Kameliya Mal Suwadata - (කැමීලියා මල් සුවඳට) - Kithsiri Jayasekara [lyrics video]

Поделиться
HTML-код
  • Опубликовано: 1 дек 2024

Комментарии • 424

  • @HubbyWifeylifehack
    @HubbyWifeylifehack 9 месяцев назад +184

    2024 මං ප්‍රෙග්නට් ,බබා ලැබෙන්න තව ටික දවසයි...මේ සිංදුව භාවනාවක් වගේ මට...පැටියත් ආවට පස්සේ මේක අහන්න දෙනවා...❤

    • @Chinthakaudahage
      @Chinthakaudahage 9 месяцев назад +1

      ❤❤❤❤❤❤

    • @donaatopic2313
      @donaatopic2313 9 месяцев назад

    • @Lollaough
      @Lollaough 9 месяцев назад +1

      Ane shoke...hbi ara anda welalena ewwa nm ahalakinwath thiynn epa😢

    • @samangigangadari5641
      @samangigangadari5641 8 месяцев назад +2

      බුදුසරණයි ❤

    • @SashiniHirushima
      @SashiniHirushima 8 месяцев назад +2

      Budu saranai ammatai babatai dennatama subu daru upatak wewa..

  • @ayothriishikala3173
    @ayothriishikala3173 10 месяцев назад +73

    2024 අහනවා❤.
    වෙනම ලොකේකට එක්කාන් යනවා මතක එක්ක🌙🕊️

  • @nisalshaminda3817
    @nisalshaminda3817 9 месяцев назад +327

    2024 අහන සෙට් එක කෝ😊

  • @lahirukumarathilaka6999
    @lahirukumarathilaka6999 Год назад +38

    මේ සිංදුව මම ඉස්සෙල්ලාම ඇහුවේ අමිල පෙරේරා මහත්මා ගයද්දියි. ...2005 දීද කොහෙද මතකේ හැටියට.....සුන්දරයි ඒ අතීතය ම❤❤❤❤

  • @krrishgaming2836
    @krrishgaming2836 Год назад +47

    ඒ music 🎶 feeling එක නම් කියලා නිම කරන්න බෑ. කටහඬත් ඒ වගේමයි 🥺.. ආදරෙයි ඒ සිංදුවට .. සින්ඩරෙල්ලා 🥰

    • @donmahara-xr8kp
      @donmahara-xr8kp Год назад +3

      කසුන් කල්හාර
      චාමින්ද රත්නසූරිය
      කිත්සිරි ජයසේකර

  • @Walakule
    @Walakule 2 года назад +45

    අවවාදයි ඇබ්බැහි වෙන සුළුයි🖤

  • @කසුන්රත්නායක
    @කසුන්රත්නායක 7 месяцев назад +21

    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සකුණ ගීය සැඟවී යන,
    පළා පැහැයෙ කළු තවරා....
    සකුණ ගීය සැඟවී යන
    පළා පැහැයෙ කළු තවරා....
    සැන්දෑ අඳුර ගේන, පවන,
    වගේ සියුම් සරින්
    ඈත එපිටින් හදට වඩින්...
    සින්ඩරෙල්ලා . . .
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා . . .
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා...
    සුසුදු හංස පියාපතින්
    ගෙත්තම් කොට නිමවා...
    ඇන්ද සිනිඳු සේද, සළුව,
    වළාකුලෙන් අතුරා...
    යන්න ගියේ බිය හිතිලද
    සින්ඩරෙල්ලා...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    කැමේලියා මල් සුවඳට
    සඳ කෙමි මත පා තිය තිය...
    මගේ කුටියේ කවුළුදොරින්...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...
    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා...

  • @anupama2233
    @anupama2233 2 года назад +71

    කොච්චර පරන උනත් අමතක කරන්න බැරි සින්දු මේ ❤️🥀🙏

  • @chethyaedirsuriya8934
    @chethyaedirsuriya8934 Год назад +83

    2023 Still addicted 🥲💕😵‍💫

  • @alaksendarpenandu2170
    @alaksendarpenandu2170 Год назад +17

    කොච්චර ඇහැව්වත් එපා වෙන්නෑ. මාරම ලස්සනයි 💖💖💖

  • @ishankamadhuranga3729
    @ishankamadhuranga3729 2 года назад +77

    මගෙ ආසම සිංදුව. දවසට දෙසැරයක් වත් අහනවා ❤️

  • @Nimeshas
    @Nimeshas Год назад +22

    අමුතුම මිහිරියාවක් තියෙන්නෙ ❤️

  • @kelumsilva8410
    @kelumsilva8410 5 месяцев назад +6

    මේ සිංදුව ආවේ 1999 සිරසේ තමයි ගොඩක් ගියේ Malina කියන ෆිල්ම් එකේ වීඩියෝ එකත් මේකට හොඳට මැච් උනා.

  • @sanhithageemath5657
    @sanhithageemath5657 11 месяцев назад +66

    2024 අහන කට්ටිය කෝ❤️🥀✨️

    • @shehanvidura7716
      @shehanvidura7716 11 месяцев назад

      මං❤️

    • @Shenty-l7u
      @Shenty-l7u 7 месяцев назад +1

      මම
      අයෙ අයේ අහන්න හිතෙන හිත නිවන ගීතයක් ❤💯💫

  • @naveenleo3537
    @naveenleo3537 9 месяцев назад +69

    2024 අහන අය ඉන්නෝද .!❤

  • @dulakshichathurika7495
    @dulakshichathurika7495 2 года назад +235

    2022 අහන අය කෝ...❤️

  • @gagulneranjana7853
    @gagulneranjana7853 Год назад +11

    අධි මාත්‍රා❤️🤐

  • @mudithahashan3549
    @mudithahashan3549 9 месяцев назад +4

    භාවනාවක් ❤️

  • @dehemidinethra664
    @dehemidinethra664 Год назад +18

    මාව නිවෙන එකම සින්දුව ❤️

  • @ArshithaDewmini
    @ArshithaDewmini 29 дней назад +2

    aththatama meka ahaddi marama nidahasak danenw ❤

  • @chandanapushpakumara449
    @chandanapushpakumara449 11 месяцев назад +3

    hithata vadichcha sinduvak❤

  • @දැහැමිපහන්යා
    @දැහැමිපහන්යා 4 года назад +19

    නිදි බින්ද දෑස ඒ ඔබමද
    සින්ඩරෙල්ලා 👌👈

  • @rashmi_p_subasinghe599
    @rashmi_p_subasinghe599 Год назад +107

    2023 ahana aya ko balanna.🥰♥️

  • @krrishgaming2836
    @krrishgaming2836 Год назад +8

    මාරම ලස්සන සිංදුවක් ❤️එ

  • @kinkinipallebedda4699
    @kinkinipallebedda4699 11 месяцев назад +1

    පරන සින්දු වලට නියම වටිනාකමක් දෙනවා මොකද දැන් මද්‍ය්‍යකවත් ඇහෙන්නැ නියමයි❤️❤️❤️

  • @janindugalagama3283
    @janindugalagama3283 4 года назад +21

    Enchanting song which brings back past memories!😇😇😇😇😇😇😊😊😊😊😊☺☺☺☺☺🌷🌷🌷🌷🌷🌷🌸🌸🌸🌸🌸🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌈🌈🌈🌈🌈🌈💧💧💧💧💧🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌄🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌🌌💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚!

  • @vishwatharanga329
    @vishwatharanga329 2 года назад +14

    පට්ට ❤️🔥

  • @SupuniWasana74
    @SupuniWasana74 10 месяцев назад +1

    හරිම ලස්සනයි සින්ඩරෙල්ලා ❤️🌸

  • @MeghaMadhavi-wp9uw
    @MeghaMadhavi-wp9uw 7 дней назад

    මගෙ ආසම සිංදුවක් තමයි මේ.කොච්චර ඇහුවත් ඇතිවෙන්නෙ නෑ.❤

  • @rasikaSL
    @rasikaSL Год назад +10

    පපුව කඩාගෙන ඇතුලටම යනවා^_^😢😢💔

  • @sajithroshan3557
    @sajithroshan3557 Год назад +23

    30 years old ..still addicted

  • @PradeepChaminda-y2e
    @PradeepChaminda-y2e Месяц назад

    ❤❤❤❤ආසම සින්දූවක් මගේ

  • @ZANY_DE_Z1LVA
    @ZANY_DE_Z1LVA 7 месяцев назад +1

    භාවනාවක් 💗💐✨️

  • @lahiruridmal3173
    @lahiruridmal3173 Год назад +6

    ආසම එකක් ❤️

  • @rohanbuddhika4865
    @rohanbuddhika4865 Год назад +2

    Marama සහනයක් danenne sinduwa ahanakota

  • @SurferofSantiago
    @SurferofSantiago 8 месяцев назад +2

    මතක ආයිත් ආයිත් මතක් කරවනවා මේ සින්දුව . හිත රිදෙනවා ඒත් මන් අහනවා

  • @sahshichathurani4176
    @sahshichathurani4176 Год назад +6

    Mage nangige nama nisheli kameliya
    ❤❤❤

  • @dishanpriyadarshana3845
    @dishanpriyadarshana3845 Год назад +12

    ආසම සිංදුවක් 😍

  • @AlokaDharmasiri
    @AlokaDharmasiri 6 месяцев назад +4

    මං දන්න සින්ඩරෙල්ලෙක් නෑ, විරහවක්වත් ආදරයක්වත් නෑ, ඒත් මේ මියුසික් එක ඒ කටහඬට එකකට එකක් ගැලපෙන වචන මාව වෙනත් මානයකට අරං යනවා කිව්වොත් මම වැරදි නෑ.

  • @siromisamanlatha3325
    @siromisamanlatha3325 2 года назад +5

    Me song eka liwwa kenage hithath godak lassana athi.bs

  • @YumiSaranayaka
    @YumiSaranayaka 6 месяцев назад

    ලස්සන සින්දුවක්❤❤❤❤❤😊😊😊😊😊😊😊😊❤❤❤❤❤❤

  • @Hiruni..M..838
    @Hiruni..M..838 Год назад +43

    Titanic song එකේ feeling එකත් දැනෙනව මටනම් මේ සිංදුව අහද්දි...💕

    • @kelumsamarasekara5199
      @kelumsamarasekara5199 Год назад +7

      Western music එකක් වගේ නේද😊
      නොමියෙන ගීත...

    • @Hiruni..M..838
      @Hiruni..M..838 Год назад +4

      @@kelumsamarasekara5199 ඔව් 😍

  • @sasintharashmika1997
    @sasintharashmika1997 Год назад +16

    2023දි අහන සෙට් එකෙන් හුවක් ඔනීක් 😅

  • @subashinikumari877
    @subashinikumari877 Год назад +7

    This is my favorite song

  • @anujapramuditha8696
    @anujapramuditha8696 3 года назад +19

    Lyrics-chaminda rathnasuriya
    Music-kasun kalhara

  • @dhammikagunaratne1475
    @dhammikagunaratne1475 5 месяцев назад

    The BEST at its BEST .

  • @sampathravindra318
    @sampathravindra318 2 года назад +3

    -ලස්සනයි-😍😍😍😍😍

  • @mohamedniyasmohamedrifkhan101
    @mohamedniyasmohamedrifkhan101 6 месяцев назад

    supiri........

  • @SusanthaRanadin
    @SusanthaRanadin 10 месяцев назад

    This song will live forever in Overall its a
    Great compose!!

  • @akiilaa5463
    @akiilaa5463 Год назад +18

    23 ත් අහනව😍

  • @miyurusangeethe4852
    @miyurusangeethe4852 Год назад +43

    2023 අහන අය ඉන්නවද

  • @anurajm842
    @anurajm842 Год назад

    මරු නේ

  • @kdes1212
    @kdes1212 Год назад +7

    Kasun kalhara the maestro 💓

  • @---in1yq
    @---in1yq 2 года назад +23

    Old memories 😇🍃🌻🌧🖤

  • @kasunmadhusha4337
    @kasunmadhusha4337 Год назад +3

    This is amazing song..ever

  • @dilurodrigo3102
    @dilurodrigo3102 Год назад +2

    Addicted ♥🖤✨️

  • @imallakshan7985
    @imallakshan7985 Год назад +14

    2023 අහන අය මේ කොනට 😍❤️ Beautiful Song 😎👍

  • @sampathdilruwan824
    @sampathdilruwan824 4 месяца назад +2

    2024-07-31 අහන ගමන් හැබැයි දැන් රාත්‍රි 12:00 ඒ කියන්නෙ 2024-08-01 මගේ ආසම සිංදුව මේක

  • @sadeeshawagaarachchi9973
    @sadeeshawagaarachchi9973 5 месяцев назад

    Superb ❤

  • @anjaleesithu7394
    @anjaleesithu7394 Год назад +1

    Wow❤

  • @bjsjanith
    @bjsjanith Год назад +2

    සින්ඩරැල්ලා….❤

  • @sithumnethuranga3911
    @sithumnethuranga3911 Год назад +8

    My favorite song 💖😘

  • @elmopriyantha7440
    @elmopriyantha7440 28 дней назад

    Ela sinduwak

  • @shanukagishan3224
    @shanukagishan3224 Год назад +1

    Bass parawal tika 💛💛💛

  • @Nayanasurangani
    @Nayanasurangani 5 месяцев назад

    Lassanayi❤

  • @ashaniimalka751
    @ashaniimalka751 2 месяца назад +5

    2024 kello meka ahana gaman kiyana aya kooooo

  • @swarnakobbekaduwa7071
    @swarnakobbekaduwa7071 7 месяцев назад +3

    am I the only one who noticed the video wallpaper was from "your name" anime.....❤

  • @PoojaamashaPoojaamasha-rx1ju
    @PoojaamashaPoojaamasha-rx1ju 10 месяцев назад

    Nice song ❤️

  • @upendrashashilakmal68
    @upendrashashilakmal68 Год назад +19

    2023 අහනවෝ 😊❤️

  • @nishadilakshila...6444
    @nishadilakshila...6444 11 месяцев назад

    Gooooooood song

  • @sahshichathurani4176
    @sahshichathurani4176 Год назад +2

    මම ආසම සින්දුව එක❤❤❤

  • @dileemawickramaarachchi6407
    @dileemawickramaarachchi6407 6 месяцев назад

    2007 ත් ඇහුවා 2024 ත් අහනවා....2007 මට අව්රුදු 16 .....එදා වගේ අදත් මේ ගීතයට මම ❤

  • @ChanakaRuwankumara-i9p
    @ChanakaRuwankumara-i9p Месяц назад

    👌❤️

  • @thilakhettiarachchi1468
    @thilakhettiarachchi1468 4 месяца назад

    Music 💖💖

  • @sameerasampath1920
    @sameerasampath1920 Год назад +5

    2023.1.11 udesana me sinduwen tma dawasa patan gaththe Hemotama Suba Dawasak ❤️❤️❤️

  • @mahindutharanga5688
    @mahindutharanga5688 6 месяцев назад +13

    2024ත් අහන අය කෝ.. 🥺♥️🌻

  • @sujanithaksala6204
    @sujanithaksala6204 3 года назад +2

    Wow nice

  • @shyamadayananda262
    @shyamadayananda262 Год назад +14

    ඕක රහටම කියන්න පුලුවන් sirasa super star season 1 අමිල පෙරේරට

    • @ishanmadhuranga471
      @ishanmadhuranga471 Год назад +1

      ඇත්ත

    • @CIL9727
      @CIL9727 Год назад +2

      මේ සතියේ තරු ඉරිදා එකේ කිවුවා .😍❤

  • @lahiruKK
    @lahiruKK 3 месяца назад

    ඇඩෙනවා 😪

  • @logdown810
    @logdown810 2 года назад +2

    Thanks bro ❤️

  • @SahanRamamanayke
    @SahanRamamanayke 19 дней назад +3

    2024 අහන් අය කෝ

  • @lakmalkarunarathna5333
    @lakmalkarunarathna5333 Год назад +7

    මේවා මත්ද්‍රව්‍ය ...වහා ඇබ්බැහි වන සුලුයි...අනේ මාව බේරගන්න...🥰🌹

  • @thusharathiwanka5579
    @thusharathiwanka5579 7 месяцев назад

    ඉන්නෝ❤😊

  • @hiruninimasha3684
    @hiruninimasha3684 Год назад +9

    2023දිත් අහන අය කෝ 😊🖤

  • @crick9576
    @crick9576 Год назад

    So beautiful😍

  • @himatharumalproduction5531
    @himatharumalproduction5531 2 года назад +11

    2023 ආවඩා අයුබෝ

  • @samithamayuru964
    @samithamayuru964 29 дней назад

    ❤🔊

  • @prethisharoshen7343
    @prethisharoshen7343 Год назад

    Super

  • @sadewakarsha684
    @sadewakarsha684 2 года назад +5

    🔥🔥🔥🔥

  • @madushansenal8291
    @madushansenal8291 7 месяцев назад

    ❤❤👍

  • @mohammedilham3766
    @mohammedilham3766 5 месяцев назад +2

    I dont no meaning of Some words. I knw only my Angel ❤

  • @ashanjiwantha5104
    @ashanjiwantha5104 9 месяцев назад

    2012 මෙ සිංදුව අහන සෙට් එක හුවාක් උනෙ 🤘🤘🤙

  • @E-MoneyHub1
    @E-MoneyHub1 Год назад

    මගේ ආසම සිංදුව. අම්මෝ ඒ feeling එක.❤️❤️

  • @Hasindurathisha
    @Hasindurathisha 8 дней назад +1

    aasama sinduvak 😔

  • @madurangawasula9714
    @madurangawasula9714 Год назад +6

    ❤2023.03.26. Welaw කිය්නවනම් හරියටම 10.52 රාත්‍රි

    • @madushan6365
      @madushan6365 8 месяцев назад

      2024.03.21 hariyatama ra 9.20

  • @AyodyaSamuduni
    @AyodyaSamuduni Месяц назад

    💖💖

  • @emashihansari595
    @emashihansari595 Год назад +6

    2050 දීත් අහනවා 😌

  • @IsheraPriyadarshani
    @IsheraPriyadarshani 2 месяца назад

    🧚💫💖

  • @gamemaster1736
    @gamemaster1736 9 месяцев назад +7

    2024 අය කෝ 😮🥰

  • @anjusampath788
    @anjusampath788 Год назад +8

    2023🙌❤️✨