Sthuthi pin docter ma achchi kenek balagane kisema alcohol sekarat pawechchiyak naha dan mas thel warga badum kanne naha piti seni pawa ova thumata sthuthi pin ma cyprus seta awedinna nam yanna baha achchi damala
Docturr mame itale wela inne mame diyewsdiyawe t2 danhodeteme wade insulin deneea liver fat tikak mame etame paressemete kame ganne wa mate pote kame kanneme na dan tame adu na 🙏🏻🙏🏻help me
මෙතෙක් නොදැන හිටි අක්මාව පරික්ෂණ කල යුතුයි යන්න ඔබතුමාගෙන් දැනගත්තා ඔබ තුමාගේ පැහැදිලි කිරිම හරිම අගෙයි
ඔබතුමාට බොහොම පින් අපිව මෙහෙම දැනුවත් කරනවට තේරුවන් සරණයි
ඔබ තුමා ට බොහොම පින් අපිව දැනුවත් කිරිම ගැන ගොඩක් වැදගත් විඩියෝ එකක් බුදු සරනයි
You are great soul,
Good massage you are giving to us..
Thank you very much for your great service ❤❤
ඔබතුමාට බොහොමත් පී 0 මේවා අපට කියා දෙන සේම මතක් කර දෙනවාට ඩොක්ට 🙏❤
මට 100 තිබුණේ නමුත් ගිුන් ටි දති දෙකයි බිවිවෙ නෝමල් උනා 32 ට කලවම් නැති හොඳ ට් අරගන්න
නිරාහාරව පැය 15කට වඩා ඉදීම
වඩාත් සුඋුසුයි.මට party liver gred 3
මාස 3ක් කාබෝ හයිඩිරේඩි සමිපුර්න නවතා,සුවය ලබාගත් කෙනෙක් මං.
Ane Matah thiyrnawa. Kohomada Oya karma gaththe
Oya kewe monawada kema
පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ස්තූතියි ඩොක්ටර් ......
ඉතාමත් අගනා පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබතුමාට .
අපව දැනුවත් කිරීම ගැන ඔබතුමාට ගොඩක් පින්
ස්තූතියි ඔබ තුමාට.
හොද දැණුවත් කිරිමක්..අැත්තටම කිසිම කෙනෙක් අක්මාව ගැන සැලකිමක් කරන්නෙ නැ. පරිකෂණයක් කරන්නෙද අක්මාව ලෙඩ වෙන්නම ඔ්නෙ..❤❤❤
Very important informations ..Thank you so much doctor .
බොහොම ස්තුතීයි DR පැහැදිලි කලා ට
Thank you so much for your guidance and advice Doctor
පැහැදිලි කිරීම ඉතාම පැහැදිලියි ස්තුතියි මටත් නොදන්න ගොඩක් දේ දැනගත්තා
ගොඩක් පැහැදිලි සර්, ස්තූතියි ඔබට.
බොහෝම පින් තෙරුවන් සරණයි ඔබ තුමාට
මේ දැනුවත් කිරීම වෙනුවෙන් සහ ඇවිදීමේ ව්‍යායාමය තහවුරුකිරීමේ පිංකම වෙනුවෙන් අපේ ප්‍රණාමය🙏💐
කුමාරකස්සපෝ නාම
මහේසී චිත්‍රවාදකෝ
සෝ තුයිහං වදනේ නිච්ඡං
පඨිත්තාසී ගුණකරෝ
එඅනුහසින් ඔබේ කථන අපහසුවක් ඇත්නම් වහ වහා දුරුවේවා!!
2. මේ ව්‍යායාම කථාව තම මනා ආත්මවිශ්වාසයෙන් අපට හුරුකළ වසර20ක් අපට විශ්වාසය් ගෙනදුන් කිරිබත්ගොඩ දේශීය වෛද්‍ය පංඩිත B.Y. වික්‍රමාරච්චි ශ්‍රීමතාණන්ට නිරෝගිමත් දිගාසිරි තහවුරු වේවා!
Dr obage padammala itama vedagath denuwath kalata bohoma pin.🙏
බොහොම ස්තුතියි ඩො ක් ට හොද පැහැදිලි කිරමක් අපට ලබා දුන්නට
ඔබතුමා ගේ වැඩ සටහන් භරි
වටිනව දැන් තමයි දැනුවත් කන්න
ඕන කෑම ගැන
හරිම වැදගත්, හරිම වටිනවා. ගොඩක් ස්තුති ඔබට..!!
Thank you so much for the valuable information Theruwan Saranai Doctor
Oba mihipita deviyeki .obge pehedili kirima harima saralai .Itha visistai .mamath diyawediya rogeyeki .mama loku denumak labagaththa .obata pin.asarana apiwa thawathawath denuwath kirima dewagathiyaki .obata deerga ausha ha nirogee suwa lebewa
Oba ithadeerga kalayak jeevath wemen thawa jeevitha kopamana pramanayak nirogee weida .🙏🙏🙏
ගොඩක් වටින පැහැදිලි කිරිමක් ගොඩක්පිං ඩොක්ට.
බොහොම ස්තූතියි ඩොක්ටර් 💪💪💪💪💪💪💚💚💚💚
Hàmadayma keyala danawata godak pin pin pin❤❤❤❤❤❤❤
thanks doctor
Great explanation thanks
SG OT, SGPT පරීක්ෂණ 2න් බලන්නේ කුමක්ද. අක්මාව නිරෝගී කරගන්න කැන්බ ඕන දේවල් ටිකක් එක්ක VIDEO එකක් කරන්න
Thank you so much doctor. Your speech is so clear. Understandable! Thank you for the important message.
Very good raththaran mahaththayo.😊
Thank you very much for invaluable advice.
obatumata. Mavadanum dunnata. Tanks
Theruwan saranai oba thumata
ජය වෙිවා සර්
Obstinate. Tanks
ස්තුතියි.සර්.මම දියවැඩියාවට බෙහෙත් බොන කෙනෙක්.මෙි සතියේ අක්මාව ටෙස් කලා.92.ක්...කරන්න ඔන දේ හරියටම දැන් තමා දැනගත්තේ.
THANK YOU DOCTOR 🙏
හරිම වැදගත් උපදෙස් වගේම වටිනා පැහැදිලි කිරීමක් ,, සතුටුයි
බොහොම පිං
Tharuwan saranai sir thank you so much good advice 🙏🏻👍❤️💐
Ane docter akmawa nirogiwa thiyaganna food tikaka kiyanna godak pin❤❤❤❤❤
mulinma akmawa vinasa karama kama bima nawathaganna. pan piti/sini/pani rasa / naraka purudu arakku, sikarat wage awa stop karanna. dawsakata vinadi 30wath avidmakwath karannna.
Sthuthi pin docter ma achchi kenek balagane kisema alcohol sekarat pawechchiyak naha dan mas thel warga badum kanne naha piti seni pawa ova thumata sthuthi pin ma cyprus seta awedinna nam yanna baha achchi damala
❤❤❤❤❤❤
ඔබතුමාටත් නිදුක් නීරෝගී සුව ලැබේවා .
මේ ඩොක්ටර් නම් දෙවියෙක්❤
නොදන්න දේ කියාදුන්නට පිං ❤
thanks doctor apawa danuwath keruwata 🙏🙏🙏
පහදා දීම විශිෂ්ඪයි...ස්තුතියි වෛද්‍ය තුමනි,,,
Thank you❤️ 🙏🙏🙏
Dear Doctor, Thank you so much for your unbelievable explanation.
great..well done sir
බොහොම ස්තූතියි ස්තූතියි doctor
It's very program!!!!!
Thank doctor
Thank you so much doctor
Thx I do it very soon thx again dr
Thank you doctor
Thank you
ස්තුතියි
ඩෝක්ටර් මට කිසිම මෙි විදියට කියලා දිලා නැ. ඉතා ඉක්මනින් අක්මා පරික්ෂණය කර ගන්නව. රෝහලේන් කරන්නේ බෙිහේත් වැඩි කරලා ගිලින්න දෙන ඵකයි. ඔබ තුමාට පිං සිද්ද වේන්න ඔනා දැනුවත් කිරිම සමිබන්ධව.
Baya wenna hamadama hoda katanna puluwan
obatagodakkma pin apa mlesa danuwathkireema gana
Good
Thank u doctor
Great
Isthuthiy sir.
Mage level 3.ada wenakam treatment kare na.danui sugar adu wen nati hetuwa terenne.
Thanks for vedeo beer saha sini gana ekak karanda puluwan da
Akmawa nirogiwa thaba ganna kama kiyanna
Thank
Fatty liver 2 අදියරෙ ඉන්න කෙනෙක්ට
කල යුතු පෙතිකර මොනවාද
සිනි කොලෙස්ටරෝල් මොකුත්ම නැ
ඔබ තුමට ගොඩක් පිං
dawasakat payakwath avidinne balanna, sathiykata daws 3 wath karanna
Mahath akmawe thel thibenawa thyroid ganthiye pasnayak thibenawa. Manasa awul wela inne
👍❤️👌
Docturr mame itale wela inne mame diyewsdiyawe t2 danhodeteme wade insulin deneea liver fat tikak mame etame paressemete kame ganne wa mate pote kame kanneme na dan tame adu na 🙏🏻🙏🏻help me
Ape Kamata Deyak Email: rpsanjeewa1985@gmail.com
heenbovitiya keda pavichchi kirimen fatty lliver hoda karanna puluwan neda
ou puluwan bonnna
👍
Dr. විනාඩි 45ක් ඇවිදින විට සාමාන්‍යයෙන් Km කීයක් විතර සම්පුර්ණ කල යුතුද
4.km Wadi unamanam hodai. 5km wadinam ithamath hodai
mama sini 100ta aduwen plnya karagen yanwa beheth nogena.. eka sarthakida? Nethnm beheth ganna oneda doctr
beheth oneda nathda kiyala balaganna obata HBAIC test aka karaggan wenawa..
🙏🙏🙏
අක්මාව නි ෙරා්ගිව තබා ගැනම සදහා ගත යුතු අාහාර ගැන සදහන් කරන්න.
❤❤❤❤❤🎉
Akmaawa චෙක් karana test එකේ නම කියන්න පුළුවන්ද doctor
Liver Function Test.
මගෙ s.g.p.t. 149 ,fatilever stage 2 dr please give me advice ..
dawsakata payakawth(1h) aduma wasayan avidinna sathiyakata dawsa 3kwath karanna. masa 2 , 3 yadii normal wei
4n no eka danna sri
rpsanjeewa1985@gmail.com
Green tea වලට හරි යනවා මට සති දෙකට හරි ගියා
Geen ti eke nama mokadda
👍👍👍👍❤️❤️❤️❤️
Kama dawsata 2 parak kala inna 40 pannata passe.seeni piti kannama epa
Fasting hitiyoth kohomada
මාස 4ට පස්සෙ ආපහු බලන මම
Oya pahadili kirima hodata tharanawa.oita wada dayak na .puluwannam kiyala danna.%ta gana awama hariyatama ×karala balanna kiyanda kiyala hariyatama vidiyo akak karanna. Suger balana machin akata akak wanas wanawada kiyala kiyanna sri.b.s
දැන්වීම් නාඩගම් වැඩියි
ඔබ තුමාව හමුවීමට හැකිද??
තැන්කියු ..
ආයුබෝවන් ජයවේවා ..
පැහැදිලිකිරිම හුගක් හොදයි
😂
Sthuthi
ඹබ තුමාට පින්❤
ස්තුතියි
Thanks Doctor
thank you
Good
Thank