හදවත ආරක්ශා කරන - ඔසප් කැක්කුම් නැති කරන - ලෙඩ වලින් බේරන මැග්නීසියම් ගැන හරියටම දැනගමු

Поделиться
HTML-код
  • Опубликовано: 25 янв 2025

Комментарии • 70

  • @Saniaiya
    @Saniaiya 6 месяцев назад +13

    ඔබ ගුරුවරයෙක් උනානම් ගොඩාක් දරුවෝ ඔබ සොයන් එනවා.ඒ තරම්ම හොද පැහැදිලි කිරීමක්.ඔබට ස්තූතිවන්ත වෙනවා.❤❤🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @SepalikaAbaygunawardhana-pk7vp
    @SepalikaAbaygunawardhana-pk7vp 20 дней назад

    ඩොක්ටර් වෙන්නම ඕනේ කෙනෙක් ඔබතුමා ....❤️

  • @malimali4037
    @malimali4037 6 месяцев назад +2

    දීර්ඝායුෂ වේවා අපේ නීරෝගී කම ඔබතුමාගේ වැඩසටහන් වලින් ගොඩාක් දේවල් පැහැදිලි කියා දෙනවාට 🙏🙏👍👍👍

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 6 месяцев назад +2

    Thank you very much nurse Hesh ...excellent explernation ...God bless you ..

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @vishoodicooray2389
    @vishoodicooray2389 6 месяцев назад +1

    Mageth favorite youtuber tamai oba tuma....godak thanks me advised walata

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @beragalawindchillcottage1699
    @beragalawindchillcottage1699 6 месяцев назад +13

    ඔබේ දැනුමෙන් කන බොන මට ගෙදර මිනිස්සු කියන්නෙ දැන් පිස්සු කියලා 😂. ෆාස්ටින්.එක්සසයිස් , වතුර , ඒ ඔක්කොම එයාලට මැජික්.❤😂

  • @yamunamalkanti
    @yamunamalkanti 6 месяцев назад +6

    ඩොක්ට කෙනෙක් වෙන්න ඕනෙ කෙනෙක් නර්ස් කෙනෙක් උනාම

  • @nimanthiweronika
    @nimanthiweronika 6 месяцев назад +1

    බොහොම ස්තුතියි සර් 🌷

  • @WarnakulahansiniFernando
    @WarnakulahansiniFernando 6 месяцев назад

    Thank you nodanna godak dewal pahadili krala denuwath kranawat.❤❤❤❤

  • @DinojPushpakumara-u2v
    @DinojPushpakumara-u2v 19 дней назад

    Ganne kohomada

  • @magladiesladies9052
    @magladiesladies9052 4 месяца назад

    Thank you Sir

  • @marycynthiya2205
    @marycynthiya2205 6 месяцев назад

    ස්තුතියි සර් දෙවි පිහිටයි

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @hashinisenavirathna2019
    @hashinisenavirathna2019 6 месяцев назад

    Hrima lassniiii pehedili krna vidiha..... mommy tummy adu krgna vidiha gna video ekak krna puluwnda Mr.Hesh ?

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      Sure 👍❤️

  • @charnipriyangika9028
    @charnipriyangika9028 6 месяцев назад

    බෝහෝමත් ස්තුතී🌷🙏💜️

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @sanjikothalawala4664
    @sanjikothalawala4664 6 месяцев назад

    බොන විදිහ සහ බොන්න හොදම වෙලාව කියන්න පුළුවන්ද?

  • @kumarijordan1437
    @kumarijordan1437 25 дней назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @malosaimi7831
    @malosaimi7831 6 месяцев назад

    Thank you ❤❤

  • @KANEERA
    @KANEERA 6 месяцев назад

    Thank u Nurse 🙏💛

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      💪🏿❤️

  • @astronomynetha74
    @astronomynetha74 6 месяцев назад

    ❤ Thanks 🎉

  • @nirvanabuddhism5491
    @nirvanabuddhism5491 6 месяцев назад

    Arthritis Gana video ekak karanawada

  • @ddrenuka4095
    @ddrenuka4095 6 месяцев назад

    ගොඩක් ස්තුති

  • @ireshperera8440
    @ireshperera8440 6 месяцев назад

    Thanks u sir ❤

  • @VinithaJalatha
    @VinithaJalatha 5 месяцев назад

    ඉතින් ඩොක්ට සීනි තියෙන කෙනෙකුට එය හොඳද බොන්න ඩොක්ටර් කෙනෙක්ගෙන් උපදෙස් ගන්න ඕනද.

  • @ddrenuka4095
    @ddrenuka4095 6 месяцев назад +1

    හිස්බඩ මම chia seeds බොනවා සතියක්ට දවස් 3 විතර එහෙම හොද ද උදේ ආහරය ගන්නෙ 9 ත් 10 අතර

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      ගොඩක් හොඳයි

  • @Sofie16200
    @Sofie16200 6 месяцев назад

    Cod liver oil da omega 3 da dry skin ekata wada Honda.megena vedeo ekak genna puluwanda

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      දෙකම හොඳයි මන් මේ ගැන වැඩසටහන් කරල තියෙනව

  • @malanisamarakoon-bh9it
    @malanisamarakoon-bh9it 6 месяцев назад

    මමත් සුගර් චොලෙස්ටරෝල් ප්‍රේසර් වලට බෙහෙත් ගන්නවා මගනීසියම් ගත්තට කමක් නැද්ද සර්

  • @nayanakumari1655
    @nayanakumari1655 6 месяцев назад

    Kohenda ganne mgnisiyam eka.

    • @nayanakumari1655
      @nayanakumari1655 6 месяцев назад

      මට මිග්‍රේන් තියෙනවා තියෙනවා කොලෙස්ට්‍රෝල් තියෙනවා. මං හිතනවා මට මැග්නීසියම් ගත්තොත් ගොඩක් ඒ දේවල් මග ඇරෙයි කියලා. මං කොහොමද ඒක ගන්නේ. ඒක කොහෙද ගන්න තියෙන්නේ.

  • @pradeepmadusanka6328
    @pradeepmadusanka6328 6 месяцев назад +1

    Sir,මම 8/16 dait කරන කෙනෙක්..උදේ කෑම skip කරනවා..එත් හැමදාම උදේට දෙහි+ගම් මිරිස්+කුලුනු +ලුනු ජලය සමග මුසු කරලා බොනවා අක්මාවේ තෙල් සදහා..මෙය හොදද??

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @danuwan777
    @danuwan777 6 месяцев назад

    මැග්නීසියම් අඩංගු ආහාර වර්ග ,ඇට වර්ග මොනවද..🤔

  • @chandanianomasiriwardhana7382
    @chandanianomasiriwardhana7382 6 месяцев назад +1

    ලංකාවේ pharmacy වල මැග්නීසියම් විතරක් ගන්න නෑ

  • @buddothpadaawadiya3536
    @buddothpadaawadiya3536 6 месяцев назад

    ❤❤❤

  • @nilanthirukmali1754
    @nilanthirukmali1754 6 месяцев назад

    දිනපතා ගත්තාට කමක් නැද්ද

  • @ChamindaAmarasinghe-l5p
    @ChamindaAmarasinghe-l5p 6 месяцев назад

    ඔබතුමාට පුළුවන් නම් O,l Level ළමයි න්ට විද්‍යාව උගන්වන්න පුළුවන් ද.පැහැදිලි කිරීම් ගුරුවරයෙක් ට වඩා පැහැදිලි.

  • @lakmalinandani9234
    @lakmalinandani9234 6 месяцев назад

    ❤❤🎉🎉🎉

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      🙏🏿❤️

  • @ronaihalage4950
    @ronaihalage4950 6 месяцев назад +2

    වයස අවුරුදු 37 වෙන මට දිනකට කොපමණ පමානයක් ලබා ගත යුතුද සර්

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      දිගටම බලන්න පැහැදිලි කරනව

  • @udulavijerahna268
    @udulavijerahna268 6 месяцев назад

    ❤❤❤❤❤❤❤🙏🙏🙏🙏💕💕💕

  • @AsanakaWampawal-yk5nj
    @AsanakaWampawal-yk5nj 6 месяцев назад

    මැග්නීසියම් ව¿ඩිහිටිකෙනෙක්ට දිනකට mg කියක් suppliment එකක් හ¿ටියට ගන්න පුලුවන් ද?

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад

      Keep watching මේක ඉස්සරහට මන් සම්පූර්ණ පැහැදිලි කරනව

    • @Mahindajayamaha64
      @Mahindajayamaha64 3 месяца назад

      අවශ්‍ය එකක් නමක් සදහන් කරන්න මිලදී ගන්න​@@NurseHesh

  • @darshanisamarakoon2569
    @darshanisamarakoon2569 5 месяцев назад

    ලංකාවේ තියෙන hoda මැග්නීසියම් supplements මොනවා ද

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      I can’t say about brands sry

  • @malimali4037
    @malimali4037 6 месяцев назад +1

    මම කුවේට් ඉන්න කෙනෙක් මට බයයි මේ බෙහෙත් වලට මහත් වේද කියලා පිලිතුරක්බලා සිටිමි

    • @NurseHesh
      @NurseHesh  6 месяцев назад +1

      මහත් වෙන්නෙ නෑ

    • @malimali4037
      @malimali4037 6 месяцев назад

      ස්තුතියි ඩොක්ට 🙏🙏🙏🙏❤

  • @sagarikapliyanage7800
    @sagarikapliyanage7800 6 месяцев назад

    ඕනම කෙනෙක් දිනපතා ගත්තට කමක් නැද්ද

  • @nuradhasanchala431
    @nuradhasanchala431 6 месяцев назад

    Thank you❤❤

  • @mahindakosgolla8552
    @mahindakosgolla8552 6 месяцев назад

    ❤❤❤❤❤❤