Is it compulsory to pay income taxes w.e.f 01.01.2024? (Sinhala) - Taxadvisor.lk

Поделиться
HTML-код
  • Опубликовано: 23 ноя 2024

Комментарии •

  • @Pramod95904
    @Pramod95904 11 месяцев назад +8

    මරු... ඒ වගේ උගත් බුද්ධිමත් අදහස් තියන මිනිස්සු තමා මේ රටේ ඉදිරිපෙළට ඇවිත් තීරණ ගත යුත්තේ කියලා තමා මගේ නම් මතය.. ඔබතුමන්ලා මේ ලබා දෙන දැනුම සහ දැනුවත් කිරීම ගොඩක් අගය කරනවා.. ඉදිරියේදීත් ප්‍රසාද් සර්ව බලාපොරොත්තු වෙනවා.. ජය❤️💪

  • @IndikaPerera-v7x
    @IndikaPerera-v7x 10 месяцев назад +1

    ඇත්තටම හොද අදහස් ටිකක් තියෙන paracticle මිනිස්සු දෙන්නෙක්...

  • @HOUSEPROPERTY-b3f
    @HOUSEPROPERTY-b3f 11 месяцев назад +15

    Have been paying Individual Income Tax since 1975... Now retired without Pension... almost starving @ 73 years of age.

    • @truthdamn
      @truthdamn 10 месяцев назад +2

      What 😢

    • @irs7845
      @irs7845 10 месяцев назад +1

      My situation also same like you. We paid tax in millions now no way income.expenses for medical issue and food are very high. Fd amount is not enough to survive 😢😰

    • @sagarikayapa233
      @sagarikayapa233 10 месяцев назад +1

      Sad truth about being a Sri Lankan

  • @chandrasekarasamaranayake2043
    @chandrasekarasamaranayake2043 11 месяцев назад +6

    Very important discussion. ඉතාම හරවත් සාකච්ඡාවක්.පාලකයින් සහ නිලධාරීන් මේ අදහස් වලට ප්‍රමුඛත්වයක් දී කටයුතු කරන්නේ නම් අනාගතය යහපත් වනු ඇති.

  • @indunilsenaverathna8046
    @indunilsenaverathna8046 11 месяцев назад +4

    නෙළුම් කුළුණ , TAX කුළුන වෙල⁣ෙ.....video එකේ 12.45time එක බලපල්ලා.... 12:46 12:46

  • @premarathnayake8376
    @premarathnayake8376 11 месяцев назад +3

    පැහැදිලි කිරිමට ,ස්තුතියි .ලංකාවෙි බදු මුලධර්මයක්,වන,සරල ,මුලධර්මය,අහෝසි වෙලදකෙහෙද,.

  • @restme8626
    @restme8626 10 месяцев назад +1

    10% ඉඳන් 15% කලාම එක ගෙවලා සතුටින් නිදාගන්නවා. 15% ඉඳන් 18% කලාම ඒක ගෙවලා සතුටින් නිදාගන්නවා. 50% කලොත් එකත් ගෙවලා සතුටින් නිදා ගන්න කියලද කියන්නේ?

  • @IndikaPerera-v7x
    @IndikaPerera-v7x 10 месяцев назад +2

    SME අවුරුදු 10ට කලිනුත් SMEදැනුත් SME ...ඕක මොකක්ද bro අපේ රට අපි ස්කෝලෙ 3පංතියේ ඉන්නකොටත් සංවර්ධනය වෙමින් පවතින රටක් අවුරුදු 40ට පස්සෙ අදත් එහෙමයිනෙ

  • @myfriend-sabanda
    @myfriend-sabanda 11 месяцев назад +2

    IRD එක දෙවරක් මගේ TIN ඉල්ලුම්පත් reject කලා Address එක තහවුරු කරගන්න බෑ කියලා. ඒ මෝඩ නිලධාරීන් දන්නෙ නැද්ද ඒ අයට බැංකු පද්ධතියට access තියනවා කියලා, ඒ වගේම ඡන්ද හිමි නාමලේඛනය online බලන්න දන්නෙත් නැද්ද? මම 2021 ඉල්ලුවා, 2022 ඉල්ලුවා දැං 2023 ඉල්ලලා instructions යැව්වා verify කරගන්න. 😊.

  • @YashithaNadirangalk
    @YashithaNadirangalk 11 месяцев назад +3

    Mr. Viraj and Mr. Prasad presented clear and valuable insights. Everyone must stay informed about tax regulations; this video provided a great platform for understanding potential changes. Kudos to you for making a complex topic engaging and accessible!

  • @manojpriyankara1010
    @manojpriyankara1010 11 месяцев назад +26

    ගහන්න පුලුවන් හැම භාණ්ඩ හා සේවාකට බදු උපරිම ගහලා මිනිස්සුන්ගේ අදායම ඒ අනුව වැඩි නොවී ඒ අස්සේ තවත් ටැක්ස් ගහලා අපේ සල්ලිවලින් මුන් කෙලින පුස්සුව නාස්තිය දැක්කම ටැක්ස් ගෙවන්න නෙමේ හිතෙන්නේ මුන්ව ම#න් කන්න..

  • @dilushalakshan8309
    @dilushalakshan8309 11 месяцев назад +16

    එකෙක් ගෙවන්න එපා සත පහක් වත්. සේරටම කලින් ලොකු ලොක්කන් වංචා කරපු කෝටි ගන්න වල බදු අරගන්නකම් එකෙක් බදු ගෙවන්න එපා

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 11 месяцев назад +3

    බදු හොරුන්ගෙ ඒවා අයකරගන්න කටයුතු කරන්නෙ නැත්තෙ ඇයි.

  • @udayapadmalalkulawardana732
    @udayapadmalalkulawardana732 11 месяцев назад +4

    ස්ථිර ආදායමක් නැති පුරවැසියකු ලෑන්ඩ් වෙන්නේ මේකේ කොය්හරියේද??
    ආදායමක් නොමැතිකමම නෙවෙයි,
    ඔය ඉඳලා හිටලා කීයක් හරි ලැබෙයි.. එය තමයි සමහර අයගේ ප්‍රදාන ආදායම් මාර්ගය.
    ගොවිතැන කියමුකෝ,.
    මාස 4කට වරk ආදායමක්,එය ඊළඟ කන්නයටත් මදි, පොහොර බෙහෙත් වල වියදම් ඉහටත් උඩින්,කන්නේ බොන්නේ, පොහොර, බෙහෙත් ගන්නේ, වෙනත් වියදම්, නේද..
    බලාපුවහම අපිත් ආණ්ඩුව වගේම තමයි, ණය, ණය, ණය. කෙළවරක් නැති ණය, රත්තරන් බඩුත් බැංකුවේ, මොන ආදායම් බදුද,??
    දුකයි තමයි හැබැයි අපි ආණ්ඩුවට, රටට නයනම් නැහැ. ලොකුදෙයක් නේ??
    හොඳයි ස්තුතියි.

  • @Mahindajayamaha64
    @Mahindajayamaha64 10 месяцев назад +2

    හැම රජයකම සිටියේ එකම ජීවියෝ කොටසක්

  • @harischandrahemakumara
    @harischandrahemakumara 11 месяцев назад +2

    ඉතාමත් වටිනාඋපදෙස් මාලාවක්

  • @LG-xp5ij
    @LG-xp5ij 11 месяцев назад +4

    Very interesting discussion, learned a lot, thank you very much❤

  • @arumapudumalokayasl
    @arumapudumalokayasl 11 месяцев назад +1

    Tax gewana eke podi wasiyak tiyenawa neda. Ex ekak gattot free education , free health . Prashne tiyennne ewata wada horunta wiyadam karana eka😢

  • @neelchandrawansha1429
    @neelchandrawansha1429 11 месяцев назад +1

    අල,ලූණු,බිත්තර වගෙ කන බොන දේවල් ගිනි ගනන්. උද්ධමනය අඩුයිලු.තනි ඉලක්මකට ගෙනත්ලු. වාහන අඩුයිලු ජනවාරි ඉදං. වී මෝල් කාරයොන්ගෙ,අරක්කු කොම්පැණි කාරයොන්ගෙ ආදයම් බදු එකතු කරගත්තද ?

  • @nirmaanacreation3115
    @nirmaanacreation3115 11 месяцев назад +1

    This isn't a question about direct Tax paying, it's regarding issue of indirect tax like VAT. Therefore any trader or entrprenuer feeling they are suffering lot of VAT. Who can justify the scenario.

  • @gaminichandrasekera
    @gaminichandrasekera 11 месяцев назад +2

    මාල. දිවයින, ඩුබායි නෙවෙයි ඉන්දියාව, බංග්ලාදේශය, පකිස්ථානය වගේ රටවල්වල කොහොමද බදු අයකරන්නේ කියන එක සාපේක්ෂව සඳහන් කරන්න

    • @fatheenfirdous6370
      @fatheenfirdous6370 11 месяцев назад

      In india 5% gst on all products except petrol not like sri lanka introducing 18% right at the starting

  • @batuwitamaithri9789
    @batuwitamaithri9789 11 месяцев назад

    ආදායම් වියදම් සහ අනිකුත් වත්කම් සියලුම පුරවැසියෙකුම ඉදිරිපත් කරන්නශවෙන වැඩපිලිවල ගෙන්න ඔන ?නැතිනම් හන්ගන අය විදි ඔන තරම් ?පැන්ෂන් තියන අයට ගහන බද්ද නැති අයට ගහන්න බැ ?මොකද හැටෙන් පස්සේ ජිවත්වෙන්න විදියක් ඔනා?

  • @nuwanweerakkodi4517
    @nuwanweerakkodi4517 10 месяцев назад

    රටින් එන සල්ලි, Online හොයන සල්ලි (youtube,trading) වලටත් tax ගහනවද?

  • @kumudubaddage968
    @kumudubaddage968 10 месяцев назад

    මාසයකට ලක්ෂ 350000 FD වලින් ලැබෙනවා.ඒකට ඉන්කම් ටැක්ස් එක කීයක් කැපෙයිද?

  • @lalithmallawarachchi855
    @lalithmallawarachchi855 3 месяца назад

    බදු ගෙවන්නා හොරෙක් කියල දෙපාර්තමේන්තුවේ සමහර අය හිතාගෙන ඉන්නේ. ඇත්තටම එහෙම හිතන්නේ තමන් එහෙම නිසා නොවේද?

  • @dumindabandaranayake5545
    @dumindabandaranayake5545 11 месяцев назад +11

    ටැංකියකින් වතුර අරගෙන ආයෙමත් ඒ ටැංකියටම දානවා වගේ වැඩක් මේ බූරු පාලකයෝ කරන්නේ. බදු එකතු කරනවා කියන්නේ රටේ සල්ලි රට තුලම කැරකෙනවා කියන එක. කොච්චර බදු ගැහැව්වත් ඩොලර් සංචිත වැඩි වෙන්නේ නැහැනේ. මේ කරන්නේ රට පාලනය කරන උන්ටයි කරපු උන්ටයි සැපට ඉන්න මුදල් හොයා ගන්න එක.

    • @rafsaraheem3410
      @rafsaraheem3410 10 месяцев назад

      225 goda yanawa

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 3 месяца назад

      දේශීය වියදමට රජයට අවශ්‍ය ආදායම ගන්න බදු ඕන එක ඇත්ත. ඒත් අසාධාරණ ලෙස බදු ගැනීම වැරදියි.

  • @praneethmadushan7149
    @praneethmadushan7149 11 месяцев назад +1

    එකම බාන්ඩයකට බදු අවස්ථා කිපයකට යටත් කිරම සාදාරනද
    අනයයන් කරන විට බද්ද්ස්
    තොග වෙලදාමෙදි බදු
    නියොජිත වෙලෙන්දදාගෙන් බඩු
    සිල්ලර වෙලෙන්දගෙ බදු
    පරිබොගික බදු
    මෙ සියල්ම එකවර නිස්පාදකයගෙන් අයකලාම ඉවරයිනෙ
    ද්ද

  • @kapilanarasinghe8293
    @kapilanarasinghe8293 10 месяцев назад

    Ape 225t good lessan ,,,gonu karna gonkam penwane,,,,,,

  • @sirimevanranasinghe5903
    @sirimevanranasinghe5903 11 месяцев назад

    Can you also discuss how to furnish the tax return on line

  • @lassanadewal8918
    @lassanadewal8918 10 месяцев назад +1

    150000/= උඩ අයට නේද tax ගෙවන්න ඕනී.

  • @sameerms100
    @sameerms100 10 месяцев назад +1

    methana inna moda yakko mewata ahu wenawa..tax file open wena tharamata thamayi meyalata business wadi wenne....me aanduwe un hora kaapu salli tika gena vidihak balanne nathuwa...thawath munta hora kanna api mokatada tax gewanne..hama magulama tax 1 lak walin jeewath wenneth amaruwen mun kala kanni..

  • @nihalepa400
    @nihalepa400 11 месяцев назад +10

    අපි නම් හොරෙක් විදියට බලන්නෙ බදු නොගෙවන කැසිනෝ ,අර්ක්කු කම්පැනි කාරයො දිහා.😮

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 10 месяцев назад

      ඇයි එහෙම කලුකඩ මුදලාලිලා අදටත් එයාල අහුවෙලා නැ .එතනයි වරද?එයාල බඩුවක් ගන්නවට වඩා 100ගුනයක් වැඩිය පාරිභෝගිකයන් හට දෙන්නේ එතකොට එයා බදු ගෙවන්නේ එයාට හිතෙන ගාන බදු හදන එකා මුදලාලිට අඩුවට හදල මුදලාලිගෙන් ගානක් ගන්නවා එක තමයි කරන්නේ

    • @DonnaM111
      @DonnaM111 10 месяцев назад

      Plus the politicians who never pay taxes and still get all the wasteful services/expenses out of general public’s taxes

    • @lalithmallawarachchi855
      @lalithmallawarachchi855 3 месяца назад

      ඔය කියන අය අඩුම තරමේ කීප දෙනෙකුට හරි රැකියාවක් දෙනව. තව කොටසක් ඉන්නව කොහොම හරි හොයල කෝටි ගනන් ස්ථිර තැන්පත් තියෙන අය. ඒ අය ගෙවන්නේ කපාගන්න 5% විතරයි. ඒව ගැන තොරතුරු ගන්න බැරි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මොකටද?

  • @mdcpriyankara4517
    @mdcpriyankara4517 11 месяцев назад

    Well explain Mr. Prasad. Congratulations 👍

  • @roshantsameera5859
    @roshantsameera5859 11 месяцев назад +1

    රුපියල් ලක්ෂයකට වඩා අඩු salary 1ක් තියෙන කෙනෙක්ගේ වෙන ආදායම මාර්ග නිසා income tax කැපුනොත් ඒ කැපිච්ච ප්‍රමාණය reimburse කරගන්න පුලුවන්ද?

  • @asangamendis6105
    @asangamendis6105 11 месяцев назад

    Tin number එක බලාගන්න පුළුවන් App එකක් තියනවද ???

  • @DammikaHerath
    @DammikaHerath 10 месяцев назад +1

    If tax consultants are this much confused with the exiisystem and system to be implemented.. What a disaster we are heading to

  • @buddhikaprasadhewagama1129
    @buddhikaprasadhewagama1129 11 месяцев назад

    Is it possible to claim Vat on diesel? Who is giving the vat invoice to consumer. Will filling station give a tax invoice?

  • @ruvanvitharana1739
    @ruvanvitharana1739 10 месяцев назад

    Excellent discussion...! Thanks a lot for creating this great video.

  • @dhammikarathnayaka5954
    @dhammikarathnayaka5954 10 месяцев назад

    baila gahanna epa bamla me kalakanni kamba horu rala ekathu wela badu gahala gahala minissu mirikala kanna hadanne. ramnil kiyanne jathiye hathurek. me rate buddimath minissu tika ratin elawala anith minissu tika huragena hora kannai da kiyanne???

  • @NDWTI
    @NDWTI 11 месяцев назад

    People who have never paid taxes enjoys pensions and people who paid salary taxes have to struggle.
    They contribute for pensions.

  • @roshanliyanage3728
    @roshanliyanage3728 11 месяцев назад +1

    ස්ථාවර තැන්පතුවක් සදහා කොච්චර බදු අය කරනවද අළුත් බදු ප්‍රතිපත්තිය අනුව

  • @sunildissanayake
    @sunildissanayake 11 месяцев назад

    Oww 😓 apita adaala naa
    Mahath thurunee
    Duupath manasika Mahath horuu

  • @kasundeshapriya2315
    @kasundeshapriya2315 8 месяцев назад

    ඉතින් ඔය කියන පාරෙ යන ගුවන් යානය ගැන රටට කියන්න හරි මාර්ගයට ගන්න වගකියයුතු ආයතන නැද්ද ලන්කාවෙ

  • @preethiekanayake9616
    @preethiekanayake9616 10 месяцев назад

    What is the tax payable income

  • @dndliyanage
    @dndliyanage 10 месяцев назад

    why don't you use ID number instead of TIN. You can give the ID number just after birth.

  • @buddhikaliyanage3007
    @buddhikaliyanage3007 11 месяцев назад +2

    Satha pahak gevane na. Puluvn nam ganilla

  • @prashanwikkrematilleke2659
    @prashanwikkrematilleke2659 11 месяцев назад

    Will not pay that's it. If it compalsery to pay tax .it is compalsery to LOOK after the people s. Needs if not it is evil deed.keep it in mind all you in the government and all politicians

  • @senadheerahemalathabulaths696
    @senadheerahemalathabulaths696 11 месяцев назад +1

    ඩුබායිවල 9% යි අපේ රටේ 36% කොහොමද අපේ රටේ දියුනුව

    • @pSL-oy5gl
      @pSL-oy5gl 10 месяцев назад

      Finland වල 66% , UK වල 63% , Canada වල 54% , USA වල 51% , Australia වල 45% , New Zealand වල 39%

    • @guycha0s380
      @guycha0s380 10 месяцев назад

      Ekata sapekshawa minissunta pahasukam hambenawa, hora kanne na un ​@@pSL-oy5gl

  • @ropektaprint1674
    @ropektaprint1674 11 месяцев назад +6

    මේවා හරියි කියන හරක් ඉන්නකම් ඉතින් අපිට වෙන්නේ වටුකුරුල්ලො වගේ හැමෝම එකතු වෙලා දැල උස්සනකම් බලන් ඉන්න විතරයි.

    • @batuwitamaithri9789
      @batuwitamaithri9789 11 месяцев назад

      මෙහෙම කරලා රටහදන්න අමාරුයි? ලංකාවේ එක කොටසකට පෙන්ෂන් තවකොටසකට නැ?රජයේ රැකියා කියල වෙනම සැලකිම ලොකුම වරද?බදු ගහන්න ඔනා පඩියෙන් විතරක්නොවෙයි ඒ එ අයගේ වාර්ෂික ආදායම සහ වෙනත් වත්කම් පරිකෂ කරලා .මොකද ගොක් අය මුදල් හොර රහසේ හම්බ කරන කරම තියනවා හරියට ජේවිපිය වගේ සංවිධාන? එයලගේ වත්කම් ඉහලයි එත් එවා පෙන්න නැ?

    • @sameerms100
      @sameerms100 10 месяцев назад

      aniwa mun tax file open vena tharamata munta business hodai ekai me...hama ekama paarata bahinakan me hora aandu apen huran kanawa

  • @WMPMWijethunga
    @WMPMWijethunga 11 месяцев назад

    Koti ganan lokkanta badu sahana dena gaman podi rajya sewakayatath baduu gahanawa.. issella minissunta kaala adala inna puluwan arthikayak hadapalla..

  • @DJDJ-lp9xl
    @DJDJ-lp9xl 10 месяцев назад +1

    ⁣හොරුන්ට බදු ගෙවල රටක් දියුනු වෙයිද බන් මෙකෙන් වෙන්නෙ තමන්ගේ ලමෙක්ට ඉඩමක් ගෙයක් දොරක් හදල දෙන්න තියා උන්ට දෙන්නවත් කියක්වත් ඉතුරු නොවිම බදු නැත්නම් තව ණය ගනි ණය නැත්නම් බදු ගනි සල්ලි අච්චු ගහයි මොන හුත්ත කරන්නත් කලින් මුන් ටික එලවපන් මුන් හොරා කාපු සල්ලි ගන්න ඕනි.මිනිස්සුන්ට අනාගතයක් නැති වෙන එක විතරයි වෙන්නෙ

  • @priyanthaWalpita
    @priyanthaWalpita 10 месяцев назад

    Viraj mayaneni 2023/24warsayata badu nidahas seemawa 3000000/da 2024 /01/01 sitamasayakata 100000/= sudda labayak labanawanam 2023/24 sitada badu nidahas seemawa 1200000/= da piliturak balaporottu wemi

    • @helapura-3833
      @helapura-3833 10 месяцев назад

      බදු නිදහස් සීමාව ලක්ෂ 12 යි

  • @gaminiherath7021
    @gaminiherath7021 10 месяцев назад

    Arriving

  • @anuradhadilrukshi1550
    @anuradhadilrukshi1550 11 месяцев назад

    Korona injection wage thama 18000000 wadi tax file??? 😆😆😆😆 man nam hithanne ne .....me lassanama wade bona set akata tax file open weddi kiyana tharam yaka kalu netha....tax gahan kalin anduwa gadara yaida kawada danne...

  • @ruwanshanaka1207
    @ruwanshanaka1207 11 месяцев назад

    Gewana one natnam mokatada file open

  • @eatwithchama
    @eatwithchama 11 месяцев назад

  • @LayanSooriyaarachchi
    @LayanSooriyaarachchi 11 месяцев назад

    🔥🔥