිට ගොඩාක් ආදරේ බදු ඔස්තාර්

  • @jinendrajayasinghe9666
    @jinendrajayasinghe9666 Год назад

    epf වලින් බැංකුවල දමල තයන මුදල්වලටත් ගෙවන්න වෙනවද? එ්වට වැඩකරන කාලයදිි paye tax ගෙවල තියනවනෙ.

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +1

    Thank you...

  • @fathimarumeena4135
    @fathimarumeena4135 Год назад

    If you have a sole trader company, you have to open personal tax file and company also? Becoz you are the owner of the firm where you get your personal income. Its the same tihing ?

  • @Subo65
    @Subo65 Год назад

    (1) භාණ්ඩාගාර බිල්පත් වල අයෝජනය කල විට interest ලබා නොගෙන ඒම මුදල්ද නැවත අයෝජනනය වන විට interest සදහා බදු ගෙවිය යුතුද (2) fd 03 months auto renewal සදහා බදු ගෙවිය යුතුද (3). fd 5 years යොදා අති අවස්ථාවක වාර්ෂිකව බදු ගෙවිය යුතුද? thanks

  • @LalindaDias
    @LalindaDias Год назад

    I'm a Sri Lankan non-resident. I can't select I'm a non-resident in the online taxpayer registration form under the Individual Local tax registration type. The resident input is automatically selected and can't change it. Can I proceed with the resident status?

  • @archmageaccounts1152
    @archmageaccounts1152 Год назад

    If income is only bank interest which exceeds 1.2 M and additional amount is only 2 lacks @6% Can a non resident claim the excess 5% already deducted by the bank?

  • @dhammikasilva279
    @dhammikasilva279 Год назад

    How do you
    collect tax from FD interests.. We have already paid 5%. And these are our provident fund FDs

  • @dimu_liyanage
    @dimu_liyanage Год назад +3

    Seafare කෙනෙක්ට මේක කොහොමද බලපාන්නෙ? දින 183ට වඩා ඉන්න අවස්තා තියෙනවා. 183ට අඩුවෙන් ඉන්න අවස්තා තියෙනවා. යම් වසරක 183ට වඩා අඩු වුනොත් අවස්ථාව අනුව ගෙවිය යුතුද? විදේශ විනිමය ගිණුම් (NRFC) ගිනුමකට බදු ගෙවන්න වෙනවද? ප්‍රේශණ LKR ගිණුමකට එනවනම්ද ගෙවන්න වෙන්නෙ? පුලුවන් නම් පැහැදිලි කරල දෙන්න.

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      සතියේ දිනයක අපිව සම්බන්ධ කරගන්න 0717525555 අවශ්‍ය තොරතුරු ලබා දෙන්නම්

  • @thusaranw1363
    @thusaranw1363 Год назад

    What about foreign employers?

  • @tharangadinesh287
    @tharangadinesh287 Год назад

    Apata balanna ona issarawelama deshapaluwange tax file tika.

  • @shalikasilva72
    @shalikasilva72 Год назад

    Mama weda karanne pitarata.matath tax gewanna wenawada

  • @raaajit1
    @raaajit1 Год назад +1

    company eken pay slip ekenma tax kapanavanan tax file open karanna onida?

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад +1

      සතියේ දිනයක අපිව සම්බන්ධ කරගන්න 0717525555

  • @SunilPathirana-z3t
    @SunilPathirana-z3t Год назад

    මට ප්‍රශ්ණයක් තියනවා.මගෙ බැංකු ගිණුමට වැටෙන වැටුපට අමතරව වාහනයට ඉන්දන වලට මුදල් සහ අලුත්වැඩියාවලට වැටෙන මුදල් වලට වැට් සහ බදු ගෙවීමට සිදුවෙනවාද.

  • @halsbababdu8971
    @halsbababdu8971 Год назад

    Mata kiyanna rata enna apota laksa 1 lankawata awanawa ethin kpenawada akan pls kiyannz

  • @rosedilaniabudhabi8776
    @rosedilaniabudhabi8776 Год назад +1

    වැදගත් වීඩියෝ වක් ස්තුතියි 🙏

  • @hipyoky
    @hipyoky Год назад

    Ratama innawa kalakanninta tax gewanna onna.horu innakannun owath hora kanawa.

  • @ranikishan1523
    @ranikishan1523 Год назад +2

    කෘෂිකාර්මික ක්ෂේත්‍රයට කලින් බදු තිබුනෙ නැහැනෙ .. දැන් බදු ඇතුලත් ද? පොඩ්ඩක් එ ගැන කියන්න අනිවාර්යයෙන්.. අනිවාර්යයෙන් රිප්ලයි එකක් බලපොරොත්තු වෙමි.😐

    • @sampathrathnayake16
      @sampathrathnayake16 Год назад +2

      මම දේශිය ආදායම් එකෙන් ඇහුවම කිව්වෙ කෘෂිකර්මය ලබන වසරේ සිට බදු ගෙව්මට යටත් කියල

    • @ranikishan1523
      @ranikishan1523 Год назад

      @@sampathrathnayake16 අගය එකතු නොකරන ඒවටත් එක්කද ?🙄 කලිනුත් තිබුනා බදු අගය එකතු කරන ලද ඒවට..ඒකත් වෙනස් වෙලාද?

  • @Ashanfx
    @Ashanfx Год назад

    Lankawe idan wena ratakata Freelance wada karana ayata tax file ekak open karanna onida?

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      apiwa sambanda karaganna 0117525555

  • @sunilpiyarathna2825
    @sunilpiyarathna2825 Год назад +2

    ස්ථිර තැන්පත් වලින් අවුරුද්දකට ලක්ෂ 12 වැඩියෙන් ලැබුනත් Tax ගෙවන්න ඕනිද ?

    • @dviraj123
      @dviraj123 Год назад +1

      Add Joint holder your mother or father!.

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад +1

      plz contact us 0117-525555

  • @roshanmaduranga4383
    @roshanmaduranga4383 Год назад

    දැනටමත් api wada karana ආයතනයෙන් tax kapanawa apita tax number dila na eya danaganne keseda

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      සතියේ දිනයක අපිව සම්බන්ධ කරගන්න 0717525555

  • @menakagg
    @menakagg Год назад

    ලක්ෂ 12 බදු නිදහස් බව විදේශ ආයතන දැනුවත් ද උදාහරණයක් ලෙස Fiverr, Upwork වගේ ආයතන?

  • @supunwijekoon3780
    @supunwijekoon3780 Год назад

    +1
    Tax procedures applied.
    Meeta wada hodai....😅😅

  • @chandrasenavidanapathirana8610

    විදෙශ ගතව සිටින කෙනෙකුට ටැක්ස් ගෙවන්න වෙනවද වාහනයක් තිබේනම් ටැක්ස් ගෙවන්න ඔනද ෆයිල් ඔපන් කරන්න ඔනද

  • @dilushalakshan8309
    @dilushalakshan8309 Год назад +17

    බදු ගෙවන්න පිස්සුද බං උබලට. ලොකු ලොක්කො කෝටි ගනන් බදු වංචා කරලා තියෙද්දි පොඩි එවුන් විතරක් බදු ගෙවන්න පිස්සුද

  • @h.g.nishanthanishantha6171
    @h.g.nishanthanishantha6171 Год назад

    පිටරටක ඉන්න කෙනේක් එකවර මුදල් ගෙවා හෝ පිනැන්ස් කර හෝ ලක්ෂ 50 විතර වාහනයක් wife නමට මිලදි ගත්තොත් වහනයේ නඩත්තු සහ සියලු ම වියදමි පිට රට ඉදන් එවන මුදලින් සිදු කරනවා නමි wife ට අමතර අදායමක් නැත්නම් බඅු ගෙවීමට සිදු වෙනවාද

  • @no6250
    @no6250 Год назад +4

    Europeans ලා taxs ගෙවුවාම ,විශාම වැටුපක් තියනවා. ලංකවේත් තියනවාද? ගෙවන අයට දෙන පුතිලාබ මොනවාද? ඒ ගැනත් කියන්න.

  • @santhajayakody4505
    @santhajayakody4505 Год назад

    ලෝක ආහාර අරබුදය ඉදිරියේ ලංකාජනතාව අර්බුදයෙන් අර්බුදයට පත් වීනාස වෙලා යනවා මන්ද බුද්දික දේශපාලු තීරණ නිසා 😢

  • @hashipgamage
    @hashipgamage Год назад +1

    ද කොරියාවේ අවුරුද්දකට දල වශයෙන් රු කෝටීයකට වාර්ශික වැටුපක් එකතු වෙලත් බදූ ගෙවන්න උනේ ලක්ෂ 9යි ගානක්..අවුරුද්දටම. 😆😆😆😆 , එකට බදුලංකාවෙ ගනන් බැලුවම ලක්ෂ 27 ක් බුදුඅම්මො ලස්සන අංකවල.. කොහෙවත් ඉන්න හොරාකාපු එවුන්ගෙ අඩුවැඩිය පුරවන්න වෙලා තියෙන්නෙ අහිංසක මිනිස්සුන්ට . සධාරන විදියට අය කිරිම් කරොත් රටේ මිනිස්සු බදූ අංක ලබා ගනිවී..

  • @lasanthabandara8568
    @lasanthabandara8568 Год назад

    Companies වලට tax හැදෙන විදිහත් ගේන්න ❤

  • @harrisperera2194
    @harrisperera2194 Год назад +1

    Tax tin ඒකක් ගන්නේ කොහොමද

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      ruclips.net/video/WOphy94ONsA/видео.html

  • @nalakaag
    @nalakaag Год назад +4

    අපිනම් ඔවා අරින්නේ නෑ රනිල් රාජපක්ෂ බලු හැත්ත පන්නා දමනවා ... වැඩි කල් නෑ ,ඔවා කරන්න උන්ට... බදු ෆයිල් එක රනිල් රාජපක්ෂ ගේ පුකේ ගහලා පන්නන්නේ...

    • @sanathgunatilake9725
      @sanathgunatilake9725 Год назад

      සමහරවි බදු වෙනුවට කප්පම් ගෙවනත් වෙන්ට පුලුවන්

  • @buddhikapriyankara7286
    @buddhikapriyankara7286 Год назад +3

    රට ඉන්න උන් එකෙක්වත් සල්ලි දාන්න එපා

  • @tjayan7498
    @tjayan7498 10 месяцев назад +2

    එතකොට මගේ සැලරි එක ලක්ෂ දෙකයි.ම්ම් ලීස් එකයි ලෝන් වලටයි ලක්ෂ 1.40ක් විතර යනවා.ඉතින් මම් කොහොමද් ටැක්ස් එක්ක් තව ගෙවන්නේ?මේක මහ අපබ්‍රන්සයක්නේ

  • @Ashant3369
    @Ashant3369 Год назад +2

    මාසේ සැලරි එක ලක්ෂ 12ට වැඩි අයටද මේක කරන්නේ. නැත්තම් අවුරුද්දේ ආදායම ලක්ෂ 12ට වැඩි අයටද

    • @SandunLabs
      @SandunLabs Год назад

      අවුරුද්දේ ආදායම ලක්ෂ 12ට වැඩි

  • @nalinkumara4214
    @nalinkumara4214 Год назад +1

    Srilankawa kiyanne maha puke ratak ...

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Год назад +16

    කිසි කෙනෙක් බදු ගෙවන්න එපා,උන් රටකාල ,නයවෙච්ච ඒව අපි ගෙවන්නෙ නැහැ.උන් ඉන්නකම් සල්ලි එවන්නෙත් නැහැ.තව මාස දහයයි.

  • @PearlJayawardena-ep7hx
    @PearlJayawardena-ep7hx Год назад +1

    ඉංග්‍රීසි කඩු වලින් නොකියා සිංහලයෙන් කියපන් ..
    අරගලයේ කළ වෙනස සැපද?

  • @Mrrajitha2009
    @Mrrajitha2009 Год назад

    පඩියෙනුත් tax කැපෙන කෙනෙක්ට, ආයිමත් tax ගෙවන්න ඕනෙද? පඩියෙන් tax කැපෙන කෙනෙක්ට ඒක ඉදිරිපත් කරලා මොකක් හරි අඩු කිරීමක් කරගන්න පුලුවන්ද වගේ කාරනා ගැනත් video එකක් දාන්න.
    thank you !

  • @nevillefernando8078
    @nevillefernando8078 Год назад +12

    My advice is don't go behind these people and don't watch even these vedios also. If u contact for any tax issues, these people are charged..better to contact inland revenue directly.....

  • @chandramalanie8879
    @chandramalanie8879 Год назад

    මගේ පුතා ජීවත් වෙන්නේ පිටරටක.ඔහුගේ වාහනය දැනට පාවිච්චි කරන්නේ බාල පුතා..attorney's power ඵකකින් බලය පවරා තියෙනවා..
    මේ වාහනය ලයිසන් කරන්නේ කොහොමද...

    • @chandrasenavidanapathirana8610
      @chandrasenavidanapathirana8610 Год назад

      මටත් ඔය ප්‍රශ්නය තියනවා උත්තරයක් කියන්න

  • @AppReviewsbyAAR
    @AppReviewsbyAAR Год назад +1

  • @razeenhamidon2339
    @razeenhamidon2339 Год назад

    Api gawi tax 😂😂😂😂 Balagana itpala.

  • @rathnageegodawatte5351
    @rathnageegodawatte5351 Год назад

    දැනටමත් payee tax ගෙවනවානම් කොහොමද හැදෙන්නේ

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      සතියේ දිනයක අපිව සම්බන්ධ කරගන්න 0717525555

    • @NXTSOP
      @NXTSOP Год назад +1

      ⁠@@TaxAdvisorකියක් ගෙවන්න ඕනිද ?😂😂😂 උඹල තමයි බං කල දුටු කල වල ඉහගන්න සෙට් කියන්නෙ උඹල දැන් රටේ මිනිස්සු බෙදාගන්න ගේමක් ගහන්නෙ

  • @thushanekanayake1783
    @thushanekanayake1783 Год назад

    ඔය කට්ටියට අපි කතා කරොත් ඔය කට්ටිය අපේ බදු ගෙවනවද

    • @jayashanthaperera2355
      @jayashanthaperera2355 Год назад +1

      අපෙන් ගානක් ගන්නව එච්චරයි අරව මෙව්ව කියලා

  • @asimpleguy9667
    @asimpleguy9667 Год назад

    huka***** tax gahnawada?😅

  • @JayanthaKarunanayaka-zf8pp
    @JayanthaKarunanayaka-zf8pp Год назад

    හොරකං කරන්ඩද?

  • @සිරි-ඡ5බ
    @සිරි-ඡ5බ Год назад +5

    රාජ්‍ය සේවකයන්ට ගහපියල්ල ගූ වලින් , සක්කිලි පරයො නිසා අහින්සක මිනිස්සුන්ට කෙලවනව .

  • @user-hr1om3qk3x
    @user-hr1om3qk3x Год назад +2

    මම.නමි.බදු.ගෙවන්නේ.නැ.නැ.මයි.මට.දැන්.වුලේ.උන්නත්.පිලේ.වෙන්නත්.ඵකයි.වයස...72...ක්..වෙලත්.රට..වැඩකාරයෝ..හැම.මාසෙම..පඩිය.ලංකාවට.ඵවන්න..තව.බදු.ගෙවන්න.අවුරැදු...32...රට.අපි.බය.නැ.අපේ.පොත්.වල.සල්ලි.නැ.මගේ.දරැවන්ට.දෙන්නෙක්.ලෙඩ.අන්ස.බාගේ.හැදිලා.මම.සවුදියේ.අපට.කිසිම.ආදාරයක්.දිලා.නැ..අපි.දුක්.විදලා.ටොටි.කාල..මුදල්.ඵවන්නේ.මම.නමි.ඵකකුට.වත්.බදු...ගෙවන්නේ..නැ.හිරේ.යනවා.ඵ්ක.සැපයි..මුන්.ඩ..හෙන.ගහන්න.ඕන..අන්තිමට.මොකද්ද..හොල්ලන්නේ.රට.කාපු.හරක්..