Sanidapa tattayata sinduwak hadaganna bahaa, anunge sarigama lewaa kanawaaa, mun Nisa Tama lankawe aluten Ena artist Lata aluth wadak Kara ayata tanak natte
Senaka Sir was the consummate musician. The composer, the singer and music director. He had the SriLanka folk genre in his rock music and Buddhist philosophy was embedded in his songs and it sothed the broken souls. RIP the great musician of our times.
අද 11.09.2024 මේ සුපුරුදු සුන්දර හඬ නිහඬ විය.
නිවන් සුව ලැබේවා!
😢😢😢😢
24.11.12
එතුමාගේ වියෝවෙන් පසුව බලන උන් කෝ 😢😢😢😢😢😢😢 ❤❤❤❤😢
😢
මම
🥺😥
Mat ....😢😢😢😢😢 niwaninma sanasewa 😢😢😢🙏🙏🙏🙏🙏
😢
තමන් හදපු සින්දුවක්, වෙනත් බැන්ඩ් එකකට රීමෙක් කරන්න දීල, එම සින්දුව අති ජනප්‍රිය වුන පසු එම බෑන්ඩ් එකත් එක්ක හීනා වෙවී ගායනා කරන්න පුලුවන්, සේනක බටගොඩ මහත්මයට විතරයි. ඒ හදවතේ කුහක කමක් නෑ. සේනක බටගොඩ මහත්මය ගාව තියෙන්නෙ ආදරය විතරයි. ඒකයි එතුමගෙ පදවැල් , ගීපද මෙතරම් රස. සේනක මහතානනි, ඔබතුමාට ජය.
වායො ඔයාලටත් ගොඩක් ආදරෙයි.
❤
❤
අනිවාර්යයෙන්
❤🤘 ශෙයා කරන්න මේ කමෙන්ට් එක උපුටගත්තා මචං ....!
aniwa machun
අය්යෝ කවදාහරි live concert එකක් බලන්න යන්න හිටියේ.RIP Legend😭💔
අනේ නිවන් සුවයම ලැබෙන්න ඕනෙ රත්තරං මහත්තයෝ 😢😢😢😢😢😢😢❤❤❤❤❤❤❤❤
🎉🎉🎉🎉🎉❤❤❤❤
මම ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය සහිත දීර්ඝ ආයුෂ ලැබේවා කියලා ආදරයෙන් ප්‍රාර්ථනා කරනවා.
නිවන්සුව අත්වේවා
"අපි කවුරුද" ලංකාවෙ දෙවනි ජාතික ගීය.... දවසින් දවස අලුත් වෙනව මිසක් කවදාවත් මැරෙන්නැති සිංදුවක්❤️❤️❤️
Yeah yeah 😊😊👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥰🥰
yes of course❤❤❤
Yes it’s right
True
මම මේ සිංදුව ඇහුවේ ඊයේ ...පලවෙනි සැරේට. 😭
කේමදාස මාස්ටර්ලා,අමරදේව මාස්ටර්ලා,රත්නායකලා,එදිරිසිංහලා,කපුගේලා,නන්දසිරිලා අතරෙ වැජඹෙන්න වටින, සුදුසු නමක් සේනක බටගොඩ .. හෙන් රි කල්දේරා වගේම කිරුළු නොපළන් රජෙක්...අපේ හිත් වල නම් සිංහාසනාරූඪ රජෙක් ❤
🧡💛💗💓💜💙🏅🏅🏅🏅💯🖋️
ඇයි ජෝතිපාල මහත්මයා
හරියට හරි 🎸🌹🌷
@@tharinduthilanka9071 hrjoyipaia
Well said brother ❤❤❤❤🥺🥺🥺🥺
කවදාවත් වයසට යන්නෙ නැති කටහඩක් ❤️ සේනක බටගොඩ 🙏
sirawatama hode
❤
sira bn
Dan itin e gayakayange sindu sanidapa tattaya lewakala ewaraiiii
සේනක බටගොඩ කලාකරුවානනි
ඔබට නිවන්සුව ලැබේවා .
ඇත්ත කලාකරුවො අතරෙ කුහකකම් හතුරුකම් නෑ.තියෙන්නෙ හොද යාලුකම් විතරයි.සේනක බටගොඩ මහත්තයා කියන්නෙ හදවතින් ළමයෙක් වෙච්චි,කටහඩින් හා සංගීතයෙන් තරුණයෙක් වෙච්චි,පෙනුමෙන් වගේම නුවණින් වැඩිහිටියෙක් වෙච්චි හොඳ මහත්තයෙක්.අද ඒක එයා ඔප්පු කරලා පෙන්නුවා.Respect legend
මේවා trending යන්න ඕන සින්දු ඒත් මල් සින්දු කියන සමනල්ලු නිසා මේවා ඒවලින් වැහෙනවා ඒකෙන්ම හිතා ගන්න පුලුවන් ලංකාවේ උන්ගේ රසාස්වාදය
ජය වේවා #WAYO 💜🤟
ඒ වගේම සේනක බටගොඩ මහත්මාටත් නිදුක් නීරෝගී සුව ලැබැවේ!!! 💙
Senaka Batagoda + WAYO
සුපිරියක් තමයි
WAYO තමයි හොදටම කෙරේ
සෑම දේම නිමවිය හැක නිමේෂයක😢...!
නිවන් සුව ඔබතුමාට🤍
[2024:09:11]🥀
ගොඩක් අය දන් නෑ මේ සිංදුව සේනක බටගොඩ මහත්මයා ගේ කියල unsung legend 💖😎
Sanidapa tattayata sinduwak hadaganna bahaa, anunge sarigama lewaa kanawaaa, mun Nisa Tama lankawe aluten Ena artist Lata aluth wadak Kara ayata tanak natte
නැහැ. බටගොඩ ගීයක පද ඇහෙන විට එක පාරටම දැනෙනවා ඒක බටගොඩ රචනයක් බව. නැද්‍ද?
@@dhamfern8006 සේනක මහත්මයාගෙ පද රචනා තනිකරම ජීවිතයෙ ය්තාර්තය මත පදනම් වූ ඒවා...
Mamath adai danne me sinduwa tattayage neme kiyala.
@@niranathunga4484 sanidapa tattayata sinduwak hadaganna barii ekek, mun Nisa Tama lankawe hodaa music bands bihi wenne natte
සේනක බටගොඩ මහතා අභාවප්‍රට උනාට හදවතේ ඒ සින්දු තියෙනවා❤
Senaka batagoda කියන්නෙ හැංගිලා හිටපු හොඳම ගායකයෙක්. පහුවෙලා හරි මිනිස්සු එතුමාව අගය කරන්න එක එතුමාගෙ ගීත අගය කරන එක එතුමාට කොච්චර සතුටක් ඇතිද🌸💖
My favorite singer Senaka Batagoda,100 likes pls
SMD 😂
Favourit singer kiya kiya mokatada like illanne 🤣🤣
@@vihanga1017Ai oyata prashnatakda vihangayo?
Ape we lost the lovely singer. Mr Senaka.Batagota. Rest in peace 🙏 God bless you brother 🎉🎉🎉❤❤❤🙏🙏🙏🇱🇰
Cover band එක Original Artist එක්ක , බොහොම සහයෝගෙන්
-ලංකාවේ සංගීත කේශ්ත්‍රයේ බොහොම විරල සිදුවීමක් -
කොහේද මෙපමණ කාලයක් හිටියෙ
@@dammikahadunneththige3983 මොකක්ද කියන්න හදන්නෙ?
නිවැරදි කිරීමක් තියෙනව. මේ සිංදුවෙ ඔරිජිනල් ආටිස්ට් වායෝ. සේනක බටගොඩ මහත්මය තමයි සිංදුව ලියල කොම්පෝස් කළේ. වයෝ කළේ රීමේක් එකක් නෙමෙයි.
@@GayanBuddika සිරාවටම ?
@@GayanBuddika track da hutto 😂
කිරුළු නොපලන් තාරුණ්‍යයේ හදවතට දැනෙන සංගීත වේදියා...සේනක බටගොඩ... ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව හදවතින්ම...
සේනක බටගොඩ මහත්මයා ශ්‍රී ලංකාවේ මම දැකපු unic ම Musician කෙනෙක් වායෝ ගැන කියන්න දෙයක් නෑ රස උපරිමයෙන් 👌☺️❤️
හීනයක් තිබ්බ ආයෙත් වලේ සර්ගෙ සිංදුවක් අහන්න 💔
ඒ ගැම්ම ගන්න කාටවත් බෑ
සේනක සර් ගේ කොන්ඩේ, රැව්ල සුදු වෙලා වයසට ගිහිල්ලා දකිද්දී පට්ට දුකයි😢 ඒත් ඒ කටහඬ තාම එහෙමමයි 🤩 අපි කව්රුද, හීන වලට පනක්. වගේ සින්දු කවදාවත් පරණ වෙන්නේ නෑ, දවසින් දවස අලුත් වෙනවා මිසක්, ❤️
සේනක බටගොඩ ❤ . ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ❤
දැකපු ලස්සනම එලිමහන් ප්‍රසංගයක් 🥰 සනිදප වායෝ . වෙන බෑන්ඩ් එක්ක සම කරන්න බෑ.
වයසට නොයන හැමදාම තරූණ සෙනකයාණනි. මෙවන් තව තවත් නිර්මාණ කිරිමට ශක්තිය දහිර්ය වාසනාව ලැබෙවා.
මගේ හීනයක් කවද හරි වායෝ එක්ක සින්දුවක් කියන එක..
ඒක හීනයක්..🥺❤️
ඒ හීනෙට මන් මාර ආදරෙයි ❤️
Bh kiyala deyak nh bn try krapam ❤👍
මටත් ආසයි කවද හරි වායෝ බෑන්ඩ් එකට join වෙන්න.😊
🖤
@@pruthuviakarshana1177 ❤️🥺
එ හීනෙ කවදා හරි හැබෑ වේවා 🙂
මෙය මගේ සිහිනය විය. අවසානයේ එය සැබෑ විය. ස්තූතියි Sekana sir & Wayo. "Api kawruda" Never gets old
උදේම අහලා දවස පටන්ගත්තොත්... ඒ දවසම සුභයි ! සේනක බටගොඩ ! අපේකාලයේ නිර්මානකරනයේ වීරයා!
සේනක බටගොඩ.. අලුයට තිබ්බ ගින්දරක්වාගේ අපි කවුරුද.. සංගීත් නැවතත් ඔහුටම ලස්සනට දුන්නා.. අතරේ අහනවා බලනවාමේ අපි කවුරුද 💐
සන්ගීත් සේනක බටගොඩ එක්ක තරහයි කියපු උන් වෙනුවෙන් මාගේ බලවත් ශෝකය😁😁😁😁
RIP
@@spn5579 na.vayo ekata neme livve. eyagema song ekak
මන් දැකල තියෙනව විශාරදයො කියනව මේ සින්දුව වායෝ අවසරයක් නැතුව කියන්නෙ කියල පෝස්ට් දාල තියෙනව විශාරදයො 😁😁
@@anurarajapaksha6985 sirawatama ekata supiri uththarayak
7l
මේ වැනි තනු නැවත කවදාවත් බිහි වන එකක් නැති වෙයිද.. කලාකරුවන්ගේ මානසිකත්වය පුදුම සහගතයි..
කළාකරුවාණෙනි ඔබ සදා අමරණීයයි...❤
මොනවා වුණත් වායෝ සංගීත කණඩායමට ස්තූතිවන්ත වෙන්න ඕන. ☺️🌹🌹❤ඇත්තටම, මම නම් මෙතුමාගේ සිංදු ගැන දැනගත්තේ සංගීත් අයියලා මේ සිංදු remake කළ නිසයි. මේ ලස්සන සිංදු අහන් නැතිවම අපි මැරිලා යන්නත් තිබ්බා. සේනක බටගොඩ මහතා සංගීත ක්ෂේත්‍රයේ සැබෑම විශිෂ්ඨතමයෙක්. එතුමාගේ කටහඬ අදටත් බොහොම තරුණයි .හරිම ලස්සනයි.එතුමාගේ ගීත හරිම අර්ථවත්. 😍😍🌹🌹❤❤🙏 තෙරුවණ් සරණයි !🙏
නිසි ඇගයීමක් නොලබුනු මිනිස්සු....😪
කවදාවත් වයසට නොයන කට හඬවල් දෙකක් #Sangeeth wije❤️ #Senaka sir❤️ හැමෝටම ජයෙන් ජය!!!
Great Musician & Super Band ♥️🌟
අතරේ හොයනව හොයනව මේ අපි කවුරුද ?
Great Lyrics 🌟
කවුවා මල්ලි ලස්සනයි වැඩේ.ගීතය ලියපු බටලොඩ මහත්තයට කරපු ගෞරවයක් මේක.ජයෙන් ජය. ගාල්ලේ කටුදම්පේ අයියයි අක්කයි.
ඇගයීමට ලක් නොවූ හදවතේ ගායෙකි ඔහු.. සංගීත් ද එලෙසමය හොද හදවත් දෙකක්
ක්ලැරන්ස් ට සමාන කාලාන්තරයක් මතක හිටින ගීත දායාද කල ඔබට නිවන්සුව සහොදරයා😢❤
වායෝ අපේ නෑයෝ.... ජය වේවා....
ගීතයක ගැබ්වුනු බුදු දහමේ ගැඹුරු පණිවිඩය.
Senaka batagoda is on of underrated artist... he deserves more... ♥️ by the way great job wayo.. you guys always සුපිරි ම තමා😀♥️✌️✌️
Actually Wayo uncovered him
He's not underrated.. he's not famous like saharaflash and that is perfectly okay!
Yes definitely
He is not underrated at all. He is brilliant. See the number of covers are presented.
@@tharindurathnayake9345 op
Who watching this , after his funeral ? 😢💔
His voice never dies 🎉
so sad. my favourite too....
❤1aa😊q@@sarathkumara4253
සේනක සර් ❤️🙏 වායෝ... Show එකේ පලවෙනි සින්දුව.. ආයෙත් ඒ කාලේ කවද්ද එන්නේ ...🥺
වයසට ගියත් ඒ කට හඬේ tune up එක අම්මෝ මී පැනි වක්කරනව වගේ..thanks wayo+ senaka batagoda legend දීර්ඝායුෂ ලැබේවා 💝🎧🔊🤘
Senaka Sir වෙනම ගැම්මක් වයසට ගියත්❤☄️
Wayo+Batagoda=Magic❤
Rip 😢
ඇත්තටම අද දන්නේ මෙතුමා මෙචිචර අපි ආස සිංදු ලියල කියල😢
හම්මෝ ඇගේ හිරිගඩු පිපුනා ❤❤❤❤. ඒ කොලිටි එක වායෝ. ආදරෙයි 😍😍😍
මේ වගේ කලාකාරයෝ කෝ දැන් ❤ මං ඇත්තටම මේ සිංදු Wayo ගේ කියලා හිතුවේ.. ඒ තරම් ඒ සිංදු ප්‍රසිද්ධියට පත් උනේ එයාලා මගින්. තමන් මහන්සියෙන් හදපු සිංදු එහෙම වෙනත් අයට ගායනා කරන විදිහ බලන් ඉන්න තරම් ඒ මහත්මා ගතිය 😮😮 Respect sir ❤ Weldone Wayo
ජීවිතේ විදින විදවන ඕනි වෙලාවක අහන්න පුලුවන් සිංදුවක් 🎧🖤✔
RIP sir 😢
Lovely personality 😢
Uncommon voice 😢
Good bye Batagoda sir😢
Wayo ලාගේ සිංදුවක් කවදාවත් එක පාරක් අහල නතර කරන්න බෑ🔥❤💯
wayo nemei original eka😂senaka batagoda ge...wayo remake ekk kare
Meka senaka sirge yko
😢😢😢😢 Dukai ban thama minissu senaka sir ge sindu gana ehema hithan innakota.
සිංදු පුංචි ප්‍රමාණයක් උනත්, ඒ ඔක්කොම සිංදු මාරම ලස්සනයි. අදටත් මට හිතාගන්න බැරි ඇයි මේ සිංදු තහනම් කළේ ඇයි කියල.
සේනක බටගොඩ + WAYO
චන්ද්‍රසේන තලංගම + KUWENI
කියන්න වචන නෑ ඒ ගැනනම් 🖤🖤🖤
ඒක පට්ට❤️
හම්මෝ ඔය දෙක නන් පිස්සුවක් බං ❤️
සංයෝග නෙමෙයි සුසංයෝග ❤😍
වෙල් ඩන් ......
පට්ටම ලීඩ් එකක් .....
එලෙව්වට අල්ලන්ඩ බෑ යකෙකුටවත් .....
එතරම්ම පිකප් එකක් ......
සෝ ෆාස්ට් ඇන්ඩ් වෙල් පර්ෆෝර්ම්ඩ් ......
👍🌹❤️💋🙏
අනිතිමේදිවත් මේකෙන් මේ මනුස්සයගෙ කටහඩින් ටිකක් හරි ඒ ඉස්සර අපිව පිස්සු වට්ටපු සින්දුව දාපු එක ලොකු දෙයක් ❤️❤️❤️❤️සේනක බටගොඩ කියන්නෙ විශිශ්ටයෙක්❤️❤️
R.I.P. Legend. Thank you for all the things you done for our music.❤
ශේන් සිං මහතා.. මිස් යූ හියර්.. ❤️
ලන්කාවෙ දෙවෙනි ජාතික ගීය මේක අපේ ලේ වලම තියෙන දෙයක් කවදාවත් අමතක උනේ නැහැ අමතක වෙන්නෙත් නැහැ the great song in sri lanka
කොහෙ කොතනක හරි සින්දුවක් කියමු කියලා පටන් ගත්තොත් අනිවාරෙන් කියන සිංදුව🔥ඇස්වහගෙන අහද්දි පිස්සුවක්❤️
සිරා කතාව 😍❤❤❤
කොච්චර ඇහුවත් එපා නොවෙන ගීත..💚💚ඇගේ හිරිගඩූ පිපෙනෝ..ආසම ගායෙකයෙක්..ආසම බැන්ඩ් එකක්..💚💚
Senaka batagoda sir💖💖💞💞💙💙2023 December
කාටවත්ම හොයාගන්න බැරි කොහෙවත් ආයෙ හදන්නත් බැරි වායෝ..වායෝ ලෝකෙටම එකයි😍😍
ඔය කටහඩට නම් මාරම ආදරෙයි.
ඔබට අමා මහ නිවන් සුව ලැබේවා .
වායෝ එක්ක සේනක බටගොඩ මහත්මයා ගයනවා අහන්න ලැබුන එක සුපිරි.... ❤️❤️
Hamadatama tharuna Vena sinduwak aththatama lassanai
ගීයකි ලොව සිතුවම් කර...අතරේ අහනවා බලනවා මේ..අපි කවුරුද?
❤❤❤❤
ගොඩාක් කාලයක් බලන්න හිටපු එකක් මේ වර්ශන් එක, මම නම් හිතුවෙම නෑ එකට ඉදගෙන ඔක්කොමලා කියයි කියලා... සේනක බටගොඩගේ මහත්තයාගේ කටහඩ එක්ක වායෝ බෑන්ඩ් එකේ යුනික් පාට් ප්ලේ වෙද්දී කනට තියෙන සනීපය .🥰🥰🥰🥰🥰🥰
Senaka Sir was the consummate musician. The composer, the singer and music director. He had the SriLanka folk genre in his rock music and Buddhist philosophy was embedded in his songs and it sothed the broken souls.
RIP the great musician of our times.
ගීයකි ලොව.... සිතුවම් කළ......
❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️
Senaka Aiyage sindu nisa thamai math kiyak hari hoya ganne. Niwan suwa lebewa!
It's a international standard level song .both of them should be given credit
ඔබ අහිමි වීම විශාල පාඩුවක් ඔබට නිවන් සුව ලැබේවා
One of the most underrated singer. Unbelievable lyrics.
Senka singing Heartwarming song equality Wow deeply affactionate nobel song all singers voices
Unique beautiful wow amazing
Finally the perfect accredition has given to the most deserved musician..
හම්මේ.... මේ දවස එනකම් තමයී බලන් හිටියේ....
සේනක බටගොඩ කියන්නේ පුදුම කටහඩක්...
ඒවගේම සංගීත් අයියත් එක්ක එකතූ උනාම පට්ටම පට්ට.....❤️❤️❤️❤️❤️❤️
Drummer තමයි හොදටම කලේ❤️
නියමයි ඔබලාට ජයමවෙවා 👍👍👍👍👍!
Wow wayo😍❤️ ඉන්න බැරි කරන්නද හදන්නේ මැට්ටෝ අම්මෝහ්😍😍😍🔥🔥🔥❤️❤️❤️❤️👌👌👌👌👌
අතිවිශිෂ්ඨයි දැයේ සමගිය රටේ දියුනුවයි❤
සේනක බටගොඩ - king of music - high-end creative man
Budu saranai senaka mahathmaya athulu kandayamata ,niyama tharuna shilpiya senaka deergayuwewa Oba ta
My hero in music
Senaka sr.
Senaka may your soul rest in peace. God bless you.
බලාපොරොත්තු වූ විශිෂ්ට උපහාරයක්👌🙏
ගොඩක් අපි හැම ම්නියෙක් ම නික්ම ගියාට පස්සෙ තමා අහන්නේ බලන්නේ ඔබට නිවන්සුව 🙏👑😢😢🥲🥲🥲🥲
Thank you so much WAYO for this love 🥺❤️🌍.
බුදුසරණයි සේනක මහත්මා ඇතුළු සැමට අරිම ගැඹුරක් පේන ගීතයක් මාරම ලස්සනයි
මට නම් කාට නැතත් wayo , daddy, merians,infinity,pyramid,sarith surith news , wings ,lineone , d major මෙන්න මෙ බැන්ඩ් ටික ආගමක් මොන බැන්ඩ් එක ආවත් මන් නම් ඔනම රසයකට රෙඩි 🥺🙏❤️කවදාවත් එකම රසෙකට කොටු වෙන්නෙ නැ
❤❤❤❤😍
😌💪🤗
D major ත් දාගනින් ❤🥰
@@WonderDiscovery අන්න එකත් එන්න ඔන ❤️
2 forty 2
Senaka Batagoda thawa lassana welane 😍😍 Niyamai WAYO.
මේ දක්ෂයට අවස්තාව හිමිවිය යුතුමයි. ලංකවෙ උඩම ඉන්න ඕනි කෙනෙක්. බටගොඩ මහත්මය..👍👍💪
සේනක බටගොඩ මහතානනි. ඔබගේ සින්දු වලට අපි ආදරෙයි. දීර්ගායුෂ!
වායෝටත් ආදරෙයි.
patta adarey oyala okkotama....senaka sir mage ayushath aran jeewath wenna oni me wage sindu lankawe apata issarahatath ahanna..
කොච්චර ඇහුවත් එපා වෙන්නැති කටහඬවල් ♥️
අපුරු සංකලනයක්. සුභ පැතුම් ❤💐
හදවතට ලං වුනු අපූරූ කලාකරුවෙක් වගේම සංගීතය වැලද ගන්න හිතෙන්න ආදරනීය සංගීත කණ්ඩායමක්..Yotube Live ඇවිත් හරි ආයෙමත් අපි අතරට එන්නකෝ..WAYO ජීවිතේ...❤️❤️❤️
හොඳ ගැම්මක් තමා ඉතින්..........සේනක බටගොඩ මහතානනි ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා ! ( From Australia )
සුපිරිම සුපිරි song එකක් තමයි වායෝ සිසිකඩ
OMG. Ekanam superb. Ahanawa ahanawa iwarayak ne. Thank you Wayo & Mr. Senaka.❤️🙏🥰
ammapa eka nam patta sangith ayye ape gampaha purawaraye bihiuna supurima band eka tamai oyala senaka mahatthayata godak adarei
Okkoma ekathu unaama maree maru. Maara taste ekak ennee ♥️🥁🎹🎸🎤🎵🎶🔊👑😎🔥
Mul tike tamai nyama song ek tynne matann. Wayo kyna part eke music witrai tynne. Senaka sir kynna part ekata music one na. Really beautiful...