You are so sensational . you love your mam very much ,I personally know it . And you dad too. I know how much you did to save your dad. You sings the real story behind you specially about the mam- I love Sangeeth your singing as a friend . I don't know you remember me. Dr. Wasantha
පොඩ්කලේ ආසාවෙන් අහපු සිංදු සංගිත්ගෙ සිදුංවලට තාමත් ආසයි❤️
0:01 gaayen mn mudawala
4:47 Mal perahara
9:35 Lassana lassana mage adariye
13:10 Adare wadii obata wenadatath wadaa
16:25 Seela andama
20:33 Lamaa thani
24:32 Ammaa
සංගීත් විජේසූරිය
සංගීත් විජේසූරිය 6:46 6:46
අවුරුදු 5ට විතර පස්සෙ ආයෙ අහම්බෙන් අහන්න හම්බවුනේ මේ සින්දු ටික. ඒ කාලටත් වඩා පිස්සුවක් දැන්නම් මේව අහද්දි. වෙනම ලෝකෙකට යනව ❤
Sira kathwa
🤟😁❤️
එහමද
ම්න් ඇහුවද🥰🥰
❤️🩹❤️🩹❤️🩹❤️🩹❤️🩹
🧡🥺සංගිත් අයියට ආදරෙ අය මෙ කොනාට 🧡🥺😌🙈
ආදරෙයි හැබැයි konata enna be😂
ඉස්සර බැටරි කැසට් එකේ මේවා ගියා එතකොට මන් පොඩි දැන් ඉන්න පොඩි උනට ආසාවට අහන්න රෙඩියෝ එකෙ යන් නෑ දැන් මේවා
Me sinduwala thiyena රසය mage වයසේ godak kattiyata දැනෙන්නේ na un godak ahanne හොටු පෙරාගෙන අඩන සින්දු
Yes.........
Acsept
0:08 - ගායෙන් මන් මුදවලා..
4:53 - මල් පෙරහැර ...
9:36 - ලස්සන ලස්සන ..
13:13 - ආදරේ වැඩීයි ඔබට..
16:30 - සේල ඇන්දම...
20:35 - ලමාතැනී...
24:35 - අම්මා..
🥰
Good job
Thank you
👍💖
❤️
❤️ මේ සින්දු ටික ඔක්කොම කටපාඩම් වෙද්දි මම පහ වසරේ 🙈 තාමත් අද වගේ සින්දු ටික මතකයි.....
💗
😎😎 ගැම්මක් තමා ඉතින්
එහෙනමි මේ වෙනකොට ඔයා ඉන්නේ බැදලා 😄
@@PrabathPhotography 😂😁
සිරාම වැඩ්ඩෙක් තමා ඈ,සින්දු කියන්න පුලුවන්ද?👌👌💪💪
බෝසත් කම තවරලා ලාලිත්‍ය මතු කලා කාටවත් වැඩි ආදරේක ගිල්වලා..❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏
❤️
❤
සනිපද ඉන්න කාලෙ ආසම ගායකය සංගීත අධයක්ෂවරයා ආදරනීය සංගීත් සර් තවමත් අපි ආදරෙයි තෙරැවන් සරනයි සංගීත් අයියෙ ආයුෂ වැඩි වේවා 🙏🙏
Hadawatha sangiith aiye ubata adarei godaaaaaaaaaaaaaaaaaaaaaaaaaak ela
හෙඩ් සෙට් එකෙන් අහනකොට කනට දැනෙන සනීපේ කියලා ඉවර කරන්න බෑ
මම මේ සින්දු අහනකොට හෙනම පොඩී.. අදටත් මම අතීතෙ ඉඳන් ආදරේ කරන. ඒ වගේම ආසාවෙන් අහන සින්දු ටිකක් 💪😍
❤️
Dooooo
මෙ වගෙ සිංදු අය අපිට අහන් ලැබෙන්නේ නැහැ සංගිත් මහත්තයට ගොඩක් පිං අපි වින්දා හොඳට සතුටින් ,දුකයි දැන් .
පොඩි කාලෙට ආයෙත් ගියා ❤️💞 බෆල් එකට කන ඔබාගෙන අහපු සින්දු මේ. පට්ට ලස්සනයි අනෙ.
thama kana ahenawada ?
මම මේ කැසට් විකුණලා තියෙන සෑහෙන ප්‍රමාණයක්.තවමත් ආදරය කරනවා ඒ අතීතයට.
දැනටත් පිස්සු වෙන් වගේ අහන්නවා
💗💗💗
Hnhfbsiygs
කවදාවත් ඇහුවට එපාවෙන්නේ නැති සින්දු❤️🙂
😊😊😊
😊😊
හදවතේ ගායකයා සන්ගීත් අයියා කියන කට්ටිය කෝ බලන්න
❤️
මම🥺❤️❤️❤️❤️
මත් කැමති ගායකයේක්. ❤❤❤❤❤❤💯💯💯
චාමර වීරසිංහ නෙවේද?
අනිවාරෙන් .... හදවතේ ගායකයා 💖💖💖💖
Sangith aiya kiyanne niyama gayakayek eyage sithum pathum walata ashai yaluwa
මේ ලස්සන ලොවපුරා මා එක්කම සැරිසරා ජිවත්වෙන කාලේ තාලේ හුරු කලා....
මාරම unique ලස්සන කටහඩක්.... හිත මාර විදිහට නිවෙනවා.... 🤗
2024/05 හැමදාමත් ජනප්‍රිය සිංදු...👍
Jiwath walata yahapath adahas dena watina githa aththatama..theruwan saranai ..🌼obthumata..
2024ත් අහන කට්ටිය ඉන්නවද ❤
😍
Boz
Hmm😊
Hmmm😊😊😊😊
Oo
පොඩි කාලෙ ගොඩක් ආසාවෙන් අහපු සිංදු තාමත් එහෙමයි 🖤❤ සංගීත් අයියා 🤩
මෙච්චර ලස්සන සිංදු ටිකකට Comment එකක් නොදා ඉන්න හිතෙන්නේ නෑ .ආදරෙයි හැමදාම මේ සිංදු වලට ඉස්සර chart show බලල සිංදු Select කරපු අපේ හදවතේ හැමදාම රැදි සිංදු සංගීත් සර් ආදරෙයි ඔබට නිරෝගී සුවය ලැබේවා ❤❤❤❤❤❤
සුපිරියක් කොච්චර ඇහුවත් එපාවෙන්නේ නැති අයකෝ 😍🥰
අවුරුද්ද මතක් නෑ. කරාපිටිය මෙඩිකල් ෆැකල්ටි ඔඩිටෝරියම් එකේ තිබුනා "නෙත් fm" show එකක්. බැක් කරේ සංගීත් ප්රමුඛ සනිධපද , වායෝද කියල මතක නෑ. අමරසිරි පීරිස් මහත්මයා කොළඹ show එකකට ගිහින් ටැෆික් වලට අහුවෙලා එනකොට 9.30 , 10 විතර උනා. ඒ වෙනකම් කිසිම ලෝබකමක් නැතුව සංගීත රසයම අපිට නොඅඩුව ලබාදුන්නා. ආදරෙයි සංගීත් ප්රමුඛ කණ්ඩායමට. එදා තමයි මම දැකපු විඳපු සුපිරිම musical show එක රසවින්දේ. එහි පූර්ණ ගෞරවය අමරසිරි පීරිස්ටත් හිමි විය යුතුයි😂 එතුමා පරක්කු උනේ නැත්නම් අපිට සංගීත්ලගේ "වැඩ" බලන්න වෙන්නෙ නෑ...😅😅😅😅.
මේ සිංදු ටික අහද්දි මන් 2 වසරේ තවත් අහනව ඒ සිංදු ඒතරන් ලස්සනයි 💓
අකෝස්ටික් රහට ආස අය මේ කොනට 👍🙂
💗
එකෙන්ම💯♥️
😙👌
මරූ 😚😍
@@classic7140ppppl-l
කාලයක් පිස්සුවෙන් අහපු සින්දු 😻🥰
💗💗💗
2022 තමත් අසවෙන් අහන අසම සිංදූ ටිකක් ❤️🥺
A
මාත් මෙ අහන ගමං බන් 🤭❤️
❤️
AI mn 🥺
2023th
ඔක්කෝම ටික කට පාඩම් ඒ වගේමයි අදටත් මේ සිංදු අහනකෝට පළවසේ දැනුන දේ ඒ විදිහටම දැනේනවා.... 🤤🤤🤤🥴🥴🥰🥰😍😍
💗💗💗
ගොඩක් ලස්සනයි අනේ..😍😘❤️කටහඩනම් භාවනාවක් ආශිර්වාදයක් 🙏තෙරුවන් සරණයි 🙏
Beutiful willing to listen again and again
ගායෙන් මන් මුදවලා සීල්ර්න් අග තැන් කරා...❤️👣
💗
Amuthu hegimak denenawa rasawididdi
2024 Ahana set eka ko 😍♥️
Sangeeth aiya kohomath wedek.... mage favorite singer ❤️
💗💗💗
2023 තාම අහනව 🥰මට 18යි මගෙ අයියත් චූටි කාලෙ අහපු ලස්සනම සිංදු ටිකක්ලු 🥰
සනිධප මියුසිකල් පිස්සුවක් අපිට තිබුන කාලේ...🤗🤗🤗
මං කැමතිම ගායකයා.......🥺❤️❤️❤️❤️❤️ආදරෙයී
අම්මෝ අසාම සින්දු ටිකක් තමා 😍
💗💗💗
Akenma
පොඩි කාලෙ අහපු ලස්සන සිංදු ටිකක්.අහද්දී මාරම අමුතු හැගීමක් දැනෙන්නේ
සඳ රැජිනිය වඩිනා සේ දුටිමී
හිත ඇතුලෙන් පන්තේරූ නැටුම් නටමී....
❤️
කොච්චර පරණ උනත් එදා වගේම අදත් අහනවා . ආසම සින්දු ටිකක්. දැන් අහද්දිත් ආයේ අතීතයට යනවා .
Ha
2023 තාම අහන ආසම සින්දු ටිකක්♥️🎧
හදවතේ ගායකයෙක් තමයි ඉතිං සුභ පතනව ඔයාට හැමදාමත් ජයෙන් ජයම වේවා කියල..... ❤❤❤❤❤❤
සුපිරි සුපිරි අය කියන්න වචන නෑ 😍😍😍😍😍😍😍😍😍 ලමාතැනි 🤩🤩🤩🤩🤩🤩🙏☺️
💗
අන්න numbers❤️❤️
පිස්සුවක් බන් කොච්චර අහුවත් එපා වෙන්නේනෑ..🤩🤩
💗
Wow
Sangeeth ayya mage bokka adarei hadawatha palenna ummma
චාමර වීරසිංහ සහා මෙයා තමා හිතට වදින විදියට සින්දු කියන්නෙ ❤😌
Sira
Mara lassana katahadak thiyenne aiye fatta hode
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සුපිරිම 🎶 සින්දු 🎶 මෙව්වා නම් ... ♥️♥️♥️♥️♥️♥️
මේ සින්දු ටික.ආයෙත් ඒකාලෙට ගෙනිච්චා tnx👍😀🍁මුලින්ම ඇහුවෙ කැසට් එකෙන්
සනිධප ලස්සනම කාලෙ.
💗
Mage hithe inna hodama sigerslagen kenek thmai sangeeth.
චූටි කාලෙ අහපු සින්දුවලට තාම ආදරෙයි❤️🤟
Sangeeth means sangeeth no one can replace him❤ lamathani @dan di pin di
නියමයි තවත් මේවගේ සිංදූ නිර්මාණය වෙන්නයි ඕන,👍👍👍👍👍👍👍👍👍👍
❤️
මාර ලස්සන සිංදු ටිකක්❤️ අ කටහඩ මරු 😍
ආදරෙයි හැමදාමත් සංගීත් අයියේ අපි ඔබතුමාට.
Sanjeeth කියන්නෙ භාවනාවක් තමා ❤️❤️.
සංගීත් බං
මම තවත් ආසම ගායකයෙක් තමා මේ ආදරෙයි සංගීත් අයියා❤❤❤❤
I love this all songss.... ♥️♥️♥️♥️🖤🖤🖤🖤
💗💗💗
❤️
සින්දු විතරක් නොවේ හදවතත් ලස්සනයි ඔයාගෙ මල්ලි . තෙරුවන් සරණයි ඔයාට.💕💕💕
කට හඩ 🎼🎵🎶🎤🎧🎸🎹🎤🎧🔊📯 පිස්සුවක්😍😘😘😘😘😘😘😘😘😘
අැත්තටම හදවතට ගිිත කියපු වෙනස්විදියේ ගායකයෙක්.හරිඅපුරුගායකයෙක්.හදවතින්ම සුබපතමි.ජයවේවා.😊❤
හරි ලස්සනයි sangee
යලුවෝ හැමෝම එන්න මගේ පැත්තේ ලස්සන සිංදුවක් අහලා බලන්න
💗💗💗
💗💗💗
Ela 💗
සුපිරියක් තමයි කියන්න වචන නැ.✨️💖👽
❤️👍
@@gameworld-g8e අමරබන්දු
Lovely selection ❤️🙌 I enjoyed it 👍
සුපිරිම voice එකක් ඒක😘😘
💗
2001 අහන උන් මේ කොනට 🥹✨❤️ භාවනාවක් වගේ වෙනම ලෝකයක් කරා ගෙන යනවා මේ සින්දු 🥹✨❤️🌸
ලස්සන වැඩක්❤️
Thanak you 💗
You are so sensational . you love your mam very much ,I personally know it . And you dad too. I know how much you did to save your dad. You sings the real story behind you specially about the mam-
I love Sangeeth your singing as a friend . I don't know you remember me. Dr. Wasantha
ළමාතැනී 🥺❤️
💗
ආදරෙයි
Very good sangeeth
💗
ඒකනම් පිස්සුවක්😍
💗💗💗
ආසම ලිස්ට් එකෙ උඩින්ම තියෙන සින්දු ටිකක් ❤✌
💗
ජීවත්වන කාලේ තාලේ හුරුකළා...
❤️
Sangithfa hada mga athmayama hira krla thiyrnna .ahapu layanvitha hada .dirgausha lebewa mithura ....❤❤❤❤❤❤❤❤
හදවතේ ගායකයා 💖
chamara weerasinghe hadawathe gayakaya...
සංගිත් කියන්නේ වෙනම ලෙවල් එකක් ගායනා කරපු හැම ගීතයක්ම ලස්සනයි
හදවතේ❤️❤️ගායකයා..සංගීත්👊👊
You are a real artist. There are bold headed men but not artists. This COVID thought them not to cheat people with bad performance.
💗
2024 තාම අහන අය මේ කොනට..♥️😍
🤟
april 13😌
🎉🎉🎉🎉🎉❤❤❤
Meya dena dee🎉🎉🎉❤🎉🎉🎉
❤
ගායෙන් මා මුදවලා .මේ ඇත්තටම අපේ අම්මයි මායි ❤.
Perfect....sangeeth always....
❤️❤️❤️
කැසට් පි්ස් වලින් මුලින් මෙි ගිත ඇසුවෙි දැන් එ වගේම අදරේයි ❤❤❤
Ela vadak.patta💪💪👍👍👍
Thank you 💗
ශ්‍රී ලංකා මහ බැංකුව සහ සංගීතය
තව ඔනේ❤
💗
Hmm
ලස්සන සිංදු ටිකක් thank you
ඒකනම් පහර 🤩🤩😘👌👌✌️✌️
💗
මගේ හදවතේ ගායකයා සංගීත් අයියා
මාරම ලස්සනයි ❤
Monawa unath aiye mewa thama niyama sindu.....
එදා ඉඳන් අහන අම්මා ගැන රසවිඳින සින්දුවක් වගෙ බාවනවක්
කාලයක් තිබ්බා සනිධප එක්ක ස්ටේජ් නැගලා මේ සිංදු ටික කියලා ඕඩියන්ස් එක හොල්ලපු🖤ආයි එහෙම කාලයක් එන්නෙ නෑ..ඇති වෙන හැමදේම නැතිවෙනවා කියලා හිතහදාගන්නවා😓
දැන් තියෙන ඒවාට මේවාට ලං වෙම්නවත් බෑ 💪
❤️
Absolutly