Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
නීරෝගී පැවැත්ම සඳහා ඉතාම වටිනවා......බුදු සරනයි ඩොක්ට....
ගොඩක් ඉස්තුතී ඔබතුමාට මගෙ ප්‍රශ්න හැම දෙකටම් උත්තර ලැබුනා විටමින් ගැන තවත් විස්තර ගෙන්න ගොඩක් පින් සුභ නව වසරක් 🙏💐
ඔබතුමාටත් සුබ නව වසරක් වේවා සර් අත්‍යවශ්‍යයම වීඩියෝවක් අද ඉදිරිපත් කරේ නොදැන හිටියේ කොපමණ ප්‍රමාණයෙන් ගන්න ඕනෙද කියල ගොඩක්ම ස්තූතියි සර් ඔයාගේ සිය්ලු උපදෙස් පිලිපදිනවා 83සිට 70දක්වා අඩු කලා අගෝස්තුවේ (2024)පටන් ගත්තේ හරිම වැදගත් වැඩසටහනක්
ඔබතුමාගේ වැඩ සටහන් ඉතාමත් ප්‍රයෝජනවත්. දීර්ගායු වේවා !
බොහොම ස්තූති 🙏🏿❤️
ඩොක්ට මම ගන්නවා Euro 10000 satiyakata ekk ගන්නවා ඔබ තුමා ට ස්තුතිය පිං දිර්ඝ ආයු ලැබේවා !!!! තෙරැවන් සරනයි🌹❣️👍
අගනා පැහැදිලි කිරීමක් . ස්තුතියි
නිදුක් නිරෝගීසුව සම්පත සේම දීර්ඝායුෂ ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය සුබ නව වසරකට ආශිර්වාදය වේවා🙏🏻🙏🏻🙏🏻
සුබ නව වසරක් වේවායි පතමි ඔබට සහ ඔබතුමාගේ යූටියුබ් චැනලය නරඹන සියලු දෙනාටම
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා🙏🏿❤️
ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏♥️ සුබ නව වසරක් වේවා 🙏✨🪷
බොහොම ස්තූති සුභ නව වසරක් වේවා 🙏🏿❤️
ස්තූතියි ඔබතුමාට සතුට සැනසුම නීරෝගිසුවය ආදරය නිරන්තරයෙන් ලැබේවා ,හදවතේ නැගෙන අනන්ත කරුනාවෙන් ඔබමේ කරන සේවය අනර්ඝ යි 🙏🙏❤
සුභ නව වසරක් වේවා ඔබතුමාට .බොහෝම ස්තුතියි ! 🙏
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
Glow collagen supliment eka gana video ekak karannako
Happy new year sir. As always todays video you gave us a valuable video , thank you so much and expecting a video about probiotic . Take care. බුදු සරනයි
ගොඩක් පින් දැනුවත් කලාට සර්
ඉතාමත්ම වටින වැඩසටහන් ගෙනෙන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. තෙරුවන් සරනයි...🙏🙏🙏🙏
බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුමාට නිදුක් නිරෝගිමත් සුභ නව වසරක් වේවා ඩොක්ටර් මම ඉන්නේ කුවේට් වල මේවාගේ රටවල් වල වැඩ කරනකොට ගෙවල් ඇතුලෙම තමයි එළියකට යන්නේ නෑ හිරු එළියක් වැටෙන්නේ නෑ ශරීරයට D විටමින් ලැබෙන ආහාර වැඩිපුර ගන්නෙත් නෑ නිතරම ලෙඩඔළුව රිදෙනවා දනී සමාරුව කොන්දේ අමාරුව D විටමින් අඩු නිසාම වෙන්න ඇති මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
ඔව් ඒ නිසා වෙන්න පුලුවන්
හොද වීඩියෝවක් බොහොම ස්තුති ඔබට 🎉🎉🎉 බලාපොරොත්තුව හිටපු එකක් ❤❤❤
🙏🏿❤️
විටමින් D3 කැල්සියම් මගනීසියම් එක්ක තියෙන suppliment ද හොද D3+K2 එකද හොද? පිළිතුරක් දෙන්න Sir ❤❤
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට
සුභ නව වසරක් වේවා බොහොමත් ස්තූතියි ❤
ඩොක්ට මගෙ පුතාගෙ පුතා වයස අවු. 5ක වෙනව එයා හරිම කෙට්ටුයි වයසෙ විදියට බරත් මදි එයා වැලි කනව සබන් කනව හොරෙන් තමයි කන්නෙ එයා පුංචි කාලෙ දුන්නෙත් පිටිකිරිමයි මව් කිරි නැතුව ගියා එයිගෙ අම්මට අනේ ඩොක්ට එයාට දෙන්න හොද විටමින් එකක් මට කියන්න බොහොම ස්තූතියි ඩොක්ටර්🙏🙏🙏
දොස්තර කෙනෙක්ට අනිවාර්යයෙන් පෙන්වා උපදෙස් ගන්න අම්මා.
ඔබටත් නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වෙිවා .
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. විටමින්D calsium and magnesium මාස තුනක් විතර ගත්තා k2එක දන්නේ පස්සේ vitamin d3 සහ k2 ආයෙම බොන්නද කලින් සබ්ලිමන් බොන්න කලින් විටමින් D චෙක් කරද්දි 29.5යි තිබ්බේ
ඔව් ගන්න පුලුවන් නම් හොඳයි
සුබම සුබ නව වසරක් වේවා.ඉතාම වටිනා උපදෙස් නොමසුරුව අප වෙත ලබා දෙන ඔබගේ සේවය විශිෂ්ටයි සසොයුර.සියල්ල සාර්තකව නිරෝගී වේවා❤🎉❤🎉
Thank you so much 🙏🏿❤️ ඔබටත් එසේම වේවා
Thank you and Happy new year
Happy new year to you 🙏🏿❤️💪🏿
ජය සතුට සැනසුම සපිරි සුබ දවසක් වේවා 💐
HAPPY NEW YEAR SIR. GOD MORNING. මුරුංගා කොල තමිබලා බීමෙන් කොලජන් ශරීරයට ලැබෙනවද. ස්තූතියි. ජේසු පිහිටයි. 👍👍👍👍👍👍
නෑ
Happy new year🙏🏿❤️
සුභ නව වසරක් වේවා සර්..අපට දෙන දැනුමට ඔබට ස්තුතියි...❤🙏🙏🎉️
නිදුක් නිරොගිමත් දිර්ගායුශ ප්‍රාර්ථනා කරනවා හේශ ඔබටත් පවුලේ සැමටත්
බොහොම ස්තූති එසේම වේවා
Vitamin D ganna hoda brand ekak kiynko sir
Thanks very much for ur presentations like this important videos for us to watch. Happy new year to u too.
Happy new year 🎊🎈
Happy new year ❤
ස්තුතියි D.R
Pro biotic ගැන vidio එකක් කරන්න. ස්තුතියි.
🎉
👍
great..Thnks a lot and Happy new year...🎉
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට
බොහොම ස්තුති. ඔබතුමාට.නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා.. 2025අවෘද්ද ජයෙන් ජයම වේවා.🙏
සුබ නව වසරක් වේවා ඔබතුමාටත්🎉🎉බොහොම ස්තූතීයි විඩියෝ එකට🎉🎉
👍❤️
ගොඩක් දැනුම ලැබුනා vit D ගැන, thankyou so much, Wishing you a happy new year✨👏🏾🙏🏾
Thanks mr hesh .🙏 happy new year !!!❤❤
Happiest new year 🙏🏿❤️
Happy new year brother
ඉතා හොද පැහැදිලි කිරීමකි ස්තූතියි ඔබට.❤❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි🎉🎉🎉🎉
විටමින් එකක් හෝ වෙනත් සප්ලිමන්ට් එකක් එක දිගට කාලයක් ගැනීම වකුගඩු වලට හානිකර වෙන්න පුලුවන්ද..?
❤❤❤❤👍👍👍👍 ස්තුතිය ඔබ තුමන්ට
සුබ නව වසරක් වෙිවා ඔබට😊
Thank you ❤happy new year
Multivitamin ගෙන video එකක් කරන්න පුලුවන්ද
වටිනවා 👍👍👍
අවු : 16 ක පිරිමි ලමයෙකුට විටමින් D දෙන්න ඕන ප්‍රමාණය කොහොමද ? ඒ වගේම එයාලටත් දෙන්න ඕන විටමින් k2 D3 සහිත එකද ? කියල මට දැනගන්න පුළුවන්ද ?
Wishes for a happiest new year dr sir
අදික වියළි සමට සුදුසු vitamin suppliment කියන්න පුළුවන්ද
Biotin, vit E godak hondai
බොහොම ඉස්තුති Sir probiotic ගැන video එකක් කරන්න Sir ❤️
Ok 👍
vitamin d and d3 difference (wenasa kiya denna plz)
ස්තුති ඔබතුමාට .සුබ නව වසරක් වේවා❤❤❤
Oba thumata lebuvaw nava vasara niduk nirogi wasana Wantha nawa wasarakma wewa budu saranai 🙏🏾🙏🏾🙏🏾Thanks godak pin apiwa denuwath karata 🙏🏾
ගොඩාක් ස්තුතියි doctor
ස්තුතියි දැනුවත් කිරීම ගොඩක් වටිනවා.මම ගන්නවා විටමින් D1000IU.ඒක capsule එකක් ගත්තම ඇති ද දවසකට.විටමින් D එක්කම fish oil දෙකම එකට ගත්තට කමක් නැද්ද
SUBA NAWA WASARAK WEWA Mr HESH 💐Watina adahas tikak😊
Thank you so much 🙏🏿❤️
Thanks for aiye.Good Luck..Happy new year 🎉🎉🎉...Budusarani......🤗❤🇱🇰❤🤗.......
Happiest new year malli 🙏🏿❤️
ඉතාම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏
සුබ නවවසරක් වේවා!ස්තුති ඔබට වට්න දේයක් ❤️🙏🌷
God bless and happy new year brother .boom aka අයින් karapu කෙනෙකුට gatha youthu vitamin ha හෝමෝන monawada කියලා පැහැදිලි karala denna.❤
Hormones ganna epa onema vitamin ekak hondai
Happy new year and thanks for your advice
Thank you so much happy new yet🙏🏿❤️
ඔබටත් සුභ නව වසරක් වේවා 💞ස්තුතියි ඔබට
ඔබටත් එසේම වේවා
Thank you so much for health service is it correct taking vitamin D and codliver oil
Yes u can take both
Good evening doctor...APITA .me weda atahan igena GANNA ..Kochchara salli yakviyadam karanna onda . Obathumata pi .gb
ස්තූතියි🎉 ඔබතුමාට
මට vitamin test එකක් කර ගන්ඩ ඕනෙ,,doctar කෙනෙක් නිර්දේශ නොකර මට lab එකකින් කර ගන්ඩ පුලුවන් ද,,අතවශ්‍ය vitamin වර්ග අපේ ඇඟේ තියනවා ද කියලා දෑන ගන්ඩ පුළුවන් test එක මොකක්ද,,එක එක vitamin වර්ගය සඳහා වෙන වෙනම test කරන්න ඕනේ ද,,please ❤❤
ස්තුතියි ඔබතුමට
සුභ නව වසරක් වේවා
Thanks a lot
Happy New Year doctor ..🙏🙏🙏
Happy new year dr 🙏🏿❤️ but I’m not a doctor I’m Nurse 👨🏾🦱
සුබ නවවසරක් වේවා ඔබට ❤
ස්තුතියි ඔබතුමාට
Vit D subfertility තියෙන අයට සහ ivf කරන අයට ලබා දෙනවා. ඒ සදහා තියෙන සම්බන්ධ ය පැහැදිලි කරලා දෙන්න පුළුවන් ද ස්තූතියි ඔබතුමාට❤
සුබ අලුත් අවුරුද්දක් ඩොක්ටර්
ඔයාටත් එසේම වේවා 🙏🏿❤️
සුබ නව වසරක් වේවා🙏🙏
Thank s podi දරුවන්ට කොහොමද denna ona api europa inna nisa hiru eliya labenawa adui
දැනගත් කරුණු වලට ස්තූතියි ... මාස්ටර්, HNS Supplement එක කොණ්ඩෙ යන එකට සුදුසුද? කොයිතරම් කාලයක් ගතයුතු ද?
E gana vedio ekak karanna pls
Suba nawa wasarak weva doctor
සුබ නවවසරක් වේවා ස්තුතියි .
Sir, විටමින් D fish oil wala kochchra tiyed
ගොඩාක් ඉස්තූතියි
ස්තූතියි වෛද්‍යතුමනි.......💐
මගේ මේ දනහිසේ කැක්කුම තියෙනව කොච්චර විටමින් D ගත්තත් අඩුවෙන්නේ නැහ හේතුව පහදාදෙන්න ඔබ තුමාට සුභ නව වසර ක් වේවා
Glucosamine and Omega 3 fish oil ganna Vitamin D ganna awashya ne 🌞 ☀️ ira eliya godak lankawata thiyana nisa. Doctor kanekwa consalt Karanna kokatath ultra sound knee scan ekak karaganna samahara wita knee wala fluid wennath puluwan. Good luck.
ඔබගේ ප්‍රශ්නයට විටමින් D පමණක් හරියන්නෙ නෑ අස්ථි සම්බන්ධ වෛද්‍යවරයකු හමුවී X ray පරීක්ෂණයක් සිදු කර අවශ්‍යය ප්‍රතිකාර ලබාගන්න
Cartlage වර්ධනයට monada ganna ඕනෑ ?
ආතරයිටිස් රෝගියෙකුට විටමින් D පෙති ගත්තට කමක් නැද්ද.
God bless you ❤❤❤❤
Aurudu 2 babekuta hoda vitamin d kiyanna
Cartlage වර්ධනය ගන්න ඔනේ capsule එක මොකක්ද sir ?
Pls reply me
Overall monada ganna ඕනෑ vitamins ?
Bohoma isthuthi oba thumata 🙏
සූභ නව වසරක් වෙවා ඩොක්ටර්....ඩොක්ටර් මගේ ඇගිලි හරිවැටෙන්න ගත්තා .බෙහෙත් ගන්න ගීයාම විටමින් D 3 5000 දුන්නා . සතියකට එක ටැබිලටි එක ගානේ මාස තුනක් බිවුවා හිරි වැටිම හොද වුනා අයෙත් දැන් තියෙනවා දිගටම විටමින් Dගන්නද මම සවූදි රටෙ සිට
බොහොම ස්තුතියි
Vitamin D pharmacy eken gannwanm brand ekk kiynwada plz doctor
ඩොක්ට දවසකට විටමින් ඩී මිලිග්‍රෑම් කීයක් ගන්න ඕනද 🙏🙏🙏
බොහොම ස්තුති.🙏🙏🙏🙏🙏❤
In America some people have got E. Colai infection with fresh onion consuming. May I know can get infection with onion consuming. Thanks.
Sthuthi ඔබට.නව වසර ජයවේවා .
Thanks 🙏 doctor
ඔබතුමාට සුභ අළුත් අවුරුද්දක් වේවා .....!! වයස 50 න් පස්සේ හිසකෙස් නොසෑහෙන්න යනවා නම් ඒ ඇයි? සහ එයට ගතයුතු විටමින් හෝ බෙහෙත් මොනවාද?
නීරෝගී පැවැත්ම සඳහා ඉතාම වටිනවා......
බුදු සරනයි ඩොක්ට....
ගොඩක් ඉස්තුතී ඔබතුමාට මගෙ ප්‍රශ්න හැම දෙකටම් උත්තර ලැබුනා විටමින් ගැන තවත් විස්තර ගෙන්න ගොඩක් පින්
සුභ නව වසරක් 🙏💐
ඔබතුමාටත් සුබ නව වසරක් වේවා සර් අත්‍යවශ්‍යයම වීඩියෝවක් අද ඉදිරිපත් කරේ නොදැන හිටියේ කොපමණ ප්‍රමාණයෙන් ගන්න ඕනෙද කියල ගොඩක්ම ස්තූතියි සර් ඔයාගේ සිය්ලු උපදෙස් පිලිපදිනවා 83සිට 70දක්වා අඩු කලා අගෝස්තුවේ (2024)පටන් ගත්තේ හරිම වැදගත් වැඩසටහනක්
ඔබතුමාගේ වැඩ සටහන් ඉතාමත් ප්‍රයෝජනවත්. දීර්ගායු වේවා !
බොහොම ස්තූති 🙏🏿❤️
ඩොක්ට මම ගන්නවා Euro 10000 satiyakata ekk ගන්නවා ඔබ තුමා ට ස්තුතිය පිං දිර්ඝ ආයු ලැබේවා !!!! තෙරැවන් සරනයි🌹❣️👍
අගනා පැහැදිලි කිරීමක් . ස්තුතියි
නිදුක් නිරෝගීසුව සම්පත සේම දීර්ඝායුෂ ලැබෙන්න කියල මම ප්‍රාර්ථනය
සුබ නව වසරකට ආශිර්වාදය වේවා🙏🏻🙏🏻🙏🏻
සුබ නව වසරක් වේවායි පතමි ඔබට සහ ඔබතුමාගේ යූටියුබ් චැනලය නරඹන සියලු දෙනාටම
බොහොම ස්තූති ඔබටත් එසේම වේවා🙏🏿❤️
ඉතාම වටිනා වීඩියෝ එකක් බොහොම ස්තුතියි ඔබතුමාට 🙏♥️ සුබ නව වසරක් වේවා 🙏✨🪷
බොහොම ස්තූති සුභ නව වසරක් වේවා 🙏🏿❤️
ස්තූතියි ඔබතුමාට සතුට සැනසුම නීරෝගිසුවය ආදරය නිරන්තරයෙන් ලැබේවා ,හදවතේ නැගෙන අනන්ත කරුනාවෙන් ඔබමේ කරන සේවය අනර්ඝ යි 🙏🙏❤
බොහොම ස්තූති 🙏🏿❤️
සුභ නව වසරක් වේවා ඔබතුමාට .බොහෝම ස්තුතියි ! 🙏
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
Glow collagen supliment eka gana video ekak karannako
Happy new year sir. As always todays video you gave us a valuable video , thank you so much and expecting a video about probiotic . Take care. බුදු සරනයි
ගොඩක් පින් දැනුවත් කලාට සර්
ඉතාමත්ම වටින වැඩසටහන් ගෙනෙන ඔබ තුමාට බෙහෙවින්ම ස්තූතියි. තෙරුවන් සරනයි...🙏🙏🙏🙏
බොහොම ස්තූති 🙏🏿❤️
බොහෝම ස්තුතියි ඩොක්ට ඔබතුමාට නිදුක් නිරෝගිමත් සුභ නව වසරක් වේවා ඩොක්ටර් මම ඉන්නේ කුවේට් වල මේවාගේ රටවල් වල වැඩ කරනකොට ගෙවල් ඇතුලෙම තමයි එළියකට යන්නේ නෑ හිරු එළියක් වැටෙන්නේ නෑ ශරීරයට D විටමින් ලැබෙන ආහාර වැඩිපුර ගන්නෙත් නෑ නිතරම ලෙඩඔළුව රිදෙනවා දනී සමාරුව කොන්දේ අමාරුව D විටමින් අඩු නිසාම වෙන්න ඇති මට පොඩ්ඩක් පැහැදිලි කරන්න ඩොක්ටර් බොහෝම ස්තුතියි ඔබතුමාට🙏🙏🙏
ඔව් ඒ නිසා වෙන්න පුලුවන්
හොද වීඩියෝවක් බොහොම ස්තුති ඔබට 🎉🎉🎉 බලාපොරොත්තුව හිටපු එකක් ❤❤❤
🙏🏿❤️
විටමින් D3 කැල්සියම් මගනීසියම් එක්ක තියෙන suppliment ද හොද D3+K2 එකද හොද? පිළිතුරක් දෙන්න Sir ❤❤
ඔබ තුමාට ගොඩක් ඉස්තුතියි දැනුවත් කරාට
සුභ නව වසරක් වේවා බොහොමත් ස්තූතියි ❤
ඩොක්ට මගෙ පුතාගෙ පුතා වයස අවු. 5ක වෙනව එයා හරිම කෙට්ටුයි වයසෙ විදියට බරත් මදි එයා වැලි කනව සබන් කනව හොරෙන් තමයි කන්නෙ එයා පුංචි කාලෙ දුන්නෙත් පිටිකිරිමයි මව් කිරි නැතුව ගියා එයිගෙ අම්මට අනේ ඩොක්ට එයාට දෙන්න හොද විටමින් එකක් මට කියන්න බොහොම ස්තූතියි ඩොක්ටර්🙏🙏🙏
දොස්තර කෙනෙක්ට අනිවාර්යයෙන් පෙන්වා උපදෙස් ගන්න අම්මා.
ඔබටත් නිදුක් නිරෝගී සුබම සුබ නව වසරක් වෙිවා .
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
සුභ අලුත් අවුරුද්දක් වේවා ඔබතුමාට. විටමින්D calsium and magnesium මාස තුනක් විතර ගත්තා k2එක දන්නේ පස්සේ vitamin d3 සහ k2 ආයෙම බොන්නද කලින් සබ්ලිමන් බොන්න කලින් විටමින් D චෙක් කරද්දි 29.5යි තිබ්බේ
ඔව් ගන්න පුලුවන් නම් හොඳයි
සුබම සුබ නව වසරක් වේවා.ඉතාම වටිනා උපදෙස් නොමසුරුව අප වෙත ලබා දෙන ඔබගේ සේවය විශිෂ්ටයි සසොයුර.සියල්ල සාර්තකව නිරෝගී වේවා❤🎉❤🎉
Thank you so much 🙏🏿❤️ ඔබටත් එසේම වේවා
Thank you and
Happy new year
Happy new year to you 🙏🏿❤️💪🏿
ජය සතුට සැනසුම සපිරි සුබ දවසක් වේවා 💐
HAPPY NEW YEAR SIR. GOD MORNING. මුරුංගා කොල තමිබලා බීමෙන් කොලජන් ශරීරයට ලැබෙනවද.
ස්තූතියි. ජේසු පිහිටයි. 👍👍👍👍👍👍
නෑ
Happy new year🙏🏿❤️
සුභ නව වසරක් වේවා සර්..අපට දෙන දැනුමට ඔබට ස්තුතියි...❤🙏🙏🎉️
නිදුක් නිරොගිමත් දිර්ගායුශ ප්‍රාර්ථනා කරනවා හේශ ඔබටත් පවුලේ සැමටත්
බොහොම ස්තූති එසේම වේවා
Vitamin D ganna hoda brand ekak kiynko sir
Thanks very much for ur presentations like this important videos for us to watch.
Happy new year to u too.
Happy new year 🎊🎈
Happy new year ❤
ස්තුතියි D.R
Pro biotic ගැන vidio එකක් කරන්න. ස්තුතියි.
🎉
👍
great..Thnks a lot and Happy new year...🎉
ගොඩාක් ස්තූතියි ඔබ තුමාට
🙏🏿❤️
බොහොම ස්තුති. ඔබතුමාට.නොදන්න ගොඩක් දේවල් දැන ගන්නවා..
2025අවෘද්ද ජයෙන් ජයම වේවා.🙏
බොහොම ස්තූති 🙏🏿❤️
සුබ නව වසරක් වේවා ඔබතුමාටත්🎉🎉
බොහොම ස්තූතීයි විඩියෝ එකට🎉🎉
👍❤️
ගොඩක් දැනුම ලැබුනා vit D ගැන, thankyou so much,
Wishing you a happy new year✨👏🏾🙏🏾
Thanks mr hesh .🙏 happy new year !!!❤❤
Happiest new year 🙏🏿❤️
Happy new year brother
ඉතා හොද පැහැදිලි කිරීමකි ස්තූතියි ඔබට.❤❤
ඔබතුමාට ගොඩක් ස්තුතියි🎉🎉🎉🎉
🙏🏿❤️
විටමින් එකක් හෝ වෙනත් සප්ලිමන්ට් එකක් එක දිගට කාලයක් ගැනීම වකුගඩු වලට හානිකර වෙන්න පුලුවන්ද..?
❤❤❤❤👍👍👍👍 ස්තුතිය ඔබ තුමන්ට
සුබ නව වසරක් වෙිවා ඔබට😊
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
Thank you ❤happy new year
🙏🏿❤️
Multivitamin ගෙන video එකක් කරන්න පුලුවන්ද
වටිනවා 👍👍👍
අවු : 16 ක පිරිමි ලමයෙකුට විටමින් D දෙන්න ඕන ප්‍රමාණය කොහොමද ? ඒ වගේම එයාලටත් දෙන්න ඕන විටමින් k2 D3 සහිත එකද ? කියල මට දැනගන්න පුළුවන්ද ?
Wishes for a happiest new year dr sir
අදික වියළි සමට සුදුසු vitamin suppliment කියන්න පුළුවන්ද
Biotin, vit E godak hondai
බොහොම ඉස්තුති Sir probiotic ගැන video එකක් කරන්න Sir ❤️
Ok 👍
vitamin d and d3 difference (wenasa kiya denna plz)
ස්තුති ඔබතුමාට .සුබ නව වසරක් වේවා❤❤❤
🙏🏿❤️
Oba thumata lebuvaw nava vasara niduk nirogi wasana Wantha nawa wasarakma wewa budu saranai 🙏🏾🙏🏾🙏🏾Thanks godak pin apiwa denuwath karata 🙏🏾
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
ගොඩාක් ස්තුතියි doctor
👍❤️
ස්තුතියි දැනුවත් කිරීම ගොඩක් වටිනවා.මම ගන්නවා විටමින් D1000IU.ඒක capsule එකක් ගත්තම ඇති ද දවසකට.විටමින් D එක්කම fish oil දෙකම එකට ගත්තට කමක් නැද්ද
SUBA NAWA WASARAK WEWA Mr HESH 💐
Watina adahas tikak😊
Thank you so much 🙏🏿❤️
Thanks for aiye.
Good Luck..
Happy new year 🎉🎉🎉...
Budusarani......
🤗❤🇱🇰❤🤗.......
Happiest new year malli 🙏🏿❤️
ඉතාම වටිනවා ඔබ තුමාට ගොඩක් ස්තුතියි
🙏🏿❤️
බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏
🙏🏿❤️
සුබ නවවසරක් වේවා!
ස්තුති ඔබට වට්න දේයක් ❤️🙏🌷
ඔබටත් එසේම වේවා 🙏🏿❤️
God bless and happy new year brother .boom aka අයින් karapu කෙනෙකුට gatha youthu vitamin ha හෝමෝන monawada කියලා පැහැදිලි karala denna.❤
Hormones ganna epa onema vitamin ekak hondai
Happy new year and thanks for your advice
Thank you so much happy new yet🙏🏿❤️
ඔබටත් සුභ නව වසරක් වේවා 💞ස්තුතියි ඔබට
🙏🏿❤️
ඔබටත් එසේම වේවා
Thank you so much for health service is it correct taking vitamin D and codliver oil
Yes u can take both
Good evening doctor...APITA .me weda atahan igena GANNA ..
Kochchara salli yakviyadam karanna onda . Obathumata pi .gb