Proud to be born as a 80s kid that used to watch these songs through the Rupavahini and listen through radio channels many times. Not got to know from voice teen. Nowadays most of radio channels telecast rubbish. Thanks for upload anyway 🙏❤ and love the original version. And special mention about Edward Jayakodi's magical voice. Never gets old.
බස් සින්දු අහපු ගොන් සෙට් එක සිරසෙන් අහල මෙතන වැලලෙනවා
මේ සිංදු වලට හිමි නිසි ගෞරවය දෙන්න ඕනි කොතන කොහොම කිව්වත්... අද පරම්පරාවෙ ගොඩක් අය මේව මොඩ් කරල සුපිරියට කියනව.. මාර දක්ශයි... ආඩම්බරයක්... ඒත් මේකෙ තේරුම සිංදුවේ රහ දන්නෙ කීයෙන් කී දෙනාවද... රස දිවට දැනුනට රහ දැනෙන්නෙ මනසට,හිතට... ඒක එන්න එන්නම මේ රටෙන් ඈත් වෙනව වගේ දැනෙනවා... සර්ලා කරපු මේ නිර්මාණ සාහිත්‍ය කෘතීන් කල්ප කාලෙකට .❤️
Aththatama mn meke theruma danne ne machan. Mokadda kiyanne eken..
agaya kalayuthu de nopalikawa age karanna onee thank u malli
yes best
@🤣fun#🤣athal#🤣ethi wenna hina wenna Hodata ahuwoth obatama therum yawi. Mama therum gaththe mehemai.me kiyanne budun deshana karapu widiyata niwana awabodha kara ganna wipassana bhawana wadana eka gana. Me yanne niwana karaa.a yana gamana hari dushkarai.ape ashawan, kleshayan, hageem wage dewal wagema me maga haras karana me sapa sampath,aadaraya wage dewal thamai kuriru gora sathun lesa hadunwanne.ewagen wal math nowi hadissi nowi maarga pala laba ganimata itha hemin dushkarawa yana gamanak meka. „udin giyoth sirasa bidei, bimin giyoth thimbol anei“ me kiyanne budun deshana karapu madyama prathipadaawa anugamnaya karanna kiyala. Ilagata kiyanawa pruthgjana minissu dewi bambunta baara haara puda puuja karanawa thamange balaporoththu ishta wenna kiyala.namuth niwana saha maargapala balaporoththuwen yana yogaawacharayekuta ekama sarana a uthum niwanata yana paara kiyapu guruwaru wena ata wissak wuu budungenui. Ape hitha chanchala karana dewal me niwan yana paare bahulai.depaa pakilen nathiwa itha prawesamen yanna kiyalai me kiyanne.
Me thamai mage theruma !
@@Kav_PWe ඔයා මාරයි මල්ලි.. තෙරුවන් සරණයි . ඔයා වගේ කොල්ලො ලංකාවෙ තවමත් ඉතිරිවෙලා ඉන්න එක ගැන ඇත්තටම සතුටුයි. තෙරුවන් සරණයි ...
මොනවා උනත් මේ ඔරිජිනල් සිංදුව තමා සුපර්
නාද සංකලණය මිහිරි ගී ගායනය කොයිතරම් අගනේද මෙම ගීතය තුළ මම මෙම ගීතය අසන 24 වතාව නැතහොත් විසිපස්වන වතාව මෙයයි
👍
අනේ මන්දා.. මේ 50 වෙනි වතාවද කොහෙද මේ අහන්නේ.... මේ සිංදු ටික තවත් ලස්සනට අහන්නම කියලා වෙනම Headset එකකුත් ගත්තා... ඇබ්බැහි වෙලා දැන් නම්.... පැය 5,6ක් තිබුණා නම් එක දිගටම... අපිත් තරුණයෝ තමයි.. ඒත් අලුත් පරම්පරාවල් මොනවද... මේ Legendsලනේ....
ශ්‍රී ලංකාවේ සංගිතේට ගහන්න කිසි දෙයක් නැ.❤️❤️❤️
I am not sure if aqqq😊😊😊😊qqq😊😊😊😊😊
😊😊😊😊😊😊😊
අත්වැල් ගායනය සුපිරි 👍👍👍
supiri
👍👍
Suvini sudarshani,pawari amarsha
චිත්‍රපටය පෙන්වන කාලේ සින්දුව නිතරම ඇහුනට දැන් තමයි ගායිකාව ගැන දන්නේ... ගොඩාක් ස්තූතියි මේ විදිහට හරි මේ සිංදු දකින්න සලස්වනවට.❤❤❤
atthatama ,,, ea voice eka patta neda
තනු නිර්මාණයේ ලාංකික සලකුණ ... ආචාර්ය රෝහණ වීරසිංහ මහතා. ඔබගේ තනු සදාතනිකය්, ඒවායේ රසය සදාකාලිකය්......
Voice teen එකෙන් පස්සෙ බලන කෙනෙක් එහෙම ඉන්නවද?
Hammo ow😁
Api
aniwa...me inne
Ow eken passe thamai balanne
Yp ✌🏻
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
උඩින් ගියොත් සිරස බිදෙයි
බිමින් ගියොත් ටිබෝල් ඇණෙයි
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
කවදද ඒන්නේ
නැත අප දාන්නේ
කුරිරු හොර සතුන් ගහනයි වනාන්තර්
වල් මත් නොවී යන ගමනා හෙමින් සැරේ
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
සතුන් පනී දෙබරු අනි සොර මුළු සේසත පැහැර ගනී
මේ කොයි යාන්නේ
රායි ගම් යාන්නේ
බාර හාර වී පුද පෙත් නොකලාට
අට විසි බුදුන්ගේ සරණයි නුබලාට
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
ගමන දුරයි මග කටුකයි පා යුග පැටලෙයි බලාගෙනයි
මේ කොයි යාන්නේ
රායි…
චිත්‍ර පටිය සෙයිලම
ගායනය: විශාරද එඩ්වඩ් ජයකොඩි සහ පිරිස/ ශ්‍රියා කාරියවසම්
සංගීතය: ආචාර්ය රොහාන් වීරසිංහ
ගී පද : මහාචාර්ය සුනිල් ආරියරත්න
මේක ඒ දවස් වල නිතර රූපවාහිනියෙ,ගුවන් විදුලියෙ විකාශය වූ වෙනස්ම ආරක ගීතයක්.voice teens නිසා හරි අලුත් පරම්පරාව මෙහෙම සිංදු තියෙනව කියල දැනගන්න එක හොඳයි .
L
Pp
Pp
නියම රහ මේක තමයි ❤️❤️❤️ රෝහණ සර් ඔබට පිං 🙏
අපේ ශ්‍රියා මිස් ❤
ඒ..ටීන් වොයිස්..මේ සුපර් වොයිස්..අනර්ඝම එකතුවක්..තෙරුවන් සරනයි!!!හැමටම
ඒක සුපිරි කියමන.. " මේ සුපර් වොයිස්"
අති විශිෂ්ටයි සර් ඉස්සර ඉදලම ආස සින්දුවක්. සෙයිලම මතක් වුනා..
🙂🤝
👍
එච්.ඩී ප්‍රේමරත්න මහතාගෙ සෙයිලම චිත්රපටියෙ සිංදුවක් 😍😍😍...
ඒ Teen Voice 👍 මේ Legend Voice👌
සසඳන්න එපා 🙏
මේ ගීතය අහපු වාර ගණනනම් මතක නෑ... එච්චරටම ඇහුවා... එඩ්වඩ් සර් voice එක කියන්න වචන නෑ .අපේ රටේ පිනට පහල වූ අමිල අග්‍රගණ්‍ය උතුම් මිනිසෙක් ඔබතුමා ❤❤❤❤ එ voice එකට ගහන්න voiceඑකක් ලොවෙත් නෑ.සුපිරි.... ඔබතුමා ඇතුලු සියලු දෙනාට ම තෙරුවන් සරණයි දීර්ඝායු වේවා 🙏🙏🙏🙏🙏
Voice teen eken ahala meka ahna අය කෝ😎
Hand free ගහගෙන අහනවා කියන්නේ වෙනම ආතල් එකක්
Sriya kariyawasam mahathmiyage katahada supirima supirei.adai mul varata ahuve.harima viralai.Harima lassanai..Harima unique kata hadak.Tharuna kenekuge vagei loku javayak thiyenava..kiyala vedak ne..menna katahadaval..ath vel gayanayath thakketama thibba..Sindu nam sindu menna sindu.Hadavathinma suba pathanava..
මෙකේ වල්මත් නොවි යන ගානයි යන පදය මෙතරම් හොදට ප්‍රවිනාට කියාගන්න බැරිවෙනව
හෙඩ් සෙට් ගනහ් නම් අහන්න එපා... කොහේ නතර වේද කියන්න දන්නෑ...💝💝💝
yup. me rn
පට්ට ප්‍රවිනා අාදිත්‍ය දක්ෂයි මෙක බලද්දි තවත් එයාලගෙ දක්ෂතාවය පෙනනව.. මුල් ගායනය දෙදෙනාට එ ගෞරවය හිමිවිය යුතුයිි
Voice teen eken passe hari balanawanm loku deyak...🤭🙏
A ehemd?😒
Proud to be born as a 80s kid that used to watch these songs through the Rupavahini and listen through radio channels many times. Not got to know from voice teen. Nowadays most of radio channels telecast rubbish. Thanks for upload anyway 🙏❤ and love the original version. And special mention about Edward Jayakodi's magical voice. Never gets old.
නාද සංකලණය මිහිරි ගී ගායනය කොයිතරම් අගනේද මෙම ගීතය තුළ මම මෙම ගීතය අසන 24 වතාව නැතහොත් විසිපස්වන වතාව මෙයයි
භාවනාවක් වගේ❤️❤️😍
ඔව් ඔව් Voice Teens එකෙන් පස්සෙ තමයි මේකට එන්න වුනෙ, මොකද රෝහණ වීරසිංහයන්ගෙ චැනල් එකෙන් මේක upload කරන්නෙ Voice Teens ඒකට පස්සෙ නිසා.. 🙄
😀😀😀😀..එතකන් මෙහෙම.සිංදුවක් දන්නෙත් නෑ අප්පා😀😀😀😀😀
ඒකනේ මම කලින් හෙව්වා. මෙම එකක් තිබ්බේ නෑ😂
Ow ethakan me sinduwa danneth na bro
ඔව් ඔව් Voice Teens එකට පස්සේ තමයි මේ මිනිස්සු මේ සින්දුව කිව්වේ... 😀😀😀
😀😀
sriya kariyawasam miss ❤❤❤
දැනටත් ඇසට සන්වේදීවන ලස්සන තේරුමක් තියෙන ගීතයක් ❤❤❤🙏🙏🙏
hamoooo... ❤️❤️❤️ as wahk kata wahak nam wadinnaa epaaa..🙏🏼🙏🏼🙏🏼🙏🏼
ජිවත් වෙන්න පුලුවං සිංදුව තුල
ලංකාවේ සේරම වැඩකට නැති වෙද්දී සංගීතය විතරයි වැඩකට ඇති එකම දෙය.
ඇත්තටම මුල් ගීතය ඕනෑ තරම් අහලා ඇති. එහෙත් ගායිකාව කව්ද කියලා මම හරියටම දැනගත්තෙත් දැක්කෙත් මේ වීඩියෝ එකෙන් පස්සෙ.
She is a lecturer of dancing
@@rmdcharith3601 So happy to hear that. Thank you.
මේ ප්‍රසංගයේ මේ ගීතය ආයෙ ආයෙ අහනව... ඒ තනුව, අපේ හඩ..ඒක වචන වලින් විස්තර කරන්න බෑ...😍😍
අත්වැල් ගායන කණඩායම විශිෂ්ටයි
වාදනයත් විශිෂ්ටයි...
අහන් ඉන්න පුලුවන් ඕන තරම්...❤❤❤❤❤❤❤❤✌😍
රොහන සර් කීයන්නෙ අමුතුම ජීවියෙක්.
පුංචි කාලේ රස විදලා තියෙනවා.. Voice teens වැඩසටහන් මතකය අලුත් වුනා..ඉතා සතුටුයි මෙහි මුල් නිර්මාණය රස විදින්නට ලැබීම❤️
Mewa thamai supiri bullet...sangeethe gayanaya pada rachanaya athi wishishtai
Actually it's perfectly done live , like original song ,nice backing
ඒ අර්ථාන්විත ගී පදවැල් ඒ සුමියුරු නාදධ්වනීන් ඒ සුමිහිරි ගායනාවන්හි පහස විදීමට භාග්‍ය ලැබීම පිළිබඳ ඉමහත් ලෙස සතුටු වෙමි. අර්ථ රසය, නාද රසය, ශබ්ද රසය මොනවට සුභාවිත ගීතක ලක්ෂණ පිළිබිඹු කරනු ලබයි. මේ මියුරු සංගීත ලොව තව බොහෝ කලක් සැරිසරමින් සහෘද හදවත් සනසාලන්නට ඔබතුමාට ශක්තිය ලැබේවා. හදවතින්ම සුභ පැතුම් , තෙරුවන් සරණයි...!
කොච්චර ක් අපූරු ද ? 😊😊😊❤️
මේ විදියට හරි අහන්න පින් කරල තියෙනව ඒ ඇති 10පාරකට වඩා ඇහුව..😘❤️
Sriya Kariyawasam🙏🙏🙏🙏🙏🙏🙏
Woooow. Music, vocals, sense everything perfect.💖💖💖💖
Yes ❤️
Voice of teen බලලා මෙික බලන්න ආපු සෙටිඑක කෝ 😍😀
😂ඔව් වොයිස් ටීන් එකනෙ ඔරිජිනල් 😂😂😂😂
Me ape shriya miss ned ❤❤ hri lassni
එදා මෙදා තුර බිහි වූ විශිෂ්ටතම ගීත අතර සැමදා බැබළේවා! 😥🌼❤️❤️👌
Amazingly beautiful song that takes us to a different dimension
Me sinduwa podi kale indan ahala thiyenawa.eth oba thumiyawa dakke Ada.
පරණ සිංදු කොච්චර ලස්සනද 👋👋👋
Rohana... you enrich our lives with beautiful music..... many thanks????
Sriya mis ❤️❤️❤️
Sriya Miss athhatama hamadamath adarei mista. Campus ekedi apata igannuwa... Misge katahanda marama lassanai... Sinduwa aththatama lassanai.. Theruwan saranai
ලස්සන යි
රොහණ් සර්..තෙරුවන් සරණයි........
ඒකනම් හදවතට ගොඩක් දැනුනා සර්......🙏🙏🙏🙏
මේ කටහඬ හෙව්ව කාලයක්..❤️❤️❤️
නියමයි 💐💐👍👍🌹🌹🌹
Voice teen නිසා බලන්න ආපු උන් කෝ?
Mama 🤫🤫
හරිම ලස්සන යි.
සංගීතය , පදමාලාව ... ❤️❤️
ඒ ගායනය, වාදනය ඈතකට අරන් ගියා ... 💙💙💙
Me deshiya sangeethaya manasata diwaosuwak wage,wachanen kiyanna beri taram athi wisihishtai..👍🙏🙏🙏🌹🌹🌹🌹
අති විශිෂ්ඨ ගායනයක්.
එඩ්වඩ් ජයකොඩි කියන්නෙ නොමැරෙන හඬක්..
මේ තමා නියම සංගීතය.
වොයිස් ටීන් එකේ දරුවොත් ලස්සනට කියනවා.
ඒක තරඟයක්
මේ ඔර්ජිනල් ගායකය අත්වැල් ගායනා එක්ක ඒකට හැරෙන්න බෑ තමා.
ඒත් ඒ දෙක සසඳන්න එපා.
ඒ දරුවොත් තරඟෙට අදාලව උපරිම කියනවා..
ඇත්තටම අලුත් පරපුරට මේ සිංදු කියන්න දෙනව කියන්නෙම ඒ තරඟය ගැන මට ඇත්තේ උපරිම පැහැදීමක්
Superb 😇😇😇😇🙏🙏🙏🙏🙏
මරු ❤
Good luck rohana sir
Sriya missge mahaththaya mahinda sirth meke violin gahanawa..mage sangeetha guruwaru dedena...budusarani ...
Perfect backing and supporting singing 💕
Adithyata Love අය මේ කොනට....💖
හරිම මිහිරියි , අතිවිශිෂ්ටයි 👌👌👌👌👏👏👏👏👏
කන ඉල්ලන්නෙ මෙ වගෙ සිංදු
Perfect
තෙරුවන් සරණයි
Mewa e kale idala apinam ahanawa eka nisa voice teens ganak ne apata
ලස්සනයි ගෝඩක්
Mewane sindu... Puduma sathutak ahaddi.. ❤️❤️👍
Superb sounds can’t listen if volume up ear drum will explode.
අර්ථවත් සිංදුවල රස. ❤️❤️
Ammoooo cool❤️❤️❤️
Yeah with no doubts.😍
❤️
කියන්න වචන එන්නෙත් නෑ ඒ තරම්ම රහයි..
අපූරුයි ! විශිෂ්ඨයි!!!
සෙයිලම
Pattama lassanai...
අත්වැල් ගායනය සුපිරිම... වාදනයත් සුපිරි .. ඒත් මුල් ගායනය එක්ක බැලුවාම වොයිස් එකේ මිහිරිබව අඩුවෙලා වගේ
Mathakaya Aluth kala(Anoja+Ravindra)yuwala mathak una.sthuthi 💐💐
Apita kothanaka hari weradila thiyenawa.
💆♀️❤️
Pattta
Superb what a awesome
harima arthawath
Wow 🔥🔥🔥
😍😍😍😍
cellist Rochana Ramanayaka is one of my favourite players.
aneeeeeeeeeeeee lassanai
Niyami Niyami
21-1-2023 දැදිගම
අමිමෝ ආදිත්‍යා ට හැරෙන්නවත් බැ මෙිකත් එක්ක ??
Ei adithya witharak praveena tath be
කියන්න වචන නෑ... ඒ තරම් ලස්සනයි වොයිස් ටීන් වලටත් වඩා තීව්රයි.... අනර්ඝයි
Wow great!😍😍😍
හරිම ලස්සනයි 😍