Amazing remake as Originally done. Violin parts are just out of this world. Should show these to young generations to witness. Thank you Dr. Rohana weerasinhe and Kalashoori Arisen Ahubudu for this gifted song. Sunil Edirisinhe, Damayanthi Jayasuriya and the rest are doing wonderful job. Hats off everyone!!!
I'm from andhra I don't understand sinhala but I love the way it is sung so good music composition and voice❤
❤❤😊
මේවා trending වෙන කාලෙක ලංකාවෙ සංගීතය විශිෂ්ට තැනක තියේවි
එකගයි..
225,600 views in 2 months..its good isn' it?
Aththenma..😍😍😍😍
අනිවාරෙන් ❤️
Over 642k views 😍😍
මේවා දිව්‍යලෝක තනු.....හදවතට කථා කරන ගීත මේවා...සදා මතකයේ රැදෙනවා....!!!!
Wedak ne machan kathakarala suppiri
@@kosalakumarage2363 aniwarryenam
Go home😂😂😂
අරීසෙන් අහුබුදුවන් විසින් ආදර හසුන චිත්‍රපටයට රචිත ගීතයකි.
සංගීතය - රෝහණ වීරසිංහ
පළමු ගායනය - අයිවර් ඩෙනිස්, සුනිල් එදිරිසිංහ, දමයන්ති ජයසුරිය
ඔබ නිවැරදියි... එසේ නමුත් මේ වීඩියෝ පහත විස්තරයේ එය සදහන්ව ඇත්තේ ගී පද රචනය ආචාර්ය සෝමරත්න දිසානායක බවයි.
Thanks for the update us
Mr Samantha you are good and full of talents. But Mr Ivo.., you are great..!!
සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක... මම් ආසම එක...❤️❤️❤️
මමත් ❤
මුතු මැණික් වැනි මෙවැනි ප්රවීනයින් නැතිදා... දේශීය සංගීතයට දෙවියන්ගේම පිහිටයි. 😪😪😪
මට හරි දුකයි මගේ සමවයස් මිතුරන් මෙවැනි සුමිහිරි, අර්ථවත්, උසස් රසවින්දනාත්මක ගීත රස නොවිදීම පිළිබඳව 😔💔
බොහොම පින් මෙවැනි නිර්මාණ අප වෙත ගෙන ආවාට...
පෞද්ගලිකව මගේ ප්‍රියතම ගීයක් වගේ ම මෙම ගීතය ඇතුලත් සිනමා නිර්මාණයත් මම බොහොම ප්‍රියකරන නිර්මාණයක්...
මා වැනි නව පරපුරේ යෞවනයන් තව තවත් මේ ගීතවලට ඇබ්බැහි වූ දිනක ලංකාවෙ රසවින්දනය ඉතා ඉහල මට්ටමක තිබේවි🙏
oyage kathwa thamyi mage kathawath...ela ela
මෙවැනි නිර්මාණ අහන ඔබට වැටහෙනු ඇත
ආචාර්ය රෝහණ වීරසිංහයන් යනු මහා සාගරයක් කියා..!
තෙරුවන් සරණයි එතුමන්ට 🙏
Obathumath sagaraya hoyagena yana maha gagakne🖤
Aththa
obath esee mesee keneku nowana bawa api danimu,obata jaya.mewani guruwarun asuru karanna nitharama..
@@shanulpathirana3280.
Afrmal.
අනිවාර්යෙන් ම❤❤❤💪
හෙඩ් සෙට් පැලද ඇසීමෙන් වලකින්න ..... කොහේ නතර වේද දන් නෑ....❤️❤️
Hmm 🥺🥺
Hmm🥰🥰🥰
👍👍😍😍
එහෙම ැැහුවොත් ඉතින් අැබ්බැහිම වීම අනිවාර්යයි..
ජීවිතේට අහපු, දැකපු ලස්සනම අපේ සිංදු වලින් එකක්..
නැවත ප්‍රතිනිර්මාණය කරලා.. ❤😍 කියන්න වදන් නෑ.. ඇඟේ මයිල් කෙලින් වෙනවා...
නරඹන වාරයක් ගානෙම හිතෙන්නේ හෙළ සංගීතයේ මහා මංගල්‍ය බලනවා කියලා.රෝහණ සර් මනමාලයා.සෙසු දක්ෂයින් දෙවෙනි මනාලවරු වගේ.🎶🎶🎶
ලෝකෙ කොහෙ හිටියත් අමතක කරන්න බැරි ඒ තනු, ඒ හඬ, ඒ ලය අපේ ලේ වලට කා වැදිල තියෙන්නෙ. ලංකාවේ මම මොනදේටත් වඩා ආදරේ සංගීතයටයි.
මම උපන් වාසනාවන්ත 1986 අවුරැද්දට තිරගත වූ අති විශිෂ්ටතම චිත්‍රපට නිර්මාණයකි.හිත නිවන භාවනාවක්.තෙරැවන් සරණයි සියලුම කලාකරුවාණන්ට දීර්ඝායුෂ වේවා.🙏🙏🙏🙏🙏🙏🙏💖💖
සර් වගේ කෙනෙක් මෙ සංගීත ලොකෙට සම්පතක් සර්..🙏🙏🙏🙏🙏
දැනෙන සතුට කියා ගන්න බෑ, දීර්ගායු වේවා!! රෝහණ සර්
සුනිල් එදිරිසිංහ සර්ගෙ කටහඬ භාවනාවක්... ❤️
Ow🙏🙏🙏🙏
අනිවාරෙන්ම.නියම රහට දශමෙටම සින්දු කියන මිනිස්සුනෙ.අමරදේව සර්ගෙ ගෝලයොනෙ ඉතින්
භාවනාවක් වගේ.ගීතය ඇතුලෙම ජීවත් වෙනව වගේ දැනෙනවා අහද්දි
මේ වගේ ණිර්මාන අන්ලයික් කරපු එවුන් මොන ජාතියෙ මිනිස්සු ද මන්දා... මේක අහන්න ගත්තම කුඩු ගහන්න ගත්තා වගේ...
ඒ ඇවිල්ලා ඉරාජ් , ෆිල්ටි සහ වස්ති වගේ ගොබ්බයන්ගේ ෆෑන්ස්ලා
ඕව ගනන් ගන්න එපා බුදුහාමුදරුවන්ටත් ගල් පෙරලපු උදවිය හිටියනෙ
අපේ පිනට පහල උන කලාකරුවන්...🙏🙏🙏තෙරුවන් සරණයි ඔබලාට 🙏
අදිමාත්‍රා ඖෂධ
Mn yn thana ubath innw
ඉස්කෝලේ යන දවස් වල තාත්තා උදේට ටීවී එකේ 5.30ට රන් fm දැම්මම මේ සින්දුවට ඇහැරෙන්නේ මම❤
Golden sign of Sri Lankan Music. No words to explain the beauty. May Triple Gems Bless You Sir.
ව්ව්
මෙවැනි අර්තාන්විත නිර්මාන ලක්ෂ ගනනක් නරඹා ඇති බව දුටු විට දැනෙන සතුට කියාගන්න බෑ... නවක ගායකයින්ගේ විලාප trending එනව දැක්කම පුදුම අප්පිරියාවක් ඇති වෙන්නේ... නවක පරපුරෙත් හොද නිර්මාන බිහිවෙනව සනුක, දනිත් වැනි උගත් පිරිසකගෙන්.. නමුත් trending එන්නෙම විලාපනේ.. 😪
සිරස වොයිස් ටීන්ස් වැඩසටහනේ ආදිත්‍යා වැලිවත්ත දුවගෙ ගායනයෙනුයි ඔබ තුමාගෙ මෙම අපූරු ගීතය දැනගත්තෙ....
පයෙහි නිය අග සිට හිසෙහි කෙස් අග දක්වා දැනෙන වින්දනීය ගායනය සංගීතය.. අපේ උරුමය.. ❤❤❤❤🥰
මෙවැනිගිිත තමයිරසිකයාට ගහට පොත්තවගේ .
හරිම අපූරු පදමාලාවක්.. ගී තනුවක් ...
හිත නිවන අමෘත ගායනයක්... ❤️❤️❤️
ඒ පණ්ඩිතයෝ අපි වෙන ලෝකයකට ගනිච්ච. ස්තූතියි සර්.
මෙි පුසංගය නැවත සජිවී ව කවදා නරබන්න ලැබෙිද??සැම රැයකම මෙි ගිතය වරක් දෙවරක් රසවිද සිත සුවපත් කරගනිමින් සිටිනා විටදි සිත විමසන්නේම එයයි.
තෙරුවන් සරණයි සර් ඔබතුමාට! නිදුක් නීරෝගි දිගාසිරි වේ වා!
අනේ සර්... මේකෙ සම්පූර්ණ වැඩසටහන පුළුවන්නම් upload කරන්න. මේක දිව්‍ය ඔසුවක් වගේ...
අචාර්ය රොහණ සර්ගෙ සංගීතයේ මෙ මානයට අපි ගොඩක් ආදරෙයි...
සංගීතඟදයෝ බොහොම දෙනෙක් තමන්ගෙ එක නිර්මාණයකට තමන්ගෙ ආත්මෙම මුදාහරිනවා , එතනින් එහාට ඒ නිර්මාණයට එහා දෙයක් කරන්න උත්සාහ කරත් කරන්න බෑ , රෝහණ මහත්තයගෙ නම් ඒ නිර්මාණය තමා ආදර හසුන චිත්‍රපට සංගීත අධ්‍යක්ෂණය .
හිතට මොකක්දෝ දැනෙනවා .පුදුම තරම් ලස්සනයි
ඇත්තටම තවම .ගීත ඔබලාගේ මේ ගීත අහන්න අපි වාසනාවන්ත යි හරිම ලස්සනයි 🎶🎶🎶🙏
මේ සින්දු ඇහෙද්දි ඇගේ හිරිගඩු පිපෙනවා තාම ආදරේයි අපි💕
100% true
Super Music....
Super Melody..
Super voice....
Super lyrics...
Well done..
අදකාලයෙත් මෙවැනි නිර්මාන බිහිවූවානම්
වචනයෙ පරිසමාප්තියෙන්ම අමරණීයත්වය කියන්නෙ මේකට... ❤️❤️❤️❤️❤️
Excellent sir...සජිවීව නැරඹීමට ලැබීම මට ලොකු වාසනාවක් 🙏🙏
සුනිල් එදිරිසිංහ මහත්මයාගෙයි දමයන්ති ජයසූරිය මහත්මියගෙයි කටහඬ කිසිම වෙනසක් නෑ, මුල් ගායනය වගේමයි ❤️
👍😘
මෙවා නම් විශිෂ්ඨ නිර්මාණ ආය භාවනා වගේ තමා❤️😍🥺🙏🏻
නියම තනුවක්.❤
පාසල් මතකය ජීවිතයේ මියෙන තෙක් හද පත්ලේ නිදන්ව තිබෙනව ඒ මතකය අපූරුවට පදගලපල සුමයුරුම තනුවක් හදවතට දැනෙන සුමියුරු හඩකින් පන පොවල හරිම සුන්දර මතකයනට අපිව රැගෙන යනව ආඩම්බරයි ඔබලා ගැන
සමන්ත පෙරේර මහත්මයගෙ හඬේ vibe එක😍
කියන්න වචන නෑ... ඒ තරම් සුපිරිම සුපිරි🥺❤❤❤❤❤💖💖💖💖💖💖
මේ වගේ සින්දුවක් ඇහෙද්දිත් පුදුමාකාර සතුටක් හිතට දැනෙන්නේ❤️❤️❤️
රෝහණ වීරසිංහයන්ගේ සංගීතමය ඖෂධ භාවිත කිරීමට තරම් රෝගියෙකු වීම සම්බන්ධව මා නිහතමානීව සතුටු වෙමි,ආඩම්බර වෙමි❤️🇱🇰🔥
මහාචාර්ය තුමනි,ඔබේ සංගීතය දිගු කල් දිනේවා 🙏🏼
Ai man...😍😍😍
මේ වගේ නිර්මාණ කරන්න මොන තරම් සංගීත දැනුමක් ඔහුට ඇත්ද.
මේ නිර්මාන වල සුවය විදින්න අපි පිං කරලා තියෙනවා..හැමෝටම දීඝායූ වේවා..ඇස් වලට කදුලු එනවා මේ නිර්මාන අසන විට..නිර්මාන සමග මේ විශිස්ටයොත් කාලයත් සමග එකටම ගමන් කරනවා
ඇත්ත
Anee ara punchi adithyath kiyanawa meeta deweni naha kiyala hithenne nandda? Adithya me sinduwata nawa jeewayak dunna.
සම්බන්දවුනු සියලු දෙනාටම නිදුක් නිරෝගී සුව ලැබේවා.ජීවිතයේ දැකපු නිහතමානී චරිත අදටත් එසේමයි.....
ආශ්චර්යමත් හිතනිවන උදාර නිර්මාණ❤💐
අද ගායකයෝ සිංදුවක් කියන්න ගියාම ... රී ගෙන බඩ ගාගෙන කොදු කඩාගෙන කියන්නේ.... බලන්න මේ උතම් මිනිස්සු කිසිම අමාරුවක් නැතුව හදවතටම ගීතය තැන්පත් කරන හැටි ...පිස්සුවක් මේ සිංදු
Greatest musician in Sri Lanka 💓💓💓🤗🤗
වෙනම ලෝකෙකට අපිව අරන් යන ගීත ❤️❤️❤️
Absolutely amazing eara of sinhala sangeethaya .congratulations...janaki. 😊❤🙏
අම්මෝ ඒවනම් ආයේ, දැන් තියෙන ඒවා 😢 සුනිල් එදිරිසිංහ ❤ සමන්ත ❤ සුහ්
විශිෂ්ටතම හඩ පෞර්ෂයන් ත්‍රිත්වයක් ❤️❤️❤️❤️🙏🙏🙏🙏
Beautiful,,creation,,,ALL in balance,,voices ,,,music,,world class..Thank you all,samata,,THERUVÀN SARANI..
මේක නම් භවනාවක් ❤❤❤❤❤
Rohana + Sunil a partnership as good as Sanga+Mahela ❤🔥
Playing 🔥🔥🔥🔥🔥🔥🔥💯
ආපහු මේ concert එක තියනකම් බලන් ඉන්නේ
මෙිවා රසවිඳින්න හැමෝටම බැහැ.ඒ තරමි විශිෂ්ඨයි
This music three voices create an excellent vibe❤️
02:54 Mind blowing and Spiritual ❤️
Golden age of Music and Golden Voices ❤️
හැමදාම ආස ගීතයක් . කවදාවත් එපා වෙළා නෑ
Matath❤️❤️
ගොඩාක් ලස්සනයි සර්..
ඇට ලේ මස් නහරවල් තුලටම කිදාබහින සංගීතය.❤
ඔරිජිනල් ලවර්ස් 💜️💜️
කනට මී පැණි වක් කරනවා වගේ..❤️
👍👍👍👍😍🤩😀 වාව් මරු song එක
මේවැනි ඉතා අනගි නිර්මාණ දැයට දායාද කල ඔබට උපහාර වේවා.
බලන්න එ තනුවෙ ලස්සන ..... ❤️💖💕💗💛
May the triple gem bless you sir. May you have a long life and strength to create more and more such kind of beautiful melodies
Kisida mathakayen eth nowana raththaran geetha👍❤️❤️❤️
Sunil edirisingha adaraneeyayanani odathumage awdiye ma ipadeema bhagyayaki. Oba ttumata thisthun kotiyak dewi raka waranai
බුදු අම්මෝ දෝත බදලා පපුවට ගැහුවා වගේ ✨✨✨
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
හෑල්ලු ඔරු කඳ දිය මත පාවේ
නැත සිඳු පතුලේ කිමිදෙන්නේ
ජීවන ගමනේ බර කඳ නොදැනේ
සොම්නස් සයුරේ පාවෙන්නේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
ඔරුවට රුවලයි රුවලට ඔරුවයි
සුළං බදා එකටම යන්නේ
රැල්ල මතින් පෙණ තිල්ල නඟා
සැනසිල්ලේ යමු රන් දෙවොලේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
සිත් තුල දෙවියන් රජයන යාමේ
මෙත් සිත පෙම් සිත ලොව පැතිරේ
මාළුවනේ අපි යාලුවොනේ අද
පෙම් කෙලිමින් යමු දිය වතුරේ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
රන් දෙවොලින් බැස එන් දෙයියෝ
අපේ හිතට වැඩපන් දෙයියෝ
වලාකුලේ ගැවසෙන දෙයියෝ
සත් පියුමන් පිට යන දෙයියෝ
අනේ ලස්සන ඒ මියුසික් ❤ වොයිස් ❤
Our musical heritage is priceless and timeless 🤗🙏
but very under rated
ඔබ සහ එදා ඒවෙනුවෙන් ජිවිත පුජා කරපු සියළුම සොහොයුරන් වෙනුවෙන් ඔබලා පැතුම් ඒ දේශය අපි නිර්මාණය කරනවද
මෙම ගායනයන් තව කෙනෙකුට සමකල නොහැක. හිත නිවන්න පුලුවන් සිංහල සිංදු මේ. ...
Manae.SineDue.
....BEST SONG 💯🌟🌟🌟🌟🌟
Speechless 😶 Absolutely fantastic
Amazing Rohana Sir! Your music is like meditation..Great composition with all the wonderful artists in our country
මෙවන් ගීත අසන්නට ලැබීම මා ලද මහත් භාග්‍යයකි...♥️
podi kale idala asawen ahana sindu tiken ekak thamai meka.harima lassanai meka
Utterly divine 💐💐🙏🏽🙏🏽🙏🏽🙏🏽🙏🏽
Ahaddi agath hiriwatila yanawa sirawatama 🥰🥰🥰🥰
හිත පිරිමදින ගී තනුවක්... අර්ත රසයත් ඒ වගේමයි
Ammoh! Sunil master🙈❤️
Oyala siyaluma denatama theruwan saranai
හරිම ලස්සනයි
harima lassanai........ ahanakota adenawa
පැරණි ගීතයේ ජව සම්පන්න බව නව නිර්මාණයෙන නෑසෙන බවයි මගේ හැඟීම.
Live ඇහුවනං දැනෙනව bro ඒ ගැම්ම.. ❤️🤩
Always listening ...❤thank you very much for making us alive with this marvellous music
මැනිකේ මගේ හිතේ ලොකෙම හිට් ,එත් මෙවා😓, හිත ඇතුලෙ සංවෙදි හැගිම් තියන කියෙන් කියද ඉන්නේ😓 අපි තාම දිවුනු වෙමින් පවතින රටක් කියන එක කියන්නත් දෙයක් යෑ, ශිට්😓
All Good luck 🙏🇱🇰🌟🥇🌟💛🌸💛
Sunil Edirisingha,❤️❤️❤️
Amazing remake as Originally done. Violin parts are just out of this world. Should show these to young generations to witness. Thank you Dr. Rohana weerasinhe and Kalashoori Arisen Ahubudu for this gifted song. Sunil Edirisinhe, Damayanthi Jayasuriya and the rest are doing wonderful job. Hats off everyone!!!
මෙවැන් විශිෂ්ට නිර්මාණ අහන්න අපි පින් කරලා තියනවා.. 🤩🤩