චන්දා ඔබ තනි නොකලා සේ | Chanda oba thani nokala se | Lyric video full song

Поделиться
HTML-код
  • Опубликовано: 5 янв 2025

Комментарии • 804

  • @AhinsaDulari-ju9gf
    @AhinsaDulari-ju9gf 2 месяца назад +29

    "සමහර ලස්සන මල් තාමත් තනියම...හේතු විරහිතවම..."

  • @Dasu1111
    @Dasu1111 Год назад +1469

    මේ සින්දුව අහන තනිකඩ හැමෝටම ඉක්මනින් ජිවිතේ ආදරෙන් පුරවන ලස්සන ආදරයක් හිමි වේවා!!! 🤍✨️

    • @ishanhiripitiya
      @ishanhiripitiya Год назад +8

      Aniwa

    • @ashaniroshan544
      @ashaniroshan544 Год назад +50

      රවටන ආදරයකට වඩා තනිකම නිදහස්.....

    • @sudeshjiwanta8370
      @sudeshjiwanta8370 Год назад +4

      😊

    • @anuhasumayanga1084
      @anuhasumayanga1084 Год назад +7

      ජීවතේ ආදරෙන් පුරවන්න නම් අපි දෙන්නා එකතු වෙන්න වෙනවා රත්තරං 🥺❤️

    • @kavinduerandaka366
      @kavinduerandaka366 Год назад +8

      මම නම් ආදරේට වයිර කරනවා 🥺🥺

  • @Pramod_KJ
    @Pramod_KJ Год назад +154

    ගලනා ගංගාවෝ නිහඩව මුහුදු ගියෝ-හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක්වූවෝ… පට්ටම තේරුමක් තියෙන වචන ටිකක්❤❤❤

  • @projectnumber00
    @projectnumber00 Год назад +146

    සඳ ගාවින් තරුවක් රැදුනා වාගේ හිතවත් වෙලා..
    හැඩි වූ ජීවිත පිංතූරේ සෙනෙහෙන් වර්ණවත් කලා..
    මල නොතලා බඹරෝ රොන් ගන්නෑ දී වේදනා..
    පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා..
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ..
    ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
    ඔබ වන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..
    චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරකා පන්තී වෙලා..
    මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මානේ සදා..
    දෙවියන් මැව්වාදෝ හමු වේදෝ පෙරුමන් පුරා....
    දෙවඟන ඔබෙ ආලේ වන්දනාවක් භවයේ පුරා..
    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ..
    හැබැහින් පෙම් බැන්දෝ සසරේ එක් වූවෝ...
    ලබනා සන්ද්‍යාවෝ සුන්දර කර ගන්වෝ..
    ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ..

  • @yeshannemsith4502
    @yeshannemsith4502 Год назад +372

    හැමෝටම ලැබෙන්න ඕන තමන් හොයන විදියේ තමන් පතන ලස්සන ආදරයක් ප්‍රේමය නමින් කරුම හම්බ නොවෙත්වා 😊💗🙏

    • @sandun072
      @sandun072 Год назад +2

      ඇත්ත❤

    • @indikalakshan7602
      @indikalakshan7602 10 месяцев назад

      😪😪

    • @praneethmalshan5823
      @praneethmalshan5823 8 месяцев назад

      😢😢😢😢

    • @udayafantasy7796
      @udayafantasy7796 8 месяцев назад +1

      ඇත්ත ...මහමෙරක් බලාපොරොත්තු තියන් බදිනවා.කාලයක් යද්දි ඉන්නේ හාත්පසින් වෙනස් කෙනෙක්.දරුවෝ වෙනුවෙන් මූලු ජීවිත කාලයම කාගෙන ඒ දුක විදිනවා.කාටවත් එසේ නොවේවා.ඒක ඒ තරම් දුකක්...😢

    • @BawanthiLakNuwani
      @BawanthiLakNuwani 7 месяцев назад

      Eka aththa

  • @indradissanayake6440
    @indradissanayake6440 Год назад +144

    මෑතකදී ඇහුව ලස්සන ධනාත්මක සිංදුවක් ❤❤

  • @kushmithachandupa
    @kushmithachandupa Год назад +175

    ගලනා ගංගාවෝ......
    නිහඬව මුහුදු ගියෝ....
    හැබැයින් බෙම්බැන්ඳෝ.....
    සසරේ එක්වූවෝ......
    felt this lyrics ❤

    • @Kumara-u1f
      @Kumara-u1f Год назад +2

      ගලනා ගංගාවො..
      නිහඬව මුහුදු ගියෝ
      හැබහින් පෙම්බැන්දො
      සසරේ එක්වුවෝ.. 2:23 2:25

    • @isharadhananjani1789
      @isharadhananjani1789 Год назад

      ❤❤

    • @hirushadilan1977
      @hirushadilan1977 19 дней назад

      Shuwrda

  • @kaushandivanjana6719
    @kaushandivanjana6719 Год назад +65

    අම්මෝ ඇති යාන්තම් දැන් බූට් සින්දු කවුරුද් ගහන්නේ නෑ බූට් එවා ඇහෙද්දි කියන ගායකයන්ට කනට ගහන්න හිතෙනවා,,මේ සින්දුව භාවනාවක් වගේ ලස්සනයි.dilki keep it up best💖

  • @nadeekakumari8261
    @nadeekakumari8261 Год назад +97

    ඇත්තටම මේක විරහ ගීතයක් නෙමෙයි.... ගලනා ගංගාවෝ නිහඬ ව මුහුදු ගියෝ.. හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක් වූවෝ.. ❤ ඇත්තටම ආදරේ කරපු අය කවදා හරි දවසක එකතු වෙනමයි... ඒ නිසා ආදරේට අවංක වෙන්න ඕනිමයි...ඇත්තටම මේ ගීතය අහද්දී ආදරණී ම හැඟීමක්‌ තමයි දැනෙන්නේ.... ආදරේ හිමි වේවා.. අහිමි නොවේවා ලෝකයේ කාටත්...❤
    දවසට තුන් හතර සැරේ අහන, කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැති, ආදරණියම ගීතයක්...❤🥰

  • @vihangikaveesha948
    @vihangikaveesha948 Год назад +275

    විරහ ගීතයක් නෙවෙයි උනත්
    මොකක්දෝ දුකක් හිතෙනවා
    ආදරේ කියන දේ හරිම අමුතු හැගීමක් ❤
    තමන් ප්‍රාර්ථනා කරන ආදරේ හිමි වේවා !අහිමි නොවේවා! මේ ලෝකේ කාටත් ❤😔

  • @lahirunimesh1548
    @lahirunimesh1548 Год назад +355

    පවු නේද... බලන් යද්දි ගොඩක් අය ඉන්නෙ කාටවත් කියාගන්න බැරි මූසල තනිකමක ... මතක ගොඩක් එක්ක 💔😥

  • @Kasun_Ish
    @Kasun_Ish Год назад +114

    ලබනා සන්ධ්‍යාවෝ
    සුන්දර කර ගන්නෝ
    ඔබ වන් පෙම්වතියෝ
    හිමි වූ අය නොවෙදෝ.......
    I felt it❤️

  • @hiruachinthika7146
    @hiruachinthika7146 Год назад +121

    පුදුමාකාර සුන්දර වචන ටිකක් ,ඊටම හරියන සංගීතයයි හඬ මුසුවකුයි එකතු වෙලා රහම රහ නිර්මාණයක් බිහි වෙලා❤❤❤

  • @Lakshi-s7z
    @Lakshi-s7z 9 месяцев назад +7

    ආදරයක් නැතුව ඉන්න තරම් නිදහස් කියන හැමෝම
    හරි ලස්සනට ආදරෙ කරන්න ඇති එක හිතක් මත්තෙම ආය කාටවත් තමන්ගෙ හිතට ඇතුල් වෙන්න බැරි තරමටම .........
    රැවටුන හැමෝමට තනිවුන හැමෝටම ආදරෙ නිසාම තනිවුන වේදනාවෙ දුක දන්න අවංක හිතක් හමුවේවා ❤

  • @randinethmini0812
    @randinethmini0812 Год назад +67

    සින්දුවේ වචන වගේ ජිවිතේ ගෙවන ආදර වන්තයොන්ට උපහරයක් වේවා...! ලස්සන් සින්දුවක් හදවතටම දැනෙන...💕❤️

  • @lo.shyyyy
    @lo.shyyyy Год назад +52

    හැඩි වූ ජීවිත පින්තුරේ සෙනෙහෙන් වර්ණවත් කලා ❤
    I felt it 🥺💕

  • @rasadarinawarathna6368
    @rasadarinawarathna6368 Год назад +39

    ඒ වචන ❤❤
    ඒ කටහඩ 🤗🤗
    තනිකරම හදවත පසාරු කරනවා

  • @nishadanishanika5028
    @nishadanishanika5028 Год назад +60

    ඒ වචන ❤ හැබැහින් පෙන් බැන්දෝ විතරමයි සසරේ හැමදාම එක් උනේ.එහෙම ආදර කතා හැමදම රැකෙන්න ඕන 🙏❤

  • @anushkaudayangani104
    @anushkaudayangani104 Год назад +47

    හිමි නැති අය අහිමි වෙලා සංසාර උරුමක්කාරයො හමුවෙන එක මොනතරම් වාසනාවක්ද.....❤❤❤❤

  • @kristinepemudu
    @kristinepemudu Год назад +26

    අනේ මෙවන් නිර්මාණ තවත් බිහිවේවා

  • @thanujahemamali4246
    @thanujahemamali4246 Год назад +35

    හැමෝටම ජීවිතේ සුවපත් කරන ආදරයක්ම හිමි වේවා....
    හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ හැමදාමත් එක් වේවා.....❤❤❤

  • @ImashiNawodya-nx1hg
    @ImashiNawodya-nx1hg Год назад +42

    මාරම ලස්සනයී 🥺❤️ දෙවියන් මැව්වාදෝ හමුවේදෝ පෙරුමන් පුරා ..... 🥺❤️

  • @Asanka468
    @Asanka468 11 месяцев назад +10

    විරහා ගීයක් නොවන විරාහාවක් දැනෙන❤️දුන්න පොරොන්දු රැකපු මිනිස්සු ඉදියානම් ඇයි මේ තරම් ව්රහා ගී.
    කියපු තරම් දුක දැනුනනම් වීනාවත් හඩයි ස රි ග ම අමතක වෙලා.............🥺

  • @Nawodya-ld7sz
    @Nawodya-ld7sz 10 месяцев назад +2

    කාලෙකින් ආව සුපිරිම සිංදුවක්..ජය වේවා සැමටම👍👍👍

  • @shanikaekanayake839
    @shanikaekanayake839 Год назад +30

    හරිම ලස්සන ආදරණීය සින්දුවක් ❤ ආදරය විඳින්න කියාදෙන අතිවිශිෂ්ඨ පදවැලක්, තනුවක් සහ සිත් සනහන ගායනයක් ❤

  • @mahiofficial-vq8ot
    @mahiofficial-vq8ot Год назад +15

    චන්දා නුබ තනි නොකලා සේ
    තාරකා පන්තී වෙලා....❤️❤️🍁

  • @amprebhathdilruwanbandara9172
    @amprebhathdilruwanbandara9172 Год назад +16

    හරිම ආදරනීයයි ❤ හැගීම් වලට කතා කරන කටහඩවල් දෙකක්..❤👈 ආදරය සාපේක්ෂයි ❤️

  • @AruniGamage-f1c
    @AruniGamage-f1c Год назад +28

    කාලෙකින් හරිම අර්ථවත් ගීතයක් අහන්න හම්බ උනා ❤️

  • @malshaswarnasinghe2859
    @malshaswarnasinghe2859 11 месяцев назад +14

    මේකෙ තේරුම හරියට තේරුම් යයි ආදරේට මනසින් බැදිල ඉන්න අයට ❤ ඒක භාවනාවක් වගේ අහනකොට

  • @DhanushkaJeevan
    @DhanushkaJeevan Месяц назад

    ගොඩක් ලස්සනයි❤❤❤❤

  • @savee.bea19
    @savee.bea19 Год назад +17

    පෙන්වත නුබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා😊❤

  • @ArjunaArjuna-yu9vw
    @ArjunaArjuna-yu9vw 11 месяцев назад +2

    ලස්සන ආදරයක් හිමි උන හැමෝටම ජයෙන් ජයම වේවා ❤️

  • @rashminavodya1169
    @rashminavodya1169 Год назад +17

    පෙම්වත නුඹෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා...♥️🥰

  • @ruwanthakawinda5156
    @ruwanthakawinda5156 Год назад +23

    හැමෝටම ලස්සන ආදරයක උරුමයක් ලැබෙන්න ඕනේ ....❤️

  • @danunews6786
    @danunews6786 Год назад +23

    ගලනා ගංගාවෝ
    නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ....❤

  • @tharakamadushan1889
    @tharakamadushan1889 Год назад +49

    භාවනාවක් .දුකක් දැනෙනවා .අතීතය මතක් වෙනවා❤😔

  • @chamilajayasingha3637
    @chamilajayasingha3637 Год назад +8

    ලස්සන ආදර කතාවක්
    සුන්දර හිම් විමක් මේ කියන්නේ .අහිම් විමක් නෙවෙයි .

  • @chamodilakshani7568
    @chamodilakshani7568 Год назад +50

    මාර විදියට දැනෙනවා ඒ කටහඬ පද පේලි..හරිම ලස්සනයි මේ සිංදුව❤❤❤ දිල්කිගේ කටහඬ හරි ලස්සනයි ❤❤❤

  • @maleefdo8699
    @maleefdo8699 Год назад +11

    හැමෝටම තමන් ප්‍රාර්ථනා කරන විදියේ ආදරයක් ලැබෙන්න ඕනේ....
    ඒ සතුටින් ජීවිතේ විදින්න ලැබෙන්න ඕනේ....
    විදවන්න වෙන්නේ නැති ප්‍රේමයක් ලැබෙන්න ඕනේ... 🥰💖

  • @imashasandaruwanigunasekar7524
    @imashasandaruwanigunasekar7524 Год назад +9

    මාර ලස්සන මාරම තේරුමක් තියන සිංදුවක් ❤😘 භාවනාවක් වගේ 😍

  • @himalirubasinghe1272
    @himalirubasinghe1272 Год назад +4

    සුපිරියි

  • @lankalanka539
    @lankalanka539 Год назад +6

    කටහඩවල් දෙක නම් මාරම පට්ටයි රිලැක්ස් එකේ සිංදුව අහන්න පුලුවන් ඕන තරම් වෙලා ඒක හරියට භාවනාවක් වගෙ ❤❤

  • @rashminavodya1169
    @rashminavodya1169 Год назад +7

    අම්මෝ මාරම ලස්සනයි ♥️😮

  • @vishmidevindihettiarachchi3949
    @vishmidevindihettiarachchi3949 2 месяца назад +1

    Woow eeka....🥺❤

  • @sandamaliranasinghe1097
    @sandamaliranasinghe1097 Год назад +14

    ඇස් පියන් ආදරෙන් විදින්න පුලුවන් ගීතයක් ❤️

  • @chamara163
    @chamara163 10 месяцев назад +1

    හැඩිවූ ජීවිත පින්තූරේ සෙනේහෙයෙන් වර්ණවත් කලා..❤️

  • @verochanarathnayake8767
    @verochanarathnayake8767 Год назад +1

    Aththatama godaaaak Hoda song 1k.

  • @shanilkajayarathna485
    @shanilkajayarathna485 6 месяцев назад +1

    Me githaya ahana hema thanikada kollektama kellektama lassanama lassana adarayak lebewaaaa ❤❤❤🎉

  • @nadeearachchi138
    @nadeearachchi138 9 месяцев назад

    ලස්සනයි . අර්තවත් ගීතයක් ❤❤

  • @kumudukumari-h9j
    @kumudukumari-h9j Год назад +4

    හරිම. රසවත්.

    • @manthriratnewpw2566
      @manthriratnewpw2566 11 месяцев назад

      ආදරෙයි.......
      සදහටම...❤❤

  • @madumadawahasindu9540
    @madumadawahasindu9540 Год назад +4

    මරම ලස්සනයි.. 🖤🖤🖤🖤🖤

  • @achinisamarasinha3621
    @achinisamarasinha3621 Год назад +7

    Mara ලස්සනයි ❤

  • @DamithPerera-mh9mt
    @DamithPerera-mh9mt Год назад +1

    Wow,what a beautiful one.superb👌

  • @DineshChinthaka-pm5ov
    @DineshChinthaka-pm5ov 9 месяцев назад

    Mara rilax ekak❤

  • @stellasampaul6904
    @stellasampaul6904 Год назад +9

    Great 🎶🎧🥰

  • @rusirugimhan9204
    @rusirugimhan9204 Год назад +48

    මගේ මැනික අද මගේ ලග නැ අපි දෙන්නම රටවල් දෙකක එක අහසක් යට තනි වෙලා හිතට දැනෙන හැම හැගීමක්ම හිර කරන් ඉන්නවා කවදා හරි එයා මගේ ලගට එනකන් මේ සින්දුව ඇහෙද්දී මට එයාව මතක් උනා

  • @MickyStatus
    @MickyStatus Год назад +28

    ගලනා ගංගාවෝ නිහඬව මුහුදු ගියෝ
    හැබැහින් පෙම්බැන්දෝ සසරේ එක්වූවෝ
    ලබනා සන්ද්‍යාවෝ සුන්දර කරගන්නෝ
    ඔබවන් පෙම්වතියෝ හිමි වූ අය නොවෙදෝ... 🥺🥺🥺

  • @SajithaKirishan
    @SajithaKirishan 10 месяцев назад

    මාරම ලස්සනයි 💚

  • @dhananjanithakshila
    @dhananjanithakshila Год назад +5

    පෙම්වත ඔබෙ ආලේ වන්දනාවක් සුවපත් වෙනා !🥺♥️

  • @DevimiImalsha
    @DevimiImalsha Год назад +22

    හිතේ ඉන්න කෙනාව ම ලැබෙන්නේ ඕනි ❤❤
    2024.01.01

  • @dilshanwijewardana6055
    @dilshanwijewardana6055 Год назад +3

    පට්ට නේ ඒ සිංදුව 😍

  • @heshaniwathsala5793
    @heshaniwathsala5793 11 месяцев назад +27

    මටනම් තියනවා මගේම කියලා ආදරයක්....එයාගෙ ආදරේ කියලා නිම කරන්න බෑ.මාත් ඒ විස්වාසෙ කඩා ගන් නෑ.අපි සතුටින් ඉන්නෙ.🎉😊හැමදාම එහෙම ඉන්න පුලුවන් වේවා කියලා ඉල්ලනවා දෙවියන්ගෙන්

  • @NimashaHewasinghe
    @NimashaHewasinghe Год назад +2

    හරි ලස්සන වචන ටිකක් ❤️ හිතට ගොඩක් දැනෙනවා ❤️

  • @ThenujiimansaThenu
    @ThenujiimansaThenu Год назад +1

    හරිම ලස්සන සිංදුවක් හරිම ආදරනීයයි 😍

  • @indeewariguruge5778
    @indeewariguruge5778 8 месяцев назад

    කී පාරක් ඇහුව ද මතක නෑ..මාරම ලස්සන පදවැල්..හඩ...❤️❤️❤️

  • @DulanthaParanamanna
    @DulanthaParanamanna 4 месяца назад

    Ekanam wenama vibe ekak❤

  • @pamodrandima5008
    @pamodrandima5008 Год назад +1

    හරිම ලස්සනයි. අහන්න අහන්න ආස හිතෙනවා.❤️🥰

  • @dineekahimashi7334
    @dineekahimashi7334 11 месяцев назад +15

    මේ සින්දුව සැබෑ ආදරවන්තයොන්ට පමණක් උපහාරයක් වේවා

  • @sanidu3456
    @sanidu3456 Год назад +4

    මේවා වචන නෙමේ මුළු ඇඟටම හැඟීම් කාවද්දන බෙහෙත් 😌❤

  • @mkulathilaka
    @mkulathilaka Год назад +8

    හැබහින් පෙම් බැන්දෝ
    සසරේ එක් වූවෝ❤❤❤

  • @SavinduNaveen-gj8wm
    @SavinduNaveen-gj8wm Год назад +7

    ආදරේ විදින උන්ටා ආදරේ දැනෙන ලස්සන සින්දුවක් 🥺

  • @Manillewije
    @Manillewije 10 месяцев назад

    Harima lassanai

  • @piyumihansika1617
    @piyumihansika1617 Год назад +16

    ඇබ්බැහි වෙන සුලුයි..❤❤❤

  • @sardhajayarathna9685
    @sardhajayarathna9685 Год назад +2

    Best words ,amazing voices.

  • @kanchanadilrukshi3450
    @kanchanadilrukshi3450 11 месяцев назад

    හරිම ලස්සනයි ❤❤️ ගී පද තනුව,ගායනය මේ ඔක්කොම හිත බැද ගන්නවා හරි පුදුම විදියට ❤

  • @shanikalsarachchige162
    @shanikalsarachchige162 11 месяцев назад +1

    මෙය නම් කො‌පමන වාරයක් මා අසන්නට ඇ‌තිද. ආ‌දරයේ සුන්දරත්වය මිහිරියාව ආ‌කර්ශනිත්වය වචන වලින් විස්තර කිරිමට නො‌හැකි තරම් හදවතට ඉතාමත්ව ආ‌දරනියව දැනුනු දැනෙන ගිතයකි....
    චන්දා ඔබ තනි නො‌කලා සේ තාරුකා පන්ති වෙලා...❤

  • @janithsilva5470
    @janithsilva5470 8 месяцев назад

    ❤supiri

  • @nilkadilrukshi1322
    @nilkadilrukshi1322 10 месяцев назад

    මාර feeling එකක්

  • @PraveenTharanga-su3mp
    @PraveenTharanga-su3mp 10 месяцев назад

    Lassanai❤

  • @kalpanivihanga5684
    @kalpanivihanga5684 10 месяцев назад

    ලස්සන සින්දුවක්❤

  • @tharinduvilochana540
    @tharinduvilochana540 Год назад

    පට්ට

  • @sasangijayaweera8260
    @sasangijayaweera8260 Год назад +13

    මාරම ලස්සන සිංදුවක් කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 💕💕😍😍😍

  • @WasanaChathurangani-i9q
    @WasanaChathurangani-i9q Год назад

    Lassanai ❤ hitha niwanawa

  • @anuththaraeshani1163
    @anuththaraeshani1163 Год назад +5

    මේකනම් භාවනාවක් 🥺

  • @MARYANTONETE
    @MARYANTONETE 4 месяца назад

    Ottimo ❤❤

  • @chandeerameewala3971
    @chandeerameewala3971 11 месяцев назад +2

    අනේ මන්දා මෙක අහද්දී මොකද්දෝ මගෙ හිතට තනිකමක් දුකක් දැනෙනවා ❤

  • @SAHAN.P.WEERASEKARA
    @SAHAN.P.WEERASEKARA Год назад

    Boot kala welalen ew ahl ep wel wenasata thankyou ❤❤❤

  • @maleesandaruwani
    @maleesandaruwani Год назад +1

    ❤️😍 ලස්සනයි

  • @induwejethunga5704
    @induwejethunga5704 Год назад

    ලස්සන පද පේලී ලස්සන නිර්මානයක්

  • @kadtharu4488
    @kadtharu4488 Год назад

    Mn asama song ekak ❤️

  • @bhagyarodrigo6690
    @bhagyarodrigo6690 Год назад

    වචන මාරම ලස්සනයි❤හරිම ලස්සන song එකක්

  • @sachiniranawaka3058
    @sachiniranawaka3058 Год назад +16

    කොච්චර ඇහුවත් එපා වෙන් නෑ ❤🥰🥺

  • @CeylonSpice
    @CeylonSpice 8 месяцев назад

    Thank you for this extraordinary work !!! It is a song that captures an entire life of someone whom I know !

  • @supunsaman-v8c
    @supunsaman-v8c Год назад +23

    කොහොම දුක හන්ගන් ඉන්නද මම අහන්නෙ😢 අවුරුදු දෙකක් කෙනෙක් දිහා බලන් විදවද්දි

    • @JayakodiAgnes
      @JayakodiAgnes 6 месяцев назад

      Modaya kamathi nam balan inne mokada kiyala dannai thiyenne.

  • @thilinaslk7551
    @thilinaslk7551 11 месяцев назад

    ඒක මාරම feel එකක්.❤️❤️❤️❤️👌👌👌👌

  • @madushaperera7993
    @madushaperera7993 Год назад +1

    භාවනාවක් වගේ ❤

  • @piumilakshani6708
    @piumilakshani6708 Год назад +17

    චන්ද්‍රා ඔබ තනි නොකලා සේ තාරුකා පන්තී වෙලා❤

  • @OFFICERCTK
    @OFFICERCTK Год назад +7

    චන්ද්‍ර ඔබ තනි නොකලා සේ තාරකා පන්ති වෙලා.......
    මම ඉන්නම් සිනහා දකිමින් අත පොවනා මනේ සදා....
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤
    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @GihanKumara-y6i
    @GihanKumara-y6i 10 месяцев назад

    Beutiful song

  • @Iresha-z6n
    @Iresha-z6n Год назад +1

    ලස්සනයි