Sanasennam Ma (සැනසෙන්නම් මා) - Original with lyrics by Senaka Batagoda (සේනක බටගොඩ)

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 2 тыс.

  • @chathumrathnayaka3577
    @chathumrathnayaka3577 4 месяца назад +694

    දැන්ම යන්න ඕන මනුස්සයෙක් නෙවි 😢 නිවන් සුවය ලැබේවා ඔබ තුමාට

    • @It_is_Nerdspeak
      @It_is_Nerdspeak 4 месяца назад +8

      😔❤

    • @Musiclife-hh6gn
      @Musiclife-hh6gn 4 месяца назад +9

      නිවන් සුව ප්‍රවීන කලාකරුවාණෙනි 💐✨✨❤️❤️🥹😢

    • @MevinduMadubasha
      @MevinduMadubasha 4 месяца назад +2

      😢

    • @cdeux3059
      @cdeux3059 4 месяца назад +2

      Rest in peace sir

  • @Vimukthi_Methsiluna
    @Vimukthi_Methsiluna 4 месяца назад +198

    2024 මේ සින්දුව අහන තවත් අය සිටීද❤
    ඔබ වියකුනත් කිසිදා නොමියන සින්දුවක් වෙයි මෙය 🎉❤
    ඔබට නිවන් සුව සේනක බටගොඩ මහතානනි 🤍🏳️

  • @isuru989
    @isuru989 4 месяца назад +288

    සෑම දේම නිමවියහැක නිමේෂයක
    එහෙම වුනෝතින් මොනවා හිතන්නද"
    නිවන් සුව ඔබතුමාට❤

  • @Shaggyyboy7
    @Shaggyyboy7 4 месяца назад +122

    නිවන් සුව රජුණි 🕊️❤ නුබ ජීවමානයි සැමදාමත් අපගේ හදේ....

  • @AnjaleeMusic
    @AnjaleeMusic 11 месяцев назад +55

    ඔබතුමාගේ මා කැමතිම ගීතය මෙයයි! මගේ අම්මා මේ හෙළ දීපයට ගැලපෙන ගීත මට තෝරා දෙන විට, ඔබේ ගීත අසන්නට මට පුරුදු කලා .. අළුත් ගීතයක් රසික අපගේ බලාපොරොත්තුවයි! මේ පිවිතුරු සංගීතය සහ වචන ඉතාම අගෙයි මහත්මයාණෙනි!

    • @shanikaranasinghe2038
      @shanikaranasinghe2038 9 месяцев назад +1

      අනේ ඒ අම්මා 🥹🥹🥹🥰

    • @AnjaleeMusic
      @AnjaleeMusic 9 месяцев назад +1

      🙏 Ow mage amma harima honda kenek 🙏🧡🧡

  • @himathweerapana8362
    @himathweerapana8362 2 года назад +4883

    සේනක බටගොඩ මහත්මයගේ බිරිදගේ උපන්දිනයට තෑග්ගක් දෙන්න මුදල් නැතිව මේ සින්දුව ලියලා තියෙන්නේ .ගොඩක් ආදරෙයි මේ සින්දුවට 🥰👍

    • @thisisjoel691
      @thisisjoel691 2 года назад +62

      Seriously??❤

    • @barneycasting8331
      @barneycasting8331 2 года назад +47

      RUclips channel එක monetize කරලා ද දන්නේ නැහැ. එතකොට සල්ලි එනවා ...

    • @himathweerapana8362
      @himathweerapana8362 2 года назад +25

      @@thisisjoel691 yeah it's such a beautiful story

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 года назад +41

      ඇත්ත නේන්නං pata pata දේදුන්නක වගේමයි 🌹🌹🌹🌹🌹

    • @janith.bandara
      @janith.bandara 2 года назад +5

      @@barneycasting8331 q

  • @maheshasamaradiwakara5659
    @maheshasamaradiwakara5659 3 года назад +746

    ඕනම කෙනෙකුට තමන්ගේ හිතේ වැඩියෙන්ම බැඳුනු කෙනාගේ රූපේ හිතට දනවන්න මේ සින්දුවට පුලුවන් ...ආදරවන්තයෝ...සැමියා බිරිඳ..දෙමව්පියො දරුවෝ.. හොඳම යහලුව යෙහෙලිය.. මේ මොන කෝනයකින් බැලුවත් ඕනම කෙනෙකුට තමන්ගෙ කරං මේ ගීතය රස විඳීන්න පුලුවන් ..ඉතින් මේ විශිෂ්ටතම නිර්මාණයක් නොවෙන්නෙ කොහොමද ..❤️❤️

  • @murder1028
    @murder1028 4 месяца назад +49

    මං සාමාන්‍යෙන් ලංකාවේ සින්දු එච්චර අහන කෙනෙක් නෙමේ. වෙන මොකුත් නිසා නෙමෙයි මං ඒවට ආස නෑ ඒකේ මං හොයන vibe එක මට හම්බුණේ නෑ ඒත් සේනක බටගොඩගේ සින්දුවක් random play වෙච්ච දවසක මට තේරුනා මං හොයන vibe එකේ සින්දු හදන ලංකාවෙ කෙනෙක් ඉන්නවා කියලා❤️සේනක බටගොඩගේ සින්දු වල තියෙන්නේ සතුටත් දුකත් අතර මැද්දේ තියෙන හෙන calm vibe එකක්. සේනක බටගොඩ නැති උනා කිව්වම මට සිරාවට පුදුම දුකක් ආවේ🤍🕊️Rip legend your music will never die in our hearts

  • @yohankkumara9600
    @yohankkumara9600 11 месяцев назад +793

    2024 මේ සින්දුව අහන තවත් අය ඉන්නවද......🥹❤️

  • @dulipkularathna4579
    @dulipkularathna4579 4 месяца назад +115

    මෙවැනි වටිනා හදවතේ නිර්මාණ රැසක් ඉතුරු කොට ඔබ අද අපෙන් නික්ම යනවා....😢
    ඔබ සැමදා අපේ හදවතේ ජීවමානයි....
    නිවන් සුව ඔබට 🎼Legend ___🖤

  • @ConfusedCondorBird-pp9ik
    @ConfusedCondorBird-pp9ik 4 месяца назад +68

    නෑ කිසිවක් නුබ වාගේ
    නිවන් සුව ඔබතුමාට ❤️

  • @ExploreVision9906
    @ExploreVision9906 4 месяца назад +45

    හදවතින්ම විදින්න හැකි ගීත ගොන්නක් ඉතිරි කල ගිය ඔබට තුති.නිවන් සුව කලාකරුවාණනි🙏🙏🙏

  • @nushadhianuththara9440
    @nushadhianuththara9440 4 месяца назад +42

    අපි කොහොම සැනසෙන්නද. කවදාහරි live concert එක්කදී මේ සින්දුව අහන්න බලන් හිටියේ 💔😓

    • @a__b__h2722
      @a__b__h2722 4 месяца назад

      Adoo 😢😢😢😢

    • @PathumJayanath
      @PathumJayanath 3 месяца назад

      සිරාවට මටත් මිස් උනානේ 😢😢😢😢

    • @Ruwanthi_Madhushani
      @Ruwanthi_Madhushani 12 дней назад

      කොච්චර ඇහුවත් මේ අඩුව ඒ හැම වෙලාවෙම දැනෙනවා 🥹

  • @tharikaranchagoda4106
    @tharikaranchagoda4106 2 года назад +201

    ආයෙ මේ ලෝකෙ කවදාවත් , මේ හඬට සමාන කරන්න පුලුවන් හඬක් අහන්න වෙන්නෙ නෑ...ඒ තරමටම ඔබේ හඬ අද්විතීයි...
    ආදරෙයි ❤❤
    2023.01.23.
    11:55 p.m.

    • @Skara999
      @Skara999 Год назад +7

      ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මෝඩ මිනිස්සු මේ හඩින් ..මේ හැකියාවෙන් හරි ප්‍රයෝජනයක් ගත්තේ නෑ...අගය කිරීමක් දුන්නේ නෑ..හැබැයි අදටත් පරක්කු නෑ..

    • @nazrumohamed2955
      @nazrumohamed2955 Год назад

  • @chamarasenaratne7827
    @chamarasenaratne7827 2 года назад +40

    රෑ අහසේ තරු තිබුණට...
    නෑ එළියා.ක්. හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවී යන්නෑ සුළඟේ බොඳවී...
    ලෝකය ගැන නුඹ දකිනා සිත...
    පාට පාට දේදුන්නක් වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...

  • @hellomemers1997
    @hellomemers1997 4 года назад +362

    මට මේ සින්දුව recommend වෙලා තිබ්බ එකක් මම search කරලා හම්බුනේ නැ. සේනක බටගොඩ කියන නම අහල තිබ්බ ඒත් මේ සින්දුව ඇහුවායින් පස්සේ මම බැලුව මෙතුමා ගෙ තව සින්දු මොනාද කියලා මෙච්චර කාළයක් තිස්සේ ආසාවෙන් අහපු බොහෝ ගීත මෙතුමා ගෙ කියලා දැන ගත්තම ඇත්තටම දුක හිතුනා මෙතුමා ගැන ඇයි මිනිස්සු නොදන්නෙ කියලා.. හදවතට දැනුනු කටහඬක්, අපූරු ගී පද මාලාවක්. මේවායි trending එන්න ඕන ගීත.
    හොඳම දේ තියෙන්නේ සැඟවිලා.... වලාකුලෙන් එහා ඉමේ

    • @diyatha903
      @diyatha903 4 года назад +1

      අනිවාර්යයෙන්ම සහෝ..මාරම කටහඩක් ඒක 😍😍

    • @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව
      @යහන්පත්සේනාධිවාසලබංඩාරදූල්ලෑව 4 года назад +7

      හැන්ගුන තැන් තමා ලස්සන සහෝ ඒ තැන් වල ඉතුරු වෙන්නේ නිදහස විතරයි
      එහෙම නිදහසක් නැතිනම් ඉතුරු වෙලා ඇත්තේ ආගිය අයගේ පා සටහන් වෙන්නත් පුලුවන්

    • @madushanjayasinghe4629
      @madushanjayasinghe4629 4 года назад +1

      Ow ban matath me feeling ekamai awe mechara kal ahapu sindu methumage kiyla danune na

    • @ImaliOshadi
      @ImaliOshadi 3 года назад

      Ooooo

    • @piyathperera7004
      @piyathperera7004 3 года назад +1

      Ekanam sira kathava ♥️

  • @mmaudios3393
    @mmaudios3393 4 года назад +412

    ලොකු ලොකු ආටිස්ට් ලගේ කම්ප්ලිමන්ට්ස් මේ වගේ මාස්ටර්පීස් එකකට නැති උනාට, නිදහස අගය කරන, සාමය අගය කරන, සාහිත්‍ය අගය කරන ලොකු රසික පිරිසක් ඉන්නවා ඔයාට සේනක සර්!
    "සැනසෙන්නම් අප" ❤️🙂

  • @sorry_for_
    @sorry_for_ 4 месяца назад +42

    කිරුළු නොපලන් ගායකයානෙණි ඔබට නිවන් සුව😢

  • @thusharavishwajith7421
    @thusharavishwajith7421 4 месяца назад +203

    නැතිවුනා කියලා දැනගත්ත ගමන් ඔලුවට ආව සේනක බටගොඩ මහත්මයාගේ පළවෙනි සිංදුව..❤😔

    • @thushw
      @thushw 4 месяца назад +1

      which one is that?

    • @WaruniUpeshika
      @WaruniUpeshika 4 месяца назад

      Aththtm 😢

  • @MOREEN100
    @MOREEN100 4 месяца назад +40

    සේනක බටගොඩ 0:46 දක්ෂයෙක්ගේ නික්ම යෑමක්....නිවන්සුව පතමු

  • @pasindinimsara2186
    @pasindinimsara2186 Год назад +523

    Singer : Senaka Batagoda
    Lyrics : Senaka Batagoda
    Music : Senaka Batagoda
    වචනයෙන් පරිසමාප්ත කලාකරුවෙක් ❤

  • @roshanlakmal9641
    @roshanlakmal9641 Год назад +63

    මොහුගේ Unplug show එකක live අත්විදපු අය දන්නවා ඒ feeling එක. පසුතැවිලි වීමට පෙර ජීවිතයේ එක වතාවක් හරි බලන්න අහන්න දකින්න විදින්න යන්න. සුනිල් පෙරෙරා මහතා මෙන්ම මා දුටු තවත් නිහතමානීම මිනිසෙක් ❤

    • @UvinduPushpitha
      @UvinduPushpitha Год назад

      Senaka Batagoda sir ge unplug akak gana dannawada oba thuma..?

    • @amazingworld9574
      @amazingworld9574 27 дней назад

      I missed that chance 😔

  • @ReedJksn
    @ReedJksn 4 года назад +69

    මේව අහන්නත් වාසනාව තියෙන්න ඕනෙ,ඒ වාසනාව හැමෝටම නෑ,,ඒකයි මෙලෝරහක් නැති රැල්ලට යන නිර්මාණ ට්‍රෙන්ඩින් එද්දි මේව හැංගිලා තියෙන්නෙ,,බොරලු පාවෙද්දි මැණික් යට යනව🖤

  • @manojsamanthusharamanojsam5946
    @manojsamanthusharamanojsam5946 Год назад +217

    මට තාම අව්රුදු 19 යි.මගේ මේ මුලු අව්රුදු 19යටම අහපු සුපිරිම සිංදුවක්. එකනම් පිස්සුවක් 😌❤️

  • @tR_13
    @tR_13 2 года назад +102

    බිරිඳ වෙනුවෙන් සැමියෙක්ට,
    පෙම්වතිය වෙනුවෙන් පෙම්වතෙක්ට,
    දියණියක් වෙනුවෙන් පියෙක්ට,
    සහෝදරියක් වෙනුවෙන් සහෝදරයෙක්ට.
    මේ කියන ඕනම කෙනෙක් ජීවිතේ අමරුම අවස්ථා වලදී පිරිමියෙක් ලගින්ම ඉද්දි දැනෙන විශ්වාසය සහ ශක්තිය සරළව කියපු ගීතය.
    "සැනසෙන් නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම" ❤️

    • @sanshen
      @sanshen 2 года назад +4

      ඔව්...තමන්ගේම මෑණියන් ගැන වුණත් මේ සින්දුව අදාලයි...

    • @successcapital521
      @successcapital521 2 года назад +1

      යාලුවොන්ට

    • @shalininagahawatta7257
      @shalininagahawatta7257 Год назад +1

      ♥️

    • @tR_13
      @tR_13 Год назад

      ​@@shalininagahawatta7257 ❤

    • @ashenkodikara5031
      @ashenkodikara5031 Год назад +3

      ඇයි තමන්ගේ අම්ම වෙනුවෙන් පුතෙක්ට ❤

  • @supunwedasinghe1
    @supunwedasinghe1 4 года назад +962

    අකුනු ගහ ගහ වහින හවසක, ජනේලයක් ලඟට වෙලා උණු ප්ලේන්ටියක් බොන ගමන් හෙඩ් සෙට් එක ගහගෙන අහන්න පුළුවන් සින්දුවක් , හිතපන්කෝ ඒ ෆීලින් එක !!
    වෙනම ලෝකෙකට අරන් යයි උඹලව ❤️❤️

    • @lakmalarchchige1381
      @lakmalarchchige1381 4 года назад +69

      උදේ වෙද්දී මැරිලා ඉදීවි.👼

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 года назад +3

      Rasa restaurant 🤷🏾‍♂️🤷🏾‍♂️

    • @ireshasilva4916
      @ireshasilva4916 4 года назад +48

      ජොයින්ට් එකකුත් තිබ්බානම් කියලා වැඩක් නෑ

    • @sumalbhadrajith5476
      @sumalbhadrajith5476 4 года назад +11

      මම මේ වෙලාවෙ ඒක විදින්ව...😌❤

    • @supunwedasinghe1
      @supunwedasinghe1 4 года назад +6

      Iresha Silva සුර ලෝකේ එහෙනං ❤️❤️❤️

  • @lakindumadusanka9595
    @lakindumadusanka9595 4 года назад +376

    ඇඟේ මයිල් කෙලින් වෙලා කඳුලු පනිනවා ඔබ තුමා හැමදාම මාව අඬවනවා මේ සින්දුවෙන් ❤️❤️❤️❤️❤️😭😭😭😭 එතරම් ආදරෙයි

  • @anilkumarasiri-e1e
    @anilkumarasiri-e1e 4 месяца назад +14

    ඔබතුමා අද අප අතරින් වෙන් වෙලා ගියාට ඒ හඩ..ඒ රාගය..කිසිදිනක වෙන් නොවේ.
    නිවන් සුව සේනක බටගොඩ මාමේ😭😭❤️

  • @heshandharmawardhana
    @heshandharmawardhana 2 года назад +46

    ඒ බිරිඳ කොතරම් සෙනෙහසක් ඔහුට දෙන්න ඇත්ද, මෙවන් සුන්දර පද පෙළක් ඒ සිතේ ඇති වන්නට. "පාට පාට දේදුන්නක් වාගේ....සැනසෙන්නම් මා නුඹ ළඟ නම් හැම මොහොතම..."

  • @pasindumadushan3048
    @pasindumadushan3048 4 месяца назад +36

    රෑ අහසේ තරු දිලුනට..!!
    නෑ එලියක් ඔබ වාගේ..!!!
    සුබ ගමන් මිත්‍රයා..!! 🤍 (9/11/2024)

  • @hansham480
    @hansham480 4 года назад +175

    අවුරුදු ගණනාවකට පස්සෙ ආයේ සිංහල සින්දු අහන්න ආස හිතුනා...
    හරිම ලස්සනයි ...

  • @praveendileesha
    @praveendileesha 3 года назад +944

    ඔයා විතරක් නෙමෙයි මේ සුපිරි සින්දුව 2024 අහන්නේ අපිත් අහනවා 😌❤

  • @Blackadam335
    @Blackadam335 2 года назад +953

    👑 ලාංකීය සංගීතයේ කිරුළු නොපළන් රජු✨️

    • @Lahiru2118
      @Lahiru2118 2 года назад +4

      🔥😍

    • @Skara999
      @Skara999 Год назад +20

      අනිවාර්යයෙන් ..කිසිම අගය කිරීමක් , ප්‍රයෝජනයක් නොගත්ත මුලු ලෝකෙම උනත් ග්‍රහනයට ගන්න පුලුවන් මාර ලස්සන "ආත්මීය සංගීතයක්" කරන මනුස්සයෙක් ...ලෝකෙට මේ වගේ කලාකරුවෝ බිහි වෙන්නේ මාරම කලාතුරකින් ...අපේ රටෙ මිනිස්සු හරිම අවාසනාවන්තයි මේවගේ මිනිස්සුන්ගෙන් වැඩක් ගන්න දැනුමක් නැති එක ගැන...මාරම දුකයි..

    • @gayanpushpakumara3563
      @gayanpushpakumara3563 Год назад +3

      සුපිරි

    • @laleendrasamarakoon614
      @laleendrasamarakoon614 Год назад +3

      😊

    • @ThircyPrasangika
      @ThircyPrasangika Год назад +3

      පුදුම ලස්සන කටහඩක් ලෝකය දිනන්න ශක්තිය ලැබේවා

  • @Ruwanthi_Madhushani
    @Ruwanthi_Madhushani 12 дней назад +2

    මේ සිංදුව මරණයෙන් පස්සේ අහපු හැමදාම ඇස්වලට කඳුළු එනවා.වෙනදා නොදැනුණු හිස් බවක් දැනෙනවා.live මේ සිංදුව අහන්න මං හීන දැක්කා.මට දුකයි.❤️🥹

  • @YevanPathirana
    @YevanPathirana 4 месяца назад +5

    සෙනක බටගොඩ මියගියේ නැත. මේ ස්වප්ත ස්වරයන් එයට සාක්ෂි දරයි! 😢🤍

  • @KasunSirimanna
    @KasunSirimanna 4 года назад +614

    චූටී දුවක් ඉන්න තාත්තා කෙනෙක් විදියට මේක අහනකොට මට එයා ගැන පුදුම ආදරයක් ඇති වෙන්නෙ. පට්ටම සිංදුවක් ❤️❤️❤️❤️🥰🥰

    • @තිත්තඇත්ත1k
      @තිත්තඇත්ත1k 3 года назад +39

      මේ සිංදුව එක එක කෙනේට හිතට වෙන වෙනම දැනෙන විදිහට ලියලා තියෙන්නේ .
      මට දැනෙන්නේ අම්මා ගැන ,පෙම්වතී අහිමි උනත් මවක් අහිමිවෙන්නෑ .

    • @kusalrajapaksha4825
      @kusalrajapaksha4825 3 года назад +2

      @@තිත්තඇත්ත1k

    • @mirandz5292
      @mirandz5292 3 года назад +1

      @@තිත්තඇත්ත1k ow 😊🌸

    • @surangahemachandra
      @surangahemachandra 3 года назад +7

      මේකෙන් කියවෙන්නෙ දුවක් ගැනද.? 🤔

    • @තිත්තඇත්ත1k
      @තිත්තඇත්ත1k 3 года назад +16

      @@surangahemachandra නෑ නෑ ......... කාගේ ගැනද දන්නේ නෑ ඕනම කෙනෙකුට උපකල්පනයක කරගන්න පුළුවන්

  • @kisayashenuvi5266
    @kisayashenuvi5266 2 года назад +44

    මේක මෙතුමා රචනා කරලා ගායනය කරන්න යම් හේතුවක් තියෙනවා.
    ඒ තමයි,
    තමන්ගේ බිරිඳගේ උපන්දිනයට දෙන්න Gift එකක් ගන්න මුදල් නැතිකම.
    ඉතින් මෙතුමා මෙම ගීතය රචනා කරලා ගායනය කරනවා ඇගේ උපන්දින තෑග්ග විදියට.
    තමන්ගෙ හදවතින්ම රචනා කරපු ගීතයක්. ආදරය දයාව එකට එක්වුනු ගීතයක්!ඒකයි අපිට මේක මෙච්චර දැනෙන්නේ..❤💯

  • @prarthanajay4350
    @prarthanajay4350 3 года назад +14

    මල් සිංදු ජෙනරේශන් එකට ඇඩෙයි මේ වචන දැක්කම ❤️

  • @KakuluStudio
    @KakuluStudio Год назад +5

    ඇස් දෙක පියවිලා යනවා මේ ගීතයට ඇහුම්කම් දෙද්දි ..හරිම ලස්සන තනුවක්..

  • @wikumofficial
    @wikumofficial 4 месяца назад +7

    මේ මහපොළොව උඩ "ආදරය" කියන දේ පවත්නාතුරුම මේ සිංදුව ආදරය කරන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහේවි, ඒකෙ සැකයක් නෑ මොකද මේක එතරම් ම ආදරය පිරුණු සිංදුවක්.
    ඉතින් ඔබතුමා මියයන්නෙ නෑ, හැමදාමත් මේ රටේ මිනිස්සුන්ගෙ හිත් ඇතුළෙ අමරණීයයි !
    සුබගමන් සර් ❤
    ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදු අහන්න 🥺

  • @RoshenAwantha
    @RoshenAwantha 3 месяца назад +84

    ඔහු මියගියද ඔහුගේ සින්දු මීයා යන්නේ නැත 🥺 2024 අහන අය කෝ

  • @sandaniperera6425
    @sandaniperera6425 4 месяца назад +4

    රෑ අහසේ තරු දිලුනට - නෑ එළියක් සඳ වාගේ...
    නිවන් සුව ඔබතුමාට! 🙏🏼❤️

  • @nish3966
    @nish3966 2 года назад +87

    සිංදුව කලින් අහලා තිබුනට මේ සිංදුව හැදුණු විදිය දැනගත්තේ ඊයේ voice teens වැඩසටහනේදී.. සේනක බටගොඩ මහතා තමන්ගේ බිරිද ගේ උපන් දිනය වෙනුවෙන් තෑග්ගක් ගන්න සල්ලි මදි නිසා, උපන් දින තෑග්ග වෙනුවෙන් මේ ගීතය නිර්මාණය කර ඇයට තිළිණ කර තියෙනවා 💗..
    සල්ලි ප්‍රශ්න නැතත් අමතක උනා කියමින් උපන් දිනයට තෑග්ගක් නොදී මගහරින මගේ husband ව මතක් උනා මේ සිංදුව දැන් අහනකොට 😥.. ආදරය තියෙනවා නම්, තෑගි දෙන්න සල්ලි අවශ්‍යම නෑ කියලා සේනක මහතා පෙන්නුවෙ.. ඔහුගේ බිරිඳ ගොඩක් වාසනාවන්තයි 💗..

    • @lahirukoshila3933
      @lahirukoshila3933 2 года назад

      Eka aththa neda

    • @sarasavisaviya1738
      @sarasavisaviya1738 Год назад +7

      මේ වගේ compare කරන wife කෙනෙක් කිසිම පිරිමියෙකුට නොලැබේවා !!!

    • @nish3966
      @nish3966 Год назад

      @@sarasavisaviya1738 කෙනෙක්ව judge කරන්න කලින් ඒ මනුස්සයා ගේ සපත්තුවට බැහැලා, ඒ මනුස්සයා මුහුණ දුන්න අත්දැකීම් විදලා ඊට පස්සේ කතා කරන්න..

    • @nish3966
      @nish3966 10 месяцев назад

      ​@@sarasavisaviya1738 oyatath ehema una nam therei duka 😢

  • @savindahorzyy
    @savindahorzyy 4 месяца назад +5

    මේක ඇහෙද්දි මාර දූකක් හිතට දැනෙනවා... ඔබත් යන්න ගිහින් කඩිමුඩියේම... 💔

  • @sandunrukmantha9223
    @sandunrukmantha9223 2 месяца назад +2

    මාමා නැති වෙලා අවුරුදු 3කට පස්සේ මේ සින්දුව සම්පූර්ණයෙන් අහන්නෙ අද...තාත්ත නැති මට තාත්ත උනේ මාමා..අහන්න හයියක් තිබුනෙ නෑ එයා අපිව දාල දිව්යලෝකෙ ගිය දවසෙ ඉදන් 🙏..සින්දු නෙමේ මේව පුරාවෘත්ත 🙏❤

  • @georgevinitia1502
    @georgevinitia1502 4 года назад +77

    නිහඬව සුන්දර ගී අපවෙත තිළිනකල සුන්දර මිනිසා ක්‍රීර්තිය සම්මාන සොයා නොගිය...නියම කලාකරුවා !සරළ සුන්දර ගීත නිර්මානය කර සිය ගායනයෙන් පදමාලාවට ජීවය එක්කරන !මගේ හදබැති ප්‍රනාමය !
    යහපතක්ම වේවා !
    තෙරුවන් සරණයි 🙏💐💐🙏🙂❤🇱🇰.

  • @nimalranasinghe6218
    @nimalranasinghe6218 4 года назад +130

    No singer-songwriter-musician has understood our life as comprehensively as Mr.Senaka Batagoda.All his songs amply demonstrate that without doubt.

  • @athulawarusapperuma5779
    @athulawarusapperuma5779 4 года назад +115

    මේ වෙනකං මොනවා ඇහුවද, නෑ කිසිවක් මේ වාගේ.......ජයවේවා සේනක අයියේ,and serina too 💛🧡💜️💗💖👌👍

    • @srisriyantha
      @srisriyantha 4 года назад +1

      ado kauda machan me patta sindu ban koheda ban mewa thibuna me wage minissu ay hangila visthara hoyala fb ekan dapan mamath hoyanawa

    • @shahidafahim8611
      @shahidafahim8611 3 года назад +2

      @@Teh902 really love your father's songs, even very late in my life i found this songs, it's awesome, hope you continue his path,
      again thanks for entertain us

  • @malithrangana9592
    @malithrangana9592 3 месяца назад +3

    සමහර නික්මයෑම් හිතාගන්නවත් බැරි තරම් පුදුම සහගතයි....., පුරවන්න බැරි තරමෙ අඩුවක්.... ඔබ තුමාගෙ නික්මයෑමත් මට දැනෙන්නෙ ඒ වගේ.... 😢 සුභ ගමං ආදරණීය කළාකරුවාණෙනි... 🙏
    (ඔව්...... එහෙ දැං හෙන ජොලි ඇති "තවත්" 😢😢)

  • @vihangafernando3257
    @vihangafernando3257 3 месяца назад +3

    ජීවිතයට මොනවා තිබුනද
    සෑමදේම නිමවිය හැක නිමේශයක!
    මේ කටහඩින් ආයේ සින්දු අහන්න ලැබෙන් නෑ 😢එහෙ දැන් ලස්සන ඇති 🫶🤍

  • @CashLogics
    @CashLogics 3 года назад +197

    සේනක බටගොඩ කියන්නේ legend කෙනෙක්. 💯👏🔥❤

  • @sampathperera243
    @sampathperera243 4 года назад +22

    ගොඩක් දෙනාට මේ සින්දුව ඇහෙද්දී තමන්ගේ ආදරවන්තයා / ආදරවන්තිය මතක් වෙනවා වගේ කියල හිතුන මේකේ කොමෙන්ට්ස් දැක්කම ...එත් මේ ගීතය මම අහන්න ගත්තේ ...දිනක් මම මගේ බිරිද සමහ වෙච්ච රණ්ඩුවකට පස්සේ ..... මට ඉන්න පොඩි දු පොඩිත්ත තමයි මගේ සැනසීම කියල දැනුනා ...ඒ එක්කම මට මේ සින්දුව මතක් වෙලා මේක දැම්ම ... " සැනසෙන්නම් මා
    නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ජීවිතයම
    සරලයි නම් මා
    නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ඉපිලෙයි සිත
    දුවේ නුබ මගේ ප්‍රාණයයි ..මගේ සැනසීමයි ...එදා ඉදන් අහපු වාර ගණන අනන්තයි ... ස්තුති මෙවන් ගීතයක් නිර්මාණය කලාට

  • @jeevaniw
    @jeevaniw 3 года назад +12

    Thank you for this beautiful song....
    I think of my little son when I hear these lines..
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ....පාවී යන්නෑ සුළෙෙඟ් බොඳවී....
    ලෝකය ගැන නුඹ දකිනා සිත...පාට පාට දේදුන්නක් වාගේ....
    But these lines are for my husband.. :)
    ජීවිතයට මොනවා තිබුණද
    .....නෑ කිසිවක් නුඹ වාගේ
    සැනසෙන්නම් මා
    ...නුඹ ළඟනම් හැම මොහොතෙම
    හඳුනාගන්නට
    ....ජීවිතයම
    සරලයි නම් මා
    ......නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ
    ..... ඉපිලෙයි සිත

  • @nimsarasachith4799
    @nimsarasachith4799 10 месяцев назад +2

    හැමදාම වටිනම මැණික් කැට තිබුනෙම පස් යට ❤🥺 nice song senaka sir ❤

  • @Risathrathnayaka
    @Risathrathnayaka 3 месяца назад +1

    සේනක Batagoda මහතා ge sindu walata ඉබේම අහන්න ඇබ්බැහි wenawa❤Niwan suwa ඔබතුමා ta😢😢

  • @Blossom2366
    @Blossom2366 Год назад +6

    ඒ හඳ මතක් කරගෙන මේ ගීතය අහද්දී නොදැනීම කඳුළු එනවා හිතේ ඇතිවෙන සෙනෙහසට. 💞♾

    • @FC_BRCELONA
      @FC_BRCELONA 3 месяца назад

      Mt mge gf wa matak wanawa me sinduwata ❤❤ mata adenna enawa eyata tiyena adareta 😢😢 as walin kadulu paninawa nodanima

  • @ShanikaMalshani
    @ShanikaMalshani 2 месяца назад +3

    " සැනසෙන්නම් මා....
    නුබ ලගනම් හැම මොහොතෙම ......" 🥺🫂

  • @___Vihanga__Xx
    @___Vihanga__Xx 8 месяцев назад +11

    " සැනසෙන්නම් මා නුඹ ලග නම් හැම මොහොතෙම... "
    "I Feel it 😫❤‍🩹''

  • @sasankabalagalla1172
    @sasankabalagalla1172 10 месяцев назад +1

    Hita niwana hadak ❤❤obathumaata niduk nirogiee suwaya labenna oni❤❤magee lokuma heenayak kawada hari obathumagee show ekak live balanna ena eka...❤❤❤❤

  • @CarmelineFernando
    @CarmelineFernando Месяц назад +1

    Marama therumak thiyena lassna sinduwak ..Melody eka wagema singing harima lassanai.❤️❤️❤️🙏🙏

  • @pramodhyawimalasena9135
    @pramodhyawimalasena9135 2 года назад +6

    රෑ අහසේ තරු දිලුනට...
    නෑ එළියක් හඳ වාගේ...
    ජීවිතයට මොනවා තිබුණද...
    නෑ කිසිවක් ඒ නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...😍♥️🎶

  • @donharald8104
    @donharald8104 4 года назад +566

    මේ ගායකයගේ youtube channel එක 1M subscribe වෙනකං ගේමුද?

    • @shanakamalinga4921
      @shanakamalinga4921 4 года назад +20

      හීනයක් thamai...me wage minissu gana kawada danne dan..? Aduma gane nama danna un wath innawada danne na...

    • @තිලාන්දුලාරචන්ද්රසේකර
      @තිලාන්දුලාරචන්ද්රසේකර 4 года назад +21

      දැන් ලංකාවේ බහුතරය ඉන්නේ අඩා ගෙන වැටිගේනනේ උන්ට වෙනම බ්‍රේන්වොශ් එකක් දෙන්න ඕනී

    • @lahiru598
      @lahiru598 4 года назад +20

      එකගයි.. ක්ලැරන්ස්ට පස්සේ හම්බවෙච්ච හොදම ගායකයා මට.. ❤️❤️❤️

    • @nadunnilupul3523
      @nadunnilupul3523 4 года назад +6

      Aniwa

    • @yohanrashmindraabeygunawar1583
      @yohanrashmindraabeygunawar1583 4 года назад +1

      @@shanakamalinga4921 lll

  • @thanuja8946
    @thanuja8946 3 года назад +8

    හරිම ලස්සනයි.
    ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා සේනක මහත්මයා!!

  • @rumeshudara338
    @rumeshudara338 4 месяца назад +1

    ඔබ වැනි මිනිසුන් සහ මෙවැනි ගීත යලි අසන්න නොහැකි වීම ගැන අපි හරි අවාසනාවන්තයි.නිවන් සුව ලැබේවා කලාකරුවානනි ඔබට😢😢😢😢

  • @jmslakma2682
    @jmslakma2682 Месяц назад +1

    Lyrics ටික යන Timing එක,හරිම පිළිවෙලට වැඩේ කරලා.. 🥰ආයේ ආයේ අහන්න හිතෙන නිර්මාණයක්.සුභ ගමන් මහත්මයාණනී ..! ✨

  • @sachithmadhushan3674
    @sachithmadhushan3674 Год назад +4

    බටගොඩ මහත්තයෝ ඔයාගේ වචන ස්පර්ශ කරන්නේ මගේ ආත්මය. බොහෝම ස්තුති ❤️

  • @nishigunasekara2764
    @nishigunasekara2764 3 года назад +5

    සැනසෙන්නම් මා නුබ ලගනම් හැම මොහෙතම...හදුනාගන්නට ජිවිතයම❤️
    පලවෙනිවතාවට ඇහුවෙ..මෙච්චර ලස්සන සින්දුවක් කොහෙද හැංගිලා තිබ්බෙ.....❤️❤️❤️

    • @ranjanieweerasinghe5995
      @ranjanieweerasinghe5995 2 года назад +1

      වටිනා දේවල් සැඟවී ඇති bawai🎁🎁

  • @dahamdarshana-ju6lg
    @dahamdarshana-ju6lg Год назад +4

    කොච්චර ඇහුවත් එපාවෙන්නෑ...මේක විතරක් නෙවෙයි මෙයාගෙ හැම සින්දුවක්ම....❤

  • @dulanjayamuthu6126
    @dulanjayamuthu6126 2 месяца назад +1

    ඔබතුමා මිය ගියද ඔබගේ සොදුරු හඩ අප අතර සැමදා ජීවාමානයි ♥️🥺😍

  • @nazmimatheen6426
    @nazmimatheen6426 10 месяцев назад +1

    Only a very few artists can truly touch a soul. This is ONE song I could listen to, hours. We often miss the simplicity of beautiful relationships we can maintain with the present competitive world. Sir, you remind me how happy we could be, just being simple.God bless you!

  • @RajithSudilanDayarathne
    @RajithSudilanDayarathne 4 года назад +14

    සෙනෙහස විද ඉපිලෙයි සිත.....සිතට විරාමයක් ඕනෑ වුන හැම මොහොතකම අහන ගීතයක්.Sereenagei harmony එකත් ගොඩක් ලස්සනයි ❤️❤️❤️

  • @chasithjayshan8108
    @chasithjayshan8108 3 года назад +5

    වෙනම බ්‍රෑන්ඩඩ් සින්දුවක්... ලොක්ඩවුන් සීසන් එක දුන්න ගිෆ්ට් එකක් වගේ ❤️

  • @wehannimsara6964
    @wehannimsara6964 4 года назад +6

    අද කාලෙ තියන සිංදු එක්ක බලද්දි තමයි තෙරෙන්නෙ මේ සිංදුවේ වටිනාකම💯කාන්තාරෙට වහින වැස්සක් වගේ කාලෙකින් හදවතට දැනෙන්න ලස්සන සිංදුවක් ඇහුව❤️ඊයෙ තමා මුලින්ම සිංදුව ඇහුවෙ දැනටම 20 පාරක් විතර බලුව❤️

    • @kaveendraalwis4098
      @kaveendraalwis4098 4 года назад +1

      සිරාවටම බන්..stress වෙච්ච වෙලාවකට ටිකක් relax වෙන්න මරු සින්දුව😍

  • @sethumyatawara7385
    @sethumyatawara7385 4 месяца назад +1

    Ada wage dawasaka meh sinduwa ahana kota.... sir nah kiyala mataka wena kota. නිවන් සුවය ලැබේවා ඔබ Sir

  • @devinaalvines9475
    @devinaalvines9475 11 месяцев назад +1

    ගීතය හා තනුව නිවැරදිව මුසු වූ විට වේදනාව නිවාලන සිත නිවන නිර්මාණ බිහිවේ.. ශ්‍රේශ්ඨ කලාකරුවෙකි සේනක බටගොඩ මෙතුමා ❤

  • @Nirmala__Nilanka
    @Nirmala__Nilanka 4 месяца назад +3

    අගය නොකිරුමක් නොමැතිවම යන්න උන එක ලොකු අසාදාරනයක්...!😢😢

  • @Nikarriddle0613
    @Nikarriddle0613 4 месяца назад +3

    Rest easy sir❤
    Thank you for giving us the opportunity to listen ur heavenly voice 🥺
    නිවන් සුව ලැබේවා ❤

  • @mayankkochar6503
    @mayankkochar6503 4 года назад +38

    Love from India.. brilliant....

  • @pavithraperera1531
    @pavithraperera1531 4 месяца назад +1

    Godak ASA gayakayek.sajiviva dakala neti unata obathuma mage hithe inna supiri gayakayek.hamadama adarei.oba thumata nivansuva athveva

  • @nisalanuradha7367
    @nisalanuradha7367 4 месяца назад +2

    සුබ ගමන් සේනක බටගොට මහතානෙනී ❤️ ඔය හඩ සදා ජීවමානයි ❤️❤️

  • @kavishkagamage3848
    @kavishkagamage3848 4 года назад +92

    මේව අහල රස විඳින්න හැමෝටම බෑ...ඒකටත් පින තියෙන්න ඕනෙ පින ! ❤

    • @dsk7194
      @dsk7194 3 года назад

      අඩො සිරාවට බන්..මටනම් කිසිම ලස්සනක් නැ බන් සිරාවට කියන්නෙ..මට් ඒ උබලා කියන පින නැ මන් හිතන්නෙ 😓

    • @infinity-764
      @infinity-764 2 года назад +3

      @@dsk7194 🤦 umba wage gotha sipayyek🤦

    • @DeshaniSewwandi-g8e
      @DeshaniSewwandi-g8e Год назад

      True

  • @Uditha_123
    @Uditha_123 Месяц назад +11

    අනුරාධ සර්ගෙ live එකෙන් පස්සෙ ආය අහන අය කෝ ❤😢

  • @kavinuweerakkody9886
    @kavinuweerakkody9886 4 года назад +21

    සන්ග්ලාස් දෙකක් දාගෙන, ගිටා එකත් අරන් ඉන්න මේ ස්ටයිලිෂ් පෙනුම දැක්ක ගමන් මතක් වෙන්නෙ 2012 ලන්ඩන් ඔලිම්පික්වල Brain Mayගේ පෆෝමන්ස් එක...
    සියදහස් ගාණක චියර් එකක් මැද්දෙන් ඒ වගේ ලෙජන්ඩ් කෙනෙක් එන විදිහටම, ඒ ආතල් එකම, සේනක බටගොඩයන්ගේ concert එහෙකිනුත් ගන්න පට්ටම ආසාවෙන් ඉන්නවා ❤️

  • @UvinduPushpitha
    @UvinduPushpitha Год назад +1

    අද මං බත්තරමුල්ල ඉදන් රාජගිරියට එනක්ං මේ සින්දු අහමින් කාර් එකේ ආවා.. මං දන්නෙ නෑ , මගේ චූටි පුතා මතක් වෙලා, මටම ඇඩුනා.. ඒ හුරතල් ආදරේට.. ඇත්තටම දැනෙන සින්දුවක්... දක්ශ කලාකරුවෙක්... අමුතුම රහක්... we want more and more productions from you sir...

  • @debpicard
    @debpicard Месяц назад +1

    RIP. Thank you for writing these wonderful songs. They are yours, and we know it. ❤ Great soul.

  • @pradeepsandaruwan1
    @pradeepsandaruwan1 4 месяца назад +5

    Niwan suwa labewa sonduru kalakaruwaneni!🥲

  • @medAddict8
    @medAddict8 4 месяца назад +5

    මේ දැන් වැහි වැහැලා ඉන්න ගායකයො දෙතුන්දෙනෙක් හරි අරගෙන මේ මනුස්සයාව ආය දෙන්න බැරිද🥲😥

  • @zaynzayn7083
    @zaynzayn7083 2 года назад +3

    OverviewLyricsListenVideosArtists
    රෑ අහසේ තරු තිබුණට...
    නෑ එළියා.ක්. හඳ වාගේ...
    ජීවිතයම මොනවා තිබුණද...
    නෑ කිසිවක් නුඹ වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයම
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    පාට ඉතිරෙන දේදුන්නක හැඩ...
    පාවී යන්නෑ සුළඟේ බොඳවී...
    ලෝකය ගැන නුඹ දකිනා සිත...
    පාට පාට දේදුන්නක් වාගේ...
    සැනසෙන්නම් මා...
    නුඹ ළඟනම් හැම මොහොතෙම හඳුනාගන්නට ජීවිතයට
    සරලයි නම් මා.
    නුඹ හා ගෙවනා කාලය...
    සෙනෙහස විඳ ඉපිලෙයි සිත...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    සැනසෙන්නම් මා...
    Google copy 👍🏼

  • @JaNiYaH_pLaYs
    @JaNiYaH_pLaYs Месяц назад +1

    අහම්බෙන් මතක් වෙලා ආපහු සින්දුව අහන්න ආවෙ ❤.2024/12/2 2.24am කවදහරි මන් ආයෙ මෙ සින්දුව අහන වෙලේට මට මේ විදියටම දැනෙන්න ඕනෙ ❤ අනාගතේ ඉන්න මටත් 🥰

  • @gazelle8080
    @gazelle8080 4 месяца назад +1

    නිවන් සුව කලාකරුවානෙනි. ඔබ සැමදා අපගේ හදවතේ ජීවමානයි ❤

  • @CM2099Rap
    @CM2099Rap 4 месяца назад +13

    නිවන් සුව ලැබේවා කලාකරුවානෙනි!❤😢

  • @nishankumara6271
    @nishankumara6271 3 года назад +25

    මේ සින්දුව අහද්දි ඇඩෙන්න එන්නෙ මට විතරද

  • @CyberShowyoutube
    @CyberShowyoutube 3 года назад +5

    පිස්සුද ඕයි !! ඔයා වගේම මමත් මේක අහන්නේ පාන්දර තමයි. ❤️💆‍♂️

  • @NethmiDulshini
    @NethmiDulshini 4 месяца назад +1

    නිවන් සුව ඔබතුමාට😥.. ඇත්තටම අද දවස වෙනකම් මම මේ සින්දුවවත් ඔබතුමා ගැනවත් අහලා තිබුනේ නෑ..ඒත් අහපු වෙලේ ඉදන් ඔබතුමා කෙතරම වර්තමාන පරපුර දැනෙන්න ගීත නිර්මාණය කල කෙනෙක්ද කියල තෙරුනා........මේ සින්දුවම කීප සැරයක් ඇහුවා......නිහඩ කලාකරුවණෙනි ඔබට නිවන් සුව.....😥🙏✍

  • @AdithyaAkash3123
    @AdithyaAkash3123 4 месяца назад +1

    සෑම දේම නිමවිය හැක නිමේෂයක එහෙම වුනෝතින් මොනවා හිතන්නද
    නිවන් සුව ඔබ තුමාට 🕊️🏳️😢

  • @mawbaw14
    @mawbaw14 2 года назад +3

    Welcome 2023 💫
    සැනසෙන්නම් මා නුබ ලග නම් හැම මොහොතේම... හදුනාගන්නට ජීවිතයම ... සරලයි නම් නුබ හා ගෙවනා කාලය සෙනෙහස විද ඉපිලෙයි සිත..
    ❤️ favorite song
    14/01/2023 still listening

  • @gayangaamarasekara9911
    @gayangaamarasekara9911 4 года назад +29

    No singer has this voice. This is the most unique voice I have ever seen in Srilanka. Respect with much love ♥️

  • @pramuditha_dilshan_dareeju
    @pramuditha_dilshan_dareeju Год назад +3

    ඒක නම් හදවතින්ම දැනෙනව...ඇගටම හිරිකඩු පිපෙනව අහද්දී.... හරිම ආදරණියයි...❤❤🥰🥰😭😭

  • @akilashehan9013
    @akilashehan9013 3 месяца назад +1

    සරලයි නම් මා.. නුඹ හා ගෙවනා කාලය
    සෙනෙහස විඳ.. ඉපිලෙයි සිත.. ❤

  • @Mihindigirl
    @Mihindigirl 2 месяца назад +1

    කොළ පාට හීනයක් නිසා මේ සිංදුව හොයාගෙන ආවේ මං විතරද🥺💚……..මගහැරෙන්න ගිය ලස්සන දේවල් ගොඩක් ටච් උනා🥺💙💚♥️😣