ඉක්මන් මරණයට හේතුව මේ විටමින් එක අඩු නිසා වෙන්න පුලුවන් ! | විටමින් D ගැන හැමදේම මුල සිට සරලව

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 377

  • @RupikaMunasinghe-e3m
    @RupikaMunasinghe-e3m 5 месяцев назад +52

    හෙද සේවයට ඔබ වැනි නිලධාරීන් සිටිම ඉතා අගය කළ යුතුයි.විශිෂ්ඨයි . මෙවැනි වැඩසටහන් දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා.බුදුසරණයි

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +1

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @ranasingheliyanage1788
    @ranasingheliyanage1788 3 месяца назад +9

    සුවිශේෂී ජනතා මෙහෙවරක් ..ඔබතුමටත් නිරෝගී සුවය චිරජීවනය ප්‍රර්තනා කරමි ❤❤❤

    • @NurseHesh
      @NurseHesh  3 месяца назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @vineethaseinthuragedara7141
    @vineethaseinthuragedara7141 5 месяцев назад +42

    ඔබගේ me වැඩසටහන හරිම වටිනවා ගොඩක් අයට කියලා මම විශ්වාස කරනවා thanks ඔබගේ සේවය ta ❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +1

      🙏🏿❤️

  • @priyanthipieris633
    @priyanthipieris633 5 месяцев назад +8

    මැතිතුමනි ,ඔබ තුමාට ගොඩක් පින් දිර්ගායුස ලැබේවා dubai සිට

  • @chandanigamaga7907
    @chandanigamaga7907 2 месяца назад +2

    ගොඩාක් හොද පැහැදිලි කිරිමක් ඹබතුමා කියපු විදිහට මම දැන් විටමින් D 3 පාවිච්චි කරනවා ඔලිවු ගෙඩිත් කැමට ගන්නවා දැන් මගෙ දනිස් කැක්කුම ගොඩක් අඩුයි ඔබතුමා මෙි කරන සමාජ මෙහෙවරට ⁣ගොඩාක් පින්⁣ තෙරැවන් සරණයි 🙏🙏🙏

  • @YeudhhxhdSggxbxhxh
    @YeudhhxhdSggxbxhxh 5 месяцев назад +5

    දැනුවත් කලාට බොහොම ස්තුතියි ඩොක්ටර්.🙏🙏

  • @NayomiKumari-f7p
    @NayomiKumari-f7p 16 дней назад

    නින්ද යන්නෙම නැ මේ වගේ වැඩ සටහන් ගොඩක් වටිනවා දැනුවත් කරාට 🙏🙏🙏🙏

  • @indrani2243
    @indrani2243 5 месяцев назад +4

    ඔබතුමාට දීර්ඝ ආයුෂ ලැබේවා නොදන්නා අයට ඉතාමත් හොඳ වැඩසටහනක් ...❤❤❤

  • @jenydisa6631
    @jenydisa6631 5 месяцев назад +3

    ගොඩක් වටිනවා සර්..හැම වීඩියෝ එකක්ම බලනවා..මනාව පැහැදිලි කරන එකම කෙනා ඔබයි..ස්තුතියි .වටිනා සේවයක් ඔබ කරන්නේ..❤🙏

  • @irangipriyangani2673
    @irangipriyangani2673 13 дней назад

    ගොඩාක් ස්තූතිය දැනුවත් කලාට🙏❤️😊

  • @nadeekasamarasingha.2431
    @nadeekasamarasingha.2431 5 месяцев назад +10

    ගොඩාක් වටිනවා ඔබතුමාගෙ වීඩියෝ .හැම එකක්ම බලනවා.ලබන දැනුම අපමනයි.ගොඩාක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @chulaniranawana2825
    @chulaniranawana2825 3 месяца назад +2

    ඔබතුමාට බෙහෙව්න්ම ස්තුතියි

  • @ranjanikandegama-x2c
    @ranjanikandegama-x2c 5 месяцев назад +4

    ගොඩාක් ගොඩාක් වැදගත් වැඩසටහනක් බොහෝම ස්තුතියි ඔබ තුමාට 🎉❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @MichaelMich-l8l
    @MichaelMich-l8l 5 месяцев назад +2

    බොහොම පිං ඔබතුමාට නොදන්නා බෙහෙවින් වැදගත් උපදෙස් ලබාදෙනවාට❤🙏

  • @seeladissanayaka2254
    @seeladissanayaka2254 5 месяцев назад +8

    මෙම වැඩසටහන මට බෝහෝම වැදගත් වුනා මගේ කේන්දේ අමාරැවක් හැදුනා මීට මාසයකට කලීන් මගේ ඩෝක්ටර් මට විටමින් ..d ලබා දුන්නා ..පරික්ෂණ වලින් පසුව මමහරිම වේදනා වේන් හිටියේ අදට දවස් හතරක් විටමින් d. සහ කැල්සියමි පේති බෝනවා මට ලේකු සුවයක් තියනවා සියලුම ඩෝර්ක්ටලට ස්තුතීයි

    • @HarshaniWijesingha-qy9nx
      @HarshaniWijesingha-qy9nx 5 месяцев назад

      A gatta eka mokada hoda mtat aurudu ganak edan konde amaru tiyenva hoda venne na mona kalt nama kiyanna puluvan da

    • @steelaluminumworkssrilanka
      @steelaluminumworkssrilanka 4 месяца назад

      කොහෙ කෙනෙක්ද ඩොක්ට

    • @Shenulife4315
      @Shenulife4315 24 дня назад

      Mage bellai dakunu athai kakkumak thibuna matath doct dunna vitamin d3 calcium dunna.maxium tablat dawasat udeta 1

    • @samanwijekoon2436
      @samanwijekoon2436 8 дней назад

      ​@@HarshaniWijesingha-qy9nxane matah kiynna wargya

  • @ChandraNandanie
    @ChandraNandanie 4 месяца назад

    අපව මෙහෙම දැනුවත් කරනවාට ඔබට ගොඩාක් ස්තුතියි ඩොක්ටර් තෙරුවන් සරණයි!

  • @Prasadikaweerasingha
    @Prasadikaweerasingha 5 месяцев назад +1

    🙏🙏🙏🙏 හොඳ දැනුවත් වීමක් නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා බුදුසරණයි 💝💝

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @asokawijekoon6254
    @asokawijekoon6254 5 месяцев назад +3

    ඉතාම වටින වැඩ සටහනක්.ඔබතුමාට බොහොම ස්තුතියි❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @wasa945
    @wasa945 5 месяцев назад +1

    Dr. අපිව දැනුවත් කිරීම පිළිබඳව බොහෝම ස්තුතියි.. 🙏

  • @charnipriyangika9028
    @charnipriyangika9028 5 месяцев назад +2

    බෝහෝම ස්තුති ඔබට හරිම වට්නවා❤🙏🌷

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +1

      Thank you 🙏🏿❤️

  • @user-ub3xb4gf1i
    @user-ub3xb4gf1i 5 месяцев назад +1

    බෙහෙවින්ම ස්තුතියි dr 🙏බුදුසරණයි

  • @jayanthasamarasekara4388
    @jayanthasamarasekara4388 3 месяца назад

    බොහොම ස්තුතියි ඔබතුමාට

  • @ruwangunawardana9829
    @ruwangunawardana9829 5 месяцев назад

    දැනුවත් කිරීම පිළිබඳව සතුටු වෙනවා ඔබට බුදු සරණයි 🙏🙏🙏🙏

  • @W_sunny
    @W_sunny 5 месяцев назад +3

    ගොඩක්ම ස්තුතියි දන්න සිංහලෙන් කියලා දෙනවට.❤🎉

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      💪🏿❤️

  • @sandarudivyantha5912
    @sandarudivyantha5912 4 месяца назад +2

    ඩොක්ට කෙනෙක්ට වඩා හොඳට ඔබතුමා කියලා දෙනවා. ගොඩක් ප්‍රයෝජනවත්. ස්තූතියි !!!

  • @inokapriyadarshani5226
    @inokapriyadarshani5226 3 дня назад

    Very Good program😊

  • @janakirathnayake3825
    @janakirathnayake3825 5 месяцев назад +3

    ගොඩාරියක් හොදම වැඩ සටහනක් ස්තුතියි

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @kalyanisamaranghe5992
    @kalyanisamaranghe5992 2 месяца назад

    Mahathma vitamin D3 da ganta oone. Obe research great wish you all the best thanks kalyani from Australia

  • @NishanthiHettiarachchi-s8y
    @NishanthiHettiarachchi-s8y 5 месяцев назад

    හරිම වටිනා දැනුවත් කිරීමක් බොහොම ස්තූතියි ඔබතුමාට

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @ayurahospital3841
    @ayurahospital3841 4 месяца назад +1

    ගොඩක් වටිනවා. ස්තුතියි

  • @SureshGimhana-mn1nv
    @SureshGimhana-mn1nv 5 месяцев назад +23

    Vitamin b,d, e, k අන්තර්ගත supliment එකක් කියන්න පුළුවන් ද. සර්. මගේ හස්බන්ඩ් ට කොලොස්ට්‍රෝල් තීයේනවා මට බයයි විටමින් වර්ග වෙන වෙනම දෙන්න

    • @adsbha6192
      @adsbha6192 2 месяца назад

      කරපිංචා කැද්ස් හදලා බොන්න

  • @dmcpdissanayaka1143
    @dmcpdissanayaka1143 5 месяцев назад +3

    පින් සිද්ධ වෙනවා නර්ස් ඔබට🙏. මගෙ වයස අවුරුදු 32යි බැදලත් නෑ, හම අදිකව වෙිලිලා රැලි වැටිල.මට ගන්න dry ස්කින් එකට ගන්න පුළුවන් විටමින් වර්ග සදහන් කරන්න.ස්තුති ඔබට දීර්ඝායුෂ ලැබේවා!

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +3

      ඔයා කොලජන් ගන්න මන් කොලජන් ගැන වැඩසටහන් කරල තියෙනව බලන්න

    • @70bimal
      @70bimal 5 месяцев назад

      Dr suger cholesterol පවතිනවා නම් කොලජන් ගැනීම සුදුසුද

    • @RasikaNirmalee
      @RasikaNirmalee 19 дней назад

      2:05

  • @kumarry
    @kumarry Месяц назад

    Oba. Thumata. Dirgausha. Mama
    Obathuma. Nisa. Intamishan. Diyat
    Plan. Akan. Body' aka. Lassanata
    Hada. Gaththa. Diyawadiyawan. Miduna❤❤❤❤

  • @SandamaliiChampika
    @SandamaliiChampika 4 месяца назад +5

    Vitamin D iu 2000 samaga, calcium, magnicium kopamana ganna oneda?

  • @indranipathiranage2253
    @indranipathiranage2253 14 дней назад

    Best program Doctor.🙏🙏

  • @ramanikeshala9341
    @ramanikeshala9341 5 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් තෙරුවන් සරණයි 🙏

  • @savithrawedage592
    @savithrawedage592 4 месяца назад

    බොහොමත්ම පින් ..

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 5 месяцев назад

    හුගාක් වැදගත් මේ වැඩසටහන. 🌹🙏👍thanks

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @anjalikafernando633
    @anjalikafernando633 5 месяцев назад +2

    බොහොම ඉස්තුතියි ඩොක්ට

  • @mohammednaushad3267
    @mohammednaushad3267 5 месяцев назад

    Useful very
    good explanation thank you doctor. and my vitamin d level is 23.1 suffering from muscle pain and joint pain how many mg vitamin b tablets should I take? please reply me.

  • @shiromadilrukshiperera6969
    @shiromadilrukshiperera6969 5 месяцев назад +1

    Very useful.thank you

  • @KumariJayasinghe-nh5gx
    @KumariJayasinghe-nh5gx 5 месяцев назад +1

    Thank you very much nurse Hesh ...best explernation ...God bless you ..

  • @RanjanaHolipitiya
    @RanjanaHolipitiya 4 месяца назад

    Godaak ස්තුති 🙏❤️ ,

    • @NurseHesh
      @NurseHesh  4 месяца назад

      🙏🏿👍🙂❤️

  • @inokasanjeewani8329
    @inokasanjeewani8329 5 месяцев назад +1

    ගොඩක් ස්තූතියි සර් ❤❤❤❤

  • @indirakarunaratne8991
    @indirakarunaratne8991 5 месяцев назад +1

    Thank you so much. Theruwansaranai

  • @umayaumaya2237
    @umayaumaya2237 5 месяцев назад

    Bohoma isthuthi sir.theruwan saranai ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @hettiarachchihettiarachci6181
    @hettiarachchihettiarachci6181 5 месяцев назад +1

    Godak sthuthiyi oba thumata

  • @lathagamage8928
    @lathagamage8928 5 месяцев назад

    ගොඩක් ස්තුතියි ❤

  • @sandyadammika7413
    @sandyadammika7413 5 месяцев назад

    බුදු සරණයි

  • @lakminihiranya9958
    @lakminihiranya9958 5 месяцев назад +4

    Subfertility අයටත් විටමින් ඩී දෙනවා. විශේෂයෙන් ivf treatment වලට යන අයට ගොඩාක් ඩොක්ටර්ස්ලා විටමින් ඩී දෙනවා. එයට හේතුව පැහැදිලි කරන්න පුළුවන් ද ඔබතුමා ට. මං දැකලා තියෙනවා පිටරට වීඩියෝ වලත් pcos වලට විටමින් ඩී නිර්දේශ කරනවා. මේ දෙක අතර සම්බන්ධ යක් තියෙනවා නම් පැහැදිලි කිරීමක් කරන්න .ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +3

      මේ ගැන ඉදිරි වැඩසටහන් වලින් පැහැදිලි කරනව

  • @ajithkankanamge5938
    @ajithkankanamge5938 3 месяца назад

    Very important explanation
    Thank you sir❤

  • @EMRYSィJASPER
    @EMRYSィJASPER 5 месяцев назад +1

    නියම වැඩක් Doctor මේක 👌💯

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Thanks 🙏🏿❤️ but mn doctor kenek nemei nurse kenek

  • @jayanthakannangara-f6l
    @jayanthakannangara-f6l 3 месяца назад

    Your program is much appreciated.

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 5 месяцев назад

    ස්තූතියි

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @amilarox8973
    @amilarox8973 5 месяцев назад +4

    Doctor plz මට reply කරන්න. මම seven seas one a day දිනපතා බොනව ඒක දිගටම ගන්න හොද නැද්ද 😐

  • @niahaljayasingha2749
    @niahaljayasingha2749 5 месяцев назад

    සර් ඔබට තෙරුවන් සරනයි

  • @vasathiperera4500
    @vasathiperera4500 5 месяцев назад

    God bless doctor thank you so much

  • @sitaramani4226
    @sitaramani4226 3 месяца назад +1

    U are the great person

  • @JayalathSujith
    @JayalathSujith 5 месяцев назад +1

    Mageth asthi wedanawa thiyenawa docter mageth witamin d adunisada kiyala hithanawa 😢 Dr budusaranai

  • @malagunasekara6998
    @malagunasekara6998 5 месяцев назад +1

    ගොඩක් ස්තුතියි ඩොක්‍ටර්.

  • @JayaniDesiva
    @JayaniDesiva 5 месяцев назад +1

    Thank you very much

  • @gangaappuwa7795
    @gangaappuwa7795 5 месяцев назад +1

    Thanks lots for helping 🙏 budusaranai 🙏❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @nilankamanori5969
    @nilankamanori5969 Месяц назад

    Thank you docter

  • @priyankakarunadasa8280
    @priyankakarunadasa8280 5 месяцев назад +1

    Last month my vitamin level was 33. I have been taken 5000u since2yrs acording to medical adavice.every 6 month i check my vitamin D level .

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Good why u checked it first ? Is there any reason

    • @priyankakarunadasa8280
      @priyankakarunadasa8280 5 месяцев назад

      @@NurseHesh identified auto imune desease and severe joint pain.
      Not taking fish &meat s also.
      First time it was 13.
      Then incresed upto 40.
      Now again 33.take
      Omega 3& D5000u .
      Like to know ideal foods .

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      @priyankakarunadasa8280 sure keep watching I will educate u

  • @nadiraperera2548
    @nadiraperera2548 2 месяца назад

    Doctor mama Enna rata mata sugar hibld Fraser theyanwa a wagam fatey levar theyanwa mata vitamin D gann puluwanda maga wayas aurudu57wanwakaruna karala mata Ann ona male gram prmanyath walawa 2:50 th sadahan karann puluwanda godak sthuthe doctor oba thumata mawane da keremata dergausa labawa

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 5 месяцев назад

    Thank you sir good explanation n a valuable video about vitamin D

  • @RasikaLakshmi-c6c
    @RasikaLakshmi-c6c 5 месяцев назад +1

    Excellent thank you very much sir❤

  • @lilianjayasuriya7089
    @lilianjayasuriya7089 5 месяцев назад

    වටිනා වැඩ සටහනක් ස්තූතියි ❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      බොහොම ස්තූති 🙏🏿❤️

  • @anndot8937
    @anndot8937 10 дней назад

    Good explanation ❤😊

  • @nilanthashironshiron6885
    @nilanthashironshiron6885 3 месяца назад +1

    Dr thanks

  • @SamanThilak
    @SamanThilak 4 месяца назад +1

    Tharuwan saranai 🙏🙏🙏

  • @GaneshaLakmali-gh9rw
    @GaneshaLakmali-gh9rw 3 месяца назад +1

    ඩොක්ටර් මම අපස්මාරයට බෙහෙත් බොන කෙනෙක් (fit)එකට) ඉතින් මගේ හම ඉක්මනටම වෙිලෙනවා,ඒ වගේම ,මගේ කොන්ඩෙ ගොඩාක් ගැලවිලා යනවා, හිසේ කැක්කුම අල්ලනවා ඉතින් ⁣මගේ අසනිපේට මම morning an night මම බෙහෙත් බොනවා මට හොද විටමින් කියන්න පුලුවන්ද ඩොක්ටර් ගොඩාක් ස්තුතියි!

  • @Naturerosaliya
    @Naturerosaliya 4 месяца назад

    Dear nurse ,
    මැග්නීසියම් , විටමින් සී එක්ක විටමින් D3 ගන්න පුලුවන් ද ...?

  • @HmpherathHmpherath
    @HmpherathHmpherath 3 месяца назад +1

    Doktar D විටමින් parmesi වලින් අරන් buwata කමක් නැද්ද

  • @shanikafernando6246
    @shanikafernando6246 5 месяцев назад

    Thank you so much 🙏

  • @JosepFranando-me8by
    @JosepFranando-me8by 5 месяцев назад

    Perfect til wellwomen ගැන් දැනුවත් කරන්න සර් ස්තුතියි

  • @janithbandara1015
    @janithbandara1015 5 месяцев назад

    vitamin D deficiency treatments walata consult karanna one mona wage specialist doctor kenek da? An Endocrinologist?

  • @ranjaniek.p.w7938
    @ranjaniek.p.w7938 5 месяцев назад

    Godak stutiy sir vatina video ekak
    BudusaranI

  • @shamenmendis6072
    @shamenmendis6072 27 дней назад

    Thanks very much sir

  • @manikelk8434
    @manikelk8434 5 месяцев назад +2

    Wow doctor. .....Mata osteoporosis...mama d vitamins with calcium gAnnawa.....Ada sita D3GANNA HITHENAWA.... GOD BLESS YOU

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Thank you🙏🏿❤️

  • @imankavinda92
    @imankavinda92 6 дней назад

    වයස 19 විටමින් d3 k2 බොන්න හොදද

  • @IreshaAthukorala-v8w
    @IreshaAthukorala-v8w 5 месяцев назад +4

    Ane sir meka nm godakma godak watina video ekak wei.. sure ekatama viral wenawa. Thank u soo much sir❤❤❤😊 sirge hama video ekakma minissunta godak watina wadagath video. Godak pin sir apiwa me vidihata danuwath karanawata.. sirta nirogimath jivithayak prarthana krnwa api hamoma❤❤❤❤❤🙏🙏🙏

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад +1

      Thank you 🙏🏿❤️

  • @rameshrukshan5599
    @rameshrukshan5599 3 месяца назад

    Zinc සහා folic acid සම්බන්ධයෙන් vedio එකක් කරන්න පුළුවන් ද

  • @Beautyofjapanසුන්දරජපානය
    @Beautyofjapanසුන්දරජපානය 5 месяцев назад +13

    නින්ද යන්නෙ නැති එකට විටමින් D වල සම්බන්දයක් තියෙයිද ?

  • @JayaniDesiva
    @JayaniDesiva 5 месяцев назад

    Thanks

  • @SreeKwt-y1m
    @SreeKwt-y1m 4 месяца назад

    මගෙ cholesterol 202තියෙනෙව ඔමෙගා 3 බොන්න හොදයි ද sir

  • @snoopirosh
    @snoopirosh 5 месяцев назад

    In one pill there are
    vitamin D2000IU
    vitamin C 1000mg
    Zinc 15mg
    Is this dosage good for age 39 male

    • @garfield2390
      @garfield2390 Месяц назад

      Google eke gahala balanna maximum amount of vitamin kiyala

  • @mkthushari8663
    @mkthushari8663 5 месяцев назад

    ගොඩක් ස්තුතියි සර් ❤

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @janetries2533
    @janetries2533 5 месяцев назад

    Thank you so much Dr.

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @janaSam-g6m
    @janaSam-g6m 4 месяца назад

    මම ඊශ්‍රායල් ඉන්නේ මට විටමින් D අඩු උනා.මම ඩොක්ටර් කෙනෙක් හම්බ වෙලා බෙහෙත් ලියා ගෙන හැමදාම පාවිච්චි කරනවා.දැන් හොදයි.ඒත් මම දිගටම විටමින් D ගන්නවා.

  • @InokaThamel
    @InokaThamel 5 месяцев назад

    Thank you nurse ❤godak dewal kiyala denawata.God bless you

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @NethminiAbhisheka
    @NethminiAbhisheka 3 месяца назад

    Doctor, I am a 23-year-old girl. My teeth keep breaking like I have since my 20s. Now I don't even have two teeth. The pieces of my teeth are breaking. I went to the dentist and there was no solution. Also, the bones in my legs are protruding like knots and the splints come when I walk. .Is the reason for this the lack of vitamin D? Even if there are spots on the white skin, it will remain.

  • @thakshilaharshani123
    @thakshilaharshani123 3 месяца назад

    මගෙ ඇගෙ විටමින් D තියෙන්නෙ 11යි...ඩොක්ටර් කෙනෙක් රෙකමන්ඩ් කරලා මම දැනට vitamin D 300000 ගන්නවා...තව මොනා හරි හොද දෙයක් තියෙනවද 😢

  • @PeshilaPerera
    @PeshilaPerera 5 месяцев назад

    Sir..හොද විටම්න් d3 කොහේන්ද ගන්න තියෙන්නෙ... ඒ ගැන හදුන්වලා දෙන්න

  • @darshiherath2131
    @darshiherath2131 5 месяцев назад

    Thank you so much 👍

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      🙏🏿❤️

  • @gamerff7319
    @gamerff7319 5 месяцев назад

    Thankyou doctor❤

  • @oshinieperera2478
    @oshinieperera2478 5 месяцев назад +1

    Vitamin D3 ගන්න සුදුසුම වෙලාව සහ ක්‍රමයක් තියනවාද Nurse Hesh?

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Kiyala dennam

    • @ruckyg3177
      @ruckyg3177 5 месяцев назад

      මම විටමින් D3 ගන්නෙ දවල් ආහාරයෙන් පසුව. Vitamin D කියන්නේ fat soluble විටමින් එකක් නිසා ඒක ශරීරයට උරාගන්නෙ මේදයේ දිය වුණාම. විටමින් C වගේ වතුරේ දියවෙන්නෙ නැහැ. දවල් කෑම වේලෙ කොහොමත් තෙල් තියන නිසා තෝරගෙන තියෙන්නෙ ඒ වෙලාව.

  • @mayuridikkumbura9056
    @mayuridikkumbura9056 5 месяцев назад +2

    Vitamin d adui kiyala danaganna puluwan shareeraye athiwena lakshana monawada. Karunaakara pahadili karanna puluwanda

    • @NurseHesh
      @NurseHesh  5 месяцев назад

      Next program 👍❤️

  • @chandanimenikdiwela5806
    @chandanimenikdiwela5806 5 месяцев назад

    Dr....විටමින් d ගන්න ඕනෑ හොඳම කුමන වේලාව ටද...

  • @Simbutrisha
    @Simbutrisha 5 месяцев назад

    Vitamin D supplements widiyata ganna sudusuma udeda? Reda? Vitamin d kemath ekkama ganna ekada Honda? Kamen passe gonna ekada Honda?

    • @adsbha6192
      @adsbha6192 2 дня назад

      Rathri nindata Paya 3 kata pera kama kaala vinadi 5 kin peththa bonna.paya 3;kata pasuwa nidaganna.