පිනි විසිරෙන විට වටහා ගනු මැන. දෙනෙතින් කදුලැලි ගලන තරම්.. රැහැයි හඩන විට හඳුනාගනු මැන.. රෑතුන් යාමේ හඬන හැඬුම්...i don't know why "nandamalani" makes me feel like I have lost someone who I've never had.😕😕😕
I get goosebumps listening to this song. Beautiful and a memorable melody. Voice of Dr. Nanda Malini is so heart touching. Deep respect and love from India..
samahara api asama sindu wala original eka tharam monawath wadinne na.. eka theeranaya wenne apita e sinduwa kochchchara sameepada, api e sinduwe siyum than kochchchara rasa widala thiyanawa da kiyana ekath ekka..😊😉
Starting from "Hada Hami" 36 years I have listened to Nanda Nanda and she never disappointed us. Dear sir and the lady thank you so much for everything you have given to Sri Lanka. ❤❤❤
2000 පස්සේ ඉපදුනු තාමත් මේ සින්දු වලට ආදරේ සෙට් එක 👉❤️
❤
🥰
❤❤
2005 😘😘😘😘😘😘ආදරෙයි නන්දා මාලනියට මහගොඩාක් මමනම්
😊
මේකප් නෑ...කොන්ඩ විලාසිතා නෑ...ඇඳුම් විලාසිතා නෑ...අදටත් ඔබගේ සිංදුවලට ප්‍රේක්ෂකයන් ලක්ශ ගනනින් ...ගීත ලොවේ වැඩකාරීය...♥️♥️♥️
අනිවාර්යයෙන්ම
O
Uparema cham.
Aniwarayenma
@@luckyshaluckysha5521 ඟගඟ
ඔස්තාර්ලා මොනවා කිව්වත් ආචාර්ය රෝහණ වීරසිංහ කියන්නේ මේ ලස්සන රටේ බිහිවුන උත්තම වස්තුවක්.
sahathika attha
ආචාර්ය රෝහණ වීරසිංහ තමා බං එකම ඔස්තාර්. වෙන නෑ....
වෙන ඔස්තාර්ලා කියලා තියෙනවා සිංදුවේ රසය මරලා කියලා.අතිපණ්ඩිත ගොබ්බ රැලක්
@@charithjayawardena6770 FB gobbans and 99 data card heros
Aniwa♥️🤩
2000 ට කලින් ඉපදුනු තාමත් මේ සින්දු වලට ආදරේ සෙට් එක 👉❤️
1994 01 09
Adarei bro
1980 ❤
@@darshanawickramatunga aiuto qayasai ne kamak ne❤️💕
1991
නන්දා මාලනිය එක්ක දැන් ඉන්න කිසිම ගායිකාවට හැරෙන්න තියා අහලකවත් තියන්න බෑ. අපේ රටට බිහිවුන විශිෂ්ටතම ගායිකාව. එතුමිය චිරාත් කාලයක් සුවෙන් සතුටින් ඉන්න ඕන.
A kathawa 💯
Nihalnelsan
Aththenma
💜
@@Champika_Eranjeewa 🖖
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...//
පිණි විසිරෙන විට වටහා ගනු මැන
දෙනෙතින් කඳුළැලි ගළන තරම්...
රෑහි හඬන විට හඳුනා ගනු මැන
රෑ තුන් යාමේ හඬන හැඩුම්...
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ...
සුළඟ නොවේ මේ පාවී එන්නේ
කුටියක සිරවී හෙලන සුසුම්...
අතු අග පරවී බිමට වැටෙන්නේ
සමනොල යුගයක පිපුණු කුසුම්...
තරුද නිදන මහ රෑ...
නිදමි මහද නිදි නෑ...
මතක පොතේ කඳුළින් කටු ගෑ
කවි කියවෙයි මහ රෑ... 😍💖
Thanks god bless
❤❤❤❤
හැමදාම මේක අහල නිදාගන්නෙ.🙂❤🥰
කිසිදා අනුකරණය කල නොහැකි හඬක්, තව දශක ගනනාවක් පුරා මේ හඬ රැව් පිළි රැව් දේවි දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා ඔබතුමියට
samanalee fonsekata witharai 99.9% e widiyatama kiyanna puluwan ekama kena..
තරුණ ගායන වෘන්දය දෙස ඇය හෙලන දයාව වෑහෙන බැල්ම අපට පවසන්නේ ඇගේ අසීමිත මුදිතා ගුණය යි
ekanam aththa.
🙏
මුදිතා ගුණය ගැන දැනගන්න තිබුනා මෙයාගේ නුගේගොඩ සංගීත පන්තියට ගිහිල්ල තිබුන නම්... 😆😆😆😆
@@indikamarambe ඇයි එහෙම කියන්නේ🙄
වසයි ඔහොම හිටියට අර කොල්ලෙක් මෙයාගෙ සින්දු කියන්න පටන් අරන් මතකද
මටනම් ලල් ලල් ලා ගැලපෙනවා වගේ..6/7 පාරකට වඩා ඇහුවා..ඒ තරම් හිතට වදිනවා අපෙ ගීත කෝකිලාවියගේ හඩ...💖
ඔයාට මියුසික් දැනුම නෑ 😂😂
@@බාස්-ග1ච ඒකට තමා මම හිතන්නේ රසවින්දනය කියන්නේ.. කෙසේ වෙතත් ආචාර්ය රෝහණ වීරසිංහ මහාතාට වඩා ඔයාට තියෙන සංගීත දැනුම ගැන සතුටුයි...🤣
මං හිතන්නෙ මෙතන ඉන්න හොදම රසිකය. හොද රසඥතාවක් තියන බව ඔප්පු වෙනවා.🤣🤣🤣
@@rainbowarts3759 yes u R correct.... anyway very diplomatically commenting.... Good luck
Gration ananda s original alap cant be matched
ඒ හඬේ පෞරුෂය එදා වගේමයි! නිදුක් නිරෝගී වේවා හෙළ ගී කෝකිලාවියට!
Mother mother Mothers sinhala songs mother
❤❤❤❤🙏
2000 න් පස්සෙ අපේත් ආසම සින්දු තමයි මේ ♥️
Siraaa❤️❤️
Yes of course. No generation gap.new generation now value of seniors. Excellent thought. Stay safe budusaranai
❤❤
අනිවා🔥♥
ස්තූති රෝහණ වීරසිංහ සර් ඇතුළු සියලු දෙනාට.. සුභ උපන්දිනයක් ආදරණීය නන්දා මිස්❤️
Chorus👌👌👌👌
no arguments he is the legend
තුන් සිත කම්පනය කරන හෙල සංගීතයේ එකම හඬ.... දීර්ඝායුෂ වේවා
අති විශිෂ්ඨයි නන්දා මාලනි මහත්මිය. ඔබ තුමියට නිදුක් නිරෝගි සුවයත්, දීර්ඝායුෂත් ලැබේවා 🙏
2000ට පස්සෙ ඉපදිලත් මේ සින්දු හොය හොය අහන අය කෝ
❤
🤩 නන්දා මාලිනියන්ව දකින්න ලැබීමත් සතුටක් ❤️
හැමදාම අහන සින්දු.කවදාවත් වයසට යන්නේ නෑ
කොපමන වතාවක් රස විනදත් එපා නොවන ගීතයක්..!
මටනං මගෙ අම්ම වගේ.....හරිම සිරියාවන්තයි...දැක්කත් ඇති...❤️❤️
❤❤❤❤
❤
ප්‍රිය නන්දා මාලිනියනි ,ඔබේ මධුර හඬ නව සංගීත සංයෝජනයක් සමග ඇසුනේ බොහෝ කාලයකට පස්සේ කියල මට හිතෙනවා .
ඔබලා වැනි වටිනා දැවැන්තයන් නිහඬව සිටීම මේ රටේ රසිකයනට කරන අපරාධයක් .වචනය සාහසික වුනත් ඒක තමා කටුක ඇත්ත .
රටේ ජනතාවගේ උසස් රස වින්දනය මොට කරනා ගොබ්බ රැලක් සංගීත ක්ෂේත්රය සහ සියලුම රූපවාහිනී ගුවන්විදුලි නාලිකා අරක්ගෙන හමාරයි .
මෙය මහා අපරාධයක් නොවන්නේ කෙසේද ? එදා පවන සංගීත ප්‍රසංගයෙන් රටක මිනිසුන්ගේ මතවාද වෙනස් කරමින් රටක් අවදිකළ ඔබ ගේ නිහඬතාවය අපට මහා වේදනාවකි ...අලුත් පරපුරේ සැබෑ දක්ෂයින් නිර්මාණකරුවන් සමගින් පෙරට එන්න ....එය රට වෙනුවෙන් කරන සංවේදී ඉල්ලීමකි
It's true dear.
ruclips.net/video/T8OBDO-pbDM/видео.html
ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ මේ බණ ටික විවේකීව හොදින් අහල අවබෝධ කරගත්තොත්.....
Well said. Respect 👍
Unlike කරපු අය අනිවාර්යෙන්ම 2000න් පස්සේ ඉපදුන අය වෙන්න ඕන. කමක් නෑ 297යිනේ.
දීර්ඝායුෂ ලැබේවා මැතිණියනි ,සුබ උපන් දිනක් වේවා !!!! . හතු පිපෙන්නා සේ බිහිවනෙ යූ ටියුබ් නාලිකා අතරේ අර්ථවත් දෙයක් අපිට ලැබීමත් සතුටුයි . සුබ පැතුම් ....
අනිවාර්යයෙන්ම
ස්වේත රාත්‍රී ය රත්නපුරේ දී අපි බැලුවේ යන්තමට. හිරවෙලා ඒ තරම් ඇයට ආදරෙයි මිනිසුන් . ආපහු ප්‍රසංගය ගේනවා නම් ගොඩක් හොඳයි
සුලග නොවෙ මේ පාවී එන්නෙ කුටියක සිරවී හෙලන සුසුම්..අතු අග පරවී බිමට වැටෙන්නේ සමනළ යුගයක පිපුනු කුසුම්...
🖤🖤🖤
මමත් මේ සින්දුවේ ආසම ටික
ruclips.net/video/T8OBDO-pbDM/видео.html
ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ මේ බණ ටික විවේකීව හොදින් අහල අවබෝධ කරගත්තොත්......
ආසම ටික♥️
@@rohanasarath2190පිස්සුද බං
අපූරු හඬ සුසංයෝගයක් 🖤
සින්දුවක් හදවතට දැනෙන්නට එහි පසුබිම බෙහෙවින් බලපානවා....මන් දන්නේ නැ කවුද මේ පසුබිම් නිර්මාණය කරන්නේ කියලා ...කවුරු උනත් රෝහන වීරසිංහ මහත්මයා කරන මේ cover song ඒ වැඩේ නම් නියමෙට කරලා තියනවා ...💟💟
උදා : ප්‍රේමයේ මන්දහාසිනි (මිහිදු)
වලාතීරයෙන් එහා(සිව්මිනි)
පිනි විසිරෙන විට වටහා ගනු මැන.
දෙනෙතින් කදුලැලි ගලන තරම්..
රැහැයි හඩන විට හඳුනාගනු මැන..
රෑතුන් යාමේ හඬන හැඬුම්...i don't know why "nandamalani" makes me feel like I have lost someone who I've never had.😕😕😕
ඇය තරම්, අප හදවත් වලට ආමන්ත්‍රණය කළ කිසිවකු, සිංහල සංගීතය තුළ නොමැති තරම්ය. 🖤
ruclips.net/video/T8OBDO-pbDM/видео.html
ගලිගමුවේ ඤාණදීප හාමුදුරුවන්ගේ මේ බණ ටික විවේකීව හොදින් අහල අවබෝධ කරගත්තොත්.......
100%
Yes
කියන්න වචන නෑ ❤ කිසිදිනක කල් ඉකුත්වීමේ දින නොමැති ගීයක් ❤️❤️❤️❤️❤️❤️🙏
The most respected female singer in our country.❤
❤️❤️❤️
❤️🤘
If anyone says otherwise then they should b out of their minds!
Honestly ❤️
True 💐🙏
I get goosebumps listening to this song. Beautiful and a memorable melody. Voice of Dr. Nanda Malini is so heart touching. Deep respect and love from India..
ජීවමාන කාලයේ ඇගයිය යුතු මෙතෙක් මෙරටේ බිහිවූ විශිෂ්ඨතම ගායිකාවට මාගේ නමස්කාරය🙏🏽🙏🏽
සුදු සාරිය පමණක් අඳින ඇය කෙතරම් නිහතමානීද.❤️
අසමසම හඬක් හිමි අසමසම ගායන ශිල්පිනියක්. ගලක් මෙන් ශක්තිමත් කාන්තාවක්. ඔබට තුමියට දීර්ගායුෂ වේවා 🙏❤️
මුල් ගීතයේ පියානෝ වාදනයේ හඬ නැතිව මහා අඩුවක් දැනුනා. එය එලෙසම තිබුනා නම් හොඳ යැයි සිතුනා.
Nanda malaniya Ape mathruboomiyata pinata pahalawu Agraganya gaykawak... theruwan saranai oba thumiyata...
නන්දා මාලිනී මහත්මියනි දීර්ඝායුෂ ලැබේවා.ආදරෙයි මහ ගොඩක්
No1 Sri Lanka 🇱🇰 නන්දා මාලනී එදා වගේ අදත් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මම වගේම දවසට එක පාරක්වත් මෙි සිංදුව අහන අය කෝ බලන්න ලයික් එකක් දාගෙන යමු ..❤️❤️
මාත් ❤
කවදාකවත් අහල එපා වෙන්නෙ නැති
මිහිරිම මිහිරි ගීතයක්....මේ වචන, මේ හඬ, මේ සංගීතය අපේ සිත්තුල මවන
චමත්කාරය ! විස්මිතයි....
භාවනාවක් වගේ මේ ගීත ❤ වෙනම ලෝකයකට යනවා මේ සිංදු අහද්දි ❤❤කවදාවත් එපා නොවන සිංදු ❤❤❤ 2024/01/31
නොමැකෙන මතක රැදවූ ගීත හරිම ලස්සනයි 👍👈👌🎶🎶🎶🎶🙏
මොනතරම් මිහිරි ගීත විලක පිපිණු සුන්දර මලක්ද මාලනියේ...නන්දා 🎉🎉🎉
ජාතියක් සුවපත් කල ඒ. හඩ හැමදාම අමරනීය වේවා...එසේම ඔබටත් නිදුක් නීරෝගී ජීවිතයක් ලැබේවා මැණීයනී..............❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒ රසය හැමදාම අමරනීයයි..
විරහව මේ තරම් ප්‍රේමණීයව විදින්නට
සියලු ප්රේමවන්තයිනට හැකි වේවා...❤
මැය තරම් ගායිකාවක් මෙ රටෙ තව සිටිදැයි සැක තරම් ❤ හරි අපුරු හඩක් රුවක් 😊
මේ වගේ නිර්මාණ ඉදිරිපත් කිරීම පිලිබද බෙහෙවින් ස්තූතිවන්ත වෙනව,අද කාලෙ පැරණි කලා නිර්මාණ බොහොමයක් සමාජ මාධ්‍ය තුල අපහරණය වෙනව, මුල් නිර්මාපකයන්ට කිසිදු වාසියක් නොලැබී, විශේෂයෙන්ම you tube එකේ,මොකද බොහෝ ගායක ගායිකාවන්ගෙ you tube channels නැහැ, මේ ගීතයෙත් පුලුවන් නම් original audio tract එකත් දාන්න, ඒකෙත් අමුතුම මිහිරි බවක් තියෙනවා🙏, ඔබෙන් තැනුනු මිහිරි ගී සියල්ල මෙතනට ගොනු වෙයි කියන බලාපොරොත්තුවෙන් අපි ඉන්නව ❤️
Exactly!! Old is gold!!
අස රස මනා කන් කලු කවි
බස හොව තනා වැස්සූ පිනි
අද පද මතින් නග්න වූ කවි
නන්දා මව්නි ඔබෙන් දුටිමි රිවි 💫❤ - පහන් රණ්වක 🍃
So Proud to Be a Contributor for This Masterpiece 😍😍😍😍😍🥰 | Happy Birthday Madam Nanda Malini
Me widhatama thun hele kala thulata kiyannako...💓💓💓💓
ස්තූතියි මෙවැනි ගීත අපට රසවිඳින්න දෙනවට..😍😍🙏
අදත් පාන්දර 3.30ට සින්දුව අහනව...මාරම ෆීලිං.අදත් කියනව චිරං ජයතු ඔබතුමියට
මේ විශිෂ්ඨ ගායක ගායිකාවගේ අවසානයත් හෙල සුභාවිත ගී කලාව අවසන් වේවි....😥😥
Voice එක බාවනාවක්.,
හරිම ලස්සනයි .කියන්න වචන නැහැ .මන් ආසම ගායිකාවන් .
I love your song so much.😢❤🎉.congratulations 🎉🎉🎉🎉❤.
දීර්ඝායුෂ වේවා අම්මේ..❤️
Adarei nandaaamalaniyeee
Her voice has matured like fine wine. Don't u feel blessed to be listening to such songs? I definitely do!😍😍💖💖
පිං කරන්න ඕනි මේවගේ වොයිස් අහන්න
Excellent my lady
සුභ උපන්දිනයක් ගුරුතුමනි. කුඩා කල එක් අවධියකදි මටත් මාගේ නැගනියටත් ඔබගෙන් සංගීතය ඉගෙන ගැනීමට අවකාශය ලැබීනි. චිරං ජයතු.
හෙළයේ අරුත්බර ගීත කෝකිලාව කිසිදා සම කල නොහැකි මහා සංගීතවේදිනිය ඔබයි මෑණියනි මෙවැනි ගීත නැවත කිසිදා බිහි නොවන එක ස්තිරයි නමුත් ඔබ වැනි අය මේ රටට යමක් දායාද කර හමාර බැවින් ඒ ගැන ආඩම්බරයක් තියෙනව අහන් ඉද්දි කදුලක් උනනව ඇස් දෙකටම බැකප් එකත් සුපිරි නව අරුතක් එක් කරාට ගොඩක් ස්තූතියි හැමෝටම .ඉතිං මෑණියනි මාගේ ආයුෂත් අරන් චිරාත් කාලයක් අපත් සමගම මෙලෙස මුහුවන්න ශක්තිය වාසනාව ලැබේවා මෑණියනි තෙරුවන් සරණයි හැමෝටම ඒ වගේම හෙළයේ මහා ගීත කෝකිලාව වන ඔබතුමියට මාගේ හදපිරි උත්තමාචාරය දීර්ඝායුෂ වේවා 🙏🙏🙏🙏🙏
Thank you for sharing Dr. Rohana weerasinhe🎻🎀
She is the symbol of our country.
Happy birthday! Mam💐
හරිම ආසාවෙන් බලපු රූපරචනයක්... ස්තූතී... දැක්කත් හිත නිවෙනවා..
Nanada Malini is one of the Greatest singer in the world, What a voice ,
The most gracious lady in this part of mother earth who inspires all with her touching voice.
So true
🎉🎉🎉
දීර්ඝ ආයුශ ලැබේවා ❤❤ always favorite
ඉතාමත් සුන්දර නිර්මාණයක් ...❤️🌷❤️
ඔබතුම්ය ගායනාපරපුරේ ඉතාම දැවැන්තම ගායිකාවක් මමත් ඔබ තුමියගේ රන්කෙන්දෙන් බැද ගීතය ගායනා කරනවා ගීතය හරිම ලස්සනයි ❤️❤️❤️❤️❤️❤️❤️🌺🌺🌺🌺🌺🌺🌺😆
ලා....ලා..කොටසේ කෘතිම ලමා ගතියක් දැනෙනව..නන්දා මාලනියගෙ පෞර්ශවත් හඩත් සමග කෘතිම ලමා හඩ
සහිත පසුබිම් ගායනය එතරම් නොගැලපෙන බවයි මගේ පුද්ගලික අදහස..percussion වල අඩුව ලොකු හිස්තැනක් ලෙස දැනෙනව...🙄..
Podi Minion Type Voice ekak ahenewa neh
samahara api asama sindu wala original eka tharam monawath wadinne na.. eka theeranaya wenne apita e sinduwa kochchchara sameepada, api e sinduwe siyum than kochchchara rasa widala thiyanawa da kiyana ekath ekka..😊😉
agree with you
Minions 🤣
ඇත්ත. මටත් දැනුනා ඒක. Original එක තමා ලස්සන. මේ කෙල්ලෝන්ගේ කට හඩට මොකද්ද වෙලා තියෙන්නේ. percussion වල අඩුව තියනවා......
කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ.එ් තරම්ම ලස්සන මෙලඩි.දීර්ඝායුෂ වේවා!🌺🌺🌺🌺🌺🌺🌹🌹🌷🌷🌷🌷👍👍👍👍
හිරිගඩු පිපින, කඳුලු ආව ඒ ගායනේට ❤️
දීර්ඝායු වේවා ඔබතුමියට...
තවත් සියවස් ගණනක් විඳින්න ගීත ගයන්න හැකියාව ලැබේවා.. ❤️💪
Hai💞💕
ඔබතුමියගේ හඩ තාම එලෙසමයි ..
ඒත් ලල්ලලා ඒක හරි යන්නේ නෑ පෙර වගේ..
මෙහි මුල් ගීතය තමයි ඉතාමත්ම අනගි ලස්සන..
නිදුක් නිරෝගී සුවය වේවා..
@@RansHalwa ඒ ගීතයත් සක්කර වට්ටම් ටිකක් දාලා මල කෝලමක් කරලා..
මුල් ගීතයට විතරයි මම කැමති..
ඔබ හරි...
@@RansHalwa අනිවාර්යයෙන්ම අපි කැමති ගීත ඔහොම ඇහෙන කොට අඩන්න තමා වෙන්නේ යාලු ..😃😃😃
කවුද අනේ ඒ opera විදිහට ලස්සන කොටසක් ගායනා කරන තනි හඬේ අයිතිකාරිය!?
ඒ කීබෝඩ් එකෙන් ඇහෙන්නේ🤣
හදවතේ........
Wowow..කියන්න වචන නෑ..එ තරම් වටිනවා .හදවතට දැනෙන ගායනයක් .ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ..🙏🙏👍
මොන තරම් මිහිරිද එ හඩ.භාවනාවක් වගේ.එ තරම්ම ලස්සනයි .දිර්ගායුෂ මැණියනි ඔබට 🙏🙏🙏🙏🙏
අපරටේ සදා අමරනිය සමිපත්..🙏🙏🙏🙏
මුල්සංගීතයට රැඳුන හදේ ඉඩ එම ගීතයට තව සංගීතයකින් අහන්න හිත නෑ,..මේ ගීත විනාශ නොකරන්න,...
මමනම් ලල්ලල්ලා එකට ආසයි
මේ වචන තාමත් මගෙ නින්ද හොරකම් කරනවා..
What an amazing voice and effortless singing. Keeps it so simple and brilliantly effective. God bless her
මා මෙතෙක් දැකි මගෙ මවට පසු ගෞරව කරනා කිසිදා දැක නැති ආදරියයි. ආචාර්ය නන්දා මාලනිය
ඔබ මගේ පියාණන් වගේම මා තුලත් සිටිනා සේම මාගේ දරුවන්ටත් ඔබ ජීවමාන කරනවා.මේ ගීත මැකෙන්නට නොදී....😍😍😍😍
ආචාර්ය රෝහණ වීරසිංහ මහතා කියන්නේ විශිෂ්ඨ දක්ෂ සංගීතඥයෙකි..
"ලල් ලල්" ගාන්න ලල් සින්දුවක් නෙවේ පට්ට දුක හිතෙන දුක වැඩිම වෙලාවට හිත හදාගෙන කියන සින්දුවක්. . තවත් එක් ප්‍රේම ගීතයක් නෙවේ.
All of those GOLDEN VOICES Make our Hearts Live Longer. Blessings Forever.
තරු නොනිඳන මහ රෑ...
හඬන මහද නිඳි නෑ...
විඩාබරයි සිත නිතින් දිවා රෑ...
දෙනෙතෙ කඳුලු කැට නෑ...
පතිවත රැක්කා...දරුවන් හැදුවා...
රටට බරක් උනෙ නෑ...
සිතට දුකක් නැත මා මිය යන තුරු...
ලෝකෙට මා...ණය නෑ...
My favorite female singer💗 What a charming soul.. ඔබට නිදුක් නිරෝගී සුභ උපන්දිනක්.
මේ ඉන්නෙ ඇත්තම ලෙජෙන්ඩ්ස්.. ඔය කෑ කෝ ගහන වටපඩයින්ට මේ අසළකටවත් එන්න බෑ.. ❤️
Starting from "Hada Hami" 36 years I have listened to Nanda Nanda and she never disappointed us. Dear sir and the lady thank you so much for everything you have given to Sri Lanka. ❤❤❤
Ho💋❤️
මුන ගැහුනොත් කකුල් අල්ලලා වඳිනවා,,❤❤❤❤
one and only in Sri Lanka.You are mother of Sri Lanka Music.Long LIVE.
Yes my mom same medium nama kiyanna awasarai🙏🙏🙏 madam nanda malang 😍😌🙏🙏🙏
සුවපත් වේවා අම්මා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා
හොඳ නිර්මාණයක් කියන්නේ හරියට සුපිරි වයින් එකක් වගේ...
It just get better with the age..
>
සුභ උපන්දිනයක් නන්දාමාලනියනි ...
අසමසම හඬක් හිමි අසමසම ගායන ශිල්පිනියක්. ❤️❤️
මේ වර්ශන් එක ඇහුවට පස්සේ ඔරිජිනල් එක අහපු අය.🙋
ඕක අහන්න ගොඩ කාලෙකට කලින් අපි ඔරිජිනල් ඇහුවෙ
Great nanada malani miss
Yes , lal lal lal blunting the feeling of this great song.
This is the remake of the original song with performing creativity but only slight omission is artificial "la" sound of girls through her voice .
Remembered geation ananda
oba sri lanka gee rajinai budu saranie nanda
නන්දා මාලිනියන්ගේ පවන ප්‍රසංගයේ ගීතවලට පිලිවලට Lyrics Videos හදලා තියෙයි මගේ Channel එකේ.. ඇවිල්ල බලන්න... ඒ සින්දු වලට පිලිවලට වෙන වෙනම හදලා නෑ වෙන කොහෙවත්....♥️♥️
Playlist එකේ link එක
ruclips.net/p/PLddmuNeHvZX4a54Doqxjotu9I62Wl3oYs
💛💛💛