I am sending more than one lax , for my parents, but i pay tax here. If sri lanka ask tax i will stop sending money to Sri Lanka . Sri Lanka government should feed my parents
Oyala hithuwada mechchara kayak ape badhu ayakare ne kiyala HEMA dollar ekakinma lankawata ana rupiyalakinma badhu gahanawa koheda oyala wena ratakada lankawe nemeda
In a normal company accounting scenario, any asset that a company receives free of cost is considered as a gift. The value of the gift is recorded as income. Else how will you account for it? So shouldn't the same concept apply to individuals?
Banku horunta salli danne nathuwa oyata wiswasa kenek innawa nam salli yawanta. hama ratakama ehema aya innawa. wiswasa aya wenta ona. mama nam ge hadanta millions 2 pasugiya masa 2ke damma. wiwasa kenek thamai danne. bankuwen dana kota mehenuth gewanta ona ehenuth kapanawa ganak. bankuwe ganata wada a aya denawa. @@rachelperaud1945
Buying rate simply how much they in pay rupees for your GBP or dollar or whatever the currency Selling rate is simply,when you want dollar or GBP or something else,how much Sri Lankan rupees you should pay for each currency unit I'm Google,you see average of these two value But banks strictly follow buying and selling rates
This is ridiculous and very hypocritical. How the hell you are restricted like this when someone is sending money to you from foreign country. ..??? This money is earned from another country not from Sri Lanka. They shouldn't have any legal binding at all. Bloody hell...we better not send any money at all to Sri Lanka. What a stupid hassle to people..👎👎👎👎
උන්ඩියල් සල්ලි යවන එක ගැනත් වීඩියෝ එකක් කරන්න සෑහෙන පිරිසක් ඒ ගැන දැනගන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා ඔබතුමාට ස්තුතියි
@@chandrasekarakarunanayakag8213 උණ්ඩියල් සල්ලි යවපු මිනිස්සු ඇති තරම් ඉන්නවා මැද පෙරදිගත් අදටත් උණ්ඩියල් යවන අය ඉන්නවා රුපියලක් හරිම වැඩිනම්. අදටත් ඒ කාටවත් කිසි ප්රස්නයක් වෙලා නෑ එහෙම ප්රස්නයක් වෙන්න විදියකුත් නෑ. තමන්ගේ සල්ලි තමන්ට කැමති තැනකින් යවාගන්න තමන්ට අයිතිය තියෙනවා. හැබැයි උණ්ඩියල් දාන්න ගිහින් වංචා කාරයෙක්ට අහු උනොත් නඩු බාර ගන්නෙ නෑ එච්චරයි ඔතන ප්රස්නය
යන්තම් අවුරුද්දකට ලක්ෂ 12 ට වැඩියෙන් උපයන අපි බදු ගෙවනව. ඒත් දන්න ගොඩක් අය ඉන්නව ගෙවල්, ඉඩම් , වාහන, මැණික් , ගල් අල්ලපු මුදු වගේ බ්‍රෝකර් වැඩ කරන මාසෙකට ලක්ෂ 5 - 6 හොයන. එතකොට අවුරුද්දකට ලක්ෂ 50 ක් 60 ක් හොයනව. පොඩි බිස්නස් එකක් කරන මම ආදායම් බදු ගෙවනව කිව්වම උන් අහවල් තැනින් හිනා වෙනව. මේ අසාධාරණය විසදෙන්නේ කොහොමද..
ලොක්කො බදු ගෙවන්නෙ නෑ එහෙම එකේ මොකටද බදු ගෙවන්න අපිත්
මටත් ඒ දේම තමයි වෙලා තියෙන්නෙ,පොඩි බිස්නස් එක.
ඒත් අහු උනාම ඒගොල්ලන්ට දඩත් එක්ක ගෙවන්න වෙනවා .
බදු නොගෙවන අය දැනුවත් කරන්න පුලුවන් ruclips.net/video/wBpjrc4ZpKA/видео.htmlsi=5nMWeI-HtgpZd-vp
I am sending more than one lax , for my parents, but i pay tax here. If sri lanka ask tax i will stop sending money to Sri Lanka . Sri Lanka government should feed my parents
👍
You can get a tax clearance certificate from IRD
😂nice comment
Don't be silly, foreign remittance is not taxed
Yeh
Not lax
It's lackh
Aswesuma register wenna
බොහොමත්ම ස්තූතියි ඔබතුමාගේ පැහැදිලි කිරීමට
Very good advise for us.....Thank you Sir...
Niyamai hoyapu answer eka lebuna thanks.
අපි youtube හරහා වගේම IT sector එකේ බොහෝ දෙනෙක් ලංකාවේ ඉදන්ම ලංකාවට USD ගේන එකට කිසිම දෙයක් නැද්ද? පිටරටම යන්න ඔ්නද? Video එකක් බලාපෛාරොත්තු වෙනව
ගොඩාක් ඉස්තුති ඔබ තුමා ට බුදු සරනයි
Thank you share your knowledge and all videos watched
❤❤
Very useful information Thanks 👍
අපි ලංකාවට ඇවිත් මාස 3වඩා ඉද්දි මෙහේ කම්පැනියෙන් අපිට ඒත් සැලරි එක වැටෙනවනම් අපි මෙහේ UK ටැක්ස් ගෙවනවට අමතරව ලංකාවටත් tax ගෙවන්න ඕනද ?
i am working online. do I have to open a personal foreign currency account to get tax exempt?
Thanks brother තිබුණු ලොකුම prashnayak ❤❤❤❤❤
Hi, can you please explain the TIN and how a normal Fiverr or Upwork freelancer is related to this. Your videos are very helpful. Thanks!
Excellent explanation thanks
Mage Ac no ekata ma kuwait wala idan salli danawa geyak hadaganna .ewath kapanawada
මම freelancer කෙනෙක් විදියට වැඩ කරනවා ගෙදර ඉඳං.මට පිට රටවල මම වැඩ කරන web sites වලින් මාසෙකට ලක්ෂයේ ඉඳං ලක්ෂ පහ අතරෙ ගණන් මගේ bank accounts වලට එනවා.මම tax ගෙවන්න ඕනද ?.ගෙවනවා නම් මොන category එකෙන්ද ගෙවන්න ඕනා ?
Doller income is tax-free
මොනවටද කරන freelance ජොබිි අපිවත් දැනුවත් කරන්න පුළුවන් ද?
වාර්තා යවන්නේ කොහොමද kohetada
මම ඉන්නෙ විදෙස්ගතව මගේ පවුලේ අයට පවුලේ අයෙක්ගෙ එකවුන්ට් එකකට ලක්ෂයක වාගේ මුදලක් යවනකොට බැංකුවෙන් රුපියල් 6000/= ආසන්න ගානක් කපා ගන්නවා
Ou
ඒහෙම වෙන්නේ නෑ නේ. මම හැම මාසෙම දානව. දාන ගාන වැටෙනවා. හැබැයි දාන තැනින් ගානක් ගන්නවා දාන්න. ලංකාවෙ බැංකුව නෙමෙයි
Bank එක සම්බන්ධ වී අදාල තොරතුරු ලබා ගන්න
Mokatada 6000 mudalak kapa ganne😡😡😡🤣mokek hari hora kanawa athi.hoyala balanna, Dan godak account Wala salli adu wenawa, samaharu hora kanawa
මං මගේ A/c එකට සල්ලි දානනෙ කුවෙට් ඉදලා එතකොට ඒ ටික මගේ පොතෙ එකතු වෙනවා ලක්ෂයකට ආසන්න මුදලක් 100kD ඒ අ.2 ඉවර වෙලා ඉඩමක් ගෙයක් හදාගන්න
ඉතිං මටත් බදු ගෙවන්න වෙයි ද😢😢
lankawe mage bank account ekta salli dna ektath tax kpla
Oyala hithuwada mechchara kayak ape badhu ayakare ne kiyala HEMA dollar ekakinma lankawata ana rupiyalakinma badhu gahanawa koheda oyala wena ratakada lankawe nemeda
Sar ethakota videsarate sita thamangema ekawut ekata mudlak bara kloth thax gewanna wenawadaapa😢 apata sanasanna one
හිරේ දානවා නම් ලංකාවේ 60% ම හිරේ තමා දාන්න වෙන්නේ .. කිමද ලංකාවේ මේ 60% පවුලේ අය රට එයාලා සාමාන්‍ය මිනිස්සු .
එයාලාට දැනුමකුත් නෑ ඒත කොට මොනාද කරන්නේ ?
ල0කාවේ බාගෙට බගයක් අඩුම ගානේ කටුනායකටවත් ඈවිත් නෑ, රට යන එක කෙසේ වෙතත්. (2023 -2024 ලක්ස 3.5ක් විතර ගිහින් තියෙන්නේ ) දෑනට ලක්ස 17ක් විතර රට රෑකියා කරනවා
How forex trading income is treated for tax liability?
EXTEND KARAIDA SUBMITTING DEADLINE?
අපි ඉන්න රටවල බදු ගෙවනව. අවුරැද්ද අන්තිමට ඒව ගනනය කරල අපිට කියනව එක්කො අපි යමක් තව ලෙවන්න තියෙනව කියල නැත්නම් වැඩිපුර ගෙවල නම් අපිට ඒ මුදල නැවත බැංකුවට එවනව.. ඒකට අපෙ රෙද්දෙ සිරිලංකාවෙ… ටැක්ස් ගෙවනව ගෙවනව අවුරැද්ද අන්තිමට ගනනය කරල තවත් ගෙවන්න කියනව මිසක් ලොවෙත් සතයත් ආපිට දෙන්නැ.. බදු ඕන තමා රට දුවන්න… ඒත් සාධාරනයත් තියෙන්න ඕන නේද?
Is it true that a person needs to stay out of the country for more than 180 days to be exempt from taxes?
In a normal company accounting scenario, any asset that a company receives free of cost is considered as a gift. The value of the gift is recorded as income. Else how will you account for it? So shouldn't the same concept apply to individuals?
Thanks we do next time without bank
ණය මහා අපාය , බදු විතරමයි , කැවත් බදු , වාහනයක් ගත්තත් හෙනගහන බදු, සල්ලි වලට මොකක් හරි ගත්තත් බදු,
මල අපාය.
CRYTO curruncy trade karanakota kohomada tax gewanne
Legitimate foreign remittance gor family is likely to be taxed at the sending country and would double taxation
very informative video !
ඇත්තටම බදු ගහන එක වැරදි විදේශගත අයට අපි ගන්න පඩියට අනුව මේ රටෙ tax එක ගෙවනවා..එහම බැලුවම රටවල් දෙකකට tax ගෙවන්න වෙනව අපිට ඒක අසාධාරනයි නේද.
Thank you very much 👍
පිටරට සේවය කරන කෙනාගේ pupees savings account එකටම සල්ලි යවලා ඒකෙන් යැපෙන්නන්ගේ accounts වලට සල්ලි යැව්වොත් මොකද වෙන්නේ
Tax file ska l abunada kiyala danaganne kohomada
Mama wise app eken lankawe bank walata sallie awanne
Eka aulak nedda?
hitapallako gewanakam..higana hathikare
මහත්මයාණනි ,
මව ට ජිවත් විම සදහා wester Union හරහා එවනවා නම් එය ද ගැටළු වක් නැ නේද?
Forign currency earn karana lankawe inna kenek unoth mokada wenne?
මම ලංකාවෙ ව්‍යාපාර කලේ. මම මාස දෙකකට පෙර විදේශගත උනා. මම මෙහෙ ආවාට පසුව මට බදු සඳහා විද්්‍යුත් පණිවිඩ ආවා. මම කල යුත්තෙ කුමක්ද?
What if we send using Wise? will it count as sending through bank?
Primary employment එකක් තියෙන wife කෙනෙක්ට husband රට ඉදලා සල්ලි එවනවා නම් මේ තත්වය වෙනස්ද?
plz contact us bit.ly/4hDNZMC
system change එකක් වෙනවා ඒක හොදක්ද නරකක්ද කියන එක තමන් තේරැමි ගන්න 😂
Namuth apisalli danakota mehan kamition 20 kgannawa namuth lankaweymuth kapanawa ai a
MAN FIXED DEPOSIT DALA ONE MONTH INCOM TAX CAPILA RS. 225000 UPAYANAWA MAN BADU GEVIYA UTHUDE ??? තවත් එකක් HOME හදන් යනවා මගේ වයිෆ් මුදල් යවනවා එක හදන් යන්න රට ඉදලා TAX ගෙවිය යුතුද ??? රට ඉදලා TAX ගෙවන විදිය හදා ගන්නෙ කොහොමද පැහැදිලි කරන්න ප්‍රශ්න වලට උත්තර දෙන්න THANKS
ලංකාවේ සිට පිටරටක ජොබ් එකක් online කරන අයට ලැබෙන මුදල සම්බන්ධයෙන් කොහොමද බදු අදාල වෙන්නේ
Tax residency eka Sri Lanka neda? E kiyanne lankawe tax gewanna ona : Edit, FOreigh currency income walata tax free kiyala pahala kiyala thibba. Ehema nam niyamai.
(2023-2024) Tax sambandawa "ALL VIDEO and ALL INFORMATION" walata.... THANKS...🙏
ඔබතුමාට බොහොම ස්තුතියි . නිතර අපිව දැනුම්වත් කිරීමේ වැඩසටහන් කිරීම ගැන. මටත් මෙ පුශ්නයට පිලිතුරක් දෙන්නට පුලුවන් ද. උණ්ඩියල් විදියට ලැබෙන සල්ලි කොහොමද වෙන්නේ කියලාත් පැහැදිලි කරනවාද. මොකක්ද මෙවගෙ ගොඩක් අයට වැදගත් වෙනවා
මේ වගේ වීඩියෝ වකින් උන්ඩියල් ක්‍රමේ කිව්වොත් චැනල් වහලා හිරෙත් ලගින්න වෙනවා. උන්ඩියල් කියන්නෙ ද්‍රවිඩ වචනයක් . ඒ ක්‍රමේ නීතියට පටහැනියි. එයින් රජයට ලැබෙන ආදායම් නොලැබෙනවා. බැන්කුවට නොලැබෙනවා. ඉතින් ඒ ගැන අමතක කරලා හොද පුරවැසියකු හැටියට ගමන යන්න. එතකොට ඔයාටවත් ගෙදර අයටවත් සැනසිල්ලෙ ජීවත් වුනෑකි.
එකනමි එහෙම තමයි. එත් නිතිමය විදිහට එවන්න බැරි විදිහට ඉන්න අයට වෙන කරන්න දෙයක් නැ. ඔබට බොහොම ස්තුතිය
@@ParamiSilva-l6z උණ්ඩියල් තමා ගොඩක් මැද පෙරදිග අය එවන්නෙ එහෙම ගැටලුවක් තාම වෙලා නෑ කාටවත්. උණ්ඩියල් දාද්දි සල්ලි වංචා කාරයෙක්ට අහු උනොත් ආයෙ ඒ සල්ලි ගන්න බැරි ප්රස්නයක් නම් තියෙනවා. ඔයාට රුපියලක් හරිම වැඩියෙන් කොතනින් හරි ලැබෙනවා නම් සල්ලි අරන් පොලු තියන කෙනෙක් නෙවෙයිනම් දාගන්න එක ඔයාගෙ අයිතියක් ඔයාගෙ සල්ලි ඔයාගෙ තේරීම
Banku horunta salli danne nathuwa oyata wiswasa kenek innawa nam salli yawanta. hama ratakama ehema aya innawa. wiswasa aya wenta ona. mama nam ge hadanta millions 2 pasugiya masa 2ke damma. wiwasa kenek thamai danne. bankuwen dana kota mehenuth gewanta ona ehenuth kapanawa ganak. bankuwe ganata wada a aya denawa. @@rachelperaud1945
How do we get a TIN?
Remitly Wise වගේ app හරහා ලංකාවේ බැංකු account එකකට ඒවන සල්ලි උණ්ඩියල් ගණයට ද වැටෙන්නේ?
ruclips.net/video/Z_nOt0GA6wA/видео.html
Is this valid for a private limited company which earns money from foreign currency?
What about a person work in a foreigm country and having a TIN
Mn ada salli damma malkigea Ac. Ekata ekin tax kapala 1.148 kapala mn saudiyea innea mn bankuwata dammea meheth kapanawa eheath kapanawa
Samiyagen, ha demaupiyan miyayaman labuna ounsathu mudall ha dayadayn walin bankuwe sthira thapathu dama athi mudall walinda bankuwen kapan tax walata amatharawa badu gevimata seduwanawda
How about foreigner who get rental income from Apartments?
මගේ A/C මසකට පක්ෂයකට ආසන්න මුදලක් කුවෙට් ඉදලා එවනවා 100KD ඒ අ..2 ඉවර වෙලා ඉඩමක් ගෙයක් හදාගන්න කියලා එතකොට ඒකටත් බදු අය කරන්නද
මහජන බැංකුව තමයි දානනෙ
Mokakthe,undiyal,kiyanne 1:28
ruclips.net/video/izABmnedFuE/видео.htmlsi=CGKAxxLVrXDR5sJB
Can I deduct loan interest from income tax payment ?
ඩොලර් තමන්ගේ Account ekata බැර කරද්දි කොහොමද බදු අය වෙන්නේ...
ඒ වගෙම ඩොලර් එකක ගැනුම් මුදල විකුණුම් මුදල කියන එක පැහැදිලි කරන්න
Buying rate simply how much they in pay rupees for your GBP or dollar or whatever the currency
Selling rate is simply,when you want dollar or GBP or something else,how much Sri Lankan rupees you should pay for each currency unit
I'm Google,you see average of these two value
But banks strictly follow buying and selling rates
WHY IS A GIFT NOT TAXABLE?
මම රට ඉන්නේ ඒහෙත් මම සල්ලි යවනවා ගන්නේ නෑ ඒතකොට මොකද වෙන්නේ ඒතකොට හිරෙ යන්න වෙයිද සර් හවුස් මේඩි රස්සාව කරලා හොයන්නේ ඒතකොට ලංකාවට යවන සල්ලී වලට බදු ගෙවලා නෑ කියයිද
එතකොට අපි රට ඉදලා ලන්කාවට දුවගෙ නමට සල්ලි දාලා.එයා අරන් මගේ වෙනම එකවුන් එකකට සල්ලි දැම්ම .බදු කැපෙනවද.
If we are using a third-party app and send it to our own account in Sri Lanka is it wrong?
Iam running a home stay how can I open a tax file?
වාර්තාව දාන්න tax type select karanna බෑ. එතනින් එහාට system එකට යන්නත් බෑ. මම නිකං හිටියා 😢
api iridiyedi me gana video ekak gena ennam
Mr Viraj, Freelance ayata kohomada? Wise, Payoneer salli gannawa, fix ganak kiyanna be 1lakhs walata wedi LKR walin gattama.
api idiriyedi video ekak gena ennam
Mta income godakin maseta laksa 2k wage salli hambenawa.. man tax gewanna onida.. e salli mn mge weda walatama aye wiydam karanwa..
ඉන්කම් නම් ටැක්ස් ගෙවන්න වෙනව..හැබැයි පොඩ්ඩක් හොඳ..ට හොයල බලන්..
හිටපු 225ට කියපන් abroad හොර ගිනුම් pandora , panamA වල සල්ලි රජයට බාර දෙන්න කියලා.
Can I deduct loan interest from income tax payment
plz contact us bit.ly/4hDNZMC
Thank you
එතකොට ලංකාවේ ජොබ් එකකින් කෙනෙක් උපයන මුදල් අපිට තෑගී විදියට හරි යැපුම් දීමනාවක් විදියට හරි ලැබෙනවා නම් ඒවටත් ටැක්ස් නැද්ද?
Without paying taxes no country can gwt developed
Thanks
If they tax what I send dollars, I don't want to send again.😁😁😁✌.
Jvp aya Anura kuumarala fiyunu wune ota cash walin other kramayata dan therenawa😂
අපි නං ඉතින් උණ්ඩියල් තමයි එවන්නේ. මොන මඟුලටද ආණ්ඩුවට සල්ලි යන විදියට වැඩ කරන්නේ. උණ්ඩියට එවන එක තමයිි හොඳ....
Mokkada Undiel kiyanne?
Crypto විදියට එවන්නත් පුළුවන්ද..
not working your phone numbers
Can i do my tax files at your Kandy branch?
Yes can❤
👍👍👍👍👍
අනේ මේ ගැන කිසිම් වැටහීමක් නැහැ මම කීප සැරයක් කතා කලා.ඔයාලා කතා කරන්නෙ නැහැ .මටත් බෑන්ක් ස්ලිප් එකක් ඇවිල්ලා.උදව්කරන්න.
plz contact us bit.ly/4hDNZMC
❤❤❤
Tax gewana minihata tamai tax pita tax tax nogewana minihata no tax
Maga ginumata man Sali danna. Aka kauruth Ganna aka mokadda wanna
Mage putha lanka salli denma 79000aken lebune 71000
මන් සවුදි වල ඉන්නේ, මන් third party ඇප් එකක් යූස් කරලා තමයි ලංකාවෙ එකවුන්ට් එහෙකෙට සල්ලි දාන්නේ.
මන් අලුතින් ගෙයක් ගන්නවනම් කොහොමද ලොන් එකක් ගන්නෙ කියලා පොඩ්ඩක් කියලා දෙන්නකො බ්‍රො.
plz contact us bit.ly/4hDNZMC
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
රට ඉන්න කෙනාගේ ලන්කාවේ එකව්න්ට් එකක් දාලා වෙන ගිනුමකට හැමදාම දැම්මාහාම
😢
This is ridiculous and very hypocritical. How the hell you are restricted like this when someone is sending money to you from foreign country. ..??? This money is earned from another country not from Sri Lanka. They shouldn't have any legal binding at all. Bloody hell...we better not send any money at all to Sri Lanka. What a stupid hassle to people..👎👎👎👎
Sir.mama.kuqai.ape.hada.hama.chak.1.tama.ma.rata.denar.1..250.gawanawa.ata.ankaw.150kapa.ai.hama.wanna.pls.danuwat.karanna
Oba thuma sambanda karaganna puluwan number ekak denna puluwanda mahathmaya
bit.ly/4hDNZMC
Ane.manda.mehenuth.kapanawa.lankawenuth.kapanawa.
The system has to change, as tax department guys can be nasty and ask bribes. As it’s ambiguous.need to specify
අපි ඉන්න රටවල බදු ගෙවනව. අවුරැද්ද අන්තිමට ඒව ගනනය කරල අපිට කියනව එක්කො අපි යමක් තව ලෙවන්න තියෙනව කියල නැත්නම් වැඩිපුර ගෙවල නම් අපිට ඒ මුදල නැවත බැංකුවට එවනව.. ඒකට අපෙ රෙද්දෙ සිරිලංකාවෙ… ටැක්ස් ගෙවනව ගෙවනව අවුරැද්ද අන්තිමට ගනනය කරල තවත් ගෙවන්න කියනව මිසක් ලොවෙත් සතයත් ආපිට දෙන්නැ.. බදු ඕන තමා රට දුවන්න… ඒත් සාධාරනයත් තියෙන්න ඕන නේද?
Is it true that a person needs to stay out of the country for more than 180 days to be exempt from taxes?