I respect your thoughts, Mr.Achintha Liyanage. Thanks, Mr. Viraj. I hope the responsible persons will see this interview. This is regarding the Solar Panels being established on Highways.
I agree with everything he talk but not about EVs Because he says there’s a demand for electric cars, but if you look at sales numbers across Europe,Us,Asia ev car sales are dropping( theg are still producing same numbers but no sales) basically there’s a low demand making those evs cheap sometimes and resale values dirt cheap, As example, on avg a value of a ev drop by 45%-55% over year(even in Norway) And even though fossil fueled cars are low in production numbers, but they are increasing in numbers value and increase in demand
Gained more knowledge about the vehicles and vehicles repairing.. Appreciate your efforts..And a very important video... Thank you for the awareness..And I also worked for the leading vehicle after sales company..They are training their team up to standard and their service is somewhat up to standard.. compared to elsewhere
Great ideas nd knowledgeable. Well said❤ ...Thank u ❤ Brand new වාහන වල Manufacture service guide එකේ next service, km ගණන හෝ දින ගණන(1st come) සඳහන් කරලා තියෙන්නේ මේ නිසා නේද?
අචින්ත ලියනගේ ගෙන් උපදේශන සේවය ලබාගැනීමට - www.businessadvisor.lk/consultant/detail/id/NDM=
Book a consultation with Achintha Liyanage here: www.businessadvisor.lk/consultant/detail/id/NDM=
මේ දවස් වල ඇත්තටම වාහනයක් ගන්න ඉන්නේ..මේක දැක්ක ගමන් ආව..බොහොම ස්තූතියි
මම දැනට දකුණු කොරියාවෙ ඉන්නෙ. අපේ කම්පැනි එකේ අයිතිකාරයත් ගත්තා පරණ වාහනය විකුණලා ඉලෙක්ට්‍රික් එකක්. භවන වගේ ඒකෙ තියන features දැක්කම අපේ ලංකාව කොතනද අපි ඉන්නෙ කියලා හිතෙනවා. අපි නොවටිනා වාහන වලට කොච්චර ගෙවනවද😢 මම ගන්නෙත් EV එකක් කවදහරි. මේ වීඩියෝ එක මට ඒක තවත් impress වෙන්න හේතුවක්! බෙහොම ස්තූතියි mr.විරාජ්❤
අනිවාර්යයෙන් අඩු වෙනවා. සල්ල් තියෙන මොලේ තියෙන මනුස්සයෙක් දැක්කමයි. සේල් බයියො. කෑ ගැහුවට මොලෙ ඇත්තෙ කෑ නොගසති ❤
කාලෝචිත වැඩසටහනක් ලෝභ නැතිව නොදන්න අපිට දැනුවත් කලාට mr. Achintha Liyanage ඔබතුමාටත් නිවේදක තුමාටත් බෙහෙවින්ම ස්තුතියි. 🙏❤️
ගොඩක් වැදගත් විඩියොවක්✨ ගොඩක් ස්තුතියි ඔබතුමන් දෙපලට🙏🙏
මාරම වැදගත් වැඩසටහනක් බොහොම ස්තූතියි
වාහන ගැන මම අහපු ලස්සනම කතාව❤
Good Job ❤හිතේ තියෙන ගොඩක් ඒවා ඇහුවාට Thanks Mr.Viraj
මාරම මාරම හොඳ දැනුමක් . ස්තුතියි
ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්.
ලොකු දැනුමක් ලැබුනා. ස්තුතියි
ඉතාමත් වටින කතාබහක්..❤මේ කතාබහ හරියට සවන් දෙන කෙනෙකුට වාහන ගැන තමන් තුල විකෘති මානසිකත්වයක් තිබුණොත් ඒක හරි ලස්සනට විවෘත මානසිකත්වයක් දක්වා අරන් එන්න පුලුවන්..well done 😊❤
ඉතා හොද දැනුමක් තියෙන හොද මහත්මයෙක්..😊
ඉතාම හොද සහ කාලෝචිත වැඩසටහනක්. ස්තූතියි ❤වාහන පිලිබදව අහපු හරි ලස්සන කතාවක් ඇත්තටම මේක.❤❤
හැමෝටම ප්‍රයෝජනවත් වටිනා වැඩ සටහනක් ,හොද පැහැදිලි කිරීමක්
පාසල් ගුරුවරයෙක් ඔබගේ හඳුන්වාදීම ඉතාම වටිනවා,පාසල් විෂය නිර්දේශ තුළද මේ නව දැනුම දරුවන් සඳහා ඉගැන්වීමට විෂය නිර්දේශ තුළින් තාවත් කාලි නිවිය යුතු යැයි මා තරයේ විශ්වාසකරනවා නව රජය තුළින් තානුගතික සාම්ප්‍රදායික අධ්‍යාපන රටාව වෙනුවට ලෝකයේ දියුණු වෙමින් පවතින නව පරීක්ෂණාත්මක අධ්‍යාපනය දරුවෝ අපේ දරුවන්ට ඉගෙනීමට අවස්ථාව ලැබේ යැයි අපි දැඩිව විශ්වාස කරමු ඔබතුමාගේ interview එක ඉතාම වැදගත් බොහොම ස්තූතියි අපට මේ දැනුම ලබා දුන්නට
මමත් වාහනයක් ගන්න ඕනිමයි කියන සිහිනයේ හිටියේ..නමුත් මේ වැඩසටහන බැලුවට පස්සේ ඒක ටිකක් කල් දාන්න හිතුවා..electrc වාහනයක් ම ගන්න හිතාගත්තා....වටිනා කතාබහක්..ස්තුතියි ❤
නියමයි 🎉 ඉතාම විශිෂ්ට පැහැදිලි කිරීමක්.
Very Important points were discussed in this programme......Thanks....
කාලෙකට පසුව බලපු හොඳම වැඩසටහනක්. Thanks both of you.
හැමෝටම ගොඩක් වටින ප්‍රයෝජනවත් වැඩසටහනක් නොදන්නා දේවල් ගොඩක් දැනගන්නට ලැබුනා .ඔබට බොහොමයක් ස්තූතියි.....❤❤❤
I respect your thoughts, Mr.Achintha Liyanage. Thanks, Mr. Viraj. I hope the responsible persons will see this interview. This is regarding the Solar Panels being established on Highways.
හොඳ පැහැදිලි කිරීමක් ඔබතුමාට ගොඩක් ස්තූතියි. අපි නොදන්න දේවල් ගොඩක් දැනගන්න ලැබීම සතුටුයි.
Very important talk for the all srilankans ! thank both of you
අත්‍යාවශ්‍ය වීඩියෝවක් ස්තුතියි .
ඉතාමත් වටිනා දැනුම් සම්භාරයක් ලබා දුන් ඔබ දෙදෙනාටම. ස්තුතියි
සුපිරි පැහැදිලි කිරීමක් ❤👍
ඉතා වටිනා අදහස් ටිටිකක්...!!!! ඉස්තුතීයි..!!!
ඉතාමත් හරවත් වැඩසටහනක්... බොහොම ස්තුතියි ඔබ දෙපලට ම..
ඉතාම වටිනා කතාවක් ,සේල් කාරයො ඉවරයි
Great discussion..very informative..thank you both ❤
සුපිරි වීඩියෝවක්. නොදන්නා ගොඩක් දේවල් දැනගත්තා.
මාරම ලස්සන කතාබහක් . ගොඩක් ලොකු දැනුමක් හම්බුනා 🙏🏻❤️
ඉතාමත් වටිනා වැඩසටහනක් සහ සාකච්ඡාවක්..
ගොඩක් වටින වැඩ සටහනක්
ස්තුතියි ඔබ දෙපලට
ගොඩක් නොදන්නා දේවල් දැනගත්තා.බොහොම වැදගත් සාකච්ඡාවක්......❤❤
ඇත්තටම ගොඩක් ස්තුතියි අපව දැනුවත් කලාට. මෙම වැඩසටහනෙන් ගොඩක් දේවල් ඉගෙන ගත්තා ගොඩක් දේවල් දැනගත්තා ඉදිරියටත් ඔබගේ සේවය බලාපොරොත්තු වෙනවා. .වාහනවාහනයක සිහිනය සැබෑ කරගන්න බලාපොරොත්තුවේ මමත් ඉන්නේ.
නිහතමානී පැහැදිලි කිරීමක්
ඔබට අපි දැනුවත් කරාට ස්තූතියි.මම ඉන්නෙ ජපානයේ මම ඉදිරියෙදී වාහන සිහිනය සැබෑ කරගන්න සිහින දකින කෙනෙක්.මට ගොඩක් මෙම වැඩසටහන පිටිවහලක් උනා
I agree with everything he talk but not about EVs
Because he says there’s a demand for electric cars, but if you look at sales numbers across Europe,Us,Asia ev car sales are dropping( theg are still producing same numbers but no sales) basically there’s a low demand making those evs cheap sometimes and resale values dirt cheap,
As example, on avg a value of a ev drop by 45%-55% over year(even in Norway)
And even though fossil fueled cars are low in production numbers, but they are increasing in numbers value and increase in demand
ගොඩාක් වැදගත් දැනුමක් ගත්තා බොහෝමයක් ස්තුතියි ❤
ඉලෙක්ට්‍රික් හොදයි ඒත් ලංකාවේ අපිට තවකාලයක් යයි ඒවා ගන්න එකක් පහසුකම් හැදිලා නැහැ .හොද වාහනයක් අධික මිළයි .එතකල් අපිට ඉන්දන වාහන ගේන්නම වෙනවා.ලෝකය වසර 5කින් ඉලෙට්‍රික් උනත් ලංකාව වගේ රටවල් ඒ තත්ත්වයට එන්න තව වසර 10/15 යයි ඊට වැඩි උනත් අඩු නැහැ. මේ වෙලාවේ ලංකාවේ මිළ පාලනය කරන්නට නම් වසර 7/8 ක් පරන වාහන ගේන්න වෙනවා.
සමහර විට වාහන සේල් කාරයො, 2019 වාහන ගෙන්නල මේ තියෙන මිළ ගණන් වලටම ගලපල දෙන්නත් බැරි නෑ.
Personal import කරන්න පුළුවන් නෙ
@@pujitharanawaka6521ඒකට තමයි ට්‍රයි එක මේ දවස්වල සාකච්ඡා යන්නෙ 2017 න් උඩ ගෙන්නන්න
Government tax eke awula methana thiyenne ekai mila vadi
ලොකු දැනුමක් ලබා ගත්ත ස්තුතියි දෙන්නටම 👌❤
Thanks for your presentation .
Thank you so much ❤
ඉතාමත් ප්‍රායෝගික පැහැදිලි කිරීමක්……
සෝල ෆැනල්ගැන් කියූ කතාව රජයකට හිතන්න හොඳ කාරනාවක් මෙම වැඩ අතිශයින් වැදගත් ස්තූතියි
ඉතාමත් වටිනා කාලෝචිත මාතෘකාවක් ...
පවුලේ අවශ්‍යතාවයට වාහනයක් මිලට ගැනීමට බලාපොරොත්තුවෙන් පසුවන කාලයක් ... ලබන වසරෙ මෙරටට අළුත්වාහන ගෙන්වාවි යන බලාපොරොත්තුවෙන් පසුවන මොහොතක් ....
ඔබ දෙපලගේ අදදින දැනුවත් කිරීම අතිවිශිෂ්ඨයි ... !!!
අළුත් වාහන මෙරටට ආනයනය කිරීමට අවසර ලබාදීමට ආසන්න මොහොතක හෝ සුදුසු මොහොතක නැවතත් මෙවන් දැනුවත් කිරීමක් සිදුකරණ මෙන් ඉතාමත් කාරුණිකව ඉල්ලමු ... !!!
ඔබ දෙපලටම බෙහෙවින් ස්තූතියි ... !!!
නැවත හමුවෙමු ... !!! ❤❤❤❤❤❤❤
Gained more knowledge about the vehicles and vehicles repairing.. Appreciate your efforts..And a very important video... Thank you for the awareness..And I also worked for the leading vehicle after sales company..They are training their team up to standard and their service is somewhat up to standard.. compared to elsewhere
වැදගත්ම වැඩසටහනක්,
අපි හිරකරලා තියන තැන ගැන හිතනකොටත් දුකයි කොහෙද මේ ඉන්නෙ කියලා, මේවට වගකියන්න ඕනි හැම එකෙකුටම ඉදිරියට සුබ වෙයි. ඔබට ජය වේවා, මිනිස්සුන්ගෙ ඇස් හරියට පාදනවට!
මාරම වටින සාකච්ඡාවක්. ගොඩක් ලොකු දැනුමක් ලැබුන ඇත්තටම. රජයට සම්බන්ධ අය දැක්කොත් හොඳයි අර සෝලාර් පැනල් කතාව ඒක ඇත්තටම ප්‍රායෝගිකයි. ❤🙏
හරිම වටිනා කතාබහක්. ❤
ඉතා වැදගත් කතාවක් ස්තුතියි
ගොඩක් වටිනවා බොහොමත්ම ස්තූති ...
හැම කෙනෙකුටම වටිනා දැනුවත් කිරීම
ගොඩක් වට්නා අදහස් තිබුනා......❤❤
ඔයා යන්නකො පුතේ අපේ රජය සමග වැඩ කිරීමට ඔයාගෙ දැනුම හරිම වැදගත්
ඉතාම වටිනා සාකච්ඡාවක්
It was very useful. Thank you very much for the valuable information shared.
Great discussion 👍. Thanks for the service.
ගොඩක් වටිනව හිතන්නෙ නැති සෑහෙන්න දේවල් ඉගෙන ගත්ත.මාත් පලවෙනි වාහනේ ගන්න ඉන්නෙ.ගොඩක් ස්තුතී ඔබතුමාට
ඇත්තටම ගොඩක් වටින වීඩියෝ එකක්❤
Ammo ❤❤❤ 💯💯💯💯 ඉතා වටිනා දැනුවත් කිරීමක්
ඉතාමත් වටිනා වැඩසටහනක් ❤️
Valuable discussion with an expert in the field ❤
Maarama watina video ekak.. mn video eka balanna awe 2025 wahana genewida kiyala idea ekak ganna. Eth enthmedi mulu video ekama baluwa. Godak watina dewal thamai katha kale. Thawath me wage watina dewal gena katha karnna oyalata suba pathanawa. Thank you ❤
Thankful for the vehicle market update,
Very useful discussion
කියන්න බැරි තරම් සතුටුයි අපි නොදන්න වටිනා කරැනු රැසක් දැනගත්තා .තවත් මෙවැනි වැඩ සටහනක් කරන්න
Godak watina program ekak
Godak dewal igenagaththa
❤
ඉතාමත් හොඳයි . ලොකු අවබෝධයක් ලබාගත්තා.
Achintha sir nam supiri danumak thibena kenek ..RUclips eke eka digatama balapu 1st video eka meka.sathutui. loku danumak labuna.hakinnam aluth anduwak samaga aluth wenasakata me rata gena yanna. obata rata wenuwen loku deyak karanna puluwan.
Good luck
Very good discussion and advice,thank you both
Valuable Program...Thanks
Actually this is a great advise to us.thank you very much both of you 👍
ගොඩක් වටිනවා ....
Thenks
Great ideas nd knowledgeable. Well said❤ ...Thank u ❤
Brand new වාහන වල Manufacture service guide එකේ next service, km ගණන හෝ දින ගණන(1st come) සඳහන් කරලා තියෙන්නේ මේ නිසා නේද?
ගොඩක් වටිනවා 🙏🙏🙏🙏
පලමු වතාවට මේ වැඩසටහන අහන්න ලැබුණේ ගොඩක් දේවල් දැනගත්තා මගේ අතින් ගොඩක් දේවල් වැරදි සිද්ධ වෙනවා මම හිතාගෙන හිටියේ කාරෙක දුවන්නේ නැතුව තිබුනට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලා බැටරිය බහින එක විතරයි වෙන්නෙ කියලයි හිතුවේ නමුත් අද තමයි දැන ගත්තේගේ දුවන්නෙ නැතිව තියෙන එක කොච්චර ලොකු පාඩු සිද්ධ වෙනවද කියලා මොකද මම ලංකාවට යන්නෙ අවුරුද්දකට සැරයයි. ඒ ගියාම කාරෙක පාවිච්චි කරනවා විතරයි සමහර වෙලාවට ඒක මියෝ කාලත් තියෙනවා ඉතින් ආපහු හදනවා ආපහු දාලා එනවා දැන් නම් හිතනවා මෝඩ වැඩක් තමයි කාර් එකක් අරගෙන දාලා වහලා එන එක කියලා යනකොට කාර් එකක් අවශ්‍යමනේ අනිත් එක මගෙත් ඔලුවෙ තිබුනේ කාර අරගෙන පාවිච්චි කර කර විකුණන්න කියලා දැන් නං හිතෙනවා තියෙන කාරක ඔය විදියටම තියාගන්නම් කියල. අද වැඩසටහන අහපු එකෙන් මට දැනගන්න ලැබුණේ ප්‍රධානම එක තමයි කාරක විකුණනවාට වැඩිය තියෙන කාරක පාවිච්චි කරන්නන් තව අවුරුදු හතරක් පහක් යනකංවත් කියලා අපිට ඇත්තටම ඔලුවට එන බොරු මනස්ගාතයක් තමයි කාර් අරගෙන ටික කාලයක් පාවිච්චි කරලා විකුණන්න ඕනි කියන එක ඇත්තටම එහෙම ඔළුවට දාන්නේ ඔය කාර් විකුණන මිනිස්සුම තමයි අද ඔබතුමාගේ කතාවෙන් මම ගොඩක් දේවල් දැනගත්තා ඔබට බොහොම ස්තූතියි. කවදාවත් දැනගන්ඩ බැරි උනු දේවල් තමයි ඔක්කොම දැනගත්තේ ඒ දැනුම කාගෙන්වත් ලබාගන්ඩ බැරි උනු දැනුමක් ඇත්තටම අපිට මිනිස්සු දෙන්නේ වැරදි උපදෙස් දැන් ඉතින් මමම දන්නවා කොහොමද කාර් එක පාවිච්චි කරන්නේ කොහොමද කියලා ගරාජකට ගියාම ඒ මිනිස්සු කරන බොරු අපිට දැන් හොයාගන්න පුළුවන් ඒ අනුව අපිට පුළුවන් ඒගොල්ලන්ගේ කපටි උපදෙස් වලින් මිදෙන්න සහ අනාගතයේදී කල යුතු දේවල් ගැන ස්තුතියි. ඔබ දෙපලට ජයවේවා!.
ඕනම පොඩි එකෙක්ට තේරෙන්න කියල දෙනව.හරිම වටිනව❤❤
Thanks, your video is very informative and useful 🎉
grate speech.. thank you for this updates..
🧡
Very good discussion thank you 🙏🏻 ❤
Menna me wage RUclips videos hadala danuma denavanam lankawe inna hama kenekutama hodama knowledge ekak enava . Keep it up bro 💪 very good job 💯
Best program for knowledge lovers. thanks.
ඉතා වැදගත් පැයක් විතර ගියත් සම්පූර්ණයෙන්ම අහන්න
Very important discussion ..go ahead .
හොඳ වැඩ සටහනක් ...👍
Thank you gentleman , nice , valuable presentation 💓👍.
The most trusted consultant I have ever seen in my life.
godakma watina dewal kiyadunne oba thuma. watina programme ekak. hoda knowledge ekak thiyenne sathutui oba thma gana...proud of you
Thank you so much for sharing your knowledge & experience of untouched areas…
මේ තියෙන්නෙ කාර් හදන කම්පැනි වලින් වාහනෙකින් තියාගන්න ශුද්ධ ලාභෙ සාමාන්‍ය .. (Average Net Profit Margin by Brand Type)
Nissan: 2% - 4%
Ford: 5% - 8%
GM: 4% - 6%
Toyota: 7% - 10%
Honda: 6% - 8%
Volkswagen: 3% - 5%
BMW : 8% - 12%
එයාලා ලක්ෂ 50ට විකුණන වාහනේ අපේ අතට එනකොට කෝටි 1.5 - 2 වෙලා.. වාහනේක නට් 1ක් වත් හදන්න සහයෝගය දෙන්නෙ නැති අපේ ආණ්ඩු 200% විතර Tax ගහන 1 සාධාරණද?🤔👈
වැදගත් සාකච්ඡාවක් ..❤❤❤❤
නියමයි❤
Very good program thanks mr achintha
ස්තුතියි විශාල දැනුමක් ලබාගත්ත
ගොඩක් දේ අලුතින් දැනගත්තා.බොහොම ස්තූතියි
Great explanation and good questions! 😊
Thanks for the valuable video ❤❤❤