Me and husband both get slip asking us to pay tax .But both not working.There was a time asking everyone over 18 to register.So my daughter registered our name.How can we clear this Please advise us
If i am working in abroad and from my salary income and a loan from abroad built an apartment in my wives land, do my wife has to pay tax from rented income?
Mata gewanna une Ranil buruwa 50000ta wadi ayata tax gahuwa.wal buruwa.50000n ate kannawa.aurudu 15k thisse inneth kuliyata.me para slip ekak vitharak ewala.ekko gana dala ewanna oni gewanna.tax hadanna thawa ekekuta 15000 vitharadennath oni.karumayak meka.
රජය හැම භාණ්ඩයකින්ම සේවාවකින්ම ඌරාගෙන කන ප්‍රමාණෙ මදිවෙලා 😭😭😭😭
ඒක තමා හම්බ් උනේ හැදිගෑවෙන්න ම
Very informative explanation
Valuable knowledgeable thank you viraj sir
❤
Retun ekak tiyenawanam eka automatically account ekata enawada?
ස්තූතියි. මටත් තිබ්බ ප්‍රශ්නෙට විසදුමක් ලැබුනා ❤
Great video.Thank you very much.
I'm a non-resident. But I received a pay-in slip. Do I have to lodge a tax return?
I'm still waiting to receive a PIN. Thanks
If anyone has a PR in another country and if that person still has a property in SL does he have to pay tax
ස්තුතියි
If it shows no amount or any details what should I do? Don’t have annual income over 1.2M.
Applicant has been registered in ird kiyala vatenawa.. Kohomada eka cheak karaganne
Oyata TIN ekak issue vela theyenne ekai, ird ekata call krla id eka kiyala TIN eka ahagnna
නැතිව, නැතිව, කඡු කවන්න, කුඩ ගන්න කාබනික එළවළු පලතුරු කවන්න, බෙන්ස් කාර් පුඡ කරන්න තිබෙනවා.
Thank you
මටත් ආව. කොහේ ගෙවන්නද........... ඔලුව විකාරයි තිනා ප්‍රශ්න වලට.
APIT ගෙවමින් සිටි රාජ්‍ය ආයතන සේවකයෙකු විශ්‍රාම ගිය විට කලින් තිබුණු ෆයිල් එක නිසා ඔය ස්ලිප් එක ලැබෙන්න පුළුවන් ද?
badu gewiya yuthu adayamak labenawa nam labenna puluwan wadi wisthara sadaha apiwa sambanda karaganna bit.ly/4hDNZMC
වසරකට ලක්ෂ 12 ට අඩු විශ්‍රාම වැටුපක් පමණක් ලබන අයකුට slip එකක් ලැබුනොත් කලයුත්තේ කුමක්ද
ruclips.net/video/xF2KIhB9gUg/видео.html me kotasa balanna wadi wisthara sadaha bit.ly/4hDNZMC
ඇයි යකෝ හැමොගෙන්ම දැන් 5% බද්දක් ගන්නවානේ තවත් අපේ රිරි මාංසත් ගන්නද හදන්නේ ,
මතක නැද්ද , රනිල් ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරන්න කිව්වේ .
මාසෙට හරියට කන්න වන් නැ Ti N එක අරගෙන රනිල ගේ පුකේ ගහන්න ඕන ලක්ස 12 කොහෙද බං ආදායම
Me and husband both get slip asking us to pay tax .But both not working.There was a time asking everyone over 18 to register.So my daughter registered our name.How can we clear this Please advise us
plz contact us bit.ly/4hDNZMC
If i am working in abroad and from my salary income and a loan from abroad built an apartment in my wives land, do my wife has to pay tax from rented income?
plz contact us www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
Wives ...😮❤
@@flyguy953😂
ආව එකනම් ආව හැබැයි මට ගෙවනවා තියා එදාවේලත් නෑ පව්ලත් කැඩිලම ගියා දැනටත් අතේ සතේ නෑ හැබැයී ඇවිල්ලා තියනව ඕක
Salary එක ඇර වෙන income නැති උනත් සිස්ටම් එකේ පෙන්නනව නම් submit කරන්ඩම ඕනෙද (හැම මාසෙම පඩියෙන් ටැක්ස් අඩු වෙලානෙ අතට හම්බෙන්නෙ)
මේ විඩීයෝවෙන් අදහසක් ගන්න පුලුවන්
ruclips.net/video/jt3KpoMo8bo/видео.htmlsi=7dpdWNLDS_oaLb46 නැතිනම් අපව සම්බන්ධ කරගන්න +94117525555
අපේ බැංකු ගිණුම් බළලා ද මේවා එවන්නේ එයාල අපේ බැංකු ගිණුම් බලනවද
100 000 monthly exemption eka President 200 000 karanawa kiwwada Election propaganda ekedi. Ethakota ediriye exempt wenawaneda
තාම ඒක ක්‍රියාත්මක කරේ නෑ! කලින් තිබ්බ විදියටම 100,000 එක යන්නෙ තාම
E mail address එක වෙනස් කරගන්නේ කොහොමද?
Apiwa sambanda karaganna bit.ly/4hDNZMC
PAYE tax eka alreadu gewanawa nam gewanna onida
plz contact us www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
Tax akip karanna puluwan widiha, tax gewanna one nati income ganath video akak danda
api idiriyedi e pilibada video ekak gennam
@TaxAdvisor 🙏
Mata gewanna une Ranil buruwa 50000ta wadi ayata tax gahuwa.wal buruwa.50000n ate kannawa.aurudu 15k thisse inneth kuliyata.me para slip ekak vitharak ewala.ekko gana dala ewanna oni gewanna.tax hadanna thawa ekekuta 15000 vitharadennath oni.karumayak meka.
I also got that.but I don't have such
an income..so I ignored.
Me aswell ,I'm a foreign employee
ඉන්දියාවෙ ව්ගේ සරල බදු ගෙවීමක් නැද්දා
❤❤❤
එකේ ගෙවන්න ඕන ගාන බිංදුවයි කියල තියෙන්නේ මොකද කරන්න ඕන අපි.
Apiwa sanbanda karaganna bit.ly/4hDNZMC
Gewanna ona gana mokakda
Obe adayama awruddata laksha 12ta wada wadi nam pamanai tax geviya yuththe wadi wisthara sadaha apawa sambanda karaganna www.taxadvisor.lk/index/request-datail/type/Online%20Consultation
People who are living in rented houses are not liable for taxes aren’t they !!!
plz contact us bit.ly/4hDNZMC
පින් එක අමතක උනාම මොකද කරන්නෙ...
දේශිය ආදායම් දෙපාර්තමේන්තුව සම්බන්ධ කරගන්න 1944