ටින් එකෙන් බදු අයවෙන විදිහ හරියටම දැනගමු | Neth News | Rathu Katta

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии • 949

  • @shihanjanith1804
    @shihanjanith1804 10 месяцев назад +448

    රාජපක්ෂලා හොරා කාපුවා අපෙන් ගන්න උන්ට හෙන හතම ගහන්න ඔනේ. ඡන්දයක් එනකන් තමයි අපි මේ බලාගෙන ඉන්නේ

    • @andyandy7194
      @andyandy7194 10 месяцев назад +23

      😢😢😢😢අපි ඡන්දය ඵලන් හිටියත් තව හරක් රැලක් ඉන්නව අර කාසිය පෙරලන්න දෙපැත්තට. කාල කන්නි පාලකයො රට කෑව අපි ගෙවනවා.

    • @mihindudananjaya2297
      @mihindudananjaya2297 10 месяцев назад

      @@andyandy7194e harakta me para kanna denna ba mokda u hapauwama apita thma wapuranna wenne

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 месяцев назад +17

      තොපිවගේ මිහරක් යකෝ රටේ හොරකැම එදා ඉදලතියනවා එක කරන්නේ රටේ උගත්බුද්ධිමත් කියාගන්නා අය? මෝඩ කමට රාජපක්ෂ අල්ලන්න කතා කරාට .එ මිනිස්සු රටට දෙයක් කරා .අනික් එකෙක් වත් රටට දෙයක් කරානම් ණයවෙලා හොරාකැවා රජයේ හැම සේවකයාම එකට සම්බන්ධ අය මොකද ගොඩක් චන්පොරොන්දු ඉටුකලේ ණයට අරගෙන
      ජේවිපිය විනශ කරපු රට එදා ඉදල ගොඩ ගන්නදගලපු අයත් ණය ගත්තා ගිතියපුවා ගන්න
      බුරැවෙක් උනාට පෙන්වන්න එපා කොටින්ගේ උවමනාවට උන්ගේ මුදලට ඩිල්දලා සියලුදේම අවුල්කලේ ජේවිපිය සහ උද්ගොෂන මෙයවපු අය

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 месяцев назад +4

      හොදට බලාපල්ලා මේ වටැන වල තව හොදයි කවදාහරි උනට දුන්න දවසට රට බෙදලා දෙන්න තමයි ඩිල්එක දෙවනුව රට බහු ආගමික රටක් කරලා සිහලයාට ඇති බලය හින කරලා කතොලික රටක් කරන්න එකට කාදිනල් දැනට වැඩ පටන්ගත්තේ උද්ගොෂන කරන්න සහය දිලා.සමහර රනිල් ඡනාධි පති කමෙන් ඉවත්වෙන්නේ ඔක කරල .එතකොට උබලට හිතන්න දෙයක්නැ.ලංකාවේ හොරකැම නවත්වන්න බද්ද වගේම. සියලුම පුරවැසියෙකුම අනිවර්යෙන් වර්ෂිකව ඔහුගේ ආදායම් වියදම් හදලා ඉදිරිපත් කිරිම අනිවාර්ය විගණනයට ලක්කිරීම වැදගත් අපිට මේරටවල එහෙමයි දියුණු වෙන්නේ. දියුණු හැම රටකම ඉදිකටුවටත් බදු ගහල රෙන බෙට්ටටත් බදු ගහනවා?උබලා ලිං මැඩියෝ යකෝ බද්දකොහොම කවුරැ අවත් ගහන්නේ නැතිව රටක් කරන්න බැ?මොකද රටේ අඩු ආදායම්ලාභී අයට සෙතක් කරන්න පුලුවන් එතකොට පමණයි .පරස්නේ බද්ද දැමීමට තවම එක වෙළෙන්දාට හරියට වැදුනේ නැ,වගේම නැති එකාට ලැබෙන පිලිවෙලක් නැ?

    • @kkr5886
      @kkr5886 10 месяцев назад

      ​රාජපක්ෂ කරා ලබ්බ....නොදකින් තොපි වගේ කාලකන්නි උන් තව ඉන්නවානේ මේ රටේ​@@batuwitamaithri9789

  • @leelanandagabbalage5217
    @leelanandagabbalage5217 10 месяцев назад +348

    බදු ගෙවන්න මිනිස්සු කැමති වෙන්නෙ එකතු කරන බදු මොනතරම් දුරකට නැවත මහජනයාගේ සුබසිද්දියට යෙදවෙනවද යන්න මත ඒ මුදලත් හොරපාරෙන් යනවනම් මිනිස්සු හම්බකරන එක නවත්තල යැපෙන එක හොදයි නේද

    • @janandaweraniyagodage3324
      @janandaweraniyagodage3324 10 месяцев назад +72

      අපි බදු ගෙවන්න ඕනේ.. නමුත් මිලියන ගනන් දේසපාලන හිතවතුන්ගේ නය බොල් නය හැටියට කපා හරිනවා ඒවා ගත්තනම් බදු බර අඩුකරගන්න පුලුවන්

    • @bandara160
      @bandara160 10 месяцев назад +8

      True

    • @vinithadesilva4333
      @vinithadesilva4333 10 месяцев назад +4

      ඔයා හරි

    • @tharangamadushan9384
      @tharangamadushan9384 10 месяцев назад

      දුප්පත් මිනිහෙක්ට පොඩි නයක් ගෙවාගාන්න බැරි උනාම උගේ මසුත් කාලා කටුත් සූප්පු කරනවා... මෙහෙම රටක් කවදාවත් හැදෙන්නෙ නෑ හැදි ගෑවිලා යනවා මිසක්..

    • @ChandanaudayabandaraBath-zz4zz
      @ChandanaudayabandaraBath-zz4zz 10 месяцев назад +31

      ⁣100% ඇත්ත 👍.ඒත් අවුලක් තියනව .රටේ බත් කන හරක් මේව දැන දැන කටවල් අරින්නැතුව ඉන්න එක තමයි ලොකුම බද්ද.😅

  • @rmd.rajapksharmddarshana9498
    @rmd.rajapksharmddarshana9498 10 месяцев назад +17

    තරංග ඔබ අපි බලාපොරොත්තු වෙන ප්‍රශ්නෙම අහනවා .බෝම ස්තූතියි ....

  • @sunildesilva1397
    @sunildesilva1397 10 месяцев назад +111

    දේශපාළුවො කැප කිරීමක් කරන බවක් නොපෙනේ. උන්ගේ සුඛ විහරණය ට අපිට වන්දි ගෙවන්න වෙලා.

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад

      ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.

  • @shantharupasinghe1461
    @shantharupasinghe1461 10 месяцев назад +143

    ලක්ශ 12 ක් අවුරුද්දකට කියන්නෙ මාසෙකට ආදායම ලක්ශයයි .
    ලක්ශයක් මාසෙකට හම්බ වුනත් ඒක ජීවත් වෙන්නත් මදියි ගන්න හැම භාණ්ඩයක්ම හතර ගුණයකින් වැඩි වෙලා .

    • @rusirukalhara
      @rusirukalhara 10 месяцев назад +1

      ආදායම් ගැන කියන්නේ... වියදම් අඩුකරලා..

    • @bonnyspulle2833
      @bonnyspulle2833 10 месяцев назад +12

      True. They talk only about the income. Not considering the expenses.

    • @gavi8763
      @gavi8763 10 месяцев назад +2

      මෝඩකම ඇග හැමතැනම. අං දෙකකුත් ඇති.

    • @ManojPriyankara-h4w
      @ManojPriyankara-h4w 10 месяцев назад

      අපිට 40000 income eka monthly

    • @gimhanamalshan7442
      @gimhanamalshan7442 10 месяцев назад +15

      මාසෙට ලක්ශ 1ක් හම්බ කරන්න 30,000ක වත් තෙල් ගහන්න ඕනි බයික් එකකට නම් (100cc)
      ලෝන් වලට 25,000ක් විතර යනවා
      මග වියදම් ලෙව කාලා ගියොත් මාසෙට 15,000කින් ශේප් වෙන්න පුලුවන්
      ලයිට් බිල්,වතුර බිල්,ටීවී බිල් වගේ ඒවට 8,000ක් වත් යනවා.
      ඉතුරු වෙන ටික තමයි පවුලට කන්න බොන්න දෙන්න වෙන්නේ.ඒත් බඩු වල ගනන් එක්ක මස් කෑල්ලක් මාලු කෑල්ලක් ළමයෙක්ට මාස 3කට සැරයක් වත් බැරි තත්වෙක කොහොම කරන්න ද

  • @ChanakaRanaweera
    @ChanakaRanaweera 10 месяцев назад +254

    පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර බදු ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද ..

    • @hemalatharanawaka5908
      @hemalatharanawaka5908 10 месяцев назад +6

      Mun husma gannawatath tax gahayi

    • @rachelperaud1945
      @rachelperaud1945 10 месяцев назад

      දර්මානුකූලව බැලුවොත්, ගෙදරක තාත්තා අම්ම හොරකමේ යානම්, දෘ මුනුබුරන් ඉබේම හොරු. රටක මහඑකා හොරෙක් නම්, මැති ඇමති සිට හිඟන්නා දක්වාම හොරුවෙන එක නවත්තන්න බැරිය. මහජනයා බවා කුඩා හෝ හොරකමකට දායකවේ. එනිසාම ඔවුන් අතරින් බිහිවන පාලකයින්ද නැවත නැවත එයම කරයි. නිකම් කියන්න පහලම ඉන්න එලවලු වෙළෙන්දෙක් මාලු වෙළෙන්දෙක් හොරට කිරන්නෙ නැද්ද . හිගන්නො ඔක්කොම ඇත්තටම හිගන්නොද.

    • @janithdg
      @janithdg 10 месяцев назад +1

      The salary they get from the government including the allowances are taxed, just like every other citizen non employment income is voluntary basis

    • @duladabestsam7213
      @duladabestsam7213 10 месяцев назад +3

      ඉතිං උඹ ඡන්දේ ඉල්ලපන්කෝ, ඒකට නීතියෙන් බාධාවක් නෑනේ

    • @ChanakaRanaweera
      @ChanakaRanaweera 10 месяцев назад +17

      @@duladabestsam7213 උබලා වගේ.. වහල්ලු ඉන්න රටක චන්දෙ ඉල්ලා මොකටද බන්.. ගිහින් පාර්ලිමේන්තුවේ 225 ගේ පුක හොදපන් උබට ගැලපෙන්නේ ඒ වගේ වහල් කමක්..

  • @chandaniegunarathna2866
    @chandaniegunarathna2866 10 месяцев назад +43

    අපි රැකියාවක් නොකර අස්වැසුම දෙනකල් බලා සිටීම තමා මින් ඉදිරියට කරන්න වෙන්නෙ ..එහෙම උනොත් රජයට සැපයියියි ...

    • @methindumuhandiram7153
      @methindumuhandiram7153 10 месяцев назад +6

      අපෙන් කපලා උන්ගෙ ගොට්ටන්ව රකින්න හදපු සිස්ටම් එකක් ඔය😂

    • @pavithrasanjeewani5470
      @pavithrasanjeewani5470 10 месяцев назад +2

      මීට පස්සෙ කරන්න වෙන්නෙ කරන රැකියාවට බොරු කරල නිකන් ඉන්න එක

    • @dhammikaabandara7285
      @dhammikaabandara7285 10 месяцев назад

      ​@@pavithrasanjeewani5470රැකියා කරන අය දැන් හරියටම කරනවද?

  • @rajakarunalalitha2852
    @rajakarunalalitha2852 10 месяцев назад +36

    මේ කියනකතාව මොකක්
    උනත් senior citizens FD පොලියෙන් බදු ගන්න එක
    අන්ත අසාධාරණයක්
    (5%) පොලියෙන් කපන එක
    අන්ත අසාධාරණයක්
    වහා ම වයසක පුරවැසියන් ට කර න මෙම
    වේදනාකාරී බදු බද්ද ඉවත් කරන්න
    Senior Citizens කෙනෙක් රට
    වෙනුවෙන් ජිවිත කාලයයේ
    රටට කල දායකත්වය සලසා මේ බද්ද senior citizens ගිනුමේ පොලියෙන්
    කැපී ම නතර කරන්න

    • @dwna8964
      @dwna8964 10 месяцев назад +2

      රැපියල් 100 ක් තිබුනත් 5 ක් කපනවලු 😮

  • @maheshmahinda3520
    @maheshmahinda3520 10 месяцев назад +17

    අපි හම්බ කරන් කාලා රජයට බදු ගෙවන්න ඔනී ඇයි රජයෙන් ඉන්නෙ අපේ එවා ගන්න විතරයි මොකුත් දෙන්නේ නෑ බදු ගහන්නයි භාණ්ඩ මිල වැඩි කරන්නයි තමයි උන් ඉන්නෙ හෙන හතම ගහලා මක බෑවිලා පලයවු මෙ කරන දේවල් වලට🙏🙏🙏🙏

  • @ayuarana3061
    @ayuarana3061 10 месяцев назад +14

    මේවා අහලා අපේ රතු කටු පැනලා ඉන්නෙ මේවට සම්බන්ද හැම එකාටම මේ ආත්මෙත් එන අත්මෙත් හෙන 7ම වැදෙන්න ඕන

    • @TissaBandara-z1b
      @TissaBandara-z1b Месяц назад

      මුන්ටහෙනවැදිලත්මදි ඒමිනිහගේආදායමනොබලා වාහනයක්ගත්පලියට බදුපයිල්හදනරටක්මෙික හොරාටමකඩෙි ගිය මාලිමාවතෝරගත්තේඑ්කට එයින්වෙනදේත්බලමසාදාරනය අපටඉටුවෙයිදකියා ආදායමක්හොයනවානමි බද්දක්ගෙවිවට කමක් නැ

  • @natural7307
    @natural7307 10 месяцев назад +36

    බඩට කාල නෙමෙයි මිනිස්සු කීයක් හරි ඉතුරු කර ගන්නෙ හදිසි දුකකට ඒකත් කපා ගන්නවද

    • @nir1009
      @nir1009 10 месяцев назад

      ඔව්, පඩියටත් tax එකක් ගහලා එයින් යම් මුදලක් ඉතුරැ කලාම ඒකටත් නැවත tax.

  • @NandanaPriya-vw6gb
    @NandanaPriya-vw6gb 10 месяцев назад +19

    මේ වතාවෙත් නාමල්ට හෝ රනිල්ට ඔබගේ චන්දය ලබා දෙන මෙන් කාරුනිකව ඉල්ලා සිටිනවා ඩ් තව තවත් ලංකාවේ බත් කන හරක් බිහි වේවා ජය වේවා බයියෝ ට

    • @channelcob1149
      @channelcob1149 10 месяцев назад

      List ekata Sajith puthano wath danna ..uta vote karanna inneth harak

    • @HashanLakmal80
      @HashanLakmal80 10 месяцев назад

      එතකොට jvp දෙවැනි මනාපය සජිත්ට දෙන්න හදපු පහුගිය කාලෙ අමතකද .. jvp පරගර කාරයො තමයි රට බන්කොලොත් කෙරුවෙ..

    • @channelcob1149
      @channelcob1149 10 месяцев назад

      @@HashanLakmal80 ehema kalayak nan mathaka na ... sajith ta vote karanna nan inne katha karala wadak na ithin

  • @nilanidilrukshi1102
    @nilanidilrukshi1102 10 месяцев назад +17

    මේ බදු ගෙවන්නෙ ⁣හොරා කාපු ඒවා ගෙවන්න ධම්මික පෙරේරගෙ බදු සල්ලී එකතු කර ගතත්ත නම් ගොඩක් වටිනවා

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 10 месяцев назад +51

    😂😂😂බැංකුවට සල්ලි නොදා ඉමූ ගෙදර පොලවේ වලක් හරා ඒකට සල්ලි තැන්පත් කරමූ මේ හොදම ක්‍රමය මගේ 😊😊😊

    • @SeelaGunasekara-bp9fn
      @SeelaGunasekara-bp9fn 10 месяцев назад

      Polawa harala wali kannawenne

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 10 месяцев назад

      @@SeelaGunasekara-bp9fn 😂😂😂😂ඒවට ක්‍රම විධි තියෙනවා බං 😂

  • @SamanDias-j2m
    @SamanDias-j2m 10 месяцев назад +5

    අවුරුද්ද කට පෙර මේ රට අමෙරිකාව හෝ චීනය හෝ යටතට පත් උනා නම් ඒ රටක පුරවැසියන් ලෙස හෝ ජීවත් වෙන්න තිබුණා. Me හිවලුන් මළ මුත්‍ර ටික පිට කරන එකටත් බදු ගහන්න පුළුවන්.

  • @niroshmadushan8791
    @niroshmadushan8791 10 месяцев назад +63

    යකෝ බැංකවෙ රුපියල් 1000ක් තිබ්බත් ඒකට ගෙවන ‌‌පොලියෙනුත් 5%ක් මේ කාලකණ්ණින්ට දෙන්න ඕනෙ... එහෙම දීලත් මොනවද අපිට හම්බෙලා තියෙන පහසුකම්...? නොදකිං මෙහෙම රටවල්...

    • @Kasun3s
      @Kasun3s 10 месяцев назад

      නෑ එහෙම දෙන්න නෑ අපි Fd එකක් දැම්මොත් අවුරැද්දකට බැංකුව අපිට දෙන මුලු පොලියෙන් 5% කපනවා එච්චරයි

    • @nir1009
      @nir1009 10 месяцев назад +2

      පඩියෙනුත් tax එක කපාගෙන, යම් මුදලක් බැංකුව ට දැම්මම ඒකෙනුත් නැවත කැපෙනවනේ.

    • @pavichama
      @pavichama 10 месяцев назад

      ​@@Kasun3sනෑ 1000k උනත් කපනව

    • @niroshmadushan8791
      @niroshmadushan8791 10 месяцев назад

      @@nir1009 මුං කපන්නෙ නැත්තෙ අපේ බෙල්ල විතරයි... ඒක කැපුව නම් කිසි කරදරයක් නෑ... එකපාර ඉවරයි ඔක්කොම...

    • @dilukasubashini4867
      @dilukasubashini4867 9 месяцев назад

      5% kepunata passeth ayema tax gegewanna onida

  • @Malamalavi
    @Malamalavi 10 месяцев назад +11

    එදාවේල හොයාගෙන කන්න බැරි වැඩිහිටියන්ගෙ ගිනුමෙ පොලිය අඩුකරන එක සාදාරන නැහැ නේද . සමහර වැඩිහිටියන්ට තියෙන්නෙ පුළුවන් කාලෙ උපයාගත් මුදල පමනයි. කාත් කව්රුත් නැති වැඩිහිටියන් ඉන්නව.අඩු ගානෙ ඒ අය ගැනවත් සානුකම්පිතව හිතනවනම් බොහොම පිං.

  • @roshantennakoon9073
    @roshantennakoon9073 10 месяцев назад +43

    අපෙන් ගන්න හැම බද්දම පුද්ගලික ටින් අංකය හරහා අය කරානම් ඉවරයි .එතකොට අපිට පෙන්නන පුළුවන් වර්ෂයක් තුළ අපි ගෙවපු බදු ප්‍රමාණය

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 10 месяцев назад +51

    රට කාපු එවුන්ගෙන් බදු අය කරගත්තා නම් හරිනේ මිනිස්සු අමාරුවෙන් දහදුක් විඳලා හම්බකරන්නෙ බදු ගෙවන්නද අසනීපයක් උනත් ස්පිරිතාලයකටවත් යන්න ගේ ඇතුලෙ ශත පහක් ඉතුරු වෙන්නෙ නැති වැඩක් මේ

  • @vijithavijitha1914
    @vijithavijitha1914 10 месяцев назад

    Neth thanks watina අදහස් tikak denaganna salassuwata. Godak අයගේ prasna udata ගෙනත් පිළිතුරු labadunnata

  • @anonymous6677-c5r
    @anonymous6677-c5r 10 месяцев назад +59

    සත පහක් ගෙවන්නෙ නැ පුලුවන් නම් ගනින් 😂😂😂 බැන්කු වල සල්ලි දාන්නෙ නැ අදින් පස්සෙ😂

    • @Vigilante574
      @Vigilante574 10 месяцев назад +5

      Salli parissam kara ganna puluvan num gedara tiya ganna eka tama hoda. Minissu duk mahansiyen hamba karala pothaka pathaka salli dala tiyenne ledak dukak hadunama ganna.me kalakanni ekatath kelinna hadanne..

    • @chamirak
      @chamirak 10 месяцев назад +6

      උන්ගෙ සල්ලි පිටරට බැංකු වල.අපේ තියන සොච්චමට තමයි කෙලින්නෙ.

  • @priyankarc4424
    @priyankarc4424 10 месяцев назад +16

    අර නාකි 225 ගෙ ඉස්සෙල්ලාම බදු අරගෙන හිටිමුකො...

  • @susanthapalliyaguru429
    @susanthapalliyaguru429 10 месяцев назад +5

    ස්ථාවර තැන්පතුවල පොලිය දෙන විටත් 5% ක් කපල ඉතිරිවන් පොලියටත් නැවත බදු අය කලාම එකම පුද්ගලය දෙපාරක් බදු ගෙවනවනේ

    • @nv3389
      @nv3389 10 месяцев назад

      ඕක ගොඩක් අයට තේරෙන්නෙ නෑ

  • @සේපාලිකාසත්සරණි
    @සේපාලිකාසත්සරණි 10 месяцев назад +7

    පිටරට ඉන්න මිනිසුන්ගේ ලංකාවට එවන මුදල් බැංකු වල ඉස් තීර තැම්පත්කළ ඒවාට ලක්ෂ 20 = 25 /// වගේම එක දිගටම තියෙන ඒවාට බඳු ගෙවන්නේ කොහොමද

  • @champadamayanthi2446
    @champadamayanthi2446 10 месяцев назад +23

    රටේම මිනිස්සු දෙස් තියෙනවා .ඒත් මුන්ට හෙනවත් නැහැ .

  • @kumararajapaksha4015
    @kumararajapaksha4015 10 месяцев назад +6

    කුඩු බිස්නස් කරන අයගෙන් බදු අයකර ගන්නෙ කොහොමද .ඒගොල්ලන්ගෙ ආදායම් වාර්තා ඉදිරිපත් කරනවද .

  • @lushanrambukwella8636
    @lushanrambukwella8636 10 месяцев назад +18

    ලක්ශයක් මාසෙට අරන් බදු වැඩි වුන කෑම බීම අරන්,බදු වැඩි වුන වතුර බිල්,ලයිට් බිල් ගෙවලා,වාහන නඩත්තු කරලා,ඒවට බදු වැඩි උන තෙල් ගහලා ,වාරි පනම් ගෙවලා,ඉස්පිරිතාල වල නැති බෙහෙත් පිටින් අරන්,තවත් එන පොලියෙන් 5%ක් ගෙවලා බොහොම ස්තූතී මහත්තියෝ කරන උදවු වලට හොදේ...මහජනයා නෙමෙයි මේවට වගකියන්න ඔන උන් හැමදාම උන්ගේ මහන්සියෙන් උපයලා කෑවේ බිවුවේ..මේ රට මේ තත්වෙට ඇදලා දාපු අයගෙන්ම ඒ හොරාකාපූ සල්ලි වලින්ම රට ගොඩ ගත්තොත් හොද නැද්ද..මොකද දැන් මිනිස්සුන්ට හති...ඔෆිස් එකේ වැඩ කරලා රෑට ගෙදර මිනිස්සු එක්ක ගෑනි එක්ක ළමයි එක්ක ඉන්නේ නැතුව රෑ 12,1 වෙනකල් දැන් මිනිස්සු පාර්ට් ටයිම් කරනවා..ඒ මැරිලත් තව බදු ගෙවන්න .......
    ලැජ්ජයි අම්මපා මේ රටට මේ දේ කරපු උන්ව තෝර්ටම පෙනේවා ......

    • @kamanyrupasinghe9051
      @kamanyrupasinghe9051 10 месяцев назад +3

      අවුරුදු ගානක් රට දුක් විදිනවා ලංකාවට එන්න බයයි... කන්නවත් නැතිවෙයි කියලා ... සල්ලි කොච්චර ගෙනාවත් අවුරුද්දක් යනකොට ඉවරවෙයි.... ආදායමක් එන්න කරන්න කිසිම දෙයක් නැහැ .... අනේ අපේ ලංකාවට කරපුදේ මුන් ටික..... ඉතිඕපියාව ඉස්සර කොහොමද හිටියේ ... මීට අවුරුදු 30කට 35 කට කලින්. දැන් කොහොමද ඉතියෝපියාවේ දියුණුව .... පව් අපේ දරුවෝ දරුවන්ගේ දරුවෝ 😥😥

    • @lushanrambukwella8636
      @lushanrambukwella8636 10 месяцев назад

      @@kamanyrupasinghe9051 අනිවාර්යයෙන් .මාර කරුමයක් මේක..

  • @gnanawansamendis2211
    @gnanawansamendis2211 10 месяцев назад +50

    චූටි බබාගේ ටිකිරි ගිණුමෙනුත් බදු අය කිරීම හරිම කැතයි හොඳේ 😂😂😅😊

  • @SunilRajakaruna-xk9yq
    @SunilRajakaruna-xk9yq 10 месяцев назад +18

    ඔය කරන්න යන දෙයින් වෙන්නෙ බැංකු පද්ධතියෙ අවසානය මොකද බැංකුවලට නොදා සල්ලි හන්ගන ක්‍රමක් ඔය ක්‍රමය හොදයි සියලුදෙනාගේම ගනු දෙනු බැංකු මගින් කරනවා නම් එහෙම කරයිද දනවත් අය ඕකෙන් කෙලින්න හදන්නෙ අමාරුවෙන් කීයක් හරි හොයල ලෙඩකට දුකකට ඉතුරු කරගන්න අපිට නේද්

  • @ruwanelapatha9256
    @ruwanelapatha9256 10 месяцев назад +2

    70 - 77 කාලෙ ඇන්.ඇම්. පෙරේරා මුදල් ඇමති කාලෙ කැට වල , පෙට්ටි වල , පෙට්ටගම් අස්සෙ තිබුණු මුදල් බැංකුගත කරලා මිනිසුන්ට ඉතිරිකිරීම යනු කුමක් ද කියලා හඳුන්වලා දුන්නා.
    පසු කාලීනව දේශපාලකයින් ගේ වලපයයි ගොඩපයයි මිතුරන්ට සහ දේශපාලුවන්ට බහුතරයක් ණය ලබාදීලා සහ ණය අරගෙන වලපය ගොඩපය හිටපු උන් මලාම උන්ගේ ණයත් , ණය ගත් නොගෙවා උන්න දේශපාලුවන්ගේ ණයත් බොල් ණය ලෙස කපා හැරලා , දැන් මාසෙකට ලක්ෂ එකකට වැඩි ආදායමක් තියන උන්ගෙන් බදුත් ගන්නවා.
    ඒකත් එහෙම තියෙද්දෙන්කෝ , තියන විධියකට ස්ථාවර තැන්පතුවක් දාලා මාසෙකට රැ1000 ක් ගන්න එකෙක් ඉන්නවා කියමුකෝ.
    ඔය කියාපු විධියට උගේ වාර්ෂික ආදායම රු12000.00 නෙ.
    ඒත් බැංකුවෙන් ගන්න හැම වාරෙකම ගන්න ගනනෙන් 5% ක් කපෙනවා.
    දැන් ආයෙත් අතට ලැබෙන මුදල් පෙට්ටගම් කබල් අස්සෙ තමයි ගහන්න වෙන්නෙ.
    දැන් මේ යන්නෙ කලියුගයලුනේ.
    මේ කාලෙට ලබුත් තිත්තයිලු.

  • @dinuka2313
    @dinuka2313 9 месяцев назад +3

    මගේ අවුරුදු තුනේ දරුවගෙ එකවුන්ට් එකට පොඩි එකා කැටේට දාලා එකතු කරලා දාන සල්ලි වලිනුත් පොළියෙන් 5% ගාණේ කපනවා කියහන්කො... පුදුම හිඟන හැත්තක් මුන්. ලැජ්ජයි...

  • @ranjanijayarathna4075
    @ranjanijayarathna4075 10 месяцев назад +2

    විදෙස් රටකින් ලැබෙන විශ්රාම වැටුපටත් බදු අය කරනවද,

  • @jagathegodawattha5826
    @jagathegodawattha5826 10 месяцев назад +8

    මාද්‍ය වේදියාට උගන්වන්න ඕන කොහොමද ප්‍රශ්න අහන්නෙ කියල...

  • @paradronex403
    @paradronex403 10 месяцев назад +2

    Adayam badhu eke eka katha karana vidihatama ranilge lollek bawa hondata penawa. Me parashna ahana eka wadagthma parashne ahanne nane.. Dan me badhu amathiyantath mehemma wadinawada..?

  • @nelumsooriyaaratchi4569
    @nelumsooriyaaratchi4569 10 месяцев назад +7

    අපි නිතියට අනුව කටයුතු කරනවා ,ගරු කරනවා, අපි විතර ද බදු ගෙවන්න ඔන,කොච්චර කට්ටිය මග අරිනවා ද ,නිතිය උස් පහත් බෙදයකින් තොරවසැවොටම පොදු වියයුතුයි ,ක්‍රියාත්මක වියයුතුයි රටක් දයුනුවන්නට,අන්න සාධාරණය

  • @sudheeradillshan6075
    @sudheeradillshan6075 25 дней назад +1

    එහෙම ඒවා නොකරනවා කියලා කිව්වට 𝗧𝗶𝗻 1 , නැතුව ,පංසල් වල අයට මොකක් ද වෙන්නේ..😂😂 ද ?

  • @andyandy7194
    @andyandy7194 10 месяцев назад +23

    අප රට ඉදල සල් ඉ එවන්නෙ නෑ මීට පස්සෙ

  • @sarasavipivisuma-bc3877
    @sarasavipivisuma-bc3877 10 месяцев назад +1

    උදාහරණයක් ලෙසට
    වඩු..../මේසන් බාස්.../
    ලක්ෂ 12... වැඩියි.නම්
    අවංකව ගෙවයිද

  • @HuaweiY-kq2yq
    @HuaweiY-kq2yq 10 месяцев назад +11

    මම නම් වාර්ශික ආදායම ලක්ශ 11 ක් වෙනකන් වැඩ කරල නිකන් ඉන්නව . 😂😂😂😂

  • @ChandanaSandamal-ov1fl
    @ChandanaSandamal-ov1fl 10 месяцев назад +1

    කරන වැඩේ නම් කැතයි, අපි දැනගන්න ඕන ප්‍රශ්න ටිකක් ගැන කතා කරාට ස්තුතියි නෙත් .

  • @asafernando6290
    @asafernando6290 10 месяцев назад +28

    මාසෙට ලක්ෂ ගණන් හොයන බිස්නස් අය අඩුවෙන් ආදායම් වාර්තා පෙන්නලා
    පොඩි ගානක් ගෙවන එක එදා ඉදන්ම කරන්නේ. මාස්‌
    පඩිය පැහැදිලිව කොලේට
    දෙන අයට තමා කෙළවන්නේ.

    • @ranjithhapuarachchi9746
      @ranjithhapuarachchi9746 10 месяцев назад +3

      ඒක ඇත්ත අනික අපි රට ඉදල එවන සල්ලි ගෙඩිය පිටින් බැංකුවලට ඒකටත් විදියිද

    • @asafernando6290
      @asafernando6290 10 месяцев назад

      @@ranjithhapuarachchi9746 කෑලි කපලා දාගන්න.

    • @nir1009
      @nir1009 10 месяцев назад

      රට ඉදලා එවන සල්ලියට හරිම ගානද ලැබෙන්නේ. ඒකත් වැඩි වෙන්න නොදී අල්ලන් ඉදලා ඒ ලාබයත් ගන්නවා හරියට tax වගේ.

  • @nalinithalathapeirispeiris3729
    @nalinithalathapeirispeiris3729 10 месяцев назад +1

    ලක්ෂ යේ සීමාව හදපු උගතට මාසයක් ජීවත්වෙන්න ඒ ගාන ඇතිද ??

  • @rumeshalwis6650
    @rumeshalwis6650 10 месяцев назад +4

    දේශපාලුවන්ගෙ සම්බන්ධතා තියෙන අරක්කු සමාගම් වල ණය, කොන්ත්‍රාත් සමාගම් වල ණය බොල් ණය කියල කපනව.. ඒව හොඳයි ද

  • @chathuradhananjaya2771
    @chathuradhananjaya2771 10 месяцев назад +17

    සරලව මිනිස්සු බැංකු එක්ක ගනුදෙනු කිරීම නවත්තනව,බැංකු පද්ධතියත් නිකම්ම down

  • @PrinaVeero-rb2qt
    @PrinaVeero-rb2qt 10 месяцев назад +29

    මිනිස්සු කැමැත්තෙන් බදු ගෙවන රටවල් ලෝකේ ඔනෑ තරම් තියෙනවා . ඒ රටවල් වල බදු සීයේට විසිපහක් ගහපුවාම ඒකේ ප්‍රතිලාභ සීයේට හැත්තෑ පහක් ඇස් පනාපිට දැකගන්න පුලුවන් . ඒත් අපේ රටේ සීයේට හැටහකට වඩා බදු ගැහුවත් සීයේට විසිපහකටත් අඩුවය් ප්‍රතිලාභයක් පෙන්නන්නේ. ඒක ප්‍රතිලාභයක් නෙවෙය් ලොකු පාඩුවක්. මොකද එයට හේතුව බදු මුදල් හොරපාරේ යෑම. අනෙක පොඩි මිනිහව මිරිකල අඹරලා සාරේ ගන්න හදන මේ දූශිත ආණ්ඩු කෝටිපතියන්ගේ බදු හා නය ලිහිල් කරල නැතීනම් බොල් කරලා. මොකද දූශිත දේසපාලුවන්ට යහමින් වියදම් කල නිසා වෙන්න ඕන. ඉතින් මේ ක්‍රමය සහමුලින්ම වෙනස් කරන්න ඕන. මිනිස්සු බලා ඉන්නෙත් චන්දයක් එනකම් තමය්.

  • @Lanka79ls-kh5bw
    @Lanka79ls-kh5bw 10 месяцев назад +2

    Job karaganna Bari ahinsaka wayasaka minissu idam vikunala fix dagena eke poliyen jivath wenne. Ekenuth wadipura yanne beheth walata..ekenuth tax ekak kapanna gaththama kanna bonna Salli ithuru wenne Naha. Noka nobi marenna wenne...kalakanni mun Tharuna lamai training Kara Kara unwa rata yawanawa.. Rata athule diyunu wenna idak na a lamaita. Ratak hadenne kohomada...diyunu wenne kohomada...

  • @ChamithMadusanka-oe8dw
    @ChamithMadusanka-oe8dw 10 месяцев назад +5

    මේ මෝඩ වැඩ වලින් රට තවත් අගාදයට යන එක ඉක්මන වෙන එක විතරයි. බලන්න ඉස්සරහට වෙනදේ

    • @sameerasameera2370
      @sameerasameera2370 10 месяцев назад

      minissu bankuwalata salli daana eka nawatthai.

  • @chandranikularathne2078
    @chandranikularathne2078 10 месяцев назад

    Babar ,mas මුදලාලි three wheel,මාළු මුදලාලි wadu බා ස් යන මාසය ta 100000 ta වැඩි හම්බ කරන මේ අය ගෙන් බදු අය කරන්නේ කොහොමද

  • @janakakarunarathne5067
    @janakakarunarathne5067 10 месяцев назад +107

    හොරු 225 කට ආතල් දෙන්න මොකටද අපි TAX ගෙවන්නෙ.උන් උන්ගෙ වියදම් එකක්වත් අඩු කරගත්තද ඔකුන්ගෙ තෙල් වලට කෑම වලට overseas trip වලට යන සල්ලි දෙන්නෙත් අපි තමා

    • @rukshanrukshan221
      @rukshanrukshan221 10 месяцев назад +2

      sirawata. mulu lankawama ekathu wela meka nokara imu

    • @chandanawasantha9786
      @chandanawasantha9786 10 месяцев назад +3

      Dadu gewamu munta gahala elawala mahajana anduwak hadagatthata passe ape vat badu salli walin mun sura sapa widinawa janathawata athi sethak naha

    • @tharangamadushan9384
      @tharangamadushan9384 10 месяцев назад +4

      ඕකවුන් මැරුනට පස්සෙ බල්ලෝ පුසෝ හරක් වෙලා තමා ඉපදෙන්නේ...

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад

      ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.

    • @samudradesilva5984
      @samudradesilva5984 10 месяцев назад

      Hemorama eka thiraneka inna berida eththatama..gewanne ne kyla?

  • @indraninagahawaththa1143
    @indraninagahawaththa1143 10 месяцев назад

    ලෙඩකට දුඛකට කොහොමද කීයක් හරි හරි ඉතුරු කර ගන්නෙ?

  • @Henegama324
    @Henegama324 10 месяцев назад +21

    මේ රටේ හොරු අල්ලන නම් රටේ භාවිතා වන ව්‍යවහාරික මුදල් සම්පූර්ණයෙන් අයින් කළ යුතුයි අතින් මුදල් භාවිතා නොකළ යුතුයි .ඒ අනුව ඊ කෑෂ් හෝ digital carrency මගින් ගෙවීම් කිරීමට පුළුවන් විය යුතුයි .

    • @houseofkandy-tw9fq
      @houseofkandy-tw9fq 10 месяцев назад

      ලස්සන කතාවක් එකඟයි..ඒත් ගොඩක් මිනිස්සුන්ට ඒකට දැනුම නැ..එහෙම් කරන එක තමා වෙන්න ඕන.

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 10 месяцев назад

    පාර්ලිමේන්තුවට කොහොමද මේක බලපාන්නේ

  • @jeewanwajiranga
    @jeewanwajiranga 10 месяцев назад +15

    හොඳ වෙලාවට මහින්ද මහත්මයාගේ account thiyenne ලංකාවේ බැංකු වල නෙවෙයි 😂😂😂😂

    • @Nilu157
      @Nilu157 10 месяцев назад

      තබ්බත් ඕකුන්ට බඳු අය වෙන් නැ.... අපේ රටේ රාඡ්‍ය සේවකයන් ප්‍රාදේශී සබා මංත්‍රීටත් යටත්

    • @Nilukakumari-vs2pf
      @Nilukakumari-vs2pf 10 месяцев назад

      😂😂😂

  • @zuulazuula9797
    @zuulazuula9797 10 месяцев назад +1

    දැන් මහත්තයෝ මගේ ආදායම මාසෙකට එක්ලක්ෂ දහදාහක් බැංකුවට එනවා කියමුකෝ ඒකෙන් මම ගෙවල්කුලී ගෙවන්න ඕන, කෑමබීම, light bill, වතුරබිල්, ලමයින්ගේ වියදම් ගියහම මට ඉතුරිවක් නෑ. බැංකුවට ආදායම ආ පමනින් tax ගෙවන්න ඕනෙද ?

  • @samindasaminda6099
    @samindasaminda6099 10 месяцев назад +3

    එතකොට රටකට ගිහින් දුක් විදල කීයක් හරි එකතුකරන මිනිස්සුන්ටත් බදු ගෙවන්න ඕනි ද ? ඒක මාර වැඩක් වෙනවනෙ එහෙම නම්

  • @MSJB9197
    @MSJB9197 10 месяцев назад +1

    සමහර විට ඉස්සර කාලේ නිධන් විදියට තමන්ගෙ වස්තුව තැම්පත් කරේ මේ වගේ බදු ගෙවන්න වෙන හින්දද දන්නෑ😕😕

  • @djdk9309
    @djdk9309 10 месяцев назад +24

    එක දිගට නලුවො මැරෙනව , ගායකයො මැරෙනව. මේ රට කාපු නාකි පඩංගු දේශපාලුවන් තාම යහතින්. උන්කල පව් වල වන්දිය අපි ගෙවනව.

    • @chathuabeykoon3337
      @chathuabeykoon3337 10 месяцев назад +1

      ඇත්ත ඒ හැත්තට මොන හෙනයක්වත් නෑ මොකද හිතන්න දේවල් නෑ උන්ට තියෙන්නෙ ක්‍රියා කරන්න විතරයිනේ පොඩි අපි උන්ට කබුරනවා හූල්ල හූල්ල ඉතිම් මිනිස්සුන්ගේ මානසික මට්ටම පහල ඉතිම් නොමැරි හිටියොත් තමයි පුදුමෙ

  • @naveendraindika7774
    @naveendraindika7774 10 месяцев назад +1

    හොද වැඩේ .ජනයා අවුරුදු හැතෑවක් දොයියන් හිටියනේ.දැන් ගෙවපල්ලා.

  • @Pathum43
    @Pathum43 10 месяцев назад +7

    දැන් රට ඉන්න මිනිස්සුන්ට මාර අවුලක්නෙ. සේවා සපයන රටටත් සියලුම බදු ගෙවන්න ඕනෙ. ඒ ගෙවලා ලංකාවේ බැංකුවකට මුදල් දැම්මම මරු වැඩේ ලක්ශ 12 පැන්නම මුන් ටැක්ස් ගහයිනෙ. ඒක කොහොමද නීතියට එකග වෙන්නෙ. රටවල් දෙකකට බදු ගෙවන්න බෑනෙ එහෙම

  • @mangalapathirana531
    @mangalapathirana531 10 месяцев назад +2

    කොහොමද පිට රට ඉන්න අපි වාගෙ අය මෙහෙන් ලංකාවට එවන මුදල් fd's දාල තියෙන අයටත් බදු ගෙවන්න ඕනැද.දැනටත් පොලියෙන් 5% ක් අඩු කරන් දෙන්නෙ බදු වලට.ඒක අපිට පැහැදිලි කරන්න්.අපිට අසාදාරනයක් වෙනවනං මෙහෙ අපිට මුදල් තියාගත්තැකි හොර දේශපාලකයන්ට අපෙන් බදු ගහල උන්ට හොරා කන්න දෙන්නැතිව.

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 10 месяцев назад +4

    මාසෙකට ලක්ෂ යක් උපයනව කියන්නෙ එහි දැන් මූර්ත වටිනාකම රු.30000ක් වගේ.දැන් ජීවන වියදම ඉහළයි ලක්ෂය උපයන මිනිහගවශ්‍යතා පැත්තක දාල සෘජු බදුයි වක්‍ර බදුයි ගෙවපල්ල. බැංකුවල කීයක් හරි ඉතුරු කරන්නෙසල්ලි වැඩිවෙලා නෙවෙයි කරන්න තියෙන හුගක් අවශ්‍යතා මග හැරලයි .හදිසි අසනීපයක් උනොත් බේත් ගන්න මුදල් අවශ්‍යයි.බැංන්කුවෙ තැන්පත් කලත් ඒවත් රටේ දියුණුවට යි යෙදවෙන්න අඩු ගානෙ ලක්ෂ දෙකකට වැඩිනම් බදු අයකිරීම සාධාරණයි.ධනපති පන්තියබදු ගෙවීම් පැහැර හැරල තියෙන ඒව අය කර ගන්නෙ නැතුව ලක්ෂයක් පඩි කන්න මිනිහව හූරල බදු අය කරල නිකමුන්

    • @rusirukalhara
      @rusirukalhara 10 месяцев назад

      වැටුප - වියදම = ආදායම

  • @fhdnf1810
    @fhdnf1810 10 месяцев назад

    විදේශ රටක සේවය කරණ කෙනෙක් සිරි ලංකාවට කිසිම බරක් නැතිව මුදල් උපාය ගන්නේ තමන් විශ්‍රාම ගිය කාලක තමන්ගේ වියදමට එයාලත් මේ බදු ගෙවන්න ඕනෙද

  • @rachelperaud1945
    @rachelperaud1945 10 месяцев назад +23

    එහෙම කරන්නෙ නෑ දෙපාර්තමේන්තුව , 😂 දැන්ම නෙමෙයි වස්තුවේ ටිකක් ඉවසල හිටහන් මගෙ මැනික. මේ පටන් ගත්තා විතරනෙ

    • @madullagavriel4928
      @madullagavriel4928 10 месяцев назад

      Mungea boru walta ahinsaka minissu alla gann kanta meapani wakkrnwa ita passe thami mun mini kana ballo wage sar wenne paukaryo ahinsaka minissu rawattana

    • @jayanthapaththuwaarchchi2845
      @jayanthapaththuwaarchchi2845 10 месяцев назад

      😂

  • @dammadamma1759
    @dammadamma1759 10 месяцев назад

    නරකද නැව්දෙකේ සල්ලි,බැදුම්කර සල්ලි,හම්බන්තොට විකුනපු සල්ලි ,මුලින්ම අයකරගත්තොත්?

  • @mevanseresinhe170
    @mevanseresinhe170 10 месяцев назад +3

    දැන් බබාලා වගෙ කතා කරන්නෙ. ටින් ඇරියට පස්සෙ ටින් ටින් තමයි.

  • @vvbb986
    @vvbb986 10 месяцев назад +1

    අපි ..පිට.රට .දුක් වීදලා.හොයා න..සල්ලි .බැන්කුවට .දැමීම කපනවාව

  • @sujithnanayakkara2905
    @sujithnanayakkara2905 10 месяцев назад +23

    හොරුන්ට සැප විදින්න අපි බදු ගෙවමු 😅😅

  • @lalithabeatrice6472
    @lalithabeatrice6472 10 месяцев назад +1

    වැඩි හිටි ගිනුමෙනුත් අඩුකර.ගන්නවාද වෙන රටවල වැඩි හිටියන්ට සහන දෙනවා.අපේ රටේ ත් එහෙම වෙයිද .

    • @wowceylon3829
      @wowceylon3829 10 месяцев назад

      Yes.
      Even children's accounts

  • @ayesh.3308
    @ayesh.3308 10 месяцев назад +3

    මිනිස්සුන්ට වැඩිපුර හම්බ කරන්න එපා කියලා තමයි කියන්නේ.
    මහන්සිවෙලා වැඩිපුර හෙවිවොත් අපට දීපල්ලා කියලා තමයි කියන්.
    වෙන රටවල මේ විදිහට බදු ගහන්නේ නෑ.
    අපේ රටේ නායකයාගේ සිට ලොකු පුට්වල ඉන්න හැම දෙනාම හිතන්නේ
    මිනිස්සු සූරං කලා සැප විඳලා මළත් කමක් නෑ කියලා.
    බඩු මිළ එන්න එන්න වැඩියි.
    නායකයෝ ගැන හිතනකොට දුකයි.
    මරණින් මතු
    ඔසුපත් නිරයේ කල්පයක් පැහෙන බව ඔවුන් දන්නේ නෑ.
    ඒවා විශ්වාස කරන්නෙත් නෑ.
    මොනවා කරන්නද.

  • @ruush937
    @ruush937 10 месяцев назад +11

    සුරපුරයක් කරන්න පුලුවන් රටක තිබ්බ හැමදේම කාලා කාලා රට විනාසම කරලා දාලා දැන් බදු ගහලා හදයි රටක්. ඒකෙනුත් හොරාම කාලා ඉවර කරයි මුන්ට යන්ට අපායත් හොද වැඩියි.225කට සැප විදින්න අපි නොවිදිනා දුක් විදින්න. මුන් කන බත් පතටත් ණයයි

  • @wnpprasad8088
    @wnpprasad8088 10 месяцев назад +4

    මෙහෙම ගියොත් හැමෝම බැංකුවල තියෙන මුදල් අතට ගත්තොත් බැංකුත් බංකොලොත් වෙනවා

  • @nirosharohini9387
    @nirosharohini9387 10 месяцев назад +19

    රටක මිනිස්සු බදු ගෙවන්න ඕනෙ තමයි හැබැයි ඒක හැමෝටම සාදාරන වෙන්න ඕනෙ..තරාතිරම ට නේ පෙනුමට,බලයට කුලයට ලොක්කොන්ට සාමාන්‍ය ජනතාවට සමාන වෙන්න ඕනෙ ක්‍රියාවලිය .මෙතෙක් බදු නොගෙවූ කොයිතරම් අය ඉන්නවද? ඒව නොගෙවා ඉන්න ඒ අය ලග ක්‍රමවේද තියෙනව.ඒව ඒ විදිහට හදල දෙන්නම වෙනම අය ඉන්නව.අඩුම මේ රටේ මිනිස්සුන්ගෙ ජාතික හදුනාගැනීමේ සහතිකය ..ඒකවත් කම්පියුටර් සිස්ටම් එකකට දාල නෑ.පුදගලයෙක් විදිහට ඕනෙ තරම් නීතියට පටහැනි දේ කරන්න ඉඩ කඩ ලැබී තියෙනව..මේව හදන්න ඕනෙ මුලින්ම..ලියල ඉවරකරන්න බැරි කාරනා බොහොම යි.ඒ මුදල් වලින් නැවත මිනිස්සුන්ට අවැසි දේම වෙනවද? කවදාවත් නෑ..අදටත් මේ රටේ එක පිරිසක් විතරක් සියලු වරප්‍රසාද වරදාන භුක්ති විදින ගමන්,උන් මේ රටට කල බරපතළ වරදට පොදු මහත් සාමාන්‍ය ජනතාව වන්දි ගෙවනව.කෝ ඒ විනාශයට කවුද වගකියන්නෙ..කෝ දේපළ රජයට පවරා ගැනීම්..අඩුම වරදකරුවන් කෝ???? 😢😢😢😢 වේලක් බඩ පුරෝගන්න දුක් විදින මිනිස්සුන්ගෙ වේදනාව දැක්කම පිච්චෙනව..ඒ පවට නම් මොන විදිහට ගෙවලවත් වත් බෑ ඕකුන්ට ගැලවෙන්න ..😢😢😢

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад

      ඔබලාට බදු කරදරයක් ද?NP පක්ෂය දින්නොත් කාටවත්ම බදු ගෙවන්න ඔන නැහැ,හැමෝටම ජීවත් වෙන්න නිදහස් කැමැත්ත හිමි වෙනවා කාටවත් කරදරයක් නොවන විදියට එකම නීතියක් යටතේ එතකොට රාජ්‍ය සේවක වැටුප් රාජ්‍ය ආදායම් හරහා ගෙවන්න පුළුවන් සංචාරක, ආනයන,රාජ්‍යයට අයත් සංස්ථා වැඩි කිරීම මඟින්, ණය ගෙවීම NP පාර්ලිමේන්තුවේ අයට පුළුවන්. විශාල සමාගම් ලාබවලට බදු සියලුම සේවක වැටුප් සඳහා එකතු කිරීම අනිවාර්යය කරනවා, ලෝකයේ බදු නොගෙවා අනෙක් රටවල් වගේ සූරාකන ආර්ථික ප්‍රතිපත්ති නැති ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සිදුවෙන එකම නිදහස් රට ලංකාව පමණි, නමුත් දිනන්නේ අඩු චන්ද ප්‍රමාණයකකින් පමණි, වැඩි බදුබර ටිකක් ලිහිල් කිරීමේ ප්‍රතිපත්තිය තුල වැඩි ආර්ථික පීඩනය දරාගත නොහැකි තත්වය තුල සුලු සහනයක් දුන් පමණින් පහෙන් හතරක චන්ද ප්‍රමාණයකින් විරුද්ධ පක්ෂය අනිවාර්යයෙන්ම ජයගන්නවා අපේ රටේ බොහෝ අයට හැමදේම මතක හිටින්නේ දවස් දෙකයි.

    • @nethahinsa3570
      @nethahinsa3570 10 месяцев назад

      හරියට හරි. ඒක තමයි සාමාන්‍ය මිනිස්සුන්ට වෙන අසාධාරණය

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u 10 месяцев назад

      හරියටම හරි ලංකාවේ මිනිස්සු බහුතරයක් මෝඩ මී හරක් නිසයි මෙහෙම අසාධාරණ පාලනයක් වෙන්නේ, හිතන්න දේශපාලන නායකයෙක් කිසියම් දූෂිත දෙයක් කරල අධිකරණයේ දී ඔප්පු උනා කියල ඒ උනත් ඒ වැරැද්ද කරපු දේශපාලන නායකයාට අනිවාර්යයෙන්ම චන්දේ දෙනවා හොයන්නේ බලන්නේ නැහැ, නැතිනම් ලිස්ට් එකෙන් එනවා ඔහු බලයට ඇවිත් රාජ්‍ය සේවය වෙනුවට වැඩ කරන්නේ පුද්ගලික දේවල්, මුලින්ම කරන්නේ අධිකරණ තීණ්දුව වෙනස් කරනවා සමහර විට තර්ජන පිළිනොගත් විනිසුරු, නීතීඥ්‍ය, අසාධාරණයට ලක්වූ අය, සහය දුන් අයව ඒ හැමෝම රාජ්‍ය නිළදාරින් හෝ රටේ ආරක්ෂාවට පමණක් පොරොන්දු දුන් නිළදාරින්ට විශාල මුදල් 💰 දීම යටතේ ඉතා අභිරහස් විදිහට මරල දානවා, වැරදි කරුට චන්දේ දෙනකොට ජනතාව මේව සිදු වෙයි කියල හිතන්නේ නැහැ ආනෙක් ආගම් ජාතින් මේ රැල්ලටම අහුවෙනවා දෙමළ අය වෙනම ඊළමක් ඉල්ලුවට ඒ අයගේ බොහෝ අඩුපාඩු තිබෙනවා, ලංකාවේ හැම පක්ෂයක්ම වාගේ කොහොම හරි අවුරුදු හයක් පාලනය කලොත් ඒ පාලනය තුල පක්ෂය ගේන්න මහන්සි වුනු නූගත් පිරිස් දානවා ඊගාවට හොඳ ආණ්ඩුවක් ජනතාව ගෙනාවත් වැඩක් නැහැ මොකද අරගොල්ලෝ රාජ්‍ය සේවාවල ඉන්නකම් කාඩාකප්පල් ක්‍රියා කරනවා ඒ නිසා හැම පක්ෂයක්ම රට පාලනය කරනවානම් අනිවාර්යයෙන්ම ඩීල් දාන්න වෙන විදියට රට පාලනය කරන්න වෙනවා, ඒ වගේම විදේශ ගිවිසුම් සියල්ල පහුගිය ආණ්ඩු එක්ක බල පවත්වනවා ඒ නිසා කුමන පක්ෂය අලුතින් ආවත් ලංකාවේ නම් ඩීල් අනිවාර්යයෙන්ම සිදුවිය යුතු දෙයක් වෙලා මේවා ජනතාව දන්නේ නැහැ, ඔවුන් හිතන්නේ චන්දේන් හොඳටම කරන්න පුළුවන් කියල විතරයි එහෙම කරන්න පුළුවන් ලබ්බක් නැහැ චන්දේ දුන්නත් නොදුන්නත් එකයි, ලියා පදිංචි වෙන්න බැරි අයට චන්දේ දෙන්න බැහැ, අලුතින් හොඳ පක්ෂ හැදෙන්නේ නැහැ ලංකාවේ.

  • @nirmalsimpleecon
    @nirmalsimpleecon 10 месяцев назад +21

    ලැජ්ජ නැද්ද මේ මිනිස්සුන්ට බදු වැඩි කරපු එක හරි කියන්නෙ මිනිස්සු කොච්චර අමාරුවෙන්ද ජීවත්වෙන්නෙ තවත් දේශපාලකයන්ට සැප දෙන්න පුලුවන්ද 😢

  • @thushagamage9272
    @thushagamage9272 10 месяцев назад

    මට තියෙන ප්‍රශ්න ය දැන් තියෙන ආර්තිකය එක්ක අක්ෂයක් ඇතිද මාසයක් ජීවත් වෙන්න. මුලු පවුලකට.. ඒ හොයන එකෙනුත් බදු ගෙවන්න ඕන..අනෙ මහ කරුමයක්

  • @sameerasampath3018
    @sameerasampath3018 10 месяцев назад +5

    රට ඉන්න අපිත් මාසෙකට ලක්ෂයක් වගේ එව්වොත් අවුරුද්දකට ලක්ෂ දොළහකට වැඩි වෙනවා

  • @sandyapremathilake-ju8pd
    @sandyapremathilake-ju8pd 10 месяцев назад +9

    ඉතුරු මුදල් නොවේ ,නොකා නොබී හදිසි කට ගන්න යි

  • @kkr5886
    @kkr5886 10 месяцев назад +22

    යකෝ ලක්ශයක් පඩි ගන්න එකෙක්ට දැන් කාලා ඇදලා ඉන්නත් බෑ....කොහොමද යකෝ බදු ගෙවන්නේ....

    • @Nilukakumari-vs2pf
      @Nilukakumari-vs2pf 10 месяцев назад +1

      😂225 ha wadanaa

    • @kkr5886
      @kkr5886 10 месяцев назад +1

      @@Nilukakumari-vs2pf මොකද්ද කීවේ

  • @punsaracable6453
    @punsaracable6453 10 месяцев назад +2

    Nikan ara tin no.eka laba ganeema witharayi lu wenne.monawada me kiyanne.

  • @sugiishwaramohottiarachchi59
    @sugiishwaramohottiarachchi59 10 месяцев назад +36

    අම්මෝ දෙපාර්තමේන්තුවේ ආදරය...

    • @jayanthamalani5886
      @jayanthamalani5886 10 месяцев назад

      api wishwasa kala amaricawe hitapu kenek vidiyata e ratawal wage Hoda deyak karai kiyala. une Higannno Horu wadi karpu eka Marenawa kiyala mathak wenne wath nadda danne naha

  • @Subo65
    @Subo65 10 месяцев назад

    මහත්මයානනි ස්ළුාවර තැන්පතු වල interest අතට ලබා නොගෙන auto renew වන අවස්ථාවන් වල බැංකුවේ ඒකතු වූ මාසික interest ලක්ෂ 2 නම් බදු ගෙවන්නේ කෙසේද

  • @Jayantha-o1l
    @Jayantha-o1l 10 месяцев назад +4

    බලන්න කො පැහැදිලි කරන හුරතලේ විතරක්.එයාම කියනව ඔක්කොම දෙනා වාර්ෂික ගිණුම් හදද්දි බදු අඩු කර ගන්නලු හදන්නෙ.ඒ බව දැන දැන මේ හිර කරන්න යන්නෙ pay sheet එකක් අත්සන් කරල වැටුපක් ගන්න අයයි සමහර විශ්රාමිකයන් වයි නෙවෙයිද කියල හිතෙනව.
    බදු අය කරන්න කොච්චර අය ඉන්නවද සසිරි බර මෙසිරි ලක....😢

  • @psenadheerasenadheera6842
    @psenadheerasenadheera6842 10 месяцев назад +1

    නිකමොන්ව පෝෂණය කලාට රටක් දියුණු වෙයිද?අය කරන බදු රටේ දියුණුවට යෙදවෙන්න නම් පාලකයින්ගෙ වංචා දූෂණ නැතිකළ යුතුයි කරල තියෙන වංචා දූෂණ වහම්ගු නොකර නීති මහින් දඩුවම් කළයුතුයි .

  • @shihanjanith1804
    @shihanjanith1804 10 месяцев назад +42

    පාර්ලිමේන්තු නාකියෝ 225නෙක්.., රටටම සාපයක් උන නාකි මයිනායි උගේ සක්කිලි පවුලයි.. නඩත්තු කරන්න.. මෙච්චර tax ගහන්න ජරා නීතියක්... මෙච්චර බුදු බණ තියෙන රටේ.. අහිංසක මිනිසුන්ටම හෙන වදිනවා මිසක් මේ පාර්ලිමේන්තු සක්කිලි බල්ලොන්ට ඕන ඕන විදිහට ජීවත් වෙන්න තරම්.. රටේ මිනිස්සු කොච්චර පවක් කරලා ඇත්ද

    • @gihanshani5059
      @gihanshani5059 10 месяцев назад

      ඒ නාකි හු.....නලා මැරෙනකන් රටට සෙතක්නැ

    • @Nilukakumari-vs2pf
      @Nilukakumari-vs2pf 10 месяцев назад

      😢

  • @surangisrimali5442
    @surangisrimali5442 10 месяцев назад +2

    Clear explanation 👍

  • @sepalajayasekara363
    @sepalajayasekara363 10 месяцев назад +10

    මිනිස්සු ටින් එකක් අරගෙන පාරට
    බහින තත්ත්වයට පත්කරලා දැන්
    කියනවා Tin එක ගන්න දේශීය
    ආදායම් කාර්යාලයට එන්නලු

    • @Colo0529
      @Colo0529 10 месяцев назад

      Tin eka gedrata genat denawalko😢

  • @ranjithhapuarachchi9746
    @ranjithhapuarachchi9746 10 месяцев назад +1

    මම ගිය අවුරුද්දට ලක්ෂ අනූපහක් එව්වා රට ඉදල දැම්ම පික්ස් ඩිපොසිට් ඒකටත් ඒ අපි එවන ඩොලර් .ඒකටත් තට්ටු කරයිද

  • @sljd4615
    @sljd4615 10 месяцев назад +18

    කළ යුත්තේ 76 වසරක්
    රට මංකොල්ල කාපු .
    රනිල් රාජපක්ෂලාට
    මුලින් ම නීතිය ක්‍රියාත්මක කර මංකොල්ල කාපු මහජන මුදල් ලබා ගැනීමයි

  • @saman.samarawickrama
    @saman.samarawickrama 10 месяцев назад

    මේ පෙබරවාරි 1 වනදා සිට පනවන බදු ගණනය කරන්නේ පසුගිය අප්‍රේල් සිටද

  • @SupunWeerakoon-vg5fw
    @SupunWeerakoon-vg5fw 10 месяцев назад +25

    කියන්න කිසි දෙයක් නැහැ රටට මේ විනාශය කරපු හොර දේශපාලුවන්ට හෙන හතම වැදියන්

  • @SampathDiss
    @SampathDiss 10 месяцев назад +1

    Dollar වලින් income එක එනව නම් ??

  • @cricket9799
    @cricket9799 10 месяцев назад +27

    කිකට් කිඩකයන්ට මෙ බදු අදාල කරන්න.. plz
    ලොකු ගානක් හොයාගන්න පුලුවන්.
    රටට අනවශ්‍ය ක්ෂේත්‍රයක් එක. එකට බදු නිදහස් කිරීමේ අවශය නොවේ

  • @rohanaj5576
    @rohanaj5576 10 месяцев назад

    රට ඉදන් එවන සල්ලි වර්ෂයේදී ලක්ෂ 12 වැඩි උනොත් මෙහෙන් ගන්න කෙනාට බදු ගෙවන්න වෙනවද දන්න කෙනෙක් කියන්නකෝ?

  • @ravanking9865
    @ravanking9865 10 месяцев назад +26

    මේ මහත්තයා නලවලා හුරතලේට කියන විදියටම මටනම් බයේ බෑ .😂😂😂 දෙන්නම් පුතේ උඹලට වැඩේ කියලා මටනම් හිතෙන්නෙම 😅😅😅😅😅

  • @raviliyan2669
    @raviliyan2669 10 месяцев назад +2

    කියනකොට එහෙමයි.. කරනකොට මෙහෙමයි.. අන්තිමේදී

  • @clerisperis9659
    @clerisperis9659 10 месяцев назад +23

    හරිම ලස්සනයි කටහඩ රුක්ෂාන් මහතාගේ..අහගෙන ඉන්න හරිම ආසයි වගේම කණට මිහිරියි

    • @naveendraindika7774
      @naveendraindika7774 10 месяцев назад +9

      හැබැයි ටැක්ස් කැපෙනකොට එතුමගේ මෑනියොන්ට අගෞරව කරන්න ඔට්ටු නෑ.එයාගේ කටහඩ ලස්සනයි.
      මරාගේ උඩරැවුලයි බඩයි ලස්සනයිනේද.
      උබලට ඔහොම වෙලා මදි.අලිත් ගහලා කොටියා කන්නත් ඕනා.

    • @jayshn-n9575
      @jayshn-n9575 10 месяцев назад +5

      මී මැස්සාගේ හඩ වගේ මිහිරියි නේද ?
      ඇන ගනිං හරකා .

    • @avishkaishan-ep2bh
      @avishkaishan-ep2bh 10 месяцев назад +3

      කටහඩ විතරද අරකත් හොදයි ගෙදර එක්කන් ගියා නම්

    • @ddmegastores5595
      @ddmegastores5595 10 месяцев назад +1

      😂😂😂

    • @wnpprasad8088
      @wnpprasad8088 10 месяцев назад +1

      ඒ වුනත් චමුදිතගේ තරම් කටහඬ ලස්සන නැ ලංකාවේ කාගෙවත්

  • @Ananda.S757
    @Ananda.S757 10 месяцев назад +1

    ටින් එකක් ලැබෙනවා නේද?

  • @deshapriyaherath9160
    @deshapriyaherath9160 10 месяцев назад +5

    fd වලට බැංකුවෙන් කැපෙන සියට 5 කැපිලා තව ලක්ෂෙට වැඩි නම් ටැක්ස් එකත් ගෙවන්න ඕනෙද?

  • @prasadsooriya
    @prasadsooriya 10 месяцев назад

    මුලු මාස 10 ක් පුරා එක්ලක්ෂ දහ දාහක් වැටුප් ලබන අතරේ ඔහුගෙන් හැම මාසෙකම APIT එක කපා ගන්න අතරේ, ඔහුගේ රැකියාව පෙබරවාරි සහ මාර්තු මාසවල අහිමි වුණොත් සිද්ධ වෙන්නේ කුමක්ද කියලා පැහැදිලිව කියලා තියෙන තැනක් තියෙනවද ?

  • @sujeewanieratnayake4362
    @sujeewanieratnayake4362 10 месяцев назад +5

    අහිංසක මිනිස්සුන්ටම බදු ගහන එකයි මේ කරන්නෙ . මහ පරිමාණ සල්ලි තියෙන අයට, සමාගම් වලට මේ ක්‍රමය ක්‍රියාත්මක කරන එකයි කරන්න ඕනී. කලින් බදු ගෙවන්න ඕනී සමාගම් වලින් මුලින්ම අය කර ගත්තා නම් තමයි හොද

  • @upulwijebandara4163
    @upulwijebandara4163 10 месяцев назад

    මාසයට වැටුප එක් ලකෂය විසිපන් දහම්,, ඒ මාසයට අදාල බද්ද කීයද.