ලෙඩ සුව කරන සුපිරි විටමින් එකේ භයානක පැත්ත ගැනත් දැනගමු | ගන්න නුසුදුසු කාටද? | ගන්න හරිම විදිය

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии •

  • @chathujayalath9114
    @chathujayalath9114 День назад +11

    මමත් විටමින් D ගන්නවා.
    ඔලුවෙ තිබුන ප්‍රශ්න ගොඩකට පිලිතුරු ලැබුනා මේ වීඩියෝ ටිකෙන් ඔබට බෙහෙවින් ස්තූතියි 😊🙏

    • @NurseHesh
      @NurseHesh  День назад

      🙏🏿❤️

    • @malanisathurusingha8230
      @malanisathurusingha8230 День назад

      මම ඔස්ටියෝ ආතරයිටිස් වලට සිංහල බෙහෙත් බොන කෙනෙක්.මට විටමින් D3 2000 saha probiotic ගන්න කීවා.සර් කියා දුන් පරිදි D3K ගත්තට කමක් නැද්ද?

    • @tlp8049
      @tlp8049 10 часов назад

      කීයක් වෙනවාද බෙහෙත් වලට

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 День назад +10

    ඔබතුමාට පින් මෙවැනි කාරනා මගින් අප දැනුවත් කිරීම . හරිම ප්‍රයෝජනවත් . ඔබට දීර්ගායුශ ලැබේවා . තෙරුවන් සරනයි .

    • @NurseHesh
      @NurseHesh  День назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @adifferentcharacter...9305
    @adifferentcharacter...9305 21 час назад +2

    Mr.hesh ඔයා කලු මැනිකක්💐❤️

  • @wasanthishiyamalipunchihew6280
    @wasanthishiyamalipunchihew6280 День назад +4

    ඔබතුමන්ට බෙහෙවින් ස්තූති🙏.....මම දැනට දණහිසේ ආබාධයක් නිසා....වෛද්‍ය ප්‍රතිකාර ගන්න කෙනෙක්.....විටමින් D සප්ලිමන්ට් එකක්.මුලදි ගත්ත.....මාසෙකින් ඒක වෙනස් කරල විටමින් D 6000 දුන්න.....ඒක සතියකට එකයි.මාසයයි ඒකත් පාවිච්චි කලේ......පස්සෙ දැන් ඒකත් වෙනස් කලා....මේ වගේ දේවල් ගැන හරියටම දැනුවත් කරන ඔබතුමන්ට නිදුක් නිරෝගි සුවයම ලැබේවා...!!!🙏💐💛💎

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @sujathasriyakanthi6010
    @sujathasriyakanthi6010 День назад +3

    ඔබතුමාට ,බොහෝම ස්තුතියි , එකවර පවිච්චි කලහැකි ,නොහැකි විටමින ගැන දැනුවත් කරන්න හැකි නම් බොහොම පින් ඔබතුමාට 🙏

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      හොඳයි දැනුවත් කරන්නම්

  • @PriyanthiJayasinghe-p6s
    @PriyanthiJayasinghe-p6s День назад

    ඔබට නීරෝගී සුවය ලැබේවා
    මෙවැනි වීඩියෝ තවත් අපට දකින්නට ලැබේවා
    බොහොම ස්තුති

  • @Nadeeka-y1j
    @Nadeeka-y1j День назад +36

    එක වර නොගතයුතු විටමින් වර්ග මොනවද කියලත් පැහැදිලිකිරීමක් කරන්නකො සර්.

  • @cmsd38letitgo
    @cmsd38letitgo День назад

    Mr Hesh, you are doing great job for innocent people. We can learn so many things from you. My parents also suffering from cholesterol, High blood pressure, Arthritis and Diabetes. Going clinic for kidney issues. My mother's Diabetes didn't control also high cholesterol. But doctors didn't prescribe VITAMIN D or OMEGA 3

  • @bosscell7172
    @bosscell7172 День назад +1

    බොහොම ස්තුති❤❤❤ ඔබ තුමාට දීර්ගායුෂ ලැබෙිවා

  • @nimanthiweronika
    @nimanthiweronika День назад

    බොහෝම වැදගත් ව් වීඩියෝ 1ක්‌ ඔබතුමාට බොහොම ස්තුතියි ♥️🙏

  • @hettiarapriyanga9849
    @hettiarapriyanga9849 День назад

    හැමදාමත් වාගේ ඔබතුමාට ගොඩක් ස්තුතියි සර්❤💫🙏🙏🙏

  • @inokapriyadarshani2427
    @inokapriyadarshani2427 День назад +1

    ඉස්තුති සර් බුදුසරණයි 🙏🙏🙏🙏

  • @sujeewajayalath7645
    @sujeewajayalath7645 День назад

    වැදගත්ම වැඩසටහනක් සර්!! Calcium test eka gana programme ekak karanna sir

  • @packkvijesinghe6655
    @packkvijesinghe6655 День назад +1

    ස්තුතියි 👍👍

  • @sreemathilka9633
    @sreemathilka9633 День назад

    නිදුක් නිරෝගී සුවය ලැබේවා ඔබ thumata theruwan saranai සියලු දෙවි පිහිටයි 🙏🙏

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m День назад

    ස්තුතියි ඔබ තුමාට 🙏🙏 බුදුසරනයි

  • @ramaniwelgamage6547
    @ramaniwelgamage6547 16 часов назад

    මගෙ රුධිර ගනත්වය වැඩියි D සමග K 2 ගත්තොත් ප්‍රශ්නයක් වෙයිද කාරුණිකව පහදා දෙන්න බොහොම පින් ඔබතුමාට ❤️💐

  • @shyamanilanthi7744
    @shyamanilanthi7744 День назад

    බොහොම ස්තුතියි ඔබතුමට.තෙරුවන් සරනයි .

  • @ThusariJayalath-b6p
    @ThusariJayalath-b6p День назад +1

    උතුම් දළදා සමිඳුන්ගේ පිහිටයි ❤

  • @SamanThilak
    @SamanThilak День назад

    Tharuwan sarani Docter🙏🙏🙏

  • @godbless959
    @godbless959 День назад +2

    මගේ දුවට වයස අවුරුදු 20 එයා ටිකක් විතර කලුයි. එයා CREAM ගාන්න කැමති නැහැ. ශරීරය සුදු වෙන්න ස්වාභාවික දෙයක් කියන්න පුලුවන්ද
    බොහෝම ස්තූතියි සර්.
    හොද චැනල් එකක් සර්. බොහොම ස්තුතියි අපව දැනුවත් කරනවට.
    ජේසු පිහිටයි. 🌹🌹🌹🌹🌹🌹🌹

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 День назад

      මගේ දුවත් අවුරුදු 20, එයත් කළුයි, මමත් ඔයා වගේම තැවෙන අම්මා කෙනෙක්.

    • @NurseHesh
      @NurseHesh  День назад +6

      කලු කෙල්ලෝ ලස්සනයි මත් කලුයි දුවට ඒක ගැටලුවක් නැත්නම් ඇයි අම්ම ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නියම දුවක් ඔයාට ඉන්නේ සතුටු වෙන්න

    • @sumedasamankumari7107
      @sumedasamankumari7107 День назад +1

      @@NurseHesh දුවට ගැටළුවක් එක ඩොක්ටර්, මගේ පවුලේ කළු කවුරුත් ම නෑ. මගෙ පුතා ගොඩක් සුදුයි, දුවට එයාගෙ තාත්තා ගෙ අම්මා ගෙ පාට ඇවිත්. මමත් එක්ක දුව ඉන්න කොට සෙනග අහනවා මේ කවුද, මේ ඔයාගෙ දුවද.ඇයි දුව කළු කියල, එතකොට එයා ගොඩක් අසරණ වෙනවා.

    • @IroshaKumuduni-r7b
      @IroshaKumuduni-r7b День назад

      ​@@sumedasamankumari7107Sama pehepat Wana alawalu palaturu kanna danna

  • @deepikapetobuwage6149
    @deepikapetobuwage6149 День назад +1

    Ithama wedagath video ekak.thanks dr.

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 День назад

    බොහොම ස්තුතියි🙏

  • @induheendeniya9985
    @induheendeniya9985 19 часов назад

    Vitamin D -1000 IU D3
    Mama.pawichchi karanne.me.eka oba.thumata bohoma sthuthi

  • @Noneed123-i2m
    @Noneed123-i2m День назад +2

    ගොඩක් ස්තුතියි මහත්මයා ඔබට මම විටමින් d3 iu2000 විටමින් k ගන්නේ නම් නැහැ ඔබට පහසු වෙලාවක උත්තරයක් එවන්න ඔබට නීරෝගී සුවය ලැබේවා

    • @DeepalJayalath
      @DeepalJayalath День назад

      ගැටලුව අපැහැදිලි නෙ

    • @NurseHesh
      @NurseHesh  День назад

      Ow ne

    • @Noneed123-i2m
      @Noneed123-i2m День назад

      මම විටමින් D3 2000lu ඒත් ඒසමග ව්ටම්න් k ගන්නේ නම් නැහැ ඒකයි මම ඔබතුමාට යොමු කළේ

    • @shiromiperera2787
      @shiromiperera2787 День назад

      Vitamin D3 samaga k2 thiyena tablat eka thiyenawa

    • @Noneed123-i2m
      @Noneed123-i2m День назад

      ඔබට පින් සිදු වෙනවා අපට ඔබේ වටිනා කාලය යොමු කිරීම ගැන

  • @dyanidyani4550
    @dyanidyani4550 День назад

    ඔබට බොහොමත්ම ස්තූතියි

  • @herathgunathilaka4818
    @herathgunathilaka4818 День назад

    දැනුවත් කලාට ඉස්තුතියි

  • @SeethaEkanayake-vy5vh
    @SeethaEkanayake-vy5vh День назад +1

    මහත්තයා මමත් ඔබ තුමා ඉදිරිපත් කරන වැඩ සටහන් බලන කෙනෙක් d .විටමින් ගන්න කෙනෙක් දණහිස් konda වේදනාවක් දැනෙනවා d.විටමින් walin adu wida

    • @NurseHesh
      @NurseHesh  День назад

      ලොකු සහනයක් ලැබෙනව

  • @pushpawikramanayake7939
    @pushpawikramanayake7939 3 часа назад

    Usa.mahacharya swamin wahasege vedeos balanawa.swamin wahansenam kiyanne celciyam sareraye thenpath wenne ne kiyala.pehedili karanna.

  • @niroshiwijemanna4700
    @niroshiwijemanna4700 День назад

    Thank you so much 🙏🙏💐💐

  • @mangalajayawardena8387
    @mangalajayawardena8387 День назад

    Good video, thank you!!!!!!

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 День назад

    ඔබතුමාට බොහෝම ස්තූතියී .🙏🙏🙏

  • @swarna.wedamulla
    @swarna.wedamulla День назад

    Thank. You. Your. Advice

    • @NurseHesh
      @NurseHesh  День назад

      You welcome 🙏🏿❤️

  • @kumariwijerathna7710
    @kumariwijerathna7710 День назад

    Koduatapele wdanawa ha esnautherapemaken enne mulu serurama kakkumai cinek yanawa wedana nasaka pamanai waya bon na athuru abada wenanesa vtamen d 3,k 2 masa 3 nak gathtama adda kopamana kalyak ganna onada widathumane pon nombar aka sadahan karannapuluwanda

  • @sujeewakapilarathna1234
    @sujeewakapilarathna1234 День назад

    Thank you ❤❤❤

  • @lakmalinandani9234
    @lakmalinandani9234 День назад

    Thank you ❤❤❤🎉🎉🎉🎉

  • @anushaslk46
    @anushaslk46 День назад

    Widya thumani vitamin d3 k2 ganna dr kenekge anumathiya aniwaryada.mage wayasa aurudu 48 wenawa

  • @nimalip.d2573
    @nimalip.d2573 День назад

    Calcium+ D+ K kiyala wagnar brand vitamin honda nedda

  • @samudrawijesundara8716
    @samudrawijesundara8716 День назад +1

    Vitamin D parikshawata kiyanne mokakada please obe mea videhata minissunta hodema dea kiyala denewa Bohomath pinak
    Mage heel pain akak tiyenewa awidennema ba arinewa needle akkin wagei planter fascist kiyala cortisol filter kera dan therpy akak keranewa meaka calcium tanpath wimakda?? Heel ake
    Vitamin D hode brands Amazon aken ganne apita kiyanne puluwanda thank you so much ❤

    • @NurseHesh
      @NurseHesh  День назад

      D vitamin test ma thamai
      Best brand : Why Not Natural Organic Vitamin D3 Liquid Drops With K2

  • @thisaradilan
    @thisaradilan День назад

    Sir meka urgent. HPV patient kenekuta immunity eka wedikaraganna supplement ekak ona. Supplement 2k denata hoyagatta. Pervistop and kinoko platinum ahcc 750 mg. Plz. Me deken hoda mokakda. Nethnam hoda supplement ekak recommend karanawada. Eyata thawa fatty liver phase 2 thiyenawa. Eka nisa immunity eka godak adui.

  • @indralalani-mq9rt
    @indralalani-mq9rt День назад

    thank you sir ❤❤

  • @TheFlashmark
    @TheFlashmark День назад +5

    දරුවන්න්ගේ උස සහ වර්ධනය වැඩි කර ගැනීම ගැන වැඩසටහනක් කරන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      ඔව් කරන්නම්

  • @nushensasmitha6644
    @nushensasmitha6644 4 часа назад

    Mn workout krna kenek vitamin D3 iu 1000 gnne Dn d3 k 2 iu 1000 gnna ynne mn eka digata 3 month aragen aphu 3 month wage nawattanwa 3 n 3 ta gnne mekath ekka mn carnivore beef amaino ekath dnata use krnwa kmk ndda mn gnna vitamin iu gna madida

  • @sj5233
    @sj5233 День назад

    Brother gedara work out krna knk Equipment mkuth nathuva daily protein dose eka 1.8g and 2g wage gaththata prshnayak wenne ndda eka urin wlaat kidney wlaata gataluwak wena ekk ndda baya wenna deyak ndda plz rply

  • @ovinthagunathilaka320
    @ovinthagunathilaka320 23 часа назад

    Vitamin D3 1000 IU with K27 25mcg daily gannawa eka aulda sir

  • @LushanDehigama-uv1cr
    @LushanDehigama-uv1cr День назад

    Thyroxin adu aya thyroxin gaddi vitamin K Honda naha neda?mama thyroxin 75 k gannawa. D 23.65 ng /ml.Mama kohomada ganna oni.

  • @TharukaLakshan-z8h
    @TharukaLakshan-z8h День назад +3

    Digatama vedios danna me wage

  • @سوماسرلنكا
    @سوماسرلنكا День назад

    Obatuma hemadama apiwa denuwath karanawa boho watinawa bohoma istuti

  • @sumithragamage8442
    @sumithragamage8442 День назад

    බොහොම ස්තුතියි සර් ❤ අනේ සර් මට උත්තරයක් දෙන්න මම. සීනි. කොලෙස්ටරෝල් තයිරොයිඩ් . ආතර්රයිටීස් තියෙන කෙනෙක් . මම දැනටමත් D 2000 biotin 900 mcg ගන්නවා නිතරම ඇගේ පත රුදාව මට ගන්න හොඳම විටමින් වර්ගය කියන්න බුදු සරණයි ඔබට ජය වේවා 11:47 මහත්මයා ❤

    • @NurseHesh
      @NurseHesh  День назад

      ඔබගන්න විටමින් ප්‍රමාණය හරි

  • @sandumadurangi51
    @sandumadurangi51 День назад

    Master, student nurseslata wenama channel ekak start karanna puluwanda

  • @hdcmmalkanthi8894
    @hdcmmalkanthi8894 День назад

    Mamath witamin d gannawa omeaga 3k gannawa a nisa wisa Wenda

  • @samanwijekoon2436
    @samanwijekoon2436 День назад

    Mage danhis athwala kakulwala egili maspidu ridenwa vitmin d 60000 dunna mama kiypu nisa vitmin d chek kare na masa 2ta dunn kmk nedda do tor

  • @malaka80
    @malaka80 День назад

    Thank you

    • @NurseHesh
      @NurseHesh  День назад

      You welcome dr 🙏🏿❤️

  • @onayathasirika3819
    @onayathasirika3819 День назад

    Mage danis anaruwàta cad d 60000 satiuata dawasak ganna dunna.mata preshar colosterrol tiyenawa .ganna hodada

  • @mallikachandrawathi1889
    @mallikachandrawathi1889 День назад +2

    ඔයා ඩො.කෙනෙක් නොව්න එක අපේ වාසනාව

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      අයියො 😂🫢🤟🏿

  • @NiranjalaPerera-n4y
    @NiranjalaPerera-n4y День назад

    Sr magae muhunadaepaththae kaluwala ayata pliturak danna

  • @shyamanirathnayaka5292
    @shyamanirathnayaka5292 День назад

    Mama D3 gannawa dawas 5kata sarayak one drop.

  • @SamsungAs-od9fk
    @SamsungAs-od9fk 20 часов назад

    සර් මට වකුගඩුවෙ ගල් තියෙනව.මට ආත්‍රයිටිස් තියෙනව .මට විටමින් ඩී ගන්න හොද මොනවාද ?

  • @TheFlashmark
    @TheFlashmark День назад +1

    Vitamin d3 with k2 expensive neda vit d3 walata wadaa? Vitamin D3_K2 ganinddi IU 4000 wenuwata aduwen ganna puluwanda?

    • @NurseHesh
      @NurseHesh  День назад

      Puluwan

    • @TheFlashmark
      @TheFlashmark День назад

      @@NurseHesh Vitamin D3 4000 IU samana wenne Vit D3+k2 IU keeyakda ganna oni?

  • @dilrukshl
    @dilrukshl День назад

    👍👍👍👍👍

  • @ranjithsilva878
    @ranjithsilva878 День назад +1

    👍👍👍👍👍👍

  • @Shyamajanakee
    @Shyamajanakee День назад

    Vitamine D3 K2 gannakota e samaga Ca ganna oonada...thanks obathumata apiwa danuwath karanawata..

  • @AnoshaWaragoda
    @AnoshaWaragoda День назад

    Sampuram tairoid gantiya ain karapu kanakta kamak nadda

    • @NurseHesh
      @NurseHesh  День назад

      Oya doctor kenek haraha ganna

  • @dinithinisansala5015
    @dinithinisansala5015 День назад +2

    ලැබු නව වසර , ඔබතුමාට නිරෝගිසුව ,දියුණුව, සැනසීම පිරුණු වසරක්ම වේවා !!!
    නර්ස්...කකුල් වේදනාට ( විලුඹ සහ කකුල් වල නහර , ද්ණහිස් ) හොදම විටමින් එකක් කියන්න පුලුවන්ද..කෙනෙක් කිව්වා Glucosamine තියන fish oil එක ගන්න කියලා... නමුත් ඒක දිනපතා ගන්න හොද නැහැ කියලත් තව කෙනෙක් කියනවා... ඒ වගේම ඒක diabetics වලට දෙන එකක් කියලත් කියනවා... මේකට උත්තරයක් දෙන්න පුලුවන්ද ?

    • @NurseHesh
      @NurseHesh  День назад

      Glucosmin ගන්න එපා fish oil සමග විටමින් D3 ගන්න

    • @sandyaRunvinika
      @sandyaRunvinika День назад

      ​@@NurseHeshසර් විටමින් d3 k2 සමග කැල්සියම් මැග්නීසියම් එකට ගන්න හොදයිද තෙරුවන් සරනයි🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  День назад

      Mg ok calcium ona wenne adu am witharai

    • @dinithinisansala5015
      @dinithinisansala5015 День назад

      @@NurseHesh
      ගොඩාක් ස්තූතියි .. 🙏🙏

  • @nirmalakumari1764
    @nirmalakumari1764 День назад +1

    I am taking D 3 with k2 2000 daily. My d level was too low. As it was 7 i was given 60000 d3 with k2 for 6 weeks once a week. Now taking 2000 daily for 3 months. Is it okay? Please advise me

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      Yes it’s ok better to check D level after another 3month bcoz ua critically low

  • @ajithchandrasekara8862
    @ajithchandrasekara8862 День назад

    මම දවසකට මොර ගුර ගුන්ලි යක් ගණ්නවා (.ගෑම් 5 ඒ ප්‍ර්මනය එක මදිද.

  • @samankumara8562
    @samankumara8562 День назад

    මම කොලෙස්ටෝල්වලට හා. සුගර්වලට බෙහෙත් බොනවා
    විටමින්Dගත්තට. කමක් නැද්ද
    උත්තරයක් ඕන

  • @travelunknown1747
    @travelunknown1747 День назад

    Sir L agining gaba video ekak karanna

    • @NurseHesh
      @NurseHesh  День назад

      Man karala thiyenawa erectile dysfunction program eke

    • @travelunknown1747
      @travelunknown1747 День назад

      Vitamin d l agining fish oil ekata gatthata awulk nadda

  • @matalekalum
    @matalekalum День назад

    මහත්මයාණෙනි, මෙ රට ගොඩක් ජනප්‍රිය Sevanseas one a day, කියන vitamin A D තියෙන නිෂ්පාදනය හොඳ එකක් ද?

    • @NurseHesh
      @NurseHesh  День назад

      Kochchara vit D thiyenawada?

  • @Sula94-l6f
    @Sula94-l6f День назад

    Vitamin d3 k2 aka kochchra kalayak ganna onada sir

    • @NurseHesh
      @NurseHesh  День назад +1

      Me gana nam aurudu 3-4k wunoth genome gataluwak ne

    • @Sula94-l6f
      @Sula94-l6f День назад

      @NurseHesh bohoma pin sir

  • @E.DWasantha-ex9cm
    @E.DWasantha-ex9cm День назад

    Love u sir

    • @NurseHesh
      @NurseHesh  День назад

      Love you to 😂❤️

  • @Pushpika-g7z
    @Pushpika-g7z День назад

    🎉🎉🎉🎉🎉

  • @susilaadikari6516
    @susilaadikari6516 День назад

    ❤❤❤👍👍👍👍

  • @IroshaKumuduni-r7b
    @IroshaKumuduni-r7b День назад

    Mata den 46..danis amaruwak hoda wanna ne...vD ganna hitan innakota vidiyo aka dekka.den iya idan ukula ridanawa..adiya tiyanna be...eyi a..vD ganna hoda nedda ..pahada danna

    • @Buddika-f1m
      @Buddika-f1m День назад +1

      හොදයි ගන්න,මගෙත් වේදනා අඩුවුණා

  • @Ad-lf7xb
    @Ad-lf7xb День назад

    Spearmint kiyanne mint walatada

    • @NurseHesh
      @NurseHesh  День назад

      Ow

    • @Ad-lf7xb
      @Ad-lf7xb День назад

      ❤🎉mama rata enne dena ganna vidihak thibbe ne❤​@@NurseHesh

  • @DeepalJayalath
    @DeepalJayalath День назад

    ♥️♥️♥️♥️♥️♥️

  • @Buddika-f1m
    @Buddika-f1m День назад

    4:32

  • @niwanthiwijesinghe3013
    @niwanthiwijesinghe3013 День назад

    Mr hesh මගේ වයස 32 යි මට සාමාන්‍ය හමක් තියෙන්නේ එත් දැන් ටික කාලෙක ඉදන් මගෙ හම රැලි වැටෙනවා කොන්ඩෙත් ගැලවෙනවා. ගොඩක් බෙහෙත් ගත්තා ඒත් කිසිම දෙකට අඩු උනේ නෑ. මට vitamin d supliment එකක් ගත්තොත් හරියයිද?

  • @TheFlashmark
    @TheFlashmark День назад +1

    උපත් බර හොඳටම තිබුනත් මගේ දුව ට අඩුම බරක් සහ උසක් තියෙන්නේ. ගන්න පුළුවන් ක්‍රියාමාර්ග පහදා දෙන්න පුලුවන්ද?

    • @NurseHesh
      @NurseHesh  День назад +2

      මස් මාලු කිරි බිත්තර සමග පෝෂණීය ආහාර වේලක් දෙන්න යකඩ ප්‍රමාණය බලන්න ඒ අනුව ආහාර අතිරේක ලබාදෙන්න

  • @sujeewamarasingha7594
    @sujeewamarasingha7594 День назад +1

    ඩොක්ටර් මගෙ දිව දනව අවුරුදු දෙකක් විතර වෙනව බෙත් ගන්න ගියාම ක්ව්දෙ ගෑස්ටික් වලට කියලා මට දැන ගන්න පුළුවන්ද ඩොකටර් දිවේ උගුරෙ දැවිල්ල එන්න හේතුව මොකක්ද කියලා

    • @nilminichandrika5775
      @nilminichandrika5775 День назад

      මටත් ඒ ගැන දැනගන්න ඕනේ

    • @IroshaKumuduni-r7b
      @IroshaKumuduni-r7b День назад

      Badagini anawada...Mata kiwwa .tayiroyid prasna walata kiyala

    • @NurseHesh
      @NurseHesh  День назад +2

      Too much carbohydrates mn me gena pehadili karannam

  • @rajithamadushantha4545
    @rajithamadushantha4545 День назад

    විටමින් d3 2000iu සහ zinc 20mg තියන tablet එකක් ගැනිම සුදුසුද?

  • @රොස්
    @රොස් День назад +1

    docter මම. ඉන්නේ italy වල. මම. ගන්නෙ විටමින් d ඔයිල් එක. දෙන් වසර. දෙකක. සිට. දණහිස් අස්ථි වේදන අවා පරික්ෂණයෙන් දවස් පහලොවකට. වතාවක් දෙකයි දසම පහක් ඇතතටම මට අර. ප්‍රස්න. නැති උණා මට. දෙන ගන්න ඕනැ ලංකාවේ මේ ඔයිල් එක. ගන්න. පුලුවන්ද

    • @NurseHesh
      @NurseHesh  День назад

      නෑ ලංකාවෙ නෑ එනකොට අරං එන්න

    • @රොස්
      @රොස් День назад

      ලංකාවේ ඉන්න. කෙනෙක්ට. ගන්න. ඇහුවේ

  • @lakshithabandara2717
    @lakshithabandara2717 День назад +1

    සර් ගන්න හොදම විටමින් D3 බ්‍රෑන්ඩ් එක මොකද්ද?..

    • @NurseHesh
      @NurseHesh  День назад

      Why Not Natural Organic Vitamin D3 Liquid Drops With K2

    • @himalifernando2257
      @himalifernando2257 День назад

      ​@@NurseHeshsir මේක liquid එකක්ද

  • @AsankaIJS
    @AsankaIJS День назад

    5000IU මේ රටේ තියෙන්නේ ...ඒ නිසා දවසක් ඇර දවසක් බොන එක හොදද?

    • @NurseHesh
      @NurseHesh  День назад

      ඔව් ගැටලුවක් නෑ

  • @Buddika-f1m
    @Buddika-f1m День назад

    Sir
    Cad D 60000- weekly
    Kalzana 500 - daly
    මාස 03ක්‌ පමණ බිව්වොත් හොදනැද්ද 🩷

    • @NurseHesh
      @NurseHesh  День назад

      Meka oyata doctor kenek kiyapu ekak neda e widiyatama ganna

  • @mordentecstyle.vision112
    @mordentecstyle.vision112 День назад

    ලංකාවේ දොස්තර ලා කියන්නේ නෑනේ හරි විස්තරයක්

    • @NurseHesh
      @NurseHesh  День назад

      🤔

    • @mordentecstyle.vision112
      @mordentecstyle.vision112 День назад

      @NurseHesh මම ඉන්නේ ලිතුවේනීයා වල දැනට මාස කිහිපයකට පෙර මම ලංකාවට ආවා නිවාඩු වට එහෙම ඇවිත් මම ලංකාවේ පිලීගෑනීමක් ඇති ඩොක්ටර් කෙනෙක් හම්බ වෙන්න ගියා මම ඔහූට කීවේ මට මට සප්ලී මන්ට් එකකට යන්න පුළුවන් ද කියලා ඔහූ කීවේ එපා ඕන නෑ ඔය ඉන්න විදිය ඔයාට සප්ලී මන්ට් ඕන නෑ කියලා ඒක පිලී අරගෙන මම සතුටින් ආව නැවත ලිතුවේනීයා වට මම මෙහෙදී ඩොක්ටර් කෙනෙක් මුන ගෑහුනා ලිතුවේනීයා ජාතික කෙනෙක්... ඔහූ මට කීවේ ඇයි ඔයා සප්ලී මන්ට් එකකට යන්න පරක්කු වෙලා තියෙන්නේ කියලා මේරට සීතයී

  • @MksZone-n3v
    @MksZone-n3v День назад

    ❤❤❤❤❤

  • @aireneferrera1937
    @aireneferrera1937 2 часа назад

    Thank you ❤

  • @madurapeiris341
    @madurapeiris341 День назад

    Thank you

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 День назад

    ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  День назад

      Thank you 🙏🏿❤️

  • @lalithabawani3351
    @lalithabawani3351 День назад

    Thank you

  • @hasanthaliyanage6221
    @hasanthaliyanage6221 Час назад

    ❤❤❤