Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
2024ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤😍🎼
මුල් ගැයුම,ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට නිවන් සුව..ඔබ අප දේශයේ සංගීත ක්ෂේත්‍රයට කල සේවය අතිමහත්.අපගේ හදවතේ ඔබ සදා රැදෙනවා.
Shasika , chamara , Damith , sudani , Uresha , Bach එ සෙට් එකෙන් පස්සේ ලංකාවේ ගයකයො බිහි උනේ නෑ . 🥺 මෙයාලා සදා කලිකයි ❤️
ගොඩාක්ම ආදරය කරන ගීතයක්. ටී එම් සර්ගෙ කටහඩ සදාතනිකව එකලෙස අපට මිහිරක් ගෙනෙනවා. ශශිකා මහත්මිය අප පරපුරේ පිනට පහල වූ ගායිකාවක්. ගොඩක් සුන්දර සුසංයෝගයක්
ලස්සනයි ලස්සනයි.....නීලා හා සශිකා හඬ දෙකම සමානයි.
ස්තූතියි බෙහෙවින්ම . විදෙශ්ගතව සේවය කරන අපට මේවන් ගීත දිව්‍ය ඔසූ වගේ . දේවාශීර්වාද වේවා ඔබතුමන්ට. 🙏🙏🙏💐
කවදාවත් අමතක වෙන්නැති ගීතයක්.... ඔබලා තුන් දෙනාටම ගොඩක් ගොඩක් ස්තුතියි... නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ වෙලාවෙ මතක් කරනවා
අවුරුදු දෙකකට කලින් දැම්ම අර විනාඩියේ පොඩි වීඩියෝ එකෙන් පස්සෙ මේක දායි කියල කොච්චර කල් නම් බලන් හිටියද. මාර සතුටක් ආවෙ අද notification එක දැක්කම😍. දැන් ඉතින් තව දවස් ගානකට මගෙ ඔලුවෙ trending වෙන්නෙ මේක තමා❤️🔥
මාත්... නිතරම බැලුවා මේක දානකල්😍
Me too 😍
මමත්...😍
❤️🔥
අම්මෝ, t. M uncle... තාම කොල්ල වගේ voice ඒක ❤️❤️❤️
රෝහන වීරසිංහ මහතානනි, ඉතාම විශිෂ්ට සන්ගීතයක්. කේමසිරි ප්‍රෙමදාස මහත්තයා ගේ උරුව ඔබ ගෙනයනවා. සිතාරයක් අපේ පොඩි උන් ද්කින්නේවත් නෑ දැන්
හරිම ලස්සනයි ශශිකා නිසන් සලා මිස්ගෙ කට හඩ හරිම ලස්සනයි මම ආසම දෙන්නෙක්.
ශශිකා නිසංසලාගෙ හඩේ වචනෙන් කියාගන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ❤😍 හිතම නිවිලා යනවා❤🥺
ඒ වගේද නීලා වික්‍රමසිංහ
Lyrics:සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළාසිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලාඅරුණැල්ලක් සේ...අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළාසුදු මුතු රළ පෙළ...සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයාපවනැල්ලක් සේ....පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරාසුදු මුතු රළ පෙළ.....
හම්මේ කොච්චර බලන් හිටියද මේක දානකන් 😍😍😍😍 Sashika 😍😍😍
සශිකා නිසංසලා මහත්මියගෙන් සිනමාවට මීට වඩා වැඩක් ගන්න කියලා මම ඔබ තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා🙏💕
අනිවාර්යයෙන්ම ..කලාතුරකින් රටක බිහිවෙන හඩක්...ඇත්තටම කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති.අඩුම තරමෙ ශශිකා අක්කවත්..අපරාදේ..ඉන්දියාවේ ඉපදුනානම් අද ලංකාවෙ අපිත් එතුමියගෙ සිංදු අහනො.....මෙහෙම නෙමෙයි හැබැයි....
අනිවරෙන්ම. ගොඩාක් වටින ගායිකාවක් එතුමිය. ❤️
Medium Dunaway
එ කටහඬ දෙකේම දැනෙන නිව්ම සැනසීම හිත නිවනවා ආදරෙයි හදවතින්ම ස්තූතියි රෝහණ ව්රසිංහ සර් එ සංගීතයට කියන්න වචන නෑ 👏🎶❤👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶 සංගීත කණ්ඩායමත් සුපිරිම වාදනයක් සතුටුයි ගොඩාක් ❤👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
ශෂිකා ❤️ T.M.ස' ❤️සදාකාලික ගීත.ලෝකෙ තියන තුරාවට සිංහල කතාකරන මිනිසුන් මේ ලෝකෙ ඉන්න තුරාවට මේ සිංදුව පවතීවි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
අනිවාර්යයෙන්
මේකනම් පිස්සුවක්...විශිෂ්ට නිර්මාණ 👍👍👍
ටී.ම්.ජයරත්න මාහාතාගේ ගීත ඉතා අර්ථවත්
හදවතට පමණක් නොව ශරීර කුඩුවටම දැනෙන රසවත් සංගීතය සමග ගායනය 💕💕💕
The great singer shashika miss and t.m jayarathne sir the great music director rohana wirasinhe sir Jaya wewa samata
Thank you sir
මම ආදරයෙන් වෙලා ගත් ගීතයක්🌹❤හරිම ආදරණීයයි..මගේ ප්‍රියතම ගායිකාවක් ඇය...නීලා වික්‍රමසිංහ මහත්මිය..එතුමියට නිවන් සුව ලැබේවා !!
Great.. ස්තූතියි ලාංකීය ගීත සාහිත්‍ය පෝෂණය කරනවාට ඔබ සැමට.....
සිංදුව පටන් ගන්නත් කලින්ම ගියපු වයලීන් පාර්ට්ස් ටිකෙන් පපුව සීතල වෙලා ගියා ❤️😍
ඇස් පියන් අහනකොට ඒක වෙනම ලෝකයක් 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️
එතුමිය ගේ හඬට ඉතා ආදරෙයි. ස්තුතියි 🙏 ඔබ තුමාට
යුගයේ සොඳුරුතම ප්‍රේම ගීතය❤️
අනේ ගොඩක් පිං සර්... මේ සම්පූර්ණ සින්දුව එනකන් බලන් හිටියෙ😍
උගත් බුද්ධිමත් කෙනෙක්,මම කැමතිමගායිකාවකි.විශ්වයට තවත් යහපත් ගීඑකතුවක් කරන්න, ශක්තිය ධෛර්යයඔබට ලැබේවා.
පපුව රිදෙනවා සිනිදුවට❤️
මිනිස්සුන්ව ජීවත් කරවන්න පුලුවන් සින්දු මේවා.. 🙏😍🥺 thank you sir, thank you සශිකා miss🙏❤🥺
Aniwaryen nawathinna yana hadawathak unath newatha pana gahala enawa me wage Geetha aheddi
ඇත්තටම පුදුම ලස්ස්නක් තියෙන්නේ...මේ මිනිස්සු නැති උන දාට මේවා කොහෙන් අහන්නද??
ජාතියේ පිනට පහළ වු කලාකරුවන් දෙදෙනෙක් අප ඔබට සදා ආදරෙයි
ආදර හසුන චිත්‍රපටය 1996 කියලා මේකේ වැරදිලා තියෙනවා. ඒක 1986 කියලා නිවැරදි වෙන්න ඕනේ.
Sashika is a legend! I am always listening to her songs here in Australia.!..
wena kenekge geeyak thamnge karagena gayana gaikawak weenam e obathumiyamai. harima lassananai
Lovely star and a legend!!!!!!!!!!!!!!!!!!
T.m jayarathne sir❤❤❤
හරිම ලස්සනයි .මුල් ගීතයට වඩා අලංකාර මට නම් මේ ගායනයෙ ඇහුණ.❤❤❤
ඇය නම් ආශ්චර්යකි
සදා අමරණීය ගීත 😍♥️
නිලා විකුුුමසිංහ මහත්මිය අමතක කරන්න බැ මෙි ගිතය අහද්දි.ඊට ම නෙදෙවෙනි සශීකා මහත්මියත්.
"අරුණැල්ලක් සේ......." feel the heart 🥺🥺
me wage lassana hadawathata danena sinduwak dunnata godak pin! Shashika kiyanne man asama singer kenek...andenna kiwwa honde...
Dr Rohana, T M and Sashika what a combination , beautiful music Thanks
සෂිකා අක්කෙ😍 සර් සිනමාවට සෂිකා මිස්ගෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් 😍
හිතට වැදෙන ආස ම සින්දුවක්❤️
ඔබතුමිය සුනිල් සර් එකක් යුගගීයක් ගයන්න අපි ආසාවෙන් ඉන්නවා ❤❤❤
සශිකා නිසන්සලාගෙන් හොද වැඩක් ගත්තා වගේ උමාරියා සිංහවංසගේ හඩිනුත් වැඩක් ගන්නවනම් කැමතියි රෝහන සර්
Sashika miss ♥♥
Prayojana ganna ona kenagen hariyata prayojana noganna ratak meka
Sashika nisansala miss ❤ 🔥
Meanwhile my favorite ❤❤❤
ගීතයක් නොව භාවනාවක්
1986 ආදර හසුන T.M supiri..
ආදරේ කරන ගායක දෙපලක්❤
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළාසිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලාඅරුණැල්ලක් සේ...අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළාසුදු මුතු රළ පෙළ...සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයාපවනැල්ලක් සේ....පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරාසුදු මුතු රළ පෙළ.....
Shashika ,,,,nirahankaara Daksha ape gaayikkawa, TM sir prnamaya oba thumattath
Wow Lassanai❤❤
කියන්න වචනනෑ ගෙඩක් ලස්සනයි 💖💖👍👍
ඇත්තටම දානකම් බලාගෙන ඉන්නෙ
Lassana mihiri Geethayak👏❤️
Niymayi
Nice singing......මිහිරියි
අති විශිෂ්ඨයි
Mn GODAK Adereya kerena Gayeka Yuwelak,👏👏 Jaye prarthena kerenewa💐💐💐💐
Baking music super.... good sound balany.
Mage akki.. budusaranai.. great performance
❤️❤️❤️❤️❤️❤️💐💐💐💐👑👑👑👑👑👑sindu nomiyene panase ❤️❤️❤️❤️☸️☸️🙏🏽🙏🏽🇱🇰man padmini oba 3.dennama piadina Hama athmeka meweni katahada Anna ona budusaranai budusaranai
හදවත නිවනා ගායනයක්🥺❤❤🇱🇰
So Beautiful ❤️
really amazingsuperb combination🎶🎶🎶
Best music arrangementsReally nice songWe love you Dr Rohana Weerasinghe ❤️
මිහිරිතම ගීත ❤️❤️❤️👍
as piyan ahuwanam neela wikramasinghe mahathmiya ma thamai
Wow😍 can't wait❤️
Aththatame godak lassenai
හරිම ලස්සනයි❤❤
Me sindu rasawindanaya kireematama mama srilankikayeku weema gana adambara wenawa......😍
Soothing 😍✨
කියන්න වචන නැ මෙි නිර්මාණ ගැන.ඇග කිලිපොලා යනවා .❤
Heaven😍😍 , still remember the live show which was a next level classic musical show ❤😍
Very beautiful sir
Niyamai niyamai.......❤️❤️
I like to have listen this along this "sansara" until I come to an end
Asama 3nek asama sinduwak
Strings section ♥️🥺
Lassanai
💖💖💖💖💖
ගායන ක්ෂේත්‍රයට අගනා සම්පත් 😍
ලස්සනයි ♥️♥️♥️
Awesome and Amazing !
ලස්සනයි
කිසිදින නොවෙනස් වූ ටී.එම් ගේ මිහිරි කටහඬ ට ශෂිකා ගේ මිහිරිහඬ මුසුවූ මොහොතක්.
❤️❤️
niyamai
Sitha. Senasena adaraneeya. Geetha. Asaming.apa.senasenawa.me aganthuka. Rate sita. Oman
සශිකා නිසංසලා සිනමාවට නොගත්තු එකලොකු අපරාධයක්
👍💖👍💖👍💖👍💖👍
❤❤️❤️❤️🎧
2024ත් අහන-බලන අය මේ පැත්තට..🎉❤😍🎼
මුල් ගැයුම,ප්‍රවීන ගායිකා විශාරද නීලා වික්‍රමසිංහ මහත්මියට නිවන් සුව..ඔබ අප දේශයේ සංගීත ක්ෂේත්‍රයට කල සේවය අතිමහත්.අපගේ හදවතේ ඔබ සදා රැදෙනවා.
Shasika , chamara , Damith , sudani , Uresha , Bach එ සෙට් එකෙන් පස්සේ ලංකාවේ ගයකයො බිහි උනේ නෑ . 🥺 මෙයාලා සදා කලිකයි ❤️
ගොඩාක්ම ආදරය කරන ගීතයක්. ටී එම් සර්ගෙ කටහඩ සදාතනිකව එකලෙස අපට මිහිරක් ගෙනෙනවා. ශශිකා මහත්මිය අප පරපුරේ පිනට පහල වූ ගායිකාවක්. ගොඩක් සුන්දර සුසංයෝගයක්
ලස්සනයි ලස්සනයි.....
නීලා හා සශිකා හඬ දෙකම සමානයි.
ස්තූතියි බෙහෙවින්ම . විදෙශ්ගතව සේවය කරන අපට මේවන් ගීත දිව්‍ය ඔසූ වගේ . දේවාශීර්වාද වේවා ඔබතුමන්ට. 🙏🙏🙏💐
කවදාවත් අමතක වෙන්නැති ගීතයක්.... ඔබලා තුන් දෙනාටම ගොඩක් ගොඩක් ස්තුතියි... නීලා වික්‍රමසිංහ මහත්මියත් මේ වෙලාවෙ මතක් කරනවා
අවුරුදු දෙකකට කලින් දැම්ම අර විනාඩියේ පොඩි වීඩියෝ එකෙන් පස්සෙ මේක දායි කියල කොච්චර කල් නම් බලන් හිටියද. මාර සතුටක් ආවෙ අද notification එක දැක්කම😍. දැන් ඉතින් තව දවස් ගානකට මගෙ ඔලුවෙ trending වෙන්නෙ මේක තමා❤️🔥
මාත්... නිතරම බැලුවා මේක දානකල්😍
Me too 😍
මමත්...😍
❤️🔥
අම්මෝ, t. M uncle... තාම කොල්ල වගේ voice ඒක ❤️❤️❤️
රෝහන වීරසිංහ මහතානනි, ඉතාම විශිෂ්ට සන්ගීතයක්. කේමසිරි ප්‍රෙමදාස මහත්තයා ගේ උරුව ඔබ ගෙනයනවා. සිතාරයක් අපේ පොඩි උන් ද්කින්නේවත් නෑ දැන්
හරිම ලස්සනයි ශශිකා නිසන් සලා මිස්ගෙ කට හඩ හරිම ලස්සනයි මම ආසම දෙන්නෙක්.
ශශිකා නිසංසලාගෙ හඩේ වචනෙන් කියාගන්න බැරි තරම් පුදුම ලස්සනක් තියෙන්නේ❤😍 හිතම නිවිලා යනවා❤🥺
ඒ වගේද නීලා වික්‍රමසිංහ
Lyrics:
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//
යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ...
අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළා
සුදු මුතු රළ පෙළ...
සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ....
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා
සුදු මුතු රළ පෙළ.....
හම්මේ කොච්චර බලන් හිටියද මේක දානකන් 😍😍😍😍 Sashika 😍😍😍
සශිකා නිසංසලා මහත්මියගෙන් සිනමාවට මීට වඩා වැඩක් ගන්න කියලා මම ඔබ තුමාගෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා🙏💕
අනිවාර්යයෙන්ම ..කලාතුරකින් රටක බිහිවෙන හඩක්...ඇත්තටම කවුරුත් හරියට වැඩක් ගත්තෙ නැති.අඩුම තරමෙ ශශිකා අක්කවත්..අපරාදේ..ඉන්දියාවේ ඉපදුනානම් අද ලංකාවෙ අපිත් එතුමියගෙ සිංදු අහනො.....මෙහෙම නෙමෙයි හැබැයි....
අනිවරෙන්ම. ගොඩාක් වටින ගායිකාවක් එතුමිය. ❤️
Medium Dunaway
එ කටහඬ දෙකේම දැනෙන නිව්ම සැනසීම හිත නිවනවා ආදරෙයි හදවතින්ම ස්තූතියි රෝහණ ව්රසිංහ සර් එ සංගීතයට කියන්න වචන නෑ 👏🎶❤👏👏👏👏👏❤❤❤❤❤❤❤❤❤❤❤❤🎶🎶🎶🎶🎶🎶🎶 සංගීත කණ්ඩායමත් සුපිරිම වාදනයක් සතුටුයි ගොඩාක් ❤👏👏👏👏👏👏🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶🎶
ශෂිකා ❤️ T.M.ස' ❤️
සදාකාලික ගීත.ලෝකෙ තියන තුරාවට සිංහල කතාකරන මිනිසුන් මේ ලෝකෙ ඉන්න තුරාවට මේ සිංදුව පවතීවි. ❤️❤️❤️❤️❤️🥰🥰🥰🥰
අනිවාර්යයෙන්
අනිවාර්යයෙන්
මේකනම් පිස්සුවක්...විශිෂ්ට නිර්මාණ 👍👍👍
ටී.ම්.ජයරත්න මාහාතාගේ ගීත ඉතා අර්ථවත්
හදවතට පමණක් නොව ශරීර කුඩුවටම දැනෙන රසවත් සංගීතය සමග ගායනය 💕💕💕
The great singer shashika miss and t.m jayarathne sir the great music director rohana wirasinhe sir Jaya wewa samata
Thank you sir
මම ආදරයෙන් වෙලා ගත් ගීතයක්🌹❤හරිම ආදරණීයයි..මගේ ප්‍රියතම ගායිකාවක් ඇය...නීලා වික්‍රමසිංහ මහත්මිය..එතුමියට නිවන් සුව ලැබේවා !!
Great.. ස්තූතියි ලාංකීය ගීත සාහිත්‍ය පෝෂණය කරනවාට ඔබ සැමට.....
සිංදුව පටන් ගන්නත් කලින්ම ගියපු වයලීන් පාර්ට්ස් ටිකෙන් පපුව සීතල වෙලා ගියා ❤️😍
ඇස් පියන් අහනකොට ඒක වෙනම ලෝකයක් 🌸🌸🌸🌸🌸❤️❤️❤️❤️
එතුමිය ගේ හඬට ඉතා ආදරෙයි. ස්තුතියි 🙏 ඔබ තුමාට
යුගයේ සොඳුරුතම ප්‍රේම ගීතය❤️
අනේ ගොඩක් පිං සර්... මේ සම්පූර්ණ සින්දුව එනකන් බලන් හිටියෙ😍
උගත් බුද්ධිමත් කෙනෙක්,මම කැමතිම
ගායිකාවකි.විශ්වයට තවත් යහපත් ගී
එකතුවක් කරන්න, ශක්තිය ධෛර්යය
ඔබට ලැබේවා.
පපුව රිදෙනවා සිනිදුවට❤️
මිනිස්සුන්ව ජීවත් කරවන්න පුලුවන් සින්දු මේවා.. 🙏😍🥺 thank you sir, thank you සශිකා miss🙏❤🥺
Aniwaryen nawathinna yana hadawathak unath newatha pana gahala enawa me wage Geetha aheddi
ඇත්තටම පුදුම ලස්ස්නක් තියෙන්නේ...මේ මිනිස්සු නැති උන දාට මේවා කොහෙන් අහන්නද??
ජාතියේ පිනට පහළ වු කලාකරුවන් දෙදෙනෙක් අප ඔබට සදා ආදරෙයි
ආදර හසුන චිත්‍රපටය 1996 කියලා මේකේ වැරදිලා තියෙනවා. ඒක 1986 කියලා නිවැරදි වෙන්න ඕනේ.
Sashika is a legend! I am always listening to her songs here in Australia.!..
wena kenekge geeyak thamnge karagena gayana gaikawak weenam e obathumiyamai. harima lassananai
Lovely star and a legend!!!!!!!!!!!!!!!!!!
T.m jayarathne sir❤❤❤
හරිම ලස්සනයි .මුල් ගීතයට වඩා අලංකාර මට නම් මේ ගායනයෙ ඇහුණ.❤❤❤
ඇය නම් ආශ්චර්යකි
සදා අමරණීය ගීත 😍♥️
නිලා විකුුුමසිංහ මහත්මිය අමතක කරන්න බැ මෙි ගිතය අහද්දි.ඊට ම නෙදෙවෙනි සශීකා මහත්මියත්.
"අරුණැල්ලක් සේ......." feel the heart 🥺🥺
me wage lassana hadawathata danena sinduwak dunnata godak pin! Shashika kiyanne man asama singer kenek...andenna kiwwa honde...
Dr Rohana, T M and Sashika what a combination , beautiful music Thanks
සෂිකා අක්කෙ😍 සර් සිනමාවට සෂිකා මිස්ගෙන් මීට වඩා දෙයක් කරන්න පුලුවන් 😍
හිතට වැදෙන ආස ම සින්දුවක්❤️
ඔබතුමිය සුනිල් සර් එකක් යුගගීයක් ගයන්න අපි ආසාවෙන් ඉන්නවා ❤❤❤
සශිකා නිසන්සලාගෙන් හොද වැඩක් ගත්තා වගේ උමාරියා සිංහවංසගේ හඩිනුත් වැඩක් ගන්නවනම් කැමතියි රෝහන සර්
Sashika miss ♥♥
Prayojana ganna ona kenagen hariyata prayojana noganna ratak meka
Sashika nisansala miss ❤ 🔥
Meanwhile my favorite ❤❤❤
ගීතයක් නොව භාවනාවක්
1986 ආදර හසුන T.M supiri..
ආදරේ කරන ගායක දෙපලක්❤
සුදු මුතු රළ පෙළ කිඳුරු කොදෙව්වේ පාවඩ පළස එළා
සිඳුළඳ ගෙන දුන් මුතු කැකුළක් සේ ඔබ මට තිළින වෙලා//
යුග දිවි දැල්ලේ අඳුරු ඉසව්වේ මුකුලිත සිතැඟි සලා
අරුණැල්ලක් සේ...
අරුණැල්ලක් සේ නුබමින පායා සනහස ජනිත කළා
සුදු මුතු රළ පෙළ...
සැඩ රළ රැල්ලේ සැලෙන කැදැල්ලේ රැඳුනෙමි සරණ සොයා
පවනැල්ලක් සේ....
පවනැල්ලක් සේ නොම හැර ආවෙමි ඔබ හද සැදෙන තුරා
සුදු මුතු රළ පෙළ.....
Shashika ,,,,nirahankaara Daksha ape gaayikkawa, TM sir prnamaya oba thumattath
Wow Lassanai❤❤
කියන්න වචනනෑ ගෙඩක් ලස්සනයි 💖💖👍👍
ඇත්තටම දානකම් බලාගෙන ඉන්නෙ
Lassana mihiri Geethayak👏❤️
Niymayi
Nice singing......මිහිරියි
අති විශිෂ්ඨයි
Mn GODAK Adereya kerena Gayeka Yuwelak,👏👏 Jaye prarthena kerenewa💐💐💐💐
Baking music super.... good sound balany.
Mage akki.. budusaranai.. great performance
❤️❤️❤️❤️❤️❤️💐💐💐💐👑👑👑👑👑👑sindu nomiyene panase ❤️❤️❤️❤️☸️☸️🙏🏽🙏🏽🇱🇰man padmini oba 3.dennama piadina Hama athmeka meweni katahada Anna ona budusaranai budusaranai
හදවත නිවනා ගායනයක්🥺❤❤🇱🇰
So Beautiful ❤️
really amazing
superb combination🎶🎶🎶
Best music arrangements
Really nice song
We love you Dr Rohana Weerasinghe ❤️
මිහිරිතම ගීත ❤️❤️❤️👍
as piyan ahuwanam neela wikramasinghe mahathmiya ma thamai
Wow😍 can't wait❤️
Aththatame godak lassenai
හරිම ලස්සනයි❤❤
Me sindu rasawindanaya kireematama mama srilankikayeku weema gana adambara wenawa......😍
Soothing 😍✨
කියන්න වචන නැ මෙි නිර්මාණ ගැන.ඇග කිලිපොලා යනවා .❤
Heaven😍😍 , still remember the live show which was a next level classic musical show ❤😍
Very beautiful sir
Niyamai niyamai.......❤️❤️
I like to have listen this along this "sansara" until I come to an end
Asama 3nek asama sinduwak
Strings section ♥️🥺
Lassanai
💖💖💖💖💖
ගායන ක්ෂේත්‍රයට අගනා සම්පත් 😍
ලස්සනයි ♥️♥️♥️
Awesome and Amazing !
ලස්සනයි
කිසිදින නොවෙනස් වූ ටී.එම් ගේ මිහිරි කටහඬ ට ශෂිකා ගේ මිහිරිහඬ මුසුවූ මොහොතක්.
❤️❤️
niyamai
Sitha. Senasena adaraneeya. Geetha. Asaming.apa.senasenawa.me aganthuka. Rate sita. Oman
සශිකා නිසංසලා සිනමාවට නොගත්තු එක
ලොකු අපරාධයක්
👍💖👍💖👍💖👍💖👍
❤❤️❤️❤️🎧