Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රෑට trip එකක් යද්දී ,යන උන් සෙට් එකම නිදා ගෙන ඉද්දී, headset එක ගහගෙන යන ගමන් අහස දිහා බලාගෙන මේ සිංදුව අහන්න ඕනා❤️❤️
සිරාවට ❤️
Eඒකන්ම් සීරා
චුට්ටක් ගානට දාගන්නත් ඕන
True ❤️
Ee feeling ekanam maru eeth me yana widihata 2006 apita nam eekanam karanna bariwey(corona nisa kohewath yanna bane)
ඔබ ඇපල් මලක් වාගේලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූපායන්න දෑස මානේඋනුහුමට ගින්දරීගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරීදිගු දෑසෙ බැල්ම ඔබගේඇයි සොදුරු ඔය හැටීඔබ ඇපල් මලක් වාගේලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්රියේකීරි ගැහෙන සිත අනුහස අයදී ප්රේමයේඑය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේඔබ ගැවසෙන මා හිත අවිනීතයිඅවනත නැති නෙතටද අවිවේකයිහුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝඔබ ඇපල් මලක් වාගේලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයිපින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයිඅහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයිකියාගන්න බැරි කමින් හිත බරයිඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිහුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝඔබ ඇපල් මලක් වාගේලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූපායන්න දෑස මානේඋනුහුමට ගින්දරීගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරීදිගු දෑසෙ බැල්ම ඔබගේඇයි සොදුරු ඔය හැටීඔබ ඇපල් මලක් වාගේලස්සන වසන්ත කාලේමට හදිස්සියෙන් වාගේ හමු වූ
😘
❤️🔥🤗 ahinsaka adarayak🥰😍
❤
2024ත් අහන්න ආපු කට්ටිය ලයික් එකක් දාන් යන් බලන්න 👍
Ahno nee 😅
man❤
❤❤
මම....❤
@@dewmidesilva8917 ❤️😊
මුලින්ම මම මේ සින්දුව ඇහුවේ 2000 අවුරුද්දේ..මම 1වසරේ..තෙරුම හරි හැටි නොතෙරුනාට සින්දුවට ආස කලා..අදටත් එහෙම්මම තමයි..
2001
@@wasarapiniparupananda4336yes. Its 2001. Mama 7 wasara hitiye ❤
@@wasarapiniparupananda4336yes it is 2001
2001❤❤❤
Yes❤
අනාගතය ගැන හිත හිත ඔලුවට බර දාගෙන නිදා ගන්න සමහර රාත්‍රීන්වල වෙනම මනෝ ලෝකෙකට යවන සින්දූ 😴
අධිමාත්‍රා ඖෂධයක්..කියන අය ලයික්කෙයක් දාන්න 💚😍👍
මගේ.අතීතයමතක්කරන.සින්දුවක්මම.හරිම.ආසයි.
වැස්ස වෙලාවක clz ගිහින් එන ගමන් බස් එකේ ජනේලෙ ලග sheet එක්කට වෙලා handsfree එක ගහගන ඈත බලාගන මේ වගේ සින්දු ටිකක් අහගන එනකොට එන feeling එක කියල වැඩක් නෑ ❤️
මේක ලියපූ කැලුම් මේකේ music කරපු සංගීත් මේක කියන අමරසිරි පීරිස් මේ මිනිස්සූ ...මේ ග්රහාලෝකේ මිනිස්සු වෙන්න බෑ මේක අමුතුම රහක්.. තාමත් කිසිම වෙනසක් නෑ අවුරුදු ගානක් ගත වෙලත් ...ඒ රස ඒ විදිහටම දැනෙනවා❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මම හරි ආසයි... පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට මට ලෝභයි... ❤ මේ ටික ඇහෙද්දි මතක් වෙන රූපයක් මට වගේම ගොඩක් අයට ඇති.. ❤💔
ම්ම්ම්.😌
Naneeee ...🤔
❤️❤️❤️
නෑ 😏🤪😁👊
Ekenama
මේ සින්දුවට මං ගොඩක් ආසයි.අපෙ අම්මත් හරි ආසයි මේ සින්දුවට....අනේ ඇත්තටම ඒ කාලෙ ගායක ගායිකාවන්ගෙ කටහඩ හරිම අපුරුයි යොදාගෙන තියෙන විදිය.දැන් ඉන්න අයගෙ කටහඩ කොච්චර ලස්සන වුනත් එයාල ඒක හරි විදියට යොදාගන් නෑ.☺️
ජීවිතේම අප්පච්චි වුනු මං වගෙ පුතෙක් මේ සිංදුව මළගෙදරින් මාස ගාණකට පස්සෙ අහද්දි දැනෙන ඒ වේදනාව,,,සිංදුවෙ වචනයක් වචනයක් ගානෙ අපි දෙන්නටම ගැලපෙද්දි දැනෙන වේදනාව,,,
දැන් ඉන්න අයට ඇයි මෙහෙම සින්දු කරන්න බැරි? අහන්න ආස මිනිස්සු කොච්චර නම් ඉන්නවද.. Hit නොවී තියෙයිද. හැමදාම හොටු පෙරන් අඬනවට වඩා කොච්චර ලස්සනද ❤
එකගයි.. 😌😌
ඉතිං උඹ එකක් කරහංකො
@@shashi5951 Mn musician kenek neme. Mage field ek wen deyk. Ub asa hotu peran adn ewt nm ewam blagen idpn 😂
@@shashi5951 sara wdid mnda😂
දැන් කාලේ අයත මේවා අහන්වා අයියේ
මන් චූටි කාලෙ කැමතිම සිංදුව...ගෙදර ඉස්සරහ වාඩිවෙලා ගමටම ඇහෙන්න කියනවා කෑගහලා ඉස්සර 🥰❤️
මාත් තාම එහෙමයි😁😁
මමත් එහෙමයි... ඉස්සර අම්මත් එක්ක ඉස්කෝලේ යනකොට වෙන ගෙදරක මේ සින්දුව දාලා තියෙනවා . හැමදාම ඒ වෙලාවටම..❤️😍❤️
මාත් එහෙමයි 😁😁😁
Mmth ❤️
😘😊
පොඩි කාලෙ මට පෙන්නන්නම බැරි සින්දුවක්. ඒත් දැන්...... මේකට තරම් ආස හිතෙන වෙන එක සින්දුවක් වත් නෑ. ඒක තනිකර භාවනාවක් ❤
මගෙත්❤
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයිපින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයිඅහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි කියාගන්න බැරි කමින් හිත බරයි ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිහුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
hodama kotas tika brother
ඔබ ඇපල් මලක් වාගේ.. ❤මේ සින්දුව එද්දී මන් ඉපදිලා වත් නෑ. එත් හැමදාම අසාවෙන් අහනවා.. ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා.... ❤❤❤
aniva bokka.
math ehemyi 😙
Akanam athta
@@sesathwijesinghe math ehma thamai
සිරා💙💤
ඔබ ඇපල් මලක් වාගේ,අනන්තයට යන,සද රේණු ගලන,මල් මිටක් තියන්න,හිනයකි මට ආදරේ... සිංහල සින්දු අහන්න කැමති නැති මන් ආස සින්දු ටිකක්
මගෙත් ආසම සින්දු ටිකක්❤❤😭
ජිවිතේටම කෙල්ලෙක්ව හිතට දැනෙන්න වර්නනා කරන්න පුලුවන් හැගිමි බර සිංදුවක්..මනෝ භාවය හොදින් තියාගෙන අහන්න
අමරසිරි පීරිස් මහා පුදුම මනුස්සයෙක්❤️❤️❤️❤️❤️
Guvanviduliye .rag .EKATA .yatavelaHitapu .MALAK .PIPUNE ...
මුලින් අහපු දවසේ ඉඳන් තාමත් ඒ විදිහට ඕනෙම වෙලාවක අහන්න ආස සින්දුවක් ❤️
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි. පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි.Respect ❤️
දවසක් මහ රැ පාඩන් කර කර ඉද්දි relax වෙන්න කියලා නිකමට අහපු සින්දුව, දැන් මාර ආසාවෙන් අහන සින්දුව. "හැම හීනේම" සින්දුවේ වගේම vibe එකක් මේකෙන් මට දැනෙන්නේ❤ Both are Masterpieces ❤
2023,2024,2025th අහන උන් කෝ
2024/03/21❤
2024 /06.06@@ThanuwaraBaragamaarachchi
2024 .7 .12
2024.07.26
2089
නිදාගන්න කලින් ඇහුවොත් ඔලුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම වාෂ්ප වෙලා වගේ යනවා ❤️😌💆♂️
Hmmm
අනිවා👍
aniwa
@@kavindiashawari7741 ehema venva ayi udeta matak venva😂
💔
අපි වයසට ගියත් වයසට නොයන සිංදු ❤
2022 අහන අය මේ පැත්තට..😙🎧🎶❤️Edited: 2023 ත් අහන ළමායී.....කො..😍❤❤Edited 2😊: 2024 අහන සෙට් එක මේ පැත්තට🎉❤❤🎼
❤️
@@laikheshan9339 ❤️🎧😍
🌸❤️
@@ruu-og6jd ❤️❤️🎧🎼
😍💪💪
2024 අහන අය කෝ
Mn
😢😢😢😊😊😊
mm
Heart touching song
2024 අහන කට්ටිය කෝ? ❤😊
Api thamai❤❤❤❤😂😂😂😂
Innooo🙃
2024.19.04😊
අනිවාර්යයෙන්ම දවසට එකපාරක් හරි ගුවන් විදුලියේ විකාශනය කරනවා මේ ගීතය😶😍
2021 අහන සෙට් එක 🤙
❤❤❤❤❤👍👍👍👍
Api ahuva
තාමත් අහනවා
@@nishu9413 ❤️
@@sasikalasewuwandi8616 🙏
2002 අවුරුද්දේ මම පොඩි කාලේ ඉඳන් අහපු අදටත් මගේ ආසම සින්දුව මේක..ඇයිද කියන්න මම දන්නෑ..ඒ උනාට මට මේක අහද්දි හිතට මොකද්දෝ අමුතුම හැඟීමක් එනවා..අනන්තවත් සින්දු මේ කන් දෙකට අහලා ඇති..ඒ උනාට මේකට ගහන්න සින්දුවක් තාම නෑ..ලොකු ලොකු වචන නෑ, ඒ උනාට කොල්ලෙක්ගේ හැඟීම් වල තියන බර ස්භාවය මෙතන තියනවා..ලස්සන ගෑනු ළමයෙක් වෙනුවෙන් දකින සිහිනයක් ගැන ඒ ළමයට කියන අමුතුම දෝංකාරයක් මේක..සිය පාරකින් ඇහුවත් අදටත් එපා නොවෙන ආදරණීය හැඟීම්බර සින්දුවක්..ප්‍රශ්න සියල්ල අමතක වෙනවා.අදටත් නිවී සැනසිල්ලේ කොළඹ ඉඳන් ගම්පහට කෝච්චියෙන් එද්දි, දොරේ එල්ලිලා එළිය දිහා බලන් එන මට සැනසීමක් ගෙන එන එකම දේ මේක..අමරසරි පීරිස් කියන්නේ පුදුම මනුස්සයෙක් මම දැකපු..මට මේ සින්දුවට මල් තියලා වැන්ඳත් පව් නැති..2024ත් අහනවා.. ඉස්සහටත් එහෙමයි..2024.11.07 කොළඹදී.. වේලාව ප.ව 18.05
2002 අප්‍රේල් වලදි මුලින්ම ආවේ. අදටත් අහන සින්දුවක්.
👍
😂 මන් දෙක වසරෙ එහෙනන්
Man ipaduna aurude awa lassana sinduwak ehenm
@@amiyagaming7153 මට දැන් 30ක්. 2002 දි මම 6 වසරේ.
@@prasannasilva7754 ekane lassana sinduwak
මේක ලියපු කැලුම් ශ්‍රීමාල්ට කොහෙන් ආවද මන්ද මේ වචන. ❤❤❤
Aththtm ❤
දැහැනකට සමවැදුන වගේ ... ගෙදර කව්රුවත් නැති අඳුරු වැහි බර සවසක සඳලුතලයකට වෙලා 🎧 දාගෙන අහල බලන්න. මෝහනය වෙලා මනස අමුතුම විදියක සංගිතයෙන් පිරුණු ලෝකෙකට ඇදිල යනව වගේ දැනෙයි මේ විනාඩි කීපෙට
ruclips.net/video/bpCGzlU1pro/видео.html
😌👌
A
Ou eka aththa kalatmaka hitkata witarai sangitaya mohanay una wage widinna puluwan 👍
සදලුතලයක් නෑනේ මහත්තයෝ
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරැ ඔය හැටි ❤️ඒ ඇස් දෙක ඡීවිතේ දැකපු ලස්සනම ඇස් දෙක ❤️
අහිතක් හිතන්නෙ නැත්නම් මං හරි ආදරෙයි .... ඒ වචනෙන්ම හිත නිමිල ඉවරයි 🙏
Anh😍
💝💝
@IMASHA NETHMINI WELIVITA මාත් ආදරේ ඔයාට මට ආදරේ ද ඔයා
ඇත්තටම
Aniwaren
භාවනාවක් වගේ හිත නිවෙනවා ❤️❤️ කනට මිහිරි voice එකක්
සිහිය ne
Ow..ADARAYE..SUVADAIN .NEHEVENAVA
පොඩි කාලෙ මගෙ ආසම සිංදුව ..🤭🥰 කිසිතේරුමක්වත් නොදැන තමයි ඉස්සර හැමවෙලාවෙම කියෙව්වේ... අද මේක ආයෙ අවුරුදු ගානකින් speker දාලම ඇහුව...💞 අම්මා අතීතය ගැන කිය කිය හිනා වෙනවා..😁
😊😊😊
😍
math oi podi kale kiyonawa melo therumak danna
ඉස්සර සිදුවුණු සිදුවීමක මතකයක් එක්ක අදටත් මේ ගීතය අහන මම ❤හරිම ආදරණීය ගීතයක්.. ප්‍රවීණ ගායකයන්ගෙන් ප්‍රියතම ගායකයා අමරසිරි පීරිස් මහත්මයා. ඒ කටහඬේ ගැඹුරු බව කියන්න වචන නැහැ.. ඒ තරම් සුන්දරයි 💙
2023ත් අහන්න ආපු කට්ටිය 👉මේ කොනට ඇවිත් ලයික් කරන් යමු ❤️❤️
Patta
🥺
2023 නෙමෙය් අවුරුදු 4000ක් ව්තර යනකන් තියෙන්න ඕනේ මේ සින්දු
🤚
අනිවාර්යයෙන්ම ❤❤@@wageeyalyrics2887
❤️ දිගු දෑසේ බැල්ම ඔබගේ... ඇයි සොදුරු ඔයහැටී......🎼🎼🎼😍
ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි....❤️❤️❤️
චූටි කාලෙ ආස සිංදුවක් අදටත් ආසාවෙන් අහන සිංදුවක් ❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි ....පින්තූරෙ වගෙ ඔබ හිනැහෙනකොට මට ලෝබයි.....අහිතක් හිතන්නෙ නැත්තම් මං හරි ආදරෙයි.....කියාගන්න බැරිකමින් හිත බරයිඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිහුදෙකලාව අවනඩුවක් ගෑණු ළමයෝ....❤❤
කියන්න නම් තේරෙන්නෙ නෑ 😟ඒත් දවස ගානේම දවසට 10සැරයකට වැඩියෙන් නම් අහනවා..A soothing voice for me❤🥀
Oba appel malak wage
@@ishanbandara3694 🌼
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...ඒ තරම්ම ලස්සන සිංදුවක් 😍
දවසකට තුන් හතර පාරක් විතර ඇහුවත් එපා වෙන්නේ නැ නේද
ඒ වචන වල ස්වයන් විනය.. අපවත් හුරු කලා දෙයක ලස්සන දැක අය ස්වන්ව විඳින්න.. තවෙකුට හානි නොකර.. කෙටින්ම ඒක පාර්ශවික ආදරය..
අමර්නිය ප්රමවන්තයා අමරසිරි පිරිස්❤️😍
2030 මේ සිංදුව අහන ලමයි ලයික් එකක් දාලා යන්න 💞🥰🦋
දැන් මට අවුරුදු 30යි 🥺
2024 ත් අහලා 2050 ත් අහන අයට ජයම වේවා
2021.03.31 අදත් අහනවා ඉස්සර වගේම ආසාවෙන් ❤️🎵🎧
4/8 💪❤
2022. 01.23 😍
2022.05.23
2023/01/02
අනේ ආයේ මේ වගේ ලස්සන සින්දූ රචනා වෙනවනම් කොච්චර සතුටක්ද?😔🖐️
රෑට නයිට් මේල් එකේ, ඇල්ල බදුල්ල පැත්තට යද්දී රෑ 10 - 12 ඒ කියන්නේ දැන් නුවර පහුකරලා, එන්න එන්න සීතල වැඩි වෙනවා, කකුල් දෙකත් ගුලි කරන් , ගුලි වෙලා , එයා ගෙදර ඉද්දී මම විතරක් තනියෙන් යද්දී මේ සින්දුව අහද්දී.....🥺❤." හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ ".Feeling infinity 🥀
ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයිපිංතූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයිඅහිතක් හින්නෙ නැතිනම් මං හරි ආදරෙයිකියාගන්න බැරි කමෙන් හිත බරයිඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිහුදෙකලාව අවණඩුවක් ගැහැණු ළමයෝ..
පිස්සුවෙන් වගේ, අද පළවෙනියෙන් ඇහුවා වගේ 2023ත් අහන මම..
ජීවිතේ ලස්සනම මතකයක්.කවදාවත් අමතක වෙන්නෙ නැ මේ සින්දුව.🙂❤️
ඉටි රෑපේ අපූරුව විදින්න මං හරි අාසයි..පින්තූරෙ වගේ ඔබ හිනහෙන කොට මට ලෝබයි 😊👌❤
🤗♥️🌹. ඔබ ඇපල් මලක් වගේ ලස්සන වසන්ත කලේ මට හදිසියෙන් වගේ හමුවූ. 🌹♥️🤗🤗♥️🌹. දිගු දෑස බැල්ම ඔබගේ සොදුරු ඇයි ඔය හැටි. 🌹♥️🤗🤗♥️🌹. මට හදිසියෙන් හමුවූ. 🌹♥️🤗
2024 දීත් අහන සෙට් එක ගැම්මට ❤🎉
මුලින්ම අහපු දවස දන්නෙ නම් නෑ..පොඩි කාලෙ දන්න දවසෙ ඉදන් ආසම සින්දුවක්❤️❤️❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයිපින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයිඅහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයිකියාගන්න බැරි කමින් හිත බරයිඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයිහුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ 🫠🫠
ප්රාණපිටු~Fantasye hmbuna hri lzna nawathane theme song ek
ඇස් වල කදුලු පුරවන් අදත් සතුටින් අහන්න පුලුවන් ආදරණීය ..කවදාවත් ජීවිතේ අමතක නොවන ගීතය.ඒ මොහොත තාමත් මතකයි 🥺
Really but . .I .won
අනන්තයක් හොයාගන්න බැරි තරම් දුරකට හිත අරන් යන්න පුලුවන් - ඇපල් මලක්-🥰
🧡🧡🖤🖤
කල් ඉකුත්වීමක් නැති ගීත .. 😌🫶
වයස භේදයක් නැතුව උසස් මනො ලොකෙකට තල්ලු කරන වින්දනිය හඬක් මිහිරියාව උතුර වාදනයන්....❤ ඉස්ස යන්තන් තෙරුම් ගන්න කාලේ ඉදලා රෙඩියො එකේ ඇහුන ගීතයක්.... වැස්ස වෙලාවක අහන්න ලැබුණොත් කොයි කාට උනත් ඒක එයාගේ පිනක්... ❤
I am 16 years old even though I don't understand the deep meaning of this song I love it...
ලස්සන වසන්ත කාලේ..මට හදිස්සියෙන් වාගේ හමුවු ❤️❤️❤️
පායන්න දෑස මානේ..උනුහුමට ගින්දරී..
ඉටි රුපෙ අපුර්ව විදින්න මන් හරි ආසයිපින්තුරෙ වගෙ හිනැහෙනකොට මට ලොබයි 👌👌👌
2021/5/22 සන්චාරක සීමා දවසේ නිදහසේ අහපු අය කෝ
මේසින්දුව එක සැරයක් අැහුවොත් සියසැරයක් අහන්න හිතෙනවා ❤
මාරම ලස්සනයි ඒ සින්දුව, භාවනාවක් වගේ 🥰🥰🥰, කෝ 2021 ත් මේක අහන කට්ටිය
හිත නිවෙනව ❤broo love❤❤❤😊😊😊😊🎉
Me mama chamidu
2024 අහන අය මෙ පැත්තට
හැමෝම අමතක නොකල යුතුයි... පද රචනය... කැළුම් ශ්‍රීමාල්.
මේ සින්දුවෙන් මිදෙන්න පුලුවන් නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ🥺❤️
ඔබ ඇපල් මලක් වාාගේලස්සන වසන්ත කාාලේමට හදිස්සියෙන් වාාගේහමු වූ❤️❤️😔💔❤️😊
වැස්ස වහින වෙලාවක කෝපි කෝප්පයක් එක්ක නිදහසේ රස විදින්න පුලුවන් මුලු ආත්මයම නම නොදන්නා ඉසව්වක් කරා ගෙනයාහැකි ගීතයක් ❤❤❤❤
පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට හරි ලෝබයී..🥺❤️😘
ආසම කොටස ඉටි රැපේ අපුරැව විදින්න මම හරි ආසයි පින්තුරෙ වගේ හින හෙනකොට මට ලෝබයි❤
2022 ත් අහන්නේ මං විතරද ?😍😍
✌️💛
Innawa
Math ahanwo
අදටත් අහනවා.. අහන වාරයක් ගානේ කියාගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා 🤍
2020 අහන සෙට් එක❤
Api ahanne 2027
2021
ube ammata hukanna wesige putha hama paiyata 2020 ahana zet ekai 21 ahana zet ekai paiyak dada innwa kari gothaya. you tube eka tyenakal hama awuruddema sindu ahanna plwn pako.
2021 ❤️
@@maharawana6687 😂
ඒ වචන ඒ කටහඩ ඒ මියුසික් එක 🥺❤️කියන්න වචන නෑ.හදවත රිදුම් දෙන්නන්ට දිව්‍ය ඔසුවක් 🙂❤️
අදරේයි ජීවත් වේලා ඉන්න කම් ඔය හඩට අපේ කලේ ලස්සන සිංදු එ අදරේ කවදාවත් අමතක කරන්න පුලුවන් කමක් නැ මේ.ජිවිතේ 😢😢😢
ඔබ අැපල් මලක් වාගේ..ලස්සන වසන්ත කාලේ...මට හදිස්සියෙන් වාගේ..හමුවූ..පායන්න දෑස මානේ ..උණුහුමට ගින්දරී..ගෙනියන්න මාගේ ගානේ..මේ හිතම සුන්දරී..දිගු දෑසේ බැල්ම ඔබගේ..අැයි සොදුරු ඔය හැටී..🌻🙂 2022.♥️
@@sachindinusha5762 😊❤️
@@ruu-og6jd 😍❤
💓🙂
ඉවර වෙනවට අකැමති සිංදු 💆🍃
Mage jiwithe wadipurama ahapu sinduwa ❤ e music 🔥
2023 අහන අය කෝ බලන්න...❤️🎶🎵🎼🎸
ජීවිතයේ සොදුරුම කාලයක මතක සටහනක් ....
Jeevitaya Hamadama sodurui, namut eya apata hamuwana minissu anuwa venas wenawa
නිතර සිංදු අහන කෙනෙක් වගේ,මං දාපු comment එකකට Reply එකක් තිබුන මතකයි.
@@InspireMomentsonly මම.මතක නැ මට
@@ruu-og6jd නම එකයි, profile picture එක වෙනස්,මට වරදින්න ඇති. "ruclips.net/video/XboYMc1k8NM/видео.html"
@@InspireMomentsonly අනේ මට සමාවෙන්න 😊, සින්දු අහන්න අාසයි ☺
20224.05.15 ❤️ 2024ත් මේ පිස්සු හැදෙන සින්දුව අහන අය කෝ බලන්න 😍
Me too😮❤
❤🥹
2023 අහන අය මේ පැත්තට 🥺🥰
Onna ava ✌️
💓
ආසම සින්දුවක් කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නෑ මගේ තාත්තව මතක් වෙනවා තාත්තා ආසම සින්දුව ඉස්සර එයා හැමදාම කියනවා තාත්තා ඉදියනමි..... 😢😢
මේ තරම් රමණීය සින්දුවක් ඇහුවමයි....
අදි මාත්‍රා පෙති 🍃🖤 2021 අහමු ❤️
2023 මනෝපාර ගහගෙන අහන අය මේ කොනට ❤️😍🎶
අදටත් අසාවෙන් අහන ගීතයක්.. 😊
දිගු දෑසේ බැල්ල්ම ඔබගේ ඇයි සොදුරු ඔය හැටී 😍😘💔💔💔 2021.04.23 12.28 am
අධිමාත්‍රා, වෙනම රසයක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ලස්සන සිංදුවක්.
පොඩිම කාලේ ඇහිච්ච හින්දාද දන්නෙ නෑ ආසම සින්දුවක් ❤😍
හෝටන් තැන්න ඔහියට යන පාරේ සම්පූර්ණයෙන්ම මීදුමෙන් වැහිලා ලග ඉන්න එකාව පෙන්නෙ නැති තරම් වගේ වෙලාවක මේක අහන්න.. අත්දැකීමෙන් කියන්නෙ ... next level ❤
රෑට trip එකක් යද්දී ,යන උන් සෙට් එකම නිදා ගෙන ඉද්දී, headset එක ගහගෙන යන ගමන් අහස දිහා බලාගෙන මේ සිංදුව අහන්න ඕනා❤️❤️
සිරාවට ❤️
E
ඒකන්ම් සීරා
චුට්ටක් ගානට දාගන්නත් ඕන
True ❤️
Ee feeling ekanam maru eeth me yana widihata 2006 apita nam eekanam karanna bariwey(corona nisa kohewath yanna bane)
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
ඇස් පියෙන් අදී කෑලි කැපෙන රලු රාත්‍රියේ
කීරි ගැහෙන සිත අනුහස අයදී ප්‍රේමයේ
එය පමනක් ශේශය වී නම් පූර්වාත්මයේ
ඔබ ගැවසෙන මා හිත අවිනීතයි
අවනත නැති නෙතටද අවිවේකයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
පායන්න දෑස මානේ
උනුහුමට ගින්දරී
ගෙනියන්න මාගෙ ගානේ මේ හිතම සුන්දරී
දිගු දෑසෙ බැල්ම ඔබගේ
ඇයි සොදුරු ඔය හැටී
ඔබ ඇපල් මලක් වාගේ
ලස්සන වසන්ත කාලේ
මට හදිස්සියෙන් වාගේ හමු වූ
😘
❤️🔥🤗 ahinsaka adarayak🥰😍
❤
❤
2024ත් අහන්න ආපු කට්ටිය ලයික් එකක් දාන් යන් බලන්න 👍
Ahno nee 😅
man❤
❤❤
මම....❤
@@dewmidesilva8917 ❤️😊
මුලින්ම මම මේ සින්දුව ඇහුවේ 2000 අවුරුද්දේ..මම 1වසරේ..තෙරුම හරි හැටි නොතෙරුනාට සින්දුවට ආස කලා..අදටත් එහෙම්මම තමයි..
2001
@@wasarapiniparupananda4336yes. Its 2001. Mama 7 wasara hitiye ❤
@@wasarapiniparupananda4336yes it is 2001
2001❤❤❤
Yes❤
අනාගතය ගැන හිත හිත ඔලුවට බර දාගෙන නිදා ගන්න සමහර රාත්‍රීන්වල වෙනම මනෝ ලෝකෙකට යවන සින්දූ 😴
අධිමාත්‍රා ඖෂධයක්..කියන අය ලයික්කෙයක් දාන්න 💚😍👍
මගේ.අතීතයමතක්කරන.සින්දුවක්මම.හරිම.ආසයි.
වැස්ස වෙලාවක clz ගිහින් එන ගමන් බස් එකේ ජනේලෙ ලග sheet එක්කට වෙලා handsfree එක ගහගන ඈත බලාගන මේ වගේ සින්දු ටිකක් අහගන එනකොට එන feeling එක කියල වැඩක් නෑ ❤️
මේක ලියපූ කැලුම් මේකේ music කරපු සංගීත් මේක කියන අමරසිරි පීරිස් මේ මිනිස්සූ ...මේ ග්රහාලෝකේ මිනිස්සු වෙන්න බෑ මේක අමුතුම රහක්.. තාමත් කිසිම වෙනසක් නෑ අවුරුදු ගානක් ගත වෙලත් ...ඒ රස ඒ විදිහටම දැනෙනවා❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මම හරි ආසයි... පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට මට ලෝභයි... ❤ මේ ටික ඇහෙද්දි මතක් වෙන රූපයක් මට වගේම ගොඩක් අයට ඇති.. ❤💔
ම්ම්ම්.😌
Naneeee ...🤔
❤️❤️❤️
නෑ 😏🤪😁👊
Ekenama
මේ සින්දුවට මං ගොඩක් ආසයි.අපෙ අම්මත් හරි ආසයි මේ සින්දුවට....අනේ ඇත්තටම ඒ කාලෙ ගායක ගායිකාවන්ගෙ කටහඩ හරිම අපුරුයි යොදාගෙන තියෙන විදිය.දැන් ඉන්න අයගෙ කටහඩ කොච්චර ලස්සන වුනත් එයාල ඒක හරි විදියට යොදාගන් නෑ.☺️
ජීවිතේම අප්පච්චි වුනු මං වගෙ පුතෙක් මේ සිංදුව මළගෙදරින් මාස ගාණකට පස්සෙ අහද්දි දැනෙන ඒ වේදනාව,,,සිංදුවෙ වචනයක් වචනයක් ගානෙ අපි දෙන්නටම ගැලපෙද්දි දැනෙන වේදනාව,,,
දැන් ඉන්න අයට ඇයි මෙහෙම සින්දු කරන්න බැරි? අහන්න ආස මිනිස්සු කොච්චර නම් ඉන්නවද.. Hit නොවී තියෙයිද. හැමදාම හොටු පෙරන් අඬනවට වඩා කොච්චර ලස්සනද ❤
එකගයි.. 😌😌
ඉතිං උඹ එකක් කරහංකො
@@shashi5951 Mn musician kenek neme. Mage field ek wen deyk. Ub asa hotu peran adn ewt nm ewam blagen idpn 😂
@@shashi5951 sara wdid mnda😂
දැන් කාලේ අයත මේවා අහන්වා අයියේ
මන් චූටි කාලෙ කැමතිම සිංදුව...ගෙදර ඉස්සරහ වාඩිවෙලා ගමටම ඇහෙන්න කියනවා කෑගහලා ඉස්සර 🥰❤️
මාත් තාම එහෙමයි😁😁
මමත් එහෙමයි... ඉස්සර අම්මත් එක්ක ඉස්කෝලේ යනකොට වෙන ගෙදරක මේ සින්දුව දාලා තියෙනවා . හැමදාම ඒ වෙලාවටම..❤️😍❤️
මාත් එහෙමයි 😁😁😁
Mmth ❤️
😘😊
පොඩි කාලෙ මට පෙන්නන්නම බැරි සින්දුවක්. ඒත් දැන්...... මේකට තරම් ආස හිතෙන වෙන එක සින්දුවක් වත් නෑ. ඒක තනිකර භාවනාවක් ❤
මගෙත්❤
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි
පින්තූරේ වගේ ඔබ හිනැහෙන කොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදකලාව අවනඩුවක් ගැණු ළමයෝ
hodama kotas tika brother
❤️❤️❤️
ඔබ ඇපල් මලක් වාගේ.. ❤මේ සින්දුව එද්දී මන් ඉපදිලා වත් නෑ. එත් හැමදාම අසාවෙන් අහනවා.. ප්‍රශ්න සේරම අමතක වෙලා යනවා.... ❤❤❤
aniva bokka.
math ehemyi 😙
Akanam athta
@@sesathwijesinghe math ehma thamai
සිරා💙💤
ඔබ ඇපල් මලක් වාගේ,අනන්තයට යන,සද රේණු ගලන,මල් මිටක් තියන්න,හිනයකි මට ආදරේ... සිංහල සින්දු අහන්න කැමති නැති මන් ආස සින්දු ටිකක්
මගෙත් ආසම සින්දු ටිකක්❤❤😭
ජිවිතේටම කෙල්ලෙක්ව හිතට දැනෙන්න වර්නනා කරන්න පුලුවන් හැගිමි බර සිංදුවක්..මනෝ භාවය හොදින් තියාගෙන අහන්න
අමරසිරි පීරිස් මහා පුදුම මනුස්සයෙක්❤️❤️❤️❤️❤️
Guvanviduliye .rag .EKATA .yatavela
Hitapu .MALAK .PIPUNE ...
මුලින් අහපු දවසේ ඉඳන් තාමත් ඒ විදිහට ඕනෙම වෙලාවක අහන්න ආස සින්දුවක් ❤️
ඉටි රූපේ අපුරුව විදින්න මන් හරි ආසයි. පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි.
Respect ❤️
දවසක් මහ රැ පාඩන් කර කර ඉද්දි relax වෙන්න කියලා නිකමට අහපු සින්දුව, දැන් මාර ආසාවෙන් අහන සින්දුව. "හැම හීනේම" සින්දුවේ වගේම vibe එකක් මේකෙන් මට දැනෙන්නේ❤ Both are Masterpieces ❤
2023,2024,2025th අහන උන් කෝ
2024/03/21❤
2024 /06.06@@ThanuwaraBaragamaarachchi
2024 .7 .12
2024.07.26
2089
නිදාගන්න කලින් ඇහුවොත් ඔලුවේ තියෙන හැම ප්‍රශ්නයක්ම වාෂ්ප වෙලා වගේ යනවා ❤️😌💆♂️
Hmmm
අනිවා👍
aniwa
@@kavindiashawari7741 ehema venva ayi udeta matak venva😂
💔
අපි වයසට ගියත් වයසට නොයන සිංදු ❤
2022 අහන අය මේ පැත්තට..😙🎧🎶❤️
Edited: 2023 ත් අහන ළමායී.....කො..😍❤❤
Edited 2😊: 2024 අහන සෙට් එක මේ පැත්තට🎉❤❤🎼
❤️
@@laikheshan9339 ❤️🎧😍
🌸❤️
@@ruu-og6jd ❤️❤️🎧🎼
😍💪💪
2024 අහන අය කෝ
Mn
😢😢😢😊😊😊
mm
Heart touching song
❤❤
2024 අහන කට්ටිය කෝ? ❤😊
Api thamai❤❤❤❤😂😂😂😂
Innooo🙃
2024.19.04😊
අනිවාර්යයෙන්ම දවසට එකපාරක් හරි ගුවන් විදුලියේ විකාශනය කරනවා මේ ගීතය😶😍
2021 අහන සෙට් එක 🤙
❤❤❤❤❤👍👍👍👍
Api ahuva
තාමත් අහනවා
@@nishu9413 ❤️
@@sasikalasewuwandi8616 🙏
2002 අවුරුද්දේ මම පොඩි කාලේ ඉඳන් අහපු අදටත් මගේ ආසම සින්දුව මේක..ඇයිද කියන්න මම දන්නෑ..ඒ උනාට මට මේක අහද්දි හිතට මොකද්දෝ අමුතුම හැඟීමක් එනවා..අනන්තවත් සින්දු මේ කන් දෙකට අහලා ඇති..ඒ උනාට මේකට ගහන්න සින්දුවක් තාම නෑ..ලොකු ලොකු වචන නෑ, ඒ උනාට කොල්ලෙක්ගේ හැඟීම් වල තියන බර ස්භාවය මෙතන තියනවා..ලස්සන ගෑනු ළමයෙක් වෙනුවෙන් දකින සිහිනයක් ගැන ඒ ළමයට කියන අමුතුම දෝංකාරයක් මේක..සිය පාරකින් ඇහුවත් අදටත් එපා නොවෙන ආදරණීය හැඟීම්බර සින්දුවක්..ප්‍රශ්න සියල්ල අමතක වෙනවා.අදටත් නිවී සැනසිල්ලේ කොළඹ ඉඳන් ගම්පහට කෝච්චියෙන් එද්දි, දොරේ එල්ලිලා එළිය දිහා බලන් එන මට සැනසීමක් ගෙන එන එකම දේ මේක..අමරසරි පීරිස් කියන්නේ පුදුම මනුස්සයෙක් මම දැකපු..මට මේ සින්දුවට මල් තියලා වැන්ඳත් පව් නැති..
2024ත් අහනවා.. ඉස්සහටත් එහෙමයි..
2024.11.07 කොළඹදී..
වේලාව ප.ව 18.05
2002 අප්‍රේල් වලදි මුලින්ම ආවේ. අදටත් අහන සින්දුවක්.
👍
😂 මන් දෙක වසරෙ එහෙනන්
Man ipaduna aurude awa lassana sinduwak ehenm
@@amiyagaming7153
මට දැන් 30ක්. 2002 දි මම 6 වසරේ.
@@prasannasilva7754 ekane lassana sinduwak
මේක ලියපු කැලුම් ශ්‍රීමාල්ට කොහෙන් ආවද මන්ද මේ වචන. ❤❤❤
Aththtm ❤
දැහැනකට සමවැදුන වගේ ... ගෙදර කව්රුවත් නැති අඳුරු වැහි බර සවසක සඳලුතලයකට වෙලා 🎧 දාගෙන අහල බලන්න. මෝහනය වෙලා මනස අමුතුම විදියක සංගිතයෙන් පිරුණු ලෝකෙකට ඇදිල යනව වගේ දැනෙයි මේ විනාඩි කීපෙට
ruclips.net/video/bpCGzlU1pro/видео.html
😌👌
A
Ou eka aththa kalatmaka hitkata witarai sangitaya mohanay una wage widinna puluwan 👍
සදලුතලයක් නෑනේ මහත්තයෝ
දිගු දෑසේ බැල්ම ඔබගේ ඇයි සොදුරැ ඔය හැටි ❤️
ඒ ඇස් දෙක ඡීවිතේ දැකපු ලස්සනම ඇස් දෙක ❤️
අහිතක් හිතන්නෙ නැත්නම් මං හරි ආදරෙයි ....
ඒ වචනෙන්ම හිත නිමිල ඉවරයි 🙏
Anh😍
💝💝
@IMASHA NETHMINI WELIVITA මාත් ආදරේ ඔයාට මට ආදරේ ද ඔයා
ඇත්තටම
Aniwaren
භාවනාවක් වගේ හිත නිවෙනවා ❤️❤️ කනට මිහිරි voice එකක්
සිහිය ne
Ow..ADARAYE..SUVADAIN .NEHEVENAVA
පොඩි කාලෙ මගෙ ආසම සිංදුව ..🤭🥰 කිසිතේරුමක්වත් නොදැන තමයි ඉස්සර හැමවෙලාවෙම කියෙව්වේ... අද මේක ආයෙ අවුරුදු ගානකින් speker දාලම ඇහුව...💞 අම්මා අතීතය ගැන කිය කිය හිනා වෙනවා..😁
😊😊😊
😍
math oi podi kale kiyonawa melo therumak danna
ඉස්සර සිදුවුණු සිදුවීමක මතකයක් එක්ක අදටත් මේ ගීතය අහන මම ❤
හරිම ආදරණීය ගීතයක්.. ප්‍රවීණ ගායකයන්ගෙන් ප්‍රියතම ගායකයා අමරසිරි පීරිස් මහත්මයා. ඒ කටහඬේ ගැඹුරු බව කියන්න වචන නැහැ.. ඒ තරම් සුන්දරයි 💙
2023ත් අහන්න ආපු කට්ටිය 👉මේ කොනට ඇවිත් ලයික් කරන් යමු ❤️❤️
Patta
🥺
2023 නෙමෙය් අවුරුදු 4000ක් ව්තර යනකන් තියෙන්න ඕනේ මේ සින්දු
🤚
අනිවාර්යයෙන්ම ❤❤@@wageeyalyrics2887
❤️ දිගු දෑසේ බැල්ම ඔබගේ... ඇයි සොදුරු ඔයහැටී......🎼🎼🎼😍
ඉටි රූපේ අපූරුව විදින්න මන් හරි ආසයි... පින්තුරේ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි....❤️❤️❤️
චූටි කාලෙ ආස සිංදුවක්
අදටත් ආසාවෙන් අහන සිංදුවක් ❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මං හරි ආසයි ....
පින්තූරෙ වගෙ ඔබ හිනැහෙනකොට මට ලෝබයි.....
අහිතක් හිතන්නෙ නැත්තම් මං හරි ආදරෙයි.....
කියාගන්න බැරිකමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක් ගෑණු ළමයෝ....❤❤
කියන්න නම් තේරෙන්නෙ නෑ 😟ඒත් දවස ගානේම දවසට 10සැරයකට වැඩියෙන් නම් අහනවා..A soothing voice for me❤🥀
Oba appel malak wage
@@ishanbandara3694 🌼
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ ...ඒ තරම්ම ලස්සන සිංදුවක් 😍
දවසකට තුන් හතර පාරක් විතර ඇහුවත් එපා වෙන්නේ නැ නේද
ඒ වචන වල ස්වයන් විනය.. අපවත් හුරු කලා දෙයක ලස්සන දැක අය ස්වන්ව විඳින්න.. තවෙකුට හානි නොකර.. කෙටින්ම ඒක පාර්ශවික ආදරය..
අමර්නිය ප්රමවන්තයා අමරසිරි පිරිස්❤️😍
2030 මේ සිංදුව අහන ලමයි ලයික් එකක් දාලා යන්න 💞🥰🦋
දැන් මට අවුරුදු 30යි 🥺
❤
2024 ත් අහලා 2050 ත් අහන අයට ජයම වේවා
2021.03.31
අදත් අහනවා ඉස්සර වගේම ආසාවෙන් ❤️🎵🎧
4/8 💪❤
2022. 01.23 😍
2022.05.23
2023/01/02
අනේ ආයේ මේ වගේ ලස්සන සින්දූ රචනා වෙනවනම් කොච්චර සතුටක්ද?😔🖐️
රෑට නයිට් මේල් එකේ, ඇල්ල බදුල්ල පැත්තට යද්දී
රෑ 10 - 12 ඒ කියන්නේ දැන් නුවර පහුකරලා, එන්න එන්න සීතල වැඩි වෙනවා, කකුල් දෙකත් ගුලි කරන් , ගුලි වෙලා , එයා ගෙදර ඉද්දී මම විතරක් තනියෙන් යද්දී මේ සින්දුව අහද්දී.....🥺❤
.
" හුදෙකලාව අවනඩුවක් ගෑනු ලමයෝ "
.
Feeling infinity 🥀
ඉටි රූපෙ අපූරුව විඳින්න මං හරි ආසයි
පිංතූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හින්නෙ නැතිනම් මං හරි ආදරෙයි
කියාගන්න බැරි කමෙන් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවණඩුවක් ගැහැණු ළමයෝ..
පිස්සුවෙන් වගේ, අද පළවෙනියෙන් ඇහුවා වගේ 2023ත් අහන මම..
ජීවිතේ ලස්සනම මතකයක්.කවදාවත් අමතක වෙන්නෙ නැ මේ සින්දුව.🙂❤️
ඉටි රෑපේ අපූරුව විදින්න මං හරි අාසයි..
පින්තූරෙ වගේ ඔබ හිනහෙන කොට මට ලෝබයි 😊👌❤
🤗♥️🌹. ඔබ ඇපල් මලක් වගේ ලස්සන වසන්ත කලේ මට හදිසියෙන් වගේ හමුවූ. 🌹♥️🤗
🤗♥️🌹. දිගු දෑස බැල්ම ඔබගේ සොදුරු ඇයි ඔය හැටි. 🌹♥️🤗
🤗♥️🌹. මට හදිසියෙන් හමුවූ. 🌹♥️🤗
2024 දීත් අහන සෙට් එක ගැම්මට ❤🎉
❤
මුලින්ම අහපු දවස දන්නෙ නම් නෑ..පොඩි කාලෙ දන්න දවසෙ ඉදන් ආසම සින්දුවක්❤️❤️❤️
ඉටි රූපෙ අපූරුව විදින්න මන් හරි ආසයි
පින්තූරෙ වගේ ඔබ හිනැහෙනකොට මට ලෝබයි
අහිතක් හිතන්නෙ නැති නම් මන් හරි ආදරෙයි
කියාගන්න බැරි කමින් හිත බරයි
ඊයේ අද මෙන් හෙටත් එහෙම වෙයි
හුදෙකලාව අවනඩුවක්... ගෑනු ළමයෝ
🫠🫠
ප්රාණපිටු~
Fantasye hmbuna hri lzna nawathane theme song ek
ඇස් වල කදුලු පුරවන් අදත් සතුටින් අහන්න පුලුවන් ආදරණීය ..කවදාවත් ජීවිතේ අමතක නොවන ගීතය.ඒ මොහොත තාමත් මතකයි 🥺
Really but . .I .won
අනන්තයක් හොයාගන්න බැරි තරම් දුරකට හිත අරන් යන්න පුලුවන් - ඇපල් මලක්-🥰
🧡🧡🖤🖤
කල් ඉකුත්වීමක් නැති ගීත .. 😌🫶
වයස භේදයක් නැතුව උසස් මනො ලොකෙකට තල්ලු කරන වින්දනිය හඬක් මිහිරියාව උතුර වාදනයන්....❤ ඉස්ස යන්තන් තෙරුම් ගන්න කාලේ ඉදලා රෙඩියො එකේ ඇහුන ගීතයක්.... වැස්ස වෙලාවක අහන්න ලැබුණොත් කොයි කාට උනත් ඒක එයාගේ පිනක්... ❤
I am 16 years old even though I don't understand the deep meaning of this song I love it...
ලස්සන වසන්ත කාලේ..මට හදිස්සියෙන් වාගේ හමුවු ❤️❤️❤️
පායන්න දෑස මානේ..උනුහුමට ගින්දරී..
ඉටි රුපෙ අපුර්ව විදින්න මන් හරි ආසයි
පින්තුරෙ වගෙ හිනැහෙනකොට මට ලොබයි 👌👌👌
2021/5/22 සන්චාරක සීමා දවසේ නිදහසේ අහපු අය කෝ
මේසින්දුව එක සැරයක් අැහුවොත් සියසැරයක් අහන්න හිතෙනවා ❤
මාරම ලස්සනයි ඒ සින්දුව, භාවනාවක් වගේ 🥰🥰🥰, කෝ 2021 ත් මේක අහන කට්ටිය
හිත නිවෙනව ❤broo love❤❤❤😊😊😊😊🎉
Me mama chamidu
2024 අහන අය මෙ පැත්තට
හැමෝම අමතක නොකල යුතුයි... පද රචනය... කැළුම් ශ්‍රීමාල්.
මේ සින්දුවෙන් මිදෙන්න පුලුවන් නම් ඌ මනුස්සයෙක් වෙන්න බෑ🥺❤️
ඔබ ඇපල් මලක් වාාගේ
ලස්සන වසන්ත කාාලේ
මට හදිස්සියෙන් වාාගේ
හමු වූ❤️❤️😔💔❤️😊
වැස්ස වහින වෙලාවක කෝපි කෝප්පයක් එක්ක නිදහසේ රස විදින්න පුලුවන් මුලු ආත්මයම නම නොදන්නා ඉසව්වක් කරා ගෙනයාහැකි ගීතයක් ❤❤❤❤
පින්තූරෙ වගේ නුබ හිනැහෙනකොට හරි ලෝබයී..🥺❤️😘
ආසම කොටස ඉටි රැපේ අපුරැව විදින්න මම හරි ආසයි පින්තුරෙ වගේ හින හෙනකොට මට ලෝබයි❤
2022 ත් අහන්නේ මං විතරද ?😍😍
✌️💛
Innawa
තාමත් අහනවා
Math ahanwo
අදටත් අහනවා.. අහන වාරයක් ගානේ කියාගන්න බැරි අමුතුම හැගීමක් දැනෙනවා 🤍
2020 අහන සෙට් එක❤
Api ahanne 2027
2021
ube ammata hukanna wesige putha hama paiyata 2020 ahana zet ekai 21 ahana zet ekai paiyak dada innwa kari gothaya. you tube eka tyenakal hama awuruddema sindu ahanna plwn pako.
2021 ❤️
@@maharawana6687 😂
ඒ වචන ඒ කටහඩ ඒ මියුසික් එක 🥺❤️කියන්න වචන නෑ.හදවත රිදුම් දෙන්නන්ට දිව්‍ය ඔසුවක් 🙂❤️
අදරේයි ජීවත් වේලා ඉන්න කම් ඔය හඩට අපේ කලේ ලස්සන සිංදු එ අදරේ කවදාවත් අමතක කරන්න පුලුවන් කමක් නැ මේ.ජිවිතේ 😢😢😢
ඔබ අැපල් මලක් වාගේ..
ලස්සන වසන්ත කාලේ...
මට හදිස්සියෙන් වාගේ..
හමුවූ..
පායන්න දෑස මානේ ..
උණුහුමට ගින්දරී..
ගෙනියන්න මාගේ ගානේ..
මේ හිතම සුන්දරී..
දිගු දෑසේ බැල්ම ඔබගේ..
අැයි සොදුරු ඔය හැටී..🌻🙂
2022.♥️