What should you do after receiving the PIN? (Sinhala) - Taxadvisor.lk

Поделиться
HTML-код
  • Опубликовано: 11 янв 2025

Комментарии •

  • @ude3333
    @ude3333 Год назад +22

    ඔය මගුල් පුරව පුරව ඉන්න මිනිස්සුන්ට වෙලාවක් නෑ. එක එක ඒජන්ට්ලාට පුදන්න සල්ලිත් නෑ. ඔය අනවශ්‍ය වාර්තා පුරවන ඒවා අයින් කරලා බදු ගෙවීම සරල සහ පහසු කරන්න.

  • @palithajayawardena7336
    @palithajayawardena7336 Год назад +45

    රට හදන්න මොල නැති උනාට, මේවට මොල හත තියෙනව😂😂

  • @AA-hs5uy
    @AA-hs5uy Год назад +13

    මේ වැඩේ හොඳයි. පලමුව හොරු රැළ පන්නමු.

  • @1989dulitha
    @1989dulitha Год назад +53

    හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී 😅😁😆

  • @igcas
    @igcas Год назад +18

    FD එකෙන් හම්බු වෙන පොලියෙන් බැංකුව tax කපා ගන්නවනේ

  • @kasunsameera73
    @kasunsameera73 Год назад +15

    දැන් අපි මේවා අපි u tube බලලද දැන් ඉගෙන ගන මේව කරන්න ඕන කියලා රජය හිතන්නේ..නිකන් pin tin එවලා වුන් පාඩුවේ ඉන්නවා

  • @wmapbw8444
    @wmapbw8444 Год назад +31

    TIN එකක් ආවාම PIN එක අරගෙන අන්තිමට PAW ටික ගෙවා ගන්න පුළුවන්..

    • @asimpleguy9667
      @asimpleguy9667 Год назад +1

      😅😅😅yako anduwe paw gewanma tyenne 😅

    • @nikko465
      @nikko465 Месяц назад

      අම්මෝ 😂😂😂😂

  • @udenikadissanayake759
    @udenikadissanayake759 Год назад +66

    මේ විදිහට tax ගැහුවොත් ඔක්කොමට tin එකක් අරගෙන පාරට බහින්න තමයි වෙන්නේ.

    • @razeenhamidon2339
      @razeenhamidon2339 Год назад +1

      Yes 100

    • @razeenhamidon2339
      @razeenhamidon2339 Год назад +1

      Apo lankwata ahena na life time 😂😂

    • @chandimawg1
      @chandimawg1 Год назад

      100%

    • @lilith5730
      @lilith5730 Год назад

      Of course

    • @lilith5730
      @lilith5730 Год назад +3

      ටින් එකවත් රජයෙන් නැත්නම් අර ජරාපකෂලාගෙන්වත් ඉල්ලගෙන පාරට බහිමු හෙට අනිද්දට.

  • @dilushalakshan8309
    @dilushalakshan8309 Год назад +24

    ඔය pයියවල් ආවට අපි බදු ගෙවන්නෙ නෑ. අපෙන් ගන්න කලින් මහ එවුන්ගෙන් අරන් ඉදහල්ලා

    • @TheCashman007
      @TheCashman007 6 месяцев назад

      ow , no job, no car, no bike !
      habai PIN 1ka ava ! :/
      katiya okoma register unata pasey okoma unta Tax gahanva !

  • @chamindalenora5898
    @chamindalenora5898 Год назад +18

    යකෝ ටැක්ස් ෆ්යිල් ඕපන් කරන්න කලින් රජයේ බැංකුවලින් ණය අරන් ගෙවන්නැති දේශපාලුවන්ගෙ යාලුවන්ගෙන් සල්ලී ගනිල්ල.

  • @fazlulrahman4878
    @fazlulrahman4878 Год назад +4

    Please explain how to submit a nil return for personal tax, also point out what are the allowable & disallowable expences.

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 7 месяцев назад +1

    Thank you sir for sharing useful information. In reality this is the type of information that govt institutions should impart. I am certain you will not get discouraged by seemingly irresponsible comments. Pl do understand that people are giving expression to their frustration. Pl continue with your service.

  • @upasenasapukotana7851
    @upasenasapukotana7851 4 месяца назад +1

    Thank you Viraj, You are providing a service that should be offered by IRD. Your communication skills to convey a message with total clarity is of a high order. pl continue with this service

  • @PdasokaKumara-tu6pm
    @PdasokaKumara-tu6pm Год назад +8

    දැනුත් අපි ටින් එකට වැටිලා ඉන්නෙ මෙවට වැඩිය හොදයි අපිව මරල දැම්මානම්.

  • @anjulamaldeniya8181
    @anjulamaldeniya8181 Год назад +8

    මැද පෙරදිග රස්සාව කරලා සොච්චම් වැටුපක් අරගෙන, ලංකාවේ ජීවත් වෙන පවුලේ උදවියට කන්න යවන එකටත් ගෙවන්න ඕනාද. මම සවුදි වල ඉන්නේ මටත් ඇවිල්ලා පිං කැටයක්. අපෙන් විදේශ විනිමයක් ලැබෙනවා මදිවටද රජයෙන් ඔහොම කරන්නේ....ස්තූතියි ඔබට මෙහෙම දැනුවත් කරනවාට....

  • @prasadmadushanka4091
    @prasadmadushanka4091 Год назад

    Matath pin eka awa, Me video eka dakinakan Bokka rathwela hitiye, Thnx u Tax Advisor🙏🙏

  • @vidurathivanka
    @vidurathivanka Год назад +2

    ටැක්ස් ගෙවන්න ඔනේ හොරකම් කරන එක වෙනම බලාගන්න ඔනෙ එකක් එත් ටැක්ස් ගෙවන්න ඔනේ එවයෙන් තමයි.. නිදහස් අද්‍යාපනය රොහල් වලට ගෙවන්නෙ... ඉට අමතරව කදුලු ගැස් ගෙනවා... දියවන්නාවේ ගවපට්ටිය නඩත්තු කරනවා...අයිස් ගහන රාජ්‍ය සෙවය නඩත්තු කරනවා..රාජපක්ශාලාගේ පවුලේ ආතල් වලට ගෙවනවා....

  • @kasunranganaweerasiri2223
    @kasunranganaweerasiri2223 Год назад +1

    Keep up the good work. Informative chaneel.

  • @chamlichandana5393
    @chamlichandana5393 Год назад +6

    මොන ටැක්ස් ද? ඉස්සෙල්ලාම ටැක්ස් ගෙවන්න වෙබ් එකක් හදාගන්න බැරි රටකට
    දැන් මෙතුමාම කිව්වා ටැක්ස් ඉන්ටෙර්නෙට් එකෙන් ගෙවන්න බැ කියලා...
    මේ විදිහට ටැක්ස් එකතු කරගන්න බැ ලංකාවේ ජීවීතේට ... ස්සෙල්ලාම සිස්ටම් එක ස්ට්‍රෝං වෙන්න ඕනෙ ඊලගට බදු ක්‍රමය සරල වෙන්න ඕනෙ...
    එතකොට මිනිස්සු කැමැත්තෙන් ම ටැක්ස් ගෙවයී...

    • @ude3333
      @ude3333 Год назад

      හරියට හරි. මුන් මේ සංකීර්ණ සිස්ටම් හදලා තියෙන්නේ tax advisor ලාට ගොඩයන්න වගේ. ..

  • @neranjanj1
    @neranjanj1 Год назад +3

    Pin Tin තිබුනට බදු ගෙවන්න ඕනෙ නෑ හැමෝම.හැබැයි ඔය ඩොකියුමන්ට් සබ්මිට් කරන්න ඕනේ ඒවා කරන්න ගෙවන්න ඕනේ.

  • @NissankaChandrakumara
    @NissankaChandrakumara Год назад

    Tin ekai pin ekai anduvai thava Tika dinakin avasanai.ata dekatath badu gahai mun hora kapuva cover Kara ganna kalakanni horahaththa.

  • @manojebamoney207
    @manojebamoney207 Год назад

    Very useful vedio

  • @harindulakshan2466
    @harindulakshan2466 Год назад

    3:31 මගෙත් මෙතන Table එක Blank පෙන්නන්නෙ... ඒ කියන්නෙ තාම income
    tax ekt maw register wela nedd... Ekata mt mokuth krnn thiyenwd? Salary eken nm tax adu wela enne kohomth...

  • @vajiraudunuwara105
    @vajiraudunuwara105 Год назад +29

    😂ඉතිහාසයේ ආව කාලකණ්ණිම ආණ්ඩුව මේක.
    මරාගෙන කනව මිනිසුන්ව.

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs Год назад +1

      egenam tax adu karala, salli achchu gahala, imf elawala gotabayage kale wage ayeth polim wala imu, nikam satan pata :D

  • @nipunahasanka
    @nipunahasanka Год назад +7

    PIN එකක් ඇවිල්ල. හේතුවක් දන්නෙ නෑ. බොහෝවිට BR එක නිසා වෙන්න ඕන. ඒත් BR එක දාගෙන ඉන්නෙ පොඩි පර්ට් ටයිම් වැඩක් කරන් නිසා. ඒ කෙනා තාම ගෙදරින් යැපෙන්නෙ. ඉගෙන ගන්න කෙනෙක්. BR එකට අදාල business එකෙන් මසෙට රු 20000ක් වත් හොයන්නෙ නෑ. profit ගත්තොත් රු 1000ක් වත් නැති මාස එමටයි. එහෙම කෙනෙක් ගෙවන්න ඕනෙ බදු මොනවද?
    එදිනෙදා වියදම හොයාගන්න ආප්ප කඩයක් කරන කෙනෙක්ටත් ඇවිල්ල. br නිසා වෙන්න ඕනෙ. දවසට රු 3000ක් වගේ හොයනවලු. ඒකෙන් ලාබෙ දවසට රු 1000/1200 වගෙලු. පිටි ගෑස් භූමිතෙල් වලට වියදම් ඇරියම. අනෙක ඒවට පෙන්වන්න බිල් කෑලි නෑ. මොකද දවස ගානෙ පිටි කිලෝ 2/3 සිල්ලර කඩෙන් අරන් හාල් පිටි එක්කලු හදල ගන්නෙ. ඉතින් මෙ වගෙව් පොඩි මිනිස්සු මොනවද ගෙවන්න ඕනෙ. අඩුම ඒ කෙනාට තියෙන්නෙ නොකිය බටම් ෆෝන් එකක්. web යන්න තියා නයා ගේම් එකවත් වදින්නෙ නෑ ඒකෙ හරියට. මෙහෙම මිනිස්සුන්ට බදු ගහන්න කලින් කීපාර්ක් හිතන්න එපාද? මේ අය ගෙවන්න ඕමෙ බ්ද්ද මොකක්ද ඇත්ත්ටම.

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад +3

      Tax file ekak Open una kiyala hamoma tax gewanna one na me video eka balanna oyata adahasak ganna puluwan wei ruclips.net/video/uv097J96LN0/видео.html

    • @fireworks2
      @fireworks2 6 месяцев назад +1

      Br කියන්නෙ සාපයක්.මගේ br එක කැන්සල් කරන්න දාල මාස 6ක් වෙනවා.තාම prossesing.ඒකටත් pin ලබ්බක් ඇවිත්

    • @simplelife478
      @simplelife478 2 месяца назад

      Tin num ekak awa. Pin awe ne. Br eka close kranna dala tyenne. E thiyeddi pay in slip ekak awith online filling krannath thiyenwa ne eth pin ekak aweth ne.

  • @rukshanrukshan221
    @rukshanrukshan221 Год назад

    satha 5k gewanne na wesige puthalata. puluwan tharan rajayata padu karanawa mama nam. pare thiyena tap ekak hari arala dala yanawa. huththige puthalata padu karanna puluwan hama widiyatama padu karanawa

  • @prasangafernando3446
    @prasangafernando3446 Год назад +13

    රනිල් ප# යා ව පුකට පයින් ගහලා ඒලෙව්වාම ඇති...

    • @sarathudawela8109
      @sarathudawela8109 Год назад +2

      ithin gall face gihilla elawapanko.gotawa elewwe. u tax adu karala gedara giya.

    • @VisionVanguard69
      @VisionVanguard69 Год назад

      ​@@sarathudawela8109ඇත්ත කියපන් උබ රාජපක්ෂ ශුක්‍රානුවක් නේද 🤣

  • @manojpriyankara1010
    @manojpriyankara1010 Год назад +16

    අපිනම් බලන් ඉන්නේ ටැක්ස් ගෙවන්න නෙමේ..ඕකෙන් බේරෙන්නේ කොහොමද කියලා..

  • @priyadarshaniudayanga3513
    @priyadarshaniudayanga3513 Год назад +2

    Api gena tax kohomada use wenne kiyala balanne widyak nadda pitarata eka thiyenne wa neda

  • @salindadesilva471
    @salindadesilva471 Год назад

    Good information

  • @rajakarunalilani6541
    @rajakarunalilani6541 Год назад +5

    පාර්ලිමේන්තුවේ ඉන්න හොරු ටික හරියට බදු ගෙවුවා නම් දුප්පත් මිනිහාට මෙච්චර පෙශර් එකාක් එන්නේ නැහැ .

  • @isurumahesh9497
    @isurumahesh9497 Месяц назад +1

    "Applicant has been registered in IRD " මෙය දැක්වේනම් කුමක් කලයුතුද ?

  • @sriyaniiiyanage106
    @sriyaniiiyanage106 19 дней назад +1

    මධ්‍යම පාන්තික පවුල් වලට තමයි...මේ හැම පැත්තෙන්ම තැලෙන්න සිද්ධ වෙලා තියෙන්නෙ....

  • @dilanihettiarachchi9219
    @dilanihettiarachchi9219 Месяц назад +1

    I got the TIN by Post. When I try to login it says my Email address is not correct. Hiw can I check my registered Emial or How can I introduce the correct emai address

  • @anu700
    @anu700 Год назад +6

    අඩු අදායම් අවොත් රජයෙන් ගෙවනවද අපිට

  • @ajithdedigama5798
    @ajithdedigama5798 Год назад +20

    මෙයාට මාර අමාරුවක් තියෙන්නේ අපේ තුට්ටු දෙකට විදින්න .....

    • @dilushalakshan8309
      @dilushalakshan8309 Год назад +9

      මූට සිරාවටම පට්ට රුදාවක් තියෙන්නෙ හොරුන්ට බදු අරන් දෙන්න 😂😂😂

  • @l.j.kumarage5593
    @l.j.kumarage5593 Год назад +2

    Any method to remove my TIN from IRD?

  • @Kumari-kq1py
    @Kumari-kq1py Год назад +6

    කවුරු වත්. ගෙවන්න එපා😢😢😢

  • @lilith5730
    @lilith5730 Год назад +5

    මෙයානමම් ආසාවෙන් ඉන්නව වගේ tax ගෙවන්න.හරිම සුන්දර ලෙසට අපිටත් කියල දෙනව.

  • @shuhailmohomed2843
    @shuhailmohomed2843 2 месяца назад +1

    I have obtained the TIN. But not a PIN. But without the PIN, recently I got a payment slip. Why is that? How to know my PIN?

  • @yohanrinsly5694
    @yohanrinsly5694 Год назад

    Danata pitarata inna kenekta oka awanan monada karanna ona? Rata inna ayath gewanna onda?

  • @kasunrandika1992
    @kasunrandika1992 Год назад +1

    Pin eka nathuwa tin eka vitarak awoth mkada krnne?

  • @h.p.manojapriyani4687
    @h.p.manojapriyani4687 Год назад +4

    Matath me magulak ewala thiyenawa .mama me pita rataka ගෘහ සේවිකාවක්.මොකක්ද කරන්නේ කියලා හිතාගන්න බැ.

    • @asimpleguy9667
      @asimpleguy9667 Год назад +2

      oyala gewanna ona na

    • @dilushalakshan8309
      @dilushalakshan8309 Год назад +4

      ගෙවන්න එපා සත පහක් වත්. අපිටත් ආවා අපි ගෙවන්නෙ නෑ දැන්. ලියුම් දෙකක් ආවා 😂😂😂 පුළුවන් දෙයක් කරහල්ලා කියලා ඉන්නෙ ගෙවන්නෙ නෑ

  • @thusith93
    @thusith93 Год назад

    mona unath nidagena inna nai awssa gannaoni na

  • @imashsandesh4970
    @imashsandesh4970 7 месяцев назад

    Meka maha ukana ratak tax gewala, file ekath apima submit karanna one, Tax eka ganna IRD eke unta berida oka gadaganna

  • @anandadiasdahanayaka7032
    @anandadiasdahanayaka7032 Год назад +1

    සාදු සාදු ,,ගෙවමූ ගෙවමු කව්රු කව්රුත්

  • @mifanmuzni8879
    @mifanmuzni8879 Месяц назад

    you said we can see how to obtain a pin from this video from another video tired of searching. All i want to know now is how to obtain the pin to check..

  • @l.j.kumarage5593
    @l.j.kumarage5593 Год назад

    How do I pay tax on accumulating interest on FDs

  • @rishanijayathissa7066
    @rishanijayathissa7066 Год назад

    Enter the text shown text kiyana tanata mokakda daanna oni log weddi

  • @michaelemmanuel4042
    @michaelemmanuel4042 Год назад +1

    Reference no eka awill masayakata wadi thawama tin no eka awey nay wada karana dawas 5ewanawa kiwwata thawama nay

  • @noelsp100
    @noelsp100 Год назад

    Hi thanks for the info, tried to get the TIN as mentioned but cannot progress further pls advise thanks

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      plz watch this ruclips.net/video/WOphy94ONsA/видео.htmlsi=i3kyQf2RnIkTIRAs Or contact us 0117525555

  • @PradeepKalum
    @PradeepKalum Месяц назад

    Rata inna ayatath mea from aka aweth thiyanawa akata ape mokada karanna one karunakarala video akak danna

    • @TaxAdvisor
      @TaxAdvisor  Месяц назад

      api idiriyedi me gana video ekak gena ennam

  • @tharindumadushan1569
    @tharindumadushan1569 11 месяцев назад

    USD Walinm okoma enne Tax gewana ona na neda?

  • @indramal
    @indramal Год назад

    Personal tax return eka daddi audit report ekak hadala danna one da?

  • @maheshchaminda528
    @maheshchaminda528 Год назад +1

    Mu minissu baya karala gema gahanna hadanne

  • @skylar999
    @skylar999 10 месяцев назад

    Pin number eke aawoth tin eka kohmada denna ganne ?

  • @universalvideos12364
    @universalvideos12364 Год назад

    70000 salary ganna ayata tax payer eke register wela number Ganda avashyada?

  • @DAMITH250
    @DAMITH250 10 месяцев назад

    Tax type registration ekata dala nattam drop-down eken mona ekada select karanna ona ( denata job ekak karanne nathi investment income ekak thibenawanam)

    • @TaxAdvisor
      @TaxAdvisor  10 месяцев назад +2

      adayama laksha 12ta vadi nam pamanai tax type ekata register wenna one naththan awashya naha

    • @DAMITH250
      @DAMITH250 10 месяцев назад

      @@TaxAdvisor TIN, PIN ekai gatte dawas 3 kalin portal eke mokuth update karala naa IRD ekekn, API tax type noda indala IRD eken tax kapana ekak na neda.

    • @TaxAdvisor
      @TaxAdvisor  10 месяцев назад +1

      Taxtype ekata register unoth tax gewanna wenawa adayama laksha 12ta wadi nam witharak register wenna@@DAMITH250

  • @smartworkbench
    @smartworkbench Год назад +1

    Apita tiyenne his tin

  • @GaminiAmarasinghe-uw4ns
    @GaminiAmarasinghe-uw4ns Год назад +2

    Thanks for giving such informations.

  • @rasikadesilva496
    @rasikadesilva496 6 месяцев назад

    If withholding tax is charged,do I have to pay income tax again

  • @ruthmekala
    @ruthmekala 11 месяцев назад

    Partnership ekata kohomada

  • @amiththusitha2914
    @amiththusitha2914 Год назад +1

    Thank you for this information 🎉

  • @asimpleguy9667
    @asimpleguy9667 3 месяца назад

    tin eka register kara, submit dunnama server error ekak enawa, sms, email walath reply na

  • @michaelemmanuel4042
    @michaelemmanuel4042 Год назад

    Danata masayak weynawa eth thawama tin no eka ewala nay

  • @Trkchml
    @Trkchml Год назад

    දැනට විදේශ ගතව රැකියා කරන අයත් මේකේ ලියාපදිංචි වෙන්න ඕනද?

  • @prashanwikkrematilleke2659
    @prashanwikkrematilleke2659 Год назад +1

    Tin and pin put it up politicians.......

  • @lalaniperera2124
    @lalaniperera2124 11 месяцев назад

    pin nehe
    Tin avith

  • @AA-NuRa
    @AA-NuRa Год назад +1

    සර්, අවුරුදු දෙකකට විතර කලින් විකුණපු ඉඩමකට බදු ගෙවලා නැ කියලා ඒක ගෙවුව.. දැන් නිතරම ආදායම් බදු එකෙන් document එවනවා..slip එවනවා.ඒවගෙ ගානක් සදහන් කරලත් නැ .. ඇත්තටම අපිට ඒ තරම් වත්කනුත් නැ ..මොනවද මේ එවන්නෙ කියලා තේරෙන්නෙත් නැ ..

    • @siripala2594
      @siripala2594 3 месяца назад

      මටත් .ඔහොම .දෙයක් .වෙන්න giyaapita හොරෙන් ..mewa හොයලා බලන un anik waladala akai munta pissu ak aka ganan දවසින් dawasa.

  • @asafernando6290
    @asafernando6290 Год назад +9

    මේවා ආණ්ඩුවෙන් කරන්නේ.
    මෙයා තේරුම් කරලා දෙන්නේ.
    ඒකටත් බනිනවා.

  • @sandaruwanmilan9535
    @sandaruwanmilan9535 6 месяцев назад

    Pin ekk labun na eth tin registration number later ekk awa... open kare mama newe later ekk awa...

  • @MaheshSiriwardane
    @MaheshSiriwardane 3 месяца назад

    This comes to public in inglish, this is sri lanka not england . And other things you must have smart phone . What wrong with this issue.

  • @TechVevo
    @TechVevo Год назад +1

    Salary eken tax kapena ayata kohomada tin eka enne?

    • @igcas
      @igcas Год назад

      Normally වැඩ කරන Companyඑකේ salary/audit එහෙම කරන company එකෙන් වර්ෂ අවසානයේ ""Certificate of income tax deductions"" කියල කොලයක් එවනවා . එකේ TIN number එක එහෙමත් තියෙනවා.

  • @ALM_tv
    @ALM_tv 11 месяцев назад

    මට ටින් එක ආවා පින් එක ගන්න මන් එක request කරා එත් තාම ආවෙ නෑනෙ

  • @royalcreator2338
    @royalcreator2338 10 месяцев назад

    PIN එක ආවා...TIN එක ගන්න කෝල් කරන්නම ඕනද ?

  • @2008nadula
    @2008nadula Месяц назад

    මගේ විසින් සකස්කරගත් PIN එක මතක නෑ. ඒ PIN එක Re-cet කරගන්නේ කොහොමද ? ඔබගේ උදව්ව ගොඩක් අගයකොට සලකමි.

    • @TaxAdvisor
      @TaxAdvisor  Месяц назад

      please contact us bit.ly/4hDNZMC

  • @migaramaduwantha-e2w
    @migaramaduwantha-e2w Год назад +29

    කිසි දෙයක් ගෙවන්න එපා,තව මාස නවයකින් ඔය සේරම අහෝසියි.

    • @hakeemrafeek1362
      @hakeemrafeek1362 Год назад +1

      Ai panalty th gewanna the ??

    • @sarathudawela8109
      @sarathudawela8109 Год назад +2

      Ganan ganna epa 3% ekek

    • @dilushalakshan8309
      @dilushalakshan8309 Год назад +2

      සිරාවටම ගෙවන්නෙ නෑ සත පහක් වත් දැන්නම්.

    • @WisdomX-jy1zs
      @WisdomX-jy1zs Год назад +11

      ඒ කියන්නේ ගෝඨාභය කලා වගේ Tax කපලා, සල්ලි අච්චු ගහලා, IMF පන්නල ලංකාවවෙ මිනිස්සුන්ට ආයෙත් පාරට බහින වැඩක් ද මාළුමාව කරන්න plan කරගෙන ඉන්නේ 😅

    • @NewEra6348
      @NewEra6348 Год назад +1

      From now onwards please do not pay a cent as tax for any government till they come up with a good system change and a good governance to the country.

  • @kalumpw
    @kalumpw Год назад +3

    පට්ට රුදාවක් තියෙන්නෙ හොරුන්ට බදු අරන් දෙන්න

  • @roshanhewage7232
    @roshanhewage7232 Год назад +1

    WHT is deducted from FD interest. Do we still want to pay a tax for FD income ?

    • @Ravinath89
      @Ravinath89 Год назад +1

      In short Tax Payable = Employment Income and or Other income+ Investment income -WHT
      If A+B-C(WHT) is over 1.2m you have to pay Tax

    • @chamikasilva1197
      @chamikasilva1197 Год назад

      So then what is the %

  • @mr.mike678
    @mr.mike678 Год назад +3

    PIN එක ඊමේල් එකෙන් request කරලා දැන් සතියක් විතර. තාම මොකුත් ආවේ නෑ. TIN එක නම් තියනවා.

    • @igcas
      @igcas Год назад

      TIN එක register කරනකොට දාපු email එකෙක් තියෙනවා , එකට තමයි email එක යන්නනේ .අපි ගාව තියෙන ටින් number එක දාල අපි personal use කරන email එක දැම්මට එන්නේ නෑ.

    • @mr.mike678
      @mr.mike678 Год назад

      @@igcas TIN එකක් මම හැදුවේ නෑ. ඒ අයම තමයි හදලා තියෙන්නේ. මම ඒ නම්බර් එක ඉල්ලා ගත්තා විතරයි.

  • @aviatorsnest
    @aviatorsnest Месяц назад

    Pin EKA email eke open karanne kohomada

    • @TaxAdvisor
      @TaxAdvisor  Месяц назад

      eservices.ird.gov.lk/Registration/PINRequest/ShowPINRequestDetail

  • @bamunua
    @bamunua Год назад

    PIN අංකය ඇතුලත් document එකක් ආවා එය OPEN කරගැනීමට දීල ඇති රහස් වචනයෙන් බැහැ. මම ඉන්නේ පිටරට. මොකද කරන්නේ?

    • @Bhashinie100
      @Bhashinie100 2 месяца назад

      දේශීය ආදායම් එකට කතා කරන්න..මටත් ඔහොම වුණා. බලනකොට මගේ නමට නෙමෙයි ලියකියවිලියි පාස්වර්ඩ් එකයි හදල තියෙන්නෙ.

  • @ruhunumaya6111
    @ruhunumaya6111 Год назад

    මම fiver eke freelansin job එකක් කරනවා එවගේම Binace and Binary eke treding karanava මම Tax gevanna onada kiyala danaganna kpuluvanda

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      අපිව සම්බන්ධ කරගන්න 0117525555

  • @nevilleofficial
    @nevilleofficial Год назад +2

    හිස් ටින් වලින් පින් ලැබෙන්නේ නැහැ 😂

  • @nandanaudayakumara452
    @nandanaudayakumara452 Год назад

    මුත් ආදායම් බදු එකේ වෙන්න ඕන ඉඳපන් බලාගෙන වැට් එක ගේවනකල්

  • @ChamindaMobile
    @ChamindaMobile 2 месяца назад

    මගේ pin එක දැන ගන්නෙ කොහොමද

    • @TaxAdvisor
      @TaxAdvisor  2 месяца назад

      plz contact us wa.me/0717525555/

  • @jeewachandanialuthge2307
    @jeewachandanialuthge2307 2 месяца назад

    මොන ටින්ද බන් අතේ sate නෑ බන්

  • @SenadheeraSenadheera-hy2rh
    @SenadheeraSenadheera-hy2rh Месяц назад

    මේ රටේ ජීවත් වෙන්න 200000 වත් මාසික ආදායමක් ඕනෙ .ලක්ෂයටත් බදු අයකරන එක අසාධාරණයි.වැඩි ආදායම් උපයන එවුන් බිලියන ගණන් බදු නොගෙවා ඉන්නව නඩුවෙන් මාස හයක් හිරේ ගියාට උන්ට වාසියි බිලියන ගාණක් බදු ගෙවනවට වඩා.ක්‍රමවත් බදු අය කිරීමක් නෑ. සමහර අය ගෙ ආදායම ලක්ෂ තුනටත් වැඩියි ඒත් ඔප්පු කරන්න බැරිනිසා උන්ට හොදයි.මේ පේෂීට් එකකින්ලක්ෂයක වැටුප් ගන්න කෙනා බදු ගෙවනව. ඒකත් මළ කරදරයක් වෙලා. බැංකුවෙන් පඩිය අඩු කරල මාසිකව ආදායම් බදු දෙ. යැව්වහම තව වාර්ථත් ඉල්ලන්නෙ ආදායම් බදු අයකිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙලක් මේ දෙපාර්ථමේන්තුවට නැතිකමයි.ඩඩ්ලි සිරිසේන හාල් විකුණන්නෙ අත් පිට මුදල් අරගෙන. එහකොට වැඩි මිලට. විකුණුව කියල අල්ල ගන්න බිලක් නෑනෙ. පේඪීට් එකෙන් පොඩි ගාණක් ගන්න කෙනා අහු වෙනව .වැඩියෙන් උපයන කෙනා පේෂීට් ගනුදෙනු නැති නිසා ලිස්සල යනවමුලු රටේම ගණුදෙනු බැංකු හරහා කෙරන්න තව බැංකු පහසුකම් වැඩි කල යුතුයි

  • @simplelife478
    @simplelife478 2 месяца назад

    Tin eka awa.pin num ekak awe ne.

    • @TaxAdvisor
      @TaxAdvisor  2 месяца назад

      me video eken adahasak ganna puluwan ruclips.net/video/tX2kD1bJbmA/видео.htmlsi=ui43dYmQ7Mf2QOAp naththan apiwa sambanda karaganna plz contact us wa.me/0717525555/

  • @siripala2594
    @siripala2594 3 месяца назад

    Apeta වේලාවta..foon...natte..yantam .mama nam beruna..ලෝක හොරුන් .allala hita pallla.ඉක්මනට ........රුපියල් 1000.ta අවුරුදු කීයක් hire යන්න tinawada කියලා ඉක්මනට හොයලා බලන්න ahe ගිහින් wat මාළු කෑල්ලක් akkawat bat tikak කන්න . Ape atta tatwaya මෙයයි ...ජනාධිපති tumani

  • @prasangafernando3446
    @prasangafernando3446 Год назад

    හිර ගෙවල් පිරි ඉතිරි යයි.......ඒච්චර යි වේන්නෙ...

    • @chamlichandana5393
      @chamlichandana5393 Год назад

      එහෙම අවශ්‍ය නැ ගෙදර දේපොල ආදායම් ලක්ශෙට අඩු කරලා වෙන වෙනම අම්මා තාත්තා දුව පුතා අතරෙ බෙදන්න...
      එකෙක්ට ඔක්කොම අදායම් ආපුවාමයි ඔය කේස්...
      ගෑනිගෙ ආදායම ගෑනිටත් මිනිහාගෙ ආදායම මිනිහටත්
      ලමයින්ගෙ එකවුන්ට්ස් ඒ අයටත් බෙඋවාම ඉවරයි

  • @Q8781002
    @Q8781002 Год назад

    ko link eka

  • @herathflorence777
    @herathflorence777 Год назад +1

    ඔය ඔව නියමකරන එවුන්ම ගෙවපියව්කො🤔

  • @shnzenal7626
    @shnzenal7626 Год назад +12

    මුන්ට චන්දෙ දීපු උන්ට හෙන ගහන්න ඕන😢

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 Год назад +4

    ඉස්සර නම් ටින් එකක් තිබුනේ හිගන්නුන්ට

    • @jwalker2926
      @jwalker2926 Год назад

      😂😂

    • @1989dulitha
      @1989dulitha Год назад +2

      හිස් TIN එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී

  • @WisdomX-jy1zs
    @WisdomX-jy1zs Год назад

    අපි income එක Dollar වලින් ලංකාවට ගන්නවා නම් income tax ගෙවන්න ඕනෙද

  • @G4M1ni
    @G4M1ni 3 месяца назад

    තෝ ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ ලෝකෙ ගැන මෙලොව දෙයක් දන්නේ නැහැ. යුරෝපා රටවල ලමයෙක් උපදින කොටම ඔය නොම්මර ය ලැබෙනවා, එය ඔහුගෙ ජීවිත කාලය පුරාම බැංකු කටයුතු, රැකියා සඳහා ,විශ්‍රාම වැටුප්, බදු ගෙවීම් සදහා අවශ්‍ය වෙනවා. ඒක ලංකාවේ අලුතෙන් පටන්ගන්න නිසා රටේ සියලුම ජනතාව ට එය ලබා ගතයුතුයි.ඉට පස්සෙ එය උප්පැන්න සහතිකයේ ලැබෙන ව සේ උපදින කාටත් ලැබෙනව. නැතුව එය ලැබුණ පලියට බදු ගෙවන්නට ඔන නෑ.

  • @sandunbandara777
    @sandunbandara777 Год назад +3

    ඕවා ගෙව්වෙ නැත්නම් මක්කැයි වෙන්නෙ

    • @TaxAdvisor
      @TaxAdvisor  Год назад

      Tin eka ena hama kenektama tax gewanna wenne na me video eka balanna adahasak ganna puluwan wei ruclips.net/video/uv097J96LN0/видео.html

  • @chlfilms
    @chlfilms Год назад +1

    මේකේ කොමෙන්ට් කරල තියෙන සමහර අය වැඩ බැරි කපටි කයිවාරු දේශපාලකයන් ගේ මෝඩ කතා වලට ඇන් දිලා ඉන්න බව පේනවා.

  • @dammikasuranga5519
    @dammikasuranga5519 Год назад +3

    යකෝ මුන්ට හොරා කන්න අපි ටැක්ස් ගෙවන්න.ගහපු ටැක්ස් මදි වෙලාද ගෙවනවා තොපිට ටැක්ස් නෙමෙයි