@@gothamidissanayaka6223 why don't you just go read kasthuri suwada and find the correlation by your own self without asking questions in very weird manners?? 🙂
This has always been my favorite Sinhala song. I came here while reading Kasthuri Suwadha for the 2nd time. Everything feels so different & I love that feeling. 🥺♥️
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
හිතට හිතැතිව ගලා යන සුළඟේ හිතාගන්නට බෑ කුමන මලටද කුමන සුවඳටදෝ
හද පියන්පත් හැරදමන්නේ
සිහින නගරේ සිලිටි සඳ එලියේ
දෝර ගලනා මතකයේ
සිනිදු පිනි අග පිපී නැලවෙන මලකි මා
මලකි මා ඔබගේ
පතන් බිම් පෙත තුරු වියන් තුරුලේ දිය කදුරු ඉවුරේ පිණි කඳුළු මත උදා අරුණත හුදකලාවට සිනා මුසු කල මලකි මා
මලකි මා ඔබගේ
පමාවී පිපුණු මල් සුවඳයි
පිපුණි දෙතැනක ඒ නමුත් සුවඳ ලෙංගතුමයි
ඒ මමයි ඒ මමයි ඔබට මතකයි නම්
ඒ මමයි ඒ මමයි ඔබට සිතුනා නම්
කුමන මලටද කුමන සුවඳටදෝ හද පියන්පත් හැර දමන්නේ..
❤❤
❤❤❤
🌹🌹
❤
හදවත් දෙකකට එකවර පෙම්කරපු තරුනයෙක් වටා ගෙතුනු හරි ලස්සන සින්දුවක්
2024 පමාවී පිපුනු මලේ සුවද බලන්න ආපු අය කෝ 🙄😍👈
Innwa ❤
🙋
❤
❤
💚
සුනාමියෙන් පස්සෙ උන් මෙලෝ රහක් නෑ කිව්වට , අපිත් මේවට ආදරෙයී...❤❤❤
Aththa habai
හිතාගන්න බැරි කොහොම හිත් වලට කතා කරනවද මංදා ❤
2024 පමාවී පිපුනු මල් සුවඳයි
Marenne nathi sindu ❤️
කසුන් කල්හාරගේ සිංදු මාරම ලස්සනයි.මම ආසම ගායකයෙක්
ඔව් ඇත්තටම පමාවී පිපුනු මල් ගොඩක් සුවදයි 🍃💙
@pabasaradias4512 Aththatm ow❤
කසුන් ,උරේශා ,උපමාලි .... අපූරු සංයෝගයක්
පමාවී පිපුණු මල් සුවඳ යි♥️
කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ , ආදරේ හදවතට දැනෙන සින්දුව ක් ❤️💟
කස්තුරි සුවද කියවන ගමන් මතක් වෙලා ආව අය කෝ😊😊😊
❤🥺
❤️😁
Maath ❤
😍🥰
Math ehemai❤
කීප සැරයක්ම ඇහුවා..එපා වෙන්නේම නැහැ ..භාවනාවක්
Oww🎉
Matama gahapu song akak .ashi
😊
සුවඳ ලෙංගතුමයි.......💕
Who came here while reading කස්තුරි සුවඳ? 🥺❤️
Here 🤚
ඒකෙයි මේකෙයි සම්බන්දෙ මොකක්ද😹
Siththara eka kiyavala awe 🥺
@@gothamidissanayaka6223 why don't you just go read kasthuri suwada and find the correlation by your own self without asking questions in very weird manners?? 🙂
🤭
සැගා මතක් වෙලා ආවේ❤...ගෙමින්ඩු අරුනාචලම්❤
(සිත්තාර❤❤...)
කුමන මලටද කුමන සුවඳට දෝ... හද පියන්පත් හැර දමන්නේ...💗✨️
(තුන්කොන් ආදරයක්)
Kohomada kasunge voice ekai, nadeeka gurugege visil parai, sinduvata venama athal ekak e deka
"පමාවී පිපුණු මල් සුවදයි " 🥺❤️
රුසියානු සාහිත්‍යය
කෙටිකථාවක් වගේ...
පමාවී පිපුණු මල් සුවදයි ..... ලස්සන සින්දුවක් හදවතට ගොඩක් ලගයි මේ සින්දුව ❤❤
අංජලිකා ෆිල්ම් එකේ end song එක සුපිරි❤❤
හදවතේ ගායකයා තමයි කසුන් කල්හාර කියන්නෙ ❤️🥰😊
This has always been my favorite Sinhala song. I came here while reading Kasthuri Suwadha for the 2nd time. Everything feels so different & I love that feeling. 🥺♥️
1 වසරෙදි අංජලිකා බලලා පොඩි එකා කාලෙ ඉඳන් ආස සිංදුවක්🥰🥰
පමාවී පිපුණු මල් සුවඳ යි.... ලස්සනයි
අමුතුම ලෝකයක් 🥺❤️
Man godak asai me sinduwata..adrei godak...❤❤❤
Kasun Uresha patta combination eka superb
කසුන්,උරේශා ,උපමාලි
Boot ගහනව නේත බන් 🎧♦️♥️♦️🎧 lyrics මරු 😍
🤗♥️🌹. පිපුනි දෙතැනක ඒ නමුත් සුවද ලෙන්ගතුමයි.🌹♥️🤗
🤗♥️🌹. මලකි මා ඔබගේ. 🌹♥️🤗
පමාවී පිපෙන මල් සුවද වෙයි 💖
මලකි මා ඔබ ගේ❤
පමා වී පිපුණු 🌸🌸 සුවදයි....
Kasthuri suwada kathawe thibuna nisa meka ahanna apu mn....
බාවනාවක් වගෙයි ..
අඩෝ කසුනා❤️🥺
එයාව හම්බුනු දවසට මේක එයාට අහන්න දෙනවා😒🫶💗
😂😊❤️
උරේෂාගෙ හඩ හරි අමුතු ලස්සනක් ඒකෙ තියනවා
Nirmala ayye❤
පමාවී පිපුනු මල් සුවදයි ... 😍😘
Lassana hagimak feel wena song ekak❤️❤️
තාමත් අහනවා 🥺
ලස්සන මතක ගොඩක් මතක් කරන සින්දුවක් 🥺
ආසම චිත්‍රපටයක ආසම ගීතයක් ❤🎧
Hamotama kawadahri dawasaka Hari ynawa☺️♥️..
පමාවී පිපුන මල ඔයා ඇත්තටම සුවදයි 💜🥀🥀
-RD
Pamawi pipena mal suwandai......😢❤😢Kasun the legend. 💥👌
Legend of sri Lanka music word 👌❤
👍
පමා වී පිපුණු මල් සුවදයි..❤🌸
Mage asama එක ❤
Wenama lookeka atharaman😊❤
ආසම එකක්
ඒ මම යි ❤
❤ විසිල් එක 😢❤ආසයි
Datanaka nawai aka tanai pipuna ❤
සිනිඳු පෙති අග පිපී නැලවෙන
මලකි මා...මලකි මා ඔබගේ.. ❤🥺
Wenama lokekta yanawa ❤❤❤❤
Lyrics super e wgema singing ❤❤️❤️❤
පමාවී පිපුණු මල් සුවදයී 🙃
අපේ ගෙදර ටච් ඵෝන් නැති කාලෙ අම්මගෙ නොකිය බටන් ඵෝන් එකේ රේඩියෝ එකේ මේක යද්දිම රෙකෝඩ් කරන් කන පැලෙන්න සද්දෙට ඇහුව හෙඩ්ඵෝන් ගහන්....❤
ඉරණම් 🌀♥️✨️
Kasthuri suwada kiyawana gaman iddi sinduwa mokadda kiyala balnna apu mama 😅❤
Nice vibe ❤❤
lඅැත්තටම ලස්සනයි
ආදරෙයි තවමත්
Feeling awesome ❤️❤️❤️
මේ සින්දව චන්න පෙරේරගෙ "කල්පාන්තේ සිහිනයක්" film එකේ සින්දුවක් නේද? 💞🔥😘
Hithaa gnnata baa
පමා වී පිපුණු මල් සුවදයි ❤
පමා වී පිපුණු මල් සුවදයි 🥺❤️🩹
මේවා ඉතින් Director චන්න පෙරේරාගේ අංජලිකා චිත්‍රපටයේ ගීතයක් 😊❤
පමා වී පිපුණු මල් සුවඳයි"💞
Feeling music ❤🎶
Maru
Still one one my favorite songs! Never gets old ❤
අංජලිකා ෆිල්ම් එකේ .....
When kasun said
කුමන මලටද කුමන සුවදට දෝ හද පියන්පත් හැර දමන්නේ...❤✨️
I Felt That 🕊️❤
අවුරුදු කීයක්ද.තාමත් ඇස් පියන් අහන්නේ ❤❤❤
My Favorite song 💖💖
2025 anyone?❤
Pamawee pipunu mal suwandai
Pipuni dethanaka enamuth suwanda lengathumai...
🎶❤️🎼
Adicted❤️
🖤🔥
this is 2025, still listening
Mulawe song ekath dannako💛
L0vly❤❤
♥️♥️♥️♥️♥️♥️♥️
❤❤❤❤❤
Listening in 2025❤❤❤
😊❤
❤❣️❣️♥️❣️♥️
❤️❤️
❤️
Super
💘
🇱🇰🎧🇱🇰
❤️😌
Pamavi pipuna mal suwadai
'සිත්තරා' නිසා මේක ආහන මම
හාවනාවක්