Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺
😢😢😢
සැම දෙම නිමවිය හැක නිමෙශයක 💔 RIP Sir 🏳️
ඔව් අනිවාර්යෙන් ඒ මතක ඇවිස්සෙනවා..නිවන් සුව ඔබතුමාට..
Math😢😢
RIP LEGEND සෑම දෙයම නිම විය හැක නිමේෂයකඑහෙම වුනෝතින් මොනව හිතන්නදසිහින විමන් වල කවුළු පියන් හැරුනමඅනන්තයට යනවාමයි ඒ මොහොතෙම
මේ සින්දු නෙමේ බෙහෙත් ❤ (2023)
Aniwa ❤️👌
Aniwa❤❤❤
සෑම දෙම සිදු විය හැක නිමෙශෙක......නිවන් සුව.......කලා කරුවානනි.....❤
දවසක ඔබගේ සින්දු හැමෝම හොයාගෙන එයි..❤️අනිවාර්යෙන්ම.කව්ද මේ සේනක බටගොඩ කියලා 🇱🇰
ආවා
දැන් ඒ කාලෙ උදා වෙලා බන්
@@pavithramadubashini8516 zszźsszszqźqqqzzźzszqqasaq⁰
math hoyagena awe..
මමත් ආවා. කවුද බලන්න. ඒ ආවමයි දැක්කෙ. මේ song එකත් සේනක බටගොඩගෙ කියල. මෙච්චර කල් හිතාගෙන හිටියෙ wayo ලගෙ කියල.
"ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර"I felt it🍃RIP Sir 🥀💔
නිවන්සුව ලැබේවා ප්‍රවීන කලාකරුවානෙනී..🕊️🤍🙏
😊😊😊😊😊
සේනකබටගොඩ කලාකරුවානනි ඔබට නිවන් සුව..!!
හෙලයේ ගුවන්විදුලි මහගෙදරට පා තැබූදා සිට විද්‍යුත් ජනමාධ්‍ය කෙෂ්ත්රයේ රැඳීසිටින අඩසියවසකට ආසන්න කාලයතුල මා රසවිඳි හා අත්විඳි ගී නිර්මාණ සහ මා පෞද්ගලිකවම හමුවී කතාබහකොට ඇසුරුකළාවූ බොහෝ කෘතහස්ත සංගීත ශිල්පීන් ගායන ශිල්පීන් හා ගී පද රචකයින් ඔවුනටම ආවේණිකවූ සුවිශේෂී විශිෂ්ටතම නිර්මාණ උත්පාදනයකරමින් හෙල කලාලොව පෝෂණයකොට අමරණීයත්වයට පත්වූ අයුරු සියැසින් දැකගන්නට අත්විඳින්නට සහ එම නිර්මාණ සුවහසක් රසික ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත්කිරීමින් දායකවන්නට තරම් වාසනාවන්තයෙක්වී මා ඉමහත්වූ තෘප්තියක් ලැබුවාසේම …මෙතුවක් කල් සැඟවී සිටි "සේනක බටගොඩ" නම්වූ මෙම අසහාය කලාකරුවාගේ විශිෂ්ඨතම ගී නිර්මාණ මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම වෙනුවෙන් එතුමාට සහ ඊට දායකචූ සැමටමත් මාගේ හදපිරි ප්‍රණාමය මෙසේ සනිටුහන් කර තබන්නෙමි. ඔබතුමන් තුන් හෙලයේ සංගීතයට “දෙවියන් දුන් දායාදයක්”බඳුයි . තව තවක් නවතම ගී නිර්මාණ උපදවන්නට ඔබතුමන්ට දිරිය සවිය ලැබේවා !මා ඔබට හිතවත්ආරියසිරි විතානගේ .
ජීවිතේ බර පන්ති සරල වචන වලින් අපේ මනසට දාපු ගායකයෙක් 🤍
අපි ඉන්න තැනින් ගොඩ යන්න ගොඩක් උත්සහ කරන මිනිස්සු. ඒත් පේන මානයක නැති ජයග්‍රහණය නිසා හිත පසුබට කරගන්න බෑ. මේ සිංදුව අහන මම දන්නවා මම දිනනවා. ඒත් ඒකට සෑහෙන්න බාධක තියෙනවා. Fail වෙන වෙලාවට කොච්චර රිදෙනවද ? නෑ දැන් මට එහෙම රිදෙන්නෙ නෑ. ඕනෙම වෙලාවක මට , අපිට කෙලවෙන්න පුළුවන් ඒක එහෙම තමා. එහෙමයි කියලා අපිට නොයා ඉන්ම පුළුවන්ද ? අපේ ගමන. බෑ නේද? සමහරු කියනවා පිරිමි අඩන්නේ නැල්ලු. අනේ එහෙම මටනම් රිදෙනවා මටත් ඇඩෙනවා. හැගීම් දැනීම් අඩුවක් නැතුව තියෙනවා. වහල් නොවි ජීවිතේ විදගෙන ඉස්සරහට යන්න ඕනි. අපේ වට පිටාවේ ඉන්න අය අපිට හදලා දීපු frame වල අපි ඉන්න ඕනෙද ? නෑනේ නෑනේ බුදු දහම නිසා අටලෝදහම ගැන දන්නවා. ඒ විස්වයේ හැටි කියලා දන්නවා. ඒ තමා විශ්වයේ රිද්මය කියලා දන්නවා. අන්න ඒ නිසා මට අපිට හීන මවන්න තහනමක් නෑ. අපි හදාගත්ත අපිටම unic ලෝකය සීමාවක්නැතුව හීන මවලා අපිහදාගන්න ඕනේ. ඔබ තුමාට පිං මේ ගීතය තමා මගේ ජීවිතේ සුපිරිම ගීතය. මේක ඇගේ ලේවලටම එකතු වෙලා තියෙන්නේ. මට කෙලවෙන වෙලාවට මේක ඇහුවම මම නැගිටිනවා. හීන තියෙන උන්ට මේ ගීතය පන්නරයක්ම වේවා.
Comment ek diga wadi bro sinduwa nm pattm thama
මන් ආසම ගායකයෙක්❤️❤️❤️සර් මිය ගිය එකට දුකයි🥹නිවන් සුව සේනක බටගොඩ සර්❤️❤️❤️🙏🙏🙏
දකෂ ගායකයෙක් නික්ම යැම රටට ලොකු පාඩුවක් නිවන්සුව පතමු
ගොඩක් අය මේ ගායකයව දන්නෙත් නෑ. මේ සින්දු අහලත් නෑ පුලුවන් නම් මේ video එක share පාරක් දාල sup එකක් දෙමු මේ කලාකරුවට. මේවා තමා සින්දු කියන්නෙ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ
Aniwaren
මෙතුමා අපේ රටේ ඉස්සර හිටිය හොඳ නිහතමානී කලාකරුවෙක්.කවුරුත් වැඩිය දන්නෙ නැති.ගොඩක් ගීත තියෙනව අපි මේ මහත්මයාගෙ අහල තියෙන ..ඒත් ගොඩක් අය දන්නෑ ඒ ගීත වල මුල් ගායකයා සහ ගීත වල නිර්මාපකයා මෙතුමා කියල ..
අනිවා අනිවා
I dont understand but I love the song. 😍
දැන් නොදන්න කෙනෙක් නැහැ සහෝ❤️❤️
ඔලුව අවුල් උන වෙලාවට ඇවිත් මේක අහලා යනවා.මාර සැනසීමක් දැනෙනවා.සින්දු නෙවෙයි මේවා ❤
Mamath🤤😔❤️😭
oba hari
math ehemayi .me song eka ahuwama patta sanasimak danawa.
මාත් එහෙමයි නිවෙනවා පුදුම බෙහෙතක්
Mamath...
හිටි ගමන් මන් අහන සිංදු ලිස්ට් එකෙ උඩින්ම තියන සිංදුවක්, මෙතුමව දන්ම පිරිස අඩුයි, ඒත් දන්න ඒ ටික දෙනා ඩයිහාඩ් ෆෑන්ස්ලා, මාත් ඒ ඩයිහාඩ් ෆෑන්ස් කෙනෙක්, පළවෙනි සබ්ස්ක්‍රයිබ් 500 ඇතුලෙ මන් හිටියා මගෙ මතකෙ අනුව.,මන් හිතන්නේ යුද්ධයත් එක්කම මේ වගේ දක්ශයන්ගෙ හොදම කාලෙ පරවුනා, ප්‍රේක්ශකයන් අතරට ඒමට නොහැකි උනා , යුද්ධ කාලෙ මේ වගේ ස්මාට්ෆෝන්, තාක්ශනය දියුනු නැති නිසා..
Undoubtedly the most underrated artist in Sri Lanka 🇱🇰
පරෙස්සමෙන් යන්න , ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදුවක් අහන්න.ඒ නැතත් මේ වචන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහෙන හැමතැනකදිම ඔබතුමා ජීවමාන වෙයි, එහෙව් අමරණීය කලාකාරයො අඩුයි, ඉතින් කොහොමද එහෙව් මනුස්සයෙක්ට සමුදෙන්නෙ ? සමුදෙන්නෙ නෑ , ස්තූතියි මෙච්චර ලස්සන නිර්මාණ ගාණක්ම අපිට දුන්නට,හැමදාමත් අපි එක්ක ඉන්න , ආදරෙයි ! ❤
මෙවැනි පදරචනා තවතවත් ලියවුනොත් මෙතුමාගේ හඩින් අපට අසන්න ලැබෙිවි.love
ඒ වාසනාව අපිට නැති උනා යාලුවා 😣😣
ඔබ තුමාට මං නිවන් සුව පතනවා
සිහින මවන්නැති අහස උසට තනියම ලං වෙන්න වෙන්න ඇයි සමහර දුරඇහෙන දකින දේවල් කොතරම් තිබුනදහදට දැනෙන දේවල් ඇයි එතරම් බරසිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක නිදහසේ ඉගිලිලා යමු එකරෑනකහෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ හෝ.... සෑම දේම නිම විය හැක නිමේශයක එහෙම වුනෝතින් මොනවා හිතන්නද සිහින විමන් වල කවුලු පියන් හැරුනමඅනන්තයට යනවාමයි ඒ මොහොතෙම සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවකනිදහසේ ඉගිලිලා යමු එක රෑනක හෝ හෝ හෝහෝ හෝ හෝහෝ හෝ හෝ....... සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවකනිදහසේ ඉගිලිලා යමු එක රෑනක හෝ හෝ හෝහෝ හෝ හෝහෝ හෝ හෝ....❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ටා
වටින මිනිස්සු තමයි ඉක්මනටම යන්නේ 😓❣️RIP legend🕊️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aye denna deyak na ekennma
බුදු රජාණන් වහන්සේ පැවසුව උතුම් වූ නිර්වාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐
🎉🎉🎉🎉🎉❤
'අනන්තයට යනවාමයි' මේ ගායනය සහ ගායකයා අපහට මතකයන් එකතු කරා. ඔබට නිවන් සුව පතමි!
supiriyak
මට හොන්දටම sure කාලයත් සමග ගොඩක් මිනිසුන්ට මේ මනුෂ්‍යාගේ මේ ගීත අමතක වේවි නමුත් මට එක දෙයක් විශ්වාසය. හවසට බෝතලයක් වටේ සෙට් වෙන අපේ සුපිරි කොල්ලෝ ළඟ හැමදාම මේ සින්දුව ජීවමානයි❤️Rest in peace Legend 🕊️💫
සුභ ගමන් 🏳️😥
මේ මනුස්සයට තැනක් ලැබෙන්නත් ,,,,,අපි අතරින් යනකම් ඉදිද දන්නෑ 😪💔මාර වැඩක් කරන කෙනෙක් ❤
සිරාම
❤😔
අපේ රටේ හැමදේම පව්ල් වටා ගොඩ නැගෙන අදිකාරියක්. මේවැනි ඉතාමත් දක්ෂතා ඇති කලාකරුවන්ගේ වැඩසටහන් රූපවාහිනීයේ දැකලා නැහැ.
හැම දේටම පිණ තියෙන්න ඕනි!
😅 pina balapanne nh owt
මම දවස පටන්ගන්නෙ ඒ ගීතයක් අහලා. ආවොත් යන්න වෙනවා තමයි. නමුත් ඔබ හදවත් තුළ ජීවමාන යි. 😢❤
ලංකාවේ උපන් ලංකාවේ ඉඳන් ලෝක වේදිකාවට බය නැතිව නගින්න පුළුවන් ගීත නිර්මාණ කරුවෙක්, ගායකයෙක් සේනක බටගොඩ. ඔබට මාගෙ ප්‍රණාමය! 💐 😊
😍
Definitely , Bro! Asoka , KOTAGAMA Bibile
Rock on🤘
හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර 💔නිමේෂයකින් සෑම දෙයක්ම නිම වූවෙන් , ඔබ ඇරුනු කවුළු පියන්පත් තුළින් අනන්තයට ගොස් අතැයි සිතමි❤❤❤
ඒ රිද්මය, ඒ Feel එක, ඒ Voice එක, කාටවත් copy කරන්න බැ.(2022). ❤️❤️❤️
It's already 2024 bruh 🫂
අයෙත් ඒ vibe එක අපි අතරේ තියේද දන් නැ 😢 RIP 💐💐😢
😢🏳️නිවන් සුව ලැබේවා! "සේනක බටගොඩ" කලාකරුවානෙනි.🏳️😢
මුල් හිමිකරැ අදයි දන්නේ. නිහතමානි ගයකයා.
සිරා
කොච්චර ahuwath ❤❤ fav
මගේ ප්‍රියතම ගීතයක් භාවනාවක් වගේ. ♥️ ඔහු වගේම ඔහුගෙ දියණියත් අති දක්ෂයි.. ඇය මගේ පාසලේ නැගණියක්.. පියාණන්ගෙ දක්ෂකම ඇයට හරි අපූරුවට පිහිටලා තිබුණු බව අපි දුටුවා. දවසක සේනක බටගොඩ නම ඇය ඉදිරියට අරන් යන බව නොඅනුමානයි.
indeed very happy to know that, yes she is a very talented daughter , his legendry father could be very proud of , recently i came across her singing and video's, hope she will do more of her fathers originals and continue his legacy .
කොච්චර ප්‍රශ්න තිබුනත් මේක අහපු ගමන්හිතට මාර සැනසුමක් එනවා 🥹❤️
Ananda college eka udenma Dana moral song eka
අමුතු නිදහසක් දැනෙනවා 🍃
ගැඹුරු අර්ථාන්විත ගීත කලාවේ ලකුණ. 🇱🇰 සේනක බටගොඩ
Oba hari...
අනිවා
සම්පූර්ණ සක්ය බුද්ධ දර්ශනයම අඩංගු ගීතයක්..ඹබගේ මානසික මට්ටම කොපමණ විශිෂ්ට ද මහත්මයා..💐🙏
මේ ගීතය විශ්වයෙ රිද්මය සහ මිනිස් ජීවිතය ගැන කියැවෙන ගීතයක් මිස, බුදුදහමක් සම්බන්ධ නෑ,
අනිවාර්යෙන්ම මෙක නියම බෞද්ධ ගීයක්..
Attha washayenma
@@jadruwantha සත්‍ය බුදු දහම කියන්නේ ඒකම තමයි
@@jadruwantha විශ්වයේ රිද්මය තමා බුදු දහමේ හරය
“ඇහෙන දකින දේ කොතරම් තිබුනද, හදට දැනේන දේවල් තියෙන්නේ" මෙච්චරයි ❤️
This is right in the feels right now
Maruuuuuuuuuu
විශිෂ්ට සුගායනක් සහ අපූරු චලන සිත්තමක්...ලංකේය සංගීතේ සලකුණක් ...ප්‍රණාමය
ලන්කාවේ බිහිඋනු වෙනස්ම ගායන සයිලයක් තිබුන ගයකයෙක්❤❤
මනුස්සයෙක් ගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් සිංදුවක්❤️ හිතන්න දාහක් දේ තියෙන පද රචනයක්
Aniwa
සිංදුව අහනකොට ලස්සන vibe එකක් දැනෙයි නමුත් එහි lyrics අසා බලන්න තවත් කෝණයක් පෙනෙනු ඇත ❤
නිවන් සුව කලාකරුවනි 🍃🖤🎧🖤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😍😍❤❤හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණ මෙතුමා කරලා තියෙන්නේ ...❤❤🌹🌹මෙතුමාට නිසි ඇගයීමක් ලැබිලා නැති එකට හරිම දුකයි. 😞සංගීත ක්ෂේත්රයේ විශිෂ්ඨතමයෙක්..🙏🙏🙏🌹🌹🌹❤❤
දවසක් මේ සින්දු මිනිස්සු උන්මත්තකයෝ වගේ අහන කාලයක් එයි.....🖤🖤🖤🖤🖤
දැන් ඒ කාලෙ ඇවිත්
Ow dan e kale awith 😢❤
🤍
🥹❤️
මම ආසම සින්දුවක් ඒ වගේ ම ආසම හඩක් කවදාවත් මේ හඩ විශ්වයෙන් නැති නොවේවි මේක සින්දුවක් නෙවේ භාවනාවක් ❤ RIP legend 🤍
RIP Legend... අසහායර් කලාකරැවානනී පැතු නිවනින් සැනසීමම ලැබේවා💔🏳️🏳️🏳️
Niwan Suwa Labewa Legend
සේනක බටගොඩ කියන්නෙ ලංකාවේ පුරාවෘත්තයක්
වීර පදක්කම නොලබාම නික්ම ගිය තවත් වීරයෙක්.ඔබට නිවන් සුව!!
අහම්බෙන් යූටියුබ් එකේ යනකොට ඔබතුමා ගේ සින්දු ඇහුවා ඇත්තටම කියනවා ක්ලැරන්ස් මහතාගේ සින්දු වගේම ඔයාගේ සින්දු හුඟක් ලස්සනයි මේ වගේ සින්දු තමයි අපි ට අහන්න කැමති ඇයි මෙච්චර පරක්කු උනේ මේ වගේ සිංදු tikak danna අනේ මාධ්‍ය මෙයාට ඉඩක් දෙන්න හොඳ දක්ෂයෙක්
Ow ekanam aththa bro
Love from India❤ Just a mesmerising song 😊 kudos to the creator 😊
2021 කවුද අහන්නෙ❤️🔥🥺
Mama
2022th taama ahanawa
Mn 2022
🙊💩💩🥛
දැන් 2024 නේ 🙄
Superb
හදට දැනේන දේවල් ඇයි මේතරම් බර 🥺❤️
හදවතටම කියනවා ඉතින් ❤👊
අම්මට උඩු මේ සින්දුවනම් ලන්කාවට පහරක් රටේ වැඩි පුරම love සින් සින්දු යන්නේ දැන් ඒවට මම ඇතුලුව ඔන තරම් අය අකමැති මේන්න සින්දු අදරෙයි 😘
ඔබ කලා ලොවක් නිරොගි සුව ඔබට
Senaka batagoda කියන්නේ වැඩ්ඩෙක් මේවගෙ කෙනෙක්ගෙ සින්දුවක් voice teen එකේ කියපු එක වටිනවා 😍
"මාත්‍රා" බලලා කවුද මේ සේනක බටගොඩ කියලා හොයාගෙන ආවේ❤️
🤣🤣🤣🤣 සේනක බටගොඩව දන්නෙ mathra බැලුවට පස්සෙද
@@cperera5055 ඇත්තටම කියනවනම් ඔව්😒
මමත්
2022 වෙලත් තාමත් එදා ඉදන් මාරම ආසයි සේනක බටගොඩ මියුසික් , කටහඩ , සින්දු වල අර්ථය හැමදේටම..... මේ වගේ මිනිස්සු තමා අපේ රටට ඕන ❤ එක ම එක ප්‍රාර්තනාවයි තියෙනෙ මට.. අපෙන් පස්සෙත් එන පරම්පරාව මේ සින්දු අපි වගේම ආදරෙන් පිස්සුවෙන් වැලදගන්න ඕන 🥺 සේනක බටගොඩ සේරම සින්දු මාරම ලස්සනයි වගෙම අර්ථවත් .wow guitar chords , music මාරම ලස්සනයි , පට්ට යාලුවො ටිකක් සෙට් උන ගමන්ම කියන සින්දුවක් මේක.. සීසීකඩත් ඒ වගේමයි අපේ ජාතික ගීය ඒක. ❤.❤ සේනක බටගොඩ ජ්‍යේෂ්ඨ කලාකරුවානෙනි❤❤❤ දීර්ගායුශ ලැබේවා ❤❤ අපේ හිත් සුවපත් කල පිනම ඇති ඔබට ❤❤❤❤
@@Malshika_Ariyathilake අද 2024 සැප්තැම්බර් 20. ඒ ප්‍රවීණයා ජීවිතය හැර දමා ගිහින්. දවස් ගානක්.
සෑම දේම නිමවිය හැක නිමේශයක.. RIP legend 🕊️❤️
මේ ගීතය ඔබේ කියලා දැනගත්තෙත් අද. ඔබතුමා ඉතා විශිෂ්ට ගායකයෙක් ❤️
Mamath ehemai.....👍
Wow❤
මෙච්චර ලස්සන සිංදු මෙච්චර කල් අහන්න හම්බ උනේ නෑ... you tube නොතිබෙන්න මෙච්චර ලස්සන සිංදු එකක් වත් අපිට අහන්න වෙන්නෙ නෑ....😢
Oya sinduwa tv eke kotchara giyada bn
@@මඩයා-ප5ළ මේ සිංදුව විතරයිනෙ..ඒ... ඒත් wayo හඩින්...
@@ayomalgunasena9493 na. Issara ruupawahini " hiru wiyana " wadasatahane. Ooka hama thissema yabawa bn
@@ayomalgunasena9493 original sinduwa yanne. Me video ekath ekkama
Mathra aka balanna aka pissu hadenawa 👌
නිවන් සුව පතමි.ආදරණීය කලාකරුවානණි
මෙන්න මෙවට තමා legend songs කියන්නෙ 💚💛අද කාලයට වටිනවා 💪භාවනාවක් වගෙ එ දෙන උපදෙශය තමා වටින්නෙ💛💚💪🙏
ජීවිතෙට අහපු ලස්සනම sindu tika ❤
මගේ ඔලුව පට්ට විදියටම අවුල් වෙලා තිබ්බ වෙලාවක අහම්බෙන් මේ සින්දුව ඇහුනා. සුපිරී.... කියන්න වචන නෑ........... ..... 👍👍👍👍👍👍👍 👍👍👍👍👌👌👌👌පීඩනේ කොහෙන් ගියාද දන්නේ නෑ 👍👍👍
Mixture of Mind Into Universe🌹🌹🌹🌹🌹🌹🌹Greetings From Super Extremes 🌹🌹 💚 💛 ❤ 💙 ❤ 🌹🌹
මෑත කාලයේ බිහිවුන ලස්සනම සිංදුවක්... මං මේක අහන්න ඇති දැන් 1000 වතාවක් විතර. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. මට මේ ගීතය එක දිගට අහනකොට අහනකොට ජීවිතේ අමුතු පැත්තක් තේරුම් යනවා... හැමදේම අනිත්‍යයි වගේ එකක් එක්ක අමුතුම මනෝ ලෝකෙකට යනවා..❤😍සෑම දෙයම නිමවිය හැක නිමේෂයක - එහෙම වුනෝතින් මොනවා හිතන්නද?ඇත්තටම එහෙම වුනෝතින් මොනවා හිතන්නද නේද?😢👀
@@chamodyawijerathne ඔව්. 💐හැම දෙයක්ම අනිත්‍යයයි.
ඔබතුමා අප අතර නැති වුවද ඒ හඬ සදා අපි අතර ඔබව ජීවමාන කරයිසිංහල ගී වංශයේ කිරැළු නොපලන් රජ
මම අහපු අර්ථවත් ම ගීත කිහිපය ඔබතුමාගේ. 👍 ජයවේවා 👍👍👍
අද කියන තරමක් සිංදුඅඬන ඒවයි වැලපෙන ඒවයි යාතිකාවල්නේ සිංදුකියලා කියනතරමක් කියන්නෙ මේවාද මේ සිංදු කියන්නෙ අඩුගානෙ එකවචනයක් මතකයෙ රැඳෙනවද ??????????????ඒකටත් එක්ක සේනක බටගොඩ මහාත්මයාගෙ සිංදුවඔන්න සිංදු සම්පූර්න සිංදුව මට කටපාඩම් .ඒකට හේතුව අර්ථවත් බවත් තියෙන නියම රසයඉස්මතුවෙන ගායනයත් මෙවැනි ලස්සන ගීත තවතවත් අපට ලබා දෙන්න ඔබට ශක්තිය ධෛර්ය නිරතුරැ ලැබේවා ❤❤❤❤❤❤❤තෙරැවන් සරණයි🙏
The Legend Senaka batagoada 🏳️❤️
මට අවුරුදු 28 ක් මෙච්චර කාලෙකට මං කිසිම ගායකයෙක් අදහල නැ.එහෙම කරා නං ඒ සේනක බටගොඩ සර් විතරයි .හරිම දුකයි ලයිව් ෂෝ එකක් බලා ගන්න බැරි උන එකට .නිවන්සුව ඔබතුමාට 🙏
නිවන් සුව ලැබේවා කලාකරුවානෙනී
😊💙
*සර් මෙ සින්දුව ෆෙස්බුක් එකෙන් දැකලා මං හොයාගෙන ආවේ. මං හරියටම ඇහුවේ අද ඇත්තමයි මාව පිස්සෙක් උනා කිවොත් නිවැරදි එ තරම් එ කටහඩ තාලය අමුතුම නිදහසක් ගෙනත් දුන්නා හිතට මගේ. (ජොකර් ෆිල්ම් එකෙ) අන්තර්ගතය හා සමාන විශිෂ්ට තෙරුමක් ඇති නිර්මානයක්. අර්ථවත් ගිතයක්.. විශිෂ්ටයි කියලා නිම කරන්න බැරි වටිනාකම්ක් දැක්කා දිර්ඝයුශ ප්‍රාර්ථනා කරනවා හදවතින්ම ඔබ තුමාට*
One of my favorites.. Rest in peace legend.. thanks for these masterpieces 🖤
ගීතයේ වචන අර්ථය තමයි ඉස්සෙල්ලම ඔලුවට ගියෙ.. ඊට නොදෙ වෙනි තනුව.. ස්තුතියි සේනක බටගොඩ මහත්මණනි අපේ හිත් නිදහස් කරනවට 👏👏👏
Niwan suwa kalakaruwanani❤❤❤😢😢
ඇයි මේ වගේ සින්දු, මේ වගේ ගායකයන්ට ප්‍රසිද්ධ මාධ්‍ය තුල ඉඩක් නැත්තේ, කුණු ගොඩවල්ම ප්‍රොමෝට් කරන්නේ, ජාත්‍යන්තරයට යන්න ඕනේ හඬවල්, මියුසික්,
🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
නිවන් සුව ඔබතුමාට..
Great personality ❤may he attain the suprim bliss of Nibbana 🙏 🙏
පුලුවන් නම් සින්දුව අහන කවුරුත් සේනක මහත්තයගෙ channel eka subscribe කරමු. 100k ට කිට්ටුයි ❤
හරිම ලස්සනයි මනො පාරකට 2023 විතරක් නෙවෙයි මන් මෙක මැරෙන්න විනාඩි කීපයකට කලින්න්තුත් බලයි🥺🥰❤️🖤
සේනක බටගොඩ...original ගායකයා.....දැන් කලේ හරි ලෝකයාට ඔබ කවුද කියල පෙන්නන..
❤️💛💚
සුපිරිම සින්දුවලින් එකක්..අද කාලෙ එකෙක් මේක කිව්වනම් පුප හපාගෙන පස් කාගෙන කියයි..😂
Sirawatama😂
Hahahha 🤣🤣
Oba hari.. Bro...
Real legend කෙනෙක් R.I.P.
සේනක බටගොඩ සර් මැරුන කියල ආරංචි උනාට පස්සෙ මන් වගෙ ආයෙ මතක අවුස්සන අය ඉන්නව ද 🙂🥺
😢😢😢
සැම දෙම නිමවිය හැක නිමෙශයක 💔 RIP Sir 🏳️
ඔව් අනිවාර්යෙන් ඒ මතක ඇවිස්සෙනවා..
නිවන් සුව ඔබතුමාට..
Math😢😢
Math😢😢
RIP LEGEND
සෑම දෙයම නිම විය හැක නිමේෂයක
එහෙම වුනෝතින් මොනව හිතන්නද
සිහින විමන් වල කවුළු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
මේ සින්දු නෙමේ බෙහෙත් ❤ (2023)
Aniwa ❤️👌
Aniwa❤❤❤
සෑම දෙම සිදු විය හැක නිමෙශෙක......නිවන් සුව.......කලා කරුවානනි.....❤
දවසක ඔබගේ සින්දු හැමෝම හොයාගෙන එයි..
❤️
අනිවාර්යෙන්ම.
කව්ද මේ සේනක බටගොඩ කියලා
🇱🇰
ආවා
දැන් ඒ කාලෙ උදා වෙලා බන්
@@pavithramadubashini8516 zszźsszszqźqqqzzźzszqqasaq⁰
math hoyagena awe..
මමත් ආවා. කවුද බලන්න. ඒ ආවමයි දැක්කෙ. මේ song එකත් සේනක බටගොඩගෙ කියල. මෙච්චර කල් හිතාගෙන හිටියෙ wayo ලගෙ කියල.
"ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර"
I felt it🍃
RIP Sir 🥀💔
නිවන්සුව ලැබේවා ප්‍රවීන කලාකරුවානෙනී..🕊️🤍🙏
😊😊😊😊😊
සේනකබටගොඩ කලාකරුවානනි ඔබට නිවන් සුව..!!
හෙලයේ ගුවන්විදුලි මහගෙදරට පා තැබූදා සිට විද්‍යුත් ජනමාධ්‍ය කෙෂ්ත්රයේ රැඳීසිටින අඩසියවසකට ආසන්න කාලයතුල මා රසවිඳි හා අත්විඳි ගී නිර්මාණ සහ මා පෞද්ගලිකවම හමුවී කතාබහකොට ඇසුරුකළාවූ බොහෝ කෘතහස්ත සංගීත ශිල්පීන් ගායන ශිල්පීන් හා ගී පද රචකයින් ඔවුනටම ආවේණිකවූ සුවිශේෂී විශිෂ්ටතම නිර්මාණ උත්පාදනයකරමින් හෙල කලාලොව පෝෂණයකොට අමරණීයත්වයට පත්වූ අයුරු සියැසින් දැකගන්නට අත්විඳින්නට සහ එම නිර්මාණ සුවහසක් රසික ජනතාවට නිර්ලෝභීව ඉදිරිපත්කිරීමින් දායකවන්නට තරම් වාසනාවන්තයෙක්වී මා ඉමහත්වූ තෘප්තියක් ලැබුවාසේම …මෙතුවක් කල් සැඟවී සිටි
"සේනක බටගොඩ" නම්වූ මෙම අසහාය කලාකරුවාගේ විශිෂ්ඨතම ගී නිර්මාණ මෙලෙසින් අසන්නට දකින්නට ලැබීම වෙනුවෙන් එතුමාට සහ ඊට දායකචූ සැමටමත් මාගේ හදපිරි ප්‍රණාමය මෙසේ සනිටුහන් කර තබන්නෙමි. ඔබතුමන් තුන් හෙලයේ සංගීතයට “දෙවියන් දුන් දායාදයක්”බඳුයි . තව තවක් නවතම ගී නිර්මාණ උපදවන්නට ඔබතුමන්ට දිරිය සවිය ලැබේවා !
මා ඔබට හිතවත්
ආරියසිරි විතානගේ .
ජීවිතේ බර පන්ති සරල වචන වලින් අපේ මනසට දාපු ගායකයෙක් 🤍
අපි ඉන්න තැනින් ගොඩ යන්න ගොඩක් උත්සහ කරන මිනිස්සු. ඒත් පේන මානයක නැති ජයග්‍රහණය නිසා හිත පසුබට කරගන්න බෑ. මේ සිංදුව අහන මම දන්නවා මම දිනනවා. ඒත් ඒකට සෑහෙන්න බාධක තියෙනවා. Fail වෙන වෙලාවට කොච්චර රිදෙනවද ? නෑ දැන් මට එහෙම රිදෙන්නෙ නෑ. ඕනෙම වෙලාවක මට , අපිට කෙලවෙන්න පුළුවන් ඒක එහෙම තමා. එහෙමයි කියලා අපිට නොයා ඉන්ම පුළුවන්ද ? අපේ ගමන. බෑ නේද? සමහරු කියනවා පිරිමි අඩන්නේ නැල්ලු. අනේ එහෙම මටනම් රිදෙනවා මටත් ඇඩෙනවා. හැගීම් දැනීම් අඩුවක් නැතුව තියෙනවා. වහල් නොවි ජීවිතේ විදගෙන ඉස්සරහට යන්න ඕනි. අපේ වට පිටාවේ ඉන්න අය අපිට හදලා දීපු frame වල අපි ඉන්න ඕනෙද ? නෑනේ නෑනේ බුදු දහම නිසා අටලෝදහම ගැන දන්නවා. ඒ විස්වයේ හැටි කියලා දන්නවා. ඒ තමා විශ්වයේ රිද්මය කියලා දන්නවා. අන්න ඒ නිසා මට අපිට හීන මවන්න තහනමක් නෑ. අපි හදාගත්ත අපිටම unic ලෝකය සීමාවක්නැතුව හීන මවලා අපිහදාගන්න ඕනේ. ඔබ තුමාට පිං මේ ගීතය තමා මගේ ජීවිතේ සුපිරිම ගීතය. මේක ඇගේ ලේවලටම එකතු වෙලා තියෙන්නේ. මට කෙලවෙන වෙලාවට මේක ඇහුවම මම නැගිටිනවා. හීන තියෙන උන්ට මේ ගීතය පන්නරයක්ම වේවා.
Comment ek diga wadi bro sinduwa nm pattm thama
මන් ආසම ගායකයෙක්❤️❤️❤️
සර් මිය ගිය එකට දුකයි🥹
නිවන් සුව සේනක බටගොඩ සර්❤️❤️❤️🙏🙏🙏
දකෂ ගායකයෙක් නික්ම යැම රටට ලොකු පාඩුවක් නිවන්සුව පතමු
ගොඩක් අය මේ ගායකයව දන්නෙත් නෑ. මේ සින්දු අහලත් නෑ පුලුවන් නම් මේ video එක share පාරක් දාල sup එකක් දෙමු මේ කලාකරුවට. මේවා තමා සින්දු කියන්නෙ කොච්චර ඇහුවත් එපාවෙන්නෑ
Aniwaren
මෙතුමා අපේ රටේ ඉස්සර හිටිය හොඳ නිහතමානී කලාකරුවෙක්.කවුරුත් වැඩිය දන්නෙ නැති.ගොඩක් ගීත තියෙනව අපි මේ මහත්මයාගෙ අහල තියෙන ..ඒත් ගොඩක් අය දන්නෑ ඒ ගීත වල මුල් ගායකයා සහ ගීත වල නිර්මාපකයා මෙතුමා කියල ..
අනිවා අනිවා
I dont understand but I love the song. 😍
දැන් නොදන්න කෙනෙක් නැහැ සහෝ❤️❤️
ඔලුව අවුල් උන වෙලාවට ඇවිත් මේක අහලා යනවා.මාර සැනසීමක් දැනෙනවා.සින්දු නෙවෙයි මේවා ❤
Mamath🤤😔❤️😭
oba hari
math ehemayi .me song eka ahuwama patta sanasimak danawa.
මාත් එහෙමයි නිවෙනවා පුදුම බෙහෙතක්
Mamath...
හිටි ගමන් මන් අහන සිංදු ලිස්ට් එකෙ උඩින්ම තියන සිංදුවක්, මෙතුමව දන්ම පිරිස අඩුයි, ඒත් දන්න ඒ ටික දෙනා ඩයිහාඩ් ෆෑන්ස්ලා, මාත් ඒ ඩයිහාඩ් ෆෑන්ස් කෙනෙක්, පළවෙනි සබ්ස්ක්‍රයිබ් 500 ඇතුලෙ මන් හිටියා මගෙ මතකෙ අනුව.,
මන් හිතන්නේ යුද්ධයත් එක්කම මේ වගේ දක්ශයන්ගෙ හොදම කාලෙ පරවුනා, ප්‍රේක්ශකයන් අතරට ඒමට නොහැකි උනා , යුද්ධ කාලෙ මේ වගේ ස්මාට්ෆෝන්, තාක්ශනය දියුනු නැති නිසා..
Undoubtedly the most underrated artist in Sri Lanka 🇱🇰
පරෙස්සමෙන් යන්න , ඉන්න තැනක් කියන්න අපි එන්නම් සිංදුවක් අහන්න.
ඒ නැතත් මේ වචන මිනිස්සුන්ගෙ මුවින් ගිලිහෙන හැමතැනකදිම ඔබතුමා ජීවමාන වෙයි, එහෙව් අමරණීය කලාකාරයො අඩුයි, ඉතින් කොහොමද එහෙව් මනුස්සයෙක්ට සමුදෙන්නෙ ?
සමුදෙන්නෙ නෑ , ස්තූතියි මෙච්චර ලස්සන නිර්මාණ ගාණක්ම අපිට දුන්නට,
හැමදාමත් අපි එක්ක ඉන්න , ආදරෙයි ! ❤
මෙවැනි පදරචනා තවතවත් ලියවුනොත් මෙතුමාගේ හඩින් අපට අසන්න ලැබෙිවි.love
ඒ වාසනාව අපිට නැති උනා යාලුවා 😣😣
ඔබ තුමාට මං නිවන් සුව පතනවා
සිහින මවන්නැති අහස උසට තනියම
ලං වෙන්න වෙන්න ඇයි සමහර දුර
ඇහෙන දකින දේවල් කොතරම් තිබුනද
හදට දැනෙන දේවල් ඇයි එතරම් බර
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එකරෑනක
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ....
සෑම දේම නිම විය හැක නිමේශයක
එහෙම වුනෝතින් මොනවා හිතන්නද
සිහින විමන් වල කවුලු පියන් හැරුනම
අනන්තයට යනවාමයි ඒ මොහොතෙම
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ.......
සිරවෙලා නැවතිලා නැතිනම් සීමාවක
නිදහසේ ඉගිලිලා යමු එක රෑනක
හෝ හෝ හෝ
හෝ හෝ හෝ
හෝ හෝ හෝ....
❤️❤️❤️❤️❤️❤️❤️❤️
පට්ටා
වටින මිනිස්සු තමයි ඉක්මනටම යන්නේ 😓❣️
RIP legend🕊️❤️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤aye denna deyak na ekennma
බුදු රජාණන් වහන්සේ පැවසුව උතුම් වූ නිර්වාණය ගැන කියවෙන ලස්සන සිංදුවක්
ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 💐
🎉🎉🎉🎉🎉❤
'අනන්තයට යනවාමයි' මේ ගායනය සහ ගායකයා අපහට මතකයන් එකතු කරා. ඔබට නිවන් සුව පතමි!
supiriyak
මට හොන්දටම sure කාලයත් සමග ගොඩක් මිනිසුන්ට මේ මනුෂ්‍යාගේ මේ ගීත අමතක වේවි නමුත් මට එක දෙයක් විශ්වාසය.
හවසට බෝතලයක් වටේ සෙට් වෙන අපේ සුපිරි කොල්ලෝ ළඟ හැමදාම මේ සින්දුව ජීවමානයි❤️
Rest in peace Legend 🕊️💫
සුභ ගමන් 🏳️😥
මේ මනුස්සයට තැනක් ලැබෙන්නත් ,,,,,අපි අතරින් යනකම් ඉදිද දන්නෑ 😪💔
මාර වැඩක් කරන කෙනෙක් ❤
සිරාම
❤😔
අපේ රටේ හැමදේම පව්ල් වටා ගොඩ නැගෙන අදිකාරියක්. මේවැනි ඉතාමත් දක්ෂතා ඇති කලාකරුවන්ගේ වැඩසටහන් රූපවාහිනීයේ දැකලා නැහැ.
හැම දේටම පිණ තියෙන්න ඕනි!
😅 pina balapanne nh owt
මම දවස පටන්ගන්නෙ ඒ ගීතයක් අහලා. ආවොත් යන්න වෙනවා තමයි. නමුත් ඔබ හදවත් තුළ ජීවමාන යි. 😢❤
ලංකාවේ උපන් ලංකාවේ ඉඳන් ලෝක වේදිකාවට බය නැතිව නගින්න පුළුවන් ගීත නිර්මාණ කරුවෙක්, ගායකයෙක් සේනක බටගොඩ. ඔබට මාගෙ ප්‍රණාමය! 💐 😊
😍
Definitely , Bro! Asoka , KOTAGAMA Bibile
Rock on🤘
හදට දැනෙන දේවල් ඇයි මෙතරම් බර 💔
නිමේෂයකින් සෑම දෙයක්ම නිම වූවෙන් , ඔබ ඇරුනු කවුළු පියන්පත් තුළින් අනන්තයට ගොස් අතැයි සිතමි❤❤❤
ඒ රිද්මය, ඒ Feel එක, ඒ Voice එක, කාටවත් copy කරන්න බැ.
(2022). ❤️❤️❤️
It's already 2024 bruh 🫂
අයෙත් ඒ vibe එක අපි අතරේ තියේද දන් නැ 😢 RIP 💐💐😢
😢🏳️නිවන් සුව ලැබේවා! "සේනක බටගොඩ" කලාකරුවානෙනි.🏳️😢
මුල් හිමිකරැ අදයි දන්නේ. නිහතමානි ගයකයා.
සිරා
කොච්චර ahuwath ❤❤ fav
මගේ ප්‍රියතම ගීතයක් භාවනාවක් වගේ. ♥️ ඔහු වගේම ඔහුගෙ දියණියත් අති දක්ෂයි.. ඇය මගේ පාසලේ නැගණියක්.. පියාණන්ගෙ දක්ෂකම ඇයට හරි අපූරුවට පිහිටලා තිබුණු බව අපි දුටුවා. දවසක සේනක බටගොඩ නම ඇය ඉදිරියට අරන් යන බව නොඅනුමානයි.
indeed very happy to know that, yes she is a very talented daughter , his legendry father could be very proud of , recently i came across her singing and video's, hope she will do more of her fathers originals and continue his legacy .
කොච්චර ප්‍රශ්න තිබුනත් මේක අහපු ගමන්
හිතට මාර සැනසුමක් එනවා 🥹❤️
Ananda college eka udenma Dana moral song eka
අමුතු නිදහසක් දැනෙනවා 🍃
ගැඹුරු අර්ථාන්විත ගීත කලාවේ ලකුණ. 🇱🇰 සේනක බටගොඩ
Oba hari...
අනිවා
සම්පූර්ණ සක්ය බුද්ධ දර්ශනයම අඩංගු ගීතයක්..ඹබගේ මානසික මට්ටම කොපමණ විශිෂ්ට ද මහත්මයා..💐🙏
මේ ගීතය විශ්වයෙ රිද්මය සහ මිනිස් ජීවිතය ගැන කියැවෙන ගීතයක් මිස, බුදුදහමක් සම්බන්ධ නෑ,
අනිවාර්යෙන්ම මෙක නියම බෞද්ධ ගීයක්..
Attha washayenma
@@jadruwantha සත්‍ය බුදු දහම කියන්නේ ඒකම තමයි
@@jadruwantha විශ්වයේ රිද්මය තමා බුදු දහමේ හරය
“ඇහෙන දකින දේ කොතරම් තිබුනද, හදට දැනේන දේවල් තියෙන්නේ" මෙච්චරයි ❤️
This is right in the feels right now
Maruuuuuuuuuu
විශිෂ්ට සුගායනක් සහ අපූරු චලන සිත්තමක්...ලංකේය සංගීතේ සලකුණක් ...ප්‍රණාමය
ලන්කාවේ බිහිඋනු වෙනස්ම ගායන සයිලයක් තිබුන ගයකයෙක්❤❤
මනුස්සයෙක් ගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් සිංදුවක්❤️ හිතන්න දාහක් දේ තියෙන පද රචනයක්
Aniwa
සිංදුව අහනකොට ලස්සන vibe එකක් දැනෙයි නමුත් එහි lyrics අසා බලන්න තවත් කෝණයක් පෙනෙනු ඇත ❤
නිවන් සුව කලාකරුවනි 🍃🖤🎧🖤
කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.😍😍❤❤හරිම ලස්සන විශිෂ්ඨ නිර්මාණ මෙතුමා කරලා තියෙන්නේ ...❤❤🌹🌹මෙතුමාට නිසි ඇගයීමක් ලැබිලා නැති එකට හරිම දුකයි. 😞සංගීත ක්ෂේත්රයේ විශිෂ්ඨතමයෙක්..🙏🙏🙏🌹🌹🌹❤❤
දවසක් මේ සින්දු මිනිස්සු උන්මත්තකයෝ වගේ අහන කාලයක් එයි.....🖤🖤🖤🖤🖤
දැන් ඒ කාලෙ ඇවිත්
Ow dan e kale awith 😢❤
🤍
🥹❤️
මම ආසම සින්දුවක් ඒ වගේ ම ආසම හඩක් කවදාවත් මේ හඩ විශ්වයෙන් නැති නොවේවි මේක සින්දුවක් නෙවේ භාවනාවක් ❤ RIP legend 🤍
RIP Legend...
අසහායර් කලාකරැවානනී පැතු නිවනින් සැනසීමම ලැබේවා💔🏳️🏳️🏳️
Niwan Suwa Labewa Legend
සේනක බටගොඩ කියන්නෙ ලංකාවේ පුරාවෘත්තයක්
වීර පදක්කම නොලබාම නික්ම ගිය තවත් වීරයෙක්.ඔබට නිවන් සුව!!
අහම්බෙන් යූටියුබ් එකේ යනකොට ඔබතුමා ගේ සින්දු ඇහුවා ඇත්තටම කියනවා ක්ලැරන්ස් මහතාගේ සින්දු වගේම ඔයාගේ සින්දු හුඟක් ලස්සනයි මේ වගේ සින්දු තමයි අපි ට අහන්න කැමති ඇයි මෙච්චර පරක්කු උනේ මේ වගේ සිංදු tikak danna අනේ මාධ්‍ය මෙයාට ඉඩක් දෙන්න හොඳ දක්ෂයෙක්
Ow ekanam aththa bro
Love from India❤ Just a mesmerising song 😊 kudos to the creator 😊
2021 කවුද අහන්නෙ❤️🔥🥺
Mama
2022th taama ahanawa
Mn 2022
🙊💩💩🥛
දැන් 2024 නේ 🙄
Superb
හදට දැනේන දේවල් ඇයි මේතරම් බර 🥺❤️
හදවතටම කියනවා ඉතින් ❤👊
අම්මට උඩු මේ සින්දුවනම් ලන්කාවට පහරක් රටේ වැඩි පුරම love සින් සින්දු යන්නේ දැන් ඒවට මම ඇතුලුව ඔන තරම් අය අකමැති මේන්න සින්දු අදරෙයි 😘
ඔබ කලා ලොවක් නිරොගි සුව ඔබට
Senaka batagoda කියන්නේ වැඩ්ඩෙක් මේවගෙ කෙනෙක්ගෙ සින්දුවක් voice teen එකේ කියපු එක වටිනවා 😍
"මාත්‍රා" බලලා කවුද මේ සේනක බටගොඩ කියලා හොයාගෙන ආවේ❤️
🤣🤣🤣🤣 සේනක බටගොඩව දන්නෙ mathra බැලුවට පස්සෙද
@@cperera5055 ඇත්තටම කියනවනම් ඔව්😒
මමත්
2022 වෙලත් තාමත් එදා ඉදන් මාරම ආසයි සේනක බටගොඩ මියුසික් , කටහඩ , සින්දු වල අර්ථය හැමදේටම..... මේ වගේ මිනිස්සු තමා අපේ රටට ඕන ❤ එක ම එක ප්‍රාර්තනාවයි තියෙනෙ මට.. අපෙන් පස්සෙත් එන පරම්පරාව මේ සින්දු අපි වගේම ආදරෙන් පිස්සුවෙන් වැලදගන්න ඕන 🥺 සේනක බටගොඩ සේරම සින්දු මාරම ලස්සනයි වගෙම අර්ථවත් .wow guitar chords , music මාරම ලස්සනයි , පට්ට යාලුවො ටිකක් සෙට් උන ගමන්ම කියන සින්දුවක් මේක.. සීසීකඩත් ඒ වගේමයි අපේ ජාතික ගීය ඒක. ❤.❤ සේනක බටගොඩ ජ්‍යේෂ්ඨ කලාකරුවානෙනි❤❤❤ දීර්ගායුශ ලැබේවා ❤❤ අපේ හිත් සුවපත් කල පිනම ඇති ඔබට ❤❤❤❤
@@Malshika_Ariyathilake අද 2024 සැප්තැම්බර් 20.
ඒ ප්‍රවීණයා ජීවිතය හැර දමා ගිහින්. දවස් ගානක්.
සෑම දේම නිමවිය හැක නිමේශයක.. RIP legend 🕊️❤️
මේ ගීතය ඔබේ කියලා දැනගත්තෙත් අද. ඔබතුමා ඉතා විශිෂ්ට ගායකයෙක් ❤️
Mamath ehemai.....👍
Wow❤
මෙච්චර ලස්සන සිංදු මෙච්චර කල් අහන්න හම්බ උනේ නෑ... you tube නොතිබෙන්න මෙච්චර ලස්සන සිංදු එකක් වත් අපිට අහන්න වෙන්නෙ නෑ....😢
Oya sinduwa tv eke kotchara giyada bn
@@මඩයා-ප5ළ මේ සිංදුව විතරයිනෙ..ඒ... ඒත් wayo හඩින්...
@@ayomalgunasena9493 na. Issara ruupawahini " hiru wiyana " wadasatahane. Ooka hama thissema yabawa bn
@@ayomalgunasena9493 original sinduwa yanne. Me video ekath ekkama
Mathra aka balanna aka pissu hadenawa 👌
නිවන් සුව පතමි.ආදරණීය කලාකරුවානණි
මෙන්න මෙවට තමා legend songs කියන්නෙ 💚💛
අද කාලයට වටිනවා 💪
භාවනාවක් වගෙ එ දෙන උපදෙශය තමා වටින්නෙ💛💚💪🙏
ජීවිතෙට අහපු ලස්සනම sindu tika ❤
මගේ ඔලුව පට්ට විදියටම අවුල් වෙලා තිබ්බ වෙලාවක අහම්බෙන් මේ සින්දුව ඇහුනා. සුපිරී.... කියන්න වචන නෑ........... ..... 👍👍👍👍👍👍👍 👍👍👍👍👌👌👌👌පීඩනේ කොහෙන් ගියාද දන්නේ නෑ 👍👍👍
Mixture of Mind Into Universe
🌹🌹🌹🌹🌹🌹🌹
Greetings From Super Extremes
🌹🌹 💚 💛 ❤ 💙 ❤ 🌹🌹
මෑත කාලයේ බිහිවුන ලස්සනම සිංදුවක්... මං මේක අහන්න ඇති දැන් 1000 වතාවක් විතර. කොච්චර ඇහුවත් එපා වෙන්නෑ.. මට මේ ගීතය එක දිගට අහනකොට අහනකොට ජීවිතේ අමුතු පැත්තක් තේරුම් යනවා... හැමදේම අනිත්‍යයි වගේ එකක් එක්ක අමුතුම මනෝ ලෝකෙකට යනවා..❤😍
සෑම දෙයම නිමවිය හැක නිමේෂයක - එහෙම වුනෝතින් මොනවා හිතන්නද?
ඇත්තටම එහෙම වුනෝතින් මොනවා හිතන්නද නේද?😢👀
@@chamodyawijerathne ඔව්.
💐
හැම දෙයක්ම අනිත්‍යයයි.
ඔබතුමා අප අතර නැති වුවද ඒ හඬ සදා අපි අතර ඔබව ජීවමාන කරයි
සිංහල ගී වංශයේ කිරැළු නොපලන් රජ
මම අහපු අර්ථවත් ම ගීත කිහිපය ඔබතුමාගේ. 👍 ජයවේවා 👍👍👍
අද කියන තරමක් සිංදු
අඬන ඒවයි වැලපෙන ඒවයි
යාතිකාවල්නේ සිංදුකියලා කියනතරමක් කියන්නෙ
මේවාද මේ සිංදු කියන්නෙ
අඩුගානෙ එකවචනයක් මතකයෙ රැඳෙනවද ??????????????
ඒකටත් එක්ක සේනක බටගොඩ මහාත්මයාගෙ සිංදුව
ඔන්න සිංදු
සම්පූර්න සිංදුව මට කටපාඩම් .ඒකට හේතුව අර්ථවත් බවත් තියෙන නියම රසයඉස්මතුවෙන ගායනයත්
මෙවැනි ලස්සන ගීත තවතවත් අපට ලබා දෙන්න
ඔබට ශක්තිය ධෛර්ය නිරතුරැ ලැබේවා ❤❤❤❤❤❤❤
තෙරැවන් සරණයි🙏