අස්ථි ශක්තිමත් කරයි මානසික ශක්තිය ඇති කරයි |විද්‍යාත්මකව තහවුරු කර ඇත

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии •

  • @NurseHesh
    @NurseHesh  6 месяцев назад +32

    හෙට වැඩසටහනෙන්
    1. මැග්නීසියම් වල අවසාන වැදගත්ම වාසිය
    2.ගන්න හොඳම මැග්නීසියම් සප්ලිමන්ට් එක
    3.බොන්න හොඳම වෙලාව
    4.මැග්නීසියම් බහුල ආහාර වර්ග
    හෙට වැඩසටහන අනිවාරෙන්ම බලන්න ❤

    • @MalKanthi-r8w
      @MalKanthi-r8w 6 месяцев назад +2

      අහන්න හිතාන හිටි ප්‍රශ්න ටික..

    • @rochelleranasinghe1525
      @rochelleranasinghe1525 6 месяцев назад

      මැග්නීසියම් අඩුද කියල බලන ටෙස්ට් එකේ නම මොකක්ද

    • @malimali4037
      @malimali4037 6 месяцев назад

      මෙිවා බීවාම මහත් වෙන්නේ .නැද්ද 🙏🙏🙏

    • @twentyabc2751
      @twentyabc2751 6 месяцев назад

      මට නින්ද බෙහොම විරලයි මම ගන්නව melatonin මේ සමග o mag neciam ගත්ත ට අවුලක් නැද්ද sir thank s😮

    • @geethahetti4577
      @geethahetti4577 6 месяцев назад

      Api balagena innwa.e video eka.thanks sir.❤❤❤

  • @harinishashikala3751
    @harinishashikala3751 6 месяцев назад +2

    Research වලින් තොරතුරු ලබා ගෙන ඉතාමත් හොඳින් පැහැදිලි කරලා දෙනවා.ඇත්තටම වැදගත්ම තොරතුරු විශාල ප්‍ර්‍රමාණයක් තියනවා.වෙලාව යනවා දැනෙන්නෙත් නෑ.A/L වල Bio class එකයි chemistry class ekai මතක් වෙනවා.ස්තූතියි සර්❤❤❤🙏🥰

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      👍❤️💪🏿

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 6 месяцев назад +7

    අවංකවම me වැඩසටහන මඟින් ඉගෙන ගත්තා බොහෝම දේවල් ගොඩක් pin ගොඩක් ස්තුතියි ඔයාට දීර්ඝායුෂ ලැබේවා කරන සේවයට ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @MallikaDimbule
    @MallikaDimbule 4 месяца назад

    ගොඩාක් ස්තුතීයි ඔබතුමාට 🙏

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 6 месяцев назад +5

    ගොඩක් ස්තූතියි..මාත් සුවබර නින්දක් අහිමි කෙනෙක්..මෙතෙක් නොදැන සිටි කාරණාවක් අද දැන ගත්තෙ.. නැවතත් ස්තූතියි..

  • @sanjeewakumara3063
    @sanjeewakumara3063 6 месяцев назад +1

    බොහොම ස්තුති යි සර්

  • @SanjuDilhami
    @SanjuDilhami 6 месяцев назад +2

    තෙරුවන් ..සරණයි ..පින්..අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @SriyaniFernando-mr8fd
    @SriyaniFernando-mr8fd 6 месяцев назад +1

    ගොඩක්ම ස්තුතියි ඔබතුමාට .හැමදාම වැදගත් තොරතුරු ඔබතුමා අපට ගෙනෙන්නේ....

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @PriyanthiAbewardhana
    @PriyanthiAbewardhana 6 месяцев назад +1

    වෙනදා වගේම ඉතාමත්ම වැදගත් ඉදිරිපත්කිරීමක්.බොහොම ස්තුතියි.බොහොමත්ම පින්...!

  • @kanthiguruge1250
    @kanthiguruge1250 6 месяцев назад

    Thanks doctor 🙏🙏🙏

  • @sarojikajayamini227
    @sarojikajayamini227 6 месяцев назад +2

    ස්තුතියි දැනුවත් කිරීම සම්බන්ධයෙන් මම ඔස්ටියෝ⁣ෆෝරෝසීස් රෝග තත්ත්වයයෙන් පෙලෙන කෙනෙක් ❤😘💅🙏👍

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @tolalithaedirisinghe3217
    @tolalithaedirisinghe3217 6 месяцев назад +1

    බොහොම ස්තුතියි!

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 6 месяцев назад

    ගොඩක් ස්තූතියි ඔබතුමාට ❤❤

  • @ireshperera8440
    @ireshperera8440 6 месяцев назад +2

    Thanks for ur information coz of u our life style change now ❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      My pleasure 😊

  • @umayaumaya2237
    @umayaumaya2237 6 месяцев назад +1

    Palamuwe sirta isthuthi karanawa.me weda satahana denuwath karata godak pin .matath godak nida adui. Nawethath sirta isthuthi budu saranai.❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️❤️

  • @paramiwayaba4936
    @paramiwayaba4936 6 месяцев назад

    Godaak hoda wadasatahank thank you doctar

  • @senusamuditha7963
    @senusamuditha7963 6 месяцев назад +1

    හැමදාම වගේ හොඳ video එකක් 🙏

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @manikelk8434
    @manikelk8434 6 месяцев назад +1

    Thanks doctor God bless ❤️❤️🙏🏿🙏🏿🙏🏿🙏🏿

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @arunishanthi3008
    @arunishanthi3008 6 месяцев назад +1

    ඉතාමත් හොඳ වීඩියෝ එකක් ❤❤❤

  • @lalanadamayanthiwedisinghe6335
    @lalanadamayanthiwedisinghe6335 6 месяцев назад +1

    Thanks for your valuable information

  • @lakminisilva9200
    @lakminisilva9200 6 месяцев назад +1

    Great 👍❤

  • @Saniaiya
    @Saniaiya 6 месяцев назад +2

    We are proud of you ❤❤🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      Thank you 👍

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W 6 месяцев назад +1

    Thanks.

  • @nayanamalkanthi4368
    @nayanamalkanthi4368 6 месяцев назад +1

    දරුවන්ට මේ සප්ලීමන්ටි දුන්නට කමක් නැද්ද.ඔබට බොහොම ස්තුතියි.❤❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад +2

      දරුවන්ට සප්ලිමන්ට් දෙන්න අවශ්‍යය නෑ මැග්නීසියම් අඩංගු ආහාර ගැන මන් ඊළඟ වැඩසටහන මගින් කියල දෙනව ඒ ආහාර හරියට වැටුන නම් ඇති

  • @SanjayaMadusanka-z2r
    @SanjayaMadusanka-z2r 6 месяцев назад

    Godak pin 🙏🙏🙏❤️

  • @malosaimi7831
    @malosaimi7831 6 месяцев назад +1

    Thank you ❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @නිරෝෂානිරෝෂා-ඡ1ද
    @නිරෝෂානිරෝෂා-ඡ1ද 6 месяцев назад

    බුදු සරනයි

  • @ayishakastoori1480
    @ayishakastoori1480 6 месяцев назад

    Thank's sir. ❤

  • @ilovesrilanka4330
    @ilovesrilanka4330 6 месяцев назад +1

    😍waiting

  • @magladiesladies9052
    @magladiesladies9052 6 месяцев назад

    Thanks Sir

  • @Tryandreams
    @Tryandreams 6 месяцев назад +1

    Sthuthi sir❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 6 месяцев назад +1

    බෝහෝම ස්තුතී🩷🌷🙏

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      Thank you 🙏🏿❤️

  • @nermalignermalig8222
    @nermalignermalig8222 6 месяцев назад

    Ilaga wada Satahana aragena ikmanata anna mhattayoJaya Wewa ❤🙏❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      ඊළඟ වැඩසටහන දැම්ම බලන්න

    • @nermalignermalig8222
      @nermalignermalig8222 6 месяцев назад

      ​@@NurseHeshko tawama apita a wada Satahana awe nane 🤔

  • @IndraWeerasekara-u7g
    @IndraWeerasekara-u7g 6 месяцев назад

    Oba tumata sewaya Mila karanna ba, kiyanna wachana na .theruwan saranayi

  • @lakmalinandani9234
    @lakmalinandani9234 6 месяцев назад +1

    Nodanna dewal bohomai ❤❤🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @Musicforlife-23
    @Musicforlife-23 6 месяцев назад +1

    Nurse fish oil & vitamin D fridge eken dala thibboth hodaid .sisil thanakin thiyanna kiyana nisa

  • @ahmedzameer5404
    @ahmedzameer5404 22 дня назад

    Arthritis danehis vele thiyenekote ganne oone vitamins monevade

  • @mahindakosgolla8552
    @mahindakosgolla8552 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @sukidias875
    @sukidias875 6 месяцев назад +1

    අංශබාග රෝගය හැදෙන්නේ ඇයි?එම රෝගය නිට්ටාවටම සුව කරන්න පුලුවන්ද?සුව කරන්න පුලුවන් ක්‍රම මොනවාද?ගන්න හොද බෙහෙත් වර්ග මොනවාද?ඒ ගැන විඩියෝවක් කරන්න ඔබ තුමාට ගොඩාක් ස්තුතී...

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад +1

      මන් මේ ගැන වෙනම වැඩසටහනක් කරන්නම්

  • @chandrekumare1491
    @chandrekumare1491 6 месяцев назад

    Magnesium pate gathata kamknadda❤❤

  • @කාවන්තිස්ස-රජ
    @කාවන්තිස්ස-රජ 6 месяцев назад

    Sir,
    Kettu kenek gym yiyama mahth wenn puluwanda 😢

  • @donakanthi8684
    @donakanthi8684 6 месяцев назад +3

    පරීක්ෂණයකින් තොරව මැග්නීසියම් සප්ලිමන්ට් එකක් ගත්තට කමක් නැද්ද

  • @dammikadesilva4820
    @dammikadesilva4820 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @senusamuditha7963
    @senusamuditha7963 6 месяцев назад

    ඔස්ටිඕෆොරෝසීස් වලට හොඳ vitamin මොනවාද sir? Thank you!

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад +3

      Vitamin D3+K2

  • @lakmalinandani9234
    @lakmalinandani9234 6 месяцев назад

    Mea vtamin wargaonama wayasaka kenek ta ganna puluwanda

  • @piyumipiyumi2664
    @piyumipiyumi2664 6 месяцев назад

    Ayya man oyage vitamin D video baluwa.ayya kettu kenek mahath wenna beheth bona gaman me vitamin D gaththata kamak nadda?

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      Kamak ne

    • @piyumipiyumi2664
      @piyumipiyumi2664 6 месяцев назад

      @@NurseHesh ane thanak you sir.mage age thel madi nisa mahath wenne na kiyla mahath wenna kama kanna beheth dunna ethakota thel gathiyta mahath wenawa kiyla .ehenm man e ekkama D vitamin gannawa ❤ane oyta godak sthuti reply kalara

  • @malimali4037
    @malimali4037 6 месяцев назад

    බලාන ඉන්නවා අනිත් වැඩසටහන දානකම්

  • @kasunwasanan9176
    @kasunwasanan9176 6 месяцев назад

    සර් ක්‍රීඩා කරන අයත් හොදයි ද මට කරාටේ ක්‍රීඩාව කරන අයට අවශ්‍ය කරන විටමින් වර්ග ගැන වැඩ සටහනක් කරන්න පුලුවන්ද

  • @zaimzaim7095
    @zaimzaim7095 6 месяцев назад

    ❤️❤️❤️🙏👍👍💪

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @sandhyaethugalge1731
    @sandhyaethugalge1731 6 месяцев назад

    මට දියවැඩියාව තියෙනවා කොලෙස්ටරෝල් තියෙනවා වැටිලිව ග්‍රේට්ටු නින්ද යන්නෙමනේ මැග්නීසියෙන් ගත්තහම හොඳයිද ප්ලීස් ලිප්ලයි

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      මැග්නීසියම් ගැනීම හොඳයි නමුත් ඔය ලෙඩ පාලනය කරන්න ආහාර පාලනය සහ ව්‍යායාම අවශ්‍යයයි

  • @sandeepaniamarasekara7122
    @sandeepaniamarasekara7122 6 месяцев назад +1

    බොහොම ස්තුතියි 🙏

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @vitharanachami4001
    @vitharanachami4001 6 месяцев назад +2

    Thank you 💐

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @chathurangasenevirathna6496
    @chathurangasenevirathna6496 6 месяцев назад +1

    ❤❤❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @순송-v3v
    @순송-v3v 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 6 месяцев назад +1

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @WarnakulahansiniFernando
    @WarnakulahansiniFernando 6 месяцев назад

    ❤❤❤

  • @kpsriyanichandrikakpsriyan2639
    @kpsriyanichandrikakpsriyan2639 6 месяцев назад

    ❤❤❤❤❤