මාර්ගගත ක්‍රමය ඔස්සේ තනිපුද්ගල ආදායම් බදු වාර්තාව සම්පූර්ණ කිරීම. තක්සේරු වර්ෂය - 2022/2023

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 101

  • @danuwish2241
    @danuwish2241 11 месяцев назад +24

    American tax type,somalian life style..thank you very much..

    • @xpediaanimator6852
      @xpediaanimator6852 4 месяца назад +1

      We saw Somalian smuggling of Petrol by Tuktuk drivers too

  • @mohamedinzamam8478
    @mohamedinzamam8478 10 месяцев назад +19

    Very complicated system , This is should be renovated

  • @mediniliyanage6166
    @mediniliyanage6166 Месяц назад +10

    My husband is also now trying to fill the doc. From 3days. Too complicated

  • @bonnielakshman7911
    @bonnielakshman7911 10 дней назад +4

    මේක අහලා මොළේ පිස්සු වැටුනා...මරු සරල ක්‍රමය....

  • @hasi7111
    @hasi7111 11 месяцев назад +11

    This system is too much complicated. If you have only one job and dont have any other income how to fill it please explain.

  • @banduladissanayaka8613
    @banduladissanayaka8613 Месяц назад +25

    ඔක කරන්න නොදන්නා අය කොහොමද බදු ගෙවාන්නෙ .ඔක කරන්න දන්නා කෙනෙක් හොයා ගත්තොත් එයට ගෙවාන්න වෙනවා මෙව දුප්පතාට කෙලවන්න හදන එවා.

  • @harindulakshan2466
    @harindulakshan2466 11 месяцев назад +9

    3:25 මට මෙතනට ගිහාම මේ Year of Assesment eke මොකුත්ම වැටෙන්නෙ නෑනෙ.. Table එකට මොකුත් Row එකක් එන්නෙත් නෑ Select කරන්න.. අලුතෙන් මන් Register උන නිසාද...

    • @round-and-round
      @round-and-round 11 месяцев назад

      same here

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 2 месяца назад +1

      oya 2022/2023 walata IIT register wela thibboth witarai 2023 nov 30 Return danna puluwan... nettan behe

    • @harindulakshan2466
      @harindulakshan2466 2 месяца назад

      Thanks

    • @MrRuwanRanasinghe
      @MrRuwanRanasinghe 4 дня назад

      @@GalaxyCore-p6t dan 2023/2024 register una kenkta barida? matath year ekak pennanne na

    • @GalaxyCore-p6t
      @GalaxyCore-p6t 4 дня назад

      @@MrRuwanRanasinghe wenama request krnna one ird eken enable krla denna kiyla, 2324 return eka nam godak ayta enable wela thiynwa, ekath neththam ird eken request krla enable krganna wei

  • @shyamalietennekoon1428
    @shyamalietennekoon1428 Месяц назад +4

    TIN PIN දැම්මටපස්සෙ මොකුත් එන්නෙ නෑ.TAXගෙවන්න නැතිද?

  • @0xAbnormal
    @0xAbnormal 8 дней назад

    Ever heard of User Experinence Design? A system so critical like this should be really easy to use to the public. This is giving people nuts.

  • @chandrasiriwaliwita6884
    @chandrasiriwaliwita6884 11 месяцев назад +1

    Could you please explain how to upload supporting document later, when we select "later" option in submitting the e-return. How to get a copy of 2022/2023 tax return after submitted.

  • @helapura-3833
    @helapura-3833 4 месяца назад +9

    Tin රෙජිස්ටර් වුනාට පස්සෙ වෙබ් එකේ IIT ලොග් වුනාට පුරවන්න ෆෝම් එකක් පෙන්නන්නේ නෑ .. පලවෙනි වතාවට IIT ලොග් වෙච්ච කෙනෙක් කරන්න ඕනෙ මොකක්ද කියලා පැහැදිලි කරන්න පුලුවන් ද

    • @rancreation2012
      @rancreation2012 26 дней назад +1

      profile eke thiynw request krnna IIT eka "Tax type registration request" meka fill krla respond ekak enakal inna ooni. mm hithana widiht

  • @PyruxNetworks
    @PyruxNetworks Год назад +13

    These is no assessment year to select. Year of assessment table is empty.

    • @devrangee
      @devrangee Год назад

      Was this sorted? I have the same issue

    • @PyruxNetworks
      @PyruxNetworks Год назад +1

      @devrangeeweerasinghe4290 no.
      in the initiatial mail that we got from ird, it mentioned as we have to submit return of income for year of assessment 23/24. Currently they are collecting for 22/23. Need to verify this.

    • @harindulakshan2466
      @harindulakshan2466 11 месяцев назад

      I have the same issue. 🙄

    • @round-and-round
      @round-and-round 11 месяцев назад

      having the same issue

    • @sassyluauae
      @sassyluauae 4 месяца назад

      same issue

  • @elkhorn360
    @elkhorn360 Год назад +1

    බොහොම ස්තූතියි, සරලවම පැහැදිලි කිරීමට

  • @MaleeshaSandanayake
    @MaleeshaSandanayake 12 дней назад +1

    Acknowledgement eka ganna kalin detail submit karala print eka ganna beri unama aye eka ganna puluwnda

  • @AmaliPathirana
    @AmaliPathirana 11 дней назад +1

    බදු ගෙවන්නට ලේසි ක්‍රමය ක් හදන්න .
    බදු ගෙවන්න කැමතියි

  • @udagilma8500
    @udagilma8500 11 месяцев назад +1

    Tried many times to submit full of day. But error mensioned. Still today also same as.

  • @BuddhikaEdirisinghe-o6x
    @BuddhikaEdirisinghe-o6x 7 дней назад +1

    මොන විකාරයක්ද මේ.වෙනදා වගේ form එක එවන්න.

  • @sameerak4018
    @sameerak4018 7 дней назад

    mama job ekak karana kenek. mage auto tax kapila enne salary eka. mage Return/Schedule Management eke Upload Schedules / Documents witharai neh pennanne. ekath click karama mukuth submit karanna na. Back to home button eka thienawa. table eka empty.

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 9 дней назад

    ප්‍රයෝගික නැත, මිනිස්සු පිස්සෝ කිරීමෙන් වලකින්න ❤️👍🏽

  • @priyankafernando6400
    @priyankafernando6400 7 дней назад

    Manually form eka fill karala register post yawanna puluwan widiyata sakas karanna

  • @chamikamadushanka1198
    @chamikamadushanka1198 Год назад +6

    Sir ape ammatath pin ankayak ekka liyumak mama rata iddi hardware ekak damma eka br eka ammage namata register kare eth bisnes eka awul nisaa rata apahu awa wahanna bari kamata kade amma thathathi karan yanawa .api mokada karanne dan adayamak nathi nisa.liyumak awa

    • @chamikamadushanka1198
      @chamikamadushanka1198 Год назад

      Liyuma ganan nogena hitiyama harida danne monawa karannada kiyala .

    • @nipunahasanka
      @nipunahasanka Год назад +3

      මටත් ඕක වෙලා තියෙන්නේ. මම රාජ්‍ය සේවයේ හිටිය කාලේ මම freelancer කෙනෙක් විදියට පොඩි පොඩි පාර්ට් ටයිම් වැඩ කළා. ඉතින් රජයේ සේවයේ ඉදන් ඒ කාලේ BR දාන්න දෙන්නේ නැති නිසා මම මල්ලිගේ නමින් එකක් දම්මාගත්තා. මල්ලි ජොබ් එකක් කරන්නෙත් නෑ තාම කැම්පස් එකේ ඉගෙන ගන්නවා. දැන් එයාට tax ගෙවන්න කියල ලියුමක් ඇවිල්ල. BR එක තිබ්බට දැන් බිස්නස් කරන්නෙත් නෑ. කලත් මාස කීපෙකට සැරයක් පොඩි වැඩක් කරලා කියක් හරි ගන්නවා විතරයි. මටත් තේරෙන්නේ නෑ මොනවද ඔකේ පුරවන්නේ කියල.

  • @menakagg
    @menakagg 10 месяцев назад +1

    TIN request submit කරාම email එකක් ඇවිත් තියෙනවා PIN අංකය සමග (password protected) දැන් කොහොමද වෙන්නෙ TIN එකක් නැතිව login වෙන්නෙ? ස්තුතියි!

  • @tonaldilaksha7096
    @tonaldilaksha7096 15 дней назад

    This voice is similar to cricket comentator Priyantha's voice..

  • @sudaththanthiriwattha
    @sudaththanthiriwattha 20 дней назад

    අපිට මෙලෝ දෙයක් තේරෙන්නෙ නැහැ .මැනුවල් කරමයට වාර්තා ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න.

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 11 месяцев назад +3

    Tax gewamu duk vindima 225 ta sapa demu

  • @mohamedakeel3127
    @mohamedakeel3127 2 месяца назад

    When I select return/schedule management, I do not have IIT option. It inly consist of "upload schedules and documents". I do not understand the way I can submit my tax return

  • @Hasunaldimel
    @Hasunaldimel 10 месяцев назад +2

    We have plenty of tins at home do you need we can sell

  • @buddikamadushanilenagala8877
    @buddikamadushanilenagala8877 2 дня назад

    මට tin නම්බර් තියෙයි.pin නම්බර් එකක් නෑ.එහෙම එකක් කලින් ඕන උනෙත් නෑ.ඒක කොහොමද හදාගන්නේ.ඒක නැතුව ලොග් වෙන්න බෑනේ

    • @upulkumara3265
      @upulkumara3265 6 часов назад

      ඔය interface එකට ගියාම තැනක තියනවා pin request කියල තැනක් එතනින් pin number එකත් ගන්න

  • @dhananjayarathnayake342
    @dhananjayarathnayake342 Год назад +3

    Trying to submit the tax return throught out the whole day and just getting only an error message, but not with specific error details 😟

  • @madushankakulasuriya3801
    @madushankakulasuriya3801 Месяц назад +1

    How provide T10 certificate if the particular employee doesn't earn more than 1,200,000/- per year. Is it compulsory to upload T10 or not?

    • @rottweiler5081
      @rottweiler5081 26 дней назад

      Me also have same issue, my salary not over the 1.2M, are we needed to fill tax retun

  • @maleedesilva6061
    @maleedesilva6061 8 месяцев назад +4

    මට ඉමේල් එකක් ඇවිත් තියෙනව විසිතුනේ වර්ෂයට ෆෝම් එක ගැන ඔන්ලයිද ඉමෙල්ද කියල ඒක පුරවන්නලු යූටූබී සුලු ආදායමක් ගන්න අයටත් මේක පුරවන්නම ඕනිද ලංකාවට ගිය අවුරැද්දේ ගෙදරට එවල තිබ්බ තැපෑලෙන් ඒක පිරෙව්වෙ නැහැ.මොකද්ද මේක පැහැදිලි කරල දෙනවද

  • @dumindu6120
    @dumindu6120 Месяц назад +6

    මට නම් මෙලෝ කුණුහරපයක් තේරෙන්නේ නෑ.ඉතින් මිනිස්සු ටැක්ස් ගෙවයිද මෙහෙම උනාම.සරල සිස්ටම් එකක් හදලා දුන්නා නම් මිනිස්සු බදු ගෙවයි.tax ගෙවනවට වඩා ගානක් ගෙවන්න ඕන tax agent ට මෙහෙම උනාම.

  • @Raveendrajayashantha
    @Raveendrajayashantha Год назад +2

    Now submitting that return for 100th time. Still error “ pl resubmit the return again””

    • @nishfish1983
      @nishfish1983 Год назад

      Found a solution yet? Still having same problem

    • @nishfish1983
      @nishfish1983 Год назад

      www.ird.gov.lk/en/Lists/Latest%20News%20%20Notices/Attachments/546/PN_IT_2023_-_04_30112023_E.pdf - looks like its a system issue

  • @tknuwan
    @tknuwan Месяц назад +2

    If you complicate your system like this no one will pay tax boss.

  • @sarathchandrakossinna8823
    @sarathchandrakossinna8823 День назад

    මෙතෙක් ටැක්ස් ගෙවු අය ටැක්ස් ඔපිස් යන්න ඔන නොම්මර ගන්න . ටැක්ස් නොගෙවන අයට ගෙදර සිට නොම්මර ගන්න හැකියි . වැඩ කරන ටැක්ස් ගෙවන අයටයි කරදර කරන්නෙම

  • @ramaljj
    @ramaljj Месяц назад +1

    Usd income aya khmd krnne?

  • @mnabeelmansoor
    @mnabeelmansoor Год назад

    I work for a software company and have no other sources of income to disclose. Do i still need to register for this?

  • @nirmaniayusha
    @nirmaniayusha Месяц назад

    Schedule 10 is different in 2023/2024 year. Please provide a video for 2023/2024 IIT return filling as well.

  • @chathuraliyanagama2308
    @chathuraliyanagama2308 Год назад

    Is it very clear your explanations. Thank you. i am a member of CBA (Certified business accountant in CA Sri lanka not a chartered accountant) Can i prepare Individual and partnership account.

  • @fire_beast644
    @fire_beast644 6 дней назад

    Hodata therenawa

  • @keerthiedirisinghe4399
    @keerthiedirisinghe4399 Год назад

    Thank you

  • @karunarathnawijesekara2594
    @karunarathnawijesekara2594 28 дней назад

    විශ්‍රාමික අයත් මෙම සරල ආදායම් වාර්තාව ඉදිරිපත් කල යුතුද?

  • @iroshanirasika2428
    @iroshanirasika2428 Год назад

    Tin number ekak gattata passe ay tax type ekath wenama register wenna onida ? online Tin aran tax payer widiyata register unata gewana thana giyama not register kiyala.enne ay

    • @royalwings2345
      @royalwings2345 Год назад +1

      TIN eka gaddi dena form eke thiyenwa TAX TYPE kiyala form ekak eke hari tax type eka register wela nethinam access denne ne. Oyata oni nam wenama active karaganna puluwan tax type ekakin

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 9 дней назад +2

    කරුණාකර සරල ක්‍රමයක් හදුන් වා දෙන්න, ඔලුව රිදෙනවා මේක අහලා, ඔය කතා කරන නිල දාරි, එයාලගේ ජොබ් එක, සාමාන්‍ය පුද්ගලයා ට මේවා තේරෙන්නේ නැහැ, අපි කවුරුත් බදු ගෙවන්න කැමති, කරුණාකර සරල ක්‍රමයක් හදුන් වා දෙන්න, මේක පිස්සු වැඩක්, වැඩක් වෙන විදියට කරන්න කොලමක් මේක 😭😭😭❤️👍🏽

    • @dineshsanjeewa2608
      @dineshsanjeewa2608 2 дня назад

      ඔව් මේක කරන්න ගියාම පිස්සු හැදෙනවා .එක අඩුපාඩුවක් හදාගද්දි තව අඩුපඩුවක් කියනවා.මිනිස්සුන්ට ප්‍රස්න මදිවට ප්‍රස්න .එක්කො මෙවා ලේසි විදියට හදන්න ඔනේ.ඔෆිස් වල ඉදගෙන බයිල කියවන්නෙ නැතුව.

  • @DammikaTissa
    @DammikaTissa 3 дня назад

    Most of applicant have no knowledge of computer.

  • @Lifedesha
    @Lifedesha Год назад

    Good if more information can be explained for each schedule

  • @maneldesilva6988
    @maneldesilva6988 Год назад

    How to attached the supporting documents to the relevant schedules

    • @thejakatniroshan3213
      @thejakatniroshan3213 Год назад

      I also can't attach documents. The list of not shown the 'Verify' section.

  • @sgravi1979
    @sgravi1979 3 месяца назад +1

    hari saralai thank you🤣😂

  • @rohanpolpitiya841
    @rohanpolpitiya841 9 дней назад

    උපදෙස් පැහැදිලි නැත 😭❤️

  • @phonemaster50
    @phonemaster50 Год назад +7

    එන්න අපි බදු ගෙවමු.සැප විදිමු😊😊

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 11 месяцев назад

      Tax gewala mun dunna sapak kiwwoth umbata mn lakshayak denawa

    • @123thruth
      @123thruth 10 месяцев назад +1

      කරදරයක් වුණොත් පොලිසියට කතා කරනවා.ඔබට රෝගයක් ඇත්නම්, ඔබ රෝහලට යන්න. ළමයි ඉන්නවා නම් ඉස්කෝලේ දානවා. මුදල් ලැබෙන්නේ බදු වලින්

    • @ruwanshanaka1207
      @ruwanshanaka1207 10 месяцев назад +1

      @@123thruth karadarayak unoth policiyata yanawa kiyanne eka deyak vitarai raje rohala ta gyama pandol arenna wena deyak na loke anik ratawala health system balapn minissu kiyakatada doctor inne kiyala pradeshiya saba palath saba parliament ekata yanakamma raje ayathana athuluwa ape tax salli kochara hora kanawada school wala mokadda system eka qulityak tiyanawada kisi deka aurudu 74 tisse thama transport eka eka thana parawala ali nawana walawal api tax gewanne munta prado wala squad pitin gihin hilton eken nikan kannada ministry wala gahana gahilla wadiya onna mechchara tax gewana rate umbata mathak une policiyai scholei hospital ekai nam umbage mole terum ganda puluwan

  • @Universetothemind
    @Universetothemind Год назад

    🎉🎉🎉

  • @Andaw24
    @Andaw24 Месяц назад

    කපාගත් බදු මුදල් නැවත ගැනීමට අදාළ බැංකු වෙන් ලබා ගත් ලිපි මාර්ගගත ක්‍රමයට ඇතුළත් කිරීමට නොතේරේ.

  • @avidrationalist7281
    @avidrationalist7281 13 дней назад

    This system is too complicated, and discourages the tax payers. People fear this and never want to file their tax returns using this system. .

  • @Billlbilllllll
    @Billlbilllllll 11 месяцев назад

    Australia student visa වලට tax pay කරනවා කියලා proof එකක් ගන්න පුලුවන් විදියක් තියෙනවාද? Online ක්‍රමයක්?

  • @tknuwan
    @tknuwan Месяц назад +2

    Aiyo this is way too complicated.. What kind of fucking system is this. Only this guy can submit this tax return.

  • @SanathFernando-r3l
    @SanathFernando-r3l Месяц назад

    Very complicated system. I have to contact accountant and he will charge. Why don’t you charge from banks accounts.Make things easy.

  • @meriljayasinghe9292
    @meriljayasinghe9292 11 месяцев назад

    No year of assessment

  • @kamalanganieranasinghe7037
    @kamalanganieranasinghe7037 28 дней назад

    මෙලෝ හසරක් මට නම් තේරෙන්නෑ... බදු ගෙවන්න තරම් ආදායමකුත් නෑ..
    එහෙම අයටවත් පෙර පරිදි ලිකිතව එවන්න බැරිද.

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane Месяц назад +1

    This is sri lanka not uk No sinhala. What is this

  • @dineshsanjeewa2608
    @dineshsanjeewa2608 2 дня назад

    මුන්ට පිස්සු තියෙන්නෙ .මෙවා කරන්න ගියාම පිස්සු හැදෙනවා මුන් කාර්යාල වල ඉදගෙන කිය්වනන්වා.එක්කො මෙවා ගෙව්න්න ලේසි විදියකට හදන්න ඔනේ බයිල කියව කිය්ව ඉන්නෙ නැතුව.

  • @SanthaPeiris
    @SanthaPeiris 24 дня назад +1

    On line ක්‍රමය යටතේ වාර්තාව ඉදිරිප්ත් කිරිමේදි pin අන්ක s.s.i.d.අන්ක අවශ්‍යවුවත් තාමත් බදු ගෙවන්නනට එය ලැබිල නැහැ ඔහුන් ඒ පිලිබද තවම දැනුවත් නැහැ.ඒ නිසා Tin අන්ක ඇති සියලු බදු ගෙවන්නන්ට හැකි ඉක්මනින් එය ලබා දිමට කටයුතු කිරිමත් මාර්ගස්ත ක්‍රමයේදි වාර්තා එවිමේදි සිදුවන තාක්ෂනික දෝශ.ප්‍රමාදවිම්.pin අන්කය ඇතලත් කලත් පිවිසිමට නොහැකි කම ආදි ගැටලු ප්‍රායෝගිකව පැන නගින බැවින් බදු ගෙවනන් ගේ පැත්තෙන් සාදාරනව සිතා බලා 2024 දෙසැ 31 දක්වාත් වාර්තා ඔන් ලයින් ක්‍රමය යටතේ එවිමට සහනයක් සලසන ලෙස බලදාරින් ගෙන් කාරැනිකව ඉල්ලා සිටිම්.සමහර විට පැය ගානක් තිස්සේ වාර්තාව එවිමට උත්සහ කලත් තාක්ෂනික දෝෂ නිසා එවා ගත නොහැකිය.ටින් අන්කය පින් අන්කය ඇතුලත් කලත් ඊලග අදිරයට යැමට නොහැකි අවස්තා ඇත.එවැනි බොහෝ ප්‍රශ්න ඇති බැවින් යම් කාලයක් ලබා දිම පිලිබද කාරැනික අවදානය යොමු කරන ලෙස ඉල්ලා සිටිමි.

  • @abdila6624
    @abdila6624 6 дней назад

    පුදුම සරල ක්‍රමයක්😂

  • @sohandemel1986
    @sohandemel1986 15 дней назад

    mona pisuwak da oi may. degree ekak karanakota igena gannawa wage na ban meka. shit

  • @duminduswarnajith-jl7kp
    @duminduswarnajith-jl7kp 8 дней назад

    මේක අහලා මොළේ පිස්සු වැටුනා...මරු සරල ක්‍රමය....