Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක ලයික් එකක් 👍දාගෙන යමු
😊
🙂
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන්න
සුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේ💚 💛 ❤ 💙 💜පහන් තරුවක් වෙලාඔබේ ලෝකය පුරාහිදින්නම් සැමදාලගින් මියෙනා තුරාඔබේ සෙවනට වෙලාදෙපා මුල දැවටිලාරැදී ඉන්නම් සදාහදින් සෙනෙහස පුදාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේ💚 💛 ❤ 💙 💜ඔබේ සුරතල් සිනානිවයි දුක් වේදනාපීරී සිත සැනසුනාහදේ සෙනෙහස නිසාබැතින් පෙරුමන් පුරාඇවිත් සසරේ සරාහිතේ නැවතුනු නිසාමමත් ඔබගෙයි සදාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළගක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැදෙනු සිතේඔබයි මගේ ජිවිතේහ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
❤
❤❤❤👍👍
පොඩි කාලේ අහපු හරිම ලස්සන සින්දුවක්.😍ආදරේ කියන හැගීම මොනවගේද? කියලා ඒ දවස් වල හරිහැටි තේරුණේ නැතත් මන් මේ සින්දුවට මාර විදිහට ආස කරා.අදටත් මේ සින්දුව අහනකොට ඒ සින්දුවේ ඒ ලස්සන කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම මගේ හිතට දැනෙනවා.❤️👌මේ සින්දු වල අයිතිකාර ගායක ගායිකාවෝ කොච්චර වයසට ගියත් කවදාවත් මේ සින්දු නන් වයසට යන එකක් නෑ.🤗ඒ වගේම මේ වගේ සින්දු ආයෙ සමහරවිට ලංකාව අැතුළේ බිහිවෙන එකකුත් නෑ.වර්තමානේ ලංකාවේ තියෙන සින්දු වල කොලිටි එක අනුව මටනන් අැත්තටම මේ වගේ සින්දු වර්තමානයේ බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.🤔කොච්චර දක්ෂ ගායක ගායිකාවෝ හිටියත් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට ගැළපෙන නිර්මාණ ඒගොල්ලන්ට හම්බෙන්නේ නැති එකත් ලොකු ප්‍රශ්නයක්.😢
❤❤❤👩❤️💋👨🙋♂️
මේ song එක ගොඩාක්ම famous වුන radio channel එක ලක්හඬින් විතරමයි
කල් ඉකුත් වීමේ දිනායක් නැති සිංදුවක් ❤️
2024 අහන සෙට් එක කො😍😋
❤🎉❤🎉❤🎉❤🎉😢😢😢😢
💌💌
🖤🔥
හරිම ලස්සන මාත් ආසම සිංදුවක්....❤️ "පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා...." ❤️❤️
ඔබෙ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුද💓❤️🌹💓❤️🌹💓❤️🌹💓❤️🌹
ලස්සන සින්දුවක් නේද මාත් අසම සින්දුවක් 💓❤️🌹💓❤️🌹
@@kumara2182 😂😂
J
ඔව් හරිම ලස්සනයි ☺💞
ජීවිතේ මුනගැහුනු හොදම කෙනා එක්ක මේ සිංදුව කිව්වා දැන් අවුරුදු 2 කට කලින්.අද අපිට අපිව උරුම නෑ.ඒත් මේ සිංදුවක් ඇහෙද්දි පපුව රිදෙන්න තරම් වේදනාවක් දැනෙනවා.එයාටත් ඒමම ඇති🙂❤️
❤❤❤❤❤😘😘😘😘
😢😢😢
@@senalipramudika3293qq11
❤😂😂😂🤔🤔
😢😢😢😢😢😢
මගේ ආදරණීයම ගීතය...."සදා රැඳෙනු සිතේඔබයි මගෙ ජීවිතේ...
ඔව් ඇත්ත ☺
❤️❤️👍👍👩❤️💋👨🙋♂️
2022 අහන අය කෝ
Api ❤️
🤚
Math 🥺
math🥰
✌️
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ💓
2022 ත් අහන සෙට් එක මෙ පැත්තට..😚🎧🎼(Edited): 2023 දීත් අහන ළමායි... කො..🎶❤️❤️(Edited 2): 2024 අහන සෙට් එක... මේ පැත්තට..😘❤️🙏🎼🎼🎧
2022.6.13
@@chavinduperera5404 ❤️❤️🎧😍
2022 07 02
@@thamindunetusara2396 ❤️❤️🎧
2022. 11. 16❤️
💗💗🌷🌷සැමද මතකයයෙ රැදුන ගීතයක් හරිම ලස්සන ගීතයක් ආදරෙන් සුබපතනව...දෙවි පිහිටයි
හිතට සමීප ගිතයක්❤️
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවීතේ❤️❤️🥰
මානසික භාවනාවක් 😇❤
දැන් සිංදු වගේද මේවා මෙවාගේ රස දන්න අය කෝ ✌️
සුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළඟක් ලෙසින්සදා රැඳෙනු සිතේඔබයි මගේ ජීවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැඳෙනු සිතේඔබයි මගෙ ජීවිතේපහන් තරුවක් වෙලාඔබේ ලෝකය පුරාහිඳින්නම් සෑමදාලඟින් මියෙනා තුරාඔබේ සෙවනට වෙලාදෙපා මුල දැවටිලාරැඳී ඉන්නම් සදාහදින් සෙනෙහස පුරාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළඟක් ලෙසින්සදා රැඳෙනු සිතේඔබයි මගේ ජීවිතේඔබේ සුරතල් සිනානිවයි දුක් වේදනාපිරී සිත සැනසුණාහදේ සෙනෙහස නිසාබැතින් පෙරුමන් පුරාඇවිත් සසරේ පුරාහිතේ නැවතුනු නිසාමමත් ඔබගේ සදාසුපෙම් සුවඳක් අරන්ඇවිත් සුළඟක් ලෙසින්සදා රැඳෙනු සිතේඔබයි මගේ ජීවිතේහිනා අහුරක් අරන්නැවුම් පැතුමක් ලෙසින්සදා රැඳෙනු සිතේඔබයි මගෙ ජීවිතේ
පට්ට සිංදුවක්💜💜
මගේ පනට ලස්සනට ගායනා කරන්න පුළුවන්මේ සින්දුවත් ලස්සනට ගායනා කරනවාජේසු පිහිටයි
අනෙ මන් ආසම සින්දුවක් 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
සිංදුවෙ ලස්සන කියල ඉවර කරන්න බැහැ කොච්චර ඇහුව ත් එපා වෙන්නෙ නැහැ
සුපෙම් සුවදක් ලෙසින්, සදා රැදෙනු සිතේ 😊♥️
හරිම ලස්සනයි මේ සිංදුව අහකෝට පරණ මතක වලට යනවා . 💕😫
2024 කවුරුත් ඉන්නවද ❤️🔥
ලස්සන ම ලස්සන සිංදුව ක් ගොඩක් කොච්චර ඇහුවත් ඵපා වෙන්න නැති හරිම ලස්සන සිංදුව වක්
සංවේදි සිංදුවක් ආදරෙයි
හිතේ නැවතුනු නිසා. මමත් ඔබගෙයි සදා💓..කියල තමා දුක විතරක් ඉතුරු කරලා යන්නම යන්නෙ..😔😔
මම ගොඩක් කැමති සිංදුවක්. ගොඩක් ආදරනීයයි. ❤️
සදා රැදෙනු සිතේ.... ඔබයි මගෙ ජීවිතේ...🥺❤🥀
මොන දේ වෙනස් උනත් මේ සින්දුවට තියන ආසාව නම් අඩු වෙන්නෙ නෑ ❤
Ammoh bhawanawak wage voice ekak ,pattama voice ekak....love it
Meka mulinma ahana kaale mn 6 wasare witra.dn mata aurudu 30k.godak aatha mathakekta hita aran giya❤️😍
2023 මේ සිංදුව අහන අය මේ පැත්තට
සදා රැඳෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ... ❤❤❤❤❤❤
2023 අහන අය මේ පැත්තට... 🎶💖 😍🎧🎼
2023.ahanawa.hitata.wadina.sinduwak.❤❤❤
@@ishanimadishika523 ❤️❤️🎼🎧😙
👍👍👍👍😘😘😘
@@senalipramudika3293 😘😘❤🎧🎼🎼
❤🥰🥰🥰
සදා රැදෙනු සිතේඔබයි මගෙ ජීවිතේ....🥰❤️❤️
ඔබේ සෙවණට වෙලා .. නිවා දුක් ගැවටිලා .. 💔රැදී ඉන්නම් සදා .. හදින් සෙනෙහස පුදා .. 💔
සින්දුවෙ බර වචන නැති උනත් අර්තය සෑහෙන්න ගැබුරුයි
ලස්සන song ekkak මනො parakata Maru ❤
💔.....භාවනාවක් වගේ සින්දුවකින් භාවනාවක් වගේ ආදරයක් ගැන කියවෙනවා... ඒත් ඒම ආදර කොයින්ද මේ ලෝකේ... සිතම නිවන භාවනාවක් වගේ ආදරයක් ලබන්නත් පින් කරලා තීන්න ඕනී........💔
ඉස්සර එයාගෙ ගෙදරි අකමැති වෙලා තියෙද්දි අඩනවා මම මෙකෙ ප්ලෙ කරද්දි ශොව් වල ❤ අද අපි අපෙ වෙලා ❤
Asama geeethayak 😍😍😍😍
❤❤
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ 💓❤️🌹💓❤️🌹
I love this song..heart touching song. I have being timely bound with this song.since 2005..when I hear this today..my eyes get wet ..and heart calm down..I love this till my death..❤❤❤❤❤
Lovely nice nice song ❤
සදා... රැදෙනූ සිතේ ඔබයී මගෙ ජීවිතේ ❤️🌍"
Wow so beautiful song.❤❤❤❤❤
Goddak lassana hitha nivana sinduwak.. sada radenu sithe obai mage jeewithe....
Hitha wenama lokayata aragena yanna sinduwak......❤❤❤❤❤❤❤e agumbara kata handa lassanata githayata musu karala teyenawa.
🤗♥️🌹. සුපෙම් සුවදක් අරන්...ඇවිත් සුළගක් ලෙසින්. 🌹♥️🤗🤗♥️🌹. ඔබයි මගේ ජීවිතේ. 🌹♥️🤗
සදා රැදෙනු සිතේ නුබයි මගේ ජිවිතේ ❤️❤️
*හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා.... ☺️💗🌍*
Basse එක 👌 මරු
ආදරණීය සින්දුවක් 💕💫
Mind blowing ❤️❤️❤️
ලස්සනයි❤
Hitha නිවන සිංදුවක්. Man ගොඩාක් ආසයි
පිස්සුවක්😍🎶❤
nice song 🌟
Mind blowing song 🎵👌♥
මන් එකපාරටම දැක්කේ මිනෝද් බෝලින් කරනවා වගේ..
@@sandaruhasankaofficial5515 😂😂😂😂
@@sandaruhasankaofficial5515 000000000000⁰000000000000000000000000000000000000000000000⁰0000000⁰000⁰000⁰00000000000⁰⁰00
@@sandaruhasankaofficial5515 😂😂👋
❤❤😢🤔
ආසම සිංදුවක්💜️💜️
Me wage song degatama ona niyamai💖💖😍
හදවතටම දැනෙන ආදරණීය සින්දුවක්..අද කාලේ මේ වගේ ලස්සන සිංදු ලියන්න අයත් නෑ,කියන්න අයත් නෑ..දැන් ඔක්කෝම තියෙන්නේ කොල්ලො,කෙල්ලො විතරක් නෙවෙයි වයසක මිනිස්සුන්ගෙත් කාමය,රාගය අවුස්සන කැත සිංදු..මේ සිංදුව අහන අය කවදාවත් තමන්ගෙ ආදරේට පිටුපාන එකක් නෑ මේ විදියට තමන්ගෙ ආදරේ ගැන හිතුවනම්...මම නම් මගෙ ආදරේ ගිෆ්ට් එක විදිහට මහත්තයට උපන්දිනේ දවසේ උදෙන්ම අහන්න යැවුවෙ මේ සිංදුව...ඇත්තටම හරිම ආදරණීයයි....
මතක ආවර්ජනය 😪💖
මගේ රත්තරං මතක් උනා,එයා හුගාරියක් දුරු රටක ඉන්නේ ,ඒ දුක කියාගන්න බෑ,මගේ පන මං ඔයාට හුගාරියක් ආදරෙයි ,මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු එනවා
පාර දිගේ බලලා සිංදුව අහන්න ආව අය කෝ 😌❤️
සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
P6 paper clz ekta yana gma bus eke oya sinduwa ahuna. Bass ekka. Mge yaaluwekuiuge crush ekai hitha hitha maarawidihata rasawida(bus ekedi). Kawadaawath nathuwa paper eke dith sinduwa mathk unaa.... papereth kelaa unaaa. Maarai sinduwa broo...
😂
🤭😄
😹👍
kaged paper clz ek😂...sir kvd
niyamai
Aneee meka ahaddi pissu wage. e tharam lassanai🥰💗
2023 අහන සෙට් එක💜️💜️❤️
Phantharuwak vela obee lokaya pura hidyinnam miyenathura ....❤❤❤❤
Lovely song ♥️♥️♥️
මේ සින්දුව නම් භාවනාවක් 🥺🥺🥺
Super ❤️
සදා රැදෙනු හිතේ ඔබයි මගේ ජිවිතේ ❤️💍🌎
මෙහෙම ආදරයක් මටත් තිබුණ ....😥😥😥😥
ඉතින් මොකද උනෙ 😲
@@nihalnihal9073 සියලු දෙයක්ම වෙනස් වෙනවා කියලා ලෝක ධර්ම තාවයක් තියෙනවා නේ..ඒකට හසු වෙලා නැති වෙලා ගියා ....😥😥😥
@@chamindapriyankara9178 😢
🥺🥺🥺🥺🥺😿😿😿😿
❤❤🌹
මට ඒ කොල්ලව එපා එයා නැතුව මට ඉන්න පුලුවන් කියලා හිත හදන් ශක්තිමත්ව ඉද්දි ඇයි මේ සින්දුව ආපහු එයාවම ඕනේ කියන මෝඩි ගාවට ඇදගෙන ගියේ 😢❤
Lassanai
Heart touching ❤️
Fav song ❤😭
Sada radenu sithe...Nubai mage jiwithee...M💑❤
Ahanna hari aasai ❤️
හීනයකි මට ආදරේ..හැගෙනවා මට ජීවිතේ....🥺😔🥺__තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා🥺
Nice Nice song lovely ❤
Supirie
super song
2023 ahana Aya ko🥰👍
මේක 2050 දි අහන උං කොමෙන් දාං යන්න😌
Obai mage jeewithe.💞
Harim lassana song ekk 💐💐💐💐
2023 th ahana aya🫵🏻🥺
මචං lyrics දාද්දි ටිකක් ලොකුවට දාපන්, බීපු වෙලාවට කියවන්න අමාරුයි😪
ammoh
අන්න ඇත්තම කියලා...මමත් කියන්න ම හිටියෙ..
Beepu welawata tamai love feelings enne nadda macho 😪
😂😂💔
ලස්සනයි සිංදුව
💖💖💖💖💖💖 ලස්සනයි 💕💕💕🇱🇰🥀🤴🤴🤴
Podi kale idala ahanawa asama ekak ❤️🥺
Eda wagema adath a widiyatama rasa widinawa. .199_ set 1...😊
So beautiful song ☺☺☺☺☺☺☺☺☺☺☺
මේ සින්දුව අහන 2000 පස්සෙ සෙට් එක ලයික් එකක් 👍දාගෙන යමු
😊
🙂
2024 මේ සිංදුව අහන අය ලයික් එකක් දාන්න
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
💚 💛 ❤ 💙 💜
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිදින්නම් සැමදා
ලගින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැදී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
💚 💛 ❤ 💙 💜
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පීරී සිත සැනසුනා
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ සරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගෙයි සදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළගක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැදෙනු සිතේ
ඔබයි මගේ ජිවිතේ
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
හ්ම් හ්ම්.... හ්ම් හ්ම් හ්ම් හ්ම්
❤
❤
❤
❤❤❤👍👍
පොඩි කාලේ අහපු හරිම ලස්සන සින්දුවක්.😍ආදරේ කියන හැගීම මොනවගේද? කියලා ඒ දවස් වල හරිහැටි තේරුණේ නැතත් මන් මේ සින්දුවට මාර විදිහට ආස කරා.අදටත් මේ සින්දුව අහනකොට ඒ සින්දුවේ ඒ ලස්සන කිසිම වෙනසක් නැතුව ඒ විදිහටම මගේ හිතට දැනෙනවා.❤️👌මේ සින්දු වල අයිතිකාර ගායක ගායිකාවෝ කොච්චර වයසට ගියත් කවදාවත් මේ සින්දු නන් වයසට යන එකක් නෑ.🤗ඒ වගේම මේ වගේ සින්දු ආයෙ සමහරවිට ලංකාව අැතුළේ බිහිවෙන එකකුත් නෑ.වර්තමානේ ලංකාවේ තියෙන සින්දු වල කොලිටි එක අනුව මටනන් අැත්තටම මේ වගේ සින්දු වර්තමානයේ බිහි වෙයි කියලා බලාපොරොත්තු වෙන්න අමාරුයි.🤔කොච්චර දක්ෂ ගායක ගායිකාවෝ හිටියත් ඒගොල්ලන්ගේ දක්ෂතාවයට ගැළපෙන නිර්මාණ ඒගොල්ලන්ට හම්බෙන්නේ නැති එකත් ලොකු ප්‍රශ්නයක්.😢
❤❤❤👩❤️💋👨🙋♂️
මේ song එක ගොඩාක්ම famous වුන radio channel එක ලක්හඬින් විතරමයි
කල් ඉකුත් වීමේ දිනායක් නැති සිංදුවක් ❤️
2024 අහන සෙට් එක කො😍😋
❤🎉❤🎉❤🎉❤🎉😢😢😢😢
💌💌
🖤🔥
හරිම ලස්සන මාත් ආසම සිංදුවක්....❤️ "පහන් තරුවක් වෙලා ඔබේ ලෝකය පුරා හිදින්නම් සැමදා ලගින් මියෙනා තුරා...." ❤️❤️
ඔබෙ සෙවනට වෙලා දෙපා මුල දැවටිලා රැදී ඉන්නම් සදා හදින් සෙනෙහස පුද💓❤️🌹💓❤️🌹💓❤️🌹💓❤️🌹
ලස්සන සින්දුවක් නේද මාත් අසම සින්දුවක් 💓❤️🌹💓❤️🌹
@@kumara2182 😂😂
J
ඔව් හරිම ලස්සනයි ☺💞
ජීවිතේ මුනගැහුනු හොදම කෙනා එක්ක මේ සිංදුව කිව්වා දැන් අවුරුදු 2 කට කලින්.අද අපිට අපිව උරුම නෑ.ඒත් මේ සිංදුවක් ඇහෙද්දි පපුව රිදෙන්න තරම් වේදනාවක් දැනෙනවා.එයාටත් ඒමම ඇති🙂❤️
❤❤❤❤❤😘😘😘😘
😢😢😢
@@senalipramudika3293qq11
❤😂😂😂🤔🤔
😢😢😢😢😢😢
මගේ ආදරණීයම ගීතය...."සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ...
ඔව් ඇත්ත ☺
❤️❤️👍👍👩❤️💋👨🙋♂️
2022 අහන අය කෝ
Api ❤️
🤚
Math 🥺
math🥰
✌️
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ💓
2022 ත් අහන සෙට් එක මෙ පැත්තට..😚🎧🎼
(Edited): 2023 දීත් අහන ළමායි... කො..🎶❤️❤️
(Edited 2): 2024 අහන සෙට් එක... මේ පැත්තට..😘❤️🙏🎼🎼🎧
2022.6.13
@@chavinduperera5404 ❤️❤️🎧😍
2022 07 02
@@thamindunetusara2396 ❤️❤️🎧
2022. 11. 16❤️
💗💗🌷🌷සැමද මතකයයෙ රැදුන ගීතයක් හරිම ලස්සන ගීතයක් ආදරෙන් සුබපතනව...දෙවි පිහිටයි
හිතට සමීප ගිතයක්❤️
සදා රැදෙනු සිතේ ඔබයි මගේ ජීවීතේ❤️❤️🥰
මානසික භාවනාවක් 😇❤
දැන් සිංදු වගේද මේවා මෙවාගේ රස දන්න අය කෝ ✌️
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ
පහන් තරුවක් වෙලා
ඔබේ ලෝකය පුරා
හිඳින්නම් සෑමදා
ලඟින් මියෙනා තුරා
ඔබේ සෙවනට වෙලා
දෙපා මුල දැවටිලා
රැඳී ඉන්නම් සදා
හදින් සෙනෙහස පුරා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
ඔබේ සුරතල් සිනා
නිවයි දුක් වේදනා
පිරී සිත සැනසුණා
හදේ සෙනෙහස නිසා
බැතින් පෙරුමන් පුරා
ඇවිත් සසරේ පුරා
හිතේ නැවතුනු නිසා
මමත් ඔබගේ සදා
සුපෙම් සුවඳක් අරන්
ඇවිත් සුළඟක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගේ ජීවිතේ
හිනා අහුරක් අරන්
නැවුම් පැතුමක් ලෙසින්
සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ
❤
පට්ට සිංදුවක්💜💜
මගේ පනට ලස්සනට ගායනා කරන්න පුළුවන්
මේ සින්දුවත් ලස්සනට ගායනා කරනවා
ජේසු පිහිටයි
අනෙ මන් ආසම සින්දුවක් 💕❤️💕❤️💕❤️💕❤️💕❤️💕
සිංදුවෙ ලස්සන කියල ඉවර කරන්න බැහැ කොච්චර ඇහුව ත් එපා වෙන්නෙ නැහැ
සුපෙම් සුවදක් ලෙසින්, සදා රැදෙනු සිතේ 😊♥️
හරිම ලස්සනයි මේ සිංදුව අහකෝට පරණ මතක වලට යනවා . 💕😫
2024 කවුරුත් ඉන්නවද ❤️🔥
ලස්සන ම ලස්සන සිංදුව ක් ගොඩක් කොච්චර ඇහුවත් ඵපා වෙන්න නැති හරිම ලස්සන සිංදුව වක්
සංවේදි සිංදුවක් ආදරෙයි
හිතේ නැවතුනු නිසා. මමත් ඔබගෙයි සදා💓..කියල තමා දුක විතරක් ඉතුරු කරලා යන්නම යන්නෙ..😔😔
මම ගොඩක් කැමති සිංදුවක්. ගොඩක් ආදරනීයයි. ❤️
සදා රැදෙනු සිතේ....
ඔබයි මගෙ ජීවිතේ...🥺❤🥀
මොන දේ වෙනස් උනත් මේ සින්දුවට තියන ආසාව නම් අඩු වෙන්නෙ නෑ ❤
Ammoh bhawanawak wage voice ekak ,pattama voice ekak....love it
Meka mulinma ahana kaale mn 6 wasare witra.dn mata aurudu 30k.godak aatha mathakekta hita aran giya❤️😍
2023 මේ සිංදුව අහන අය මේ පැත්තට
සදා රැඳෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ...
❤❤❤❤❤❤
2023 අහන අය මේ පැත්තට... 🎶💖 😍🎧🎼
2023.ahanawa.hitata.wadina.sinduwak.❤❤❤
@@ishanimadishika523 ❤️❤️🎼🎧😙
👍👍👍👍😘😘😘
@@senalipramudika3293 😘😘❤🎧🎼🎼
❤🥰🥰🥰
සදා රැදෙනු සිතේ
ඔබයි මගෙ ජීවිතේ....
🥰❤️❤️
ඔබේ සෙවණට වෙලා .. නිවා දුක් ගැවටිලා .. 💔
රැදී ඉන්නම් සදා .. හදින් සෙනෙහස පුදා .. 💔
සින්දුවෙ බර වචන නැති උනත් අර්තය සෑහෙන්න ගැබුරුයි
ලස්සන song ekkak මනො parakata Maru ❤
💔.....භාවනාවක් වගේ සින්දුවකින් භාවනාවක් වගේ ආදරයක් ගැන කියවෙනවා... ඒත් ඒම ආදර කොයින්ද මේ ලෝකේ... සිතම නිවන භාවනාවක් වගේ ආදරයක් ලබන්නත් පින් කරලා තීන්න ඕනී........💔
ඉස්සර එයාගෙ ගෙදරි අකමැති වෙලා තියෙද්දි අඩනවා මම මෙකෙ ප්ලෙ කරද්දි ශොව් වල ❤ අද අපි අපෙ වෙලා ❤
Asama geeethayak 😍😍😍😍
❤❤
රෝෂාන් අයියෙ කටහඬ ලස්සනයී අයියෙ 💓❤️🌹💓❤️🌹
I love this song..heart touching song. I have being timely bound with this song.since 2005..when I hear this today..my eyes get wet ..and heart calm down..I love this till my death..❤❤❤❤❤
Lovely nice nice song ❤
සදා... රැදෙනූ සිතේ ඔබයී මගෙ ජීවිතේ ❤️🌍"
Wow so beautiful song.❤❤❤❤❤
Goddak lassana hitha nivana sinduwak.. sada radenu sithe obai mage jeewithe....
Hitha wenama lokayata aragena yanna sinduwak......❤❤❤❤❤❤❤e agumbara kata handa lassanata githayata musu karala teyenawa.
🤗♥️🌹. සුපෙම් සුවදක් අරන්...ඇවිත් සුළගක් ලෙසින්. 🌹♥️🤗
🤗♥️🌹. ඔබයි මගේ ජීවිතේ. 🌹♥️🤗
සදා රැදෙනු සිතේ නුබයි මගේ ජිවිතේ ❤️❤️
*හිතේ නැවතුනු නිසා මමත් ඔබගෙයි සදා.... ☺️💗🌍*
Basse එක 👌 මරු
ආදරණීය සින්දුවක් 💕💫
Mind blowing ❤️❤️❤️
ලස්සනයි❤
Hitha නිවන සිංදුවක්. Man ගොඩාක් ආසයි
පිස්සුවක්😍🎶❤
nice song 🌟
Mind blowing song 🎵👌♥
මන් එකපාරටම දැක්කේ මිනෝද් බෝලින් කරනවා වගේ..
@@sandaruhasankaofficial5515 😂😂😂😂
@@sandaruhasankaofficial5515 000000000000⁰000000000000000000000000000000000000000000000⁰0000000⁰000⁰000⁰00000000000⁰⁰00
@@sandaruhasankaofficial5515 😂😂👋
❤❤😢🤔
ආසම සිංදුවක්💜️💜️
Me wage song degatama ona niyamai💖💖😍
හදවතටම දැනෙන ආදරණීය සින්දුවක්..අද කාලේ මේ වගේ ලස්සන සිංදු ලියන්න අයත් නෑ,කියන්න අයත් නෑ..දැන් ඔක්කෝම තියෙන්නේ කොල්ලො,කෙල්ලො විතරක් නෙවෙයි වයසක මිනිස්සුන්ගෙත් කාමය,රාගය අවුස්සන කැත සිංදු..මේ සිංදුව අහන අය කවදාවත් තමන්ගෙ ආදරේට පිටුපාන එකක් නෑ මේ විදියට තමන්ගෙ ආදරේ ගැන හිතුවනම්...මම නම් මගෙ ආදරේ ගිෆ්ට් එක විදිහට මහත්තයට උපන්දිනේ දවසේ උදෙන්ම අහන්න යැවුවෙ මේ සිංදුව...ඇත්තටම හරිම ආදරණීයයි....
මතක ආවර්ජනය 😪💖
මගේ රත්තරං මතක් උනා,එයා හුගාරියක් දුරු රටක ඉන්නේ ,ඒ දුක කියාගන්න බෑ,මගේ පන මං ඔයාට හුගාරියක් ආදරෙයි ,මේ සින්දුව අහද්දි ඇස්වලට කදුලු එනවා
පාර දිගේ බලලා සිංදුව අහන්න ආව අය කෝ 😌❤️
සදා රැදෙනු සිතේ ඔබයි මගෙ ජීවිතේ
P6 paper clz ekta yana gma bus eke oya sinduwa ahuna. Bass ekka. Mge yaaluwekuiuge crush ekai hitha hitha maarawidihata rasawida(bus ekedi). Kawadaawath nathuwa paper eke dith sinduwa mathk unaa.... papereth kelaa unaaa. Maarai sinduwa broo...
😂
🤭😄
😹👍
kaged paper clz ek😂...sir kvd
niyamai
Aneee meka ahaddi pissu wage. e tharam lassanai🥰💗
2023 අහන සෙට් එක💜️💜️❤️
Phantharuwak vela obee lokaya pura hidyinnam miyenathura ....❤❤❤❤
Lovely song ♥️♥️♥️
මේ සින්දුව නම් භාවනාවක් 🥺🥺🥺
Super ❤️
සදා රැදෙනු හිතේ ඔබයි මගේ ජිවිතේ ❤️💍🌎
මෙහෙම ආදරයක් මටත් තිබුණ ....
😥😥😥😥
ඉතින් මොකද උනෙ 😲
@@nihalnihal9073
සියලු දෙයක්ම වෙනස් වෙනවා කියලා ලෝක ධර්ම තාවයක් තියෙනවා නේ..
ඒකට හසු වෙලා නැති වෙලා ගියා ....
😥😥😥
@@chamindapriyankara9178 😢
🥺🥺🥺🥺🥺😿😿😿😿
❤❤🌹
මට ඒ කොල්ලව එපා එයා නැතුව මට ඉන්න පුලුවන් කියලා හිත හදන් ශක්තිමත්ව ඉද්දි ඇයි මේ සින්දුව ආපහු එයාවම ඕනේ කියන මෝඩි ගාවට ඇදගෙන ගියේ 😢❤
Lassanai
Heart touching ❤️
Fav song ❤😭
Sada radenu sithe...Nubai mage jiwithee...M💑❤
Ahanna hari aasai ❤️
හීනයකි මට ආදරේ..
හැගෙනවා මට ජීවිතේ....🥺😔🥺
_
_
තනිකමක් දැනුන වෙලාවට ඇවිත් මේ සිංදුව අහලා යනවා🥺