Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
පින් මන්ද රංග භූමියේපෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ==Jayantha colombage==වැදි රජ සමගින් අවසැඟමනමේ කුමරිට රැවටුණවැදි රජ සමගින් අවසැඟමනමේ කුමරිට රැවටුණමනමෙ කුමරා මමයි නංගියේධනුදර වුණාට ඉහත සංදියේධනුදර වුණාට ඉහත සංදියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ==Jayantha colombage==දුනු කඩු මොටදැයි ප්රේමෙටවෙඬරු සදිසි උණු වෙන සිත් මිසදුනු කඩු මොටදැයි ප්රේමෙටවෙඬරු සදිසි උණු වෙන සිත් මිසතිරය මෑත් කරන වංගියේඅසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝඅසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේපින් මන්ද රංග භූමියේපෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ
😮😮😮😮😮maaaaariiiiii.
👍👍
පදරචනය ලීයපු දැතට ඝණ දෙව් පිහිටයි ❤❤❤
❤
එදා වෙරලියද්ද කුහක වෙලා නඩු දැම්මනම්..අද චාමර වීරසිංහ .දමිත් අසංක යන ගායකයෝ බිහි නොවෙන්න ඉඩ තිබුනා.❤️
Attak ❤️
අනිවාර්යයෙන් බොසා...❤️
❤❤
සිරා
E seen eka mokadda 😮
අනිත් නාළිකා මන්දබුද්දික සිංදු අල්ලන් කෑගහද්දි ජාතික රූපවාහිනිය ඔයාලා ඉස්සර ලස්සනම කාටූන් වලින් අපේ පොඩි කාලෙ ලස්සන කලා වගේ , ලංකාවෙ සිංහල ටෙලි නාට්‍ය වලින් අපේ මතක ලස්සන කලා වගේ , අපේ මැරීගෙන යන ලස්සන සංගීතයත් මේ වගේ ගොඩ ගන්න..හැමදාම ආදරේ නාළිකාවක් ..ජාතික රූපවාහිනියට ජය !
💯 ඇත්ත dr..️ ආත්මීය බැඳීමක් තියෙන්නෙ ජාතික රූපවාහිනියත් සමඟ..පොඩිකාලෙ කාටූන් වලින් පටන්ගත්තු ඒ බැඳීම මේව තව අළුත් කරනවා..
@@NadunLiyanageOfficial ❤️
Kollo set aka genaww sirasa tv aken machan a wunata
මන්දබුද්ධික සින්දු ශ්‍රේෂ්ඨ සින්දු කියලා දෙයක් නැහැ . සියල්ල තමාගේ මතය විතරයි. තමන්ගේ perspective මත වෙනස් වෙනවා කැමැත්ත ekai විවිධ music genres බිහි වෙලා තියෙන්නේ එක එක්කෙනාට අහන්න
@@100mcreations6 ඉතින් මගෙ comment එකත් මගෙ මතය විතරයි ..so don't panic on it
2000 A/L පංති වලදි නටරාජා කවකටු පෙට්ටිය කඩපු සිංදු තමයි මේ..
අැත්තමයි
Ammooooo.....Eththamai.....Aye aye e atheetheta yanawa
👊
ammo ow
100%%%%&
සේනානායක වේරලියද්දගේ හඩ පෞරුෂයට ගැලපෙනම පෙනුමක් දැන් තියෙන්නේ 😍❤️🔥😎
Hariyatama hari bro.elazz
වේරලියද්ද සර් සිංහයාට බයයි කිය කිය හිටියට දැං සර්ට තියෙන්නෙත් සිංහයෙක් වගේ පෙනුමක්❤️❤️❤️
ඔව්ව්. ගොඩක් වෙනස් වෙලා🙃❤️
True
ගැම්මක් තමා දැන් මේතුමා❤❤
Comments දැක්කම හරිම සතුටුයි. කුහක නෑ අපේ රත්තරං මිනිස්සු ♥️
❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤
මං ආසම රූපවාහිනියෙ මේ විසේකාර කැමරා angle ටිකට ❤විශේෂයෙන්ම live musical showsවල රූපවාහිනියෙන් දෙන angle වෙන කිසිම නාලිකාවක කිසිම වීඩියෝකරන ආයතනයක නෑ ❤ කැමරාකරණයෙන් රූපවාහිනියට සම කරන්නවත් කාටවත්ම බෑ ❤
නිහඩ වැඩ්ඩෝ ටික එතන නේ.
@@chandimashan9573 ඒක ඇත්ත ❤
@@chandimashan9573 සුපිරිම වැඩ්ඩො ටිකක්👌♥️♥️
කැමරාකරුවන් වගේම සංස්කරණයත් අති විශිෂ්ටයි
@@SandunTV ඇත්ත
වේරලියද්ද සර් නලුව වාගේ..දස්සයා..බැකින්නම් වචන නෑ 😍😍😍
Supiri charithayak thama..ath deshapalanaya karanna gihin nikan sawththu unane
නිවුන් සහෝදරයෝ දෙන්නගෙ වැඩ නම් නියමයි. 💗 ඔබ දෙදෙනාගෙ සුසංයෝගය විශිෂ්ටයි 👍සුබ අනාගතයක් වේවා !!!! 🏆️
🤩🤩😍😍😍😍😍😍
😄🤩😍🤭😗😗😗😗😗😗
😊l😊plp😊
@@umeshmadhushan1644l
රජයේ නාලිකාවක මේවැනි වැඩසටහන් සංවිධානය කිරිම ඇත්තටම සතුටුයි 🎸
@@sasidumdeshan6483 ba
@@sasidumdeshan6483 subscribe kara
ඔව්
@@sasidumdeshan6483 බෑ... පලයන් හුකන්නා
Band eke kollo tika supiri.kamarawath niyametama vada maru
මල්ලියගෙ බැන්ජො ගිටාර් පාරට වේරලියද්ද මහත්තය හැරිලත් බැලුව💖💖🙏
දුනු කඩු ඊතල ඕන නෑ ගිටාර් එකයි වෙඩරු වගේ උණුවෙන හිතයි ඇති. වෙරලියද්දගේ රැවුල සුදු වෙලා කොන්ඩේ සුදු වෙලා දේවදුතයෝ වැඩල. හැබැයි දේවදුතයෝ අතෙත් අසිපත්, හෙල්ල තියාගෙන ඉන්නේ මොකටද කියලා මට තේරුම් ගන්න බෑ.
මේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනිය ආයේ ඉපදුනා වගේ.වීඩියෝ කොලිටියයි, කැමරා ඈන්ගල් ටිකයි, මියුසික් ටිකයි සෙට් උනාම කියන්ඩ වදන් නෑ..😍😍😘
නියමය් news සුබපැතුම්
Aththatama mth eeka tamai bluwe okkom quality
Ekanam aththa niyamai wade 😍
Patta
M
ආයෙත් coke red වැඩසටහන පටන් ගමු කියන කට්ටිය කෝ❤
Ow habai news oni
වේරලිඅද්ද at his best ❤️❤️❤️වැඩ්ඩා තමයි ඉතින්.....කොච්චර ස්ටාර්ස්ලා ආවත් මේ තමයි ප්‍රසාංගික කලාවේ සද්දන්තයෝ....
Aniwa
anivaaren
අනිවාර්යයෙන් .Hachcho bachcho mewa dakala gon part daai
❤ sri lanka gitar and drums playing best team... sarith surith....man dakapu hodama backing oyaaalage.....patta tallant
මම අනිත් බෑන්ඩ් ගහන දවසට මේක බලන්නෙ.වත්.නෑ news පිස්සුවක් ඕයී.පොඩි කාලෙ ඉදන් සුපිරිම වැඩ ටිකක්.දැම්මෙ❤🔥 පට්ට කියල වැඩක් නෑ❤🔥 හැමදාම news band එක ගෙන්නන්න roo tunes.ජය වේවා¡
සිංහයාට බයයි කිව්වට සිංහයෝ බය වෙලා දුවනවා ඒ රූපේ දැක්කම ❤ වේරා Legend 😍
වේරා මාස්ටර්ට මාර සතුටක් තියෙන්නේ මේ සංගීතයට ගොඩාක් අයට සංගීතයෙන් නලවන්න බැරි හස්තිරාජයෙක් මේ ඒත මේ පුන්ච් කොල්ලෝ සෙට් එක දෙනවා ඇඩෙන්න ජය ප්‍රාර්ථනා කරනවා ඒවගේම ජාතික නාලිකාවට ස්තූති වන්ත වෙනවා මන්ද බුද්දික සංගීත කලාවෙන් ඈත් වෙලා මේ වගේ සංගීත රජ වරුන්ගේ ගීත ඉතිරිපත් කරලා සංගීතය ඉහලට ගෙන ඒම පිලිබදව ස්තුතියිමේවගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා බෙල් අයිකන් එකත් ඔබලම යන්න හිතෙනවා ඒ තරම් ❤ ආදරෙයි
අනිවා
පොර සිංහයාට බයයි කිව්වට දැන් පෙනුමත් එක්ක සිංහයා පොරට බයවෙයි වගේ ආදරෙයි 🤗❤️
❤❤❤.😂😂😂
Program එකට සෙට් වෙන්නේ NEWS විතරක් ම තමා ඉතින්....💯❤️
රූපවාහිනිය ඉදල හිටල පෙනේ පුප්පනවා කව්ද හිතුවේ යොගට් ඇඩ් එකේ ඉදපු උන් දෙන්න මෙහෙම ගේමක් ගහයි කියලා❤️
ඒ වොයිස් අපි පොඩි කාලේ ඇහුනා වගේමයි.......... දීර්ඝායු වෙරලියද්ද මහතානනි......... ! බෑන්ඩ් කොල්ලෝ ඇරේන්ජ්මන්ට් පට්ට ..... . . 👌👌👌👌
පලවෙනි ගිටාර් පාට් එක ගහනකොටම වෙරලියද්ද අමුතු විදියට බැලුවෙ ගහපු හැටි ... ❤❤❤ ආදරෙයි NEWS
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤️
බොරුවට රැවුල සුදු කරගෙන ඉතින් ........ වොයිස් එක තාම එහෙමනෙ....... 😁😁😁
මේ ඒ සේනානයක වේරලියද්ද මහතාමද..........
@@blossomtea7711 ow 😅
Ou dakshaya kohomath dakshai. Asama gayekayek methuma wayasata giyath a kata hada ahemamai
Sirawatama
වෙරලියද්දත් පුදුම උනා පටන් ගද්දී මැන්ඩලින් එකෙන් ගහපු part එකට😻superb backing.
meke mandolin ekak neme gahanne Banjo guitar ekak
Banjo bn
යූ ඕල්රෙඩි ලුක් ලයික් අ සිංහයා වේරා.නෝ වන් රිප්ලේස් යූ බිග් මෑන්😎ඕල්වෙයිස් ඔන් ද පිච් හෝම් බෝයි😊
සෝ ටෘ
ඇබ්ස්ලුට්ලි රයිට්
Helakuru අමුතු version එක 😅
වෙරි ටෘත් 😉
මා නිග
අඩෝ මෙච්චරටම ලස්සනද බන් සිංහල සින්දු ❤️😋
ඉපදුනයින් පස්සෙ අදද මුලින් කන් ඇහෙන්න පටන් ගත්තේ
@@sumindaindrakumara3597😂
මකුලු දැල් කඩලා ආයි ජාතික රූපවාහිනිය සුද්ද කරලා ගත්ත එක හොදයි... ❤️ ජාතික රූපවාහිනියෙන් කවදාවත් දැකලා නැති camera angel ටිකයි effect ටිකයි මරු..
අර 🎸 ගිටාර් ගහන කොල්ලව හිතට අල්ලල වගේ වේරලියද්ද සර්ට
කැමරාව නම් සුපිරි වැඩසටහන නිශ්පාදක කණ්ඩායමට හද පිරි ස්තුතිය.
හිත හොද මිනිස්සු වයසට යන්න යන්න ලස්සන වෙනව .මේ හොදම සාක්ෂි
වේරලියද්ද මහත්මයා පිස්සුවක් ❤Band එක ආගමක් ❤️Next level 🤟
සරිත් සුරිත් සමඟ වාදක පිරිස මරු...සුභ අනාගතයකට ආසිරි..💗
ඇත්තටම ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනියට මේවගේ වැඩසටහනක් නිර්මාණය කිරීම ගැන 💗❤️
පරම්පරා දෙකම එකතු උනාම පට්ටම පට්ට ❤️🔥
👌👌👌👌
2024 ත් අහන මන් වගේ තව අය ඉන්නවද ❤😊👇
Innawa danuth ahanava
Me dan ahanawa 2024.10.31
Uwa 😮😅iiiioo😮😮😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮i😮😮😮😮😮😮😮😮😅😅😅😅😅oo😮😮😮😮😮😮iiu😮uuuuu😮😮iu😮ooopop😊
inno ammo Meka ahana eka nawaththanna ba me 3 weni para😂
Innawa ❤❤❤
වයසට යන එකත් ගැම්මක් කරගෙන.මරු නියමයි පට්ට .look එක නම් පට්ට.
😍 සේනානායක වේරලියද්ද + දමිත් අසංක + චාමර වීරසිංහ 😍මේ තුන් දෙනා නැති ෂෝ එකක් නම් මෙලෝ රහක් නෑ...මං ආසම කට හඬ සේනානායක වේරලියද්ද සර් ආදරෙයි ❤🎉දීර්ඝායුෂ ලැබේවා ! ❤🎉
Woh editing 😳🔥🔥 සිංදුව Feel වෙන්න Edit කරන්න හැමෝටම බැ.. ❤🔥
පින් මන්ද රංග භූමියේපෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේවැදි රජ සමගින් අවසැඟමනමේ කුමරිට රැවටුණ //මනමෙ කුමරා මමයි නංගියේධනුදර වුණාට ඉහත සංදියේධනුදර වුණාට ඉහත සංදියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේපින් මන්ද රංග භූමියේ...දුනු කඩු මොටදැයි ප්රේමෙටවෙඬරු සදිසි උණු වෙන සිත් මිස //තිරය මෑත් කරන වංගියේඅසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝඅසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේපින් මන්ද රංග භූමියේපෙම් බැන්ද සිංහ සීවලීනුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේමං සිංහයාට බයයි නංගියේ ///
ජාතක රූපවාහිනිය මොකක් නැතත් ලංකාවේ සංගීතයට කරන සේවයට අපේ උත්තමාචාරය...❤❤❤
වේරලියද්ද සර්ගේ සින්දු අහන්න දැන් ඇබ්බැහි වෙලා ඒ සින්දු නම් මරූ සහ වේරලියද්ද සර් දැන් tamil නළුවෙක් වගේ ලස්සනයි .❤
මෙහෙම quality එකට වැඩ කරනවනම් හැමදාම රූපවාහිනී බලනවා 🔥❤️😍
ෆට්ට❤❤😊
දැන්නම් හඩට ගැලපෙන පෙනුම ❤️. ඉන්දියාවේ දමිල නලුවෙක් වගේ ❤️ සුභ පැතුම් සරිත් සුරිත් ඇතුලු සියලුදෙනාට ❤️
අසරණ වෙලා හිටියේ ශ්‍රී ලංකාවේ NO 1 acoustic නම් INFINITY ද ? THE NEWS ද ? කියලා හිතාගන්න බැරුව දැන්නම් ❤💚🤘1 . THE NEWS 2 . INFINITY 3. LINE ONE 4 . DADDY ❤❤🤜🤛
යුග දෙකක එකතුවක් මරු ගැලපීමක්...එඩිටත් කැමරා ශොට් ටිකේ ඉදලා ඔක්කොම සුපිරී. බැකින් නම් කියලා වැඩක් නෑ ආයේ සුපිරී 👌👌👌👌
International level එකක් මෙච්චර කාලෙකට දැක්කපු පට්ටම music program එක ❤❤❤🔥 පරම්පරා දෙකක් එකතු උනානම ලස්සන දෙවල් එලියට එනවා📷 , edit , sound , බැන්ඩ් එක පට්ට🔥🔥❤
දීර්ඝායුෂ ලැබේවා ඔබට..තවත් කාලයකට මිනිසුන්ව පිනවන්න හැකිවේවා.. #NEWS සුභ පැතුම් ඔබගේ ඉදිරි ගමනට 😘❤️🎉️🎉️
වේරලියද්දගෙ ලස්සන අම්මෝ 😮😮😎♥️♥️♥️♥️ සිංහයා වගේ
කියන්න වචන නෑ. ජාතික රූපවාහිනිය, news band, weraliyadda sir respect කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ වැඩසටහන දිගටම ඕනි💯🙌💐
Isls
ආසාවෙන් බාලං හිටියෙ 👍 එල රුපවහිනි තරුන්‍ය තෙරුම් ගෙන තිබෙන්නවා waooow super
මෙ වචන ඇහෙනකොට හදවතට පුදූම හැගිමක් දැනෙනවා සත්තකින්ම සර් උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ තුමා තිරච් කාලයක් ජිවත් වෙන්න ඔනි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏
අමිමෝ මෙිකට දැන් මං ඇබිබැහි වෙලා...කලින් ඔින තරමි අහලා තියෙනවා ..ඒත් මෙික ගොඩක්ම ගති ❤️❤️❤️👍👍😎😮
me too
රජයේ චැනල් එකක් විදිහට ගැම්මක් තමා....පුද්ගලික මගුල්වලට..පදිරි වෙන්න එපා♥️♥️ ඔහොම යමු😋🤠..news බෑන්ඩ් එක ගැනත් කතා ඕනේ නෑනේ♥️😮💨😋
A wunata kollo denna genawe sirasa tv aken
පරම්පරා දෙකක සුපිරිම එකතුවක් සිහිය ඇත්තෙම නෑ නිවුස් කිව්වම කෝමත් සිහිය නෑ ❤️❤️❤️🎶❤️🤟
වේරලියද්දයන්ගෙ original සින්දුවයි, Voice Sri Lanka තිලිනගෙ version එකයි දෙකම එක වෙලාවෙ ලන්කාවෙ Trending වෙලා 😇😇
කාලෙත් එක්ක හැමදාම වෙනස් වුන තරුන වුන ගායකයෙක් සේනානායක වේරලියද්ද. look at his fashion sense. A great sri-Lankan asset !
සරිත් සුරිත් and the News Band එකේ මල්ලිලා set එක මේ සින්දුවට අලුත් පණක් දුන්නා😍❤️ ආපහු මේ යක්ඛ පුත්තු set එකත් එක්ක Coke Red program එක ඕනේ🔥🔥🔥
වේරලියද්ද වැඩ්ඩා ඕනෑම band එකක් එක්ක ඔට්ටුයි, එ වගේම band එකත් ඕනම singer කෙනෙක්ට top level best arrangement එක දෙනවා සුපිරිම වැඩ්ඩො ටිකක්
වෙරලියද්ද මහත්තයා ගේ කටහඩ නම් සුපිරියි . ඉස්සර හිටිය වේරලියද්ද ද කියලා හොයන්න බෑ. දැන් හරිම ලස්සන වෙලා. ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා .♥️♥️♥️♥️
මේ ලංකාවෙ BAND එකක් ද ? නැත්නම් MAROON 5 ල වෙස්වලාගෙන ඇවිත් PLAY කරනවද ලංකාවෙ?මේක නම් කියන්න වචන නෑ BAND එකේ සිංලුම දෙනාට හිස නමා ආචාර්ය කරනව. ඒ වගේම LEGENDARY ARTISTS SENANAYAKA මහත්මයා ගන නම් ඉතිං කියන්න දෙයක් නෑ නෙ. වැඩ්ඩා කියල කවුරුත් දන්නවනෙ ❤️🔥🔥
මැන්ඩලින් පාර්ට් එක විතරක් 10 පාරකට වඩා ඇහුවා 😍 පිස්සුවක්ම තමයි 😍❤️❤️❤️
වැඩිහිටියෙක් උ රුපවාහිනිය. හදවතින්ම රසවින්දනයේ මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය .
2024 ඉස්සරලම බලන කට්ටිය මේ පැත්තට 🤝😍💚
2024, 03. 21 ahngamn me❤
Math 03 22 ahanagmn 🥰
3.22
Math danui ahanne
2024.5.29❤❤❤
Auto tune වලින් ගොඩයන ගායකයන් බිහිවෙන වෙලාවක කට ඇරලා මයික් නැතුව ඕනම වෙිදිකාවක් හොලවන්න සිංදු කියන්න වේරලියද්ද මහත්තයට තාම පුලුවන්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි..!❤️ sarith surith good job guys..!🙏🙏
සිරා කතාව😘😘
Aniwa 🤘🏽🌛🖤
රූපවාහිනී සුපිරිම සුපිරිය
මරු
suggest වෙලා තිබුණු මේ වීඩියෝ එක click කරේ නම් වේරලියද්ද බොස්ගේ රැවුල දැකලා. ඔය වගේ රැවුලක් වවන්න පුළුවන් කම තියාගෙන ද මෙච්චර කල් full shave කරගෙන හිටියේ?සින්දුව ගැන කියලා වැඩක් නැහැ. ඇරේන්ජ්මන්ට් එක සුපිරි. ජය වේවා!
අඩේ මාත්
සිරාවට රැවුල දැකලා මාත් ආවෙ. 💙👌
වැව් බැදි රාජ්‍යයෙන්....ලන්කාවම හොල්ලන....බර අවිය....(සේනානායක වේරලියද්ද..) සර්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
මේකට නම් අනිවාරෙන් සතියක් අැතුළත 1M+ views තියෙන්නම ඕන😍😍..Cause they deserve it,You guys rocked it #NEWS ❤❤❤🔥🔥🔥
Stil not
@@kaudaraka2460 Wish they'd get it soonerly🤗❤️
oya harine nangi
🙂🔥
Already 2M
අර සිංදුව පොඩි කොටසක්...තුන් හෙලේ ගිනි අවුලා මුලු රටටම ඇරියා....😥😥😥
😁😁😁👍👍👍
Methana desapalanaya katha karana thenak nemei. Thun heleta aurudu 73 thisse rata karapu okkoma eriya. Desapalana wahal manasikathwayen midila yatharthaya therumganin. Desapalanaya katha karana thenakata gihin oka kiyahan wahalo
🤬🤬🤬
@@arunapriyantha7314 නිකමට දාන්නේ මේ මහත්තයා මගේ comment එක අස්සේ comment එකක් දාපු නිසා...සිංදු කියන්න නටන්න විනොද වෙන්න ඔනි...ඒකට අපිට අපේ කියලා රටක් තියෙන්න ඔනි...ගායකයෙක් කියන්නෙ ස්වාදීන කෙනෙක්...ක්‍රීඩකයෙක් කියන්නෙත් එහෙමයි මම දන්න විදිහට...මිනිසුන්ව තමන්ගේ ජන්ප්‍රියත්වයෙන් මුලා කරනවා නම් ඒ කෙනා වෘත්තිය පරිහානියට ලක්වෙනවා...විව්චනයට ලක්වෙනවා...ඒක වෙන්න ඔනි....ඒ දෙවල් වලට වගකීම ගන්න වෙනවා....එහෙම නිකං වගකීමෙන් නිදහස් උන උන් නිසා තමයි මේ තත්වය රටට උදා වී තිබෙන්නේ....කාගේ හරි මුදලකට කාගේ හරි වහසි බසකට මුලා වී මුලු රටක් ජාතියක් අගාදායකට ඇද දමනවා...ඔහු මම ප්‍රිය කරන ගායකයෙක්....ඒ නමුත් මම ඔහුගේ වහලෙක් නොවෙයි...ඒ ඔහුගේ වෘත්තිය ...👍ඒ වගෙම දේශපාලකයන්ගේ මුදල් ලාබ ලබාගෙන උංට කඩේ යන උං දැනගන්න ඔනි...ඒ දේශපාලනය කියන්නේ ගරු සේවයක් රටට කරන ....👍👍ඔයාට comment කරන්න ඔනි උනාම ඒ අදහස වෙන තීරුවක ලියගන්න...මේ මගේ අදහස....👍👍👍ඒ වගෙම මම අපේ රට වගෙම රටවල් කීපයකම අත්දැකීම් ඇති කෙනෙක්....නමුත් .මම ශ්‍රී ලාංකිකයෙක්....✊✊✊
ගලෙන්බිදුනුවැව ගැම්මක් තමා ඉතින්❤️❤️❤️
වෙරලියද්ද දැන් ලස්සනයි ඒක මාර ලස්සන ලුක් එකක් ආයෙ ආයෙත් බලන්න හිතෙන තරමට පට්ට ලස්සනයි සුපිරි සුපිරිම තමයි
සරිත් සුරිත් බුදු සරණයි පුතාලා ඔයාලා දෙන්නා ඇතුළු ඔක්කොටොම ❤❤❤
පෞද්ගලික දැනුම් දෙන්න ක්‍රමයක්නැ,ආසම හඩක්💛 ආයෙ සල්ලිමත්තෙ කඩෙි යන්න එපා මෙික දකින අනිත් කලාකරුවොත්..අපි ආදරෙ ඔබලාගෙ ඒ ඒ දක්ෂතාවට මිස ඔබලාගෙ යටිහිතට නොවෙි
Senanayaka weraliyadda❤
යකෝ මේ තරම් Quality යක්🥺.මේ තරම් Feel වෙන්නේ Camera angels ටිකයි Audio එකයි Performance එකයි අපිට රහ වෙන විදියටම ගලපලා ගේම ගහන නිසා❤️🔥.Good job all of you 🤘🔥
පට්ටම වොයිස් එකක් ❤
ජාතික රූපවාහිනිය ගැන තියෙන ආත්මීය බැඳීමක්..❤️❤️😍 පොඩිකාලෙ හිත පිරෙන්න කාටූන් බැලුවා, ටෙලිනාට්‍ය බැලුවා, දැන් ආයෙත් ඇබ්බැහි වෙල Roo tunes channel එක පස්සෙමයි..
මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො තරම් දරුනු කේස් දැම්මෙ නෑ අලුත් අයට respect 💖
Superb... ජාතික රූපවාහිනියටත් Trending එන්න නම් මේ වගේ වැඩසටහන් කරන්න වෙනවා.. රජයට කඩේ යනවා ට වඩා ඒක සුපිරි...🥰🥰 You tube එකෙන් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලන පළමු අවස්ථාව...සුපිරිම සංගීත වැඩසටහනක් 👍🏼🤝👏🥰💪👊
තවත් මේ වගේ වැඩසටහන් කරන්න ජාතික රූපවාහිනීයට ජයෙන් ජය❤️💥🥳🙏
2024 අහන අය කෝ 😂❤😮😅
Me inne.
Inoo
Me inne
😁😁😁
Me innoo😅
මා කවදාවත් දැකලා සේනානායක වේරලියද්ද ඔය විදියට බැකින් කරනකොට බැන්ඩ් එක දිහා බලන් ඉන්නවා... එ කියන්නේ බැන්ඩ් එක ගැන අහන්න දෙයක් නෑ💖💖💖👍
Music is just outstanding 💝
yap
Yes this true
ගැම්මක් රූපවාහිනී
පට්ටම කැමරා ඈන්ගල් ටික 😍
🔥
Bass guitarist 😍.. Love from Kerala, India
ෆට්ට 🔥🔥🔥🔥🔥මේ හඬ අපේ රටට තවත් සුපිරිම ගායකයො ටිකක් බිහිකරන්න අඩිතාලමක් උනා 🎶 චාමර, දමිත්, සුමිත්, සම්පත් අනුරුද්ධ, ගයාන් සඳකැලුම් 🎶
අමෝ ♥️🌸 වේරලියද්ද මහත්තයාගේ හැඩ 👌👍
රූපවාහිනී පිස්සුවක් හොදේ .... වැඩ්ඩෝ තමා ඔක්කොම....❤️❤️❤️❤️
Infinite , news , wayo, ආසම තුන ආයෙ වෙන නැ ඉතින්😏❤️ කොහොමද මෙක සහරා ෆ්ලෑස් වගෙ බෑන්ඩ් එක්කින් ගැහුවනම්😂
ඒ කටහඩ එක්ක සරිත් සුරිත් music සෙට් උනාම ඒ සිංදුවල අමුතුම ගැම්මක් තියෙනවා ❤️🔥💞
Ruu tunes nm News thamai ❤❤❤..replaces ba wen mukut ✌😇 Hadawathe artist la ekka Hadawathe Band ek ❤❤
වෙරළියද්ද අයිය නළුවෙක් වගේ. තරැණ වෙලා .❤
රත්නපුර නෙහ් 🤔
වේරලියද්ද අම්මො ගැම්මක් ඕමම ඉනවනම් වේදිකාවලදිත් ඉන්න ල්ස්සන කොල්ලවගේ
රැවුලක් නෙමෙයි යකෝ ඒකනම් පිස්සුවක්.😮😍😍
අපිට ආඩමම්බර විය හැක්කේ මෙවන් ගායක්කයන් නිසා ❤️❤️❤️💞🙏
නියමයි කොල්ලෝ උඹලා තමයි හොදටම කරේ ....👏👏👏මේක තවත් එක් සින්දුවක් නිමි....මේවා ලේසියට ගන්නත් එපා..
0:14 he knows exactly what comes next❤️🔥
මේක පිස්සුවක් විනාසකාරී😍❤️❤️
පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
==Jayantha colombage==
වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ
වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
==Jayantha colombage==
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
😮😮😮😮😮maaaaariiiiii.
👍👍
පදරචනය ලීයපු දැතට ඝණ දෙව් පිහිටයි ❤❤❤
❤
එදා වෙරලියද්ද කුහක වෙලා නඩු දැම්මනම්..අද චාමර වීරසිංහ .දමිත් අසංක යන ගායකයෝ බිහි නොවෙන්න ඉඩ තිබුනා.❤️
Attak ❤️
අනිවාර්යයෙන් බොසා...❤️
❤❤
සිරා
E seen eka mokadda 😮
අනිත් නාළිකා මන්දබුද්දික සිංදු අල්ලන් කෑගහද්දි ජාතික රූපවාහිනිය ඔයාලා ඉස්සර ලස්සනම කාටූන් වලින් අපේ පොඩි කාලෙ ලස්සන කලා වගේ , ලංකාවෙ සිංහල ටෙලි නාට්‍ය වලින් අපේ මතක ලස්සන කලා වගේ , අපේ මැරීගෙන යන ලස්සන සංගීතයත් මේ වගේ ගොඩ ගන්න..හැමදාම ආදරේ නාළිකාවක් ..ජාතික රූපවාහිනියට ජය !
💯 ඇත්ත dr..️ ආත්මීය බැඳීමක් තියෙන්නෙ ජාතික රූපවාහිනියත් සමඟ..පොඩිකාලෙ කාටූන් වලින් පටන්ගත්තු ඒ බැඳීම මේව තව අළුත් කරනවා..
@@NadunLiyanageOfficial ❤️
Kollo set aka genaww sirasa tv aken machan a wunata
මන්දබුද්ධික සින්දු ශ්‍රේෂ්ඨ සින්දු කියලා දෙයක් නැහැ . සියල්ල තමාගේ මතය විතරයි. තමන්ගේ perspective මත වෙනස් වෙනවා කැමැත්ත ekai විවිධ music genres බිහි වෙලා තියෙන්නේ එක එක්කෙනාට අහන්න
@@100mcreations6 ඉතින් මගෙ comment එකත් මගෙ මතය විතරයි ..so don't panic on it
2000 A/L පංති වලදි නටරාජා කවකටු පෙට්ටිය කඩපු සිංදු තමයි මේ..
අැත්තමයි
Ammooooo.....
Eththamai.....
Aye aye e atheetheta yanawa
👊
ammo ow
100%%%%&
සේනානායක වේරලියද්දගේ හඩ පෞරුෂයට ගැලපෙනම පෙනුමක් දැන් තියෙන්නේ 😍❤️🔥😎
Hariyatama hari bro.elazz
වේරලියද්ද සර් සිංහයාට බයයි කිය කිය හිටියට දැං සර්ට තියෙන්නෙත් සිංහයෙක් වගේ පෙනුමක්❤️❤️❤️
ඔව්ව්. ගොඩක් වෙනස් වෙලා🙃❤️
True
ගැම්මක් තමා දැන් මේතුමා❤❤
Comments දැක්කම හරිම සතුටුයි. කුහක නෑ අපේ රත්තරං මිනිස්සු ♥️
❤❤❤❤
අනිවාර්යයෙන් ❤❤
මං ආසම රූපවාහිනියෙ මේ විසේකාර කැමරා angle ටිකට ❤
විශේෂයෙන්ම live musical showsවල රූපවාහිනියෙන් දෙන angle වෙන කිසිම නාලිකාවක කිසිම වීඩියෝකරන ආයතනයක නෑ ❤ කැමරාකරණයෙන් රූපවාහිනියට සම කරන්නවත් කාටවත්ම බෑ ❤
නිහඩ වැඩ්ඩෝ ටික එතන නේ.
@@chandimashan9573 ඒක ඇත්ත ❤
@@chandimashan9573 සුපිරිම වැඩ්ඩො ටිකක්👌♥️♥️
කැමරාකරුවන් වගේම සංස්කරණයත් අති විශිෂ්ටයි
@@SandunTV ඇත්ත
වේරලියද්ද සර් නලුව වාගේ..දස්සයා..බැකින්නම් වචන නෑ 😍😍😍
Supiri charithayak thama..ath deshapalanaya karanna gihin nikan sawththu unane
නිවුන් සහෝදරයෝ දෙන්නගෙ වැඩ නම් නියමයි. 💗 ඔබ දෙදෙනාගෙ සුසංයෝගය විශිෂ්ටයි 👍සුබ අනාගතයක් වේවා !!!! 🏆️
🤩🤩😍😍😍😍😍😍
😄🤩😍🤭😗😗😗😗😗😗
😊l😊plp
😊
@@umeshmadhushan1644l
රජයේ නාලිකාවක මේවැනි වැඩසටහන් සංවිධානය කිරිම ඇත්තටම සතුටුයි 🎸
@@sasidumdeshan6483 ba
@@sasidumdeshan6483 subscribe kara
ඔව්
@@sasidumdeshan6483 බෑ... පලයන් හුකන්නා
Band eke kollo tika supiri.kamarawath niyametama vada maru
මල්ලියගෙ බැන්ජො ගිටාර් පාරට වේරලියද්ද මහත්තය හැරිලත් බැලුව💖💖🙏
දුනු කඩු ඊතල ඕන නෑ ගිටාර් එකයි වෙඩරු වගේ උණුවෙන හිතයි ඇති. වෙරලියද්දගේ රැවුල සුදු වෙලා කොන්ඩේ සුදු වෙලා දේවදුතයෝ වැඩල. හැබැයි දේවදුතයෝ අතෙත් අසිපත්, හෙල්ල තියාගෙන ඉන්නේ මොකටද කියලා මට තේරුම් ගන්න බෑ.
මේ වැඩසටහනෙන් ජාතික රූපවාහිනිය ආයේ ඉපදුනා වගේ.වීඩියෝ කොලිටියයි, කැමරා ඈන්ගල් ටිකයි, මියුසික් ටිකයි සෙට් උනාම කියන්ඩ වදන් නෑ..😍😍😘
නියමය් news සුබපැතුම්
Aththatama mth eeka tamai bluwe okkom quality
Ekanam aththa niyamai wade 😍
Patta
M
ආයෙත් coke red වැඩසටහන පටන් ගමු කියන කට්ටිය කෝ❤
Ow habai news oni
වේරලිඅද්ද at his best ❤️❤️❤️
වැඩ්ඩා තමයි ඉතින්.....
කොච්චර ස්ටාර්ස්ලා ආවත් මේ තමයි ප්‍රසාංගික කලාවේ සද්දන්තයෝ....
Aniwa
anivaaren
අනිවාර්යයෙන් .Hachcho bachcho mewa dakala gon part daai
❤ sri lanka gitar and drums playing best team... sarith surith....man dakapu hodama backing oyaaalage.....patta tallant
මම අනිත් බෑන්ඩ් ගහන දවසට මේක බලන්නෙ.වත්.නෑ news පිස්සුවක් ඕයී.පොඩි කාලෙ ඉදන් සුපිරිම වැඩ ටිකක්.දැම්මෙ❤🔥 පට්ට කියල වැඩක් නෑ❤🔥 හැමදාම news band එක ගෙන්නන්න roo tunes.ජය වේවා¡
සිංහයාට බයයි කිව්වට සිංහයෝ බය වෙලා දුවනවා ඒ රූපේ දැක්කම ❤ වේරා Legend 😍
වේරා මාස්ටර්ට මාර සතුටක් තියෙන්නේ මේ සංගීතයට ගොඩාක් අයට සංගීතයෙන් නලවන්න බැරි හස්තිරාජයෙක් මේ ඒත මේ පුන්ච් කොල්ලෝ සෙට් එක දෙනවා ඇඩෙන්න ජය ප්‍රාර්ථනා කරනවා ඒවගේම ජාතික නාලිකාවට ස්තූති වන්ත වෙනවා මන්ද බුද්දික සංගීත කලාවෙන් ඈත් වෙලා මේ වගේ සංගීත රජ වරුන්ගේ ගීත ඉතිරිපත් කරලා සංගීතය ඉහලට ගෙන ඒම පිලිබදව ස්තුතියි
මේවගේ වීඩියෝ එකක් බලලා සබ්ස්ක්‍රයිබ් එකක් දාලා බෙල් අයිකන් එකත් ඔබලම යන්න හිතෙනවා ඒ තරම් ❤ ආදරෙයි
අනිවා
පොර සිංහයාට බයයි කිව්වට දැන් පෙනුමත් එක්ක සිංහයා පොරට බයවෙයි වගේ ආදරෙයි 🤗❤️
❤❤❤.😂😂😂
Program එකට සෙට් වෙන්නේ NEWS විතරක් ම තමා ඉතින්....💯❤️
රූපවාහිනිය ඉදල හිටල පෙනේ පුප්පනවා
කව්ද හිතුවේ යොගට් ඇඩ් එකේ ඉදපු උන් දෙන්න මෙහෙම ගේමක් ගහයි කියලා❤️
ඒ වොයිස් අපි පොඩි කාලේ ඇහුනා වගේමයි.......... දීර්ඝායු වෙරලියද්ද මහතානනි......... ! බෑන්ඩ් කොල්ලෝ ඇරේන්ජ්මන්ට් පට්ට ..... . . 👌👌👌👌
පලවෙනි ගිටාර් පාට් එක ගහනකොටම වෙරලියද්ද අමුතු විදියට බැලුවෙ ගහපු හැටි ... ❤❤❤ ආදරෙයි NEWS
වයස කියන්නේ ඉලක්කමක් විතරයි ❤️
බොරුවට රැවුල සුදු කරගෙන ඉතින් ........ වොයිස් එක තාම එහෙමනෙ....... 😁😁😁
මේ ඒ සේනානයක වේරලියද්ද මහතාමද..........
@@blossomtea7711 ow 😅
Ou dakshaya kohomath dakshai. Asama gayekayek methuma wayasata giyath a kata hada ahemamai
Sirawatama
වෙරලියද්දත් පුදුම උනා පටන් ගද්දී මැන්ඩලින් එකෙන් ගහපු part එකට😻superb backing.
meke mandolin ekak neme gahanne Banjo guitar ekak
Banjo bn
යූ ඕල්රෙඩි ලුක් ලයික් අ සිංහයා වේරා.නෝ වන් රිප්ලේස් යූ බිග් මෑන්😎ඕල්වෙයිස් ඔන් ද පිච් හෝම් බෝයි😊
සෝ ටෘ
ඇබ්ස්ලුට්ලි රයිට්
Helakuru අමුතු version එක 😅
වෙරි ටෘත් 😉
මා නිග
අඩෝ මෙච්චරටම ලස්සනද බන් සිංහල සින්දු ❤️😋
ඉපදුනයින් පස්සෙ අදද මුලින් කන් ඇහෙන්න පටන් ගත්තේ
@@sumindaindrakumara3597😂
මකුලු දැල් කඩලා ආයි ජාතික රූපවාහිනිය සුද්ද කරලා ගත්ත එක හොදයි... ❤️ ජාතික රූපවාහිනියෙන් කවදාවත් දැකලා නැති camera angel ටිකයි effect ටිකයි මරු..
අර 🎸 ගිටාර් ගහන කොල්ලව හිතට අල්ලල වගේ වේරලියද්ද සර්ට
කැමරාව නම් සුපිරි වැඩසටහන නිශ්පාදක කණ්ඩායමට හද පිරි ස්තුතිය.
හිත හොද මිනිස්සු වයසට යන්න යන්න ලස්සන වෙනව .මේ හොදම සාක්ෂි
වේරලියද්ද මහත්මයා පිස්සුවක් ❤
Band එක ආගමක් ❤️
Next level 🤟
සරිත් සුරිත් සමඟ වාදක පිරිස මරු...සුභ අනාගතයකට ආසිරි..💗
ඇත්තටම ගොඩක් ස්තුතියි ජාතික රූපවාහිනියට මේවගේ වැඩසටහනක් නිර්මාණය කිරීම ගැන 💗❤️
පරම්පරා දෙකම එකතු උනාම පට්ටම පට්ට ❤️🔥
👌👌👌👌
2024 ත් අහන මන් වගේ තව අය ඉන්නවද ❤😊
👇
Innawa danuth ahanava
Me dan ahanawa 2024.10.31
Uwa 😮😅iiiioo😮😮😮😮😮ඔබ copy කරන සෑම වාක්‍යයක්ම clip එකක් ලෙසින් මෙහි දිස්වෙයි. එම clips එබීමෙන් වාක්‍යයම එකවර ලිවිය හැක.😮i😮😮😮😮😮😮😮😮😅😅😅😅😅oo😮😮😮😮😮😮iiu😮uuuuu😮😮iu😮ooopop😊
inno ammo Meka ahana eka nawaththanna ba me 3 weni para😂
Innawa ❤❤❤
වයසට යන එකත් ගැම්මක් කරගෙන.මරු නියමයි පට්ට .look එක නම් පට්ට.
😍 සේනානායක වේරලියද්ද + දමිත් අසංක + චාමර වීරසිංහ 😍
මේ තුන් දෙනා නැති ෂෝ එකක් නම් මෙලෝ රහක් නෑ...
මං ආසම කට හඬ සේනානායක වේරලියද්ද සර් ආදරෙයි ❤🎉
දීර්ඝායුෂ ලැබේවා ! ❤🎉
Woh editing 😳🔥🔥 සිංදුව Feel වෙන්න Edit කරන්න හැමෝටම බැ.. ❤🔥
පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
වැදි රජ සමගින් අවසැඟ
මනමේ කුමරිට රැවටුණ //
මනමෙ කුමරා මමයි නංගියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
ධනුදර වුණාට ඉහත සංදියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
පින් මන්ද රංග භූමියේ...
දුනු කඩු මොටදැයි ප්‍රේමෙට
වෙඬරු සදිසි උණු වෙන සිත් මිස //
තිරය මෑත් කරන වංගියේ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
අසිපත ගෙන නුඹ කොහි සැඟවුණිදෝ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
පින් මන්ද රංග භූමියේ
පෙම් බැන්ද සිංහ සීවලී
නුඹ මන්ද ලෙනෙන් පිට වෙලා ගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ
මං සිංහයාට බයයි නංගියේ ///
ජාතක රූපවාහිනිය මොකක් නැතත් ලංකාවේ සංගීතයට කරන සේවයට අපේ උත්තමාචාරය...❤❤❤
වේරලියද්ද සර්ගේ සින්දු අහන්න දැන් ඇබ්බැහි වෙලා ඒ සින්දු නම් මරූ සහ වේරලියද්ද සර් දැන් tamil නළුවෙක් වගේ ලස්සනයි .❤
මෙහෙම quality එකට වැඩ කරනවනම් හැමදාම රූපවාහිනී බලනවා 🔥❤️😍
ෆට්ට❤❤😊
දැන්නම් හඩට ගැලපෙන පෙනුම ❤️. ඉන්දියාවේ දමිල නලුවෙක් වගේ ❤️ සුභ පැතුම් සරිත් සුරිත් ඇතුලු සියලුදෙනාට ❤️
අසරණ වෙලා හිටියේ ශ්‍රී ලංකාවේ NO 1 acoustic නම් INFINITY ද ? THE NEWS ද ? කියලා හිතාගන්න බැරුව
දැන්නම් ❤💚🤘
1 . THE NEWS
2 . INFINITY
3. LINE ONE
4 . DADDY ❤❤🤜🤛
යුග දෙකක එකතුවක් මරු ගැලපීමක්...
එඩිටත් කැමරා ශොට් ටිකේ ඉදලා ඔක්කොම සුපිරී. බැකින් නම් කියලා වැඩක් නෑ ආයේ සුපිරී 👌👌👌👌
International level එකක් මෙච්චර කාලෙකට දැක්කපු පට්ටම music program එක ❤❤❤🔥
පරම්පරා දෙකක් එකතු උනානම ලස්සන දෙවල් එලියට එනවා
📷 , edit , sound , බැන්ඩ් එක පට්ට🔥🔥❤
දීර්ඝායුෂ ලැබේවා ඔබට..තවත් කාලයකට මිනිසුන්ව පිනවන්න හැකිවේවා.. #NEWS සුභ පැතුම් ඔබගේ ඉදිරි ගමනට 😘❤️🎉️🎉️
වේරලියද්දගෙ ලස්සන අම්මෝ 😮😮😎♥️♥️♥️♥️ සිංහයා වගේ
කියන්න වචන නෑ. ජාතික රූපවාහිනිය, news band, weraliyadda sir respect කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ මේ වැඩසටහන දිගටම ඕනි💯🙌💐
Isls
ආසාවෙන් බාලං හිටියෙ 👍 එල රුපවහිනි තරුන්‍ය තෙරුම් ගෙන තිබෙන්නවා waooow super
මෙ වචන ඇහෙනකොට හදවතට පුදූම හැගිමක් දැනෙනවා සත්තකින්ම සර් උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි ඔබ තුමා තිරච් කාලයක් ජිවත් වෙන්න ඔනි උතුම් දළදා හාමුදුරුවන්ගෙ පිහිටයි 🙏🙏
අමිමෝ මෙිකට දැන් මං ඇබිබැහි වෙලා...කලින් ඔින තරමි අහලා තියෙනවා ..ඒත් මෙික ගොඩක්ම ගති ❤️❤️❤️👍👍😎😮
me too
රජයේ චැනල් එකක් විදිහට ගැම්මක් තමා....පුද්ගලික මගුල්වලට..පදිරි වෙන්න එපා♥️♥️ ඔහොම යමු😋🤠..news බෑන්ඩ් එක ගැනත් කතා ඕනේ නෑනේ♥️😮💨😋
A wunata kollo denna genawe sirasa tv aken
පරම්පරා දෙකක සුපිරිම එකතුවක්
සිහිය ඇත්තෙම නෑ
නිවුස් කිව්වම කෝමත් සිහිය නෑ ❤️❤️❤️🎶❤️🤟
වේරලියද්දයන්ගෙ original සින්දුවයි, Voice Sri Lanka තිලිනගෙ version එකයි දෙකම එක වෙලාවෙ ලන්කාවෙ Trending වෙලා 😇😇
කාලෙත් එක්ක හැමදාම වෙනස් වුන තරුන වුන ගායකයෙක් සේනානායක වේරලියද්ද. look at his fashion sense. A great sri-Lankan asset !
සරිත් සුරිත් and the News Band එකේ මල්ලිලා set එක මේ සින්දුවට අලුත් පණක් දුන්නා😍❤️ ආපහු මේ යක්ඛ පුත්තු set එකත් එක්ක Coke Red program එක ඕනේ🔥🔥🔥
වේරලියද්ද වැඩ්ඩා ඕනෑම band එකක් එක්ක ඔට්ටුයි, එ වගේම band එකත් ඕනම singer කෙනෙක්ට top level best arrangement එක දෙනවා සුපිරිම වැඩ්ඩො ටිකක්
වෙරලියද්ද මහත්තයා ගේ කටහඩ නම් සුපිරියි . ඉස්සර හිටිය වේරලියද්ද ද කියලා හොයන්න බෑ. දැන් හරිම ලස්සන වෙලා. ඔබ තුමාට දීර්ඝආයුෂ ලැබේවා .♥️♥️♥️♥️
මේ ලංකාවෙ BAND එකක් ද ?
නැත්නම් MAROON 5 ල වෙස්වලාගෙන ඇවිත් PLAY කරනවද ලංකාවෙ?
මේක නම් කියන්න වචන නෑ BAND එකේ සිංලුම දෙනාට හිස නමා ආචාර්ය කරනව.
ඒ වගේම LEGENDARY ARTISTS SENANAYAKA මහත්මයා ගන නම් ඉතිං කියන්න දෙයක් නෑ නෙ. වැඩ්ඩා කියල කවුරුත් දන්නවනෙ ❤️🔥🔥
මැන්ඩලින් පාර්ට් එක විතරක් 10 පාරකට වඩා ඇහුවා 😍 පිස්සුවක්ම තමයි 😍❤️❤️❤️
වැඩිහිටියෙක් උ රුපවාහිනිය. හදවතින්ම රසවින්දනයේ මිත්‍රත්වය වෙනුවෙන් ස්තුතිය .
2024 ඉස්සරලම බලන කට්ටිය මේ පැත්තට 🤝😍💚
2024, 03. 21 ahngamn me❤
Math 03 22 ahanagmn 🥰
3.22
Math danui ahanne
2024.5.29❤❤❤
Auto tune වලින් ගොඩයන ගායකයන් බිහිවෙන වෙලාවක කට ඇරලා මයික් නැතුව ඕනම වෙිදිකාවක් හොලවන්න සිංදු කියන්න වේරලියද්ද මහත්තයට තාම පුලුවන්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි..!❤️ sarith surith good job guys..!🙏🙏
සිරා කතාව😘😘
Aniwa 🤘🏽🌛🖤
රූපවාහිනී සුපිරිම සුපිරිය
මරු
suggest වෙලා තිබුණු මේ වීඩියෝ එක click කරේ නම් වේරලියද්ද බොස්ගේ රැවුල දැකලා. ඔය වගේ රැවුලක් වවන්න පුළුවන් කම තියාගෙන ද මෙච්චර කල් full shave කරගෙන හිටියේ?
සින්දුව ගැන කියලා වැඩක් නැහැ. ඇරේන්ජ්මන්ට් එක සුපිරි. ජය වේවා!
අඩේ මාත්
සිරාවට රැවුල දැකලා මාත් ආවෙ. 💙👌
වැව් බැදි රාජ්‍යයෙන්....ලන්කාවම හොල්ලන....බර අවිය....(සේනානායක වේරලියද්ද..) සර්..❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🥰🥰
මේකට නම් අනිවාරෙන් සතියක් අැතුළත 1M+ views තියෙන්නම ඕන😍😍..Cause they deserve it,You guys rocked it #NEWS ❤❤❤🔥🔥🔥
Stil not
@@kaudaraka2460 Wish they'd get it soonerly🤗❤️
oya harine nangi
🙂🔥
Already 2M
අර සිංදුව පොඩි කොටසක්...
තුන් හෙලේ ගිනි අවුලා මුලු රටටම ඇරියා....😥😥😥
😁😁😁👍👍👍
Methana desapalanaya katha karana thenak nemei. Thun heleta aurudu 73 thisse rata karapu okkoma eriya. Desapalana wahal manasikathwayen midila yatharthaya therumganin. Desapalanaya katha karana thenakata gihin oka kiyahan wahalo
🤬🤬🤬
@@arunapriyantha7314 නිකමට දාන්නේ මේ මහත්තයා මගේ comment එක අස්සේ comment එකක් දාපු නිසා...
සිංදු කියන්න නටන්න විනොද වෙන්න ඔනි...ඒකට අපිට අපේ කියලා රටක් තියෙන්න ඔනි...
ගායකයෙක් කියන්නෙ ස්වාදීන කෙනෙක්...ක්‍රීඩකයෙක් කියන්නෙත් එහෙමයි මම දන්න විදිහට...
මිනිසුන්ව තමන්ගේ ජන්ප්‍රියත්වයෙන් මුලා කරනවා නම් ඒ කෙනා වෘත්තිය පරිහානියට ලක්වෙනවා...විව්චනයට ලක්වෙනවා...ඒක වෙන්න ඔනි....
ඒ දෙවල් වලට වගකීම ගන්න වෙනවා....එහෙම නිකං වගකීමෙන් නිදහස් උන උන් නිසා තමයි මේ තත්වය රටට උදා වී තිබෙන්නේ....
කාගේ හරි මුදලකට කාගේ හරි වහසි බසකට මුලා වී මුලු රටක් ජාතියක් අගාදායකට ඇද දමනවා...
ඔහු මම ප්‍රිය කරන ගායකයෙක්....
ඒ නමුත් මම ඔහුගේ වහලෙක් නොවෙයි...ඒ ඔහුගේ වෘත්තිය ...👍
ඒ වගෙම දේශපාලකයන්ගේ මුදල් ලාබ ලබාගෙන උංට කඩේ යන උං දැනගන්න ඔනි...ඒ දේශපාලනය කියන්නේ ගරු සේවයක් රටට කරන ....👍👍
ඔයාට comment කරන්න ඔනි උනාම ඒ අදහස වෙන තීරුවක ලියගන්න...
මේ මගේ අදහස....👍👍👍
ඒ වගෙම මම අපේ රට වගෙම රටවල් කීපයකම අත්දැකීම් ඇති කෙනෙක්....නමුත් .මම ශ්‍රී ලාංකිකයෙක්....✊✊✊
ගලෙන්බිදුනුවැව ගැම්මක් තමා ඉතින්❤️❤️❤️
වෙරලියද්ද දැන් ලස්සනයි ඒක මාර ලස්සන ලුක් එකක් ආයෙ ආයෙත් බලන්න හිතෙන තරමට පට්ට ලස්සනයි සුපිරි සුපිරිම තමයි
සරිත් සුරිත් බුදු සරණයි පුතාලා ඔයාලා දෙන්නා ඇතුළු ඔක්කොටොම ❤❤❤
පෞද්ගලික දැනුම් දෙන්න ක්‍රමයක්නැ,ආසම හඩක්💛 ආයෙ සල්ලිමත්තෙ කඩෙි යන්න එපා මෙික දකින අනිත් කලාකරුවොත්..අපි ආදරෙ ඔබලාගෙ ඒ ඒ දක්ෂතාවට මිස ඔබලාගෙ යටිහිතට නොවෙි
Senanayaka weraliyadda❤
යකෝ මේ තරම් Quality යක්🥺.මේ තරම් Feel වෙන්නේ Camera angels ටිකයි Audio එකයි Performance එකයි අපිට රහ වෙන විදියටම ගලපලා ගේම ගහන නිසා❤️🔥.Good job all of you 🤘🔥
පට්ටම වොයිස් එකක් ❤
ජාතික රූපවාහිනිය ගැන තියෙන ආත්මීය බැඳීමක්..❤️❤️😍 පොඩිකාලෙ හිත පිරෙන්න කාටූන් බැලුවා, ටෙලිනාට්‍ය බැලුවා, දැන් ආයෙත් ඇබ්බැහි වෙල Roo tunes channel එක පස්සෙමයි..
මේ පොරගෙ වොයිස් එකෙන් inspire උන කොච්චර දක්ශ ගායකයො ආවද ? මේ ඩයල් එක අනිත් පරන ගායකයො තරම් දරුනු කේස් දැම්මෙ නෑ අලුත් අයට respect 💖
Superb... ජාතික රූපවාහිනියටත් Trending එන්න නම් මේ වගේ වැඩසටහන් කරන්න වෙනවා.. රජයට කඩේ යනවා ට වඩා ඒක සුපිරි...🥰🥰 You tube එකෙන් ජාතික රූපවාහිනියේ වැඩසටහනක් බලන පළමු අවස්ථාව...
සුපිරිම සංගීත වැඩසටහනක් 👍🏼🤝👏🥰💪👊
තවත් මේ වගේ වැඩසටහන් කරන්න ජාතික රූපවාහිනීයට ජයෙන් ජය❤️💥🥳🙏
2024 අහන අය කෝ 😂❤😮😅
Me inne.
Inoo
Me inne
😁😁😁
Me innoo😅
මා කවදාවත් දැකලා සේනානායක වේරලියද්ද ඔය විදියට බැකින් කරනකොට බැන්ඩ් එක දිහා බලන් ඉන්නවා... එ කියන්නේ බැන්ඩ් එක ගැන අහන්න දෙයක් නෑ💖💖💖👍
Music is just outstanding 💝
yap
Yes this true
ගැම්මක් රූපවාහිනී
පට්ටම කැමරා ඈන්ගල් ටික 😍
🔥
Bass guitarist 😍.. Love from Kerala, India
ෆට්ට 🔥🔥🔥🔥🔥
මේ හඬ අපේ රටට තවත් සුපිරිම ගායකයො ටිකක් බිහිකරන්න අඩිතාලමක් උනා
🎶 චාමර, දමිත්, සුමිත්, සම්පත් අනුරුද්ධ, ගයාන් සඳකැලුම් 🎶
අමෝ ♥️🌸 වේරලියද්ද මහත්තයාගේ හැඩ 👌👍
රූපවාහිනී පිස්සුවක් හොදේ .... වැඩ්ඩෝ තමා ඔක්කොම....❤️❤️❤️❤️
Infinite , news , wayo, ආසම තුන ආයෙ වෙන නැ ඉතින්😏❤️ කොහොමද මෙක සහරා ෆ්ලෑස් වගෙ බෑන්ඩ් එක්කින් ගැහුවනම්😂
ඒ කටහඩ එක්ක සරිත් සුරිත් music සෙට් උනාම ඒ සිංදුවල අමුතුම ගැම්මක් තියෙනවා ❤️🔥💞
Ruu tunes nm News thamai ❤❤❤..replaces ba wen mukut ✌😇
Hadawathe artist la ekka Hadawathe Band ek ❤❤
වෙරළියද්ද අයිය නළුවෙක් වගේ. තරැණ වෙලා .
❤
රත්නපුර නෙහ් 🤔
වේරලියද්ද අම්මො ගැම්මක් ඕමම ඉනවනම් වේදිකාවලදිත් ඉන්න ල්ස්සන කොල්ලවගේ
රැවුලක් නෙමෙයි යකෝ ඒකනම් පිස්සුවක්.😮😍😍
අපිට ආඩමම්බර විය හැක්කේ මෙවන් ගායක්කයන්
නිසා ❤️❤️❤️💞🙏
නියමයි කොල්ලෝ උඹලා තමයි හොදටම කරේ ....👏👏👏
මේක තවත් එක් සින්දුවක් නිමි....
මේවා ලේසියට ගන්නත් එපා..
0:14 he knows exactly what comes next❤️🔥
මේක පිස්සුවක් විනාසකාරී😍❤️❤️